ඊළඟ අවුරුද්දට මොනවා වෙයිද❓

  Рет қаралды 33,662

THE MAGICIAN

THE MAGICIAN

Күн бұрын

Пікірлер: 302
@nishyanidananjana3484
@nishyanidananjana3484 7 ай бұрын
මම හැමදාම අලුත් වීඩියෝ බලනවා. හැමදේම ඒ විදියට වෙලාතියෙනවා. මට ක්‍රිස්ටල් 4ක්ම ලැබුණා. ( Delay එකක් වෙලා free 2 ක් හම්බුනා මට ) ඇත්තටම ඒවගෙන් ප්‍රථිපල තියෙනවා. ඉතින් ඔබ තුමාට, මේ විශ්වයට ගොඩක් ස්තූතියි 🙏🌸🥰
@sanjeewaniudeshika4341
@sanjeewaniudeshika4341 6 ай бұрын
Ekak dennako
@Roshanisugandikaweearasakara
@Roshanisugandikaweearasakara 6 ай бұрын
මටත් එකක් දෙන්නකො ප්ලිස් මම රට ඉන්නෙ රැකියාවක් සොයන ගමන් විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 7 ай бұрын
මාගේ ගුරුවරියක් වීමේ සිහිනය සපල වේවා . ...විශ්වයේ ආශිර්වාදය ලබේවා ......🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹
@ShashiniChamathka
@ShashiniChamathka 2 ай бұрын
මගේ විදේශ ගමන සාර්ථක කර දුන් මගේ ආදරණිය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️🙏
@from_2050
@from_2050 6 ай бұрын
අම්මො හිතට දැනෙන සහනය Thank you universe 🌎
@hrppurnima28
@hrppurnima28 7 ай бұрын
මාගේ විදේශ ගමන සාර්ථක කල ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤ ❤❤❤
@KalpaniNisansala-u7o
@KalpaniNisansala-u7o 7 ай бұрын
මං private readings ගත්තු කෙනෙක් නෙවෙයි ඒත් general readings ඔක්කොම ඇත්ත උනා. අය්යටත් ඊළග අවුරුද්ද ඇතුලත subscribers ලා 100k ඉක්මවා යන්න ඕනේ 🙏 highly recommended this channel to all🙂 thank you so much mother universe 🙏♥️
@maneeshamadushani9653
@maneeshamadushani9653 7 ай бұрын
හීන සාර්ථක වෙයිද මොනවද කරන්න ඕන ඒ වෙනුවෙන් කියලා වීඩියෝ 1 ඕනි අයියා ❤
@lakshmikumari1143
@lakshmikumari1143 6 ай бұрын
ව්ෂ්ව මාතාවට ස්තුති වේවා හසලා
@Roshanisugandikaweearasakara
@Roshanisugandikaweearasakara 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මතාවට ඔයාගෙ අදහස් හරිම වැදගත් මම හැමදාම අහනවා දකිනවා බුදු සරණයි ස්තුතියි විශ්වයට 🙏🙏🙏🙏
@subodhaindunilkovilawathth4336
@subodhaindunilkovilawathth4336 7 ай бұрын
File 1 ❤ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...ඔයාටත් ගොඩක් ස්තූතියි අයියෙ ❤
@janu5068
@janu5068 6 ай бұрын
මගේ ගෙදර හදාගන්න අවශ්‍ය සල්ලී හම්බ වේවා!!!!😍
@HashaniHashani
@HashaniHashani 7 ай бұрын
අනේ ඇත්තට😊 හිතේ තියෙන දේවල් පවා කියවුනා❤. සුභ දේවල් තමා ඉස්සරහට වෙන්නෙ. ස්තූතියි ඔබට ❤. විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤🎉❤
@ThusharaChathun-s8g
@ThusharaChathun-s8g 6 ай бұрын
මගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@KeerthiRaja-c9q
@KeerthiRaja-c9q 7 ай бұрын
❤ ඔයා කියන දේවල් වැරදූනෙ නෑ ❤ සම්මා සම්බුදු සරණයි ❤❤
@suwarnalatha6836
@suwarnalatha6836 5 ай бұрын
ස්තූතියි විශ්ව මෑනියනි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 7 ай бұрын
Pile no 2 ❤ ස්තූතියි විශ්ව මෑණියන්ට ❤
@upekshaamunugama3805
@upekshaamunugama3805 7 ай бұрын
ඔයා කිව්වොත් කිව්වා මේකට කලින් කිව්ව වීඩීයො වල කිව්ව දේවල් හරියටම හරි ස්තූතිය් ඔයාට ස්තූති විශ්ව මාතාවට
@ChandiChandi-w5h
@ChandiChandi-w5h 4 ай бұрын
විශ්ව.මාතාවට.ස්තුයියි ❤🙏
@dilkijayathunga1750
@dilkijayathunga1750 7 ай бұрын
ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ හීන සෑබෑ වෙන අවුරුද්දක් ඇත්තටම මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤❤❤❤
@shanikaherath1111
@shanikaherath1111 7 ай бұрын
ඔබතුමාට, විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@WasanthiWasanthi-i2n
@WasanthiWasanthi-i2n Ай бұрын
thank you so much ඔයාට බුදු සරණයි ඔයා කියන හැම දෙයක්ම ඇත්ත මට හරිම සතුටුයි❤❤❤🙏🙏🙏🙏🙏👍🌹🌹🌹🌹❤
@chandrikakarunarathna4674
@chandrikakarunarathna4674 6 ай бұрын
මගෙ ඇතුලු සියලු දෙනාගෙම යහපත් පාර්තනා ඉස්ටසිද්ද වෙවා විශ්ව මාතාවට ස්තුති වෙවා ❤🙏🙏
@NestoNesto-j5h
@NestoNesto-j5h 4 ай бұрын
මගේ විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@SanduniKaushalya-fh4ml
@SanduniKaushalya-fh4ml 7 ай бұрын
දැන් තියෙන ආදරේට මොනවා වෙයිද කියලා , වීඩියෝ එකක් ඕනි ❤❤
@upekasandeepani1810
@upekasandeepani1810 6 ай бұрын
ඒක දැනගන්න ඕනි තමා ❤
@manikWickramasekara
@manikWickramasekara 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවෙනි.අපේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට කර දෙන්න.❤❤❤❤❤❤❤
@P.D.GKalyani
@P.D.GKalyani 7 ай бұрын
අනේ මල්ලි මම ඉන්නේ දුර රටක මගේ මහත්තයා මට දැන් මසයාක්ම කතා කරේ නැහැ පෝන් වැඩ කරාන්නේ නැහැ ගෙදර පෝන් එක වැඩ කරාන්නේ නැහැ මට ගොඩාක් දුකයි මගේ මහත්තයාට කවුරු හරි ඉන්නවාද දන්නේ නැහැ එයාට මම ගොඩාක් අදරේයි රන්ජිත් කියන්නේ මගේ පන මගේ මුලුලෝකේම මගේ රන්ජිත් එයා මේහේමකරන්නේ ඇයි කියාන්න මම දන්නේ නැහැ මගේ රන්ජිත් මගේ අදරේ මට ලැබේයිද ව්ස්වමතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ අදරේ මට ලබාදෙන්න දෙව්යනි මම නම්බරේ 1 සිලේක් කරේ මගේ රන්ජිත් මටම ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤🙏🙏🙏
@NilukaPriyangani-t9n
@NilukaPriyangani-t9n 6 ай бұрын
ඔයාට උනුදේම තමයි මටත් උනේ..රට ගිහින් මාස පහයි..එයාව ඕන නිසා ලන්කාවට ආවා.ඒත් වැඩක් උනේ න..මම නම් කියන්නෙ ජොබ් එක දාලා එන්නෙ නැතුව ඉවසලා ඉන්න.මන් ඇවිත් හැමදේම නැති කර ගත්තා..නය වෙලා ලන්කාවට ආවෙ එයා ඕන නිසා..😢😢
@from_2050
@from_2050 6 ай бұрын
ඔයා ඔයාගෙ පාත් එක හදාගන්න...යන අය කොහොමත් යනවා.ඔන අය අපි ලග ඉදිවි
@Soul-j9b
@Soul-j9b 3 ай бұрын
😂😂😂
@mudithasrimali7525
@mudithasrimali7525 4 ай бұрын
විශ්වයේ ආශිර්වාදය ලැබේවා ....විශ්වයට ස්තුති ,ස්තුති ,ස්තුති ...❤
@ChamiChami-x3j
@ChamiChami-x3j 4 ай бұрын
ව්ස්ව මාතාවට ස්තුතියි
@1997amgirl
@1997amgirl 7 ай бұрын
අනේ අයියෙ දැන් නම් පිස්සු වගේ 😂❤,ඔයා කියන ඔක්කොම වෙනවනෙ.😁😁 අයිය කිව්වා වගේ කෙනෙක් හම්බුනා ඒ කෙනා සම්පූර්ණ චේන්ජ් කරා මාව.
@dinithiiruni6937
@dinithiiruni6937 7 ай бұрын
personal reading ekakin da kiyaune e de ??
@1997amgirl
@1997amgirl 7 ай бұрын
@@dinithiiruni6937 නෑ යූටියුබ් එකේ වීඩියෝ මන් ඔක්කොම බලනවා.ඒ දේවල් හරියට ම හරි .පර්සනල් රීඩින් එකකුත් අහන්න හිතුනා මට මේ මාසෙ අන්තිමට වගේ පර්සනල් රීඩින් එකක් ගන්න ඕනි
@rashinigamage988
@rashinigamage988 7 ай бұрын
Aiyee.. අනිවාර්යයෙන්ම ආදරයක් බලාපොරොත්තු වෙන අයට video එකක් ගේන්නකෝ ඉක්මනට ❤️🥰
@princess-vg9eg
@princess-vg9eg 6 ай бұрын
Thank you so much 💕mother universe ❤❤❤ 🙏🙏🙏thank you so much💕
@komalravat404
@komalravat404 7 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම, අංක,,3,,,, මම කුවේට් සිට
@DilikiKahawatta
@DilikiKahawatta 7 ай бұрын
File 2🌸💙 ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරණිය ඉෂ්ට දේවදුතයන්ට අනෙක වාරයක් ස්තුතියි🌌🙏🌎💫🧚💖🥰 ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි💗🔮⭐
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 7 ай бұрын
ස්තුතියි අයියේ තෙරැවන් සරණයි ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට ස්තුතියි 💙💙💙💙
@NadeeshaMadushani-i1v
@NadeeshaMadushani-i1v 7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ තමයි මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලේ පසනල් රීඩින් එකක් ගත්තා කිව්වා වගේම ඒ දේවල් සිද්ද වෙමින් පවතිනවා..🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lw0020
@lw0020 6 ай бұрын
💙💙💙💙file 2මගේ ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි❤ඔයාටත් ස්තූතියි❤
@P.D.GKalyani
@P.D.GKalyani 7 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙව්පිහිට ව්ස්වමතවට
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 6 ай бұрын
මගේ ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
@rashmidethabrew3427
@rashmidethabrew3427 7 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා..🙏🙏 ✨✨🌹🌹 ඔබටත් ස්තුතියි ✨✨🌹
@achaladesilva6132
@achaladesilva6132 7 ай бұрын
විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ❤❤
@svsvediobox3605
@svsvediobox3605 6 ай бұрын
මගේ ව්දෙස් සිහිනය සැබෑ කර දුන්නට විශ්ව මාතාවට ස්තුතියි ❤🎉
@NayanikaTharushi
@NayanikaTharushi 3 ай бұрын
විශ්ව මාතාවට ස්තූතී වේවා 🙏 බලාපොරොත්තු ඉටු වේවා ! 🙏
@thilinanishad
@thilinanishad 7 ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 7 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතිය් ස්තූතිය් ❤❤
@APDILHANI
@APDILHANI 7 ай бұрын
හරිම සතුටුයි.එ දේවල් එහෙම කරනව කියල විශ්වයෙන් ඉන්කොට ⁣එ විදිහටම ඉදිරියට වෙනව කියල කිව්ව. එ වෙනුවෙන දැන් තැග්ගක් වශයෙන් මම මෙික shear.කරනව මගෙ යාලුවන්ට..මගෙ බලා පොරොත්තු ඉටු වෙිවා. ඉදිරි අවුරැද්දෙ .
@RamYa-u1e
@RamYa-u1e 2 ай бұрын
Sthuthi sthuthi sthuthi malli oyata mage adaraniya viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sta daviyantath me pin athiwewa❤❤
@ravishaniuthpala3783
@ravishaniuthpala3783 3 ай бұрын
විශ්ව මාතාවට ඉස්තූතියි 🥰
@nimmijayasundara3317
@nimmijayasundara3317 7 ай бұрын
ගොඩාක් ස්තුතියි මගේ ආදරනීය විශ්ව මාතාවට 🙏❤️🦋සහ මල්ලි ඔයාට ජේසු පිහිටයි 🙏🌷
@JeewaChara
@JeewaChara 7 ай бұрын
මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏♥️
@JananiNimesha-e8t
@JananiNimesha-e8t 6 ай бұрын
විශ්වමාතාවට බෙහෙවින් ස්තුතියි 🙏🙏
@anushachathurangi2598
@anushachathurangi2598 7 ай бұрын
මාගේ ගුරුවරියක් වීමෙ බලාපොරොත්තුව ඉටු වේවා.. විශ්වයේ ආශිර්වාදය මාවෙත ලැබේවා
@Tharanga12
@Tharanga12 Ай бұрын
Mn mage henaya jaya gaththa aya laba dun vishwa maniyanta sthuthi wewa🙏🙏🙏🙏🙏
@piuminisansala-jt8ds
@piuminisansala-jt8ds 7 ай бұрын
විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤
@AnuRanasinghe-w4o
@AnuRanasinghe-w4o 6 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි 🙏❤
@niroshamadushanthi2361
@niroshamadushanthi2361 7 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !❤❤
@malithikumari9688
@malithikumari9688 6 ай бұрын
විශ්ව මාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතිය ❤❤
@rasarikavithra9815
@rasarikavithra9815 6 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ❤ 🙏
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi 6 ай бұрын
Pile nb 1 අපි මහන්සි වෙන තරමටයි ප්‍රතිපල ලැබෙන්නෙ ඔයා කියන දේ ඇත්ත ❤️
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
මමත් kuwait වල සිට අහනවා 🎉🎉🎉🎉
@SIMPLELIFE-m7c
@SIMPLELIFE-m7c 3 ай бұрын
Dewiyneeeeeee❤❤❤❤ aththa serama
@JanakaKunara-x9d
@JanakaKunara-x9d Ай бұрын
Viswa mhathawata sthuthi ❤❤❤
@susikasamaranayake1910
@susikasamaranayake1910 6 ай бұрын
ඔයා කියන දේවල් හරි ❤🎉🎉මල්ලී...
@shalanilakshika8223
@shalanilakshika8223 7 ай бұрын
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤❤🙏🙏
@fiatjustitia5498
@fiatjustitia5498 5 ай бұрын
ඔයා කියන ගොඩක් දේවල් හරි මල්ලි
@ajithperera1191
@ajithperera1191 7 ай бұрын
විශ්වයට නමස්කාර වේවා ❤
@IreshaChathurani-k7z
@IreshaChathurani-k7z 7 ай бұрын
හැමදේම සුභ වේවා!!! විශ්ව මාතාවට ස්තූතී වේවා!!!
@piyumali.success888
@piyumali.success888 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤
@dilrukshi9168
@dilrukshi9168 6 ай бұрын
Hemadeeema aththa.ekk nera.kohm kiynwda godak sthuthy aiye e wagema vishawa mathawata aneka warayk ස්තුතියි 🙏🫂🥺😊
@ldananjani4779
@ldananjani4779 6 ай бұрын
Thank you❤ Universe 🙏 Thank you❤ Angel 🥰
@lasithapadmini805
@lasithapadmini805 6 ай бұрын
විශ්වමාතාවට ගොඩක් ස්තූතියි❤❤
@ShanthiFernando-lz1zk
@ShanthiFernando-lz1zk 3 ай бұрын
Obata boho,ma sthuuthiy ❤❤❤❤❤Thank you
@tharushichamodika8186
@tharushichamodika8186 7 ай бұрын
Thank you universe 💚🍃 Thank you my guardian angels🧚
@peshalamadumali2272
@peshalamadumali2272 7 ай бұрын
අනාගත විවාහ සහකරු ගැන ගේන්නකෝ 😊
@rashinigamage988
@rashinigamage988 7 ай бұрын
Anee oww❤️❤️
@ChamodiImasha-q6p
@ChamodiImasha-q6p 7 ай бұрын
Thank you so much mother universe❤️🙏
@DinsaraWanniarachchi
@DinsaraWanniarachchi 3 ай бұрын
2). Obe karunu niwaradiy.sthuthiy.vishwayata sthuthiy.....
@lasithgihan7277
@lasithgihan7277 7 ай бұрын
Thank you universe❤❤❤pile no 2 ❤❤
@PiumraMadivila-dh8fe
@PiumraMadivila-dh8fe 3 ай бұрын
So I’m silec number 1. Excellent waw🎉🎉🎉🎉
@jayanisenadheera5303
@jayanisenadheera5303 7 ай бұрын
Thank you my dear universe ❤️🙏🙏 ,thank you my dear angels ,im sooo happy ❤❤❤
@SurendraLiyanage
@SurendraLiyanage 3 ай бұрын
අදනිය මගෙ විස්ව මතවනි ස්තුතියි ස්තුතියි
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 5 ай бұрын
Sthuthi obata.siiyalu de elasama sarthaka wewa..mage vishwa mathawata sthuthi wewa..sthuthi wewa..sthuthi wewa..
@WinterBear22222
@WinterBear22222 7 ай бұрын
Thank you so much mother universe ♾️🌼💜 Thank you so much ❤
@chamarisanjeewa3934
@chamarisanjeewa3934 7 ай бұрын
Thank you mother universe and my angeles ❤️🙏
@iduranganimadu4900
@iduranganimadu4900 7 ай бұрын
Mn gana kiwwa wge🤭ane thnkq aiya❤aththma mn gna hmdema hri✈️🌸thnkq mother universe🙏(01)
@PiumraMadivila-dh8fe
@PiumraMadivila-dh8fe 3 ай бұрын
I’m watsap. Want next 🎉🎉🎉 good luck
@Prema-d7i
@Prema-d7i 2 ай бұрын
Wishwa mathawata lsthuthi wewaa obata budusarani
@Weera_singhe9503
@Weera_singhe9503 7 ай бұрын
Thankyou universe plzzz thankyou thankyou thankyou thankyou thankyou thankyou ❤😊🎉 for everything 11111111111111111111
@simidi..
@simidi.. 6 ай бұрын
Thankyou universe , Thankyou aiya..🌷✨️🕊️🧚‍♀️🌙
@gunaniesujathamathangaweer8392
@gunaniesujathamathangaweer8392 6 ай бұрын
Tanks ගොඩාක් හොඳට කීවා
@gangawijayawardhane9300
@gangawijayawardhane9300 7 ай бұрын
Card no 2. අකුරෙන් අකුර ඇත්ත. හිතා ගන්නවත් බෑ. 😮
@NiroshaChandrasiri
@NiroshaChandrasiri 2 ай бұрын
Thank you universe 🧿🪬
@sakyarakilaryan642
@sakyarakilaryan642 7 ай бұрын
ඇත්ත🤔 මට අලුත් වෙනසක් ගෙදරින් ඈත් වෙන්න මං අදහස් කරන් ඉන්නෙ.කොහොමද මේවා හරියටම කියන්නෙ
@ChandaniKusumalatha-p1m
@ChandaniKusumalatha-p1m 7 ай бұрын
Thank youn universe ❤❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 7 ай бұрын
Godak පින් ඔබට
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 7 ай бұрын
Mage adaraniya wiswamathawatath ..malli oyath godak isthuthiiii ....isthuthiiii 🎉🎉🎉❤❤❤❤🎉🎉🎉😊
@sherinfernando1498
@sherinfernando1498 7 ай бұрын
Thank you ❤ I received everything. Blessed your heart brother
@VimanshaIndunil
@VimanshaIndunil 4 ай бұрын
Oya kiyana dewal ahemma wenawa aiye. Good luck 👍🎉
@SriyaniMala-u2y
@SriyaniMala-u2y 6 ай бұрын
Thank you 2❤❤❤❤❤
@hiruni137
@hiruni137 7 ай бұрын
Thanku mother univers❤❤❤
@jeminibandara2106
@jeminibandara2106 7 ай бұрын
Thank you mother universe💫🦋🪬
@Nethmi-yk9mx
@Nethmi-yk9mx 6 ай бұрын
මට ආදරේදි තෝරාගැනීමක් කරන්න වෙනවා කිවුවා එක හරියටම හරි ❤ මට ඒක වුනා
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН