KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
سورة البقرة القارئ علاء عقل Sourate Al-Baqara Alaa Akl
3:51:48
I panel box model ceiling
17:55
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
When you have a very capricious child 😂😘👍
00:16
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Каха и дочка
00:28
#panel
Рет қаралды 476,661
Facebook
Twitter
Жүктеу
1
Жазылу 169 М.
SL Tech School
Күн бұрын
Пікірлер
@ගැස්ටර්
3 жыл бұрын
මට අහම්බේන් හම්බවුනේ ඔයාගෙ විඩියෝ චැනල් එක සිවිලිමක් ගහන විදිහ Youtub එකේ හොයන කොට.මගෙන් ලක්ෂ 3 ඉල්ලපු මගෙ වැඩක් අද තනියම මගෙ යාලුවා එක්ක කරන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තුතිය..👌👍❤️
@shasithrasanka442
Ай бұрын
Aiye Sivilim badu aduwata ganna thiyenne koheda??
@gemunujayasinghe618
3 жыл бұрын
කැමරාව මෙහෙයවීම අති විශිෂ්ඨයි . එවගේම ක්‍රියා පිළිවෙල විස්තර කිරීමත් අති විශිෂ්ඨයි . ගුරුමුෂ්ටි නොමැතිව කරුණු කියාදීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . තෙරුවන් සරණයි .
@SLTechSchool
3 жыл бұрын
❤❤❤
@senadeeraamarakoon7635
3 жыл бұрын
අතිවිශිෂ්ඨයි බොහොම ස්තූතියි....
@seeladissanayaka1650
3 жыл бұрын
lintan akak wahanne kohomada
@sudathponnamperuma8022
2 жыл бұрын
නොදන්නා දෙයක් හරියටම කියා දෙන්න තරම් ඔබ නිහතමානී පුද්ගලයෙක්.. හැම දෙයක් ගැනම දැනගැනීම වැදගත්.. ස්තූතියි ඔබට ..
@chamilanadeera9643
4 жыл бұрын
මේ වගේ දෙයක් කියලා දෙන්නේ නිහතමානී මිනිස්සු ❤️❤️❤️❤️❤️ good luck
@SLTechSchool
4 жыл бұрын
Thank you ❤️❤️ තවත් කෙනෙක්ට ඉගන ගන්න share කරන්න
@asankaindunil5614
4 жыл бұрын
අනිවා 💯
@edmanvithanage1138
3 жыл бұрын
Dr
@udayasaman589
Жыл бұрын
Danna කෙනෙක් kiynwada adi 2ke shit එකට වර්ග adi kyda kiyla loku උදව්වක්
@kusalthilina8082
3 жыл бұрын
මාත් ගැහුවා ඕක බලලා සිවිලිම වැඩේ මාරම කොලිටියට ආවා ඔයාට ගොඩක් ස්තුතියි 🤗❤️🙏
@prageeth715
4 жыл бұрын
නියමයි. මං සිවිලිම හදලා අන්තිම පටිය දාගන්න විදිහ හොයද්දී මේක දැක්කේ. මට පොඩි ප්‍රශ්නයක් ආව පැනල් රිවට් කරද්දී ඒව ඉක්මනින් කැඩෙනවා. මම හැම රිවට් එකකටම වොෂර් දාලා රිවට් කලේ. ගොඩක් ස්තුතියි. 👍👍😊 ජයවේවා..!!👍😊🙂
@chamindavishan
4 жыл бұрын
ඉතාමත් වටිනවා ,,,මල්ලී ,,,මට හරිම ආසාවක් තිබුනා සිවිලිමක් ගහන්න මගේම දෑතින්,,,ඔබට ගොඩාක් ස්තුති 🙏
@tharanga17198
4 жыл бұрын
නියම දැණුවත් කිරීමක්. ස්තුතී. ඔබට ජයෙන් ජයම ලැබේවා!
@SLTechSchool
4 жыл бұрын
❤
@sudantha7227
4 жыл бұрын
බොක්ස් එකෙත් විඩියෝ එකක් දානවද
@nuwanjayawardhena3713
3 жыл бұрын
අන්තිම සීට් එක දාන්නෙ කොහොමද
@නමෝබුද්ධාය-ස1ථ
4 жыл бұрын
අවංක මනුස්සයෙක් එච්චරයි! තෙරුවන් සරණයි අයියා
@pradeeplasantha6210
3 жыл бұрын
Niyamai.kollo ela
@fazalmohammed1650
3 жыл бұрын
සුපිරියටම කියලා දුන්නා, ඔබට සියලු දෙව් පිහිටයි, ඔබේ දියුණුවට දෙවියන් ගෙන් ඉල්ලනවා, ගොඩක් ස්තුතියි,
@thusharaindika54
4 жыл бұрын
ෂා ඒකනම් මරු . යූටියුබ් එකේ උඩට පහළට යන ගමන් අහම්බෙන් වගේ දැක්කේ පට්ටම වීඩියෝ එක තෑන්ක්ස් මගේ ගෙදර සිවිලිම ගහගන්න විදිහක් නැතුව හිත හිත ඉන්නකොට දැක්කේ එක ට්‍රයි කරල බලනවා කොහොම හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද මමම කරන්න ගිහිල්ලා කබලෙන් ලිපට වැටේ ද මන්දා බයකුත් හිතෙනවා ඒත් මේ වීඩියෝ එක දිහා බලාගෙන try කරලා බලන්නම් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කළාට. මේ වගේ දෙයක් කියලා දෙන්න ඔයා නියම මනුස්සයෙක් වෙන්න ඕනේ ස්තුතියි ඔබට
@tharanganalandegedara5438
4 жыл бұрын
කිසි දෙකට බයවෙන්න එපා .... හිතට ගැම්ම ආවනම් ... වැඩේ සුළු දෙයක්. ගොඩක් ස්තුති අපේ tec school මල්ලිට.
@pasaniindushikajuwandarage8168
4 жыл бұрын
Gahanna oya hari lesi
@SLTechSchool
4 жыл бұрын
Wede karaganna❤
@SLTechSchool
4 жыл бұрын
❤
@dilipsanjeewa9807
4 жыл бұрын
Kapana manina then hariyata karanna... Nethnam aparade...
@SanjeewaJayasekara
4 ай бұрын
නොමිලේ දැනුම ලබා දීම ඉතාම වටිනා මිනිසත් බවක් .ඔබට ස්තුතියි ! ඔබට ජය!
@hasanthakumara8874
4 жыл бұрын
කරන කියන වැඩක් සාර්ථක වේවා සහෝදරය. ඔබේ උපදෙස් හරි පැහැදිලී thankx brooo
@aravindaboralessa8351
4 жыл бұрын
Box suwilima vidiyo akak dannako aiye oyage vidiyo godaak vatinawa aiya bs
@thilakedirisinghe8712
28 күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි බොක්ස් පැනල් සිවිලිමකුත් ගහන හැටි අලුතෙන් දාන්න❤🎉
@thusharanayanananda5059
3 жыл бұрын
Thanks bro. ඔයා කියපු විදිහට සිවිලිම ගැහුවා. ලක්ෂයක් විතර ඉතුරුයි. Vidio photo තියෙනවා. තැන්ක්ස් අයෙත්.
@SLTechSchool
3 жыл бұрын
❤️
@SLTechSchool
3 жыл бұрын
Share with your friends
@kasunasela4801
3 жыл бұрын
ගොඩක් හොඳයි...මේකට අවශ්‍ය බඩු ගන්න පුලුවන් තැන් ගැනත් දැම්මනම් වටිනවා... ඒ වගේම මේ සිවිලිමට ලයිට් හයි කරගන්න විඩියත් දැම්මනම් නියමයි...
@SLTechSchool
3 жыл бұрын
Normal celling ekk light set krn video ekk sala tynw e wage thaama , mn issarahat video ekkin gennam
@amilapreasanna9752
3 жыл бұрын
ඉතාමත් වටිනා පාඩමක්. බොක්ස් එක සකසන ආකාරයක් කියලා දෙනවානමි ඉතා හොදයි..ඔබට ජය...
@SLTechSchool
3 жыл бұрын
Ok ❤❤
@madhumalimadhumali4061
3 жыл бұрын
හරිම නිහතමානී දරුවේක් කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියලා දුන්නා ඔබට කවදාවත් වරදින්නෙ නැහැ පුතේ තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා
@SLTechSchool
3 жыл бұрын
Thank you
@padmakumarajayasinghe8226
4 жыл бұрын
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න.
@ashokatilakarathne1628
4 жыл бұрын
Niyamai malli. Honda wadak oyage...
@erangafedo513
4 жыл бұрын
ඇත්තටම හොඳයි මේ වැඩේ. ගොඩක් ස්තූතියි. Box Type සිවිලිම ගහන විදියත් වීඩියෝ එකක් දාන්න. 👍👍
@erangafedo513
4 жыл бұрын
මම එල්ලන සිවිලිම ගහන්න පුරුදු උනෙත් ඔයාගේ වීඩියෝ එක බලලා. ඔයාට ගොඩක් ස්තූතියි මහත්මයා අපට මේ වගේ දැනුවත් කිරීම් කරනවට.
@erangafedo513
4 жыл бұрын
ඔබට පුලුවන් නම් Box Type සිවිලිම ගැනත් වීඩියෝ එකක් දාන්න.
@erangafedo513
4 жыл бұрын
I pannel plus කියලා සිවිලිමක් තියෙනවද. ඒ මොකක්ද
@tlaksh1239
4 жыл бұрын
නියමයි 👍 මේවට යන කොස්ට් එකත් දල වශයෙන් දානවා නම් හොඳයි
@harshadesilva387
3 жыл бұрын
මම අපේ ගෙදර වැඩක් කලා සුපිරි එකටම ආව. ඔයාට ගොඩක් ස්තුති යි
@SLTechSchool
3 жыл бұрын
❤❤❤
@anurabandararajapaksha4130
4 жыл бұрын
Honda නිර්මාණයක් .ලස්සනයි.thank u.
@chandraniwadduwaga.chandra2150
3 жыл бұрын
හොද.කෙනෙක්. හැමෝම.දෙයක්.හරියට.කියලා.දෙන්නැ. මල්ලි.ඔයාට.සුභ.අනාගතයක්. බුදුසරණයි
@SLTechSchool
3 жыл бұрын
❤
@chanakasanjaya5741
3 жыл бұрын
මගේ ගුරෝ.ඔයා කිව්ව විදිහටම වැඩේ කලා.වැඩ කුලියට යන මුදලින් තව කාමරයක සිවිලිම ගැහුවා.ගොඩාක් ස්තූතියි සහෝ.මේ දවස් වල ශීට් එකක් 330 ගත්තේ.හැම දේම ගණන් ගිය කාලෙක ඔයා නිසා වැඩේ ගොඩ දා ගත්තා.ජය වේවා.😘😘
@SLTechSchool
3 жыл бұрын
සතුටුයි 😍❤️ යාලුවොත් ගොඩ දාන්න share කරල
@kasunasela4801
3 жыл бұрын
ශීට් එකක උපරිම දිග කීයද....ශීට් එකෙ උපරිම දිගට වඩා අපි ගහන සිවිලිමේ දිග වැඩිනම් මොකක්ද කරන්න.පුලුවන්
@icolorsrilanka9293
4 жыл бұрын
ගොඩක් ස්තූති බොක්ස් සිවිලිමත් දාන්න ඔයාට ගොඩක් පිං දැනුම බෙදනවට
@SLTechSchool
4 жыл бұрын
Ok thank you ❤️❤️❤️ share with your friends
@deshananuruddha6886
3 жыл бұрын
හොඳට පැහැදිලිව හැමදේම කියල දෙනව.ඒ වගේම box සිවිලිමත් කරන්න.කාටත් වැදගත් වෙයි.සියලු කටයුතු සාර්ථක වේවා.
@SLTechSchool
3 жыл бұрын
Box celling ekak එකක් දැනට දාලා තියනවා එකෙන් idea එකක් ගන්න ඉදිරියේදී පැඃඅදිලි විඩියෝවක් ගේන්නම්
@deshananuruddha6886
3 жыл бұрын
Box සිවිලිම ගැනත් කරන්න.
@SLTechSchool
3 жыл бұрын
kzbin.info/www/bejne/fXqQc4mjqrB3hrs
@deshananuruddha6886
3 жыл бұрын
ඒක බැලුව..කලබලේට උනත් ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්....සවිස්තරාත්මකව එකක් කරනව නම් වටිනව.ගන්න තියෙන sheet වර්ග,boxes sizes ඒවගේ දේවල් එහෙම අන්තර්ගත වෙනව නම් හොඳ වෙයි කාටත්.
@SLTechSchool
3 жыл бұрын
@@deshananuruddha6886 ok ❤️
@madurangasd5921
4 жыл бұрын
Niyamai bro... kuhaka kamak nathuwa okkoma hodatama kiyala dunna.. thanks bro... mage ekath man karagannawa.. loku udauwak una video eka..
@deanambrose3898
4 жыл бұрын
නියමයි අහම්බෙන් හම්බ වුන හොද චැනල් එකක්...........❤️❤️❤️❤️
@SLTechSchool
4 жыл бұрын
❤️❤️❤️ share with your friends
@deanambrose3898
4 жыл бұрын
Definitely bro💚
@chamindapushpakumara5171
3 жыл бұрын
Athatama oba wani minisn harima abui tamn danna bekiyadena obata jaya wewa teruwan sarani mama me baluwe obage palamu vidiyo eka
@SLTechSchool
3 жыл бұрын
❤❤
@SahanWeerasinghe
4 жыл бұрын
නියමයි... මම හොය හොය හිටපු එකක් පැහැදිලවම කියල දුන්නට thanks (Y)
@chrishanthawijesekera4770
3 жыл бұрын
ලස්සනට පැහැදිලිවම විඩියො එක කර තිබෙනවා , නිහතමානි කම ගැන ගොඩාක් සතුටුයි, සුබ පතනවා
@SLTechSchool
3 жыл бұрын
❤️❤️❤️
@sudathwanasinghe7657
4 жыл бұрын
I panel ගහනවානනම් පරිස්සම් විය යුතුයි. ඒවගෙ laminate එක ගහන්නත් කලින් ගැලවෙනවා. මේ දවස් වල market එකේ තියෙන්නෙ බාල stocks
@SubhaniSubhani-n8u
3 ай бұрын
හුගාක් පැහැදිලිව කියලා දෙනවා. Thank you.
@jayawardhanakavikara4199
4 жыл бұрын
නියමයි ගුරැ මුෂ්ටිය නැතුවම ඔයා විඩියෝ එක නියමෙට කළා.
@ravindrawishwajith4585
4 жыл бұрын
අසාමාන්‍ය වටිනාකමක් ඇති වීඩියෝවක් ස්තුතියි මමත් වුර්තිකයෙක් මගේ දැනුමත් ඩෙන්න පුළුවන් .
@SLTechSchool
4 жыл бұрын
Sl tech school ape page eka haraha msg ekk denn
@anushkaperera4573
4 жыл бұрын
රූම් එකේ දිග පලල 10 වැඩි උනාම ජොයින්ට් එක කොහොමද එන්නෙ
@chamilafonseka3444
2 жыл бұрын
Thank you so much.. harima pehedelawa kiyala dunna
@isiwaraya
4 жыл бұрын
ඔබට ජයෙන් ජයම ලැබේවා!
@villageboyssl9840
3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත...තෙරුවන් සරණයි ...ජයවේවා ඔබතුමන්ට ...
@thalaremixedproduction
4 жыл бұрын
බොක්ස් කඩලා කරන එකත් දාන්නකො 😍❤️ වටිනවා
@SLTechSchool
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@santhakarunarathna1772
4 жыл бұрын
ඔයා හොඳ කෙනෙක් මේවගේ දේවල් කව් රුත් කියන් නැ හොරෙන් කරන්නේ බොහොම ස්තුති
@madpodda3735
4 жыл бұрын
ඔබට යහපතක්ම වෙිවා......!!
@SLTechSchool
4 жыл бұрын
❤
@shashiniishara9385
3 жыл бұрын
Aiye ethakota adi 10 wadi room ekaka joint ekak awoth kohomada sawi karanne joint ekata mokadda danne
@prasadmanjulamanamperi9928
3 жыл бұрын
@@shashiniishara9385 මම දන්න විදියට අඩි 12 & 13 ෂිට් තියෙනවා . ඒ වගේම ජොයින්ට් කරන්න ගන්න පුළුවන් බාර් එකක් තියෙනවා .
@prasadmanjulamanamperi9928
3 жыл бұрын
බොහොම ස්තූතියි , අන්තිම ෂීට් එකත් සම්පූර්ණ එකක් ගහන විදිය පෙන්නුවානම් ගොඩාක් හොදයි. මට අන්තිම එක දාගන්න අපහසු වුණා.
@jawidali9743
3 жыл бұрын
Very useful video 👍 How much is the price of L & all angle bar
@nicebro4748
4 жыл бұрын
ගොඩක් වටිනවා ඕන කෙනෙකුට කරගන්න පුළුවන් මේ විදියට කියලා දුන්නම
@rsjnishamidon4677
4 жыл бұрын
Best. Thanks.
@SLTechSchool
4 жыл бұрын
❤
@sheranjayamanne6318
15 күн бұрын
Thank you 👌 නියමෙටම කියලා දෙනවා 🎉
@radaliyagodatech7182
4 жыл бұрын
වහලේ හැඩේට ගහනවනම් ඔය විදිහටම පුලුවන්ද ....විඩියෝ එකක් දානන්....ගොඩක් ස්තුතියි
@kumatravelsandticketsagent3151
4 жыл бұрын
Siviling joint karanne kohomada
@madushankaramanayaka566
2 жыл бұрын
Thank u brother... oba dinen dina diunuwata path wewa...
@diduniAmaratungekesara
4 жыл бұрын
Niyamai digatma krgena ynn ❤️❤️❤️
@SLTechSchool
4 жыл бұрын
Thanks❤❤
@gaminiwijesuriya7524
3 жыл бұрын
හොඳ දැනුමක් ලබා ගත්තා. ඔබට ස්තුතියි..
@SLTechSchool
3 жыл бұрын
❤
@mohamedsameer3593
4 жыл бұрын
අඩි 10 ට වඩා වැඩි දිග සහ පළල් ප්‍රමාණයක කොහොමද පැනල් සවි කරන්නේ?
@senarathbandara6852
2 жыл бұрын
Hoyagattada
@vipking3733
3 жыл бұрын
අයි පැනල් බොක්ස් සිවිලිමක් ගහන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ගොඩක් වටිනව දැනුම දෙනවට බොහොම පින්.
@arunadasanayake8419
4 жыл бұрын
අයියේ පූලුවන්නන් බොක්ස් පැනල් සිවිලිමත් ව්ඩිඔ එකක් දාන්නකෝ
@SLTechSchool
4 жыл бұрын
Ok sure❤❤
@MrCeylonRecords
4 жыл бұрын
@@SLTechSchool loku udawwak
@k.a.d.udayakuruppu964
4 жыл бұрын
Thanks මචං . මෙන්න මේවගේනේ කරන්න ඔනේ. හරිම අගේ ඇති විඩියෝ එකක්...ජයවේවා ....
@anandamanawasinghe24
3 жыл бұрын
Good work.Thank.
@SLTechSchool
3 жыл бұрын
❤️
@menuscookingmakeup2091
3 жыл бұрын
අයියෙ ඔයා තෙරේන සිංහලෙන්ම පැහැදිලිවම පෙන්නලා කියලා දුන්නා බොරු නොකර සුපිරි .
@sasisasi4955
4 жыл бұрын
Thank you bro
@SLTechSchool
4 жыл бұрын
❤❤❤
@lesliemallallawaarachchi231
3 жыл бұрын
ඉතාම පැහැදිළිව ගොඩක් වටිනා video එකක් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@darasanakumara5189
4 жыл бұрын
Molding පටි ගන්න තියේද කඩෙ
@SLTechSchool
4 жыл бұрын
Ooo thiynawa
@samanperera3484
4 жыл бұрын
කියලා දුන්නා,හොදටම පැහැදිලිව ..good
@dilanisulochana8387
4 жыл бұрын
වහලයේ හැඩයට අනුව සිවිලිම ඉදිරිපත් කරන්න
@chanithuprabashitha7385
2 жыл бұрын
Thanks හුගක් වටිනවා...
@medainna7386
4 жыл бұрын
අමුද්‍රව්‍ය මිලත් දාන්න...වර්ග අඩියකට අමුද්‍රව්‍ය මිල කීයක් විතර වෙනවද?
@SLTechSchool
4 жыл бұрын
Ekin ekt wens wenw oym poddk gihin beluwne godak therei
@manakadilruk4496
3 жыл бұрын
U akata sheet aka rewat karata passea, anik sheet aka akata set wenawada
@sanujadissanayake
4 жыл бұрын
Anith opa dupa Chanel walta wada bohoma wadgath Chanel ekak.good luck.highly recommended..
@express6468
3 жыл бұрын
Parts වල මිල ගනන් ටිකත් දැම්මනම් තවත් හොඳයි...
@chathushamithoda3085
4 жыл бұрын
thank u vry much godak dewal dena gaththa .me badu kohenda ganna puluwan apita
@aifajay7633
4 жыл бұрын
වීදුරු පාටිශන් නම් ගොඩක් හොදයි.
@suneethajayasingha6892
3 жыл бұрын
Pahadili kireema wisistai. Thank you mithraya.
@ChinthakaKodagoda-ht3xx
Жыл бұрын
සුපිරි වැඩක්.. ජයවේවා.. 💪👍♥️❤️
@ruwankeerthi5385
4 жыл бұрын
සුපිරියි සහෝදරයා. බොහොම ස්තූතියි. ජය වේවා ඔබට.
@SLTechSchool
4 жыл бұрын
❤
@LalaniWeediyage
17 күн бұрын
බොහොම ස්තුති!ජයවේවා!🎉
@nuwanchachathura1354
4 жыл бұрын
අයියේ ගොඩක් වටිනවා .... පට්ටම හොඳයි ... ඔයාට ගොඩක් ......
@sumithkumara7885
4 жыл бұрын
Niyanai macho ube hitha hodai
@arjunabasnayake202
2 жыл бұрын
සියලු දේවල් සාර්ථක වේවා.ජය වේවා ..ඇලුමිනියම් පාර්ටිශන් කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරමු
@natural1717
3 жыл бұрын
Niyama kollek oya wedi wediyen hariyanna one brother.....b.s
@SLTechSchool
3 жыл бұрын
Thank you❤️
@chandimalwaththa3268
3 жыл бұрын
ප්‍රැන්ට්‍රි එකක් කරන විදියක් කියල දෙන්නකො කොන්ක්‍රීට් ටොප් එකේ පහල කොටසට.ගොඩක් පැහැදිලිව කියල දෙනව.ගොඩක් පිං.දේවාශිර්වාදය ලැබේවා.
@JayasirikumaraKumara-td3cg
6 ай бұрын
නියමයි සුපිරි මටනම් හරියටම තෙරැනා වැඩේ
@sheeesheee9402
3 жыл бұрын
Niyamai හොඳටම කියලා දෙනවා
@upsena880
4 жыл бұрын
ස්තුති බොහොම දැනුවත් කලාට ජයවෙිවා ..
@amilasharmil9396
3 жыл бұрын
Thanks a lot.... Godak pahadiliwa karala tiyenawa...
@thusharathennakoon2339
4 жыл бұрын
දැනුවත් කිරීම සුපිරි... බොක්ස් පැනල් සිවිලිමත් කරන විදිහ දැනුවත් කරන්න.
@SLTechSchool
4 жыл бұрын
Ok issarahat gennm❤️
@DilipaSangeeth
Жыл бұрын
Jajyen jayama wewa bro නිහතමානී wadak
@1Sanjeewagomez
3 жыл бұрын
oya godak lassanata vistara karanwa malli ...
@samantennakoon3739
3 жыл бұрын
ඉතාම පැහැදිලියි ඔබට ජය
@prasangawijekoon7474
4 жыл бұрын
මමත් සිවිලිම ගහගන්නේ කොහොමද කියල ඉන්නකොට විඩියෝ ව දැක්කේ ඉතා පැහැදිලිව ඔබට ජය
@sndgo472
4 жыл бұрын
Supiri vedio ekak saho.godak pahadili.thanks
@samanwijerathne2361
4 жыл бұрын
ඉතාමත් හොද වැඩක්.. Box සිවිලිමේ වීඩියෝවකුත් කරන්න.....
@SLTechSchool
4 жыл бұрын
Ok❤
@ranjanijayathilake1118
3 жыл бұрын
ගොඩාක් වටිනවා .මේ දවස්වල ඒ සම්බන්ධයෙන් තමා තොරතුරු හොයන්නේ .ලස්සනයි සිවිලිම .
@nuwans.gamlath.6520
3 жыл бұрын
නියමයි අයියේ.. සුපිරි.. හැමදේම පැහැදිලි.. එල.
@SLTechSchool
3 жыл бұрын
❤️
@malikwt6387
Жыл бұрын
Oyata.nam kavadavath varadienne neaa. Mokada heamoma kieyala deanne nea .diegu gamanak yanna leabeava. Budusaranai
@SLTechSchool
Жыл бұрын
Thank you❤️
@dharamsrilanka8290
4 жыл бұрын
ලස්සනයි සිවිලිම ස්තුතියි අපව දැනුවත් කලාට.
@madura.j.kaushalya
4 жыл бұрын
අඩේහ් ..අහම්බෙන් දැක්කේ වීඩියෝ එක..නියමයි ආ...ඔන්න සබ් එකකුත් දැම්මා ආ..දිගටම කරගෙන යමු.
@lakshmanjayasiri4403
3 жыл бұрын
Itha pahadiliy....obata theruwn saranai
@aroshfernando4612
3 жыл бұрын
Thanx very much malli.oya hoda kollek. Mulu paras nam kohomada karanne?
@sumithkumara7325
3 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම හොඳයි වැඩත් සුපිරි ඔබට ජය❤⚡🌝
@senarathbandara6852
2 жыл бұрын
Khmda eka krnne
@lahirudulanjana6080
3 жыл бұрын
Hugak hoda deyak karanne budusaranay
@lochanakariyawasam2757
3 жыл бұрын
thanx.me civilime bithiya ainata gahana patiye mulu set karaganne kohomada
@SLTechSchool
3 жыл бұрын
Ek video ekk dnnm
@chandimapanadure4573
3 жыл бұрын
harima watinawa...suba anagathayak obata...bs
@maheshpremarathne5043
3 жыл бұрын
Mage kamare. 12.12. Adi 10 sit gahanna. Kohmada madi tika joint karanna?
3:51:48
سورة البقرة القارئ علاء عقل Sourate Al-Baqara Alaa Akl
أنا مسلم - I'm a Muslim
Рет қаралды 1,8 МЛН
17:55
I panel box model ceiling
SMS Home’s
Рет қаралды 5 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
16:43
box සිවිලිමක් ගහමු| how to install a panel ceiling | sivilima sinhala | box panel celling | DIY
SL Tech School
Рет қаралды 134 М.
7:20
sivilima question and answers sivilima srilanka
SL Tech School
Рет қаралды 46 М.
12:56
How to Make Box Door Frame | ඕනෑම උලුවස්සක් බොක්ස් හැඩයට සකස් කරමු
MD FURNITURE
Рет қаралды 74 М.
8:24
Rhino Color Up Strip Ceiling | Lyra Studio Episode 44
Lyra Studio
Рет қаралды 149 М.
8:01
I panel Box celling | sivilima Srilanka | panel celling | pvc panel celling install | SL Tech School
SL Tech School
Рет қаралды 60 М.
16:52
බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work
SL Easy Work
Рет қаралды 127 М.
13:45
ඔයාගේ TV එකත් කණ්නාඩියක් වගේ පැහැදිලිව බලන්න ඇන්ටනාවක් හදමු.😍 #tecnical #shortvideo #srilanka #tv
Keerthi tech Kandy
Рет қаралды 66 М.
14:44
හර්ෂ ද සිල්වාගේ කට වහපු හඳුන්නෙත්තිගේ සුපිරි කතාව
Smart Politics
Рет қаралды 211 М.
30:00
L0w Cost Ceiling- අඩු වියදම් සිවිලිම නිවැරදිව අපිම එකලස් කරගනිමු.
Supun Chathuranga Ranasinghe - HRCC TECH - ET
Рет қаралды 46 М.
8:02
සිවිලිම හරියට ගහමු.amano rain gaters in sri lanka.janaka prasad 0771416393
PRASAD HOME TUNING
Рет қаралды 34 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН