කවුද බන් මේ ආණ්ඩුව!

  Рет қаралды 58,805

SL VLOG

SL VLOG

23 күн бұрын

SL VLOG: slvlog.lk
FREE Seminar: Advanced Microsoft Excel with AI
zoom.us/meeting/register/tJIs...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watch/video-info/gL...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watch/video-info/YR...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose

Пікірлер: 624
@SLVLOG
@SLVLOG 21 күн бұрын
Sydney ticket link - www.trybooking.com/CRBEI Perth ticket link - www.trybooking.com/CRIYP දුමින්ද ගේ class එක zoom.us/meeting/register/tJIscuuorTIvEt29zjeuKjHRsv1XCj3JHrPZ
@gimhan1990
@gimhan1990 21 күн бұрын
Advance excel Link ?
@NehlGhouse-zg5dj
@NehlGhouse-zg5dj 21 күн бұрын
Hi can i knw how to purchase the lamakaloke melbourne tickets ? June 1 st show tickets pls ????
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 21 күн бұрын
Camerdy show link එක ?
@4wdmadness810
@4wdmadness810 21 күн бұрын
What about brissy
@sarindudilshan9344
@sarindudilshan9344 21 күн бұрын
මාර ලස්සනයි set එකම හාමුදුරුවන්ට කරුණු පැහැදිලි කරපු විදිය 😂 උදාරයි ඈ😅
@fireheart5004
@fireheart5004 21 күн бұрын
නාකි මයිනා නම් ඉතින් ෆුල් අව්ට් , අනේ මන්ද නාමලෝ ඔය මනුස්සයා ගෙදර තියලා බලා ගනිල්ලාකො , ඔය වයසට ඔහොම දක්කන්ඩ ලැජ්ජා නැත්ද?
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 21 күн бұрын
එකම දේ "අපේ හා... කියන්නේ නැතිව හිටියා නම් හොඳා...මොකද ඒ හාමුදුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ කරුණාව/මෛත්‍රිය පුහුනු කර නැති නිසා අපේ කමක් නොදැනේ... ඇත්තමයි කිව්වේ..
@SLliveHits
@SLliveHits 20 күн бұрын
Smart විදිහට බැනින්නෙ එහෙමයි 😂 අපිනෙ යන්නෙ කුලල් කා ගන්න
@nuwanmaduranga2477
@nuwanmaduranga2477 19 күн бұрын
සිරාවටම මාරයි.. කාරැණිකව පැහැදිලි කරපු විදිය..👍
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 19 күн бұрын
අරු බඩ කපා ගන්නවා ගහපු හින්ට් ටික 😂😂😂
@supundilshika1534
@supundilshika1534 21 күн бұрын
තමන්ට කරන් විවෙචනයකට මෙච්චර ලස්සනට reaction එකක් දෙනවා දැක්කමයි 🔥... ඒ හාමුදුරුවෝ කරපු විඩියෝ එක නිසා content creating ගැනත් බෲනොගේන හොද knowledge එකක් හම්බුනා.. daily dose හැමදාම බලන කෙනෙක් විදිහට දකින්නේ ගොඩක් වෙලාවට daily dose video වලට average views, reaction ගානක් නිතරම තියෙන්නේ.. මේ වෙනුවෙන්ම හැදුණු Audience එකක් ඉන්නේ.. ඒ නිසා content creating ගැන chanel එකින් පුලුවන්නම් වෙනම episode එකක් කරන්න.. ඉන්න loyal audience එක වෙනුවෙන්වත් ❤️
@upulkatulanda2972
@upulkatulanda2972 21 күн бұрын
බොහෝමත් ස්තුතියි අපෙ හාමුදුරුවෝ උපසම්පදා කලාට
@lakshansenarathna740
@lakshansenarathna740 21 күн бұрын
මම ඔයාලගෙ Reaction එක අගය කරනවා. මම ඔයාලගෙන් බලාපොරොත්තු උනා වගේම බුද්ධිමත් Reaction එකක් ඔයාලා දුන්නා. ඒ වෙනුවෙන් Thankyou. 🤝 - ලක්ෂාන් සේනාරත්න -
@chathurangabandara2841
@chathurangabandara2841 21 күн бұрын
මේවට කරබාගෙන ඉන්නෙ නැතුව උත්තර දෙන එක ඉතාම වටිනවා.... ජය වේවා.....!
@m.rashmikasilva9805
@m.rashmikasilva9805 21 күн бұрын
හරිම ඉවසීමෙන් අපේ හාමුදුරුවන්ට කරුණු පැහැදිලි කරා...අපේ හාමුදුරුවෝ කිය කියම හීන් නූලෙන් කියන්න ඕන දේ කිව්වා...🤗🤗
@namalanuradha1704
@namalanuradha1704 21 күн бұрын
😂 මුල් විනාඩි 45 බනක් අහල පිං අනුමෝදන් කරා වගේ දැනුනෙ මට විතරද. ? හාමුදුරු කෙනෙක්ට වඩා හොදට පිං දුන්න හැබැයි 😊
@pubblack674
@pubblack674 19 күн бұрын
😂😂🙏
@akashadeesh9338
@akashadeesh9338 18 күн бұрын
😂😂😂😂
@Ubimaster_Gaming
@Ubimaster_Gaming 21 күн бұрын
හසාව දවස් දෙකක් එක දිගට දකිද්දි🤩🤩🔥
@crickrank
@crickrank 21 күн бұрын
ඒක එන හිරිකිතයි ඕයි 😂😂
@miiyaboi
@miiyaboi 21 күн бұрын
හාමුදුරුවොන්ට නෙමේ පොඩි එකෙක්ට උනත් තේරෙන විදියට කරුනු එකින් එක කියල දුන්නා..respect 👌.....❤ හාමුදුරුවො නෙමේ කවුරු උනත් SLVLOG එකේ PODCASTERS වගේ අය අවුස්සගන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමේ දහස් පාරක් හිතල බලහන් 😎😅
@prabhathsubhasingha5376
@prabhathsubhasingha5376 21 күн бұрын
දුන්නා දීමනාවක්.. බලපල්ලා දැන්වත් මහණ වෙලාද කියලා... 😅😅😅😅
@TravelStory472
@TravelStory472 21 күн бұрын
ඇත්තටම හොද channel එකක්.ජනතාවට අවබෝධය ලබාදෙනව..උදාරයි...❤❤
@sudharshanicooray757
@sudharshanicooray757 21 күн бұрын
සුපිරියි උදාරයි DD 💐💐💐 කර්මයට reply කල අපූරැව. බුදුහාමුදුරැවන් වහන්සේගේ ධර්මය ට අනුව මහණ දම් පුරනවා හැරෙන්න අනිත් හැමදේම කරනවා සිවුරක් දරා ගෙන. ගිහියන් කරන හැමදේම කරනවා. කොටින්ම කිව්වොත් එක එකාට විකිනෙනවා. මහණ උන අරමුණ අමතක වෙනවා සිවුරැ දා ගෙන ගිහි ඡීවිත ගත කරනකොට
@chemistryLK
@chemistryLK 21 күн бұрын
"උඩ බලාගෙන කෙල ගැසීම" අපේ හාමුදුරුවනේ 😂
@navodarathnayake
@navodarathnayake 21 күн бұрын
හාමුදුරුවොන්ට කරුණු පැහැදිලි කරපු විදිහ ආතල්. ඇත්ත කියහල්ලා බොලාට මල පැනලා නේ හිටියෙ 😅
@nayanasri
@nayanasri 21 күн бұрын
Seriously. කහ රෙද්ද ඔලුවෙන් ගැලෙව්වා 🤣
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 21 күн бұрын
බලන්නකෝ ගිහියන් හාමුදුරුවන් ට උපදෙස් දුන් අපූරු ව .හැමෝම ආදුරුසෙට ගන්න ඕන හොදේ
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 21 күн бұрын
33:18 ඔය ගනයා පහු ගිය කාලෙම සමාජෙට එන්න සැහෙන්න ට්‍රයි කරා.. සේපාල්ගේ සිද්දියෙදි, නටාශා ගේ සිද්දියෙදි වගේ ඒවගදි ඔපිනියන් දිදි හිටියා.. කවුරැවත් ගන්න ගත්තෙ නෑ..
@republiclanka
@republiclanka 21 күн бұрын
apple විජේ චෝර උනානේ, ඒ රික්තේ පුරවන්න ඇවිල්ලා තයෙන්නේ.
@lahirulakshan8439
@lahirulakshan8439 21 күн бұрын
අර හාමුදුරුවෝ රහත් වෙලා ඇති 😂 #slvlog බණටික අහල.. හොදට අහගත්තා අනේ ශෝයි අනේ... අභී තෙරැවන් සරණයි 🙏
@tharakadoo
@tharakadoo 21 күн бұрын
ගෙදර කන්න නැති නිසා මහණ උනා. මහණ වෙලා පිරිවෙන් ගියා ඒත් හරි හමන් අධ්‍යාපනයක් ලබාගන්න බැරි උනා. අන්තිම අවස්තාව විදියට YT චැනල් එකක් පටන් ගත්තා. මුන් වගේ උන්ව තමයි Dr. ශාෆිට කියල වඳ කරවන්න ඕනි
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 21 күн бұрын
එල. 👍👍👍
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 19 күн бұрын
😂😂😂😂❤❤
@MadushikaSadamali-qo9uv
@MadushikaSadamali-qo9uv 21 күн бұрын
සාමනේර 😂 කර්ම .. නයි කයිද... උබළා next ලෙවල් face කරා..
@emanside3519
@emanside3519 21 күн бұрын
ගලගම කුසලදම්ම කියන්නේ රාජපක්ෂලාගේ අලුත්ම බුලට් එක හීන් නුලෙන් ගේම ගහන්නෙ.චන්දෙ ලන්වෙනකොට TV එකේ වැඩිපුර පෙනෙයි මෙයා
@slmicro3857
@slmicro3857 21 күн бұрын
💯💯පරන නාටක වලට රැවටෙන් නැ දැණ්❣
@emanside3519
@emanside3519 21 күн бұрын
@@slmicro3857 ow hebey minissunwa denuwath karanna oona digatama dannone ithin ape aya rawattanna lesi
@maheshSenanayake666
@maheshSenanayake666 21 күн бұрын
මූ සහ තව ඩයල් එකක් ඉන්නවා බලංගොඩ කස්සප කියලා. මහන වෙලා අලුතෙන්ම යූටියුබ් චැනල් හදාගෙන අප්පච්චිව ගොඩ දාන මිශන් එක භාර ගත්තු. උන් දෙන්න පිට්පස්සෙ හෙන සෙට් එකක් ඉන්නවා ඉරාජ් මහතා ඇතුලු
@emanside3519
@emanside3519 21 күн бұрын
@@maheshSenanayake666 Yes, rajapakshala wenama viyadam karanawa mun nadaththu karanna wenama Fake FB accounts pawa bara ganak thiyanawa munge campaign ussanna, mungema un dala bududahamata apahasa wena widiya mokkhari prashnayak nirmanaya karala munma enawa eewa wisadanna
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 21 күн бұрын
​@@maheshSenanayake666එයා අරගලය දවස්වල එහෙ බැහැ ගෙනම හිටියා.අනිවාර්යයෙන් ඔත්තු බලන්නැති.තනිකර දේශපාලන ඉත්තෝ.😢
@vindya333
@vindya333 21 күн бұрын
කස්සප ට නොදෙවෙනි චීවරධාරියෙක්
@tharindushanaka9922
@tharindushanaka9922 21 күн бұрын
සාධුට කක්කි ගිහින් ඇති..හීන් නූලෙන් රෙද්ද ගැලෙව්වා..🤣🤣👈 හැබැයි අපරාදෙ යකෝ අපේ ආතල් කාලෙ..😢😢
@theresafernando1767
@theresafernando1767 21 күн бұрын
😂😂😂yes
@fireheart5004
@fireheart5004 21 күн бұрын
ඇත්ත , මේ රාජපක්ෂ ගොත්‍රීක නිකායික කහරෙදි කාරයෙක් ට්‍රොල් කරන්ඩ ඇත්තටම අපරාධයක් . මොකද ඔය වහල්ලු පුනරුත්ථාපනය කරන්ඩ පුළුවන් නම් ඉතින් ලන්කාව සැනින් දියුණු කරන්ඩ පුළුවන් .
@universalknowledge4486
@universalknowledge4486 19 күн бұрын
අඩේ. 😂😂😂😂 ඔහොමත්. ගහනවද බං. අපේ. හාමුදුරුවනේ. කිය කියා
@universalknowledge4486
@universalknowledge4486 19 күн бұрын
පොර සිවුරෙන්ම එල්ලිලාද දන් නෑ😂
@universalknowledge4486
@universalknowledge4486 19 күн бұрын
කොහොමද බන් බෲනෝ. ඔහොම හිනා නොවී. සෙත් පතන්නේ
@maduka_pathum2727
@maduka_pathum2727 21 күн бұрын
* අර උන්නාන්සෙට දෙසන්න ගත්ත කාලය වැඩියි වගේ 😁 * ගම සමග පිළිසඳර ගැන කියනවා කිව්ව කථාව නෑ.. * අර ආයතන අමාත්‍යාංශවලට බෙදීම ගැන කිව්ව කතාවෙදි. ඒ ඒ අමාත්‍යාංශ ඒ කාලේ දරපු ඇමතිවරු ගැනත් මතක් කරානම් වැඩිය හොඳයි ❤️ රවී කරපු දේ මතක් කරා වගේ 😊🎉
@krishanduminda
@krishanduminda 20 күн бұрын
එහෙමයි කියලා time stamp එක නොදා ඉන්න එක හරිද? මං යනවා උසාවි😂
@maduka_pathum2727
@maduka_pathum2727 20 күн бұрын
@@krishanduminda කට්ටිය බැලුවේ නැති උනාට මම දාලා තියෙන්නේ 😒💔
@tbjay95
@tbjay95 21 күн бұрын
ඔය එන සල්ලි වලින් අපිටත් කීයක් හරි දෙනවා. අපිත් වියදම් කරගෙන හැමදාම DD බලන්නෙ. 🙂
@nihalwijethunge1529
@nihalwijethunge1529 21 күн бұрын
සාදු සිවුර හරී මේක බැලුවොත්...😂😂😂😂
@gamagerenuka7500
@gamagerenuka7500 21 күн бұрын
අපේ හාමුදුරුවනේ තව ප්‍රශ්න තියෙනවනම් අහන්න. 🙏
@manushafernando9938
@manushafernando9938 21 күн бұрын
29:10 හසාගෙ belt එකෙන් සංස්කෘතිය අල්ලගෙන ඉඳලා තියෙන්නෙ මෙච්චර කල්😂
@thilinaranasinghe5500
@thilinaranasinghe5500 21 күн бұрын
එතකොට රනිල්ගේ බෙල්ට එක මේ සාදු දැකලා නෑ 😂😂😂😂😂
@chemistryLK
@chemistryLK 21 күн бұрын
😂😂
@republiclanka
@republiclanka 21 күн бұрын
ITN එකේ පෙන්නපු හඳගමගේ "Antique කඩයක මරණයක්" එකේ හෙළුවෙන් ඉඳපු එක දැකලා නෑ, censor කරානේ. 😄
@crickrank
@crickrank 21 күн бұрын
රනිල්ගෙ වගේ නොවේවා 🙏🙏
@thilinamadush1
@thilinamadush1 21 күн бұрын
අපේ හාන්ඩුරුවනේ කියකිය රෙදි ලෙප්ට් කරා නේද
@visitsrilanka1
@visitsrilanka1 21 күн бұрын
Sl vlog vs හාමුදුරුවෝ විවාදයක් ඕනෙ 😌
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 21 күн бұрын
Thanks to all, love you all❤❤❤ good explanation for Hamuduruvane😭
@spvipula
@spvipula 21 күн бұрын
මුන්ට උත්තර දීලා උස්සන්න ඵපා. ඇමරිකන් භීතියක් ඇතිකරලා KZbin ඵ්කෙන්ම කීයක් හරි හොයාගන්න උන්.😂😂
@slmicro3857
@slmicro3857 21 күн бұрын
😆😆😆
@dkulatunga1148
@dkulatunga1148 17 күн бұрын
අනිවාර්යයෙන්ම කාළකාන්නි සෙට් එකක්..
@elondare8990
@elondare8990 21 күн бұрын
යකෝ හසා උඹ කොහොම හරි long forn එකෙන් හාන්දුරු මල්ලිට නිවන් සැප කිවනේ. මොන නරුමයෙක්ද බං උඹ 🤣🤣🤣
@SLliveHits
@SLliveHits 21 күн бұрын
ආයෙ කහ කුරුල්ලෙක් බැහැල නේද 😄🤌 නානා හිරේනෙ රීච් නග්ගන්න වෙන් නැ පොරට මේකෙ ෆෑන් බේස් එක ⁣ටාගට් කරල බයිල ගහල.. ඔය බයියො ටොයියො ඇරෙන්න මේක බලන්නෙ 90%ක් රටේ ආගමේ දහමෙ ඇත්ත දන්න නිකන් රැල්ලට ටිපර් වෙලා නටන උන් නෙමේ.. රටේ ආත බූත ගැන රහට අහල ඒ චොර කම ලිහා ගන්න කැමති උන් 😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 21 күн бұрын
ඔය කර්ම චැනල් එකේ හාමුදුරුවෝ හෙන පචයා.වැදගත් කමක් නෑ.අපේ whatsapp group එකක ඉන්නවා. මොකක්ද ගලගම කියලා. 🤣🤣🤣
@SLliveHits
@SLliveHits 20 күн бұрын
බුදු හාමුදුරුවෝ ජීවිතේට කරහල්ල කියල නැති දේවල් කර කර මේ යක්කු සිවුර දාන් බයිල ගහල සල්ලි පොදි ගහනව 😩 ​@@napatawelaniradhananda3485
@wijayasooriyaarchchi3813
@wijayasooriyaarchchi3813 21 күн бұрын
You guys are great. The way you explain., fantastic. Thank you
@user-bo7ol2uh9t
@user-bo7ol2uh9t 21 күн бұрын
රතුපස්වල log එක බැලුවා එක නියමයි
@user-js8pi3yj4n
@user-js8pi3yj4n 21 күн бұрын
මුන්දැලා හතර දෙනා ප්‍රශ්නේ නිවල විසඳපු විදිය දැක්කහම...උදාරයි ඈ..
@chamiles2164
@chamiles2164 21 күн бұрын
පව් බන් හිත කලකිරිලා මහන වෙයීද දන්නේ ne 😂😂😂
@anushkakumara1144
@anushkakumara1144 21 күн бұрын
KZbin කරන්නෙ ඔහොම නෙමෙයි අපේ හාමුදුරුවනේ....🙏😁🤣
@slmicro3857
@slmicro3857 21 күн бұрын
මේක අපේ රට අpee හාමුදුරුවනේ 🤣🙏💣 ජාතිය ආගම අනතුරේ😆🤡
@lahirulakshan8439
@lahirulakshan8439 21 күн бұрын
අද ඉදල slvlog ධර්මාලෝක පිරිවෙන් පරිශ්‍රය ලෙස නම වෙනස් කරමු.... 😂❤
@SLVLOG
@SLVLOG 21 күн бұрын
😮
@hemikafonseka5622
@hemikafonseka5622 21 күн бұрын
කොට්ටෝරුවට වෙච්ච සන්තෑසිය මතක් වුණා DD එකෙන් හාමුදුරුවනට බණ කියල දෙනකොට 😮
@raigamagedonsathissathis2346
@raigamagedonsathissathis2346 21 күн бұрын
ලංකාවේ දේශපාලන බබාලා කරන සෙල්ලම් මරු... ඔබලාට ස්තූතියි❤❤❤
@Blistor007
@Blistor007 21 күн бұрын
The event “WHAT IF” is it going to be only live event or is it going to be on the channel afterwards?
@kassabro9180
@kassabro9180 21 күн бұрын
අපේ සාධුට කක්කි බර හැදෙන්න ඇති. අම්මෝ සිවුරු නෑ සාදුගෙ😂😂
@theresafernando1767
@theresafernando1767 21 күн бұрын
😂😂😂😂
@basanje8737
@basanje8737 21 күн бұрын
ෂුවර් එකට ඔය හාමුදුරැවන්ගේ අම්මා තාත්තා හෝ හාමුදුරැවෝ උනත් USAID දීමනා යටතේ පාසැල් වලට ලැබුනු ඇදිහාස (ඇමරිකානු දීමනා හා සේවා ) බිස්කට් කාලා ඇති පාසැල් යන කාලේ ,
@indikabandara6814
@indikabandara6814 21 күн бұрын
ඇමරිකානු දීමනා හැමට සමානව (ඇදිහැස)කියලා අහලා තියනවා මතකයි.
@kumaridisanayaka409
@kumaridisanayaka409 21 күн бұрын
බ්රෘනෝ ගේ පැහැදිලි කිරීම් නම් අගනේය 👍
@devuminfernando9252
@devuminfernando9252 21 күн бұрын
බෲනෝ කියල ලියන්න හරියට😃
@oshenjayasinhe7730
@oshenjayasinhe7730 21 күн бұрын
@@devuminfernando9252 oi😅
@somalathawijerathne342
@somalathawijerathne342 21 күн бұрын
අපේ හාමුදුරුවනේ අපිට නිවන් දකින මාර්ගය හොයලා දෙන්න බැරිද .......
@krishabeywardane
@krishabeywardane 21 күн бұрын
Whitty to the max 😂😂😂 next level sarcasm... and clean suite slapatism 😂😂😂😂 ammoo.. අපේ හාමුදුරුවෝ කොර... well played DD ළමයි.. අපේ හාමුදුරුවෝ clean bowled😂😂😂 පසු පාදයෙන් ඉතාමත් සුපරික්ෂාකාරීව ආරක්ෂාකාරී පහරක් well-played DD ළමයි😂😂😂❤❤❤❤
@bimsara3824
@bimsara3824 21 күн бұрын
ගම සමග පිළිසදර කතාව කිව්වේ නෑනේ අද.......
@ravdon4776
@ravdon4776 21 күн бұрын
අපේ හාමුදුරුවනේ 😂😂😂😂😂🤣🤣🤣🤣
@ravdon4776
@ravdon4776 21 күн бұрын
ආයෙ ඩයල් එක යූටුබ් කරන්නෙ නෑ,හසාගෙ කතාවෙන් පස්සෙ
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 21 күн бұрын
Thanks to Abi, Hasa, Bru, Sathish, Sujee, Sajith and the team ❤❤❤❤🎉🎉🎉🎉
@bandarasusantha521
@bandarasusantha521 21 күн бұрын
නිවුස් ට්‍රෙල්වෙන ආතල්එක කඩල ඒ වහන්සේ අද ලොකු පවක් කරගත්තේ 😂😂😂😂
@arunashantha6738
@arunashantha6738 21 күн бұрын
මේ අවුරුද්දේ අවසානෙට එහෙම ආණ්ඩුවක්‌ බිහිවෙනවා........... ඒ තමයි npp
@Ubimaster_Gaming
@Ubimaster_Gaming 21 күн бұрын
හාමුදුරුවෝ කෙනෙක් හෝ කවුරු හෝ වේවා, සමාජය ඉස්සරහට ඇවිල්ල යම් දෙයක් කියනව නම් ඊට කලින් critical thinking කියන දේ හදා ගන්න ඕනෙ.. නැතුව කවුරු හරි script එකක් දුන්න පලියට ඒක ඇවිල්ල එහෙම්මම අත අ‍රින්න හොද නෑ හොයල බලන්නෙ නැතුව😕💔
@baby-KILLER9
@baby-KILLER9 21 күн бұрын
Ageyi bruno ageyi welawata video eka dala 😂👌👌💡
@rucheeification4945
@rucheeification4945 21 күн бұрын
අද වීඩියො එකෙන් 50% ක් අර වැඩක් නැති channel එකකට පිළිතුරු දීම😑
@niranjalimotha4655
@niranjalimotha4655 21 күн бұрын
Excellent media ethics. Wish the networks of our country will take DD team as their example. Blessings to the SLVLOG team!
@WishGo-ty2js
@WishGo-ty2js 21 күн бұрын
11:00 Wow, ඒ Fact check කරපු විදිහට මම ගරුකරනවා #slvlog. මම දෙයක් දැකලා තියනවා. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා කතා කරන්නෙ ගහගන්න වගේ. කනට අමිහිරි එ වචන පවා. ඝෝශාවක් විතරයි. logic නැ. reference නැ. සරලවම ඒ පුද්ගලයගේ අදහසක් විතරයි. මම තවත් සමහ මිනිස්සු දැකලා තියනවා. හැබැයි එ සුදු ඇදුමක් ඇදගත්තුවත් සිවුරක් දාගත්තු මනුස්සයෝවත් නෙමෙයි. සාමන්‍ය මිනිස්සු. ඒයාල හිනාවෙන එක පවා හරිම ලස්සනයි. භාවනාවක් වගේ.. තවත් සමහර ස්වාමින්වහන්සේ කෙනෙක් දැකලා තියනවා ඉංග්‍රීසි තෙරුනෙ නැත්ත් ඒ කතාකරන වචන වුනත් අහන් ඉන්න අසයි. Buddism චැනල් එකේ ඒ ස්වාමින් වහන්සත් එ වගෙ. ප්‍රශ්නය තමා අර මිනිස්සු තරම්වත් මම දැකලා නෑ ඒ වගේ ස්වාමින් වහන්සේලා ලංකාවෙ... මට පැටලිලා ද..!
@samadarasooriarachch3069
@samadarasooriarachch3069 21 күн бұрын
When all four of you are present, it is marvellous. Really enjoy watching your programme regularly.
@kgskaushalya4898
@kgskaushalya4898 21 күн бұрын
👍👍👍කිසිම සොයා බැලීමක් නැතිව අපහාස උපහාස කරන මෝඩම චැනල් එකක් "කර්ම".
@nirukshanfernando5482
@nirukshanfernando5482 21 күн бұрын
senagal wela Akon city eka gana poddak kiyanna...පුළුවන් ද විස්තර ඇතුව...
@hemanthadharmadasa1958
@hemanthadharmadasa1958 21 күн бұрын
වෙලාව කලාව බලා කහ රෙද්දෙන් ගේම ගහහන්න දඟලන එකෙක් අනුකම්පා ව ඇර වෙන දෙයක් නෑ.
@ameliozilva1951
@ameliozilva1951 21 күн бұрын
සාදුට ඉක්මනට පතන නිවන්සුව ලැබේවා!! සාදු!!!
@desilvanadun
@desilvanadun 21 күн бұрын
කට්ටිය එකතුවෙලා හාමුදුරුවන්ට බණක් කිවුවා නේද 😂
@exceltutor4199
@exceltutor4199 21 күн бұрын
මාත් Excel කියලා දෙනවා. ඒ ගමන් මේවත් බලනවා 😂❤
@chemistryLK
@chemistryLK 21 күн бұрын
@Thusi84
@Thusi84 19 күн бұрын
Great, Salute to the team
@hashanobasi6645
@hashanobasi6645 21 күн бұрын
Bruno ge talk wala වචන 10 කට 8 විතර අපේ හමුදුරුවනේ 😂😂😂
@dila0615
@dila0615 21 күн бұрын
විහිළුවටවත් අපේ හාමුදුරුවෝ කියන්න එපා බංලා ඔය සිවුරු රඳවන වලට
@kasunmaduranga-
@kasunmaduranga- 21 күн бұрын
මේ මේ. ලනු කනව කියන්න එපා. ලනු වලඳනවා කියන්න😊
@sugandisanjeewani9895
@sugandisanjeewani9895 21 күн бұрын
😂😂😂😂😂😂😂
@janakapa88
@janakapa88 21 күн бұрын
Awa awa❤
@RoleArtLanka
@RoleArtLanka 21 күн бұрын
මගේ ආසම program එක..❤
@dhanushkaweersekara5970
@dhanushkaweersekara5970 21 күн бұрын
උඹල දන්නෙ නැහැනෙ නාමල්ව කාමරේක තනියම තියල විභාගෙ ලියෙව්වෙ නාමල්ගෙන් අනිත් එවුන් කොපි කරයි කියල..😂😂
@thusharapriyal1921
@thusharapriyal1921 21 күн бұрын
😂😂
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 21 күн бұрын
ඔය කියන දුමින්දව බලන්න වටිනවා.ජයක්ම වේවා👏👏
@SLVLOG
@SLVLOG 21 күн бұрын
zoom.us/meeting/register/tJIscuuorTIvEt29zjeuKjHRsv1XCj3JHrPZ
@chathu01
@chathu01 21 күн бұрын
හාමුදුරුවෝ left 🤭🤭🤭 හැබැයි ඔය වගේ අවධානය ඉල්ලන අයට program එකේ මුලින් ඉඩ දෙන්න එපා. News update කීපයක් ගිහින් හරි අන්තිමට bite එක දෙන්න ඕනේ. 😏 😏 😏
@SahanTharusha-gh1kl
@SahanTharusha-gh1kl 21 күн бұрын
උදාරෙන්ම උත්තර ටික දුන්නා මඩ නොගහා ඔලුවෙන් ගැහුවා මෙව්වානම් මොල ගෙනාව නැව් හැබයි ❤ උදාරෙන්ම ලස්සනට උත්තර දුන්නා
@PC733
@PC733 21 күн бұрын
@SLVLOG මම මිට කලින් දැක්ක ඔයාල අනුරාධ ජයරත්න, ගම්පොල ප්‍රාදේශීය ලේකම්වරියක් අත්තනෝමතිකව මාරු කරපු news හොද update & follow-up එකක් දුන්න. මෙන්න එක අලුත්ම තත්වය Horawa News YT channel එකේ තියනවා. රජයේ විගණකාධිපති එකේ නිලදාරින් කරන එළිදරව්ව එක්ක. මේ සම්බන්දව daily dose එකේ update එකක් දෙන්න. ජයරත්න පවුලේ තවත් හොරකම් එලියට එනවා මේ audit report වලින්. මෙතන video link එක දාන්න බෑ, spam වෙනවා. මෙන්න video එකේ title එක "ඉදිරියේදී වෙන්න යන දෙයක් ගැන මාලිමාව විශේෂ මාධ්‍ය හමුවක් කැදවා කියයි"
@udagama
@udagama 21 күн бұрын
This one. kzbin.info6RAt1V-nya0?si=GBDLWxZ9nY9sqsEL
@roshin.fernando
@roshin.fernando 21 күн бұрын
kawadada bn Italy walata genne?
@shammypeiris3722
@shammypeiris3722 21 күн бұрын
ලස්සනයි අද වැඩ්..
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 21 күн бұрын
ජයවේවා
@info_bits
@info_bits 21 күн бұрын
අද කැමත්තෙන්ම ආවෙ ගෝටාගෙ ගම සමග පිළිසඳර ගැන බලන්න. ඒත් පැය භායගයකට වැඩිය කාලෙ කෑවා 😂😂😂
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 21 күн бұрын
ෂෝක් බල ටික හසා .bruno අවසරයි. තෙරුවන් සරණයි අභී😂😂😂😂😂😂😂😂😂😂😂
@RocheHolton
@RocheHolton 21 күн бұрын
Classic take on the saying “revenge is a dish best served cold!” ❤️❤️
@amithmadhusanka8280
@amithmadhusanka8280 21 күн бұрын
බරඅවි අද තමයි හොඳම බනඇහුවේ බන් ආදරෙයි උබලාට❤❤❤
@stardustindigo
@stardustindigo 21 күн бұрын
මචං ලා උඹලගේ sl vlog studio එකට මොකද වුණේ? උත්තරයක් ඕනා .
@user-ds6qh6wb6w
@user-ds6qh6wb6w 21 күн бұрын
ඇඟට පතට නොදැනීම දුන්න දුවන්න... ස්තුතියි බෘනෝ.... හැබැයි අපේ කාලය අපරාදේ දරුවෝ....
@prabodhamaduranga
@prabodhamaduranga 21 күн бұрын
Next level බණක් ඇහුවා 👍👍
@lawrencelazarus2644
@lawrencelazarus2644 20 күн бұрын
How to contact bruno or hasa
@user-qu3ru2xv3o
@user-qu3ru2xv3o 21 күн бұрын
Adelaide ??
@lahirulakshan8439
@lahirulakshan8439 21 күн бұрын
ආ තව එකක් middle Cam එකේ ලයිටිං ටිකක් බලන්න 🙂👍 Wide එකේදි colours චූට්ටක් මදි ❤️
@user-mz7dt8ex9b
@user-mz7dt8ex9b 21 күн бұрын
superb show eka ada..
@shakirsanoon7637
@shakirsanoon7637 21 күн бұрын
17:34 hasa.. ඇයි ඛං. කොහෙදොයන කහ කඩයන්ට උත්තර දෙන්නේ
@info_bits
@info_bits 21 күн бұрын
උඹ එක්කො ෆෙක් එකවුන්ට් එකක් වෙන්න ඕනෙ නැත්තන් මන්දබුද්ධික තම්බියෙක් වෙන්න ඕන. උඹලගේ ආගමේම කියලා තියෙනවා අනෙක් ආගම් සම්බන්ධව ගරු කරන්න කියලා. මෙතන කොමෙන්ට් කරලා තියෙන බෞද්ධයන්ම ඒ හාමුදුරුවන්ට ගෞරව කරලා වැරැදි දේ පෙන්නලා දෙන්න බලනවා. තමුසෙ, තමුසෙට අදාල නැති දෙයකට අපහාස කරලා ජාතිවාදය අවුස්සන්නද හදන්නෙ?
@hemanthadharmadasa1958
@hemanthadharmadasa1958 21 күн бұрын
යකෝ ඔහොම සිවුරු ගලවන්ට එපා බං හසා🤪🤪🤪🤪
@theresafernando1767
@theresafernando1767 21 күн бұрын
😂😂😂😂😂
@sanasnoop
@sanasnoop 21 күн бұрын
හාමුදුරුවො ආයෙත් කන්ටෙන්ට්ස් දාන එකක් නෑ 🤣🤣🤣 වෙල්ඩන් බ්‍රෝස්
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 19 күн бұрын
මොකක්ද බන් ඒකතාව
@CHITHRALOGY
@CHITHRALOGY 4 күн бұрын
අදත් දාල මේ පොය්යොන්ගෙ එක එක talks අහන කෙනෙක් නෙවේ
@gayanakavinda1293
@gayanakavinda1293 21 күн бұрын
Ko ara description eke danawa kiyapuwa
@rasikaperera5825
@rasikaperera5825 21 күн бұрын
@1:04:45 Correction please. Mohd Muizzu was not the previous President. He was the Minister of Housing and Infrastructure under President Adbulla Yameen and then became the Mayor of Male. After President Yameen’s candidacy was rejected by the Court, Muizzu was used as a proxy to gain power using the India Out Campaign in 2023. This is Muizzu’s first term. Ironically, Muizzu and Yameen are at loggerheads now and it is apparent that Muizzu used Yameen’s party and voter base to come into power and ditched Yameen soon after he won.
@somaramyalathajayasekera6804
@somaramyalathajayasekera6804 21 күн бұрын
Hasa buduhamuduruwo nirwanaya Kara yana pare I tube karanna desana Karala ne excellent explanation all of you
@pasanchathuranga9623
@pasanchathuranga9623 21 күн бұрын
E hamuduruwo genalla wiwadayak karamuda? Sure ekata anurai sajiyai wage wei wage.
@FaleelFarzan
@FaleelFarzan 21 күн бұрын
Suddanta sinhala therenavadha?
@baby-KILLER9
@baby-KILLER9 21 күн бұрын
1/2 hour orang colour cloth ekakt yatakare kumatada ,man ahanne ai, elesa melesa 🥲🥲🥲
මෛත්‍රී - The Party Predator
1:23:54
SL VLOG
Рет қаралды 28 М.
How many pencils can hold me up?
00:40
A4
Рет қаралды 19 МЛН
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 2,5 МЛН
1❤️
00:20
すしらーめん《りく》
Рет қаралды 33 МЛН
යුකටාන්
1:10:10
SLVLOG POD TALKS
Рет қаралды 73 М.
How many pencils can hold me up?
00:40
A4
Рет қаралды 19 МЛН