ෆිනෑන්ස් ගොවියෝ

  Рет қаралды 34,663

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 286
@maduka_pathum2727
@maduka_pathum2727 19 сағат бұрын
0:01 - ඇනිවසරි පිරිච්ච දවසක් ❤ 1:27 - අපේ ක්‍රිකට් වාර්ථා 3:26 - මොකට දානවද දන්නේ නැති ක්‍රීඩකයෝ 4:26 - Clean Sri Lanka ගිණුමට වැටෙන නානාප්‍රකාර දේවල් 11:03 - තොරම්බල් බස්වලට සහන කාලයක් 19:03 - පොදු ප්‍රවාහනය ගැන ධනනාත් කියන කථාව 25:24 - බස් සමාගම් තිබීමේ වාසිය 29:08 - හාල් ටෙන්ඩර් අලකලංචිය 36:59 - සහතික මිල එන්න කලින් විකිණෙන වී 40:16 - මහබැංකු අධිපති සෙකන්ඩ් හෑන්ඩ් වෙළෙන්දෝ රකිනවද....?? 45:09 - විදුලි බිල වැඩි වීමක් ගැන ඇමති කියයි 52:02 - හැමෝම බලන් ඉන්න ආචාර්ය පට්‍ටම 52:54 - ලියාපදිංචි නැති ජංගම දුරකථනවලට තහනමක් 1:03:34 - වන් චයිනා තමයි , හැබැයි මෙහෙමයි 1:06:28 - ඇමරිකාව ග්‍රීන්ලන්තය ගන්න හදන්නේ ඇයි....?? 1:09:37 - ප්‍රචාරක වියදම් නොපෙන්නූ අයට නඩු 1:10:31 - පාසල් කාලසීමාවන් නිවැරදි කාල සීමාවට 1:11:28 - චීනයෙන් එන HMPV වෛරසය 1:13:24 - ජනාධිපති ඒකකයේ භාණ්ඩ තොගයක් අතුරුදන් 1:15:37 - රාජ්‍ය සේවකයන්ට ආරංචිය සුභයි 1:17:16 - සෞඛ්‍ය අමාත්‍යාංශයේ OT ගැහිල්ල 1:19:12 - වඩා ඵලදායී රාජ්‍ය සේවයක් උදෙසා 😍❤️🎉
@indikailleperuma
@indikailleperuma 19 сағат бұрын
29:08 - හාල් ටෙන්ඩර් අලකලංචිය .. only this channel address the real failure of this topic.
@buddhiravimal7404
@buddhiravimal7404 7 сағат бұрын
❤❤❤❤
@sanirachathuranga6810
@sanirachathuranga6810 18 сағат бұрын
මම පෙරේදා බස් එකක ඔය අද්දැකීමට මුහුණ දුන්නා බස් එකක් ඇතුලෙ වැඩ ඇරිලා එද්දී. ඇත්තටම නාට්ටියක් කරේ කැමාරා ටිකක් දාගෙන. විනාඩි 30ට වැඩිය රඟ පෑවා. අන්තිමේ කාලෙ නාස්ති උනේ බස් එකේ හිටපු හැට හැත්තෑවකගෙ😢 කැමරා ටික එහෙ මෙහෙ වෙනකම් ඉඳලා කොන්දොස්තර පොලීසීයෙ අය එක්ක වෙනම සාකච්ඡාවක් ගිහින් හිනාවෙවී ඇවිත් ගමන පටන් ගත්තා.
@slmicro3857
@slmicro3857 18 сағат бұрын
😵☹😢😢😢😢😢
@warunakaegalla9949
@warunakaegalla9949 23 сағат бұрын
Best combination in the SLVLOG - HASA BRUNO ABHI THIVANKA ❤️❤️❤️❤️
@nuwancharaka5148
@nuwancharaka5148 20 сағат бұрын
අම්මාපා කියන හරුපයක් අපිට ඇහෙන්ට කියපං නැත්තං උබලට report ගහනවා ඇ 😂
@AIGURU-tt7ff
@AIGURU-tt7ff 17 сағат бұрын
වසන්තය හැමදේම දන්නවා ටෙන්ඩරේ දා ගන්න දන් නෑ 🤣🤣🤣🤣
@slmicro3857
@slmicro3857 17 сағат бұрын
ට්‍රෙන්ඩර් ෆේලියර් වීම තාක්ශනික ගැටලුවක්..ඒක වසන්ත පිට දානවා
@TulanManage
@TulanManage 4 сағат бұрын
​@@slmicro3857 ඉතින් ඇමති තුමා ගේ වගකීමනේ හොයලා බලලා කරන එක 🙂
@AIGURU-tt7ff
@AIGURU-tt7ff 3 сағат бұрын
@@slmicro3857 හාකෝ 🤣🤣තව රෙදි බේසමක් තියෙනවා දෙන්නද, 150හේ තෙලුත් තියෙනවා අඩුවට ලයිට් තියෙනවා ඕනද
@ireshakalankaYT
@ireshakalankaYT 22 сағат бұрын
Hari Tv එකේ බෘනො ඉන්නවා. දැන් බලලා ඉවර උනේ. වැඩේ හොදට තිබුනා 😁😅
@vasthirosa
@vasthirosa 20 сағат бұрын
Kattiya බලන්න පුළුවන්
@amilaudeekshana
@amilaudeekshana 11 сағат бұрын
Congratulations for the loving team SL vlog ❤😊
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Күн бұрын
කාලෙකින් Hasa + Bru ❤⭐
@chamindaranasinghe1047
@chamindaranasinghe1047 Күн бұрын
Hari TV බෲනෝ වැඩසටහන මරු..❤😂
@hiranbadullage2563
@hiranbadullage2563 18 сағат бұрын
"තනියා වට කරයි" classic 😅
@JPals-gt4mp
@JPals-gt4mp Күн бұрын
ODI most runs in 2024 (international) 1. kusal mendis - 742 2. pathum nissanka - 694 3. Charith asalanka - 605
@hemsampathi671
@hemsampathi671 Күн бұрын
ඊයෙ හසා කියපු ශොපින් බෑග් කතාවට මම එකඟ නෑ ,පිට රටවල් වල සල්ලි ගන්නව එහෙම ,එතකොට මිනිස්සු බෑග් එකක් අරන් යන්න පුරුදු වෙනව.
@sudampabasara
@sudampabasara 20 сағат бұрын
ඒ ගාන වැඩි වෙන්න ඕනා රු 5 ක් 10 ක් නම් හසා කියපු එක වෙනවා
@sitharimapalagama1933
@sitharimapalagama1933 19 сағат бұрын
ඒක ඇත්ත අපි ගෙවන්න ඕන සත 5 විතරයි ඒත් මිනිස්සු ඒක දෙන්න කැමති නැහැ ...ගෙදරින් බෑග් එකක් අරන් එනව ගොඩක් අය..👍
@hemsampathi671
@hemsampathi671 19 сағат бұрын
@@sudampabasara එහෙම උනත් ප්ලාස්ටික් පරිභෝජනය ටිකක් හරි අඩු වෙනව,මිනිස්සුන්ට ආකල්පයක් හරි එනව.කාලයක් යද්දී
@viduraabeyratne
@viduraabeyratne 17 сағат бұрын
ඒක ඇත්ත මිනිස්සු පුරුදු වෙනව බෑග් අරන් යන්න තව දෙයක් රු10 දාල $5ක් ආන්ඩුවට ගන්න පුලුවන් පරිසර වැඩ වලට තව දෙයක් බෑග් ගෙවල් වල වැඩි වෙනවටත් මිනිස්සු කැමති නෑ ඒක හින්ද අනිවාර්යයෙන් ශොපින් යනකොට බෑග් අරන් යනව තව දෙයක් දැන් බෑග් හදන අය reusable බෑග් හදන්න දිරිමත් කල යුතුයි
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 17 сағат бұрын
ඔව් ඒක ඇත්ත!!
@manojmanjula9563
@manojmanjula9563 2 сағат бұрын
අවංකවම ආණ්ඩු කරණ අයට බොහෝ වටිනා දේ ගත හැකියි❤❤❤❤😂😅😊😊
@slmicro3857
@slmicro3857 Күн бұрын
බෲනෝ හරි ටීවී එකට ඇවිල්ල්ලා 😁😁😁❤️
@prasannapanampitiya3769
@prasannapanampitiya3769 21 сағат бұрын
අරුණ පත්තරේ බලන් දිගටම news කියවන්න ගියොත් හිරු දෙරණ මට්ටමට වැටෙනවා හොදේ
@dantabujha9635
@dantabujha9635 20 сағат бұрын
Sirawatama
@kiiorigin3544
@kiiorigin3544 Күн бұрын
මම උඹලගේ වැඩසටහන බලන්නෑ. අහනවා. ඒත් අද බැලුවා.. අදනේ දැක්කේ කට්ටියගේ ඇක්ශන් ටික..🤣 අබී ඇඹරෙනවා හසාගේ විහිළු වලට..
@jhonluther-bm3lm
@jhonluther-bm3lm 19 сағат бұрын
Me combination eka maru ❤
@gayannadeera1
@gayannadeera1 21 сағат бұрын
SLVLOG එකේ කියන පම්පෝරිත් දැන් විහිළුවක් වෙනවා ඉස්සරහට යද්දී ඒක නිසා පොඩ්ඩක් හොයල බලල වැරදි මත පැල කරන්න හදන එක නතර කරපල්ලා. බෘනෝ දිවාකාර මීට කලින් වැඩ සටහනක විජිතගේ පලු ඇරිය මනුෂ නානායක්කාර korea එක්ක අත්සන් කරපු ගිවිසුමක් ගැන කියලා එකේ බෲනොලා ඔය ගිවිසුම ගැන හෙන හෙන හොඳ කීව ඈ! ඇමතිට එහෙම වෙන රටක ප්‍රාන්ත එක්ක ගිවිසුම් අත්සන් කරන්න පුලුවන්‍ ය, ඒක බියුරෝ එකට වත් කැබිනට් එකට වත් කියන්න ඕන නැතිය. ඒ ගිවිසුමට අනුව යවන්න පුලුවන් කම තියෙද්දි උද්ගෝෂණය කරපු සෙට් එක යැව්වෙ නැත්තෙ ආණ්ඩුවේ වැරැද්දට ය ගගා කියෙව්වා. උඹල දන්නවද ඒක ගහල තියෙන්නේ මෙන්න මෙහෙම 👇👇 පකිස්තානෙයි කොරියාවයි අතර අත්සන් කරපු ගිවිසුමක මුලයි අගයි තියෙන පකිස්තානෙ කියන එක කපලා ශ්‍රී ලංකාව කියන වචනෙ මාරු කරලා හදලා, හැබැයි ගිවිසුමේ මැද්දෙ පකිස්තානෙ කියල තියෙන ටික කපන්න අමතක වෙලා😁.
@rammyabandara7666
@rammyabandara7666 22 сағат бұрын
Middle class in SL is in hell…
@rangikalakmalee6670
@rangikalakmalee6670 18 сағат бұрын
Well said
@prabhath002
@prabhath002 Күн бұрын
ඊයේ ගැමුණු සමග කල සාකච්චා වෙන් පසුව පොලිසිය විසින් ගහපු ගැසට් එක බලන්න
@rammyabandara7666
@rammyabandara7666 22 сағат бұрын
In the Sultanate of Oman 🇴🇲, yesterday the price of iPhone 16 pro 128 GB is RO 447.600/1000, , same brand same configuration in Sri Lanka 🇱🇰 ( in Kandy) Rs 460000/- can you imagine this? Price difference is about Rs 160,000/-.. roughly… What sort of the country and rulers in SL… පව් ලන්කා මිනිස්සු ... ලොකේ කොහෙවත් නැති ටක්ස්.... පිස්සු තමා... nuts
@DCpancha
@DCpancha Күн бұрын
මම හිතුවා තිවන්කයි අබි බදි කියලා මැචින් කපල් ඒකක් මම අසාවෙනුත් හිටියා 😢😢😢😢
@slmicro3857
@slmicro3857 Күн бұрын
තිවංක වයස අඩුයි නෙ🥲🥲🥲
@unemune6287
@unemune6287 Күн бұрын
කොල්ලා අස්සයෝ පදින්න බයයි (සොරි අභී)
@g.d.tharanga3712
@g.d.tharanga3712 Күн бұрын
Abhi is already married.
@manomahindasiri1174
@manomahindasiri1174 22 сағат бұрын
Apo Thivanka panditha wadiy
@supunabcf
@supunabcf 18 сағат бұрын
මං ආසම combo eka මේ චාමරත් include wenna oni 😊
@PrasaSella
@PrasaSella 3 сағат бұрын
Anurage thanathura asa gandako....npp waradinam
@warunakaegalla9949
@warunakaegalla9949 Күн бұрын
Superb SLVLOG
@chintu-pw3vp
@chintu-pw3vp 23 сағат бұрын
ඔහේ කියවන්න කලින් පොලිස් මාධ්‍ය ප්‍රරකාශක කියපු දේවත් බල්න්න තිබුනා..
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q Күн бұрын
අද සෙලිබ්‍රෙිට් කරන්න ඕන දවසක් , හසා ලස්සන ෂර්ට් එකක් ඇදලා❤🎉
@LasanthaGamage
@LasanthaGamage Сағат бұрын
Phone වලට සමහර රටවල් වල දැනටමත් ක්‍රමවේදයක් තියෙනව. Phone එක රටට ඇතුල්වෙලා ක්‍රියාත්මක වෙන පළවෙනි අවස්තාවෙ ඉදන් දින 30ක් ක කාලයක් දෙනව ෆෝන් එක බදු ගෙවල රෙජිස්ටර් කර ගන්න. දින 30 කට පස්සෙ block වෙනව. ඒක නිසා දින 30 කට අඩුවෙන් රටේ ඉන්න එන සංචාරකයන්ට IMIE block එකෙන් බලපෑමක් වෙන්නෙ නෑ.
@lakshanchamika9492
@lakshanchamika9492 23 сағат бұрын
මම හිතන්නෙ සුද්දන්ට දෙන සිම් කෙටි කාලෙකට දෙන්නෙ ඒව ඒ මාස ගාන ගියාම ආපහු අලුතෙන් එන සුද්දෙක්ට දෙනෝ ඒක තමා වෙන්නෙ එහෙම වෙන්නෙ නැත්තන් ඒ මොඩල් එකට සිම් හදන්න පුලුවන්
@TulanManage
@TulanManage 4 сағат бұрын
ඩුබායි වලත් විසිට් එකට එන අයට එයාපෝට් එකෙන්ම එහෙම සිම් එකක් ගන්න පුලුවන් විසිට් එක ඉවර වෙද්දි සිම් එකත් ඩිස්කනෙක්ට් වෙනවා මං දන්න තරමට
@pasinduravihara-m1j
@pasinduravihara-m1j Күн бұрын
තිවා❤ අබී❤
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 18 сағат бұрын
මම ආසම හතර දෙන්නෙක්
@InduHewapathirana
@InduHewapathirana 23 сағат бұрын
Excellent program
@sunwick6857
@sunwick6857 20 сағат бұрын
ඇත්තටම මේක කරන්නේ හිරු සහ අරුණ පත්තරයට අනුව නම් අනේ මන්ද
@azcodingyt
@azcodingyt 20 сағат бұрын
Evaye youtube version eka
@thashiruags8584
@thashiruags8584 12 сағат бұрын
58.00 sim card issue කරන ආයතන වලට පුලුවන් විදේශිකයන්ට වෙන්වුන sim එකක් sell karanna එක්කො වීස කාල සීමාවට නැති නම් fixed කෙටි කාලයකට එතකොට ඔය black market එකට පොඩි විසදුමක් ලැබෙයි. Restriction එකත් එක්ක මේක කරන්න ඕනෙ නැති නම් Bruno හරි. "අදහසක් පමනි"
@AsikaSuraweera
@AsikaSuraweera 6 сағат бұрын
වසන්ත මොඩ කතා කිනවා තමයි, හැබැයි හාල් ටේන්ඩර් එක තුන් පාරක් Reject වුනේ ඇයි කියලා හේතුව හොයලා බලන්න, විහිලුවකට ගන්න කලින්. ජයවේවා ❤
@TulanManage
@TulanManage 4 сағат бұрын
කරන්න දෙයක් නෑ මචං ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් තමයි 😂
@chinscjp
@chinscjp 22 сағат бұрын
ඕකුන් කැම්පස් වල ඉගෙනත්ත උන් චාමරටත් පදිරි වෙයිද?
@udayaindrajithliyanageuday3260
@udayaindrajithliyanageuday3260 21 сағат бұрын
බෲනෝ අයියේ ඔයා ලට පුළුවන් ද පිටරට ඉන්න පේට්ට්‍රීයන් අයගේ උදවු අරගෙන paypal ශීලංකාවට මුදල් ගෙන්න ගන්න පුළුවන් විදිහට හදලා දෙන්න පුළුවන් ද....මොකද ඔයාලට පුළුවන් ජාත්‍යන්තර කන්ටෑක් තියෙනවා
@praveenanushka1834
@praveenanushka1834 23 сағат бұрын
වසන්ත සර්ගෙ KPI අවුල්, Quarterly Performance Review එකේ Demote කරයි නේ
@slmicro3857
@slmicro3857 19 сағат бұрын
සමන්ත සහෝදරයා ඩීඩී බලනවා වගේ..😁....අර බදුල්ල චෝදනාවට මාද්‍ය සාකච්චාවක් තියලා උත්තර දුන්නා.😊.ඒක බොරුවක් අරුන මව්බිම පත්තර වල ගැහුවේ😇
@TerenceAbeysekera
@TerenceAbeysekera 19 сағат бұрын
25:01 that's the London transport system. Manju knows it better than us.
@warunakaegalla9949
@warunakaegalla9949 Күн бұрын
Oyala hatharadena inna one program ekata hamadama
@dilendralakshal1385
@dilendralakshal1385 6 сағат бұрын
Wasantheyawa Kade yawennewa kiyela hithenne nada ministry eke inna Eun Tika & oya tender ekata ena set ekai 😅😅😅😅😅😅😅😅😅
@roshanthasajithhettiarachc7518
@roshanthasajithhettiarachc7518 17 сағат бұрын
sim එකක සීන් එක මෙහෙම කරන්න පුළුවන් , ටුවරිස්ට් ලට දෙන සිම් එකට මස 3 ක sim එකක් හදුන්වල දෙන්න පුළුවන් ඊට වැඩි කාලයකට ඕනේ නැහැ නේ , ඔනී උනොත් ආයේ com එකකට ගිහිල්ල පස්ස්පෝර්ට් එක ට 2වැනි සිම් එකක ගන්න පුළුවන් මෙහෙ වෙන්නේ එහෙම , මාස 3 න පස්සේ ඒ සිම් එක අයේ වැඩ කරන්නේ නැහැ , අවූල තියෙන්නේ මම අපේ අම්මට ෆොනේ එකක් ගෙනත් දුන්නොත් මෙහෙන්, ඔන්න එතකොට කෙලවෙනවා , එකට නම් විකල්පයක් දෙන්න වෙනවා
@T-Music-Art_of_Music
@T-Music-Art_of_Music 19 сағат бұрын
super❤
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 6 сағат бұрын
බස් වල කෑලි ගලවන්න පටන් ගත්තෙ පලවෙනි වතාවට එතකොට බස් වල මිනිස්සුන්ට හානි වෙන කෑලි එකෙන්ම ගල්වන්න ඕනෙ ලොකෙ පාට පාට බස් යන්නෙ නැහැ මගීන් ගෙනියන ඒව.දියුණු රට වල පොදු ප්‍රවාහනයෙ විනය තමා වැදගත්ම. කොහොමත් පොලිසිය මිනිස්සු දැනුවත් කෙරුව මිසක් කෑලි ගලවනව අපි නම් දැක්කෙ නැහැ උඹල තමයි දැකල තියෙන්නෙ කොහොමත් කරන ඕනෑම වැඩක අඩු පාඩු හොය හොය ආන්ඩුවට ෂෙප් එකයි පහරයි දෙන ගෙම අපිට තෙරෙනව.උඹලත් කරන්නෙ දශපාලනෙ හැබැයි ගොබ්බ බබා පාර්ට් එක තමා අවුල් අභිශෙකා නම් මාර බබා 😮😮😮
@احمد-و3س5ر
@احمد-و3س5ر 2 сағат бұрын
Oyalage chanael eka hari shokman aswen balanne ahanne
@kalaninanayakkara4111
@kalaninanayakkara4111 30 минут бұрын
මේ වැඩ සටහන බලන්නේ ලංකාව ගැන බුද්ධිමය වැටහීමක් ගන්නයි. ඒත් හසාගෙ බාසාවෙන් නම් හානවා .සමහර තැන්වල. සිනාවෙන්න අනවශ්‍ය කැන්වල පවා හස්‍යයට ලක්කරනවා .වැඩියෙන්ම කරන්නේ “හසා”.මේක comedy එකක් කරගන්න එපා කියල ඉල්ලීමක් කරනවා.
@asanthastar
@asanthastar 23 сағат бұрын
ඔයාලා හදපු ආණ්ඩුවනේ කමක් නෑ ඕකත් ගන්න දෙන්න
@pereranihalh.a9551
@pereranihalh.a9551 21 сағат бұрын
පොලිසිය අනිවාර්යයෙන්ම ආණ්ඩු විරෝධී කොටස් වැඩි කරනවා . සිස්ටම් වෙනස් කරන්න ආපු අය දිලිත් ගේ කථාවට බාධා කරනවා.
@Xfact77
@Xfact77 8 сағат бұрын
මෙි වෙලාවෙ රටට වෙන්න තියන නරකම දේ " ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම " 😂
@suniljayawardhana2290
@suniljayawardhana2290 18 сағат бұрын
The records were created by Kamindu Mendis and not Kusal Mendis.
@TulanManage
@TulanManage 4 сағат бұрын
it's Kusal not Kamindu 😅
@Rushen.7
@Rushen.7 7 сағат бұрын
මේ රට හැදන්නේ නැ bn 😔රෙද්ද අපි කියවන eka විතරයි මේගොල්ලොත් meva ක්‍රියාත්මක කරන්නේ nane
@Xfact77
@Xfact77 5 сағат бұрын
ඇත්තට අන්තිමට sl volg ආතල් විතරයි අපිට ඉතුරු වෙන්නෙ😆
@oshenjayasinghe
@oshenjayasinghe Күн бұрын
බෲනෝ චූටි ඇඟිල්ල සනීපද. උස අක්ක ඔයාව තල්ලු කරා කියල කතාවක් යනවා
@mohanlalmalutube
@mohanlalmalutube 8 сағат бұрын
එතකොට global roaming දාගෙන එන අයට මොකද වෙන්නෙ?
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 10 сағат бұрын
වාහන පදින්න නෙමෙයිද මිනිස්සුන්ට තියෙන්නේ.ලෝකෙ කොහෙවත් නැති ගලන්නේ ලංකාවේ වාහනවල ...
@RataNamalta
@RataNamalta 13 сағат бұрын
ලංකාවේ බයිලා ගහන එවුන් බලපල්ල, මේ වගේ බස් අපිත් ගෙන්න කැමති, මේ අපි ඉන්න රටේ බස්. මේ බස් එකෙන් එක හොල්ට් එකක් ‍යාම සදහා අවම ගාස්තුව රුපියල් 250ත් 400 අතර වෙනවා. මේ මිලට මෙහේ තියෙන්නේ, ඩිසල් මිල රුපියල් 200කට ආසන්න මිලක්, ටයර් මිල රුපියල් 60000ක්, අනික මෙහේ පාරවල් කාපට, අලි නාවන වලවල් නැත. මේ බස් දුවන්න අනිවාර්යයෙන් අපේ ලංකාවේ මහාමාර්ග හරියට තියෙන්න ඕනේ.අනික මේ වැඩිපුර තියෙන්නේ එයා බැලුන්.නඩත්තු අතින් වියදම වැඩියි.එහෙම බැලුවම ලංකාවේ බස් හෝල්ට් එකකට අවම මිල රුපියල් 350ට එහා වෙනවා.එම මුදලට යන්න කැමති නම්.තියන බස් ටික ඔක්කොම විකුනලා මේ බස් ගෙන්නන්න තියෙන්නේ.මොකද අපිත් කැමතියි මහජනතාවට හොඳ ප්‍රවාහනයක් දෙන්න.මේ ඔක්කොම ලොරි චැසි කියන එකේ තේරුමක් නෑ.ලංකාවේ ආර්ථිකයට හරියන ප්‍රවාහන පහසුකම් තමයි ලංකාවේ තියෙන්නේ.
@Xfact77
@Xfact77 9 сағат бұрын
කොහොම මොනව කිවුවත් අන්තිමට බලද්දි ආන්ඩුවෙ තීරණ ගොබ්බ ලෙවල් එකට තමයි ඉවර වෙලා තියෙන්නේ , අපරාදෙ කියල හිතෙනව හෝප් තියාගෙන ලංකාවෙ දේශපාලනය දිහා බලන් ඉන්න එකත් 😕 අපි හම්බකරොත් අපි කනව 😂
@ThimiraPalletanna
@ThimiraPalletanna 19 сағат бұрын
අන්න බදුල්ලේ සමන්ත උත්තර දුන්නා කරන්ට් සීන් ඒක 😂
@slmicro3857
@slmicro3857 19 сағат бұрын
ඒක බොරුවක්..😊..නයි දෙරනෙ අරුන පත්තරේ ගහන බොරු🤢
@healthylifewithnutritionistJan
@healthylifewithnutritionistJan 8 сағат бұрын
only doctors receive high ot rates n high rates for ph working days. para medicals just receive 1/20 of basic salary for ph working days.minor staff category have only normal ot rates for ph working hours also. So it is better to calculate ot n ph working days allowances per head of each category.Then everyone can get a good picture
@sachithLucky
@sachithLucky Күн бұрын
Lahiru ekka karapu program eka baluwa eka Mary
@Kushan.4
@Kushan.4 23 сағат бұрын
වාහනවලට tax එක වැඩි කලොත් වැඩ වැඩිවෙන්නේ ලොන්ඩරි ටිකට තමා.
@wasanadsk1368
@wasanadsk1368 4 сағат бұрын
දැන්නම් ඔයාලා ගේ කතා අහන්න එපා වෙනවා, අඩුපාඩුකම් ඇති, ඒත් තොරතෝංචියක් නැතුව කියව කියවා විහිලුවට ගැනීම අප්‍රසන්න යි
@AIGURU-tt7ff
@AIGURU-tt7ff 17 сағат бұрын
ලංකාවේ මහාපරිමාණ වී ගොවියෝ නෑ , එයාලට රජයෙන් දීපු ඉඩන් පවුලේ සාමාජිකයෝ අටරේ බෙදුනට පස්සේ ඉතුරුවෙන්නේ පොඩි කොටසක්, සමහරුන්ට එකෙන් එන අදායමෙන් තමා මාස හයක්ම ජිවත් වෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට වෙන ජිවිතයක් නා, ඔය ලොකු මෝල් ටික නිසයි වී මිල ඔහොම හරි තියෙන්නේ. හැම ගොවියා පිටිපස්සෙම තියෙන්නේ අදුරු කතාවක්
@TulanManage
@TulanManage 4 сағат бұрын
අපිට කරන රස්සාවෙන් ජීවත් වෙන්න බැරි නම් හිතට නිදහසක් නැත්තන් ඒ රස්සාව වෙනස් කරන්න ඔට්ටු නෑ කියලා කවුරුත් නීති දාලා නෑ... වෙන රස්සාවක් හොයාගන්න සුදුසුකම් නැත්තන් ඒක ඒ මනුස්සයාගේ වැරැද්ද මිසක් ඒකට වෙන කවුරුත් පලි නෑ... මට වෙන රස්සාවක් හොයා ගන්න බෑ කියලා දුක් විද විද මං එකම රස්සාව කරනකොට කවුරුහරි මැදිහත් වෙලා ඔයාගෙන් සල්ලි අරන් මගේ රස්සාව කරන්න සහනාධාර දෙනවාට ඔයා කැමතිද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ මචං 😊
@thecountryant1731
@thecountryant1731 4 сағат бұрын
ithin haththike ekata pali me rate jeewath wena anik minissuda? ethakota api paw nadda manussayo?
@AIGURU-tt7ff
@AIGURU-tt7ff 3 сағат бұрын
@@TulanManage අනේ රටේ ආණ්ඩුව හොබෙන් යනවා, වවන මිනිස්සුත් වවල පුළුවන් තරමින් රටිනුත් ගෙනල්ලත් නේ ඔය ගානට ගන්න බැරුව කෙදිරි ගන්නේ ඊට වැඩිය හොදනැද්ද ලාබෙට වැවෙන දෙකට මාරු උනානම් ඔය පර දෙපැත්තේ ඕන තරම් තියෙන්නේ
@AIGURU-tt7ff
@AIGURU-tt7ff 3 сағат бұрын
ඒ ඉනිස්සුත් කරන්නේ ඒ මිනිස්සු ඉගන ගත්ත හරියට හොදම රස්සාව අනුන්ගේ රස්සාව වෙනස් කරන්න කලින් තමන් රස්සාව වෙනස් කලොත් මොකද
@TulanManage
@TulanManage 3 сағат бұрын
@@AIGURU-tt7ff ඒක තමයි ඉතිං මාත් කියන්නේ ඉගෙන ගත්ත රස්සාව කරන්න කමක් නෑ හැබැයි එයාලා ඉගෙන ගත්ත රස්සාව කරන්න අපි ඇයි සහනාධාර දෙන්නේ එහෙම දෙනවා මදිවට ඇයි අපි ගාන වැඩියට එයාලාගෙන් ගන්නේ කියන එකයි මං කිව්වේ 😂
@dumii_ya
@dumii_ya Күн бұрын
මට තේරෙන විදියට නන්දලාල් කියන්නෙ මාකට් ක්‍රෑශ් එකක් වෙන්න නොදී ක්‍රමානුකූලව මිල අඩුවෙන්නොනෙ කියලා. මොකද නිකන් හිතන්න මම අද වාහනයක් කෝටියකට අරගත්ත , රජය ඊලග සතියෙ වාහන import කරන්න දීලා මම අර කෝටියට ගත්ත වාහනේ මිල අඩුවෙනව ලක්ෂ 80ට විතර. එතකොට මට මොකද්ද වෙන්නෙ? රුපියල ශක්තිමත් වෙන්න ඉඩ ඇරල මිල අඩු වෙන්නොනෙ කියන එක කියන්නෙ මට තෙරෙන විදියටනම්.
@Ythalaya.
@Ythalaya. 19 сағат бұрын
Ethakota laksha 50 wage gaththa wahanayak ekaparatama laksha 80/90 wage wediuna eka hodada
@kaliyoung7442
@kaliyoung7442 17 сағат бұрын
Crash unawe
@dumii_ya
@dumii_ya 15 сағат бұрын
@@Ythalaya. හොඳ නෑ. රු180ට විතර තිබ්බ ඩොලර් එක 350ට විතට ගිය එකත් හොඳ නැ. රට ඩිෆොල්ට් වැටිලා තෙල් ගැස්වත් නැති ලෙවල් එකට වැටුන එකත් හොඳ නෑ. මොනා කරන්නද ඉතින්.
@Ythalaya.
@Ythalaya. 19 сағат бұрын
Adanam sadarana viwechana tikaka idiripath karanne sathutui adada dd eka gena
@anupaperera6
@anupaperera6 Күн бұрын
අරුණ පත්තරේ විස්තරේ සහ වැ.බ. පොලිස්පති කියලා තියෙන දේ අතර වෙනසක් තියෙනවා වගේ .
@JosephPriyal-lk4fk
@JosephPriyal-lk4fk Күн бұрын
100 from kjp passes nissanka in ranking... it's the winning impact that got kpj ahead of nissanka ❤....nissanka's got 16 fifties and only 6 of them led to winning so no impact even if you're consistent
@slmicro3857
@slmicro3857 Күн бұрын
are you mean මන්ජු නිශ්ශංක ?? 🤔
@slmicro3857
@slmicro3857 17 сағат бұрын
33:14 හාල් ඇවිල්ලා තියෙන්නෙ😂😂😂..ඇයි බොරු සමාජගත කරන්නෙ.😢😢😢..නැව් 2ක් දැණ්ට ආවා...... රතු හාල් ගේන්න විදිහක් නැ...ඉන්දියාව සීමා පනවලා තියෙන්නෙ..එහෙන් ගේන්න බැ😢
@ආචාර්යසුසිරිපාල
@ආචාර්යසුසිරිපාල 16 сағат бұрын
කොහෙද සතොසෙ හාල් ඇවිල්ල තියෙන්නේ 😊😊
@slmicro3857
@slmicro3857 15 сағат бұрын
@@ආචාර්යසුසිරිපාල රට හාල් එක ඇවිල්ලා තියෙන්නෙ ..🙂...සුදු හාල්....🙂.රතු හාල් නම් නැහැ...🥵ඉන්දියාවෙන් ගෙන්න බැ සීමා දාලා තියෙන්නෙ🥵
@slmicro3857
@slmicro3857 15 сағат бұрын
@@ආචාර්යසුසිරිපාල දිලිත් ගේ ප්‍රොෆයිල් එකෙන් ඉන්නෙ ඔයා නේද බරත ගේ චැනල් එකේ😎
@ආචාර්යසුසිරිපාල
@ආචාර්යසුසිරිපාල 15 сағат бұрын
@@slmicro3857 නැහැ
@TulanManage
@TulanManage 4 сағат бұрын
නැව ඇවිල්ලද 😂💔
@sitharalakmal
@sitharalakmal 16 сағат бұрын
දැන් අවශ්‍ය වෙලාවෙ ටෙන්ඩර් එකක් හරියට දාගන්න බැරි නිලධාරීන් ගැන මොකද කරන්නෙ කියල ඇමති කියන්න ඕනෙ.
@sanasu815
@sanasu815 19 сағат бұрын
Sira degree yak thibunata wasanthala hadunneththila update na.Practical knowledge eka harima aduy karana kiyana de widihata
@eranjayasinghe2728
@eranjayasinghe2728 19 сағат бұрын
ඛෘනො මහාබැංකු අධිපති මොකක හරි කරන්න හදනකොට හැමදාම ඔවගේ ටොක් ඉසුකරනවා එක අවුරැද්දක් විතර ගිහින් පථිඵ එනකොට නැට්ටපුකේ ගහගෙන සොරි කියනවා නැත්නම් දැක්කේ නැ වගේ ඉන්නවා. අනික ඔයාලා RW ගේ ආන්ඩුව කාලේ ඉදන්ම ගොඩක් යොජනා කරන්නේ මෙක බංකොලොත් රටක් කියන තැන ඉදගෙන නෙමෙයි නිකන් මෙක ස්කැනෙඩියානු රටක් කියලා හිතාගෙන
@sameeraruwan7637
@sameeraruwan7637 Күн бұрын
පැතුමා ඉනට අත් දෙක තියාගෙන 😂😂
@madhurasandeepana3711
@madhurasandeepana3711 23 сағат бұрын
42:37 එයාලත් පව් මෙයාලත් පව් දුක තුනී වෙන්න ආන්ඩුවට බදු සුට්ටක් ගෙවන්න 😂
@ajithchandradasa7062
@ajithchandradasa7062 23 сағат бұрын
නැටුම චුට්ටක් නටමු හසා...😂
@hemsampathi671
@hemsampathi671 Күн бұрын
බෲනො ලහිරු එක්ක ගිය නිසා ආවෙ නෑ 😁
@darshanatharanga2609
@darshanatharanga2609 14 сағат бұрын
Hasa ඔයා නිකන් වසන්ත හානWa වහනවා කියන්නේ ඔතන ඉන්න අබි කොච්චර හනවද කියලා oyala fannawa neda... අපිට නම් පේන්නේ නැහැ වසන්ත හානවා කියලා
@PradeepSilva-w6t
@PradeepSilva-w6t 4 сағат бұрын
ha ha oyagolloth hamadema clean Sri Lanka ekata elluwane. PAW NE
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 Күн бұрын
❤❤
@ramindukalhara6700
@ramindukalhara6700 22 сағат бұрын
clean sri lanka kiyanne kisima plan ekak nathi program ekak. me widihata Singapore wala kara nam dan un hitiya thanakawath na. un eka kare supiri plan ekak athuwa.
@azcodingyt
@azcodingyt 20 сағат бұрын
Un eka masen deken kle na bn, aurudu ganak giya ekt, poddak hoyala blnna
@slmicro3857
@slmicro3857 19 сағат бұрын
සින්ගපූර් එකට අවුරුදු 6 විතර ගියා..එයාල එක පාර කරේ නැ....ටොයිලට් වෙනම ,,පාරවල් වෙනම ..එකින් එක තමයි කලේ.....හොයලා බලන්න...ලංකාවේ දැණ් කරනවා වගේ
@user-rg3ui7xj9n
@user-rg3ui7xj9n 20 сағат бұрын
⁣ඉංදියාවේ ගොවියා අපිට 135 හාල් දෙනවා ලංකාවේ අපේ සල්ලිබිලි 50 විතර සහනාදාර දිලා හාල් 230 ගන්නවා ලංකාවට කුඹුරැ වල ෆක්ටරි ටිකක් දාලා සහල් ආනයනය කරන එක හොදයි
@rammyabandara7666
@rammyabandara7666 22 сағат бұрын
අපොයි අපොයි ... ලන්කාවෙ රජයවල් සහ මිනිස්සු ඔක්කොම පිස්සු ම තමා... පිස්සු පිස්සු ....විදුලි බල නොවේ සියලුම ... ministries ගොන් ... ජනපතිතුමා... පව්...
@kennethbaldsing6350
@kennethbaldsing6350 Күн бұрын
I really feel sorry for the people who live in srilanka nothing will change thank God i don't live there
@warunakaegalla9949
@warunakaegalla9949 Күн бұрын
Superb……
@gayashanperera-w2e
@gayashanperera-w2e 22 сағат бұрын
ජෙබය්යෝ කියන්නේ සුපිරි වැඩ්ඩෝ
@ravindusiriwardhana4684
@ravindusiriwardhana4684 19 сағат бұрын
I wanted to address a concern regarding the credibility of your content, particularly when citing sources like Aruna newspaper for facts and figures. In today’s morning video by Bharatha, the police statement about removing modifications from public transport vehicles was highlighted, which seems to contradict Aruna’s report that you used to make your point. This raises questions about fact-checking processes before presenting statements, as it can lead to misconceptions about government actions. While your stance on liberal policies is appreciated, relying on sources like Hiru, Derana, or Aruna-which often require significant fact-checking-can undermine the credibility of your discussions. Based on observations, about 80% of the news they publish often needs verification or corrections. From my perspective, it would be more impactful to analyze government actions through your unique liberal lens, as this would offer a more thoughtful and engaging podcast. Otherwise, there’s a risk of it being perceived as just another gossip-focused program, which I believe does not align with your intent.
@rangikalakmalee6670
@rangikalakmalee6670 18 сағат бұрын
Better you should watch the program in Hari tv with Brono. They are making false data to make discussion and draw the attention towards the particular news. Then the audience engage with the news. That's there strategy. You also better example, now you are engaging thoroughly with the news. Then SLVLOG has achieved to their goal dear.
@NishanthaPradeep-z8m
@NishanthaPradeep-z8m 20 сағат бұрын
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
@dasun111
@dasun111 Күн бұрын
Chathuranga gona kiyala therenne me kastiyata witharada.. 😂
@elmosenathirajah2079
@elmosenathirajah2079 9 сағат бұрын
Hello my name is elmo senathirajah from Canada i paid Rs 2499.00 some amount to see hasalakage final comody stage show but i can not see. If you wants i can send my payment history. Can you help me to reload that
@akeshalamarasinghe7142
@akeshalamarasinghe7142 Күн бұрын
Hondma batsman Kusal Mendislu 😅😅😅
@pathumxco
@pathumxco 8 сағат бұрын
29:00 me loke diunu ratawal hama ehekama wenne ohoma thama Bruno
@pradeepkalansooriy6533
@pradeepkalansooriy6533 23 сағат бұрын
උඹල උඩ පැන පැන කියපු වැඩේ ආන් රිවස් කරගෙන ඒ ගැන පොඩ්ඩක් කතා කරපල්ලා
@slmicro3857
@slmicro3857 Күн бұрын
බෲනෝ මන්ජු එක සාකාච්චා වක් තිබ්බද 😊😊😊 අවේ නැත්තෙ 😊❣️
@PradeepSilva-w6t
@PradeepSilva-w6t 4 сағат бұрын
Aiyo samee oyagollo news source ewa HIRU DERANA ARUNA. hithaganna puluwan neda oyalage AGENDA eka. keep it up
@hemanthakumara6438
@hemanthakumara6438 21 сағат бұрын
බෘනෝ නැත්නං මේක හොඳයි මොකද හෙන ගොං ඉංග්‍රීසි කෑලි දානවා වැඩියි ගමේ අල බතල කාපුව මතක නෑ දැන් baby jack අඳුරන්නෙත් නෑ
@kalumsenevirathne345
@kalumsenevirathne345 Күн бұрын
ගැමුනුද දුටුගැමුනුද කවුද දන්නැ කියනව ප්‍රයිවට් බස් 13000ක් තියනව කියල imfඑකෙන් නයක් අරන් හරි කමක් නැ bus 13000k genna one
@rammyabandara7666
@rammyabandara7666 22 сағат бұрын
Yes in Oman 5% tax any item…
@jnncreations733
@jnncreations733 Күн бұрын
Odi t20i patalagannepa Avishka nz odi 1st match eketh 50 k ghuva.👍🏻
@vishwakathejan
@vishwakathejan 23 сағат бұрын
me rata hadanna puluwn ratak nemei. mnnan sirawatma kamathi me rata americawen wage salli deela gannawanan, aduma gane US passport eka hri hambenawa. kannawath na hariyata, kamathi wahanayak ganna ba, hri haman education system ekak na, ena ena government eka wadak karanna giyoth hanawa. api hena gobbai bn
@amuthuate8099
@amuthuate8099 19 сағат бұрын
Link eken gihin clean srilanka ekta join wenna
@kennethbaldsing6350
@kennethbaldsing6350 Күн бұрын
Anduwa hanawa loweth nathi wenaa
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
දකුණු ඉවුරේ වීරයා හාන්සි
Bharatha Thennakoon
Рет қаралды 1,2 М.
බදුල්ල බබලවන NPP තරු
1:16:19
SL VLOG
Рет қаралды 40 М.