No video

SLTB | Panadura 64 Ketawatta bus service | වැඩිම දුරක්,ගමත් නගරයත් යා කරන අපේ බස් එක |Panadura Depot

  Рет қаралды 110,325

SLTB Buses - ළබැඳි ලංගම

SLTB Buses - ළබැඳි ලංගම

Күн бұрын

වැඩිම දුරක්,ගමත් නගරයත් යා කරන අපේ පානදුර ශ්‍රී ලංගම බස් එක.....ගොඩක් මිනිස්සුන්ගේ හිත දිනාගත් බස් එකක්....ඒ වගේම හැමෝගෙම බලාපොරොත්තුව.
#SLTB #CTB #LANGAMA #Panaduara #Bus #Ketawatta.
ළබැඳි ලංගම KZbin අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා..
Don't forget to follow us and Subscribe on KZbin...
ලංගම......ජාතියේ ගමන් සගයා සමගින්.

Пікірлер: 120
@androwjhone421
@androwjhone421 3 жыл бұрын
පානදුර ඩ්පෝවේ රියදුරකු වන මාත් ආඩම්බර වෙමි . කාර්ය චක්‍ර නිවාඩු දිනයන්හි මමත් කැටවත්ත පානදුර බස් රථයේ බොහෝ කාලයක් සේවය කලා. මමත් කැමතිම කාර්ය මෙයයි . මම රියදුරු පඩි අංක D 216 😍 . පන දුර ඩිපෝවට ජය වේවා
@labedilangama
@labedilangama 3 жыл бұрын
ඇත්‍තෙන්ම ඒ නීහතමානී කමට අපගේ උත්තමාචාරය.ඔබ වැනි විනිත සේවකයින් අප ආයතනයට කිර්තියකී.තෙරුවන් සරණයි. ..
@rangakottegoda7735
@rangakottegoda7735 3 жыл бұрын
අවුරුදු 2ක් විතර මමත් ගියා ඉස්කෝලෙ ....හැමදාම උදේට... පානදුරේ ඉඳන් හොරණට පරිස්සමට ඉක්මනට අපිව ගිහින් දාන ඩ්‍රයිවර් මාමායි කොන්දොස්තර මාමායි.. ඉස්සර අපිට හරි ලෙංගතුයි.... කොහේ හිටියත් ඒ මිනිස්සු තෙරුවන් සරණින් හොඳින් ඉන්න ප්‍රාර්ථනා කරනවා....
@labedilangama
@labedilangama 3 жыл бұрын
ස්තුතීය...ලගින්ම ඉන්න ලෙන්ගතු ලංගම.
@balangodavipulasirithero6942
@balangodavipulasirithero6942 Жыл бұрын
එවන් විශවාස රියදුරු කොන්දොස්තර මහතුන්ගේ විශ්වාස වන්ත සේවාවන් අපි අගය කරන්නෙමු.තෙරුවන් සරණයි.
@labedilangama
@labedilangama Жыл бұрын
ස්තුතියි...🙏
@dilshancheeraka5641
@dilshancheeraka5641 Жыл бұрын
රියදුරු දෑතට තෙරුවන් සරණයි! බසයේ ගමන් ගන්නා සියළුම දෙනාටත් තෙරුවන් සරණයි!
@labedilangama
@labedilangama Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රර්ථනවට
@sltbctb2290
@sltbctb2290 3 жыл бұрын
වටිනාකමින් යුතුව මගී හට ලබා දෙන ගුනාත්මක සේවාවක්....🙏🙏🙏.
@labedilangama
@labedilangama 3 жыл бұрын
එකෙන්ම....
@user-vo2vz1dw2w
@user-vo2vz1dw2w 3 жыл бұрын
සම්බන්ධතා ගොඩ නගමින් ගමන් කරන එම බස් රථය චිරාත් කාලයක් ගමන් කිරීමට වාසනාව ලැබේවා
@labedilangama
@labedilangama 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...
@VIDUSHA_BUS_KINGDOM
@VIDUSHA_BUS_KINGDOM 7 ай бұрын
අපේ නගරයේ ඒවා ❤ පානදුරේ 🥰💪
@labedilangama
@labedilangama 7 ай бұрын
gammak...
@VIDUSHA_BUS_KINGDOM
@VIDUSHA_BUS_KINGDOM 7 ай бұрын
@@labedilangama 😇💪
@ruwandharmapriyapeiris9838
@ruwandharmapriyapeiris9838 Жыл бұрын
Sooriyawewa,. Panadura bus ekath me wagema thamai.panadura dipowa karana mema dura gaman sewawa godak watinawa.thanks
@labedilangama
@labedilangama Жыл бұрын
ස්තුතියි
@manjudisanayaka219
@manjudisanayaka219 3 жыл бұрын
වටිනවා ගොඩක්.ඇත්තටම ගමේ යන්නේ මේ බස් එකේ.ගම ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා.බුදු සරනයි
@labedilangama
@labedilangama 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...
@lucky-xs2hq
@lucky-xs2hq 3 жыл бұрын
ඉස්සර ඉස්කෝලෙ යද්දි ආසාවෙන්ම නගින බස් එක.පානදුරේ ඉඳන් හොරණ විනාඩි පහළවකින් වගේ ගියා මතකයි
@labedilangama
@labedilangama 3 жыл бұрын
සොදුරු මතක...ශ්‍රී ලංගම.
@kalharijayakodi7784
@kalharijayakodi7784 3 жыл бұрын
හැමදාමත් ගමන පරිස්සමෙන් යන්න ලැබේවා❤️❤️❤️
@labedilangama
@labedilangama 3 жыл бұрын
ලංගම හැමදාමත් පරිස්සමින් මහජනයාට සේවය සපයනවා....එක ස්ථිරයි.
@niroshanperera5946
@niroshanperera5946 3 жыл бұрын
මරු බස් එක...ඒ වගෙම ගොඩක් අයට වටින සේවාවක්.
@labedilangama
@labedilangama 3 жыл бұрын
අනිවාරේන්ම................😀
@dosthithilini4515
@dosthithilini4515 3 жыл бұрын
Patta bro.... Panadura deport ekata jaya wewaa.....
@labedilangama
@labedilangama 3 жыл бұрын
එකෙන්ම....
@kosom1123
@kosom1123 3 жыл бұрын
Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි oba දෙන්නටම dirgausa labawa
@labedilangama
@labedilangama 3 жыл бұрын
එකෙන්ම......තෙරුවන් සරණයි.
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
මගේ ගම ගැන මටත් ආඩම්බරයි 👍 👍 ඔබ දෙපළට දිර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🌹 🌹 🌹
@labedilangama
@labedilangama 3 жыл бұрын
ස්තුතීයි...තෙරුවන් සරණයි.
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 6 ай бұрын
❤🎉
@labedilangama
@labedilangama 6 ай бұрын
💪💪💪
@yashararfath3844
@yashararfath3844 3 жыл бұрын
Drive & conductor i loved ❤ good job sir.
@labedilangama
@labedilangama 3 жыл бұрын
Yes....
@oshandeunuka1333
@oshandeunuka1333 3 жыл бұрын
Nice video
@labedilangama
@labedilangama 3 жыл бұрын
👌✔👍
@amilairoshana2163
@amilairoshana2163 3 жыл бұрын
ඒම දෙපලට බුදුසරණයි 🙏
@labedilangama
@labedilangama 3 жыл бұрын
සෙත් වේවා....
@kgdhdjnlfjfif897
@kgdhdjnlfjfif897 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
@labedilangama
@labedilangama Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි...
@lailawm6004
@lailawm6004 3 жыл бұрын
kohhara kalayakda aka warayak me bus aka south nuwara hariya paulina mata amathakaei 8o ganann wala jeewetha ahime una bus holt aka bala bala maruna,akkaynakk mata amathakaei budusaranaei me mahathunta🙏🙏🙏👍👍❤
@labedilangama
@labedilangama 3 жыл бұрын
ස්තුතීය...
@anushamadhuwanthi4797
@anushamadhuwanthi4797 2 жыл бұрын
Ela ela...
@labedilangama
@labedilangama 2 жыл бұрын
😊😊😊
@user-he3cp5zm7l
@user-he3cp5zm7l 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@labedilangama
@labedilangama 3 жыл бұрын
👍👍👍
@sanjeewarathnayaka4748
@sanjeewarathnayaka4748 3 жыл бұрын
Superb
@labedilangama
@labedilangama 3 жыл бұрын
එල....
@pathummax1564
@pathummax1564 3 жыл бұрын
Supiri 🤟🤟🤟
@labedilangama
@labedilangama 3 жыл бұрын
👍👍😄
@maxtharusha7367
@maxtharusha7367 3 жыл бұрын
Nice video 🤟🤟
@labedilangama
@labedilangama 3 жыл бұрын
✔☝👍
@sureshmax1569
@sureshmax1569 3 жыл бұрын
නියමයි 🤟
@labedilangama
@labedilangama 3 жыл бұрын
✔😄☝
@nauyana9658
@nauyana9658 3 жыл бұрын
Godak watinawa
@labedilangama
@labedilangama 3 жыл бұрын
ela.................
@slmax2123
@slmax2123 3 жыл бұрын
Supiri
@labedilangama
@labedilangama 3 жыл бұрын
☝👌👍
@yashararfath3844
@yashararfath3844 3 жыл бұрын
BUDU SHARANY GOD'S BLASS ALLAH DAVY PEHETY I SO PROUD OUR CONTRERAS
@labedilangama
@labedilangama 3 жыл бұрын
🙏 Thanks.
@lankasri4497
@lankasri4497 3 жыл бұрын
Nice
@labedilangama
@labedilangama 3 жыл бұрын
☝✔❤️👍
@hunnyfunny8801
@hunnyfunny8801 3 жыл бұрын
Super job
@labedilangama
@labedilangama 3 жыл бұрын
👍👍👍
@sumududhanapala5305
@sumududhanapala5305 Жыл бұрын
වලපනේ 685 දෙහිඅත්තකණ්ඩිය බස් එක ගැනත් video එකක් කරන්නකෝ
@labedilangama
@labedilangama Жыл бұрын
කරමු අපි........
@herth.5833
@herth.5833 Жыл бұрын
Good
@labedilangama
@labedilangama Жыл бұрын
👍👍👍
@sadasiashera9740
@sadasiashera9740 3 жыл бұрын
Maru...
@labedilangama
@labedilangama 3 жыл бұрын
තැන්ක්ස්.......
@sriyanirankothge8512
@sriyanirankothge8512 2 жыл бұрын
Sltb gemma💐👍
@labedilangama
@labedilangama 2 жыл бұрын
😘😘😘
@user-ht7xi9hq6z
@user-ht7xi9hq6z 3 жыл бұрын
Niyamai
@labedilangama
@labedilangama 3 жыл бұрын
ela...........
@chamidakumar5910
@chamidakumar5910 Жыл бұрын
Gamanagamana mandalaya kiyanne ethamathma hodasewawak karana ayathanayak mamath uwapalate auruduganak.kolaba awegiye cetebe baswala kesema anaturak nowanase.riyadurumahatun gamananthaya dakwadawa dawanekaranawa hoda hkmemak tiyanawa eyalatha Game nagare hamothama hodasewawak labadenne gamanagamana mandalethamai Eaya. Agayakalayutui Nagaraharaha gamkelawara dakwa dewenamewan sewawan ethamathma watenawa Hodasewawan labadena riyaduru kondosthara mahatunhatha Deriyasaktiya labewa Theruwansaranai 🙏🙏🌹🌹❤️❤️,🚌🚌
@labedilangama
@labedilangama Жыл бұрын
ස්තුතියි
@tharikamadushani8720
@tharikamadushani8720 3 жыл бұрын
Maru....
@labedilangama
@labedilangama 3 жыл бұрын
එල..............
@deshantubeallvidios9263
@deshantubeallvidios9263 3 жыл бұрын
Budhusaranai
@labedilangama
@labedilangama 3 жыл бұрын
Theruwan Saranai.........
@sampathdissanayake7952
@sampathdissanayake7952 3 жыл бұрын
❤️❤️❤️
@labedilangama
@labedilangama 3 жыл бұрын
👌👌👌
@lankasri1280
@lankasri1280 3 жыл бұрын
👍👍👍
@labedilangama
@labedilangama 3 жыл бұрын
👍👍👍
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 4 ай бұрын
මේ බස් එක තවත් වැඩද
@ibrahimharoon9968
@ibrahimharoon9968 4 ай бұрын
Ow thama wada
@labedilangama
@labedilangama Ай бұрын
ඔව්
@gayanthanuja5043
@gayanthanuja5043 3 жыл бұрын
Super
@labedilangama
@labedilangama 3 жыл бұрын
Super..............
@travelwithnelu4196
@travelwithnelu4196 3 жыл бұрын
පට්ටම
@labedilangama
@labedilangama 3 жыл бұрын
එකෙන්ම................
@hasithaprasad2683
@hasithaprasad2683 2 жыл бұрын
Oya lankawata manikak driver mahatthaya
@labedilangama
@labedilangama 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@olinsihas2890
@olinsihas2890 3 жыл бұрын
මමත් පානදුර
@labedilangama
@labedilangama 3 жыл бұрын
👌 මරු...
@malinirupama6584
@malinirupama6584 Жыл бұрын
Apit welimada yanne me bus eke
@labedilangama
@labedilangama Жыл бұрын
👍👍👍
@mixall6197
@mixall6197 3 жыл бұрын
Km 300 wada wadi journey ekak
@labedilangama
@labedilangama 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sashikaeranga6316
@sashikaeranga6316 Жыл бұрын
87
@labedilangama
@labedilangama Жыл бұрын
👍👍👍
@sachiniwasana5132
@sachiniwasana5132 2 жыл бұрын
The blonde mmm
@labedilangama
@labedilangama 2 жыл бұрын
👌👍
@sltbctb2290
@sltbctb2290 3 жыл бұрын
ලංගම විත්ති....
@labedilangama
@labedilangama 3 жыл бұрын
👍👍👍
@sms-oh3ht
@sms-oh3ht 3 жыл бұрын
මේ මිනිහා ඩ්‍රයිවින් කරන්නේ තනි අතින් . දකුණු අත තියෙන්නේ දොරට හයි කරපු , තහනම් කරලා තියෙන බටයක් අල්ලාගෙන.
@labedilangama
@labedilangama 3 жыл бұрын
අෆොයි....
@r.uprasad6334
@r.uprasad6334 3 жыл бұрын
Amal samnta
@labedilangama
@labedilangama 3 жыл бұрын
Ela....
@psg7466
@psg7466 3 жыл бұрын
❤❤❤🙏
@labedilangama
@labedilangama 3 жыл бұрын
🚌🚌🚌😘
@pramonchathuranga8598
@pramonchathuranga8598 3 жыл бұрын
Me wage bus lankawa purawatama dannako..
@labedilangama
@labedilangama 3 жыл бұрын
ඉස්සරාහට කොහොමත් එහෙම වැටෙයි.දැනටමත් බොහෝ සේවා ක්‍රියාත්මකයි.
@Suranjith1979
@Suranjith1979 3 жыл бұрын
මෙක 2011 වසරේදී අමල් සමන්ත කරපු වැඩ සටහනක්. ඇයි මේ පරණ video youtube එකෙන් අරන් ආපහු දන්නේ? Views හිඟාකන්ඩ කරන වැඩ.
@labedilangama
@labedilangama 3 жыл бұрын
වටිනා අදහසක්....ඔයා මේ විඩියෝ එක ගැන එහෙම කියද්දී මට මතක් වුනේ ලංකා බස් කවය.මොකද ලංකා බස් කවයෙන් තමයි මට මේ විඩියෝ එක ලැබුනේ.අනික ජාතික රූපවාහිනියෙන් තමයි රියදුරු මහත්තයාට දිලා තිබුනේ.තව එකක්....මේ විඩියෝ එක මෙහෙම දාන්නේ ලංගම ලෙසින් කරන යුටියුබ් නාලිකාවක.ඕනම කෙනෙක්ට හොයා ගන්න පහසුයි.කලින් මේ විඩියෝ එක එහෙම හොයා ගන්න තිබ්බේ නැහැ.දැන් නම් යුටියුබ් නාලිකා ගානකම දාලා....ස්තුතීයි.
@umavimanankanda6927
@umavimanankanda6927 3 жыл бұрын
Good
@labedilangama
@labedilangama 3 жыл бұрын
Thanks
@busctb8490
@busctb8490 3 жыл бұрын
👍👍👍
@labedilangama
@labedilangama 2 жыл бұрын
ela ela.....
How does a VCR work?
15:00
Jared Owen
Рет қаралды 5 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,7 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3,3 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,7 МЛН