America Green Card 2025 | How to apply Green Card | Step by Step Process | USA PR | SL TO UK

  Рет қаралды 209,309

SL TO UK

SL TO UK

Күн бұрын

#sltouk #green_card #2024 #USA #America_Green_Card
America Green Card 2025 | How to apply Green Card | Step by Step Process | USA PR | SL TO UK
❤ Hello everyone,
welcome back to the channel! SL TO UK ❤
⭕ Special Links:
නොවැම්බර් 7 වෙනිදා වෙනකම් ඇප්ලයි කරන්න පුළුවන්. ඒක නිසා කලබල නොවී කරගන්න
sltouk.com/
dvprogram.stat...
travel.state.g...
tsg.phototool....
⭕ Video Links:
DV Lottery (Green Card): • DV Lottery | Green Ca...
Scholastic Assessment Test: • Scholastic Assessment ...
How to take green card photo: • How to take green card...
Green Card Lottery 2023: • Green Card Lottery 202...
US Student Visa Process : • US Student Visa Proces...
America Green Card 2023 Result date: • America Green Card 202...
Green Card 2023 Result Published: • Green Card 2023 Result...
Green Card Lottery 2024: • Green Card Lottery 202...
America Green Card Lottery 2023-2024: • America Green Card Lot...
How to Take Green Card Photo: • How to Take Green Card...
America Green Card 2024: • America Green Card 202...
America Green Card 2024 Q&A: • America Green Card 202...
How to become a Registered Nurse in the USA: • How to become a Regist...
End Date of USA Green Card: • End Date of USA Green ...
Nursing Job in USA: • ලංකාවෙ Nurse ලට කදිම අ...
America Green Card 2024 How to Check Result: • America Green Card 202...
How to Fill Green Card DS 260 Form 2023 - 24: • How to Fill Green Card...
America Green Card 2024-25: • America Green Card 202...
For more videos like this, subscribe to our channel and hit the notification bell to get updated with our latest content
⭕ Subscribe me: / @sltouk
My New Channel: Subscribe
/ @jobexposl
⭕Our Website: www.sltouk.com
⭕ My Social media platforms:
TIkTOk: www.tiktok.com/@sltouk
🌐 Facebook Group: / 3013944772194735
🌐 FB Group English Preparation Hub: / sltoukenglishpreparati...
🌐 My Facebook Profile: / rmadusanka2
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching...❕
⭕ Hashtags:
#sltouk #SL_TO_UK #Howtomigrate #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #australiasinhalavideo #australiasinhalablog #srilankansincanada #srilankans_in_usa #sri_lankans_in_australia #ඕස්ට්‍රේලියාවේ_ලාංකිකයෝ #ඔස්ට්‍රේලියාව #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේජීවිතය #UKඅපි #UKජීවිතය #එන්ගලන්තය #කැනඩාවේ #කැනඩාව #කැනඩාවටවීසා #Australiasinhala #SriLankansUK #Canadasinhala_Video #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #UKPRSInhala #Sri_lankan_in_UK #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #UK_StudentVisa #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #ratayanavidiha#CanadaSinhala #UKSinhala #USASinhala #Jobexpo #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #TravelinUK #caravan #LankaninNZ #Adelaideshowsinhala #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyannekohomada #uksinhala #uk_sri_lanka #uk_visa #how_to_move_to_uk #uk_visa_how_to_sinhala_uk #ukpermanent #prinuk #apply_pr_uk #job_offer #uk_visitor_visa #get_a_job_in_uk #job #srilankasinhalenuk #sinhalatravel #travel #sinhalauk #travel #sinhala_videos #london_sinhala #scotland #sinhala #uk #sinhala_video #lanka #uksinhala #scotland #glasglowsinhala #UKILR #EuropeVisa #EU #schengen_visa

Пікірлер: 1 100
@cheducation4703
@cheducation4703 11 ай бұрын
green card apply කරන්න කලින් එක දෙයක් ගැන සැලකිල්ල යොමු කරන්න. ග්‍රීන් කාඩ් එක ඇදුනාය කියලා ඇමරිකාවට එන්න බෑ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ ඒ විදිහටයි.මේ කවුරුත් කියන්නැති ලොකු process එකක් ඔය තුළ තියනවා. ඒ ඔක්කොම මේ තුළ පැහැදිලි කරන්න බෑ.පළවෙනිම දේ තමයි ඔබට ඕක ඇදුනොත් ඇමරිකාව තුල ඔබට sponsor කරන්න කෙනෙක් ඉන්නවා ද කියන එක. කාඩ් එක ඇදුනු පමණින් ඇමරිකාව යන්න බෑ. පළවෙනිම දේ තමයි ස්පොන්සර් කෙනෙක් සිටිය යුතුයි...... ඒ sponsor ඇමරිකාව තුළ පදිංචි කෙනෙක් විය යුතුයි..... අඩුම තරමෙ ඔන්න ඔය කරුණු වත් සම්පූර්ණ නම් වෙත කාඩ් එකට apply කරන්න. තෙරුවන් සරණයි .
@Msound802
@Msound802 11 ай бұрын
Aiye A/L walata s 2 k thibboth apply karann puluwn da select unoth prshnayak nadda
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 11 ай бұрын
Sponsor kenek hitiyoth puluwanda ape haamuduruwane?
@shashiranga515
@shashiranga515 11 ай бұрын
Aka dnava but nobody down try caranna puluvan hamomta
@tianwang7561
@tianwang7561 11 ай бұрын
ස්පොන්සර් ලා සල්ලි දීලා හොයාගන්න පුළුවන්, පොඩ්ඩක් හොයන්න මහන්සි වෙන්න. බය නැතුව apply කරන්න.
@shanimeegahapola9275
@shanimeegahapola9275 11 ай бұрын
හරියටම හරි. එතන නොමිලේ කියලා දෙයක් නැහැ
@user-km8dw3pl8g
@user-km8dw3pl8g 3 ай бұрын
අය්යේ අනිවාරෙන් 2026 ටත් ෆොම් එක ෆිල් කරන විදිය ගැන මේ වගේම විඩියෝ එකක් ඔන ❤
@lahirupriyadarshana3797
@lahirupriyadarshana3797 11 ай бұрын
Perfect explanation brother. Appreciate it...
@harshaprivate2266
@harshaprivate2266 11 ай бұрын
Kawada wenakan apply krnna puluwanda
@ccparts1787
@ccparts1787 11 ай бұрын
November 7
@sepalajayawardana8922
@sepalajayawardana8922 11 ай бұрын
Thanks dear...... we are followed your videos.great job. Thank you soooo much
@promalife2007
@promalife2007 11 ай бұрын
විඩියෝ එක ඇත්තටම වටිනවා ! 🙏❤️
@Asma44-q2b
@Asma44-q2b 11 ай бұрын
Thanks brother for your useful informations and clear explanation 😊 keep going 👍
@kavishkau
@kavishkau 11 ай бұрын
Niyami 😊. Act exam ek gena video ekak krnn puluwn d
@SLTOUK
@SLTOUK 11 ай бұрын
mama balanannam mama danne na danata oka gana
@kavishkau
@kavishkau 11 ай бұрын
@@SLTOUK American exam ekk ne d eka
@sanduni925
@sanduni925 2 ай бұрын
Mn lottery win kara ❤❤❤ mge eka lokuma dream ekak success una ❤❤ thank u hamotama
@PushpaKumari-zk4pc
@PushpaKumari-zk4pc Ай бұрын
@@sanduni925 oyata ehe sponserla innawada
@worldsights87
@worldsights87 11 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්
@SLTOUK
@SLTOUK 11 ай бұрын
thanks
@Dreamland.
@Dreamland. 16 күн бұрын
අයියෙ, Green card win කරල USA යන්න A/L pass වෙන්න ම ඕනද...?🤔
@TUK_TUK_RACE
@TUK_TUK_RACE 11 ай бұрын
අයියෙ පොඩි ප්‍රශ්නයක් උනා අයියෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලද්දි මම ඇප්ලයි කරල ඉවරයි මම උසස් පෙල සමත් ඒත් මම දැම්මෙ High school,no degree කියලනෙ අයියෙ😢
@SLTOUK
@SLTOUK 11 ай бұрын
appa ekanam lokuma aulak. mokada AL pass aya tamai meken select wena godata watenne
@kalpadesilva438
@kalpadesilva438 11 ай бұрын
eka balapaanne na lottery 1ta. win kaloth ds 260 form 1a hariyata fill karanna. good luck
@Msound802
@Msound802 11 ай бұрын
@@kalpadesilva438aiye mata A/L walata s2 thiyanne eka aulk yanawada apply karaddi
@kalpadesilva438
@kalpadesilva438 11 ай бұрын
@@Msound802 s2i kiyanne pass nane malli. ow awl. work experience nadda oyata?
@ktabeysinghe8244
@ktabeysinghe8244 11 ай бұрын
Pass wennama oni nane..high school complete wennai oni...
@udayangamadupavan1766
@udayangamadupavan1766 10 ай бұрын
ශුහ් මරු ලස්සනට වැඩේ කලා ස්තුතියි
@akashpeiris655
@akashpeiris655 11 ай бұрын
Photo එක check කරගන්න site එක මොකද්ද bro?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
First comment eke balanna
@gayanchathuranga8598
@gayanchathuranga8598 11 ай бұрын
Very clear explanation ❤️
@dilinibhagya1865
@dilinibhagya1865 11 ай бұрын
Thank you so much for your valuable details.🙏🙏
@isuruweerarathne242
@isuruweerarathne242 10 ай бұрын
බොහොම ස්තූති සහෝදරයා ❤
@prabhathnishshanka5373
@prabhathnishshanka5373 11 ай бұрын
I have only 2s passes in A/L, but i have UGC recognized British campus Engineering degree. Can I apply. Can I try
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Yes
@prabhathnishshanka5373
@prabhathnishshanka5373 11 ай бұрын
@@SLTOUK thank you brother, really appreciate your answer. Video is also great
@manojikanilupuli9778
@manojikanilupuli9778 10 ай бұрын
Very clear thank you brother....
@cheworld1611
@cheworld1611 11 ай бұрын
අයියේ, බබාට වයස තවම අවුරුද්දක්. කොහොමද බබාගෙ phto eka ganne
@SnowyBoy58
@SnowyBoy58 11 ай бұрын
Studio ekakin ganna
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Studio ekakata gihin ganna
@nilakshidesilva5605
@nilakshidesilva5605 11 ай бұрын
Mama babaya masa 6 di gaththa aya wa Uşsala oyawa nope enna ganna puluwan studio
@nilanthadts6149
@nilanthadts6149 11 ай бұрын
THANKS BRO. THIS VIDEO VERY HELPFUL TO FILL MY APPLICATION.
@kavindumadushanka1083
@kavindumadushanka1083 11 ай бұрын
රුසියාවෙ ඉන්න ලංකාවෙ කෙනෙකුට දාන්න පුලුවන්ද රුසියාවෙ american embassy එක වහලා . Win කරොත් මොකක්ද වෙන්නෙ?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Lankawen danna puluwan
@kavindumadushanka1083
@kavindumadushanka1083 11 ай бұрын
දැනට ඉන්න රට ලංක කියල දැම්මට ප්‍රශ්නයක් නැද්ද
@kalpadesilva438
@kalpadesilva438 11 ай бұрын
oka godakma balapaanne (interview place 1a) win karala fill karanna ona ds 260 form 1e eke apita ona thanak daanna puluwan interview place 1ta.
@virajiudayangika2495
@virajiudayangika2495 10 ай бұрын
ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏
@damithprasanna4922
@damithprasanna4922 11 ай бұрын
Closing date එක කවද්ද?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Nov 7
@chathurikarathnayaka705
@chathurikarathnayaka705 7 күн бұрын
Link eka Danna puluwnda Mm thyn link wlt gihin beluwa. Nene
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 11 ай бұрын
අයියේ , මම මේ අවුරුද්දේ උසස් පෙලට මුහුන දීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ , එතකොට මම සිතනවා අනිවාර්යයෙන්ම මම උසස්පෙල සමත් වේවී කියා, එතකොට ප්තිපල එනකොට 2024 අප්‍රේල් මාසය විතර වෙයි . එතකොට මම 1st round එක win කලොත් ඒ සදහා අවශ්‍ය සහතික ඉදිරිපත් කිරීමට හැකි වේවී. ඒ නිසා මම උසස් පෙල සමත් ලෙස අයුදුම්පත් කීරීම සුදුසුද ?
@kalpagamage5942
@kalpagamage5942 11 ай бұрын
I have no A/Ls, but I have successfully completed a Management Degree. Can I select “University Degree” and apply? Or Vocational School?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Yes. Degree
@kalpagamage5942
@kalpagamage5942 11 ай бұрын
@@SLTOUK thank you
@kalpadesilva438
@kalpadesilva438 11 ай бұрын
work experience thiyenawada oyata?
@kalpagamage5942
@kalpagamage5942 11 ай бұрын
@@kalpadesilva438 ow thiyanawa 6+ years
@kalpadesilva438
@kalpadesilva438 11 ай бұрын
@@kalpagamage5942 onet 1n baluwada oya qualified da kiyala e job 1a?
@krishwalisinghe3059
@krishwalisinghe3059 11 ай бұрын
අයියේ,මං ඉපදුනේ ග්‍රාමීය රෝහලක.ලගම නගරය අනුරාධපුරය.එත් පාස්පෝර්ට් එකේ තියෙන්නේ රෝහල තියන ගමේ නම.birth place ekata..application එක පුරවද්දි ලගම නගරය නිසා අනුරාධපුරය දාන්නද??
@krishwalisinghe3059
@krishwalisinghe3059 11 ай бұрын
උප්පැන්න සහතිකේ තියෙන්නේ කොට්ඨාසය ශ්‍රාවස්තිපුර,දිස්තික්කය අනුරාධපුරය කියලා
@SLTOUK
@SLTOUK 11 ай бұрын
නොවැම්බර් 7 වෙනිදා වෙනකම් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ වගේ මේ තියෙන්නෙ ඔයාලට Photo එක නිවැරදිද කියලා බලා ගන්න අවශ්‍ය ලින්ක් එක. dvlottery.me/dv-lottery-photo-checker
@kavindyaherath7244
@kavindyaherath7244 11 ай бұрын
Me link eken yanna ba neh
@chathurikaharshani1669
@chathurikaharshani1669 11 ай бұрын
Thank you ❤
@dilhanidasanayaka9690
@dilhanidasanayaka9690 10 ай бұрын
Application eka ganna link ekath dannko ayye
@sanduni925
@sanduni925 10 ай бұрын
අය්යෙ මට පොඩි ප්‍රශ්නයක් තියෙ. මම මේ පාර ඇප්ලය් කරා. ඔයාගෙ වීඩියො බලල තෑන්ක්ස් වීඩියො එකට. මේකය් මම ඩිග්‍රි එකක් පටන් ගත්තා මේ අවුරුද්දෙ ඔක්ටොබර් . මේක ඉවර වෙන්නෙ 2026 දෙසැම්බර් වගෙ. එතකොට 2025 එකට අපි හදිසියෙවත් තේරුන කියල හිතමු. එතකොට 2025 මැය් වගෙනෙ යන්නෙ දවස් 180 ඇතුලත වීස ඇවිත්. මට එහෙ ගිහින් ආපහු ඇවිත් ඩිග්‍රි එක කම්ප්ලීට් කරල ආයෙ යන්න පුළුවන් ද? ප්ලිස් ආන්ස්වර් එකක් ඕනා ❤
@fahimafsheen2806
@fahimafsheen2806 10 ай бұрын
I followed your all steps...it was successful...thank you brother
@SLTOUK
@SLTOUK 10 ай бұрын
Great 👍
@hansiwickramasingha1716
@hansiwickramasingha1716 11 ай бұрын
Thank you aiya
@rasangikadilshani6699
@rasangikadilshani6699 11 ай бұрын
Godak pin aiya.🙏🙏🙏
@hansikagurusingha3312
@hansikagurusingha3312 10 ай бұрын
Thank you so much for your dedication...!!!❤🙏
@senuthdamsutha
@senuthdamsutha 11 ай бұрын
Thank you ❤️❤️
@user-ru3bd8jx9d
@user-ru3bd8jx9d 11 ай бұрын
අයියෙ පවුලෙ දෙන්නෙක් apply කරනවනම් photos දෙපාරක් ගන්න ඕනද? කලින් කෙනාගෙ application එකට දාපු photosම අනිත් කෙනත් දැම්මට කමක් නැද්ද?
@diyanadiyana6297
@diyanadiyana6297 8 ай бұрын
අයියේ මම දැනට ඕමාන් එකේ රැකියාව කරනවා ඉතින් මමත් ග්‍රන්කාසි ඇප්ලයි කරන්න ඕනේ නමුත් මට තියෙන ප්‍රශ්නය මම දික්කසාද වීමට නඩුවක් විභාග කිරීමට ශ්‍රුක්ෂානිගේ විභාග වෙනවා මගේ සැමියාගෙන් තොරව ඒකපාර්ශ්වික නඩුවක් විදියටයි විභාග වෙන්නේ ඉතින් ඒ නිසා හදිසියෙන් ලොටරි එක වින් කලොත් සැමියාගේ කැමැත්ත පලකරන ලියකියවිලි නිසා ප්‍රත්නයක් ඇතිවෙයිද😢
@Sdbm_Right_Way
@Sdbm_Right_Way 11 ай бұрын
අපි හිතමුකෝ උසස් පෙළ කරලා නෑ කියලා අයදුම් කරන පුද්ගලයා සාමාන්‍ය පෙළින් පස්සේ හොද වෘත්තිමය පාඨමාලාවක් කරනවා එතකොට එයාට vocational school යටතේ අය දුක් කරන්න පුළුවන් නේද
@SLTOUK
@SLTOUK 11 ай бұрын
eka course eka mama dala ati AL natuwa dana eka gana video ekak eke tiyena req wala ekak wenna one
@tharindusonal171
@tharindusonal171 11 ай бұрын
wrong middle name / Dasanayake Should be family name / Kande Arachchchige Middle name..correct way..if u make this mistake do not afraid fill the DS-260 Correct way
@SLTOUK
@SLTOUK 11 ай бұрын
As your wish
@dhananjayadesilvafanclub1825
@dhananjayadesilvafanclub1825 11 ай бұрын
කැම්පස් එකේ තාම ඉගෙන ගන්න කෙනෙක් නම් මොකක්ක්ද සිලෙක්ට් කරන්න ඕනේ...එයාලට බෑද ඇප්ලයි කරන්න
@SLTOUK
@SLTOUK 11 ай бұрын
AL walin danna
@ishanirathnayake-ps8uy
@ishanirathnayake-ps8uy 11 ай бұрын
Thank you අයියෙ❤
@peonybloom5627
@peonybloom5627 11 ай бұрын
Clear explain ❤ Thanks malliya
@SujithPriyankara-d6u
@SujithPriyankara-d6u 10 ай бұрын
Part 11 Continue කරාම your file couldn't be accessed කියල එන්නෙ ඇයි
@T-viral.
@T-viral. 11 ай бұрын
Thanks ayya good luck budu saranai
@user-ty3zy1ck6w
@user-ty3zy1ck6w 10 ай бұрын
Thanks
@sanjeewakumara8427
@sanjeewakumara8427 10 ай бұрын
ඔයාගේ vedio එක දැක්කට පස්සෙ මට කරපු mistake එකක් අවබෝධ වුනා මම highschool nodegree කියල දැම්මෙ 😟😟
@Yshanuka
@Yshanuka 11 ай бұрын
Godak pin aiyee❤
@hashinisenavirathna2019
@hashinisenavirathna2019 11 ай бұрын
Thank u sooo much....❤
@JosephShavinka
@JosephShavinka 3 ай бұрын
I also visited US after apply green card lottery 🎉
@isuruweerarathne242
@isuruweerarathne242 10 ай бұрын
ලස්සනට පැහැදිලි කරල දුන්නා
@chamodgeeshan3765
@chamodgeeshan3765 11 ай бұрын
දැනට degree එකක් කරන (Undergraduate Final year) කෙනෙක් කොහොමද Education එක දාන්න ඕන ?
@dilinimadhushika4952
@dilinimadhushika4952 10 ай бұрын
Thank you aiye❤️✨️
@deshaniamarasinghe4088
@deshaniamarasinghe4088 11 ай бұрын
Aiye mama thama degree eka karana gaman inne eka next may walin iwarai mata ekata university degree kiyala select kalata kamak nadda?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Baha. al walin danna
@tharindisanduni7326
@tharindisanduni7326 Ай бұрын
Ayye pitarataka inna lankawe kenekta apply karanna puluwanda? Nikan hari select unoth kohomada ayye interview walata ynne?
@layangathathsarani7003
@layangathathsarani7003 11 ай бұрын
මං Photo eka upload කරද්දි මාව web site එකෙන් back වෙනවනේ🙄
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Google chrome eken karala balanna
@layangathathsarani7003
@layangathathsarani7003 11 ай бұрын
@@SLTOUK ok👍
@ashenimalsha5669
@ashenimalsha5669 10 ай бұрын
ස්තුතියි සහෝ ❤
@pushsubasinghe
@pushsubasinghe 11 ай бұрын
Thank you dear ❤
@Mister_Tricks
@Mister_Tricks 11 ай бұрын
අයියෙ මම Degree එක complete , ඒත් Convercation තියෙන්නෙ ලබන අවුරුද්දේ , එතකොට මම මොකක්ද දාන්න ඕනි...
@SLTOUK
@SLTOUK 11 ай бұрын
AL tiyenaw neda., eken danna
@Top_Tier10
@Top_Tier10 10 ай бұрын
අයියෙ මම මේ පාර A/L කරන්න ඉන්නෙ 2024 January 4. මම ඇප්ලයි කලාට ප්‍රශ්නයක් නැද්ද? Win කරපු අය කියන්නෙ 2024 මැයි වල නේ එතකොට නිකන් හරි select වෙලා තිබුනොත් interview වලට කතා කරද්දි A/L result ඇවිල්ල නේ ඒ නිසා අවුලක් නැද්ද.plz reply🙏🏽
@kimisha3655
@kimisha3655 10 ай бұрын
Thank you so much ayya 🙏.ayye api 2025 ta apply karoth ita passe sare apply karanna baida
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 10 ай бұрын
Brother District/Province/state kiyana akata man damme District ake nama. Aka prashnayak na neda ?
@rashmikesha
@rashmikesha 11 ай бұрын
අයියේ මගේ වයස 20 මම a/l pass මම university select වෙලා තියෙන්නෙ මම green card apply කරන්න මගේ spouse විදියට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම විස්තර දාන්නෙ කොහොමද ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Spouse kiyanne marry karala inna kenata. Amma tatta ehwma danna baha ejata
@rashmikesha
@rashmikesha 11 ай бұрын
@@SLTOUK hari thank you
@heshanmunasingha402
@heshanmunasingha402 11 ай бұрын
Thank you so much aiye ❤
@imashawaidyasekara-bh3vm
@imashawaidyasekara-bh3vm 10 ай бұрын
Thank you.
@oshadhiwarunika2519
@oshadhiwarunika2519 10 ай бұрын
Thank you ❤
@wowentertainment8168
@wowentertainment8168 11 ай бұрын
Thnx brother .apply kra
@nuwanranasooriya8855
@nuwanranasooriya8855 11 ай бұрын
❤ Thank you !!
@udaperera2034
@udaperera2034 11 ай бұрын
Thank you so much🙂
@DasuniKarunarathna
@DasuniKarunarathna 11 ай бұрын
😍 waiting ...... 😍
@chamodierandika2739
@chamodierandika2739 11 ай бұрын
1st comment.thanks bro
@NKinnovation_12
@NKinnovation_12 10 ай бұрын
මේකෙ result එන්නෙ කවද්ද අයියෙ
@SachiJayasundara
@SachiJayasundara Ай бұрын
A/L 2 pases and work exprince 1-2 athara apply karanna barida ?
@sujithwanigasekara5453
@sujithwanigasekara5453 11 ай бұрын
thansk
@shashibandara5038
@shashibandara5038 10 ай бұрын
MnA/L na but naita course ekak kara... so vocational sschool category eken apply karanna barida
@gamingpanda.8629
@gamingpanda.8629 25 күн бұрын
Apply කරන්න බැරිද දැන්?
@sachiniish5820
@sachiniish5820 11 ай бұрын
Ape gedara husband wife and baba 3natama passport tiyenawa.apita thun thenagen ma apply ka puluwan da.I mean chance 3k ganna puluwan da,ethakota winning chances wedi wena nisa ahuwe
@lasindusankalpagamalathge2990
@lasindusankalpagamalathge2990 11 ай бұрын
Aiye,Mn AL 2pass witarai,namuth mn danata private university ekaka degree ekk krnwa,mn application eka fill krddi dmme University Degree kyla,awld eka?
@udithakasun9118
@udithakasun9118 5 ай бұрын
අයියේ ආයෙ කොයි කාලේ වගේද DV Lottery එකක් තියෙන්නේ 😢😢
@sajithfernando1337
@sajithfernando1337 11 ай бұрын
Adders 1ta,Gedara no 1ta passe thawa line dekak liyanna thiyenawanm city 1ta kalin.. Use karanna wenne optional line a ekada.. No 1 sadaha, nathnm line c eke dekak liyanawada
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Oyage address eka digai nam anith line wala ewa danna puluwan
@JosephShavinka
@JosephShavinka 3 ай бұрын
I also visited US after apply green card lottery
@chanaka12
@chanaka12 11 ай бұрын
VTA eke ICT diploma (NVQ level 5) ekk thiyenawa Vocational School dannda? win krnn chance ekk thiyenawd?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Sure na
@vimukthimaduhansa2250
@vimukthimaduhansa2250 11 ай бұрын
same problem 😮‍💨
@dhanushkanuwan-k8h
@dhanushkanuwan-k8h 10 ай бұрын
අයියේ මෙන්න මෙයාලාට apply කරන්න දුන්නොත් suwer එකටම එයාලා දානවාද.?.
@dhanushkanuwan-k8h
@dhanushkanuwan-k8h 10 ай бұрын
The visa hub
@SLTOUK
@SLTOUK 10 ай бұрын
eka danne na. ai katawath denne. meka balan kara ganna barida. attama wade tamai ehema kara gannawath barima nam oyala kohomada USA wage rataka jeewath wenne dear. harima podi application ekakne tiyenne. anika ekth karana vidiha kiyala deelath tiyeddi
@Anjana1762
@Anjana1762 10 ай бұрын
අයියේ කොච්චර කාලෙකින් වගේද results එන්නෙ මේකේ
@PrasadHewage-up6nb
@PrasadHewage-up6nb 6 ай бұрын
කොච්චර කාලෙකින් results නිකුත් කරන්නෙ 2023/2024
@nishanthithilakarathna5481
@nishanthithilakarathna5481 11 ай бұрын
Malli mata කියන්න පුළුවන් da mata බබාලා (පුතා la 3i thawa දුවේ k mama හදන්ne me 4 denage poto ganna onida ?mata vissthara k කියන්න puluwanda?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Ow hama lamayekgema one. 21 years old aya ara onama kenekge photo dana one
@artwithshihan7076
@artwithshihan7076 10 ай бұрын
Ekama Divece akakin denekta or wadi denekta application danna puluwanda?
@LashanFernando-xs2yf
@LashanFernando-xs2yf 11 ай бұрын
අයියේ මගේ photo එකක් තියෙනව ඒකේ මම coat එකක් ඇඳලා ඉන්නේ..ඒත් එතන requirements වල තියෙනවානේද daily basis කියල එතකොට මගේ ඒ photo එක valid නැද්ද? Hope a soon reply 🙏♥️
@tharinduwijesinghe4934
@tharinduwijesinghe4934 11 ай бұрын
මාත් ඒම ගැහුවෙ..අවුලක් වෙයිද ඒක.
@LochanaSubodhini-ek5ix
@LochanaSubodhini-ek5ix 11 ай бұрын
I have 3 kids. Can we go all together (whole family )at once by one green card winning? Please explain.
@Omefoods
@Omefoods 10 ай бұрын
Good video
@JosephShavinka
@JosephShavinka 3 ай бұрын
I also visit US after apply that 🎉
@isharawanigarathna3375
@isharawanigarathna3375 10 ай бұрын
Husband and wife දෙන්නා ම ඉල්ලුම් කරනවා නම් දෙන්නා ම එකම photos දැම්මට කමක් නැහැ නේද
@ChamaraNuwankumara-ts2ww
@ChamaraNuwankumara-ts2ww 10 ай бұрын
Godak pin ayye oyata clearly hemadema kyanawata.ayye Mt immediately answer ekak denawada? 2024 been card eke rarely selected man..ds260 complete krannanlu..mage conversation nu.eka netiwa ayya mhapu vidiyata check kala....ada tamai denagatte...e Apu letter eke case nu.tyenewa.ds 260 ta confirmation nu.eka illanawa..eka ganne kohomada
@SLTOUK
@SLTOUK 10 ай бұрын
DS 260 eka Fill karanna tiyenne
@_boldqueen_
@_boldqueen_ 23 сағат бұрын
Ayye dhen apply karanna puluwanda?
@tharukavindi6612
@tharukavindi6612 10 ай бұрын
උපන් ස්ථානය කොලඹ බොරැල්ල කාසල් එකේ.එතකොට colombo කියලද දාන්නේ brother ?නැත්නම් බොරැල්ලද?
@SLTOUK
@SLTOUK 10 ай бұрын
B certificate eke dala tiyenawa
@kawiii2612
@kawiii2612 11 ай бұрын
මම 2024 apply කලා.ඒකෙ results තාම ඇවිල්ලා නෑ නේද අයියේ... results ආහම අපි දැන් ගන්නේ කොහොමද?
@nima17sitha
@nima17sitha 11 ай бұрын
hi,mata al ne but hair dresser kenek widiyata 10 yeas experience thiyanawa,kohomada appy karanne,pls reply me
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Experience walin danne kohoada kiyala wenama video ekak tiyenawa mama dala. Eka balanna
@QuwaitOnline
@QuwaitOnline 11 ай бұрын
Man online apply kara unmarried dala but apply karala 1 week walin merry kara. Dv lottery win karama yanna puluwanda
@user-cg4ez2jb2t
@user-cg4ez2jb2t 11 ай бұрын
lamai unmarride age 21 wadi e unt eyalath wenama apply karanawanam children yatathe eyalawa danne na neda (eka yatin thiyenawa neda ehema danna epa kiyala) please reply
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Na eyala wenama danne single kiyala
@nadeeshamadushani289
@nadeeshamadushani289 10 ай бұрын
Phone eken application eka fill karata kamak nadda? Getaluwak weida?
@hiranyahasithanjana8629
@hiranyahasithanjana8629 11 ай бұрын
Anthimata dekke Spouse ge poto eke Error ekak enawa Background must be bright kyla Submit karata passe dekke eka. Eka prashnyakda?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Eka nam aulaj wenna puluwan. Dan karana dekuth nane itin
@GayaniDissanayake-mw1bj
@GayaniDissanayake-mw1bj 10 ай бұрын
I have a small consern.If we married we have to upload spouse photo.That is a must??? Bcz my spouse currently not in Sri Lanka.
@user-vj3jw9nz4y
@user-vj3jw9nz4y 11 ай бұрын
Aiye me step eken passe win karata passe awashya documents monawada?kochchara kalayak athulatha ewa hadaganna onada?
@SLTOUK
@SLTOUK 11 ай бұрын
Mama oken passe wena de gana video ekak karala tiyenawa
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 11 ай бұрын
Dicorce දැම්මොත් ඒ අනිත් පුද්ගලයගෙ ෆොටොස් අප්ලෝඩ් කරන්න ඕනද..
@SLTOUK
@SLTOUK 11 ай бұрын
No
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 36 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,3 МЛН
Latest U.S. Visa Interview | American Embassy Test 🇺🇸🇺🇸🇺🇸
7:17
Beyond Education & Immigration Services
Рет қаралды 2 МЛН