No video

"දරුවො තුන්දෙනෙක් ඉන්න පවුල්වල එක දවසට ඉස්කෝලෙන් එක්කෙනයි".. කන නැති නිසා..

  Рет қаралды 11,645

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog

Пікірлер: 53
@slvlogpodtalks
@slvlogpodtalks Жыл бұрын
www.slcrisisresponse.com/donate-for-children
@TheAyomini
@TheAyomini Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slbtv2357
@slbtv2357 Жыл бұрын
Plz i wont contact you
@pushpakrathna2181
@pushpakrathna2181 Жыл бұрын
මම ඊශ්‍රායල් වල කොහොමද ඔයාලගේ community kitchen ගෲප් එකත් එක්ක සම්බන්ධ වන්නේ?
@sampathnishshanka2448
@sampathnishshanka2448 Жыл бұрын
මම ඌව පළාත් පරිවාස කොමසාරිස්. අපි ලඟ ඌව පළාතේ මුලික අවශ්‍යතා ඉටුකරගන්න අමාරු අවදානම් පවුල් ගැන විස්තර දත්ත තියෙනවා. එකතු වෙලා වැඩ කරන්න පුළුවන්
@TheAyomini
@TheAyomini Жыл бұрын
අනේ මමත් බාර ගන්නව එක අයෙක්.ඔයාලගෙ වැඩසටහන් හැම එකක්ම බලනව.අපේ රටේ පුරවැසියො ගැන ඔබලාට තියෙන කැක්කුම ගැන බොහොමත්ම ස්තුතියි.❤️🙏
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Жыл бұрын
Great!! රටේ දරුවන්ගේ පිනට පහලවූ බුද්ධිමතුන් දෙදෙනෙකි මේ. තව තවත් ධෛර්ය ලැබේවා!!!
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
sl vlog එකේ වැඩ කොටසට ගෞරවයක් ලැබෙන්නම ඕන..respect ❤️
@asokapanditharatne888
@asokapanditharatne888 Жыл бұрын
අති විශිෂ්ට වැඩ සටහනක්, ඇසීම දැකීමට ලැබීම, අපේ පුර්ණ සහයෝගය 🙏🙏🙏
@subhaskavinda9033
@subhaskavinda9033 Жыл бұрын
මම ගම්පහ ප්‍රදේශයේ දුප්පත් පාසැලක ගුරුවරයෙක්. පාසැලේ ඉන්නෙ දරුවො 160ක් වගේ ප්‍රමාණයක්. අපේ පාසැලෙත් ගොඩක් දාරුවො උදේ රැස්වීමෙදි කලන්තෙ දාල වැටෙනවා. ගොඩක් අයට මන්දපෝෂණය. පුලුවන් ඔයාට සහයෝගයක් දවන්න පුලුවන්නම් වටිනවා.
@IamaZ3r0
@IamaZ3r0 Жыл бұрын
Never missed single episode, support from NZ as SRI LANKAN
@user-qs3ju8gy2x
@user-qs3ju8gy2x Жыл бұрын
රට වෙනුවෙන් කොපමණ දේවල් කල හැකිද. ඉදිරියට කරන්න පුලුවන් කොපමණ දේවල් තියනවද, තරුණ දරැවන් මේය අවබෝධ කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා, දෙපැත්තට බලය දී රට තව විනාශ කර ගත යුතුද, ,
@jagathkrishantha6756
@jagathkrishantha6756 Жыл бұрын
රටේ වාසනාවට පහලවූ උතුම් මිනිසුන්. ආශිර්වාද ලැබේවා !සාර්තක වේවා!තෙරුවන්සරණයි ! රටම එකතුවෙමු ! අභියෝග ජයගමු.
@krishadonkod3407
@krishadonkod3407 Жыл бұрын
Dr. Ariyaratna has full of positive vibe, I can almost feel it. Its great to see good people together.
@ranjanindrasena2689
@ranjanindrasena2689 Жыл бұрын
Dr vinya, u just like your father. I hv met your mom and she is a godest. Keep up your good work with Manju
@udayawedikkarage9860
@udayawedikkarage9860 Жыл бұрын
Good job boys. Happy to contribute❤
@tikka1967
@tikka1967 Жыл бұрын
සිංහයන්ට ගොඩාක් කන්න දුන්නාම ...දඩයම් සොයා යනාවා වෙනුවට ...හොදට නිදියනවා ..😥
@u.subasinghe2808
@u.subasinghe2808 Жыл бұрын
Very good initiative. Bohoma Pin.🙏🙏🙏🙏
@nh6405
@nh6405 Жыл бұрын
I am so sad to see this story. I tried to log in and send money for 16 children for 3 months. Somehow my payment acted like it was going through and then the system didn't process it. I will try to pay again by Monday. In the meantime, please check the connection. Thank you. Got everything settled and paid for 50 children for 2 months. I will do this every other month to help our children. From Beaverton, Oregon USA.
@medilgamage438
@medilgamage438 Жыл бұрын
Great initiative. I've done my share. ❤️❤️❤️🙏
@JanGeeY
@JanGeeY Жыл бұрын
In some countries. When a new student come to a school, that student is tested for eye sight, hearing, and perform cognitive tests. Teachers of that students are required to make observations and give feedback about the student.
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
මේ අයට ලොකු දෙයක් කරන්න පුඖවන් රට වෙනුවෙන්...
@sandy_2314
@sandy_2314 Жыл бұрын
As a nation of 22 million, all of us have an equal amount of responsibility to save and rebuild our second mother, where we took our first breath, from the POLITICAL TERRORISTS and save it to present and future generations. I am sure we'll get the blessings from the universe at the right time, Let's keep fighting!!🇱🇰❤
@jayanthajayasinghe1067
@jayanthajayasinghe1067 Жыл бұрын
Gboard පසුරු පුවරුවට සාදරයෙන් පිළිගනිමු, ඔබ පිටපත් කරන ඕනෑම පාඨයක් මෙහි සුරකිනු ලබයි.
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
පුලුවන් මිනිස්සු දරුවෝ වැඩියෙන් ඉන්න පවුල් වලට ජාති ආගම් බේදයකින් තොරව උදව් කරනවනම් කොච්චර හොදද එහෙම කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා🥺❤️🖤
@heman922
@heman922 Жыл бұрын
ආදායමක් නැත්තන් ඇයි දරුවො වැඩියෙන් හදන්නෙ?
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@@heman922 adayam hoyala ivereddi daruwo hadanna kaale gihin bn .sira Katha kiwwe Dekha balance krn gihin aduma lamai 3k watch hadanna one
@dilankathakshara6587
@dilankathakshara6587 Жыл бұрын
Please add these episodes also to your spotify channel. Thnks ✌️
@heman922
@heman922 Жыл бұрын
වාමාංශික දේශපාලනය නවත්වන්න පැතුම් කර්නල් ගෙනයන කැම්පේන් එක ගැන ඔබේ මතය කුමක්ද?
@user-kc9km8pl2b
@user-kc9km8pl2b Жыл бұрын
Saktiya dirrya labawa
@Dilla1979
@Dilla1979 Жыл бұрын
Well done 👏 🇱🇰🙏🏽
@round-and-round
@round-and-round Жыл бұрын
44:07 ඉදන් 'රටේ දරුවො මගේත් දරුවෝ' ගැන කියන ටික පොඩි වීඩියෝ එකක් දැම්මොත් හොදයි. අපිට share කරන්න ලේසි.
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
What a great discussion 🙏
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
🌷👍❤ great
@krishadonkod3407
@krishadonkod3407 Жыл бұрын
Dr. Vinya A. is good for new 225 you are looking for, but I don't think he will accept.
@pgpremathilaka78
@pgpremathilaka78 Жыл бұрын
ඒකෙන්ම බොරූ!!
@sirisomagunapala4993
@sirisomagunapala4993 Жыл бұрын
I can't find your podcast in apple podcast
@va5423
@va5423 Жыл бұрын
Why don’t you all invite Mr.Nagananda sirs?
@krishadonkod3407
@krishadonkod3407 Жыл бұрын
බෘනෝ ඔබ 56.45 විතර ඉඳන් කියන ලන්කාවෙ මිනිස්සු හැකි පමණ උදව් කර ගන්නවාය අනිත් රටවල එහෙම නෑය කියන්නේ ඔයාට එක්ස්පෝෂර් එක අඩු නිසා. මිනිස්සු හැකි පමණ උදව් කර ගන්න එකේ කවුරැත් කතා නොකරන සෑහෙන අවුල් තියෙනවා. උදාහරණයකට ටීචර්ල ඉස්කෝලෙ ළමයින්ට කෑම ගේන එක හොඳ උනත් ඒ කෑම වල ප්‍රමිතිය හොයන්නෙ නෑනෙ, බැරිවෙලා ඒ කෑම එකක රෝගකාරක හෝ අසාත්මිකතාවක් නිසා ඉස්කෝලෙ ළමයෙක් ලෙඩ උනොත් මළොත් කවුද වගකීම ගන්නෙ? අඩු ගණනෙ ළමය ලෙඩ උනේ කොහොමද කියලවත් හොයා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මිනිස්සු හැකි පමණ උදව් කර ගන්න එකේ එකවුන්ටබිලිටි/ රෙස්පොන්සිබිලිටි නැති කම නිසයි හොඳ නීතිරීති පවතින රටවල ඕක නොකරන්නෙ. ඒ රටවල කරන්නෙ මිනිස්සු එන් ජී ඕ වලට ෆන්ඩ් කරල ඒ හරහා උදව් කරන විධිමත් එකවුන්ටබිලිටි/ රෙස්පොන්සිබිලිටි තියෙන විධි. පොඩ්ඩක් බලන්න go fund me වගේ ඒවල පවා වැඩිම උදව් ලෝකයටම කරන්නෙ ඒ රටවල මිනිස්සු. අපි තමා හොඳටම කරන්නේ යන අධි තක්සේරැව සහ බොරැව දැන්වත් අපි නැවැ්විය යුතු නිසයි මේව කියන්නෙ.
@champikalakshman
@champikalakshman Жыл бұрын
බෲනෝගෙ අර අයියො අයියො කියන එක මරු. හැබැයි පේට්‍රියන් සාමජිකයන්ගේම කීමට වැඩකරනවදෝ මන්ද ඔයාලගෙ සාකච්ඡා දැං වෙනද වගේ නෙවෙයි . ගොඩාක් වෙලාවට මංජු කියන ඒවා ප්‍රැක්ටිකල් නෑ. මේ ලංකාවනේ කියන හැමදේම කරන්න අමාරුයි . ප්‍රැක්ටිකල් නැති නිසා මංජුගෙ ගොඩක් කතා ෆැන්ටසි මවන එක විතරයි කරන්නෙ. වැඩක් නැහැ. මං මේ කියන්නේ මංජු කාලයක් තිස්සෙ කියාගෙන ආපු දේවල් ගැන සාරාංශය පිළිබඳ අදහසක් මට දැනෙන විදිහට. කාබනික කෘෂිකර්මාන්තය හොඳ කන්සෙප්ට් එකක් හැබැයි ඒක ලංකාවේ කරන්න අමාරුයිනේ. ඒ වගේ තමයි මංජුගෙ කතා.
@ravijay007
@ravijay007 Жыл бұрын
🙏
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
Aniwaaryenma ape daruwanta udaw karanawa
@thathsara
@thathsara Жыл бұрын
🔥❤❤🖖
@dilhandmb1892
@dilhandmb1892 Жыл бұрын
❤❤❤
@madhawawick816
@madhawawick816 Жыл бұрын
😍😍
@narenperera
@narenperera Жыл бұрын
Manju I like to sponsor 2 children
@slbtv2357
@slbtv2357 Жыл бұрын
Mr manju i will respect you i wont you contacts plz help me
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
ඒ.ටී.ආරියරත්නගේ පුතාද ? ඒ කට් එක තියෙන්නෙ - ඒක ටිකක් අවුල් නැද්ද ?
@rohiniwijewikrama3489
@rohiniwijewikrama3489 Жыл бұрын
අනේ...., please, please, please අපේ ඉස්කෝලෙ ඉන්න දුප්පත් ලමයින්ටත් උදව් කරන්නකෝ.🙏🙏🙏🙏🙏 MR/Nadugala m. V. Nadugala Matara🙏🙏🙏🙏
Education and Common Sense
57:44
SLVLOG POD TALKS
Рет қаралды 3,1 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Internet බොග් ගාලා ගියොත්!
44:50
SLVLOG POD TALKS
Рет қаралды 13 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45