"කාලෙකට කලින් මම හොඳ මිනිහෙක් වෙන ඒක අතහැරිය " RASIKA JAYAKODY

  Рет қаралды 28,240

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

8 ай бұрын

Grab Your Tickets - LA MAKALO KAY 2.0
bit.ly/la-makalo-kay-2
Websites:
GET PEAK: getpeakonline.com
SL VLOG: slvlog.lk
Subscribe us:
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
WhatsApp:
GET PEAK: bit.ly/getpeakwhatsapp
SL VLOG: bit.ly/slvlogwhatsappgrp
Other Social Media:
/ manjunishsha. .
/ abisheka.fer. .
#slvlog #slvlogpodtalks #getpeakonline

Пікірлер: 128
@gamikaya5968
@gamikaya5968 8 ай бұрын
බුදුහාමුදුරුවො හොදින්ම කියල තියනවා අතීතය ගැන ශෝක නොකරන්න.. අනාගතය ගැන බය නොවන්න.. මේ මොහොතේ ජීවත් වෙන්න.. ❤❤
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 8 ай бұрын
ඒක මාර දර්ශනයක්.....ඒක හටියට ඉගෙන නොගෙන මොකද්දො වෙන විකාරයක් හැමෝම කරනව...අනෙ මන්ද?...
@plasticneko
@plasticneko 8 ай бұрын
​@@SajanaMendis-ic5mgඒක ඒ විදිහට සමාජයට යන්නේ නෑනේ. පහුගිය කාලේ බැලුවොත් ආගමක් විදිහට අපි කරේ අපේ කම කියල එකක් උස්සගෙන නටපු එකනෙ. වටිනා ධර්මය වුණත් වහුන ඒකෙන්
@kusalwije4966
@kusalwije4966 2 ай бұрын
👍 TRUE
@nilmininilmini1569
@nilmininilmini1569 21 күн бұрын
We should teach these type of things in school
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 8 ай бұрын
නියමයි.... රසිකගේ open minded එක නම් සැහෙන්න වැදුනා... සැහෙන්න පුළුල් විදියට ජීවිතේ ගැන දැන් පේනවා වගේ හිතෙනවා.... සමහර අවුල් ගැන ටිකක් උඩ තැනකින් පේනවා... දිගටම ඕනේ රසික එක්ක මේ podcast එක... ❤❤ ජය
@thumpanekolla2661
@thumpanekolla2661 8 ай бұрын
මචං.. රසිකගෙ පාටලී චම්පික එක්ක කරන පොඩ්කාස්ට් එකත් බලන්න.. Next level 🎉
@champikalakshman
@champikalakshman 8 ай бұрын
මුහුරත් උත්සවේදී අභිෂේකාගේ හැඳින්වීමෙන් පස්සේ රසික විශේෂයෙන් ආදරය සහ නිදහස් වීම කියවන්න මට ලොකු ආසාවක් ආවා. මං පොත කියෙව්වා. ඒක ගැන getpeak එකේ මං ලියපු ආටිකල් එකකුත් ඇති. ඒ වගේම ජීවිතය යලි සොයා ගැනීම පොතත් කියෙව්වා. කෙටියෙන්ම කියනවනම් ඇත්තටම ඒ පොත් දෙකනම් ඉතිං මාරයි. වැඩේ කියන්නේ මං උගන්වන ළමයින්ට ඔය පොත් දෙක දුන්නා පුතේ ඉන්න ගමන් මේ දෙක කියවන්න කියලා. දැං ඒ පොත් දෙක ළමයින්ගෙන් ඉල්ලගන්න බැරි අර්බුදයක මං ඉන්නේ. අනේ සර් තව එක පාරක් කියවල දෙන්නං. ඒක දෙන්න හිතෙන්නෙ නෑ. ඒක අපිට තියාගන්න දෙන්න. මේ වගේ පොතක් කියවලාම නෑ. මෙයා ලියපු වෙන පොත් නැද්ද සර්. අනේ තියනවනම් ගෙනත් දෙන්න වගේ කතා ගොඩයි. පේනවනේ ඉතිං පොතට තියන ඉල්ලුම Thank you බෲනෝ රසික අඬගහගත්තට. මලින්ද එක්ක ධනා එක්ක කරන පොඩ් කාස්ට් වගේම රසික එක්ක කරන පොඩ්කාස්ට් එකත් අවුරුද්දක් වුනත් එක දිගට අහං ඉන්න පුලුවන්. ඒ වගේම Slvlog එක වටේ ඉන්න යාලුවො ටිකට කියන්න ඕන. හැමෝම මේ පොත් තුනම කියවන්න. ට්‍රැක පන්නගන්න පුලුවන් හොඳ විදිහට. ඔයාලට Kbooks එකෙන් පොත් තුනම ගෙන්න ගන්න පුලුවන් . එයාල හොඳ සර්විස් එකක් දෙනවා.
@jimmydt2576
@jimmydt2576 6 ай бұрын
Sago poth 3 ne nam kiyannako
@champikalakshman
@champikalakshman 6 ай бұрын
@@jimmydt2576 ආදරය සහ නිදහස් වීම, ජීවිතය යලි සොයා ගැනීම සහ අලුත් සමාජය
@thumpanekolla2661
@thumpanekolla2661 8 ай бұрын
රසික.. චින්තා.. දීප්ති.. පට්ට මිනිස්සු .. අපිට වෙනස් විදියට හිතන්න පුරුදු කරන මිනිස්සු ..❤
@artoflife1760
@artoflife1760 4 ай бұрын
Qඇත්තටම මේ කතා කරන්නේ සත්‍ය බුද්ධ ධර්මය නේද
@buddhike_wijayathilake
@buddhike_wijayathilake 8 ай бұрын
නත්තල් නිවාඩුවට ලංකාවට ඇවිත් මේ පොත් ටික අරගෙන කියවන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.
@laprathi7105
@laprathi7105 7 ай бұрын
ඒ පොත්වල නම් ටික mention කරන්න පුලුවන්ද
@winteriscoming9408
@winteriscoming9408 8 ай бұрын
මේ කියන කතාව මට හොදටම තෙරැම්ගන්න පුලුවන් වුන තැන තමයි 13 reasons why TV series එකෙන් මේ ලොකේ හැම කෙනෙක්ටම තමන්ගේ කතාවක්තියනවා. තමන්ගේ කතාවට අනුව හැමොම සාධාරනයි
@user-wf6ec6zq5h
@user-wf6ec6zq5h 5 ай бұрын
සතුට කියල දේකුත් නෑ නේද .
@irangiliyanage3300
@irangiliyanage3300 28 күн бұрын
මම නම් ඔයාව හොදින් තේරුම් ගත්තා. මැරෙන්නෙ ඉපදෙන්නෙ නැති උතුම් ස්‍රේශ්ටත්වයට පත් වුන කෙනෙක් නේද. සදාතනික සතුට සොයාගත්තු කෙනෙක් නේද. මාර සතුටුයි. 🙏🙏🙏💜️💜️💜️
@shenon321
@shenon321 8 ай бұрын
බෘනෝ...මේ podtalk එකත් හසා එක්ක කරන එක වගේ දිගටම කරමු...පුලුවන්නම් හසයි රසිකයි එකම podtalk එකට ගේමු.😍😍😍
@miththapathirage1554
@miththapathirage1554 8 ай бұрын
මම හරිම කැමතියි..........දර්මය..................සරලව කියවීම පිලිබද............රසිකගේ සරල බාසාවට.
@DamithWijewardhana
@DamithWijewardhana 8 ай бұрын
Very nice discussion. සම්ම දිට්ටිය ඉතා සරලව... Hats off ❤❤
@Ravindrakirindigala
@Ravindrakirindigala 8 ай бұрын
මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.. මං මුලා වූ සමනලියක ගෙනි පාර අසා තිබුනේ... ගුණදාස කපුගේ ශූරීන්.
@ThanujaIngves
@ThanujaIngves 8 ай бұрын
Rasika has such a great way of thinking, just like a true stoic! It's a shame that our society often misunderstands the stoic perspective and sees it as apathy.❤
@erangallage3151
@erangallage3151 8 ай бұрын
This is liberalism if you want to bottle it in an ".........ism".
@anurarajapakse6479
@anurarajapakse6479 8 ай бұрын
Simple presentation of a very complex issue in the society. Thanks guys. How can I buy the books please?
@ireshakalankaYT
@ireshakalankaYT 8 ай бұрын
මෙතන සමහර අයට රසික එක්ක තියෙන්නෙ වෙන දේශපාලන ප්‍රශ්නයක් 😂 මෙච්චර වෙලා කිවේවෙ අනවශ්‍ය දේවල් ඔලුවෙ පුරවගෙන පීඩනයන් ඉන්න එපා කියලා තමයි. තමන් තමන් වෙන්න. මේ ලෝකෙ ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඒක බලාපොරොත්තුවෙන් හිටියහම දැනෙන දුක අඩුයි.
@hirucent6023
@hirucent6023 8 ай бұрын
මේක හෙන ආතල්. දිගටම කරගෙන යන්න ❤
@m.gfernando2377
@m.gfernando2377 7 ай бұрын
Superb…! Keep it up. We are waiting for more episodes. ❤❤❤❤🙏🙏🙏
@Don-tj3pb
@Don-tj3pb 5 ай бұрын
ගොඩක් හොඳ බලන්න වටින channel එකක් ස්තුති 👍👍👍
@donpathirana7804
@donpathirana7804 8 ай бұрын
Very interesting....! Letting come Letting go, (The way of the life)👍👏
@supunherath9879
@supunherath9879 6 ай бұрын
මාරම වටිනවා මේ වැඩේ❤ keep it up🎉
@eurekateareallygood655
@eurekateareallygood655 8 ай бұрын
විශිෂ්ටයි රසික බෘනෝ ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් දිගටම කරන්න
@kamalliyanage8205
@kamalliyanage8205 7 ай бұрын
Great topic... ඔබ විග්‍රහ කරන්නේ භව තන්හා සහ විභව තන්හා. අපි විවිධ තත්‍වයන් (බව) සදහා තන්හා කරනවා. ඊට පසුව එයින් මිදෙයි කියලා ඒ තත්ත්වය ආරක්ෂා කිරීමට (විභව) මහන්සි වෙනවා. You are touching the true buddhist philosophy. 😊
@vipulajayabahu3097
@vipulajayabahu3097 8 ай бұрын
අපිට උරුමවූ සංස්කෘතිය හා සාසනය භාර ඇත්තන් චිරාත් කාලයක්ම කරමින් සිටින්නේද එලෙව ගැනත් බය , මෙලොව ගැනත් බය ඇති කරමින් සදහටම අනුන්ගේ සතුට වෙනුවෙන් ජීවත් වීම තමා හරිම විදියකියා ඔප්පු කිරීම තමා.
@thushanilamahewa3789
@thushanilamahewa3789 8 ай бұрын
මේ Program එක නවත්තන්න නම් එපා.වෙනස්ම content එකක්
@deminthaashubodha9387
@deminthaashubodha9387 8 ай бұрын
It is not others job to behave themself to make you happy. Also it is not your job to behave to make others happy. It is your job to behave that make you happy.
@prasadijayasekara1971
@prasadijayasekara1971 8 ай бұрын
Me poth 3 ganna puluwan widiyak kiyanna puluwanda.shop kipeka beluwath thibune ne
@thegamerslife5951
@thegamerslife5951 8 ай бұрын
ලස්සන පොරවල් දෙන්නෙක්ගෙ ..පට්ට ලස්සන කතාවක්...❤
@surensubramaniyam3909
@surensubramaniyam3909 8 ай бұрын
Excellent thanks 👍👍👍👍👍
@windywindy123
@windywindy123 7 ай бұрын
Love the conversation. Can you do some research and do a podcast of mentaly abusive relationships. That would really help. Eg:if your husband is always emotionaly abuse a wife with his words actions and if that effects the kids what should some one do
@bbnchristopharperera2579
@bbnchristopharperera2579 8 ай бұрын
Thank you for this video
@amalshalika6803
@amalshalika6803 7 ай бұрын
Your thought process very similar to මීමුරේ ධම්මවංශගේ, හසලක සීලවිමල හිමි වරුන්ගේ ධර්ම දේශනාව වලට. Those are very hard to convince or comphrend to typical people but අමූ ඇත්ත. Question I have in current social & economical situation not even in sri lanka but cross the world to survive people should have to improve the ability and skill. To gain those have to compute with peers. Have to follow protocol. If you look at our past we were run through it then came to a some stand. Then we were looking our past, society within our stand and knowledge. It might or might not be perfect way.
@anushadilrukshi3142
@anushadilrukshi3142 4 ай бұрын
Weldone ...Rasika and Bruno❤
@darshana5324
@darshana5324 8 ай бұрын
Buddhism is in simple words 👍 Nice chat👍
@tharindu5128
@tharindu5128 7 ай бұрын
tnxxx rasika and bronoooo
@WathsalaDulanjanie-kn4jz
@WathsalaDulanjanie-kn4jz Ай бұрын
අලුත් episodes එනවා නේද ❤
@tootsieram7182
@tootsieram7182 8 ай бұрын
Very interesting.
@aroshakottege9238
@aroshakottege9238 8 ай бұрын
Totally Agree with Rasika
@revup4183
@revup4183 2 ай бұрын
ඉතා හොඳ සාකච්ඡාවකි. 🥰
@roshanwevita1933
@roshanwevita1933 7 ай бұрын
Very well explained...!!! This is something I tried to practise for a long time.. Also, this is why we should try to get the politics of the country right instead of doing charity project to individuals.. Social service or charity done by our so-called middle class these days is like trying to empty a lake with a few buckets. The very people complaining to pay tax on their income are more than happy to carry out massive "Pin" projects.. 😀
@anurabandara2251
@anurabandara2251 8 ай бұрын
පටිට අදහස් ටිකක් මරැ 👍❤
@nuwanlakmal263
@nuwanlakmal263 8 ай бұрын
දාපු දවසේ ඉදන් දවසට පාරක් අහනවා මට නන් මාර ආතල් මේ fact ටික මාර ආතල් ඒකෙන් දවසින් දවස මේ fact ටික ජීවිතේ අස්සට ඔබලා බලනවා ඒක වෙනම ආතල් එකක් මට නන් 👍👍 දිගටම ඕන
@urekawaduge3600
@urekawaduge3600 7 ай бұрын
These pair suit perfectly, I addicted to them and listen to this conversations .
@Denumamawatha
@Denumamawatha 8 ай бұрын
matath oya gena podcast ekak karanna oni bruunoth ekka
@shanthagurugedesilva2700
@shanthagurugedesilva2700 8 ай бұрын
True comment
@djstr0b3
@djstr0b3 8 ай бұрын
There's is a moral framework that's independent of any religion called "Secular morality". If you look at secular western societies their value systems are based on these. I personally think it's a better framework to base your judgement on rather than on good and bad are relative. Just my two cents
@anujayavidmal7722
@anujayavidmal7722 7 ай бұрын
Please continue this
@livethemoment2371
@livethemoment2371 7 ай бұрын
බලං ගියාම මට තියෙන්නේ අනුන්ගේ ප්‍රශ්ණම තමයි👏
@janaka44
@janaka44 7 ай бұрын
මේක මම අහපු සිරාම කතා බහක්. තවත් කරගෙන යමු
@maheshprasanna5932
@maheshprasanna5932 8 ай бұрын
මොනවද මේ පොත්
@dilshangamage5171
@dilshangamage5171 2 ай бұрын
Eye opening.. ❤️
@user-ke2jr9rr8c
@user-ke2jr9rr8c Ай бұрын
Good vd 😊❤
@chanwewala4067
@chanwewala4067 8 ай бұрын
material anuwa profile eka heda nogessuwoth quality eka baala wenawa.😃
@darshanapathmalal
@darshanapathmalal 8 ай бұрын
රසීක ක්‍රීකට ගැන කට්ටීය පීක් එකේම ඉද්දීත් බැනුම් අහා අහා ඇත්ත කීව්ව කෙනෙක් අද එක ඔප්පු වෙලා
@buddhikaperera5384
@buddhikaperera5384 2 ай бұрын
අද Bruno හරි පිලිවලයි...ලස්සනයි ...😁
@plasticneko
@plasticneko 8 ай бұрын
බලමුකෝ කියවලා, මං දෙහාම බලාගෙන කියෙව්වොත් වටිනාකමක් තියෙයි කියල හිතෙනවා
@updateSL
@updateSL 2 ай бұрын
Niyamai
@KamalIndikaShan
@KamalIndikaShan 8 ай бұрын
මරු මචංල......රසික බෲනො එළ.....
@niranga.
@niranga. 8 ай бұрын
❤❤❤
@kamaluda8252
@kamaluda8252 8 ай бұрын
මේ program එක කෙරුවේ ඊයේ රෑ 7 න් පස්සෙද 😂
@swarnajayawardene6006
@swarnajayawardene6006 8 ай бұрын
pothtika ganna thiyenne koheda.
@sunjeewa92
@sunjeewa92 8 ай бұрын
Mama Sarasavi eken order kala,
@udarakeshan30
@udarakeshan30 7 ай бұрын
Nice
@AndyMWinter
@AndyMWinter 8 ай бұрын
I felt attacked...😂
@screenspotlights
@screenspotlights 8 ай бұрын
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 8 ай бұрын
So Sad 😢
@AureusApps
@AureusApps 8 ай бұрын
Entrepreneur's mind
@mudithabandara8575
@mudithabandara8575 3 ай бұрын
👌👌
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 Ай бұрын
👍👍👍
@amithavithanage2004
@amithavithanage2004 7 ай бұрын
Me too
@SEAWARRIORZ
@SEAWARRIORZ 7 ай бұрын
❤❤ sir
@lahirumadusha6530
@lahirumadusha6530 7 ай бұрын
🎉🎉
@rororo123rw
@rororo123rw 8 ай бұрын
අපි කරන හැමදෙක්ම සතුටින් කෙලවර වෙන්න ඔනෙද?
@heshanibimanya6599
@heshanibimanya6599 8 ай бұрын
❤❤❤👍👍👍👍
@wishleshaka
@wishleshaka 5 ай бұрын
rasika oyata uththara dennam mama innako hode
@sithumsankalpa7954
@sithumsankalpa7954 3 ай бұрын
Me thawath konayakin dakinna puluwan, adaraya ha sambandatha thula minisu wenas weema sathyaki, minisunata wenas weeama athyawashaya, netinam jeewithaya semada eka lesa gewenu atha. Adara sambandayaka sitina wita semawitama wenas weema hoda pettata genayamata uthsaha kara yuthuya, palanya nokara yuthuya, adarayama yanu anekage wenas weema piligenima saha eya windanaya kirima we. Wenas weemata biya ho bara ganimata akamathi kenekuta, adara sambandathawayak thula digu durak ya nohakiya. Hemawitama thaman sithana akaraya anuwa thamange sathuta randa pawathinu atha, apa hemawitama e mohothe apata hondama theeranaya ganu atha, kisi dinaka apita anika sithana akaraya elesama dena ganimata nohakiya
@user-dp4nn6ky6g
@user-dp4nn6ky6g 5 ай бұрын
JVP❤❤❤
@radeesharavindi5951
@radeesharavindi5951 3 күн бұрын
☘️
@derekwick1
@derekwick1 8 ай бұрын
Ethakota mahindaya horakang karapu wenas weemada😂 api kalabala wenna one nedda. Apida ethakota President kenek hodama wenna one kiyala hithuwa. Horek wenna be kiyala hithana apida aul 😂 Ape expectation අවුලක් da ?? Not resist any kind of change, take it in good mind set 😅
@RCAKD
@RCAKD 8 ай бұрын
Machan Bruno.. mama godak kal idan me podcast eka asawen ahanawa... but please kawru hari subject expert kenek genalla hari wena invitee kenek genawot hari eyata wadi chance eka dunnot neda hoda a topic ekata adala dewal kiyanna... mokada kalayak tisse note wena deyak tamai oyage ideas ekata daanna hadana nisa anit kena kiyanna tiyena de kiyanna labenne na.. awankawama welawakata patta irritating machan... oyata puluwan prashne ahala anit kenata full freedom eka denna.. meka kalayak tisse wena deyak eth ada nokiya inna bari kamatama kiwwe a taram mala paninawa welawakata madin panina kota... anit ayat mekata agree nam witarak ehema karanna try ekak demu.. just a little feedback for a great change
@sandro2059
@sandro2059 8 ай бұрын
👍👍👍🙏🙏🙏🙏
@Anath79
@Anath79 17 күн бұрын
Hats off to both Rasika and Bruno. Really valuable life lessons. Loving it
@oshadaepitawela8316
@oshadaepitawela8316 8 ай бұрын
👌👍👍👍👌👍👍
@tuanshuhood6725
@tuanshuhood6725 8 ай бұрын
Don't understand why people are always peeping to others affairs ... Every day morning certain people ( mostly middle age married ladies ) are waiting near my Gate When I am going to go to work and passing dirty Hints ... ??? Is this because of the " Mol amaruwa " ???
@charithyasas2281
@charithyasas2281 8 ай бұрын
buy a good pair of noise cancelling headphones👍
@sadunsadun1195
@sadunsadun1195 7 ай бұрын
🌹🌹🌹🌺🌺🌺💐💐💐👍👍
@sadunsadun1195
@sadunsadun1195 7 ай бұрын
Suwapath wewa
@chandanakapila6861
@chandanakapila6861 8 ай бұрын
❤❤❤❤❤❤❤
@vijerathnebanda8116
@vijerathnebanda8116 8 ай бұрын
Are you not dissolving your own stand?I don't see it well enough.
@jayaseelewalles3063
@jayaseelewalles3063 7 ай бұрын
Obwa hadanne wife thamai.wena katawath baya na
@ohansa1878
@ohansa1878 6 ай бұрын
සමන්තභද්‍ර හාමුදුරුවෝ මුල් කාලේ කරපු දේශනා වචන ගෙඩිය පිටින්ම රසික එයාගේ වගේ ගෙනත් හලනවා.. කොහොම උනත් හොඳ වැඩක්
@thanujamadusanka1083
@thanujamadusanka1083 6 ай бұрын
ඒක දන්නෙ ඉතිං බොහොම ටික දෙනයි.
@kalanakandearachchi6064
@kalanakandearachchi6064 22 күн бұрын
So true
@supunharshika7722
@supunharshika7722 4 ай бұрын
Kohomath hoda minihek wela hitiye naane.sajith mahaththaya ekka keeyak Hari hoyana mission ekaka ne hitiye
@chalithalashan6327
@chalithalashan6327 8 ай бұрын
හැමදෙකින්ම බලපොරොත්තු වන ප්‍රමානය හුගාක් දුරට අඩු කලානම් අපි සතුටින් නෙද?
@akilagayashan4519
@akilagayashan4519 8 ай бұрын
එහෙනන් ඇයි ඉතින් රනිල්ලා මහින්දලා යහමගට ගන්ඩ හදන්නෙ😂😂😂
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 8 ай бұрын
අනුර කුමාර කියන කට්ට කෛරාටික වෙට්ට පිත්තල බහුභූතයව යහ මගට ගන්නවට වඩා මහිය යි රනිල යි සාපේක්ෂව යහමගට ගන්න පහසු නිසා
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 8 ай бұрын
හ හා මිනිසුන්ගේ වාමාංශික ප්‍රගතිශීලී නැබුරුව නැති කරන්න රනිල් රාජපක්ෂ කරන්න ඕන ටික
@aroshafernando2437
@aroshafernando2437 8 ай бұрын
අනෙ ඇත්තදා..උබෙ සඡිත් නායකතුමනී ද මේවා කියන්න කිව්වෙ 😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂
@nelumpiyasena5203
@nelumpiyasena5203 8 ай бұрын
I do not agree with Rasika. I do what I do because I want to do it and because I enjoy doing it. I really do not care what others think. If this is what you really think why do you go and criticise some people and praise some. Why do you do blogs to change the system in Sri Lanka. Is that because you want to show the world? This is not logical at all.
@Ss-hk1qx
@Ss-hk1qx 8 ай бұрын
Then don't watch , simple 😂
@anobo2198
@anobo2198 7 ай бұрын
He answers this. He said there's no hard and fast rule to think like this, because if everyone starts functioning like this the society might not function this well.
@MrShanthilal
@MrShanthilal 8 ай бұрын
රසිකට මම කොහොමත් කැමති නැ , ඔහුගේ බුරු කථාව කොතරම් සමාජයට අග්තිගාමිද ? ඔහුගේත් නොවනනේ නම් ඔහුට අදාල දෙයක් කරගැසීම නිර්දය ලෙස ඔහු හාස්‍යයට ලක් කළා . ඒ විදිහට සමාජයක් හිතුවොත් ඔක්කොම අනාථ වෙනවා . මේ දැන් තියන්නේ එක තමයි , තම වගකීමේ බර හැල්ලු කළා , ඔහු බුරුවෙක් . ඔයගොල්ලොන්ගේ වැඩ සටහන ඔහුට වැඩක් නැ , බුරුවා වාගේ මොනවා හරි දොඩෝනවා විතරයි . හින අත්වරදකින් බිදෙන එක අතහරින්ඩ් පුළුවන් 'ඒ උනාට වෙන එවුන් හින වලට පයින් ගහලා දාන එක අත හරින්ඩ් බැ . වෙනස් වීම හරි ඒ උනාට හොදින් නරකට වෙනස් වීම අවුලක් විශ්වාසයෙන් අවිස්වාසයට වෙනස් වීම අවුල්. ජේලර් එහෙම හිතන්න ඕනේ එක උගේ වගකීම ., මේකට කිසිම වගකීමක් නැති එකෙක් . මේකාගේ උපදෙස් අංග විකලයි , අංග විකල මේ සමාජයට මේකා මරු එකයි ප්‍රසිද්ද , මේකා ආයේ ගේන්ඩ එපා . ඔයාලගේ ධනාත්මක බාවය මේකා කෑවා . මේකා කාන්තාරේ බුරුවෙක් මුට මොකක් හරි වගකීමක් දුන්නොත් උබලට ඕකවත් දකින්ඩ බැරි වෙයි . කොස්ස බැලන්ස් කරන හැටි දන්නෙත් නැ , ඌ කිවේ කොස්ස එහාට යද්දී අත මෙහෙට කරන්ඩ ඕනේ කියලා . අම්මෝ කොස්ස එහාට යද්දී අතත් එහෙටමයි යවන්ඩ ඕනේ . බුරු යකෙක් . ලේබල් ගැහිම විතරයි ධන . දුරාවලිය
@InventerCAD
@InventerCAD 8 ай бұрын
Emotionally blackmail una netha 😅
@MrShanthilal
@MrShanthilal 8 ай бұрын
ඔයා හිතන්නේ බුරුවා වාගේ වැඩ නිසා මට හිත රිදුනා කියලද ? උබේ ලෙඩේට බෙහෙත් ගන්න ගියාම ඩොකාට මේක මගේ ලෙඩක් නොවේ , මුට මොනා උනාට මොකද කියලා හිතියන් ., කිවේ කොස්ස එහාට යද්දී අත මෙහෙට කරන්ඩ ඕනේ කියලා @@InventerCAD
@plasticneko
@plasticneko 8 ай бұрын
තමන් විතරක් හරි කියලම හිතන්න එපා උගෙනුත් ගන්න දෙයක් තියෙන්න පුළුවන්
@anobo2198
@anobo2198 7 ай бұрын
කොස්සේ කතාව නම් මටත් ප්‍රශ්නයක්.
@tiktok.1368
@tiktok.1368 8 ай бұрын
😂 godak un poth liyana eka thamayi nam hadhaganna
@buthsirisumanasena2165
@buthsirisumanasena2165 7 ай бұрын
Men are disturbed not by things, but by the views which they take of things. Epictetus
@rahalkarunasena5242
@rahalkarunasena5242 24 күн бұрын
Give the legal background on doing and promoting onlyfans in sri lanka. Lot of g it ls tend to do that. What is the legality of this.
@maheshrathnayake5807
@maheshrathnayake5807 8 ай бұрын
❤❤❤
@PasanRathnayakee
@PasanRathnayakee 8 ай бұрын
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
තුවාලවීම හොඳ ද නරක ද
44:32
SLVLOG POD TALKS
Рет қаралды 13 М.
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
දුප්පත් උන්නතිකාමය !!
51:29
SLVLOG POD TALKS
Рет қаралды 18 М.
වෙන් වෙන්නේ කොහොමද?
44:25
SLVLOG POD TALKS
Рет қаралды 14 М.
"Coffee Culture" with Rasika Jayakody
1:00:37
SLVLOG POD TALKS
Рет қаралды 17 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27