Sri lanka old Bus-ශ්‍රී ලංකාවේ වැඩිම දුරක් ගමන් කරණ පැරණිම බස් රථය

  Рет қаралды 371,867

Lokaya Saha Lokayo

Lokaya Saha Lokayo

Күн бұрын

දැරණියගල ඩිපෝව විසින් අලුත්වැඩියා කල පැරණි බස් රථය

Пікірлер: 190
@ThilanJayasekara724
@ThilanJayasekara724 3 ай бұрын
පාලකයො අඩු පඩි දුන්නත් ආසාවෙන් ජොබ් එක කරන මිනිස්සු. නියම වැඩ්ඩො.
@anandapiyankara1670
@anandapiyankara1670 3 жыл бұрын
රටට ආදරය කරන මිනිසුන් ස්තූතියි
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 3 ай бұрын
දැරණියගල ඩිපෝවෙ ඉන්නෙ හිත උණු වෙන,රටට ආද⁣රේ කරන මහත්තුරු ටිකක්..අනාගතයේ හොඳ පාලනයක් බිහි වෙනවා...හොඳම ආදර්ශයක්.මම ග⁣ාල්ලෙ❤❤❤
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
නියම වැඩක් නේ අප්පා. මේ වගේ දේවල් තමා වෙන්න ඕනෙ. නියමයි 👏👏👍👍👍👍👏👏👏🤩🤩🤩🤩🤩🤩🤩🤩
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 2 жыл бұрын
ජර්මන් ටෙක් සහෝදරයන් විසින් මෙය කරන්න ඇතැයි සිතමි, නැතතත් අති දක්ස අය අපට සම්පතකි, hats off u dear guys ,who involkve this project, මෙය අනෙක් ඩිපෝ වලටත් වියාප්ත කරන්න කියා ආදරයෙන් ඉල්ලමි
@akalankanavarathna3869
@akalankanavarathna3869 2 жыл бұрын
ඇත්තටම වැඩේගැන සතුටුයි ඒත් කියන්න තව දෙයක් තියෙනවා, මේ තමයි ලංකාවෙ එක්තරා යුගයක ලංකාව ඇතුලේ, වේරහැර වැඩපලේ ඉන්දියන් චැසි පමනක් ගෙන්වමින් බොඩිය සම්පූර්නයෙනම නිපදවපු බස් බලන්න ආසන පවා ඉතාම සුවපහසුයි. මේවගෙ සමහර බස් වායු සමීකරන පවා තිබුනා අද තියෙන ලේලන්ඩ් වලටත් වඩා සැපපහසු අතින් ඉදිරියෙන් තිබුනා රටක හැටියට මේවා නවත්වලා හැමදේම රටින් එනකන් බලන් හිටපු එකේ පව අපි දැන් ගෙවෙනවා.
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 3 жыл бұрын
තෙරුවන් සරණයි ...! රටට වැඩදායි පිරිසක් එකතු වුණාම අපිට mona තරම් ලස්සන deval දකින්නට ලැබෙනවාda... යහපත් දැක්ම කෙතරම් සොඳුරුda...
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 2 жыл бұрын
මොවුන් තමයි රටට දැයට නය නැති මිනිස්සු පවුල් පිටින් අාශිර්වාද ලැබේවා
@edirisingheaqua7776
@edirisingheaqua7776 3 жыл бұрын
අපිට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ජපං බස් ආවා. ඒවාගේ කෑලි ගලවල මුං විකුණුවා. දැං ඒ බස් වලට වෙච්ච දෙයක් නෑ. දැං දුවන ලේලන්ඩ් ලොරි චැසි වලට වඩා ඒ බස් පට්ට සුවපහසුයි. මේ විදියට ඒවත් තියෙන තැන් වලිං එලියට අරං පාරට දැම්මා නම් ප්‍රයිවට් බස් වල අපි යන්නෙත් නෑ
@mahiththewnaka6826
@mahiththewnaka6826 3 жыл бұрын
ඒව ලොරි චැසි නෙමෙයි බන් උබට ඕන නං ඒක ඔප්පු කරන්න වීඩියෝ එකක link එකක් දාන්නම
@lakshithachamod1928
@lakshithachamod1928 2 жыл бұрын
@@mahiththewnaka6826 අනේ පලයන් බන් යන්න ලොරි චැසි වලට කඩේ යන උන්.ඉන්දියන් ලේලන්ඩ් කියන්නේ කොහොමත් ජරාවක් තමයි
@malingasandaruwan9859
@malingasandaruwan9859 2 жыл бұрын
දුනු thiyena okkoma lorry chassis thama, passenger transport walata ena ewa baloon enne
@tharukahirushan6741
@tharukahirushan6741 2 жыл бұрын
@@malingasandaruwan9859 ewala bara danna bne bn
@malingasandaruwan9859
@malingasandaruwan9859 2 жыл бұрын
@@tharukahirushan6741 bara danna thama lorry thiyenne, passenger transport wenai Cago transport wenai
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සනම ලස්සනයි රතු ලමිස්සි 👌සියලුම දෙනාටම බුදුසරණයි🙏🇶🇦
@k.pathirana.8868
@k.pathirana.8868 2 жыл бұрын
🙋👍👍👍🙏අගය කළ යුතු දෙයක්, දැරණියගල ඩිපෝවේ සියලු මහත්වරුන්ට ගෞරවණීය ස්තුතිය. අපේ රටේ මෙපමණ කාලයක් සිද්ධ වුනේ ලංගම බස් රථ කෙටි කාලයක් ධාවනය කරල, ඉවත් කරනව.ඉන් අනතුරුව වෙන්දේසි කරනව. සමහර විට ඩිපෝවෙන් එලියට අරගෙන එන්ජිම පණ ගන්වා ගෙන යන ඒවත් ඇති. හැබැයි ඔය වෙන්දේසි බස්රථ, පුද්ගලික අංශයට ගියාට පසුව අවුරුදු විස්ස, තිහ, හතලිහ, මගී ප්‍රවාහනයේ යෙදෙනවා. මේ නාස්ති කෙරුවෙ කාගේ මුදල්ද?. අද කන්ඩ බොන්ඩ නැතිව ඒවාට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ. "තමන්ගේය යන හැඟීම" පෙරදැරිව කටයුතු කළ හැකි පිරිසක් ඉහල සිට පහලටම අවශ්‍යව ඇති කාලයක්.
@nethmagaganang1808
@nethmagaganang1808 2 жыл бұрын
දැරණියගල ගැම්මක් ❤️❤️😌
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 2 жыл бұрын
......................................................... ෂාහ් ..නියම බස් එක .....WESCO මේ බස් සියල්ල කෑලි හැටියට ලංකාවට ගෙන්නලා ලංකාවේදී එකලස් කලේ ... කොළඹ වේරහැර බස් වැඩපලේදී හදලා ... මුළු රටටම බෙදලා දුන්නේ ... බ්‍රිතාන්‍යයෙන් මේ බස් ගෙනාවේ ... සැප පහසුවත් ......ඒ වගේම මේ රටට හොඳට ගැලපුණු බස් එකක් .... එංගලන්තයෙන් ආපු ලංකාවේ කුමාර් වෙත්තසිංහ කියලා හොරෙක් වැඩපල මිලදීගත්තා නැවත පටන්ගන්නවා කියලා මේ වැඩපල තමයි වේරහැර බස් වැඩපල විදේශ රටකින් සියලු උපකරණ සමග ලංකාවට නොමිලේ ලැබුණු තෑග්ගක් හැටියට ලැබුණු වැඩපල බස් එකලස් කල තැනක් එංගලන්තෙන් ආපු කුමාර් වෙත්තසිංහ කියල හොරෙක් මේ වැඩපල අඩුමුදලකට මිලට ගත්තා අඩුමුදලට ගත්තත් සේවකයෝ වැඩියි කියල මුලින්ම සේවකයෝ අයින් කළා ඊළඟට ටික දවසක් වහලා තිබ්බා පසුව හිටිහැටියේම සියලු උපකරණ මහ රැ ගැලෙව්වා ලියවන පට්ටල් ඇතුළු සියල්ල ලොරි ගණනින් ඉවත්කලා ... ඒ මිනිහා බස් වැඩපලේ උපකරණ විකුණලා වැඩපල මිලදීගත්ත මුදලට වඩා වැඩි මුදලක් උපයාගත්ත මිනිහා රට ගියා ඒ මීනිහා කලේ උපකරණ විකුණන එක විතරයි නඩු කිව්වත් රටට ආපසු කිසිදෙයක් ලබාගන්න බැරිවුනා අදත් මේ රටේ මේ කාලේදී ඉහලම තනතුරක ඉන්න කෙනෙක්ගේ මිත්‍රයෙක් ඒ ඉඩමේ තමා දැන් RMV එක තියෙන්නේ රටට තිබුණු වටිනා වැඩපලක් අපිට නැතිවුනා
@tirakaratna1537
@tirakaratna1537 2 жыл бұрын
අපේ රටේ හොදම මොල තියෙන කාර්මිකයෝ ඉන්නවා එයාලට අත හිත දෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුලුවන් අපේ රටේ කවුරු හරි තුවක්කු හැදුවොත් හිරේ දමනවා ඒ උනාට රටින් ගේනවා අපේ රට එහෙමයි
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
හොදවැඩක් ශ්‍රිලංකා ලංගමට ජයවේවා
@buddhikachamalkumara9632
@buddhikachamalkumara9632 3 жыл бұрын
Great work Great people.... Excellent👍👍👍👍👍👍
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඉතාමත් හොද දෙයක් අපේ ඉන්දියානු බස් රථ වල ආසන පේලි තුනක් තියෙනවා මේවල යන්ට අමාරුයි ආසන දේකේ ආසන වල දෙදෙනකු යන්ට බැ
@bandaaiya401
@bandaaiya401 3 жыл бұрын
එල මෙන්න වැඩ top 😊
@nela_tech
@nela_tech 10 ай бұрын
ඇත්තටම ඒ බස් එක හරිම ලස්සනයි😮❤
@imranhafis61
@imranhafis61 2 жыл бұрын
සුපිරි මෙයාලා තමය් හෝදටම කරේ
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
හොද සේවක මහත,න් ,ආදර්ශයක් අනිත් ඩිපෝවලට.මෙහෙමකරන්න.රටට ඔනැ මෙයයි.ඡය.සැමට
@pubudukarunarathna5340
@pubudukarunarathna5340 2 жыл бұрын
කොච්චර වටින වැඩක්ද. ගමට රටට ණය නැති මිනිස්සු.
@malanikulasena1859
@malanikulasena1859 2 жыл бұрын
සුපිරියක් දෙවිපිහිටයි!
@ruwanliyanage1762
@ruwanliyanage1762 2 жыл бұрын
අදටත් තාමත් වැඩ සුපිරියක් තමයි ❤️❤️
@wasanthajayasuriya6150
@wasanthajayasuriya6150 2 ай бұрын
නියමයි ඔබලාට ජයවේවා
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
රටටම ආදර්ශයක් 🔥🔥🔥
@indunilsathsara1347
@indunilsathsara1347 2 жыл бұрын
සුබ පතනවා ...හැමෝටම උදව් කෙරුව
@lanendass.9165
@lanendass.9165 2 жыл бұрын
නියමයි 👍👍👍 from italya සිට ජ්සු පිහිටයි , බුදුසරණයි .
@ThushariThewahetti
@ThushariThewahetti 3 ай бұрын
නියමයි, සුපිරියි,අති විශිෂ්ටයි.❤❤❤❤❤
@anandasene
@anandasene 2 жыл бұрын
Great people working for CTB. Keep it going.. I love You...
@chanukawarnakulasooriya454
@chanukawarnakulasooriya454 3 жыл бұрын
දැන් මේක වැලිකන්ද දුවන්නෑ දැන් දුවන්නෙ අවිස්සාවේල්ල - දැරණියගල
@dasun5642
@dasun5642 3 жыл бұрын
Ow ow
@SuperStar-u9q
@SuperStar-u9q 2 жыл бұрын
හ්ම්ම්
@wasanthajayalath2702
@wasanthajayalath2702 2 жыл бұрын
Waikanda koheda.
@SuperStar-u9q
@SuperStar-u9q 2 жыл бұрын
@@wasanthajayalath2702 පොලොන්න්සෘව
@ImranKhan-zl4xh
@ImranKhan-zl4xh 3 жыл бұрын
niyamai niyamai sallith ithuru. saheyogeya deeepu sahodaraya n enjineeru mahaththurutath godak ping . api ekvemu ekate vedakaramu jayewewa
@Shan-y8e
@Shan-y8e 2 жыл бұрын
ස්තූතියි ඔබලාගේ සේවයට
@janakalakmal7364
@janakalakmal7364 2 жыл бұрын
සුපිරි වැඩක් මෙහෙම වැඩ්ඩෝ ලංකාවේ ඉද්දි තමයි හොරා කන්න බස් ගෙන්නන්නේ
@yathnaegodawatta2979
@yathnaegodawatta2979 2 жыл бұрын
Niyamai niyamai.....wiya yuththe eyaie, eeta daayaka wu oba semata pranaamaya, obalaata Dewiyangae pihita aarakshaawa lebaewa, obala bihikala demawpiyantath pin sidu wewaa........
@HarithaPrabhash
@HarithaPrabhash 3 ай бұрын
එයාලට ශක්තිය දෙන්න 👍👍👍👍👍👍👍👍
@sugathkumara9400
@sugathkumara9400 2 жыл бұрын
අන්න Hoda වැඩක්👍
@kanishkajayasinghe8523
@kanishkajayasinghe8523 2 жыл бұрын
Great Great job ,
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
හැමෝටම ජයවේවා.... තෙරුවන් සරනයි...ගම්පහ සනිරෝ එකේ පොඩි එවුන් සෙට් එකක් බස් එකක් හදනවා... වැඩ්ඩෝ කිප දෙනෙක් ගිහින් දැනුමෙන් සපෝර්ට් එකක් දෙන්න... රජයේ සේවකයෝ එලවන කොට මුලින්ම මේ සේවකයෝ යවයිද ??? එහෙමට අපත කාලකන්නි සෙට් එකක් ඉහලම ඉන්නේ...
@sajethkumara9201
@sajethkumara9201 3 ай бұрын
මෙම කටයුත්තට සහභාගි උන සියළු දෙනාටම රටෙි ජනතාවගේ ගෟරවය හිමිවෙනව
@නොට්සුද්දා-ධ9ඞ
@නොට්සුද්දා-ධ9ඞ Жыл бұрын
❤️😍සුපිරි ම එල ගැම්මක්‌
@KEGSTONGameplayandSongs-nx3co
@KEGSTONGameplayandSongs-nx3co 3 ай бұрын
මම මේකෙ ගිහින් තියෙයි. 3 පාරක් වගේ.
@mahavitawidanalagekulathil4840
@mahavitawidanalagekulathil4840 2 жыл бұрын
දායක වූ සියලු දෙනාටම ප්‍රණාමය!
@Parana_satha
@Parana_satha 2 жыл бұрын
හොද දේවල් අඟය කරනවා 💛
@AL-wl7th
@AL-wl7th 2 жыл бұрын
It is comfortable than new ashok layland buses .
@dharmakumaradharmakumara2501
@dharmakumaradharmakumara2501 2 жыл бұрын
සුපිරියක් ❤️👊
@sumedhac100
@sumedhac100 2 жыл бұрын
මම හිතන්නේ ලංකාවේ වැඩිම දුරක් යන පැරනිම CTB බස් රථය තියෙන්නේ නිට්ටඹුව ඩිපෝවේ ,ඒක කොළඹ ඉඳලා පදවි ශ්‍රීපුරට කිලෝමීටර් හාරසීයයකට ආසන්න දුරක් යනවා
@sarasavidhammawheel9652
@sarasavidhammawheel9652 3 ай бұрын
හැමෝම ඉතාම කැපවීමෙන් මෙලෙස වැඩ කළහොත් මේ රට දියුණු කරන්න කිසිම අමාරුවක් නැහැ. බොහෝ මිනිස්සු දේශපාලකයින්ට බැන බැන කිසිදු අර්ථවත් වැඩක් කරන්නේ නැහැ. බොහෝ අය වැඩ වර්ජනය කර කර පඩි වැඩි කරගන්න දඟලනවා. තමන්ගෙ වැඩ කටයුතු ගැන කිසිම හැඟීමක් නැහැ. මේ ආකාරයට අපට තේන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට ක්‍රියාකරනවා නම් මේ රට වසරක් ඇතුළත ඉහළම දියුණුවකට යනවා කියන එක අපහාස කාරණයක් නෙවෙයි. කලකට පෙර බළන්ගොඩ ඩිපෝවෙත් මෙවැනිම කාර්යයක් සිදුවුණා අපට මතකයි. එහෙත් රජය මාරු වෙනකොට එය වෙනස් වුණා. හැමෝම එකට එක්වී හොඳින් වැඩ කරමු
@chalithadival2012
@chalithadival2012 3 ай бұрын
Highly appreciate this work❤❤❤🎉
@kcdmine3635
@kcdmine3635 3 жыл бұрын
ඕක ලේලන්ඩ් එකට වඩා සැපයි උඩ හුලන් කව්ලු තියනව ඕක බස් බොඩිමයි ලොරි බොඩි නෙවි ඉඩ තියනව. ඉස්සර මන් කොලබ ඉදන් එන්නෙ ඕකක ඩ්‍රයිවර්ට හොදට පාරත් පේනව. ටාට නියම බස් එකක් ඔය වගේ හදපු එකක් දාල තිබ්බ දැරණියගල පොලොන්නරුව දුවන්න. මේ වැඩ්ඩොන්ට පුලුවන් ලන්කාවෙ බස් එකක් හදන්න උනත්.
@michaelchrysostom6530
@michaelchrysostom6530 2 жыл бұрын
All the best. God bless you all
@prabathsaliya5234
@prabathsaliya5234 3 жыл бұрын
බුදුසරණයි
@dimalianusha3055
@dimalianusha3055 2 жыл бұрын
Smart Bus Ekak..😁😁
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
රටට ආදරේ මිනිස්සු. මේවා තමයි වෙන්න ඔනී රටේ මුදල් ඉතුරු වෙන්නේ එතකොට
@yassabro1801
@yassabro1801 3 жыл бұрын
සුපිරි
@playlkmusic2027
@playlkmusic2027 3 ай бұрын
Deraniyagala depot eka kiyanne lankawe tyana hodama depot walin ekak. Mama danna vidihata no 1 depot eka
@metermusicwithsathya826
@metermusicwithsathya826 Жыл бұрын
Good and grateful work. All the best
@menakathushara4644
@menakathushara4644 3 жыл бұрын
Deraniyagala 🤩
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
අනේ තව ඩිපෝවල ගොඩ ගහලා තියනව හදාගෙන වයාපාරයක් කරගන්න...ෆුඩ් ට්‍රැවල් එකක් හරි පටන් ගන්න... දුප්පත් තරුනයෙක්ට සහන මිලකට ගන්න පුලුවන් විදියට ක්‍රමයක් හැදුවනම්.. ඒකත් ගන්නේ කෝටිප්ති වෙන්දේසි කාරයෝ යකඩ වලට...
@jayantharanasinghe7215
@jayantharanasinghe7215 2 жыл бұрын
Niyama wedak. Welldone staff
@sj8899
@sj8899 3 жыл бұрын
Ammoooo anuradhapura depo eketh yakada godaai
@weera7079
@weera7079 3 жыл бұрын
Supiri💪
@nandaweeraddana1278
@nandaweeraddana1278 3 ай бұрын
මම හදවතින්ම මේ කැපවීම.අගය කරනවා.අනික් ඩිපෝ වලත් මෙහ්ව්ම කරන්න රැල්ලක් හදමු.මේ කර්‍යමන්ඩලයේ කැපවීම උදාරයි.
@asankaprasad9189
@asankaprasad9189 3 ай бұрын
Ow kochchara bus thiyenawada dipo wala….Duwanne nathiwa…oba thumala puluwannam ekathu wela anik dipo wala basuth me wage hadanna..pin sidda wenawa..Budu Saranai
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 2 ай бұрын
❤❤❤❤❤ඉසුසු
@tkcgamini1588
@tkcgamini1588 3 ай бұрын
ඇත්තටම සතුටුයි ආඩම්බරයි 🙏 නමුත් බස් අපනයනය කරනකොට කෝටා....හූමි
@chinthakasanjeewa7039
@chinthakasanjeewa7039 Жыл бұрын
👍Good යාලුවො
@royfonseka3700
@royfonseka3700 2 жыл бұрын
Good job
@punchirathnayake8993
@punchirathnayake8993 2 жыл бұрын
ලංගම තමා තවම පරැනිඅය අගයන්නෙ.එහිසේවාව පෙර මොනවට කියනවද.කාලකන්නි අවස්ථාවාදි දේස පාලුවන් එය විනාස කලා.
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 3 жыл бұрын
ඔන්න නියම වීරයෝ ජයවේවා
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@minihaslgaming
@minihaslgaming 2 жыл бұрын
Number එක විතරයි පරණ බස් එක අලුත් එකක් වගෙ
@swanprince8312
@swanprince8312 9 ай бұрын
දැරණියගල ❤
@suddaofficial5013
@suddaofficial5013 2 жыл бұрын
Ape paththe thamai ithin. Habai dan duwanne avissawella daraniyagala
@surangalakmal7684
@surangalakmal7684 Жыл бұрын
patta halo
@ajithah5032
@ajithah5032 3 жыл бұрын
wada hodi😎
@senul8559
@senul8559 2 жыл бұрын
👌නියමයි
@rukshandezoysa6171
@rukshandezoysa6171 2 жыл бұрын
Old busses more comfortable. Broad seats. Ashok bus not comfortable.
@abuaaqib2798
@abuaaqib2798 3 жыл бұрын
සන්තෝසෙට වෙඩිය කනගාටුයි.. මෙච්චර වෙඩ්ඩෝ ඉන්නේ ලංකාවේ කොයිතරම් දිවුනු වෙන්ඩ පුළුවන්ද?
@vidushasineth8477
@vidushasineth8477 3 жыл бұрын
Maru apps👍👍👍👍👍👍
@gamathiralagejayarthnasure762
@gamathiralagejayarthnasure762 3 жыл бұрын
Supiri vadak.
@damithnishan-k7g
@damithnishan-k7g 3 ай бұрын
මහන්සි වෙලා හදල ඒ දිහා බලන් ඉද්දි කොච්චර සතුටුද...
@kumarasinghavaragama4108
@kumarasinghavaragama4108 3 ай бұрын
Akata Rathnapura Dipowa Enna Hathta Puluwannm Oyatiyan Goda nagile Tikth Gadara Giniyanwa Na kiyna tarm hiyak tiyn Akek Na
@sadunbandara3
@sadunbandara3 3 жыл бұрын
Niyamai
@mohamedriyas1413
@mohamedriyas1413 2 жыл бұрын
Great job
@rukshanrajanikanth1500
@rukshanrajanikanth1500 Жыл бұрын
Good
@LakshithaDashan
@LakshithaDashan 3 ай бұрын
අවිසාවෙිල්ලේ අපිට ගැමිමක් බං😈😈😈😈
@zakirh3225
@zakirh3225 Жыл бұрын
Well Done
@nipunbandara619
@nipunbandara619 Жыл бұрын
❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@wenushawenusha1556
@wenushawenusha1556 Жыл бұрын
MAMATH ASAY. 💚💛💛💜
@thespeednation5276
@thespeednation5276 3 жыл бұрын
Bring back the double deckers too 😍
@poornimajayamini6007
@poornimajayamini6007 3 жыл бұрын
Yes
@charithdilshan4004
@charithdilshan4004 3 жыл бұрын
Patta
@nisalkaveesha3620
@nisalkaveesha3620 3 жыл бұрын
super
@callistusjoseph6388
@callistusjoseph6388 3 жыл бұрын
We are proud of you, very loyal workers, if all were like you this country will develop in no time.
@ramynikaa4559
@ramynikaa4559 8 ай бұрын
maru bn
@sriyanirankothge8512
@sriyanirankothge8512 2 жыл бұрын
Excellent..👍
@true519
@true519 2 жыл бұрын
Hdo a class c nkwkgiktohwpqbuvdhgcfafo I think I have a few questions
@ima1768
@ima1768 2 жыл бұрын
No diesel to the bus so the bus is back to the DEPO and it's in the same place where it was
@Wasanta-kv1de
@Wasanta-kv1de Жыл бұрын
💪🇱🇰🇱🇰🇱🇰🇱🇰💪mewa thama wennaoni
@surangasunimal8062
@surangasunimal8062 3 ай бұрын
දැරණියගල ඩිපෝ කාර්ය මණ්ඩලය උත්තර චාරය
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
ඇත්තටම japan අලුත් bus ekk wage ඉතාමත් hodi
@keshaniabeykoon9846
@keshaniabeykoon9846 2 жыл бұрын
Onna balannako lankawe waddo.api visin api ..lankawe hhoda mola karayo inne.rata goda ganna barikama newei prasne.kakulen adina sakkili tikakuth innawane.
@mohamedriyas1413
@mohamedriyas1413 2 жыл бұрын
Weldone
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 61 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН