ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන නලින්ද ජයතිස්ස

  Рет қаралды 37,494

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 237
@maduka_pathum2727
@maduka_pathum2727 21 сағат бұрын
0:48 - අළුත්ම රැවුල් කට් එක 3:32 - නොබෙල් තෑග්ගෙන් දමලා ගහන්න ඕනේ ජීවිත 14:59 - නලින්දගෙන් මහින්දට ගර්ජනාවක් 18:55 - බහිරවයාගෙන් සදාචාරය පැතීම 23:08 - උදාර සංකල්පයක් මත බිහිවූ ආදරණීය එබෙන්නා 😅❤ 23:44 - Expo Lanka බ්ලේම් ගේම් එකට ගොදුරු කරන්න දත කන අය 27:06 - ආදායම වැඩිකරන්න ගිහින් තදබදය වැඩි වූ හැටි 35:25 - ලේකම් බඩී වැඩ කරන්නේ නැද්ද...?? 38:17 - වට පිට වට යන එසජබජාප සාකච්ඡා 40:31 - කළු ජනවාරිය 🏴 43:40 - ලංගම සභාපති ඉල්ලා අස්වෙයි 47:41 - ධීවරයාට පත්තු වූ වෙඩිල්ලෙන් ඉන්දියාව රත්වෙයි 51:15 - නලින්දගෙන් ඇහෙන ගෝඨාභය වොයිස් එක 53:59 - අනුරාධපුර ප්‍රශ්ණ පත්‍ර පිටකල නියෝජ්‍ය විදුහල්පතිතු අත්අඩංගුවට 54:42 - නාමල් කරුණාරත්නගේ පමාවට ගොවි විරෝධය 56:47 - සැත්කම් පොරොත්තුව අඩු කරන පියවරක් 0:48 - අළුත්ම රැවුල් කට් එක 3:32 - නොබෙල් තෑග්ගෙන් දමලා ගහන්න ඕනේ ජීවිත 14:59 - නලින්දගෙන් මහින්දට ගර්ජනාවක් 18:55 - බහිරවයාගෙන් සදාචාරය පැතීම 23:08 - උදාර සංකල්පයක් මත බිහිවූ ආදරණීය එබෙන්නා 😅❤ 23:44 - Expo Lanka බ්ලේම් ගේම් එකට ගොදුරු කරන්න දත කන අය 27:06 - ආදායම වැඩිකරන්න ගිහින් තදබදය වැඩි වූ හැටි 35:25 - ලේකම් බඩී වැඩ කරන්නේ නැද්ද...?? 38:17 - වට පිට වට යන එසජබජාප සාකච්ඡා 40:31 - කළු ජනවාරිය 🏴 43:40 - ලංගම සභාපති ඉල්ලා අස්වෙයි 47:41 - ධීවරයාට පත්තු වූ වෙඩිල්ලෙන් ඉන්දියාව රත්වෙයි 51:15 - නලින්දගෙන් ඇහෙන ගෝඨාභය වොයිස් එක 53:59 - අනුරාධපුර ප්‍රශ්ණ පත්‍ර පිටකල නියෝජ්‍ය විදුහල්පති අත්අඩංගුවට 54:42 - නාමල් කරුණාරත්නගේ පමාවට ගොවි විරෝධය 56:47 - සැත්කම් පොරොත්තු පෝලිම අඩු කිරීමේ පියවරක් 1:00:37 - පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනාධිපතිගෙන් විසඳුමක් 😍❤️🎉
@WorldlyBuzz
@WorldlyBuzz 21 сағат бұрын
උබ මේක හැමදාම දැම්ම කියල උබට පොඩ්කාස්ට් එකට එන්න කියන්නේ නෑ බන්. එකට යන්න මන්ජූගේ ප්ලෑන් එකට වැඩ කරන්න ඔනේ. උබට වෙන වැඩක් නැත්නම් අහිශෙකට මේක් අප් දාපන්
@maduka_pathum2727
@maduka_pathum2727 20 сағат бұрын
@WorldlyBuzz අපි කරන්නේ අපිට ඕනේ වැඩනේ මචං 😌 කාගෙවත් ඔප්ෂන් අදාල නෑ ඉතින්. මට පොඩ්කාස්ට් එන්න උවමනාවක් නෑ තාම. ආපු දවසට නෑවිත් ඉන්නෙත් නෑ. 😌
@anjaliwejasingha1315
@anjaliwejasingha1315 19 сағат бұрын
❤❤🎉
@isurusajith499
@isurusajith499 18 сағат бұрын
Poddak explain karnawada kauru hari salli walatai nikanui ekama hospital eke surgeries karanna gattama kohomda polima aduwenne kiyala😊
@viduminigamage6414
@viduminigamage6414 16 сағат бұрын
Thnks😁😁😁
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 23 сағат бұрын
හසා ඉන්නවානම් 😂😂😂😂😂 තමා ❤හැමටම
@fixityaon9774
@fixityaon9774 17 сағат бұрын
☝️
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලිටුම් ගැහුව්මා මහින්ද මහතා යයි කියලා හිතනවද ???😂😂🤦🤦 එයාලට ලියුම් නිකන් කඩාදාස කොල විතරයි.🥲😂.........ලියුම ගැහුවම ඒකේ වෑරද්දක් අල්ලන් මානව හිමිකම් යනවා..😂 ඒකේ අනුකම්පා කාඩ් එක ගහන්න පාවිවිචි කරනවා...😂....ජනතා විරෝදයකින් ම තමා යවන්න වෙන්නෙ.🥲..නීතියට මහින්ද මහත්ත්‍යාලා අවනත නැ😂..එයාලා උතුම් රජවරුනෙ😊 sl vlog ඔච්චර ක්න්ස්පිරසි කියනවා ඒක තේරෙන් නැනෙ..නලින්දට තඩි බානවා.😂...නලින්ද ගෙදර ඉන්නව😃 වගේ.හරි අපූරුයි 😂
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලාමක ලෝකේ 😂ලියුම් ගැහුවම මහින්ද මහත්ත්‍යා යයි..🤣😱 ?? .හපොයි sl vlog 😂නලින්ද ට ගහන්න ඕන වුනාම ඕන දෙයක් ලාමක කරගන්නවා....🤩😂
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 20 сағат бұрын
එදා හසා ගොවියෝ ගැන කිවුව කථාව ලාල්කාන්ත සහෝදරයා ත් කිවුවා මට හිතෙන්නේ ඒ සහෝදරයාත් sl Vlogs බලනවා
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 23 сағат бұрын
ඔය ලියුම කවදාවත් නලින්ද දනහිස්ස ඇතුළු රජය ලියන්නෙත් නෑ යවන්නෙත් නෑ.. හේතු අපි කියන්න ඕනේ නෑනේ ඔයාලා දන්නවනේ දායක සභාවත් දැනුමත් කරන්න හොඳේ😅 ඔය නලින්ද දන හිස්තල කරන වැඩෙන් වෙන්නේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු රාජපක්ෂලට අනුකම්පාව ලබාදීලා ඒගොල්ලන් හැංගිලා හිටිය තැන්වලින් එළියට අරගෙන බලයක් ලබා දෙනවා කියන එක තමයි පැහැදිලිවම අද ඒක වෙලා තියෙනවා මහින්දට විරුද්ධව හිටපු මිනිස්සු රාජපක්ෂ පරම්පරාවට විරුද්ධව හිටපු මිනිස්සු අද මේ ආණ්ඩුවේ ක්‍රියාව හෙලා දකිනවා කරන දේට නෙමෙයි කරන ක්‍රමයට විරුද්ධව
@krishperera5050
@krishperera5050 22 сағат бұрын
පච හලන්නේ නැතුව ඉන්න වා හලෝ රටේ බහු තරයක් චන්දේ දුන්නේ ඔවා කරන්න මීසක් හුරතල් කරන්න නෙවෙයි. අනීත් ජනධ් පතී වරුන් ට යන්න පුළුවන් නම් ඇයි මෙයා වීතරක අලී පු....... ද? ඒ චන්දේ දීපු බහු තරේ ට වඩා දැන් ජනතා ව එක හෙලා කීයනවා යන්න කියලා. රාජපක්ෂ කටු කන උන් තමයි ඔය බයීලා ගහන්නේ.
@HJSKumara
@HJSKumara 5 сағат бұрын
උබල අනුකම්පා කරාට අපිනම් නෑ.
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලිටුම් ගැහුව්මා මහින්ද මහතා යයි කියලා හිතනවද ???😂😂🤦🤦 එයාලට ලියුම් නිකන් කඩාදාස කොල විතරයි.🥲😂.........ලියුම ගැහුවම ඒකේ වෑරද්දක් අල්ලන් මානව හිමිකම් යනවා..😂 ඒකේ අනුකම්පා කාඩ් එක ගහන්න පාවිවිචි කරනවා...😂....ජනතා විරෝදයකින් ම තමා යවන්න වෙන්නෙ.🥲..නීතියට මහින්ද මහත්ත්‍යාලා අවනත නැ😂..එයාලා උතුම් රජවරුනෙ😊 sl vlog ඔච්චර ක්න්ස්පිරසි කියනවා ඒක තේරෙන් නැනෙ..නලින්දට තඩි බානවා.😂...නලින්ද ගෙදර ඉන්නව😃 වගේ.හරි අපූරුයි 😂
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලාමක ලෝකේ 😂ලියුම් ගැහුවම මහින්ද මහත්ත්‍යා යයි..🤣😱 ?? .හපොයි sl vlog 😂නලින්ද ට ගහන්න ඕන වුනාම ඕන දෙයක් ලාමක කරගන්නවා....🤩😂
@tharurajapaksha5196
@tharurajapaksha5196 18 сағат бұрын
හැමදාම කමෙන්ට් නොකලාට මේකනම් මිස් කරන්නේනම් නෑ...ආතල් 😂
@chamweer7866
@chamweer7866 14 сағат бұрын
I like the way Hasa adjusted the spectacles 😅
@sachitradw
@sachitradw 23 сағат бұрын
නලින්ද කියන්නේ modern day උද්ධච්ච කුක්කුච්ච 😂😂
@banuyethmin6246
@banuyethmin6246 18 сағат бұрын
Uddachcha kukkuchcha kiyn eke therum dnnwd ub😂
@sachitradw
@sachitradw 18 сағат бұрын
@banuyethmin6246 දන්නවා ඇයි? ආ සොරි, මාලිමා ත්‍රිපිටකයේ තියෙන තේරුම නම් දන්නෑ... 😄😄
@viduminigamage6414
@viduminigamage6414 16 сағат бұрын
​@@sachitradwඋද්ධච්ච කුක්කුච්ච කියන්නෙ සැකය කියන එක බං🤦‍♀️🤦‍♀️
@sachitradw
@sachitradw 16 сағат бұрын
@@viduminigamage6414 ඉතින් මම උඹෙන් ඇහුවද? 😄😄
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 5 сағат бұрын
@@sachitradw බයියෙක් නේද? 😀😀 පච වෙන්න එපා බං ඔහොම
@sureshvitharana5710
@sureshvitharana5710 Күн бұрын
අභිගෙ අද ලස්සන හසා ❤️
@rohanamahagamaralalge2906
@rohanamahagamaralalge2906 20 сағат бұрын
අභී අද ලස්සනයි....
@akilagayashan4519
@akilagayashan4519 Күн бұрын
කව්රුහරි නලින්දට කියලා දෙන්ඩ රටවල් පාලනය කරන්නෙ සදාචාරයෙන් නෙවෙයි නීතියෙන් කියලා.නීත්‍යනුකූලව හම්බෙලා තියෙන ගෙදරකින් මොකටද එක එකා කියනවට ඒවා දාලා යන්නෙ
@Dsuranjan
@Dsuranjan 23 сағат бұрын
E nithi wenas wenna on nathda
@lanichithrangani3289
@lanichithrangani3289 23 сағат бұрын
palamuwa Sadacharaya ita passe Nithiya
@akilagayashan4519
@akilagayashan4519 22 сағат бұрын
​@@Dsuranjanමොන නීතියද
@akilagayashan4519
@akilagayashan4519 22 сағат бұрын
​@@lanichithrangani3289 සදාචාරය කියන්නෙ කියන්නෙ පුද්ගලික දෙයක්.ඔයාගෙ සදාචාරයයි මගේ සදාචාරයයි වෙනස් වෙන්ඩ පුලුවන්.ඒ හින්දා සදාචාරෙන් රටවල් පාලනය කරන්ඩ බෑ
@ramindujayasinghe6
@ramindujayasinghe6 22 сағат бұрын
Attitude නැතුව රටකට ඉස්සරහට යන්න පුළුවන් ද?
@AmilaDGamage
@AmilaDGamage 8 сағат бұрын
50:00 Body Cam ekak use karanna barida oya wagey sensitive case waladi? Ehema wuna num, Navy eken kiyana katawata proof tiyenawa ney.
@shanepereraedu
@shanepereraedu 20 сағат бұрын
57:30 Overtime ඉදල surgery කරද්දි වැඩිපුර ගෙවනව නම් රෝහලේ ඊළඟට යන conversation එක තමා "මගේ අර surgery එක shift time එකෙන් පස්සෙ දාන්න හොදේ" ~ Dr. අනුර වැරදි මිනිස්සුන්ට වැරදි කතාව කියල තියෙන්නෙ 😂
@IndikaWIJEWARDANADanthasingha
@IndikaWIJEWARDANADanthasingha 16 сағат бұрын
වෙෙද්‍යවරයින්ට අනෙක් වෙලාවට OT ගෙවන ගමන් දිවා ආහාර විවේකයට පැය දෙකක් සදහා OT ලබාදීමට ද හිටපු ලේකම්වරයකු කටයුතු කර ඇත. වෙෙද්‍යවරයින් එම පැය දෙකටද OT ලබාගනී.....
@navaratne
@navaratne 21 сағат бұрын
මහින්දගේ බිල්ඩින් එක අරගෙන "ශ්‍රී ලංකා corruption museum" කියලා මියුසියම් එකක් හැදුවනම් හරි. ගොඩක් ගොඩක් දේවල් තියනවානේ ප්‍රදර්ශනය කරන්න
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 19 сағат бұрын
🙊😀😀🖐️
@fixityaon9774
@fixityaon9774 17 сағат бұрын
39:50 අමිමට කියපං තාත්ත තේ එක බිවිව කියල🤣 (Very creative approach🤪)
@madhawa119
@madhawa119 23 сағат бұрын
Dear Bruno, Expolanka is a company that does exports and imports. They are the leading Freight Forwarder in LK. That's all that I wanted to say here. You need to correct it. I'm a professional in Air Cargo.
@gayannadeera1
@gayannadeera1 20 сағат бұрын
7:27 Krrish Tower එකේ ඇත්තම නම the Ritz Carlton. චීනේ Shougang Construction බාගෙට හදලා ගියා. Carlton කියන නම කාගේද කියලා දන්නවා නේ ඉතින්.. 😁😂.
@wwide0
@wwide0 22 сағат бұрын
53:25 please HASA can u go to the Cabinet Decision day to ask questions to Nalinda Pls we need u
@chandanikarunamuni897
@chandanikarunamuni897 19 сағат бұрын
නලින්ද දන්නෙනෑ සදාචාරය මොකක්ද නීතිය මොකක්ද කියල. කුලියට දීපු ගෙයකින් යන්නත් නීතිමය ලියුමක් දීල තිබුනොත් ඒක නාවත බාරදෙන්න ඕන. ඒ වගේම තමයි ඔයකියන් නීතොයක් මෙයාලත් කරන්නෙනෑ. මොකක් හරි ඇදල දෙනව සතිය දුවන්න මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන්න.
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලාමක ලෝකේ 😂ලියුම් ගැහුවම මහින්ද මහත්ත්‍යා යයි..🤣😱 ?? .හපොයි sl vlog 😂නලින්ද ට ගහන්න ඕන වුනාම ඕන දෙයක් ලාමක කරගන්නවා....🤩😂
@Pathumvidanage
@Pathumvidanage 9 сағат бұрын
දැන් තමා ආයෙම එක දිගට අහන්න යන්නෙ..කාලයක් හෙන බිසී වෙලා හිටියෙ 😪
@HYB_RID_
@HYB_RID_ Күн бұрын
මෝඩ අභිමානය බලන්නම් ඔන්නෑ slvlog ඹැලුවම ඇති 😂
@Game_space777
@Game_space777 Күн бұрын
ඇත්ත 😅❤
@ramindujayasinghe6
@ramindujayasinghe6 22 сағат бұрын
ඇයි DD කියන්නේ එහෙම එකක් නේ
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලිටුම් ගැහුව්මා මහින්ද මහතා යයි කියලා හිතනවද ???😂😂🤦🤦 එයාලට ලියුම් නිකන් කඩාදාස කොල විතරයි.🥲😂.........ලියුම ගැහුවම ඒකේ වෑරද්දක් අල්ලන් මානව හිමිකම් යනවා..😂 ඒකේ අනුකම්පා කාඩ් එක ගහන්න පාවිවිචි කරනවා...😂....ජනතා විරෝදයකින් ම තමා යවන්න වෙන්නෙ.🥲..නීතියට මහින්ද මහත්ත්‍යාලා අවනත නැ😂..එයාලා උතුම් රජවරුනෙ😊 sl vlog ඔච්චර ක්න්ස්පිරසි කියනවා ඒක තේරෙන් නැනෙ..නලින්දට තඩි බානවා.😂...නලින්ද ගෙදර ඉන්නව😃 වගේ.හරි අපූරුයි 😂
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලාමක ලෝකේ 😂ලියුම් ගැහුවම මහින්ද මහත්ත්‍යා යයි..🤣😱 ?? .හපොයි sl vlog 😂නලින්ද ට ගහන්න ඕන වුනාම ඕන දෙයක් ලාමක කරගන්නවා....🤩😂
@avalosavs9329
@avalosavs9329 20 сағат бұрын
දැන් විපක්ශේ උන්ට ඉස්සර වගේ ගේමක් නෑ..මේ වගේ ප්‍රෝගැම් දෙකක් විතර බැලුවා..වචන ටිකක් අල්ල ගත්තා පහුවෙනිදාට මිඩියා ටිකක් ගෙන්නලා උන් හොයා ගත්ත දේවල් වගේ වොයිස් කට් දුන්නා..😂😂
@asangaweerakoon9679
@asangaweerakoon9679 17 сағат бұрын
Hi Bruno.. The issue is the red channel or green channel being selected by a automated system, not by a person unless for a specific reason. That is the main issue. Without having any clue the computer randomly selecting red or green channel for the shipments. The released so called containers were from reputed companies selected as red by this stupid method. No harm on releasing them.
@mariodilano
@mariodilano 22 сағат бұрын
මහින්දට ගෙදරින් යන්න රජයෙන් ලියමනක් නොදි ඉන්න හෙතුව තමා. මේ ටිකට මෙ ප්‍රශ්නය උස්සගෙන යන්න තමා මෙ රජයත් බලාපොරොත්තුව
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 23 сағат бұрын
නාමල්ට තියෙන්නේ කියන්න ඔච්චරයි, දේශපාලන පලි ගැනීම් , යුද්ධය කෙරුව කියන්නෙ මගින්ද නෙවෙයි යුද්ධය කෙරුවෙ සරත් ෆොන්සේකා, සහ සොල්දාදුවන් . විතරයි .
@Sd9H
@Sd9H 21 сағат бұрын
👌👌👍👌👌🌷
@lalkularathnamahathanthila7009
@lalkularathnamahathanthila7009 14 сағат бұрын
නොදන්න මල ඉලව්වල් නොකිය ඉන්න වද. එහෙම නම් අවුරුදු යුද්ධය කෙරුවෙත් ඔය හමුදාවම තමයි. මෙතන තිබුනෙ සේනාධිනායක හැටියට තීන්දු ගැනීම හා පහසුකම් සැපයීම. ඒ හැමදේම කරපු නිසාම තමයි යුද්ධය දිනුවේ. ජේ ආර් ගෙ ඉදලම යුද්ධය කලානෙ. අනික ඔය තර්කය අනුව සීගිරිය හැදුවෙ කාශ්‍යප නෙවෙයි බාස් උන්නැහෙල කියයි.
@mahisharose
@mahisharose 11 сағат бұрын
@@lalkularathnamahathanthila7009 සේනාධිනායකට තීන්දු ගන්නත් සෙන්පතියා කොන්ද පන තියෙන බෙල්ල තියලා පන වනුත් දෙන්න පුලුපන් වෙන්න එකෙක් ඕනා. ඔය සේනාධිනායක යුද්දෙ අන්තිම කාලේ මාස තුනක් විතර තියෙද්දි සටන් විරමෙයක් දුන්නා ජාත්‍යන්තර බලපෑම් වලට බයේ... ඔබතුමා දන්නෙ නැද්ද ඒ ගැන.... ඒකෙන් කිලෙමෙීටර 5ක් පස්සට යන්න වුනා හමුදාව මැරැනා.... අන්තිමට මේක ඉවර කරන්න නොදුන්නොත් මම මුලු හමුදාවම ගෙනල්ලා කොළඹ වට කරනවා කියලා කියලු එකට බය වෙලා තිමයි මහින්ද යුද්දෙ කරන්න ඉඩ දුන්නෙ
@randula1958
@randula1958 19 сағат бұрын
impractical jokers එකේ prostate test එක තමා සෝක් 🤌
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලිටුම් ගැහුව්මා මහින්ද මහතා යයි කියලා හිතනවද ???😂😂🤦🤦 එයාලට ලියුම් නිකන් කඩාදාස කොල විතරයි.🥲😂.........ලියුම ගැහුවම ඒකේ වෑරද්දක් අල්ලන් මානව හිමිකම් යනවා..😂 ඒකේ අනුකම්පා කාඩ් එක ගහන්න පාවිවිචි කරනවා...😂....ජනතා විරෝදයකින් ම තමා යවන්න වෙන්නෙ.🥲..නීතියට මහින්ද මහත්ත්‍යාලා අවනත නැ😂..එයාලා උතුම් රජවරුනෙ😊 sl vlog ඔච්චර ක්න්ස්පිරසි කියනවා ඒක තේරෙන් නැනෙ..නලින්දට තඩි බානවා.😂...නලින්ද ගෙදර ඉන්නව😃 වගේ.හරි අපූරුයි 😂
@christydaniel2629
@christydaniel2629 21 сағат бұрын
Anura Disanayake's son Kasun Disanayake's wife worked at Mihin Air .
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 22 сағат бұрын
Npp හිරෝ වෙනවද සීරෝ වෙනවද කියලා බලාගන්න පුළුවන් මේ නඩුවෙන්
@miyurudilshan4817
@miyurudilshan4817 21 сағат бұрын
උබලනේද නලින්දව උඩ දැම්මේ රෙපියුටඩ් මිනිහෙක් කියලා 😂
@Sd9H
@Sd9H 21 сағат бұрын
ඇයි උබල වගේ අපේ ඈවො කියල වැරැද්දත් හරියි කියන්නද ඕනා..🙃🥺
@shanepereraedu
@shanepereraedu 21 сағат бұрын
Reputed මිනිස්සුන්ට තමන්ගෙ reputation එක නැති වෙන්න බැරිද බං ඉතින්? 😂
@miyurudilshan4817
@miyurudilshan4817 21 сағат бұрын
@@Sd9H එහෙම වෙන්න ඕන නෑ. පුද්ගලයින්ට චරිත සහතික දෙන්න ඉක්මන් වෙන්න එපා කියනපඑක තමයි අදහස් කරේ
@kalumsenevirathne345
@kalumsenevirathne345 19 сағат бұрын
😂👍
@Sd9H
@Sd9H 14 сағат бұрын
@@miyurudilshan4817 හොද දෙයක් කරද්දි හොදයි කිවුව .වැරදි දේ කරද්දි වැරදියි කිවුවා. එච්චරයි.
@gayan_udugama
@gayan_udugama 18 сағат бұрын
මහින්ද මාතියා ගෙදරින් යන කේස් එක නිකන් අනුරයි සජියගෙයි විවාදෙ වගේ😂😂. දෙපැත්තේම ටෝක් විතරයි
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලාමක ලෝකේ 😂ලියුම් ගැහුවම මහින්ද මහත්ත්‍යා යයි..🤣😱 ?? .හපොයි sl vlog 😂නලින්ද ට ගහන්න ඕන වුනාම ඕන දෙයක් ලාමක කරගන්නවා....🤩😂
@thirumaranpunithathayapara5527
@thirumaranpunithathayapara5527 21 сағат бұрын
SL MEDICAL DOCTORS ARE THE ONLY PROFESSIONALS IN SL getting OT without work 40 hours a week.
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 23 сағат бұрын
මයිනාට කොහාද සදචාරයක් දෙයියන්ෙග් නාමෙට දිපියව් ලිව්මක් 😂😂😂😂
@nimalidesilva8658
@nimalidesilva8658 23 сағат бұрын
අන්න ආන්ඩුව නරියෙක් නාවලා අර්චුනා අත්අඩංගුවට අරන් දැං ඕක හූ කියන්න ගන්නවා අයේ ලොවෙත් නැති වෙන්න
@shanepereraedu
@shanepereraedu 21 сағат бұрын
ආණ්ඩුවෙන් නෙමෙයිනෙ පොලිස්සියෙන් ගත්තෙ 😂 ඌ ඉන්න වීඩියෝ බලන්නත් එපා ඌගෙ නමක්වත් කොහෙවත් සදහන් කරල ඌට අවධානෙ දෙන්නත් එපා
@lupo_777
@lupo_777 20 сағат бұрын
සතස නම් ඔය අලුත් ඔස්තාර් කරන විදිහට වැඩි කාලයක් නෑ ආපහු පාඩු ලබනවා. අභ්‍යන්තර ආරංචි එන විදිහට සතොස ලාබ ලබන්න ඕන් නෑ මහජන සේවයක් කියන අදහස තමයි විශන් එක. අතිකාල දීමනා 3න් ගුනයකින් පමන වැඩි වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙකට වඩා. ගොඩක් ශාකා පාඩු පිට දුවන්න පටන් අරන්.
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 3 сағат бұрын
ලංකාවේ ඉන්න බුද්ධිමත්ම ‍set එක කරනවිහිළුත් එක්ක ඔය විදිහට කොණ්ඩේ කපන එවුන්ට හිනා වෙනවා
@viduminigamage6414
@viduminigamage6414 16 сағат бұрын
41:31 2008di ned??
@gayannadeera1
@gayannadeera1 20 сағат бұрын
23:00 විජේරාමේ දවස් 7 ක්‌ පිරිතක් තියලා. කළු සල්ලි මලු පන්නවා, gold මලු පන්නනවා , කියන්නේ බොරුවක් ලු 😁. බැරිවෙලාවත් පිරිත් ඉවරවෙලා දවස් දෙක තුනකින් මයිනා ගියොත් ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්.
@spacecave5043
@spacecave5043 21 сағат бұрын
අර්චුනා න්මැති කක්කිගොඩ අතඩංගුවට අරං😂😂 කනක් ඇහිල ඉන්න වෙනඑකක් න්ෂ්ස්😂😂
@shanepereraedu
@shanepereraedu 21 сағат бұрын
ඌට අවධානෙ දෙන්න එපා බං. මම ඒ නිව්ස් thumbnail දැකල click කරේ වත් නෑ. අපි එක එකා ඒවා බලන්න බලන්න උඩට එනව. ඌට ඕනෙත් ඒකමයි. කොටිම්ම ඕකට ඇප ලැබෙනවටවත් ඌ පෞද්ගලිකව කැමති නෑ සති දෙකක් මාසයක් ඉදල වීරයා වෙලා එලියට එන්න ඌට ඕනෙ මං දෙමල නිසා මට ආණ්ඩුවෙන් කරදර කිය කිය.
@susilagh907
@susilagh907 17 сағат бұрын
සදාචාරය උරගා බලන්න නෙවෙයි ආණ්ඩුවක් පත්කර ගත්තේ සහ පත්වුනේ.
@isurusajith499
@isurusajith499 18 сағат бұрын
Ehema kohomda bn surgeries karanne.. dawasata peya 24i tynne . Ehema salli deela kraganna minissunge surgeries karoth salli nathi minissunge surgery karanne koi welawatada. Ekama tena salli walatai nikanui dekatama karanna bh.
@jagathsamarawickrama1009
@jagathsamarawickrama1009 11 сағат бұрын
Bruno කියපුඑක හරි. වැඩේට ගැලපෙන අය දැම්මෙ නැත්තං මොන වැඩක් උනත් චොර වෙනවා..DD එකටත් චුට්ටක් විතර අදාලයිත් වගේ…හතරදෙනාගෙ contribution වෙන වෙනම හිතල බැලුවම තමයි ඒක පේන්නෙ…😊
@OneshaBeats
@OneshaBeats 23 сағат бұрын
Bruno, Expo එකේ shares එහෙම තියෙනවද ? 🤔
@SankaSpa
@SankaSpa 14 сағат бұрын
Hamadama Bruno koheda yanne anthima tike
@prasanrajasinghe1147
@prasanrajasinghe1147 16 сағат бұрын
Mune abul keregene hodanne hadenne amaruwa amooo brunoooo
@Himansa.Nimsara
@Himansa.Nimsara 20 сағат бұрын
hospital වල තදබදය අඩු කරන්න gov ඒවගේ payment method එක දාලා පස්සෙ අපිට වෙයිද දන් නෑ පෞද්ගලික ඉස්පිරිතාල ගොයියොත් රකින්න
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලිටුම් ගැහුව්මා මහින්ද මහතා යයි කියලා හිතනවද ???😂😂🤦🤦 එයාලට ලියුම් නිකන් කඩාදාස කොල විතරයි.🥲😂.........ලියුම ගැහුවම ඒකේ වෑරද්දක් අල්ලන් මානව හිමිකම් යනවා..😂 ඒකේ අනුකම්පා කාඩ් එක ගහන්න පාවිවිචි කරනවා...😂....ජනතා විරෝදයකින් ම තමා යවන්න වෙන්නෙ.🥲..නීතියට මහින්ද මහත්ත්‍යාලා අවනත නැ😂..එයාලා උතුම් රජවරුනෙ😊 sl vlog ඔච්චර ක්න්ස්පිරසි කියනවා ඒක තේරෙන් නැනෙ..නලින්දට තඩි බානවා.😂...නලින්ද ගෙදර ඉන්නව😃 වගේ.හරි අපූරුයි 😂
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Күн бұрын
අනේ අද කලින්ම ❤ අභිශේකා හරි ලස්සනයි 🌹
@charuchamath613
@charuchamath613 4 сағат бұрын
උතුරු මැද පළාතේ පේපර් පිට කරපු මිනිහට ජීවිතාන්තය දක්වා සිර දඬුවම දෙන්න කියන්න.ළමයි එදා ඉඳන් මේ වෙනකම්ම නිකම් ගෙවල්වල.හරිම අසාධාරණයක්2024 o/L ළමයින්ට උනේ.ළමයින්ගෙ වටිනා කාලය නිකරුනේ නාස්ති වෙනවා.
@R_am_sh
@R_am_sh 22 сағат бұрын
නාමල්ගේ නඩුවේ තීන්දුව අනුව තමා මාළිමාවේ ආණ්ඩුවේ අනාගතය තීරණය වෙන්නේ මේ නඩුව විසි උනොත් උබලා dd කරන එක නවත්තලා ssp ශානි , DIG වගේ tv සීරිස් කරන් ඉන්න එක හොදයි මේ ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරයිද කියලා බලන්න පුළුවන් ලිට්මස් පරික්ශාව මේ නඩුවේ තීන්දුව එන දවස නාමල් නිදොස් කොට නිදහස් උනොත් 2029 ජනාධිපති නාමල් එහෙම උනොත් උබලා ඔක්කොගෙම චැනල් (sl vlog,bharatha ,asian mirror ) unsubscribe කරලා පොලිටිකල් කන්ටෙන්ට් බලන එක නවත්තලා දානවා
@WorldlyBuzz
@WorldlyBuzz 21 сағат бұрын
ගොන් බෲනෝ උබ වචන පටලවන්න එපා. රේගුව පරික්ශ කිරිම් වැඩි උනාම ගානක් කැපෙනවා කියන්නේ බන් පගව ගන්නවා කියන එකනේ. එත් දැන් වෙලා තියෙන්නේ, රජයේ ආදායම වැඩි වෙලා තියෙනවා. උබට fund කරන්නෙත් හොර බඩු සෙට් එකද?
@Sd9H
@Sd9H 21 сағат бұрын
උබ ඒ ගැන හොදට දන්නව වගේ නේද...? උබ සෑහෙන්න දුරට ඒ ඩීල් කරල තියෙනව වගේ....🥵🥵🥵🥵🤮🥵🤮🤮🤮🤮 බෲනෝ නෙවෙයි ගොනා. උබ තමයි ගොනා.
@krishanduminda
@krishanduminda 16 сағат бұрын
​@@Sd9H well said 😅
@WorldlyBuzz
@WorldlyBuzz 14 сағат бұрын
@@krishandumindaඋබට ඉතින් බ්‍රොනො ගෙන් තොර ලෝකයක් නෑනෙ😂😂😂..ඔඩොක්කු කුක්කා
@WorldlyBuzz
@WorldlyBuzz 14 сағат бұрын
@@Sd9Hගොනා කව්ද තෙරෙනවා කියපු කතවෙන්. දෙරනට ආව නැව් එජෙන්ට් ල කියනවා පරික්ශ කිරිමට තෝර ගන්නෙ සිස්ටම් එකෙන් කියල. රේගුව කියනවා පරික්ශ කරපු එවගෙන් 60% කට දඩ ගැහුව කියල .මෙලෝ දෙයක් නොදැන මයික් ඉස්සරහ කියොන. උන් ගොන්නු නෙමේද? තමන් හරි කියන්න ඔනෙ බොරුවක් කියෝනවනෙ..උබත් උන්ගෙන් පඩි ගන්න එකෙක් වගෙ
@sameeramanoj5733
@sameeramanoj5733 21 сағат бұрын
අනුර කරන්නම ඕන දෙයක් තමයි ජනාධිපති විශේෂ කාර්ය බලකා unit එකක් හදල සියලුම container එහිදී පරීක්ෂාවට ලක් කරන එක scanner දාල. මේක කරන්න ඕන රේගු පරීක්ෂාවෙන් පස්සේ වරායට පිටින්, එතකොට රේගුවට කියන්න බෑ එයාලගේ වැඩ වලට බාධා කරා කියල. මේක වෙන්න ඕන රට අභ්‍යන්තරේ ආරක්ෂක අංශ විසින් රටේ ආරක්ෂාව උදෙසා කෙරෙන පරීෂණයක් විදියට. මේ unit එක කෙලින්ම ජනපති යටතේ තියාගන්න ඕන. රට පුරාම කුඩු හරි වෙන මොනා හරි බෙදා හැරලා ඊට පස්සේ අස්සවල් මුල්ලවල් වල මේවා හොයා හොයා කාලේ කනවට වඩා ලේසි මෙතැනින්ම නවත්තගන්න එක.අධි ආරක්ෂක කලාපයක් කරලා සන්නද්ධ සෙබළු 250ක් එක්ක scanner 4ක් සහ police බල්ලෝ දැම්මනම් ප්‍රස්නේ ඉවරයි. එතකොට බලාගන්න පුළුවන් ඇත්තටම scanner වලට නිවාඩුවක් ඕනදත් කියල
@shanepereraedu
@shanepereraedu 21 сағат бұрын
ඇත්ත. STF දාල චෙක් කරල ඊටපස්සෙ ආයෙ ඒ container ටික යුධ හමුදාව හරහා චෙක් කරන්න ඕනෙ. ඊටපස්සෙ Navy එක, ඊටපස්සෙ Air force එක. ඊටපස්සෙ පොලිස්සිය, ආයෙ ජනාධිපතිට විශේෂෙන් පෞද්ගලිකව විශ්වාස කරන්න පුලුවන් වෙනම team එකක් හදල ඒගොල්ලො ලව්වත් චෙක් කරන්න ඕනෙ. මම නම් කියන්නෙ ඔය ගේන බඩු ඔක්කොම නිකන් දොර ඇරල පොඩ්ඩක් බලල බෑ. එන ඒව ඔක්කොම බාල ආයෙ ලෝඩ් කරන්න ඕනෙ මේ යන checking හැම එකක් ගානෙම Delivery time එකට බම්බු ගහගන්න කියල. අනික Army Navy Airforce වල check කරපු වාර්තා වෙන වෙනම audit කරන්න ඕනෙ. හැම එකම check උනාට පස්සෙ container එකට release එක දෙන්න ඕනෙ. එතකොට රේගුවේ හොර අල්ලත හැකි හ්ම්ම්.. 🙌😌
@kasunvihanga368
@kasunvihanga368 20 сағат бұрын
@@shanepereraedu අනේ බන්. රේගුවේ මොනා තව හොර අල්ලන්නද? රේගුව කියන්නේ හොර ගුහාවක් කියන එක රටම දන්නවා. නැත්නම් රට පුරා මෙච්චර කුඩු තියෙයිද? මේ මේ මනුස්සය කියල තියෙන්නේ රේගුවට ඕන බම්බුවක් කරගන්න කියල හමුදාව දාල check කරන්න කියල. එකේ නම් වරදක් නෑ. දැනටමත් container දාස් ගානක් රේගුවේ ප්‍රමාදය නිසා වරායේ හිර වෙලා කෝ ඒවාට delivery time ගැන කතා කරන අය.
@WorldlyBuzz
@WorldlyBuzz 14 сағат бұрын
@@kasunvihanga368ලෝකෙ කුඩු නැති රටක් කියපන්කෝ? ගල්ල මාතර පැත්තෙ කුඩු ගෙන්නල මාට්ටු උන මාලු බෝට්ටු කාරයො වැඩ කරන්නෙත් රේගුව හරහාද?
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q 23 сағат бұрын
රාජපක්ෂ පවුලේ මුදල් ගනුදෙනු, දේපල සේරම මැණික් මල්ල වගේ, එයාලවත් නොදැන අහම්බෙන් හම්බවුණ දේවල්😂
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 16 сағат бұрын
තැන්කියු .. ආයුබෝවන්ජයවේවා ..
@manomahindasiri1174
@manomahindasiri1174 18 сағат бұрын
Broono, you missed Richard De Soysa, Pramakeerthi De Alwis
@sampath-kuruppu
@sampath-kuruppu 19 сағат бұрын
උඬුවරගෙදර එන්නේ නැද්ද දැන්??? 👀
@aselalokue9608
@aselalokue9608 4 сағат бұрын
නාමල්ගේ නාඩුව රාජපක්ශ පවුලේ දේශපාලනය අවසනය තිරනය කරනවා 😂😂😂
@nvisionlanka5357
@nvisionlanka5357 4 сағат бұрын
මාලිමා ආණ්ඩුව එලවමුද ???? පස්සෙ එලවමු මුලින් හිතා මතා ම කරන වැරදි හා mistake පෙන්නල දෙමු ඒවට ගන්න action මක්කෙයි බලමු
@TeklaHumali
@TeklaHumali 53 минут бұрын
ඒව ඉතින් හීන තමයි
@2786kenneth
@2786kenneth 23 сағат бұрын
The government have lost it's credibility regarding the harbour issues
@Game_space777
@Game_space777 Күн бұрын
අබි නැන්දෙ❤ අ ලවු යූඌ❤
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Күн бұрын
නැන්ද ? 😡 ඒකි යකෝ තාම චූටි කෙල්ල
@cristiano-j5n8g
@cristiano-j5n8g 23 сағат бұрын
@@anandarajakarunadewanaraya1900 lol
@g.d.tharanga3712
@g.d.tharanga3712 23 сағат бұрын
Sarath Fonseka put his life at risk along with many other officers and brave soldiers, fought hard and won the war. Mahinda comfortably sat in Colombo and took the credit.
@cristiano-j5n8g
@cristiano-j5n8g 23 сағат бұрын
@ tf? wdym this has no connection to here
@DjJ-f3c
@DjJ-f3c 19 сағат бұрын
රෙගුවෙි හිටිය ඩයල් එකක්නම් අර කන්ටෙනර් තුන්සිය ගාන පැනපු හෙතුව හිතාගන්න පුලුවන්😂😂😂
@wasanadsk1368
@wasanadsk1368 23 сағат бұрын
ප්‍රශ්න ගැන නම් ඔයාලා ගේ කතාව වැරදි යි. මොකද මේ මිනිසුන් කතා කරන්නේ ප්‍රශ්න හැදුවේ මේ ආණ්ඩුව වගේනේ. ඒක එහෙම නෙවෙයි කියලා මතක් කරන එක හොඳයි
@charuka_ishan_75_
@charuka_ishan_75_ 3 сағат бұрын
මොනා උනාත් එකා එකා හරි නමල් තමා ඊලග ජනාධිපති කියන් ලයින් එක දැන් ටික් ටික හැදෙනවා හොදේ🙂
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
😂ක්‍රිශ් එකට ඇතුලට ගියාම හිරේ ඉදන් තමා එන්න වෙන්නෙ😂
@thesoulofnature930
@thesoulofnature930 Күн бұрын
If they issue a letter, they will challenge it in court and get more years until a court order. I guess that's why not issuing a letter ..
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 11 сағат бұрын
මයින බබෙක් නෙමේනෙ. ඌ බලං ඉන්නෙ ගෙයින් එලියට ඇදල දානකන් ඒකෙන් බයියන්ගෙ අනුකම්පාව අරගෙන දාල ගියපු උන්ව එකතු කරගන්න. ඒ ගේම් එක දැනටමත් පටන් අරන් තියෙන්නෙ. ලියුම් දීල පන්නන්න අවශ්‍ය නෑ. පොඩි චන්දෙ එනකං ඔහොම ඇදගෙන ගිහිල්ල චන්දෙං පස්සෙ නිත්‍යානුකූලව මිනිහට පොඩි ගෙයක් දීල මන්දිරේ tourust board එකට දෙනව. මන්දිරේ පොඩි tour එකක් media වලට දැම්මට පස්සෙ බයියන්ගෙ දෙකයි පනහෙන් තව කෑල්ලක් වැටෙනව.
@ishanMadhuranga-z2z
@ishanMadhuranga-z2z 6 сағат бұрын
මෙච්චර බලයක් දීලා තවත්.ව්හිලුවක් වෙන්න එපා බන් . චන්දේ දුන්නා කියලා ඔච්චරම කසල ශෝදක වෙන්න එපා බන් 😂😂😂😂
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 5 сағат бұрын
@ishanMadhuranga-z2z උබලත් ආස ඇති නේද මයිනව කනෙන් ඇදල එලියට දානකොට දේශාභිමානී කමෙන්ට් කොටන්න. 😂
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
@@ishanMadhuranga-z2z ලිටුම් ගැහුව්මා මහින්ද යයි කියලා හිතනවද ??? එයාලට ලියුම් නුකන් කඩාදාස කොල විතරයි..........ලියුම ගැහුවම ඒකේ අනුකම්පා කාඩ් එක ගහන්න පාවිවිචි කරනවා.......ජනතා විරෝදයකින් ම තමා යවන්න වෙන්නෙ...නීතියට මහින්ද මහත්ත්‍යාලා අවනත නැ..එයාලා උතුම් රජවරුනෙ
@HzSameera
@HzSameera 8 сағат бұрын
Sathish Aiya handsome wela ❤
@anojranaweera8239
@anojranaweera8239 11 сағат бұрын
ඔය ලියුම දැම්මොත් එකේ අවාසියත් අපිට ඔය ලියුම ආපු ගමන් වෙන්නෙ මහින්ද මුලික අයිතිවාසිකම් නඩුවක් දානව ඉට පස්සෙ ඉතින් හැම නඩු වාරෙටම මම ලෙඩින් කිය කිය ඔය නඩුව අවුරුදු 5ක් 10ක් අදින හැටි මහින්ද ලොක්කට උගන්නන්න දෙයක් නෑනේ. ඔය අතරේ ලොක්ක මැරෙන කන් ඔතන තමයි පුතී. ඔන්න ඔකයි ප්‍රශ්නේ😂
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 21 сағат бұрын
මරු 🔥
@ONEXSC
@ONEXSC 11 сағат бұрын
Liyuma barapathala nisada? 15:01
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 7 сағат бұрын
4:35 ලබ්බේ කතාව කියුවේ අනිත් මහින්ද (2.0) මහත්තයා. ඔයාලම කියනේ මහිංදලා දෙන්නෙක් ඉන්නවා කියලා
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 3 сағат бұрын
ලබ්බෙන්ද ගහන්නේ කියලා ඇහුවම චම්පක තමයි උත්තර දීලා තුබෙන්නෙ
@surindarathnayaka4246
@surindarathnayaka4246 21 сағат бұрын
සජබ එජාප එකතු කරනවනම් සාක්ච්චාවට සජිය සාගල වගෙ මේකප් කරලා යවන්න ඕනෙ. එකෙන්ම ගොඩ 😂
@dammikadammika7216
@dammikadammika7216 3 сағат бұрын
Super
@thegamerslife5951
@thegamerslife5951 17 сағат бұрын
අනුර ගේ පුතාට මිහින් ලංකා එකේ job එක දුන්නාට, අනුර කෘත ගුණ සලකනවා වෙන්න බැරිද?? ගෙදරින් යන්න නොකියන්නේ..
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ලාමක ලෝකේ 😂ලියුම් ගැහුවම මහින්ද මහත්ත්‍යා යයි..🤣😱 ?? .හපොයි sl vlog 😂නලින්ද ට ගහන්න ඕන වුනාම ඕන දෙයක් ලාමක කරගන්නවා....🤩😂
@natureloversiw
@natureloversiw 22 сағат бұрын
මට නම් පේන්නේ අර කට් එක රිලා වගේ එකක් 😂😂😂😂
@samp-z6v
@samp-z6v 20 сағат бұрын
බලය නැතිකොට ජෙප්පොන්ට පුලුවන් අහන්න ලබ්බෙන්ද ගහන්න කියලා 🤣🤣🤣🤣
@mahisharose
@mahisharose 11 сағат бұрын
ලබ්බෙන්ද ගහන්නෙ කියලා ඇහුවෙ මහින්ද ඕයි. JVP එකයි හෙල උරැමයයි තමයි මහවිල්ආරැ කේස් එකේදි එකහෙලමෙ කිව්වේ " ඕතුන්ට ගහමු සර් ගහලා ඉවරයක් කරමු" කියලා ඒ වෙලාවෙ මහින්ද අහලා තියෙන්නේ " ලබ්බෙන්ද ගහන්නෙ " කියලා.... අවි ආයුද යුද ටැංකි නැත් නිසා එහෙම අහලා තියෙන්නේ. ඔය මහින්දයා යුද්ද කරන්න එක්කගෙන ගියේ එහෙම හරකෙක් මරන් යනවා වගේ ඇදගෙන
@HemanthaChandana-fw5jx
@HemanthaChandana-fw5jx 18 сағат бұрын
අර ට්‍රම්ප් .. මිනිහාගෙ මේසෙට documents එනවා අන පනත් එනවා මිනිහා අත්සන් කරනවා...ඒකට අපේ එක්කෙනා මුලින් කයියාරු ගහනවා පස්සෙ නහයෙන් අඬනවා අනෙ මන්දා
@manomahindasiri1174
@manomahindasiri1174 21 сағат бұрын
Abhi, you are so beautiful today
@westsouth
@westsouth 19 сағат бұрын
එතකොට duty time එකෙන් පස්සේ surgery කරන්නේ salli dila එතකොට 50000ක් වත් නැති අය List eke 4k innwa kiyamuko 4 weniya 50000 k dila list eken udta avilla surgery eka kra gnnwa ekthkot anith 3n denta 50000 k wath nathi nisa un 3n dnena merenwa 😂😂 maru Simplify krama List eke pahala innwanm rajayt kiayk hri dila list eke udta enna puluwan 😂😂😂😂
@Rane1557
@Rane1557 12 сағат бұрын
තිවංකයා ටිකක් සතිශ් අන්නත් වගේ 😂
@shashikaniwanthaka
@shashikaniwanthaka 6 сағат бұрын
Passport office එකෙ මලිමාවෙ රෙද්ද පරිස්සම් කරනව. පොලිම් video කරන නිසා ඔක්කොම කට්ටිය 7.30 වෙනඕට බිඩින් එක අතුලට අරන් හන්ගනව. ඉට පස්සෙ army එකෙ කට්ටිය දාගන දින දික් කර කර අපහු එවනව Meka gana katha karanna
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
රනිල් හදපු ප්‍රශ්නෙ.........විසදන්න කල් යනවා
@shashikaniwanthaka
@shashikaniwanthaka 2 сағат бұрын
@slmicro3857 🤣🤣🤣🤣 ow ranilne awa gaman passport eke pata wenas kranna giye 🤣🤣🤣🤣
@westsouth
@westsouth 19 сағат бұрын
16:40 ඔය ලියම් ගහන්න පනතේ බල තල නෑ එකයි ඔය ලියුමක් ඒවන්න කියන්නේ...
@pofansrilanka7345
@pofansrilanka7345 12 сағат бұрын
වරාය container ප්‍රශ්නය: තමුසෙලා දහ අතේ අසූචි වමාරන්න ඉස්සරවෙලා, ඔය අද කියනටිකවත් තේරුම් අරගෙන කතා කරානම්නේද හොඳ? මහපාරවල්වල සමහර මිනිස්සු දෙන ලොකු ටෝල්ක් එකම තමයි ඔහේලත් දෙන්නෙ.
@ishanMadhuranga-z2z
@ishanMadhuranga-z2z 6 сағат бұрын
අනේ ඔයාලට නලින්ද කියපුවා පේන්නේ නෑ 😂😂😂
@dilzkitchen1406
@dilzkitchen1406 21 сағат бұрын
Abhishekata mokada wela thiyenne katha wela marry karata passe 😃
@binodbimsara9397
@binodbimsara9397 19 сағат бұрын
2:48 Amma khomada bn kpnne?😅
@sachinperera317
@sachinperera317 18 сағат бұрын
1:02:51 CEB eka danatath cse eke thiyanawa
@NayankaBandara
@NayankaBandara 5 сағат бұрын
🙏🙏🙏
@JasinthaPerera-c4l
@JasinthaPerera-c4l 15 сағат бұрын
ජාතික භික්ෂු පෙරමුණේ මාඩ්‍ය සාකච්ඡා ව බලන්න .
@wwide0
@wwide0 23 сағат бұрын
What happened to the Aragalaya movement? Who was Hit by the Politicians in the GALLE Face they need a justice for that
@info_bits
@info_bits Күн бұрын
හලෝ තිවංක. කොහොමද 😂😂 සතීශ් තිවංක වෙලා.
@manojmanjula9563
@manojmanjula9563 22 сағат бұрын
❤❤❤❤😅😊😊😊
@kalumsenevirathne345
@kalumsenevirathne345 19 сағат бұрын
පශූ ඩොක්ටර් හානව නෙද පුදුමයි නෙද 😂
@Aerospatial
@Aerospatial 21 сағат бұрын
Oi hasa palayan ko cabinet decision day ekata, gihin oya prashna tika ahapanko, nikan meke kiyawanne
@pbdissa
@pbdissa 16 сағат бұрын
true
@chanakanuwan4063
@chanakanuwan4063 22 сағат бұрын
Kathawa karanakota abita painne nethuwa inna kiyapallako😂
@oshenjayasinghe
@oshenjayasinghe Күн бұрын
අහ්හ් පැටියෝ..
@westsouth
@westsouth 19 сағат бұрын
15:46 ලියුමක් ගහලා යන්න කියන්න පනතේ බල තල තියේද..
@ishanMadhuranga-z2z
@ishanMadhuranga-z2z 6 сағат бұрын
ඒකට තමා මිනිස්සු චන්දේ දීලා බලයක් දුන්නේ 😂😂😂😂😂😂
@indikalakmal4415
@indikalakmal4415 Сағат бұрын
ලංගමයේ නිමල් සිරිපාල තමයි රමල්
@healthylifewithnutritionistJan
@healthylifewithnutritionistJan 5 сағат бұрын
ඩොක්ටර්ස්ලාට අනිවාර්යයෙන් පැය 120 ot labenava.samaharu gedara indalath e ot eka gannava
@sajithnadeera4576
@sajithnadeera4576 9 сағат бұрын
👍👍👍👍👍
ලාමකලෝකේ තිරය පිටුපස රසකතා
1:04:45
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
පණින රිලවුන්ට ඉණිමං
35:07
Bharatha Thennakoon
Рет қаралды 15 М.
මොනවද මේ Dopamine කියන්නේ?
57:43
SLVLOG POD TALKS
Рет қаралды 21 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН