"කාලෙකට කලින් මම හොඳ මිනිහෙක් වෙන ඒක අතහැරිය " RASIKA JAYAKODY

  Рет қаралды 36,906

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 140
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
නියමයි.... රසිකගේ open minded එක නම් සැහෙන්න වැදුනා... සැහෙන්න පුළුල් විදියට ජීවිතේ ගැන දැන් පේනවා වගේ හිතෙනවා.... සමහර අවුල් ගැන ටිකක් උඩ තැනකින් පේනවා... දිගටම ඕනේ රසික එක්ක මේ podcast එක... ❤❤ ජය
@gamikaya5968
@gamikaya5968 Жыл бұрын
බුදුහාමුදුරුවො හොදින්ම කියල තියනවා අතීතය ගැන ශෝක නොකරන්න.. අනාගතය ගැන බය නොවන්න.. මේ මොහොතේ ජීවත් වෙන්න.. ❤❤
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
ඒක මාර දර්ශනයක්.....ඒක හටියට ඉගෙන නොගෙන මොකද්දො වෙන විකාරයක් හැමෝම කරනව...අනෙ මන්ද?...
@plasticneko
@plasticneko Жыл бұрын
​@@SajanaMendis-ic5mgඒක ඒ විදිහට සමාජයට යන්නේ නෑනේ. පහුගිය කාලේ බැලුවොත් ආගමක් විදිහට අපි කරේ අපේ කම කියල එකක් උස්සගෙන නටපු එකනෙ. වටිනා ධර්මය වුණත් වහුන ඒකෙන්
@kusalwije4966
@kusalwije4966 6 ай бұрын
👍 TRUE
@nilmininilmini1569
@nilmininilmini1569 4 ай бұрын
We should teach these type of things in school
@jagj5452
@jagj5452 24 күн бұрын
මෝඩ වෙන්න එපා. මේ අය සියුම්ව ගහන්නේ සිංහල බෞද්ධ චින්තනයටයි.
@thumpanekolla2661
@thumpanekolla2661 Жыл бұрын
රසික.. චින්තා.. දීප්ති.. පට්ට මිනිස්සු .. අපිට වෙනස් විදියට හිතන්න පුරුදු කරන මිනිස්සු ..❤
@thumpanekolla2661
@thumpanekolla2661 Жыл бұрын
මචං.. රසිකගෙ පාටලී චම්පික එක්ක කරන පොඩ්කාස්ට් එකත් බලන්න.. Next level 🎉
@pradeepbandara9840
@pradeepbandara9840 Күн бұрын
මෙයා ඇත්තටම සෝවාන් කෙනෙක් වගේම කතා තමයි කියන්නේ.කියනදේයින් තේරෙනවා ඉතා හොදටම කියලා දේනවා.තෙරැන්ගන්න එක විතරයි තියෙන්නේ.මාරම දැනිමක් තියෙන කෙනෙක්.❤සුවාමින් වහන්සේ නමකට වත් බැ මෙතරන් පැහැදිලි කරන්න.සාදු ,සාදු,සාදු
@DamithWijewardhana
@DamithWijewardhana Жыл бұрын
Very nice discussion. සම්ම දිට්ටිය ඉතා සරලව... Hats off ❤❤
@MayaShane-z4h
@MayaShane-z4h 2 күн бұрын
රසික ඔයා හරිම දක්ෂයි බැනුම් අහන්නත් හොද අහන්නත්.. හැමෝටම ඔය දෙකම එක පාර අහන්න ලැබෙන්නේ නැනේ. වෙනස් වෙන චරිත තුල ජීවත් වෙමින් අපි අපිව සොයා යන ගමනේ අපිව සොයා ගත් දින සැනසීම සතුට පලා නොයනු ඇත..
@shenon321
@shenon321 Жыл бұрын
බෘනෝ...මේ podtalk එකත් හසා එක්ක කරන එක වගේ දිගටම කරමු...පුලුවන්නම් හසයි රසිකයි එකම podtalk එකට ගේමු.😍😍😍
@kamalliyanage8205
@kamalliyanage8205 11 ай бұрын
Great topic... ඔබ විග්‍රහ කරන්නේ භව තන්හා සහ විභව තන්හා. අපි විවිධ තත්‍වයන් (බව) සදහා තන්හා කරනවා. ඊට පසුව එයින් මිදෙයි කියලා ඒ තත්ත්වය ආරක්ෂා කිරීමට (විභව) මහන්සි වෙනවා. You are touching the true buddhist philosophy. 😊
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
විශිෂ්ටයි රසික බෘනෝ ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් දිගටම කරන්න
@ThanujaIngves
@ThanujaIngves Жыл бұрын
Rasika has such a great way of thinking, just like a true stoic! It's a shame that our society often misunderstands the stoic perspective and sees it as apathy.❤
@erangallage3151
@erangallage3151 Жыл бұрын
This is liberalism if you want to bottle it in an ".........ism".
@champikalakshman
@champikalakshman Жыл бұрын
මුහුරත් උත්සවේදී අභිෂේකාගේ හැඳින්වීමෙන් පස්සේ රසික විශේෂයෙන් ආදරය සහ නිදහස් වීම කියවන්න මට ලොකු ආසාවක් ආවා. මං පොත කියෙව්වා. ඒක ගැන getpeak එකේ මං ලියපු ආටිකල් එකකුත් ඇති. ඒ වගේම ජීවිතය යලි සොයා ගැනීම පොතත් කියෙව්වා. කෙටියෙන්ම කියනවනම් ඇත්තටම ඒ පොත් දෙකනම් ඉතිං මාරයි. වැඩේ කියන්නේ මං උගන්වන ළමයින්ට ඔය පොත් දෙක දුන්නා පුතේ ඉන්න ගමන් මේ දෙක කියවන්න කියලා. දැං ඒ පොත් දෙක ළමයින්ගෙන් ඉල්ලගන්න බැරි අර්බුදයක මං ඉන්නේ. අනේ සර් තව එක පාරක් කියවල දෙන්නං. ඒක දෙන්න හිතෙන්නෙ නෑ. ඒක අපිට තියාගන්න දෙන්න. මේ වගේ පොතක් කියවලාම නෑ. මෙයා ලියපු වෙන පොත් නැද්ද සර්. අනේ තියනවනම් ගෙනත් දෙන්න වගේ කතා ගොඩයි. පේනවනේ ඉතිං පොතට තියන ඉල්ලුම Thank you බෲනෝ රසික අඬගහගත්තට. මලින්ද එක්ක ධනා එක්ක කරන පොඩ් කාස්ට් වගේම රසික එක්ක කරන පොඩ්කාස්ට් එකත් අවුරුද්දක් වුනත් එක දිගට අහං ඉන්න පුලුවන්. ඒ වගේම Slvlog එක වටේ ඉන්න යාලුවො ටිකට කියන්න ඕන. හැමෝම මේ පොත් තුනම කියවන්න. ට්‍රැක පන්නගන්න පුලුවන් හොඳ විදිහට. ඔයාලට Kbooks එකෙන් පොත් තුනම ගෙන්න ගන්න පුලුවන් . එයාල හොඳ සර්විස් එකක් දෙනවා.
@jimmydt2576
@jimmydt2576 10 ай бұрын
Sago poth 3 ne nam kiyannako
@champikalakshman
@champikalakshman 10 ай бұрын
@@jimmydt2576 ආදරය සහ නිදහස් වීම, ජීවිතය යලි සොයා ගැනීම සහ අලුත් සමාජය
@winteriscoming9408
@winteriscoming9408 Жыл бұрын
මේ කියන කතාව මට හොදටම තෙරැම්ගන්න පුලුවන් වුන තැන තමයි 13 reasons why TV series එකෙන් මේ ලොකේ හැම කෙනෙක්ටම තමන්ගේ කතාවක්තියනවා. තමන්ගේ කතාවට අනුව හැමොම සාධාරනයි
@ThiseraKusum
@ThiseraKusum 9 ай бұрын
සතුට කියල දේකුත් නෑ නේද .
@wasulasamarawickrama6321
@wasulasamarawickrama6321 3 ай бұрын
😅😅 32:07 😮 32:14 😮😮​@@ThiseraKusum
@Don-tj3pb
@Don-tj3pb 9 ай бұрын
ගොඩක් හොඳ බලන්න වටින channel එකක් ස්තුති 👍👍👍
@hirucent6023
@hirucent6023 Жыл бұрын
මේක හෙන ආතල්. දිගටම කරගෙන යන්න ❤
@irangiliyanage3300
@irangiliyanage3300 5 ай бұрын
මම නම් ඔයාව හොදින් තේරුම් ගත්තා. මැරෙන්නෙ ඉපදෙන්නෙ නැති උතුම් ස්‍රේශ්ටත්වයට පත් වුන කෙනෙක් නේද. සදාතනික සතුට සොයාගත්තු කෙනෙක් නේද. මාර සතුටුයි. 🙏🙏🙏💜️💜️💜️
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
මම හරිම කැමතියි..........දර්මය..................සරලව කියවීම පිලිබද............රසිකගේ සරල බාසාවට.
@amalshalika6803
@amalshalika6803 Жыл бұрын
Your thought process very similar to මීමුරේ ධම්මවංශගේ, හසලක සීලවිමල හිමි වරුන්ගේ ධර්ම දේශනාව වලට. Those are very hard to convince or comphrend to typical people but අමූ ඇත්ත. Question I have in current social & economical situation not even in sri lanka but cross the world to survive people should have to improve the ability and skill. To gain those have to compute with peers. Have to follow protocol. If you look at our past we were run through it then came to a some stand. Then we were looking our past, society within our stand and knowledge. It might or might not be perfect way.
@thegamerslife5951
@thegamerslife5951 Жыл бұрын
ලස්සන පොරවල් දෙන්නෙක්ගෙ ..පට්ට ලස්සන කතාවක්...❤
@nuwanlakmal263
@nuwanlakmal263 Жыл бұрын
දාපු දවසේ ඉදන් දවසට පාරක් අහනවා මට නන් මාර ආතල් මේ fact ටික මාර ආතල් ඒකෙන් දවසින් දවස මේ fact ටික ජීවිතේ අස්සට ඔබලා බලනවා ඒක වෙනම ආතල් එකක් මට නන් 👍👍 දිගටම ඕන
@supunherath9879
@supunherath9879 10 ай бұрын
මාරම වටිනවා මේ වැඩේ❤ keep it up🎉
@buddhike_wijayathilake
@buddhike_wijayathilake Жыл бұрын
නත්තල් නිවාඩුවට ලංකාවට ඇවිත් මේ පොත් ටික අරගෙන කියවන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.
@laprathi7105
@laprathi7105 Жыл бұрын
ඒ පොත්වල නම් ටික mention කරන්න පුලුවන්ද
@deminthaashubodha9387
@deminthaashubodha9387 Жыл бұрын
It is not others job to behave themself to make you happy. Also it is not your job to behave to make others happy. It is your job to behave that make you happy.
@tharindu5128
@tharindu5128 11 ай бұрын
tnxxx rasika and bronoooo
@thushanilamahewa3789
@thushanilamahewa3789 Жыл бұрын
මේ Program එක නවත්තන්න නම් එපා.වෙනස්ම content එකක්
@anushadilrukshi3142
@anushadilrukshi3142 8 ай бұрын
Weldone ...Rasika and Bruno❤
@revup4183
@revup4183 6 ай бұрын
ඉතා හොඳ සාකච්ඡාවකි. 🥰
@prasadijayasekara1971
@prasadijayasekara1971 Жыл бұрын
Me poth 3 ganna puluwan widiyak kiyanna puluwanda.shop kipeka beluwath thibune ne
@Ravindrakirindigala
@Ravindrakirindigala Жыл бұрын
මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.. මං මුලා වූ සමනලියක ගෙනි පාර අසා තිබුනේ... ගුණදාස කපුගේ ශූරීන්.
@darshana5324
@darshana5324 Жыл бұрын
Buddhism is in simple words 👍 Nice chat👍
@anurarajapakse6479
@anurarajapakse6479 Жыл бұрын
Simple presentation of a very complex issue in the society. Thanks guys. How can I buy the books please?
@ireshakalankaYT
@ireshakalankaYT Жыл бұрын
මෙතන සමහර අයට රසික එක්ක තියෙන්නෙ වෙන දේශපාලන ප්‍රශ්නයක් 😂 මෙච්චර වෙලා කිවේවෙ අනවශ්‍ය දේවල් ඔලුවෙ පුරවගෙන පීඩනයන් ඉන්න එපා කියලා තමයි. තමන් තමන් වෙන්න. මේ ලෝකෙ ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඒක බලාපොරොත්තුවෙන් හිටියහම දැනෙන දුක අඩුයි.
@m.gfernando2377
@m.gfernando2377 11 ай бұрын
Superb…! Keep it up. We are waiting for more episodes. ❤❤❤❤🙏🙏🙏
@niromaduwanthi4071
@niromaduwanthi4071 3 ай бұрын
Wow, valuable discussion
@aroshakottege9238
@aroshakottege9238 Жыл бұрын
Totally Agree with Rasika
@janaka44
@janaka44 11 ай бұрын
මේක මම අහපු සිරාම කතා බහක්. තවත් කරගෙන යමු
@anurabandara2251
@anurabandara2251 Жыл бұрын
පටිට අදහස් ටිකක් මරැ 👍❤
@buddhikaperera5384
@buddhikaperera5384 6 ай бұрын
අද Bruno හරි පිලිවලයි...ලස්සනයි ...😁
@shanthagurugedesilva2700
@shanthagurugedesilva2700 Жыл бұрын
True comment
@urekawaduge3600
@urekawaduge3600 11 ай бұрын
These pair suit perfectly, I addicted to them and listen to this conversations .
@bbnchristopharperera2579
@bbnchristopharperera2579 Жыл бұрын
Thank you for this video
@surensubramaniyam3909
@surensubramaniyam3909 Жыл бұрын
Excellent thanks 👍👍👍👍👍
@tootsieram7182
@tootsieram7182 Жыл бұрын
Very interesting.
@donpathirana7804
@donpathirana7804 Жыл бұрын
Very interesting....! Letting come Letting go, (The way of the life)👍👏
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
මරු මචංල......රසික බෲනො එළ.....
@vipulajayabahu3097
@vipulajayabahu3097 Жыл бұрын
අපිට උරුමවූ සංස්කෘතිය හා සාසනය භාර ඇත්තන් චිරාත් කාලයක්ම කරමින් සිටින්නේද එලෙව ගැනත් බය , මෙලොව ගැනත් බය ඇති කරමින් සදහටම අනුන්ගේ සතුට වෙනුවෙන් ජීවත් වීම තමා හරිම විදියකියා ඔප්පු කිරීම තමා.
@WathsalaDulanjanie-kn4jz
@WathsalaDulanjanie-kn4jz 5 ай бұрын
අලුත් episodes එනවා නේද ❤
@livethemoment2371
@livethemoment2371 11 ай бұрын
බලං ගියාම මට තියෙන්නේ අනුන්ගේ ප්‍රශ්ණම තමයි👏
@roshanwevita1933
@roshanwevita1933 11 ай бұрын
Very well explained...!!! This is something I tried to practise for a long time.. Also, this is why we should try to get the politics of the country right instead of doing charity project to individuals.. Social service or charity done by our so-called middle class these days is like trying to empty a lake with a few buckets. The very people complaining to pay tax on their income are more than happy to carry out massive "Pin" projects.. 😀
@swarnajayawardene6006
@swarnajayawardene6006 Жыл бұрын
pothtika ganna thiyenne koheda.
@sunjeewa92
@sunjeewa92 Жыл бұрын
Mama Sarasavi eken order kala,
@Denumamawatha
@Denumamawatha Жыл бұрын
matath oya gena podcast ekak karanna oni bruunoth ekka
@dilshangamage5171
@dilshangamage5171 6 ай бұрын
Eye opening.. ❤️
@anujayavidmal
@anujayavidmal 11 ай бұрын
Please continue this
@djstr0b3
@djstr0b3 Жыл бұрын
There's is a moral framework that's independent of any religion called "Secular morality". If you look at secular western societies their value systems are based on these. I personally think it's a better framework to base your judgement on rather than on good and bad are relative. Just my two cents
@windywindy123
@windywindy123 11 ай бұрын
Love the conversation. Can you do some research and do a podcast of mentaly abusive relationships. That would really help. Eg:if your husband is always emotionaly abuse a wife with his words actions and if that effects the kids what should some one do
@AndyMWinter
@AndyMWinter Жыл бұрын
I felt attacked...😂
@updateSL
@updateSL 6 ай бұрын
Niyamai
@janithanimal7325
@janithanimal7325 2 ай бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@Anath79
@Anath79 4 ай бұрын
Hats off to both Rasika and Bruno. Really valuable life lessons. Loving it
@niranga.
@niranga. Жыл бұрын
❤❤❤
@amithavithanage2004
@amithavithanage2004 11 ай бұрын
Me too
@plasticneko
@plasticneko Жыл бұрын
බලමුකෝ කියවලා, මං දෙහාම බලාගෙන කියෙව්වොත් වටිනාකමක් තියෙයි කියල හිතෙනවා
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 Жыл бұрын
So Sad 😢
@ImeshSasanka
@ImeshSasanka 5 ай бұрын
Good vd 😊❤
@AureusApps
@AureusApps Жыл бұрын
Entrepreneur's mind
@wishleshaka
@wishleshaka 9 ай бұрын
rasika oyata uththara dennam mama innako hode
@darshanapathmalal
@darshanapathmalal Жыл бұрын
රසීක ක්‍රීකට ගැන කට්ටීය පීක් එකේම ඉද්දීත් බැනුම් අහා අහා ඇත්ත කීව්ව කෙනෙක් අද එක ඔප්පු වෙලා
@SEAWARRIORZ
@SEAWARRIORZ 11 ай бұрын
❤❤ sir
@udarakeshan30
@udarakeshan30 11 ай бұрын
Nice
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
මොනවද මේ පොත්
@chanwewala4067
@chanwewala4067 Жыл бұрын
material anuwa profile eka heda nogessuwoth quality eka baala wenawa.😃
@SamadhiPerera-g4o
@SamadhiPerera-g4o 10 ай бұрын
JVP❤❤❤
@kamaluda8252
@kamaluda8252 Жыл бұрын
මේ program එක කෙරුවේ ඊයේ රෑ 7 න් පස්සෙද 😂
@lahirumadusha6530
@lahirumadusha6530 11 ай бұрын
🎉🎉
@radeesharavindi5951
@radeesharavindi5951 4 ай бұрын
☘️
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 5 ай бұрын
👍👍👍
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
❤❤❤👍👍👍👍
@mudithabandara8575
@mudithabandara8575 7 ай бұрын
👌👌
@rororo123rw
@rororo123rw Жыл бұрын
අපි කරන හැමදෙක්ම සතුටින් කෙලවර වෙන්න ඔනෙද?
@sithumsankalpa7954
@sithumsankalpa7954 7 ай бұрын
Me thawath konayakin dakinna puluwan, adaraya ha sambandatha thula minisu wenas weema sathyaki, minisunata wenas weeama athyawashaya, netinam jeewithaya semada eka lesa gewenu atha. Adara sambandayaka sitina wita semawitama wenas weema hoda pettata genayamata uthsaha kara yuthuya, palanya nokara yuthuya, adarayama yanu anekage wenas weema piligenima saha eya windanaya kirima we. Wenas weemata biya ho bara ganimata akamathi kenekuta, adara sambandathawayak thula digu durak ya nohakiya. Hemawitama thaman sithana akaraya anuwa thamange sathuta randa pawathinu atha, apa hemawitama e mohothe apata hondama theeranaya ganu atha, kisi dinaka apita anika sithana akaraya elesama dena ganimata nohakiya
@derekwick1
@derekwick1 Жыл бұрын
Ethakota mahindaya horakang karapu wenas weemada😂 api kalabala wenna one nedda. Apida ethakota President kenek hodama wenna one kiyala hithuwa. Horek wenna be kiyala hithana apida aul 😂 Ape expectation අවුලක් da ?? Not resist any kind of change, take it in good mind set 😅
@RJK1980
@RJK1980 2 ай бұрын
බෝනේ මේවට තමයි ගෙනල්ලා ඉල්ලන් කනව කියන්නේ 😂😂😂🤦🤦🤦🤦
@RCEKD
@RCEKD Жыл бұрын
Machan Bruno.. mama godak kal idan me podcast eka asawen ahanawa... but please kawru hari subject expert kenek genalla hari wena invitee kenek genawot hari eyata wadi chance eka dunnot neda hoda a topic ekata adala dewal kiyanna... mokada kalayak tisse note wena deyak tamai oyage ideas ekata daanna hadana nisa anit kena kiyanna tiyena de kiyanna labenne na.. awankawama welawakata patta irritating machan... oyata puluwan prashne ahala anit kenata full freedom eka denna.. meka kalayak tisse wena deyak eth ada nokiya inna bari kamatama kiwwe a taram mala paninawa welawakata madin panina kota... anit ayat mekata agree nam witarak ehema karanna try ekak demu.. just a little feedback for a great change
@nelusharodrigo3670
@nelusharodrigo3670 3 ай бұрын
Aththa
@sandro2059
@sandro2059 Жыл бұрын
👍👍👍🙏🙏🙏🙏
@artoflife1760
@artoflife1760 9 ай бұрын
Qඇත්තටම මේ කතා කරන්නේ සත්‍ය බුද්ධ ධර්මය නේද
@tuanshuhood6725
@tuanshuhood6725 Жыл бұрын
Don't understand why people are always peeping to others affairs ... Every day morning certain people ( mostly middle age married ladies ) are waiting near my Gate When I am going to go to work and passing dirty Hints ... ??? Is this because of the " Mol amaruwa " ???
@charithyasas2281
@charithyasas2281 Жыл бұрын
buy a good pair of noise cancelling headphones👍
@oshadaepitawela8316
@oshadaepitawela8316 Жыл бұрын
👌👍👍👍👌👍👍
@sadunsadun1195
@sadunsadun1195 Жыл бұрын
🌹🌹🌹🌺🌺🌺💐💐💐👍👍
@sadunsadun1195
@sadunsadun1195 Жыл бұрын
Suwapath wewa
@jayaseelewalles3063
@jayaseelewalles3063 11 ай бұрын
Obwa hadanne wife thamai.wena katawath baya na
@ohansa1878
@ohansa1878 10 ай бұрын
සමන්තභද්‍ර හාමුදුරුවෝ මුල් කාලේ කරපු දේශනා වචන ගෙඩිය පිටින්ම රසික එයාගේ වගේ ගෙනත් හලනවා.. කොහොම උනත් හොඳ වැඩක්
@thanujamadusanka1083
@thanujamadusanka1083 10 ай бұрын
ඒක දන්නෙ ඉතිං බොහොම ටික දෙනයි.
@I_Love_PDF
@I_Love_PDF 4 ай бұрын
So true
@dsper1
@dsper1 Ай бұрын
Bandarawela wangeesa swamin wahansa gè desena mèta wada gamburata explain karanawa
@chandanakapila6861
@chandanakapila6861 Жыл бұрын
❤❤❤❤❤❤❤
@vijerathnebanda8116
@vijerathnebanda8116 Жыл бұрын
Are you not dissolving your own stand?I don't see it well enough.
@nishandandugama8370
@nishandandugama8370 3 ай бұрын
SL vlog බලන්නත් එපා කරනව මේ පිස්සා.. දේසපාලන ගොට්ටෙක්ව ගෙනල්ලා මේක අප්පිරියා කරන්න එපා
@supunharshika7722
@supunharshika7722 8 ай бұрын
Kohomath hoda minihek wela hitiye naane.sajith mahaththaya ekka keeyak Hari hoyana mission ekaka ne hitiye
@chalithalashan6327
@chalithalashan6327 Жыл бұрын
හැමදෙකින්ම බලපොරොත්තු වන ප්‍රමානය හුගාක් දුරට අඩු කලානම් අපි සතුටින් නෙද?
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
එහෙනන් ඇයි ඉතින් රනිල්ලා මහින්දලා යහමගට ගන්ඩ හදන්නෙ😂😂😂
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
අනුර කුමාර කියන කට්ට කෛරාටික වෙට්ට පිත්තල බහුභූතයව යහ මගට ගන්නවට වඩා මහිය යි රනිල යි සාපේක්ෂව යහමගට ගන්න පහසු නිසා
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
හ හා මිනිසුන්ගේ වාමාංශික ප්‍රගතිශීලී නැබුරුව නැති කරන්න රනිල් රාජපක්ෂ කරන්න ඕන ටික
@aroshafernando2437
@aroshafernando2437 Жыл бұрын
අනෙ ඇත්තදා..උබෙ සඡිත් නායකතුමනී ද මේවා කියන්න කිව්වෙ 😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂
@MrShanthilal
@MrShanthilal Жыл бұрын
රසිකට මම කොහොමත් කැමති නැ , ඔහුගේ බුරු කථාව කොතරම් සමාජයට අග්තිගාමිද ? ඔහුගේත් නොවනනේ නම් ඔහුට අදාල දෙයක් කරගැසීම නිර්දය ලෙස ඔහු හාස්‍යයට ලක් කළා . ඒ විදිහට සමාජයක් හිතුවොත් ඔක්කොම අනාථ වෙනවා . මේ දැන් තියන්නේ එක තමයි , තම වගකීමේ බර හැල්ලු කළා , ඔහු බුරුවෙක් . ඔයගොල්ලොන්ගේ වැඩ සටහන ඔහුට වැඩක් නැ , බුරුවා වාගේ මොනවා හරි දොඩෝනවා විතරයි . හින අත්වරදකින් බිදෙන එක අතහරින්ඩ් පුළුවන් 'ඒ උනාට වෙන එවුන් හින වලට පයින් ගහලා දාන එක අත හරින්ඩ් බැ . වෙනස් වීම හරි ඒ උනාට හොදින් නරකට වෙනස් වීම අවුලක් විශ්වාසයෙන් අවිස්වාසයට වෙනස් වීම අවුල්. ජේලර් එහෙම හිතන්න ඕනේ එක උගේ වගකීම ., මේකට කිසිම වගකීමක් නැති එකෙක් . මේකාගේ උපදෙස් අංග විකලයි , අංග විකල මේ සමාජයට මේකා මරු එකයි ප්‍රසිද්ද , මේකා ආයේ ගේන්ඩ එපා . ඔයාලගේ ධනාත්මක බාවය මේකා කෑවා . මේකා කාන්තාරේ බුරුවෙක් මුට මොකක් හරි වගකීමක් දුන්නොත් උබලට ඕකවත් දකින්ඩ බැරි වෙයි . කොස්ස බැලන්ස් කරන හැටි දන්නෙත් නැ , ඌ කිවේ කොස්ස එහාට යද්දී අත මෙහෙට කරන්ඩ ඕනේ කියලා . අම්මෝ කොස්ස එහාට යද්දී අතත් එහෙටමයි යවන්ඩ ඕනේ . බුරු යකෙක් . ලේබල් ගැහිම විතරයි ධන . දුරාවලිය
@InventerCAD
@InventerCAD Жыл бұрын
Emotionally blackmail una netha 😅
@MrShanthilal
@MrShanthilal Жыл бұрын
ඔයා හිතන්නේ බුරුවා වාගේ වැඩ නිසා මට හිත රිදුනා කියලද ? උබේ ලෙඩේට බෙහෙත් ගන්න ගියාම ඩොකාට මේක මගේ ලෙඩක් නොවේ , මුට මොනා උනාට මොකද කියලා හිතියන් ., කිවේ කොස්ස එහාට යද්දී අත මෙහෙට කරන්ඩ ඕනේ කියලා @@InventerCAD
@plasticneko
@plasticneko Жыл бұрын
තමන් විතරක් හරි කියලම හිතන්න එපා උගෙනුත් ගන්න දෙයක් තියෙන්න පුළුවන්
@anobo2198
@anobo2198 11 ай бұрын
කොස්සේ කතාව නම් මටත් ප්‍රශ්නයක්.
@nelumpiyasena5203
@nelumpiyasena5203 Жыл бұрын
I do not agree with Rasika. I do what I do because I want to do it and because I enjoy doing it. I really do not care what others think. If this is what you really think why do you go and criticise some people and praise some. Why do you do blogs to change the system in Sri Lanka. Is that because you want to show the world? This is not logical at all.
@Ss-hk1qx
@Ss-hk1qx Жыл бұрын
Then don't watch , simple 😂
@anobo2198
@anobo2198 11 ай бұрын
He answers this. He said there's no hard and fast rule to think like this, because if everyone starts functioning like this the society might not function this well.
"Coffee Culture" with Rasika Jayakody
1:00:37
SLVLOG POD TALKS
Рет қаралды 19 М.
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,2 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 89 МЛН
Paws-itively Pets: Nesta
2:23
FOX 55 Fort Wayne
Рет қаралды 3
තුවාලවීම හොඳ ද නරක ද
44:32
SLVLOG POD TALKS
Рет қаралды 15 М.
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН