Breaking News🔴 දැන් රැස්වීමකට ජනපති අනුර කතාව අතරමග නවතයි AKD | Anura Kumara News

  Рет қаралды 159,326

Sl Studios

Sl Studios

Күн бұрын

Пікірлер: 339
@jayantasis4852
@jayantasis4852 Күн бұрын
එහෙම තමා වෙන්න ඕන හැම ආගමකටම ගවුරි කල යුතුයි අපි හැමෝම එකයි ඔබතුමාට ඡය වේව මම බුද්ධාගම
@smrjamaldeen5311
@smrjamaldeen5311 22 сағат бұрын
🧭👍🤝💯❤️🌹
@ManjulaSubhani
@ManjulaSubhani Күн бұрын
හදවතට දැනෙන සතුට,සැනසීම කියන්න වචන මදි,දෙවි පිහිටයි ඔබ තුමාට❤❤❤❤❤🤲🤲🤲
@ParsiJayakodi
@ParsiJayakodi 21 сағат бұрын
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
Kal yal බලා සුදුසු කෙනාට සුදුසු තැන ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌷🪻🌷🪻🌷🪻🙏🙏🇮🇱❤️❤️
@ParsiJayakodi
@ParsiJayakodi 21 сағат бұрын
@rupikauduvita9108
@rupikauduvita9108 18 сағат бұрын
💪🏼
@chathuryaBandara-v8e
@chathuryaBandara-v8e 13 сағат бұрын
❤️❤️❤️
@damayanthimanel267
@damayanthimanel267 11 сағат бұрын
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o Күн бұрын
ඔබව රටට පහල උනෙම මහජනතාව වෙනුවෙන්මයි සහොදරය.ඔබටතිස්තුන් කොටියක් දෙව් දෙවතාවන්ගෙ පිහිටි ආරක්ෂාව රැකවරණය නොවඩුව ලැබේ ව.❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@JagathMunasinghe-t8e
@JagathMunasinghe-t8e Күн бұрын
ජනාදිපති තුමනි ,ඔබ තුමාට මේ දේවල් කරන්න තුණූරුවන් සරණින් යෝද බල යෝද ශක්තිය ලැබේවා
@malanialwis6080
@malanialwis6080 Күн бұрын
නොවැම්බර් 14 මහ මැතිවරණ යෙන් මාලිමාවේ ජනතා නියෝජියන්ගෙන් ම පමණක් පුරවමු උත්තරීතර පාර්ලිමේන්තුව
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 Күн бұрын
2/3 බලය දුෂණයට ලේසි කිව්වේ අනුර නේද
@ParsiJayakodi
@ParsiJayakodi 21 сағат бұрын
@AnushaWasanthi-k5g
@AnushaWasanthi-k5g 12 сағат бұрын
000¹@@pubudunayanawijewardhana457
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Сағат бұрын
Aniwa
@renukadamayanthi8118
@renukadamayanthi8118 Күн бұрын
බුදු අමිමෝ සෙනග..මෙික නමි ප්‍රාතිහාරයක්මයි..අපේ රටට අවශ්‍යම නායකයා...තුණුරැවනේ සරණයි දීර්ඝායු වෙිවා ජනාධිපති තුමනි..විශ්වයේ ආශිර්වාදයෙන්..අපේ රටට යහපතක්ම වෙිවා.🙏 ❤
@pathmamalkanthi3800
@pathmamalkanthi3800 Күн бұрын
ඔබවැනිපුතේක් බිහිකළ ඒඅමිමා උතුමිමවුකෙනේක් ජයවෙිවා අපගේදුකට පිහිටවෙනවට ජයවෙිවාජයවෙිවා රජු නි
@RajeeveDharmasena
@RajeeveDharmasena Күн бұрын
ඇවිදින පුස්තකාලය ස්තුතියි අපිව දැනුවත් කිරිම ගැන...
@SL-jm2by
@SL-jm2by Күн бұрын
Hamadeyak ganama hondata hoyala balala daththa gabadakarakaragena inne
@KumariPathiraja
@KumariPathiraja Күн бұрын
මිලකල නොහැකි දැනුම් සම්බාරයකින් පරිපූර්ණ උත්තරීතර මිනිස් ගතිගුනවලින් හෙබි ගරු ජනාධිපතිතුමනි , ඔබට දීර්ඝායුස ම ලැබේවා
@PadmiDabarera
@PadmiDabarera Күн бұрын
අපේරටට බිහිවුදෙවියෙක් .වගේවු ඉතාම. සරල මණුසයෙක් බදු ජනපතිදුනි ඔබට දිගායු ලැබේවා
@NimalPemasiri-bi8xq
@NimalPemasiri-bi8xq Күн бұрын
නොදකින්
@kumarinaduwanthi1476
@kumarinaduwanthi1476 Күн бұрын
ප්‍රමාද වී හරි අපේ රටට ලැබුණු සම්පතක් ඔබ තුමාට. තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
@w.a.c.k6660
@w.a.c.k6660 Күн бұрын
මගේ එකම පාර්තනාව ජනතාවගේ සියලු ගැටලු විසදා නිවහල් සාමකාමී රටක් කිරීමට ඔබ තුමාට සියලු ශක්තිය දයිරිය ලැබේවා 🧭🧭🧭
@selinann6844
@selinann6844 Күн бұрын
🙏🙏🙏
@smrjamaldeen5311
@smrjamaldeen5311 22 сағат бұрын
💯❤️🇱🇰👍🤝💯🧭🧭🧭
@FalikRahman
@FalikRahman 9 сағат бұрын
මිනිස් ගුණ ධර්ම වලින් පිරි අපේ උගත් ජනාධිපති දීර්ඝායුෂ ලැබේවා. අපේ රට දියුණු රධක් වෙනවාමයි අපි ජීවතුන් අතර ඉන්න කාලේදීම.
@seelanattanagalle1657
@seelanattanagalle1657 Күн бұрын
ඔබ තුමට අපි ආදරෙයි.ජය නියතයි❤❤❤❤
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 Күн бұрын
මම හරිම කැමති අනුර සර්ගේ මේ කතාවන් අහන්න ..හරිම පැහැදිලි මමනම් මේ වයසට මේ වගේ වර්ධනයන් ගේනන වචන රටේ නායකයන්ගේන් අසා නැත...😊🇱🇰💚
@GamageSomalatha
@GamageSomalatha Күн бұрын
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා ඔබ තුමාට ජයවේවා
@MallaInkyi
@MallaInkyi Күн бұрын
අපේ ජනාධිපතිවරයාට ජයවේවා❤❤❤❤❤❤❤❤
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb Күн бұрын
අනුර ජනාධිපති තුමාට බුදුසරණයි ජේසු පිහිටයි තිස්තුන්කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි ආරක්සාවයි ජයවේවා මාලිමාවට
@fathimasihana614
@fathimasihana614 Күн бұрын
රටේ සෑම පුරවැසියෙකුට හදවතින්ම ආදරය කරන මනුසත් භාවයෙන් පිරුනු හදවතක් හිමි අපගේ ජනාධිපතිතුමනි ඔබට අල්ලාහ්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවායි අපි නිරතුරුවම ප්‍රාර්ථනය කරන්නෙමු.❤
@DeviVasundara
@DeviVasundara Күн бұрын
ගරු ජනපතිතුමනි සියලු ජාතින්ගේ හිත් දිනාගෙන කටයුතු කිරීමට ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤❤🙏🙏👍👍
@samanthakumari704
@samanthakumari704 Күн бұрын
@SarathLiyanagamage-k1g
@SarathLiyanagamage-k1g Күн бұрын
ඔබ තුමාට උතුම් තෙරුවන් සරන ලැබේවා රටේ අනාගතය ඔබ තුමා දරුවන්ගෙ අනගතය ඉදිරි අනගතේ බයවෙන්න දෙයක් නැහැ ඔහොම ගියොත් ❤ජයවේවා❤
@nirmalawalker81
@nirmalawalker81 Күн бұрын
Well done brother that you are saving our country from thieves. May God keep you safe within his hand . Thank you for bringing our country into a better place ❤
@greentv9967
@greentv9967 Күн бұрын
Ya Allah ! Shower your mercy, blessings and favours upon our President, People and entire country. They respect your words with whole heartedly. Open up your hidden treasures to my people and my country. Grant us a standard respectable life whereas we are not indebted to any nations. Grant all of us a happiest life in this world and hereafter. Make my country with lowest crime rate in the world while enjoying all full freedom 😢😢😢🤲❤🤲🇱🇰🇱🇰🇱🇰💪💪🇱🇰🇱🇰🇱🇰🤲❤️
@samanthimanjula1734
@samanthimanjula1734 Күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි රටට ආදරය අති ලස්සන හදවතක් සහිත පුද්ගලයකු මගෙ රටට ලබාදුන්
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 Күн бұрын
❤ ජයමවේවා වේවා ..ඔබව දෙවියෝ රකිත්වා ..!!!❤
@niranjalaweera6837
@niranjalaweera6837 Күн бұрын
අපේ රටට ලැබුණු උතුම් වස්තුවක් ඔබ ජනාධිපතිතුමණි❤❤❤බුදුසරණයි.ඔබට ❤
@rohanagamage5622
@rohanagamage5622 Күн бұрын
මම මෙය ලියන්න පටන් ගන්නෙ ,ඔබේ කතාව පටන් ගත් මොහොතේ සිටය ..අපේ රටේ අපි පතන ලොව ගොඩනගන්නට..අද පටන්...අපි පටන් ගත යුතුය ..... දස වසරකින් නිසැකයෙන් ..ඒ ලොව අප දකිනු නියතයකි ...
@rohanagamage5622
@rohanagamage5622 Күн бұрын
🙏🙏🙏
@AnomaWelikadage
@AnomaWelikadage Күн бұрын
හැම ආගමකටම අපි ගරුකර යුතුයි එහෙම තමයි අපේ බුදුහාමුදුරුවෝ දේශනකරලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමා හැමෝටම දෙන ආදර්ශය කොච්චර වටිනවද රටේ ජනතාවගේ පිනට පහල උනු ජනාධිපතිතුමනි ඔබට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා ❤
@jayanthamalani5886
@jayanthamalani5886 Күн бұрын
Api siyaluma agam walata garu kala uthui.budun wahanseth ese wadaara atha. kisima agamaka pau karanna kiyala Na-ha
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv Күн бұрын
Yes api එනවා අනිවාර්ය 150 ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@pushparamyalatha7392
@pushparamyalatha7392 Күн бұрын
විශ්වයේ ආශිර්වාදය ඔබ තුමාට ලෑබෙවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@AbdulRasak-bq7eb
@AbdulRasak-bq7eb Күн бұрын
ජයවෙවා ජයවෙවා මාලි මාවට
@Maalik_Mashoodh
@Maalik_Mashoodh 12 сағат бұрын
Thanks akd jayawewa
@TharinduHashan-k4m
@TharinduHashan-k4m Күн бұрын
මාලිමාවට ජය වේවා ..ඔබ තුමාට තෙරුවන් සරණයි සියලුම දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා ...❤❤❤
@mahilafernando6640
@mahilafernando6640 Күн бұрын
ඔබ තුමාට සුභ පතනවා
@gaminglakeyt9270
@gaminglakeyt9270 Күн бұрын
මුළු හදවතින්ම ජනාධිපතිතුමාට අපි ආශිර්වාද කරනවා.සැමදා ඔබටමුළු විශ්වයේම ආශිර්වාදය ලැබේවා ජයනීයතයි..ආයෙ මොකෙක්වත් එන්නේ නෑ...එන්න දෙන්නෙත් නෑ...මිනිසුන්ගේ ඔලු ගෙඩි දැන් අලුත් වෙලා .එකයි සැබෑ වෙනස..ඒ ඒ අපේ ජනාධිපතිතුමා නිසා❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂😂😅😅😅😅😅😅
@ManjulaSudasinghe
@ManjulaSudasinghe Күн бұрын
ජය වේවා ජනාධිපති සහෝදරයා !
@tharushika2425
@tharushika2425 Күн бұрын
රටට පහල උන සම්පතක් පරිස්සමින් බුදුසරනයි
@malanialwis6080
@malanialwis6080 Күн бұрын
ජනාධිපති තුමනි ඔබතුමාට බුදුසරණයි
@sanitasanita7662
@sanitasanita7662 Күн бұрын
බුදුදරනයි..ජයසිරිමා.ෙබා්..සමිදු ෙග්..පිහිටවි..ඹබට..ජකාචිදිපතිතුමනි..❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@dilanthicaldera9440
@dilanthicaldera9440 Күн бұрын
එදා ඉදන්ම අන්‍යඅාගමීකයන් මේතුමාගේ සහයට හිටිය නිසා එ් ගැන අවබෝධයක් තියේනවා
@dhananjayapremarathne328
@dhananjayapremarathne328 Күн бұрын
IT මානව සම්පත දියුණු කළ යුතු බව දකින ඔබතුමාගෙ දුර දක්නා නුවණ අති විශිෂ්ටයි..❤❤❤
@razaliyanizahir1513
@razaliyanizahir1513 Күн бұрын
Wow.. anura.. Allah will bless and protect you and yr team aameen Aameen
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms Күн бұрын
අපේ අතිගරු ජනාධිපති තුමා සියලු දෙවියන් රකීවා 🙏🙏
@honorhuawei3574
@honorhuawei3574 Күн бұрын
ජයවේවා ❤️❤️❤️❤️🌹🌹
@Jayapura136
@Jayapura136 Күн бұрын
ලොකේ තියන හොදම මනුශ්‍ය හදවත්
@mado4672
@mado4672 Күн бұрын
ජයවේවා ජනපති තුමනි
@wasanajayalath8401
@wasanajayalath8401 Күн бұрын
That's our Prince of Happiness, AKD ❤❤❤
@ameenudeenahamedlebbe5473
@ameenudeenahamedlebbe5473 Күн бұрын
Great Mr President You show what is humanity and respect others and religions. Your humbleness is the best weapon to win the heart of all sort of people in the world. One example you showed in the Katuwapitiya church. Your regime will never loose. We hope your party is going to get more than two third in the forthcoming General Election.
@kanti7069
@kanti7069 Күн бұрын
Ape adaraneya janadepate thumani me Rata ne wahal Ratak karanna seyaluma saktheya dyreya nowaduwama. Lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤
@mohamadinshaf9817
@mohamadinshaf9817 Күн бұрын
Oba thumata Allah thalaga pihitai harima sathutui abathumava dakinakota
@alwisalwis6424
@alwisalwis6424 Күн бұрын
අපේ ජනාධිපති තුමාට තෙරුවන්සරණයි .ඔබයි අපේ හදවත.සතර වරම් දෙයියෝම රකීවා. ආදරෙයි හැමදාම .රටකාපු පර හැත්ත එලවා ලබන 14 වෙනිදා මාළිමානුවන් ගෙන් දියවන්නාවට පුරවමු.රටට සම්පතක් ඔබතුමා .
@marymaduwanthine4174
@marymaduwanthine4174 Күн бұрын
Anivaranma November 14 honda buddemath aya parliament akata yaveya yutui❤ .janapate tumane jaya vavaa ❤❤❤❤❤❤❤❤
@mallikamanu7405
@mallikamanu7405 Күн бұрын
ලක් මවු බැබලේවා ඔබ තුමාට විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@nandahewage7705
@nandahewage7705 Күн бұрын
නිවැරදිප්‍රායෝගික අද්ධ්‍යාපනයක් තිබිය යුතුයි
@sriyalathaarambawela1367
@sriyalathaarambawela1367 18 сағат бұрын
Education is the best invesment.
@S.kRamya
@S.kRamya 22 сағат бұрын
තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw Күн бұрын
ජනතාවගේ හදවතින් ම ලැබෙන ආශිර්වාදයෙන් සියලු බාධක දුරුව් රට ජයග්‍රහණයේ මං විවර වේවා
@sunilpremasiri7578
@sunilpremasiri7578 Күн бұрын
ජනතාව දුකින් mudawanna pahala una diyasen kumaraya obai mathiduni deergau wewa
@chandanaperera9513
@chandanaperera9513 Күн бұрын
සියලුම ජාතීන් එකතු කරගෙන අාගාදයට වටිටපු රට ගොඩ දා යුතුයි.
@anomarathnayaka9301
@anomarathnayaka9301 Күн бұрын
Hadawathinma ආශිර්වාද karanawa ape ජනාධිපති thumata me wishwaye ashirwadaya araksawa labewa..ape rata godanaga situwemata haki වේවා .🙏🙏🙏🙏🙏❤️
@pokemondcards6537
@pokemondcards6537 Күн бұрын
ජයවෙිවා මැතිදුනි අපි බලාපොරොත්තු වූවාවු ලස්සන අනාගතය ක් අපේදරුපැටියන්ට උදාවන බව ඒකාන්තයි තෙරුවන් සරණයි
@Redmi-v4p6n
@Redmi-v4p6n Күн бұрын
Congratulations ❤❤❤❤❤
@wentelllabroy8267
@wentelllabroy8267 Күн бұрын
May almighty God bless you AKD
@zarookmlm8302
@zarookmlm8302 Күн бұрын
❤janapathy ❤ Anura Sir ❤we are Respect 🙏 ❤ congratulations 🎊 may Allah Bless you ❤❤
@ThuwanAyyaa
@ThuwanAyyaa Күн бұрын
Anura-obata-allahge-pihitai-❤
@SheelaWelegedara
@SheelaWelegedara Күн бұрын
තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට ජයවේවා ❤️❤️❤️ ❤️❤️❤️❤️
@anulaekanayaka3056
@anulaekanayaka3056 21 сағат бұрын
ජනපති තුමනි මේ රට හදන්නට අවශ්‍ය ශක්තිය දිරිය වාසනාව ලැබේවා සියලු කරදර බාධක දුරුවේවා .තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනින් මේ රට සෞභාග්‍යයමත් රටක් කරන්න ශක්තිය ලැබේවා .
@sunilasalgadu7731
@sunilasalgadu7731 Күн бұрын
විශ්වයේ ආශිර්වාද ඔබතුමාට ලැබේවා ❤ තෙරුවන් සරණයි 🙏
@PathmalathaJayasingha
@PathmalathaJayasingha Күн бұрын
ජනපති අප ගම්වල දරුවන්ට ලංකාවේ සම්පත් ඇති ප්‍රසිද්ධ පාසල්වලට යන්න තියන ගම්වල දක්ෂ බුද්ධිමත් දරුවන්ගේ අවස්ථා ව නැතිකරන්න එපාඅංග සම්පුර්ණ ල පාසල්. ගුරු වරු දීලා තීරණගන්න ජය පතමි
@nimalsamaranayake1249
@nimalsamaranayake1249 Күн бұрын
❤ I highily appreciate you my dearest comrade May you long live !
@CPGedara
@CPGedara Күн бұрын
Best human keep it up bless you and wish
@RaniMenika
@RaniMenika Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉budu saranai. Ape janapathithumata
@JayanihasanthiUdarataralalage
@JayanihasanthiUdarataralalage 22 сағат бұрын
ජනාධිපති තුමනි ..මං කවමදාවත් ජන්ද යගැන බලල නැ..දේශපාලන භූමිකාවන් බලන් නැ..වැඩක් නැති නිසා..ඔබ කියන්නෙම රටෙ සම්පතක් රටට ලැබුණු භග්‍යවත් වචන නැ කියන්න ..ඒතම් වටින බුද්ධිමත් කෙනෙක් ..විශ්වමාතාවට මගෙ නමස්කාය වේවා නියම වෙලාවට නියමකාලෙට මෙ වටිනාසම්පත අපිට සහ අනාගත පරපුරට දුන්නට..සියලු දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා ....❤..ඔබට ජනතාවගෙ ආශිර්වාදය හැමදාමත් තියෙනවා..ඒවගෙම බුදුපියාණන් වහන්සේගෙ දේවිදේවතාවුන් වන්සේගෙ විශ්වමාතවගෙ..
@WasanthaKaru-cj6ew
@WasanthaKaru-cj6ew Күн бұрын
හදවතට දැනෙන ජනපති🌹🌹🌹🌹👍
@nihalfdo8713
@nihalfdo8713 Күн бұрын
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@richadsamarasinghe255
@richadsamarasinghe255 Күн бұрын
ජනාධිපතිතුමනි ජයවේවා ❤❤❤
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 Күн бұрын
තෙඑැවන් සරනයි ජනපති පිංවත් ඔබ.තුමාට.ජය වෙිවා🌷🌷
@marymaduwanthine4174
@marymaduwanthine4174 Күн бұрын
Jasu pehetai janapate tumane ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 Күн бұрын
මාලිමාවට වැඩිපුර ජන්දෙ දෙන්න පාර්ලිමේන්තු යවන්න
@damiyanteanoma6615
@damiyanteanoma6615 Күн бұрын
ජනාධිපති ඔබට ජනතාව ඉන්නවා දරුවන්ගේ ඉදිරියට යන්නට මග පදන්නට ඔබලා dvynng phti❤❤❤❤❤❤❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
@lanipatrina2775
@lanipatrina2775 Күн бұрын
අපේ රටේ සම්පත උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් පින්වත් ජනාධිපති තුමන්ට රට ඉදිරියට ගෙන යෑමට යෝධ බල යෝධ ශක්තිය දයිරිය ලැබේවා !! දීර්ඝායු වේවා !! 💐💐💐💕💕💕
@SeethaSeetha-o3b
@SeethaSeetha-o3b Күн бұрын
ජනාධිපති තුමාට ජයවේවා 🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹සියළුම දෙවියන් රැක දේවා 🙏🙏🙏අල්ලාහ් දෙවියනේ රැක දේවා 🙏🙏🙏🙏🙏
@Construct21
@Construct21 Күн бұрын
දළදා සමිදූන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා.
@dammikajn4402
@dammikajn4402 Күн бұрын
Budu saranai mathiduni❤❤❤❤
@lalanicooray9558
@lalanicooray9558 Күн бұрын
රටේ ඉදිරි අනාගතය...
@manorirajakaruna2650
@manorirajakaruna2650 Күн бұрын
හැමදාමත් අපේ අනුර අයියා ❤
@WijerathnaAthapattu
@WijerathnaAthapattu Күн бұрын
Yes you. Corect prasident ❤❤respect good. Luck ❤❤❤
@wilmaekanayake9287
@wilmaekanayake9287 Күн бұрын
මේ තරම් දැනුවත් කිරීමක්...ංඔබ අප රටට ඇවැසි වේලාවක පහලවු ආදරණීය නායකයෙක් ...ජේසු පිහිටයි ...බුදු සරණයි ...සියලු දෙවි⁣යෝ ඔබව ආරක්ෂා කර දෙන්න ඕනේ...
@anomakanthi634
@anomakanthi634 7 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා පරිස්සමට ඉන්න හැම වෙලාවෙම කියන්න ඵකමයි
@laljayawardana3814
@laljayawardana3814 Күн бұрын
අනුර ජනාධිපති සහෝදරය ඔය ආගමික සංස්ථාවලින් කරන ලව්ඩ්ස්පීකර් සංස්කෘතිය මේරටෙන් අයින් කරන්න. ඕක අපේ රටට එන සංචාරක ව්‍යාපාරයටත් භාදාවක්.
@thisathwickramaratne5253
@thisathwickramaratne5253 Күн бұрын
God bless you
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 Күн бұрын
Obathuma budusaranai
@shanthihalwalaarachchi5182
@shanthihalwalaarachchi5182 Күн бұрын
ඉදිරි ජයත් නියතයි ජනාධිපතිතුමනි ❤😊
@fire1666
@fire1666 Күн бұрын
සදාචාරත්මක ගුණගරුක සමාජයක් බිහිකිරීමේ ආදර්ෂමත් නායකත්වය. වත්මන් ජනපති අනුර කුමාර.🎉
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l Күн бұрын
මාලිමාවට ජයවේවා ❤️❤️❤️
@albertaperera
@albertaperera 22 сағат бұрын
Budu saranaiee davi pehitaièee .
@anushajayasundara3629
@anushajayasundara3629 Күн бұрын
❤❤❤
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου Күн бұрын
God bless you janapathnduni. Deviyanvahanse obata aashirvada karana sekv!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanikarunarathne6499
@dayanikarunarathne6499 Күн бұрын
ආදරණීය ජනපති..........
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 2,9 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 43 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 77 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 30 МЛН
Siyatha News | 06.00 AM | 11 - 10 - 2024
10:39
Siyatha News
Рет қаралды 5 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 2,9 МЛН