KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බැසිල්ගේ මොළ හත ලොකුද ? "News බුල ටිං" EP 07 @sinhalacomedyclub
23:43
මේ ආණ්ඩුවත් ගැටගහපු Tax පූසා
1:08:27
Support each other🤝
00:31
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
පාර්ලිමේන්තුව රෙස්ලින් පිටියක් කරමු.. "News බුල ටිං" EP 06 @Sinhala Comedy Club
Рет қаралды 63,464
Facebook
Twitter
Жүктеу
1
Жазылу 320 М.
SL VLOG
Күн бұрын
Пікірлер: 345
@TripPisso
3 жыл бұрын
මේ වැඩසටහන් දිගටම බැලුවොත් ප්‍රාථමික මට්ටමේ බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට උනත් දුෂිත දේශපාලනයේ හෙළුව වැටහෙනවා. SL VLOG 😍🙏
@1234567maximus
3 жыл бұрын
මේකනම් නවත්වන්න එපා. දිගටම කරමු . මේ සේග්මන්ට් එකනම් ගෙවලා හරි බලනවා . සතියේ හයිලිට් එක.
@akilagayashan4519
3 жыл бұрын
හිනාවෙවී බැලුවට,මේ කියන ඒවට පස් කකා අඩන්ඩ ඕනේ අපි හරිනන්
@manjulasenavirathna4527
3 жыл бұрын
අපේම හෙලුවට අපිටම හිනායනව..🤣🤣 එනිවේ මේක මරු..👏👏
@themiyakawmantha8770
3 жыл бұрын
ඉස්තරම් වටිනාම වැදගත්ම කතා.. ❤💯💯 විහිලුව මනාව සත්‍ය දේට ආරූඩ කරනවා බලන් ඉද්දිම.....
@sankagajaba296
3 жыл бұрын
ඊයෙ ඉඳන් කොච්චර හරි ඇවිත් බලනවා මේක දාලද කියල. ඉවසිල්ලක් නැතුව හිටියේ ❤️🔥
@susanthameegahatenna8958
3 жыл бұрын
මම වැඩසටහන් හයම බැලුව.. හරිම ලස්සනයි. ඔබට ස්තුතියි මේ වගේ කෙලින් කථා කරනවට..
@derickfernando7837
3 жыл бұрын
නියමයි ලස්සනයි කියනවා ඇරෙන්න ලියන්න දෙයක් නැ ඔබ ලස්සනට වැඩේ කරනවා .පට්ට දිගටම කරගෙන යන්න ජය
@vinoth8208
3 жыл бұрын
ඇත්තටම සුපිරිම සුපිරි ගොඩක් වැදගත් කාලෝචිත හැම තැනටම වදින වැඩසටහනක් සුබ පතනවා අයියේ ඔයාටත් එස් එල් ලොග් යූ ටියුබ් චැනල් එකටත්
@busithakavinda7894
3 жыл бұрын
විහිලුවෙන් කිව්වට, මොලේ තියෙන මනුස්සයෙකුට මේවා ඇහෙනකොට රට ගැන දුක හිතෙනවා 😥😥😪😪😪😪😫😫
@Travelineurope
3 жыл бұрын
Bro..ඔයාගෙ කටේ මසුරන් දානවා මන් ලන්කාවෙ හිටියනම් ...❤❤much love from නොර්වේ ...❤
@onlineworkers2784
3 жыл бұрын
Mata ewanna man dannam
@journalwithme7394
3 жыл бұрын
මොන බලපෑම් ආවත් මේකනම් නවත්තන්න එපා,මොකද සතියක් තිස්සෙ ගිහිපු නිවුස්(ඇත්තම නිවුස් ) බලන්නෙ මේකෙන් 😌
@dsurensilva9315
3 жыл бұрын
එල එල මචන්. ආතල් දීල උනත් කියන්නෙ තිත්ත ඇත්ත
@gotabaya8972
3 жыл бұрын
මිනිසුනේ ආතල් එකට මේක බලනවා වගේ,මේකෙන් කියන දේ ඔලුවට දාගනිල්ලා,මේ උගුලෙන් බේරෙන්න උත්සහකරපල්ලා
@senanayakaharsha1356
3 жыл бұрын
👌 අනිවාර්යයෙන් මචං
@dakshithakeshan9686
3 жыл бұрын
හසා වැඩේ දිගටම කරමු.
@hasangasahanhimasara9490
3 жыл бұрын
මේවට හිනාවෙන්න නෙමෙයි අඬන්න ඕන ඇත්තටම
@waidyathilake
3 жыл бұрын
නියමයි හසා...❤️
@sureshvitharana5710
3 жыл бұрын
ඔයා තමා හොඳටම කරන්නෙ🤣🤣🤣🤣👌👌👌♥️
@supungeethanjana0917
3 жыл бұрын
දිගටම කරගෙන යන්න පුළුවන් හැම සතියකම නිව්ස් ආතල් ටිකක් එනව 100% ෂුවර් 🔥🔥
@manula4023
3 жыл бұрын
හම්මෝ ඉවසිල්ලක් නැතුව හිටියෙ
@dontravels6603
3 жыл бұрын
සේරම හරි / නියමයි මචං, උඹේ කොණ්ඩා මෝස්තරය ඊටත් මරු.
@kanishkasenarath7198
3 жыл бұрын
වැඩේ නියමයි දිගටම කරගෙන යමු...👍👍👍
@chrishanthiekanayake6154
2 жыл бұрын
ඔබ ඉතාමත් වටිනා මෙහෙයක් ඉටු කරනවා . ආචාර කරමි 🙏 ඉතාමත් කාලෝචිත යි. ශක්තිය ධෛර්යය ලැබේවා ! ජය වේවා !
@RATHNAYAKE1888
3 жыл бұрын
මේක සුපිරියක්❤️ කාලීන අවශ්‍යතාවයක්මයි. මේක නවත්තන්න නම් එපා. මෙන්න වැන්දා. 🙏🙏🙏
@Minayasilva
3 жыл бұрын
බලං හිටිය 👍
@jayakadumudiyanse1896
3 жыл бұрын
Excellent
@ema.6024
3 жыл бұрын
මාර ආතල් ඕයි ... මේක මේ පෘථිවියේ තියෙන රටක්ද කියලත් හිතෙනවා
@panangalaanurudda8390
3 жыл бұрын
දවල් ඉදන් හෙව්වා🤣 ගැම්මක් තමා හසා😍
@dreamflixstudio1673
3 жыл бұрын
මන් හිතුවේ ඊයෙ ඉරිදා කියලා. මහ රෑත් ඇවිල්ලා බැලුවා.පස්සෙ මීටර් උනේ අදනෙ ඉරිදා කියලා 🥲😂❤️💪🏼
@dilmithfernando9234
3 жыл бұрын
හසා, තමා මචං මේ වැඩේට ගැලපෙනම මිනිහා. හොදට වැඩේ කරනවා මචං ✌️
@menakachathuranga4663
3 жыл бұрын
සුද්දොන්ට වෙලාවට සිංහල තේරේන්නේ නැත්තේ නැත්තං වසම ලැජ්ජාව🤣🤣🤣🤣🤣🤣🙈
@trelawnysenaratne2141
3 жыл бұрын
ඔයා මරු....😂
@oshansrishalinda8334
3 жыл бұрын
හසා…ඔයා හොඳටම කරනවා.තව ඕනෙ🤘🏽❤️
@volexengineering4627
3 жыл бұрын
පව්ලක් බංකොලොත් වුවත් මෙහෙමම තමයි, තාත්තා අඩපනවූ පව්ලකට උදව්වට එන එකා අම්මත් සතුටුකර දූ දූශණය කර ගෙදර ගණිකා මඩම ක් කරලයි පස්ස බලන්නෙ.
@eerr1095
3 жыл бұрын
ඇත්තටම හරිම ආසයිඔයාගෙ ඉදිරිපත් කිරිම ඇත්ත කියන්නෙ තෙරුවන් සරනයි
@dhammikumarasingha763
3 жыл бұрын
නියමයි නියමයි 👍👍👍
@mohamedtaseen9325
3 жыл бұрын
niyamai niyamai hari shoke Saha shok bohoma isthuthey oba thumata.
@kaushalyaabeesundara3863
3 жыл бұрын
හ්ම්...හ්ම්....කොන්ඩෙ බැදලානේ........🤣🤣 හරි ආසාවෙන් බලන්නේ. සුබ පැතුම් .
@thilanroshitha1846
3 жыл бұрын
Niyamai සුපිරි 🙏🙏🙏🙏👍👍👍👍👍👍
@singithnakandalafa2742
3 жыл бұрын
ගලගොඩ ඇත්තොන්ට එහෙම මුකුත් එහෙම කියනවා නෙවෙයි ඔන් එයා කොල් අරන් ටොක් කරනවා 🤣
@SweetsNSnacksSafari
3 жыл бұрын
ඔයා තමයි හොදටම කලේ
@vasanthakolongahapitiya3926
3 жыл бұрын
හසලක තුෂාර උඹ නම් පට්ට පොරක් පුතෝ ( සහෝ )....
@KeithGibson
3 жыл бұрын
Your the best. Well done 👏
@arunaherath441
3 жыл бұрын
ගෑස් පුපුරනවා කියලා දන්නවා ඒත් අපි පාවිච්චි කරනවා, ඇයි ඒ පුපුරයි කියලා හිතන්නේ නැ පුපුරනකම් දන්නේත් නැ, කෝ මිනිස්සු රටේ
@dilishankumara2133
3 жыл бұрын
අදනම් පට්ට 👍👍👍👍
@roshandev4552
3 жыл бұрын
හසා උබ කියන ඒවට හිනා යන එක නවත්තගන්න බෑ.අද හිතාගත්තා පොදු ස්ථාන ,පොදු ප්‍රවාහන සේවා වලදී මේ program එක නොබලා ඉන්න.බස් එකේ මිනිස්සු සේරම මගේ දිහා බලාගෙන,පුදුම අසරණ කමක් දැනුනේ .ඒත් එක්කම මම මේ හිනා උනේ අපිටම නේද කියලත් මතක් උනා.පට්‍ට දුකයි ඈ.😁😁😕
@slbeats_PG
3 жыл бұрын
පැයක් වත් දාන්න මේක.. time මදි.
@yasirukavinda31
3 жыл бұрын
සුපිරියි සුපිරියි සුපිරියි
@gohome2252
3 жыл бұрын
අම්බෝ අද පැය භාගයක්. මරු 🙂🐂❌
@anfas184
3 жыл бұрын
I just clicked the thumbnail once, and wanted to watch the whole clip. From then, I cannot stop watching your shows. You are stating the truth with a blend of comedy 😂😂😂
@supungeethanjana0917
3 жыл бұрын
හෙයා ස්ටයිල් එක දැක්කාම අභිෂේකා මතක්වුනා
@SLVLOG
3 жыл бұрын
කොන්ඩෙ ක්‍රේල් අය තමයි හොඳටම කරන්නේ ☺️☺️☺️😂🤩🤩🤩😝
@stardustindigo
3 жыл бұрын
@@SLVLOG 😹😹
@stardustindigo
3 жыл бұрын
@@SLVLOG අපරාදේ මගේ ක්‍රේල් නැ...නේ 😹😜
@samanthapkumara3632
3 жыл бұрын
Hasalaka thusara..wade සුපිරිම සුපිරි ..me කාලකන්නි hattata oya katha karana vidiya honda wadiee..tawa සැරට kiyanna..okunta අන්තිම පහත් වචන වලින් අමතන්න ..mokada okunwa nalawanna one na..sakki hatta..oyata ජයවේවා ..
@asokarajapaksa2018
3 жыл бұрын
Supiri Oyage talks Sahodaraya.
@supungeethanjana0917
3 жыл бұрын
එල එල
@rangasri2361
3 жыл бұрын
ඇත්තටම සුපිරිම සුපිරි ගොඩක් වැදගත් කාලෝචිත හැම තැනටම වදින වැඩසටහනක් සුබ පතනවා අයියේ ඔයාට
@vasanthakolongahapitiya3926
3 жыл бұрын
ඒක දවසක් පාර්ලිමේන්තු ව රැස් කරන්න යන වියදම ලක්ෂ අසූවකට වැඩියි.. දවසකට ලක්ෂ අසූවක් වියදම් කරලා මුන් මොනවාද මේ රටට , රටේ ජනතාවට කරලා තියෙන්නේ...?
@dimuthsameera1255
3 жыл бұрын
😁😁😁😁💯💖 Rathanaaaaaa......🙏🙏🙏🙏 😆😆😆😆😆
@asankakurera5029
3 жыл бұрын
Haselaka thusha surpiii 💯💯💯💯❤❤❤adereii godak niyemai thusha super brooo
@sandromarco8382
3 жыл бұрын
New and fresh program, good work 👍👍👍👍
@sarathdesilva6838
3 жыл бұрын
Thanks SLVLOG for new thinking
@wasthuamaya4352
3 жыл бұрын
ආයිත් කියන්න බබා ඒක😂😂😂 ඒක මරූ....😂😂
@arunalanka3576
3 жыл бұрын
Great job
@nethmi.249
3 жыл бұрын
ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් වැඩසටහන bro.❤️ ඔහොම යං.. ... වැඩිපුර රතිඤ්ඤා ..දාලා..වැඩිපුර කිරිබත් කාලා.." ගෝටාගේ ලකී අක්ෂරය..."ඥා" ඥාණක්කා .. ඥාණසාර ... 👆 🤪🤪🤪🤪🤪🤪🤪
@ගේම්පිස්සෝ-ද4ඟ
3 жыл бұрын
බහුතරයට තේරෙන විදියට ලස්සනට වැඩේ කරනවා❤️❤️
@sasindujayashan9146
3 жыл бұрын
රෙස්ලින් රින්ග් එකක් දානඑකනම් හොඳ අදහසක් හසා අයියේ 👻 ඔය පාර්ලිමේන්තු මගුලෙන් වෙන වැඩකුත් නැති එකේ 😑 සුපිරි වැඩක් හසා අයියේ 🤩🖤❤️🌟
@zaidhahmed6870
3 жыл бұрын
1:07 තාන තනා තනේ නා තණ තණ නා නා 😂😂😂
@rohanhordagoda2217
3 жыл бұрын
Fantastic ! Give us more , you are the best , and the best show !
@chinthalmalawiarachchige942
3 жыл бұрын
තමුසේ එළ ඕයි...ආදරෙයි ....💜
@ayanthamaduranga1927
3 жыл бұрын
1 st comment and viwe 😁😁😍 පට්ට 😁
@savesrilankaa
3 жыл бұрын
EXCELLENT BRO, 👍👍👍👍👍
@senanayakaharsha1356
3 жыл бұрын
පට්ට හසා අයියා❤🙈😂
@dulshankodithuwakku593
3 жыл бұрын
පට්ට යකෝ keep it..bro
@uthpalagodakanda705
3 жыл бұрын
තුෂාර, මසුරං දාන්න වටිනව ඔය කටේ.ලැබුනොත් දවසක බලමුකො හොඳේ.👍
@ivonlalita9395
3 жыл бұрын
👍👍😂😂 mamath erida wenaksm maga balagena inne hasa kiyanna me katawa oluwata daganna terum ganna 🇱🇰 Maha ganatawani
@ranjithwickramasinghe618
3 жыл бұрын
ජයවේවා
@sandunrangana9981
3 жыл бұрын
ජය වේවා ......🤣🤣
@404thavenue5
3 жыл бұрын
Maxxa. Patta. No other words say about your presentation. Superb👍
@jagathabeywarna2241
3 жыл бұрын
නියම වැඩක් හසා...යමක් තේරුම් ගන්න පුළුවන් අයට නම් ව්‍යංගයෙන් කියන දේවල්, හරිම රසවත්... ඒත්, බලන්න අර වසාත්, මේ ආණ්ඩුව කරන බුල් හොදයි කිව්වෙන, කියලා අත්පුඩි ගහන බුල් ලත් වැඩිවෙන්නත් පුළුවන්.... එහෙව් රටක් මේක....
@sisirasenavirathne7153
3 жыл бұрын
සුපිරි වැඩසටහන
@priyanthaperera7271
3 жыл бұрын
ජයවේවා ❤️❤️
@sivabalaratnamkandish3342
3 жыл бұрын
Very nice. Amazing.
@amalthennakoon8029
3 жыл бұрын
මරු මරු හසා... comedy club එක අමතක වෙයි මචන්..
@caderalavudeen3565
3 жыл бұрын
சிறப்பு சிறப்பு சிரிப்போடு சிந்தனை அருமை.... வாழ்த்துக்கள் sir...
@amanjanafernando9730
3 жыл бұрын
ආතල් හොයන්න මේක බලන එක වටිනවා නියම දැනුමක් එන්නේ.
@mahindaguruge9926
3 жыл бұрын
වාසිදේව, කටානායක, විමලේ ඇතුලු මුන් ඔක්කෝටම දැන් මඤ්ඤං. රට ඉවරයි. සහෝදරයා නියමයි. ජයවේවා..!
@gayanprs1984
3 жыл бұрын
රටේ තත්ත්වය ගැන පට්ට දුකයි 😷
@lemonthantirige349
3 жыл бұрын
දැං මේ දෙන බුල් ආතල් හේතුවෙං බදාදා /බ්‍රහස්පතින්දා සතිමැදද.? ඉරැදිනට එකක්ද? ලෙසින් හසා ගේ බුල ටිං දාන්න..මොකද සතියකට දුසිම් ගනනක් බුල් තොග ගණනේ.ඇතිවෙම්න් පවතී...
@aravinda19
3 жыл бұрын
සුපිරි....
@ranjithratnayake979
3 жыл бұрын
Thank you for bringing a little laughter during miserable times
@roshininoah9352
3 жыл бұрын
👌👍 18, 20 okkoma ekai Mey gong ralata. Escoley gihilla thiyannepey panata kiyawanna.
@igcas
3 жыл бұрын
අඩේ අභිශේකාගේ කොන්ඩේ වගේ 😁😁
@dhammikumarasingha763
3 жыл бұрын
දැක්ක ගමන් මටත් හිතුනා
@igcas
3 жыл бұрын
@@dhammikumarasingha763
@akalankaskapuwella8227
3 жыл бұрын
නියමයි නියමයි.... බුලටිං එනකල් බලන් ඉන්නේ කෝමත්...🥰😍
@thanujanuwan6146
3 жыл бұрын
Niyamai ❤️🔥
@nalimsali7995
3 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතාමත් විශිෂ්ඨයි , මේකත් බුලටිංලට තේරෙයිද?
@razuffsiddiq2259
3 жыл бұрын
නියමයි 😆
@sarathperera2695
3 жыл бұрын
NIyamayi! Ohoma yumu.
@chamithdharmasena8159
3 жыл бұрын
කන්ටෙන්ට් නම් පට්ට කන්ටෙන්ට්❤️
@trkzbro
3 жыл бұрын
ආසම වැඩසටහනක් උනා පොඩි කාලෙකින්ම ❤️
@tharakaamarasinghe8170
3 жыл бұрын
ලබන අවුරුද්දට ගෙවන්න තියන ඩො බි 7න් 76% රාජපක්ශලගෙ කාලෙ ගත්තු ණය.
@sampathwijitha0998
3 жыл бұрын
පට්ට ඕයි..
23:43
බැසිල්ගේ මොළ හත ලොකුද ? "News බුල ටිං" EP 07 @sinhalacomedyclub
SL VLOG
Рет қаралды 80 М.
1:08:27
මේ ආණ්ඩුවත් ගැටගහපු Tax පූසා
SL VLOG
Рет қаралды 29 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
12:06
Sinhala Comedy Club - Ammage Malagama | අම්මාගේ මළගම
Sinhala Comedy Club
Рет қаралды 52 М.
24:55
නැවක් එනෝ... "News බුල ටිං" EP 04 @Sinhala Comedy Club
SL VLOG
Рет қаралды 88 М.
39:40
Episode 26 - උර්තල් අනුර
Colombo Fort
Рет қаралды 141
25:31
කුලපති සූප්පුව "News බුල ටිං" EP 02 @sinhalacomedyclub
SL VLOG
Рет қаралды 97 М.
12:19
ඩේසි ආච්චිට අලකලංචියක්... නහින දෙහින කාලේ මරණ බිය
Sudanthaka Vlog
Рет қаралды 19 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,2 МЛН
3:52
මහින්දගේ නිල නිවස ගැන රනිල්ගෙන් විශේෂ හෙළිදරව්වක්
Ada Derana
Рет қаралды 67 М.
8:24
🔴 "මට රෑට නිදාගන්න නෑ කෝල් කර කර ඇමතිලා දුlක කියනවා" ජනපති අනුර කියයී Special Speech Of Anura Kumara
Sl Studios
Рет қаралды 81 М.
1:23:25
Aisha bint Abu Bakr (ra): Slander and Death of the Prophet ﷺ | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 941 М.
31:51
අය වැය, මහින්දට ප්‍රශ්න දෙකක් "News බුල ටිං" EP 03 @Sinhala Comedy Club
SL VLOG
Рет қаралды 125 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН