මහින්ද ව ආයේ පුටුවක ඉඳන්න😂 (Hasalaka + Bruno)

  Рет қаралды 78,870

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 350
@slvlogpodtalks
@slvlogpodtalks 2 жыл бұрын
00:00 - 09:07 හැදුනොත් හොද කරන්න බැරි 'පුටු පිස්සුව' 09:07 - 18:03 බල්ලො අපි ගැන හිතන විදිය ඇත්තටම දැනගත්ත දවසට තමා අපිට ඇඩෙන්නෙ.. 18:03 - 30:45 දෙවියන්ට වදිනවද??? ඉරට වදිනවද??? 30:45 - 41:00 මිනිස්සු කියන්නෙම Stories විශ්වාස කරමින් ජීවත් වෙන ජාතියක්.. 41:00 - 52:25 ලයිසන් නැත්නම් වෙඩි තියනවා ද??? 52:25 - 1:01:58 හාමුදුරුවනේ.. ඇයි මේ තමන්ට අදාල නැති දේවල් ගැනම නිතරම කතා කරන්නෙ.. 1:01:58 ජවිපෙ, ඔයාල ඔයාලගෙ පාරෙ යන්න.. අපි අපේ පාරෙ යන්නම්..
@rifadhmohamed1036
@rifadhmohamed1036 Жыл бұрын
👍
@rifadhmohamed1036
@rifadhmohamed1036 Жыл бұрын
👍
@poornimawerella9848
@poornimawerella9848 7 ай бұрын
😊😊😊😊p0😊
@pkds1983
@pkds1983 2 жыл бұрын
නිවාඩු වෙලාවට අහනවා කියලා පටන් ගත්ත වැඩේ දැන් එනකං බලාගෙන ඉන්න වෙලා.. අදත් සුපිරි යක් දිගටම ඕන වැඩසටහනක්
@avadhi4315
@avadhi4315 2 жыл бұрын
අද ස්ටෝරි එක පට්ට දාර්ශනිකයි... මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 2 жыл бұрын
නන්න වෙන්න උණ ගැනිල ඇදට වැටිල ඉන්න අස්සෙ (නෝනට හොරෙන්) ඉවරවෙනකන් ඇහුව. කලින් එපි ඔක්කොටොම වැඩිය මේක තමයි මන් දැනට අහපු හොදම එපිය. හිතන්න වටින දේවල්, හොයල බලන්න වටින දේවල් ගොඩක් කතාකරල ඒක රසකරන්න මැද්දෙන් පොලිටික්ස් example ගෙනාපු එක මරු. හසා කිව්වත් වගේ පොලිටික්ස් කතාරන්න බුලටින් එක තියාගෙන ඊට වඩා සාරවත් දේවල් කතාකරන්න මේ වෙලාව වෙන්කරගත්තනම් මරු. එනිවේ.... The best pod talk so far !!!
@uddeepthelashan7307
@uddeepthelashan7307 2 жыл бұрын
දේශපාලනය , සමාජය , සිනහව, දැනුම full පැක් එකක් මේක❤
@anuruddhagunathilaka2949
@anuruddhagunathilaka2949 2 жыл бұрын
හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. KZbin එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....
@anuruddhagunathilaka2949
@anuruddhagunathilaka2949 2 жыл бұрын
*bringing this
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl 2 жыл бұрын
මම පාසල් ශිෂ්‍යයෙක් මට පොඩි ඉල්ලීමක් තියෙනවා Sl vlogs ලගෙන් ඉල්ලන්න,ඔයාලගේ singularity srilanka project නගරයට සීමා කරන්නේ නැතුව ගමටත් එන්න මොකද ඕගොල්ලොන්ගේ උත්සහය සාර්තක වෙන්න නම් නගරය වගේම ගමත් අදහස් වලින් දියුණු වෙන්න ඕනෙ , හැබැයි ඒ වගේ ඕඩියන්ස් එකකට ගොඩක් වෙනස් විදිහට වොයිස් කරන්න වෙයි මොකද අම්පාර ,මොනරාගල වැනි ප්‍රදේශවල ඉන්නෙ දේශපාලන සාක්ශරතාවය ගොඩක් අඩු මිනිස්සු good luck ❤️❤️✌️
@maheshprasanna5932
@maheshprasanna5932 2 жыл бұрын
ඕක මාත් ගොඩක් පොයින්ට් වල කිව්වා මල්ලි 🙂
@diary.kassa01
@diary.kassa01 2 жыл бұрын
අද පොඩ් කාස්ට් එක පට්ට ඇඩ්වාන්ස්.. අලුත් විදිහකට හිතන්ඩ පටන් ගනී ගොඩක් අය මේක ඇහුවගෙන් පස්සෙ...
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
මලින්දයි හසයි එක්ක ඔයාල කිව්ව podcast එක අනිවාර්යයෙන් කරන්න ඒක මරු එකක් වෙයි අනිවාර්යයෙන් 😍
@emanside3519
@emanside3519 2 жыл бұрын
aniwa eeka pissuwak wenawa loweth iwasumak na enakan🥵
@harshanaudayanga1090
@harshanaudayanga1090 2 жыл бұрын
Aniwaren ilaga sathiyema puluwannam ona
@mangalajaya3723
@mangalajaya3723 2 жыл бұрын
55:40 පොඩි නිවැරදි කිරීමක්. පාසල් නිල ඇඳුම හිට්ලර් හඳුවා දුන් එකක් නම් නෙමෙයි. ඊට සියවස් ගාණකට කලින් ඉඳන් යුරෝපෙ පාසල් වල නිල ඇඳුම් තිබුණා. යුරෝපෙ පාසල් වල තාම තියනවා. රටේ දේශගුණයට, පරිසරයට සුදුසු නිල ඇඳමක් හදාගන්න එක වෙනම කතාවක්. මොකද සුදු ඇඳුම අපේ රටට ගැලපෙන්නෑ කියලා ඉස්කෝලෙ යද්දි ඒක පරිස්සම් කරන්න කාපු කට්ට මතක් කළාම තේරෙනවා. පොඩි ෆැක්ට් චෙක් එකක් දුන්නෙ, පාසල් නිල ඇඳුම වගේ දෙයක් 1930 වගේ වෙනකන් තිබුණෙ නෑ කියලා යුරෝප ශිෂ්ඨාචාරය ගැන පොඩ්ඩක් හරි දන්න මොළේට පිළිගන්න නොහිතුනු නිසා. ජය!
@nalinkt7588
@nalinkt7588 2 жыл бұрын
මන් නලින් කොරියාවෙන් . අදටත් ඔයාලගෙ ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. පන්ති 5 පොරක් ඊයේ මටත් සෙට් උනා මන් පන්ති 1වත් කරලා නෑ හැබැයි npp එක ගැන විස්වාසෙකින් වගේම 2වෙනිදා පෙරෙට්ටොන්ගෙ රෙඩ්ඩෙ රෙයුන එකෙ ඉන්දන්ම මන් ඉන්නෙ සතුටින්
@lahiru_1.618
@lahiru_1.618 2 жыл бұрын
වැඩේ මරු දිගටම කරමු !! අද දුන්න references වලට thanks. StarTalk කියන පොඩ්කස්ට් චැනල් එක කිව්වත් වගේ සුපිරී..
@bertramdesilva7500
@bertramdesilva7500 2 жыл бұрын
හරිම ලස්සන සාකච්චාවක්, මේ විශ්වයේ ජීවත්වන මනුෂ්‍ය ඇතුළු සෑම ජීවියෙකු ගේම කතා කරන භාෂාව වෙනස් වුනාට සිතීම පොදු භාෂාවක් නේද.
@pasindumadusanka5036
@pasindumadusanka5036 2 жыл бұрын
විඩියෝ එක එනකල් බලන් ඉදියේ 😋😋ආයි සුපිරියක් තමා🤩🤩
@sandeepadilshan1307
@sandeepadilshan1307 Жыл бұрын
කතාකරනව අහන් ඉද්දි ඇබ්බැහිවෙන චරිත ❤️ මුලින්ම මලින්ද අයියා,පස්සෙ රංදික අයිය ඊටත් පස්සෙ මංජු,දැම් හසා. ❤️😍
@dilishankumara2133
@dilishankumara2133 2 жыл бұрын
හැමදාම ඉරිදට රෙදිහෝදන වෙලාවට අහන්නේ, මරු නියමයි 🤙🤙🤘🤘🤘✌️✌️✌️
@andrew-sv4bj
@andrew-sv4bj 2 жыл бұрын
Math me dn bn 🤣🤣🤣
@andrew-sv4bj
@andrew-sv4bj 2 жыл бұрын
Math bn.ada poya nisa dn hodana gaman inne 🤣🤣🤣🤣
@2767
@2767 2 жыл бұрын
නිදහස කියන්නේ මොකක්ද කියලා තේරෙනවා මේ discussion බලනකොට.. මම කියලා හදාගෙන ඉන්න frame නිසා අපිට නැතිවෙලා තියෙන නිදහස, අපි හෙන බක්කක් කියලා හිතාගෙන ඉන්න කිසිම දේක ඒ තරම් බක්කක් නැති බව feel වෙනවා.. අද කාලෙ බණක් අහනවට වඩා හොදයි මේක අහන එක.. තෑම්ක්ස් ..
@wasanadsk1368
@wasanadsk1368 Жыл бұрын
ණය වේ අප විද්‍යා..🙏 ණායමය අප සත්‍යා🙏 ණය වේ අප ශක්තී.🙏 ණය අප තුළ භක්තී🙏 ණය අප ආලෝකේ.🙏 ණයවේ අනුප්‍රාණේ..🙏 ණය අප ජීවන වේ..🙏 අප මුක්‍තිය ණය වේ.. 🙏🙏🙏🙏🙏🙏🙏 👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻 What creative minds we have in this country !!! 👍🏻👍🏻👏🏻👏🏻👍🏻👍🏻
@clementfernando3914
@clementfernando3914 2 жыл бұрын
හසා, බ්රූනෝ වැඩසටහන කාලෝචිතයි. පට්ට ඉදිරියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න . එමගින් වත් මුන්ගේ මොළ ටික හැදෙයිද කියලා බලමු. අරගලයට ජයවේවා !!!!!!!!
@DamithWijewardhana
@DamithWijewardhana 2 жыл бұрын
I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys. Keep it up ජය වේවා Damith from Sydney
@sajeewanifernando8823
@sajeewanifernando8823 2 жыл бұрын
ඔයලා කියන දේ මන් ගොඩක් හිතලා තිබුනා .සොබාදහම දායාද එකකටඑකක් නොදෙවෙනි . ගොත්ත්‍රික අපි පැරැන්නන්ගේ දැක්ම ඉතා නිවැරදි ..මන් එය ගොඩක් සිතූ දෙයක් .ඔයලා අද කීවේ.
@rangapeiris8345
@rangapeiris8345 2 жыл бұрын
Hasa + Bruno කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ,දිගටම කරන් යමු ජය වේවා ❤🙏
@chameeraadikari8282
@chameeraadikari8282 2 жыл бұрын
විනිලගේ වඅඩියො එකක් එනවා වගේ හරිම ආසවෙන් බලාගෙන ඉන්නෙ... පට්ට වැඩසටහනක් ❤️❤️❤️❤️
@hhsnalinda
@hhsnalinda Жыл бұрын
හසා මම හිතුවට වඩා ගොඩාක් දැන උගත් පොරක්. මුළු සීරියස් එකම ඇහුවා. පට්ට. තව දාන්න. ඒවත් බලනවා. 👍
@Hashankp
@Hashankp 2 жыл бұрын
නියමයි අදත් ♥️
@anushkakumara1144
@anushkakumara1144 2 жыл бұрын
අර අපි ඉන්න පොඩි වින්ඩෝ එක ගැන කියපු කතාවට පොඩ්ඩක් එකතු කරන්ඩ ඕන. ඒක දීර්ගකාලිනව සිද්ද වෙන දෙයක් අපිට ඒක වෙනස් කරන්ඩ බෑ තමයි. හැබැයි මිනිස්සු කරන වැඩ හින්ද අපිට විශ්වය විසින් දීල තියෙන කාලය අඩු වෙනවනම්, ඒක නවත්තන්ඩ කටයුතු කරන එකේ වැරැද්දක් නෑ කියල හිතනව.
@dillyrid1841
@dillyrid1841 Жыл бұрын
That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!
@zoomnew908
@zoomnew908 2 жыл бұрын
ජයවේවා... සුපිරිම POD TALKS...
@apaaluthge5328
@apaaluthge5328 2 жыл бұрын
today podcast is better than earlier ones.
@chamilathejana2101
@chamilathejana2101 Жыл бұрын
මේ segment එක next level critical thinking. පට්ට. Keep it up හසා👍
@tharindumadushan6100
@tharindumadushan6100 2 жыл бұрын
Bruno මංජු එක්ක පොඩ්ඩක් මේ දවස් වල අපේ රට imf එකත් එක්ක කරන දේවල් වල තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරන්නකො.මේ දෙසැම්බර් වල කියපු විදිහට අපිට ණය හම්බෙයිද?. අපේ ණය ප්‍රතිවුහුහාගත කරන එකේ තත්වේ කොහොමද?. කියලා පොඩ්ඩක් කතා කරන්නකො.plezz
@ravidu3010
@ravidu3010 2 жыл бұрын
මලින්ද අයියයි හසායි එකට කරනවා කියන්නෙ සුපිරියක්❤❤
@janakaruvan7457
@janakaruvan7457 2 жыл бұрын
මරු නියමයි ජයවේවා ඔබලාට බුදු සරණයි ♥️♥️♥️ 👍👍👍👍
@lalanthakarunaratne3779
@lalanthakarunaratne3779 Жыл бұрын
මමත් අතීත ඇදහිලි ගැන ඉර හද ගැන අත්භූත දේවල් වලට මිනිස්සු කරන ගරු කිරීම් ගැන බොහොම දරුණු විදියට විවේචනය කරපු කෙනෙක් හැබැයි මම දැන් jeewath වෙන්නේ මාස අටක් සීතල මාස හයක් ඉර පායන්නේ නැති රටක ,ඉර පායා නැති දවසට අපිට දැනෙන ඒ මූසල feeling එක දැනෙන කොට තමා ඉස්සර මිනිස්සු ඉර හදට වැන්දේ ඇයි kiyala තේරුම් යන්නේ ,ඉර කොච්චර වටිනවද ඒකෙන් අපිට කොච්චර ශක්තියක් දෙනවාද මානසික සහනයක් දෙනවද කියල දෙනකොට ඉස්සර මිනිස්සු කොච්චර දියුණුද අපි දැන් කොච්චර නොදියුණු ද කියල තේරෙනවා ,මම හිතන්නේ අපි ආපහු යන්න ඕන.
@shashikalamadushani1652
@shashikalamadushani1652 2 жыл бұрын
දේශපාලන හෙලුව සරලව පැහැදිලි කිරීම😁😁
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 Жыл бұрын
Waw very good knowledge listen .thanks very much triplejem bless ❤👍
@emanside3519
@emanside3519 2 жыл бұрын
මන් මෙ නිකන් කියන්නෙ නරකද SL VLOG TV Channel එකක් පටන් ගත්තොත්, මොකද මේ දැනුම ගොඩක් වැඩිහිටියො සෙට් එකට යනව අඩුයි වහල් භාවයෙන් වැඩිහිටි වහල්ලු ටික දෙනෙක් හරි මුදවාගන්න පුළුවන් වෙයි ඒකෙන් , තරුණයො අතරට කෝමත් යනව මේක.🙂❤️ අනිත් කාරණාව තමයි මලින්ද අයියත් එක්ක මාසෙට දෙකක්වත් අඩුම පොඩ්කාස්ට් එකක් කරනවනම් මාරම වටිනව 😇❤️
@vf3236
@vf3236 2 жыл бұрын
Mamath Avurudu 58 kenek. Obe mathaya waradiy. Lankawe Rural areas walata information yanawa godak adui. Mage wasanawata Avurudu 5 idan Lankawe lokaye wena godak dewal gana widesha guwan widuli sewawan ekka communication kala (Air mail) wasanawata. Dan inna wadihiti aya kiyanne Taruna ayage demawpiyo nadayo, ithin e taruna ayata wagakeemak tiyenawa neda e ayawa danuwath karanna. Kavuruwath karanakam bala inne nathuwa, wena ayage gossip walata wada niyama aththa ovunta pahadala denna , ovunta taruna aya gana wiswasaya godanagena widiyata katayuthu karanna.
@macscrew77
@macscrew77 2 жыл бұрын
Police ( Meaning ) p-polite o-obedience l-loyalty i-intelligence c-courtesy e-efficiency
@elawalukotuwa6073
@elawalukotuwa6073 2 жыл бұрын
මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
@ajithjayasekera
@ajithjayasekera 2 жыл бұрын
සුපිරිම සුපිරි ආ ඉදිරියටම යන්න
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
අද නම් මරු හසා & Bruno 🤩❤🖤 Political jokes වලට එහා දෙයක් ඉගෙන ගත්තා 🔥🤩
@smith4591
@smith4591 2 жыл бұрын
ඔව්, ශීත කාලය පැමිනේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් මුං මේක Apple Podcast එකේ දාන්නේ නෑ සත්තයි! 🤕
@slvlogpodtalks
@slvlogpodtalks 2 жыл бұрын
😂😂😂😂😂 දානවා දානවා😂
@Isuru-MD-Dhananjaya
@Isuru-MD-Dhananjaya Жыл бұрын
@@slvlogpodtalks මාත් දැන් කීප තැනකම ඉල්ලුවා, එහෙම කළොත් ගොඩක් වටිනවා.
@PointOf-NoReturn
@PointOf-NoReturn 2 жыл бұрын
මේ චැනල් එක සුපිරි ලොක්කා. තරුනයන්ට තේරෙන සරල කෙලින්ම මොලයට හිතන්න...❤
@scanurasiri1
@scanurasiri1 2 жыл бұрын
It is about time. Waiting so long. Thanks, guys..
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
දිගටම ඔහොම කරගෙන යමු ගයිස්.... නියමයී.....👌👌👍👍💐💐
@damithagawarammana6960
@damithagawarammana6960 Жыл бұрын
දැන් Spotify එකට upload කරන්නේ නෑ ද?
@PasanRathnayakee
@PasanRathnayakee 2 жыл бұрын
ලස්සනට වැඩේ දෙනව මරු ❤️🔥
@ranganakarunasena1613
@ranganakarunasena1613 2 жыл бұрын
සිනහවත් සමගින් ජිවිතේට දැනුන් සම්බාරයක් එකතු කරගත්ත අදනම්
@mohamedhussaindeen947
@mohamedhussaindeen947 2 жыл бұрын
Thanks for making all of us laugh and I'm a very good fan of Hasa. just a question.. You are talking about sun and power of Sun..did you think about the creator of Sun 🌞? do you really think that something without a creator?
@anushkakumara1144
@anushkakumara1144 2 жыл бұрын
Cosmos- A Spacetime Odyssey මේකත් ඔය කියන අපිට අදාල පොඩි ස්පේස් එක ගැන තියෙන ඩොකියුමන්ට්‍රි සීරීස් එකක්.
@TheAyomini
@TheAyomini 2 жыл бұрын
අපේ බව්වත් හිනා වෙනව.💓 උපහාසයට නෙමෙයි ඇත්තටම සතුටට. මොකද සෝබනේට වැඩ කරන්නෙ නැහැනෙ.
@rukmalbatepola682
@rukmalbatepola682 2 жыл бұрын
Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.
@akawesttigga2660
@akawesttigga2660 2 жыл бұрын
ඔන්න දැක්ක ගමන්ම ආවා comment කරන්න. හෙට උදේ ෆුල් ෂෝ එක බලන්නම්/ අහන්නම්..!!!
@chamalravihara5993
@chamalravihara5993 Жыл бұрын
හසලක අයියා මං හිතන් හිටියට වඩා ගොඩක් දැනුම තියන පුද්ගලයෙක් ❤
@919mhs
@919mhs 2 жыл бұрын
Best one so far, thanks for highlighting the 'One Strange Rock' 😇
@shamip9696
@shamip9696 2 жыл бұрын
පුටු කතාව නම් නියමයි හසා!!
@dayaperera74
@dayaperera74 2 жыл бұрын
I’m a green card holder living in the United States. Your dialogue re. teachers uniform is adorable. Need not respond to lopsided comments.
@shaslwow3967
@shaslwow3967 2 жыл бұрын
Good content. Thanks Bruno + Hasa 👍🏼
@ishanthilanka8894
@ishanthilanka8894 2 жыл бұрын
අද පට්ට.. නිකාන්ම දේශපාලනේ නැතුව ටිකක් free කියල හිතුන කතා බහ
@mohammadranees35
@mohammadranees35 2 жыл бұрын
Matath deng pissu hedila.. waited for long time.... u guys are rocking
@ishanmannan7833
@ishanmannan7833 2 жыл бұрын
Very nice discussion Hasa and Bruno. You learn something out of it. Best wishes 🙏🙏
@naradaabeysekara
@naradaabeysekara 2 жыл бұрын
මේක බලද්දි හිතෙනවා මේක තමා දොරමඩලාව ,හසන්තගේ දොරමඩලාව තමා Colombo comedy central කියන්නේ කියලා
@dhananjayaperanuwan2908
@dhananjayaperanuwan2908 2 жыл бұрын
The best couple is Hasa + Bruno.
@ravindurashmitha1268
@ravindurashmitha1268 Жыл бұрын
ඔලු සුද්ද කරන වැඩේට ජය වේවා ❤️
@narenperera
@narenperera 2 жыл бұрын
It was a very interesting pod cast. Keep it up guys. Really enjoyed it. All the very best. The humour was awesome
@heshanpilapitiya115
@heshanpilapitiya115 2 жыл бұрын
Gate. Kindly please mention the pods that you refer here. Thank you
@indralald
@indralald 2 жыл бұрын
නියම වැඩක්, හදා සහ බෲනෝ.... බොහොම සියුම් සමාජීය විචාරයක්...... අර පාසල් නිල ඇඳුම ගැන කීව කතාව වැරදියි නේද? පාසල් නිළ ඇදුමේ ඉතිහාසය ඊට වඩා ඈත කාලයකට යනවා. පුළුවනි නම් ඒක ඊළඟ වැඩසටහනක දී නිවැරදි කරන්න. වැඩසටහන දිග වැඩි නැහැ ඒ නිසා කෙටි කරන්න එපා. කාට හරි කාලය පිළිබඳ ගැටලුවක් තියේනම් වීඩියෝ එක 1.5- 1.75 වගේ ස්පීඩ් එකට දාලා අහන්න. වීඩියෝ එකේ සඳහන් උන reference ටික දාන්න. හොඳ වැඩක්. keep it up..♥️
@pawalchandika5312
@pawalchandika5312 2 жыл бұрын
Is this available on podcasts.?
@duleeshadulanjana3133
@duleeshadulanjana3133 Жыл бұрын
සුපිරි වැකක් මිනිස්සුන්ට ඇත්ත ඇහට ඇනලා පෙන්නන එක
@Deshapremiyo
@Deshapremiyo 2 жыл бұрын
ඉන්දන්න හදන #මහින්ද ගැන වගේම ඉඳගෙනම ඉන්න #සම්පන්දන් ගැනත් මේ වීඩියෝ එකේම කතා කළා නම් මේක පුද්ගලික දේශපාලන ඇරියස් කවර් කිරිල්ලක් කියල කාටවත් තේරේන එකක් නෑ. 👍
@THOZ__________
@THOZ__________ Жыл бұрын
සිරා කතාව එතකොට හැම පක්ශයක් ගැනම කතා කරනවා එක පක්ශයක් නැතුව 😂😂😂
@isurulakshan4237
@isurulakshan4237 2 жыл бұрын
මේ කියන ආතල් rick & morty බලන අයට නම් ඉතින් සාමන්‍යය දේවල් 😁 සිරා මේක මරු❤️
@SampathPunyaji
@SampathPunyaji 2 жыл бұрын
eh... Hasaa... MINIS BALLA hithana dewal danaganna gadget ekak implement karala nadda thaama?
@judepieris9674
@judepieris9674 Жыл бұрын
NPP ජයවේවා 👏👏👏👏👏💖💖💖💖💖💖 ...අරගලයට ජය වේවා ....විප්ලවයට ජය වේවා ...
@randikaabeysinghe3754
@randikaabeysinghe3754 Жыл бұрын
Cosmos, Evolution , Physics, Chemistry, Geology, Genetics මේ හැම දෙයක්ම ප්‍රරගමනය උනේ කොහොමද කියල ලස්සනට කියල තියනව. Bill Bryson ගේ " A Short History of Nearly Everything" මේ දේවල් ගැන වැඩිපුර දැන ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් හොයාගෙන කියවන්න.
@lovecitysl
@lovecitysl 2 жыл бұрын
දොඩම්පහල රාහුලට කියන්න ඕන එක නෙවෙයි කියවෙන්නේ...පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල වෙනකන් අනිවාරෙන් අඳින්න ඕනි නිල ඇඳුම නෙවෙයි යට ඇඳුම...
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 2 жыл бұрын
අද නම් කතාව interesting දේශපාලනය විතරක් ම නෙවෙයි ඔහොම ටිකකුත් දිගටම add කරන්නකෝ
@thilina.jayasinghelk
@thilina.jayasinghelk 2 жыл бұрын
මලින්ද එක්ක පොඩ්කාස්ට් එක ඉක්මනින්ම ඕනි ❤️
@avishkamalithr7891
@avishkamalithr7891 2 жыл бұрын
මලින්දයි ,හසයි පොඩ්කාස්ට් එක ඉක්මනින් ඕනේ..😍
@ayodhayadharma5937
@ayodhayadharma5937 2 жыл бұрын
I really enjoy your podcast. My best wishes for you guys ❤️🙏
@ytshorts2029
@ytshorts2029 2 жыл бұрын
Excellent content as usual 👏
@Jayawardana.Tharindu
@Jayawardana.Tharindu 2 жыл бұрын
දේශපාලනෙන් එලියට ආවම හෙන ලස්සනයි බං!! 🤩🤩🤩 එපා කියල නෙවෙයි කියන්නේ, අද එපිය පහුගිය දෙක තුනකට වඩා මාරු!!!
@raavanaatheking2122
@raavanaatheking2122 2 жыл бұрын
Good programme.👍
@dinithidonsekara6363
@dinithidonsekara6363 2 жыл бұрын
Great explanation 👍👍👍💐
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
අහක දාන්න දෙයක් තිබ්බෙ නෑ... මේ කතාවෙ වගේම පුලුවන් හැම වෙලාවක ම reference ගන්න documentary , movies වගේ දේවල් mention කරන්න
@sgytube5978
@sgytube5978 2 жыл бұрын
17:15 🤣 බල්ලෙක් Think කරන විදිය බලන්න නම් යූටියුබ් එකේ තියෙනවා සෝමපාල කියලා චැනල් එකක් 😂❤️
@MrShanthilal
@MrShanthilal 9 ай бұрын
habitable Zone ?
@nilukabeysundera7025
@nilukabeysundera7025 Жыл бұрын
There has to be short for බල්ලා බැන්නා අනේ….😂😂
@patrickjayakumar4765
@patrickjayakumar4765 Жыл бұрын
Super work bro, food for thought ❤
@RocheHolton
@RocheHolton 2 жыл бұрын
Spot on psychology of “ayta leeye naari latha”!! 😅😂😅
@දිනේෂ්නාකන්දලගේ
@දිනේෂ්නාකන්දලගේ 2 жыл бұрын
ඒයි හොර ගෙඩියා මූණ පෙන්වන්නෙ නැත්තෙ බයද? සුදු වෑන් එවන්න දැන් කවුරුත් නෑ බය වෙන්න එපා හලෝ... ලස්සනට වැඩේ කරනවා මරු.... goog luck
@judesilva7740
@judesilva7740 2 жыл бұрын
Kalin 1994 rooda putuvat kawda avit hitaya api podi kale ayat agamati da koheda.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_බොලා දෙන්නා හොඳට ගැලපෙන යක්කු දෙන්නෙක්! ( ආදරේට කීවෙ )_
@adithyafernando9815
@adithyafernando9815 2 жыл бұрын
හිරුණිකාගේ campaign එක ලස්සනටම කරන channel එක ♥♥
@zanfoodsuae8509
@zanfoodsuae8509 2 жыл бұрын
One strange rock released on netflux 2019....
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 2 жыл бұрын
අනිවාර්යයෙන් මමත් ජේවීපී විස්වාස කරනවා.නමුත් ඔයාලාගේ මේ කියවීම හරියටම හරි.නමුත් මේ ජේවීපී කියාගෙනම ඉන්න උන් මන් දකින්නේ අනිත් පක්ශ වගේම කැපුවත් රතු ඊට එහා දෙයක් මෙයාලා දකින්න විවේචනයට කැමති නෑ.ඒකම තමා ජවිපේ වැටුනොත් වැටෙන තැන
@nuwanbuddika4896
@nuwanbuddika4896 Жыл бұрын
සසංක කරුනාරත්න.. JVP ය මලගම් ගිහින් කාලයක් වෙනවා.අපි බලමු එ් මානවවාදීන්ව නැවත උත්පාදනය කරගන්න.එතෙක් එ් මියගිය උත්තරීතර මිනිසුන්ට නිගානොකර ඉම්මු.
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
එදා ඔය අලි සිද්දියේදි ඒ පොලිස් නිලධාරියා වෙනුවට ඔතනදි ඒ අලියෙක්ටම ඔය දේ උනානම් , කකුලක් හරි තුවාල වෙනවා දැක්කනම් ඔය මිනිස්සු සේරම දුවනවා අලියව බේර ගන්න. පොලිස් කාරයෝ වනජීවී එක ඒ තරම් පීඩනයක් මිනිස්සුන්ට දීලා තියෙන්නේ මේ අලි ඛේදවාචකයේදි.
@priyadarshanabandara
@priyadarshanabandara 2 жыл бұрын
නියමයි Hasa කියන්න ඕන දේ මූනටම කිව්වා. 7 වසර ප්‍රජනන පද්ධති පාඩම අයින් කරපු එකේ තව මොන කතාද
@emanside3519
@emanside3519 2 жыл бұрын
මෙහෙම ගියොත් මේ රට අනිව ගෝත්‍රික රාජ්‍යයක් වෙයි බන් මේවට විරුද්ධව කතා කරන්නෝනෙ
@mtkahingala
@mtkahingala 2 жыл бұрын
Suggestion, "Servant Of the People" (Netflix) Exact situation in SL. Try to watch. Main Actor, Current president of Ukraine.
@HEllOWORLD-fh6sq
@HEllOWORLD-fh6sq 2 жыл бұрын
Thanks for the suggestion
@nimeshakshan1357
@nimeshakshan1357 2 жыл бұрын
30.7 nation geographic youtube channel eke thinwa full epi eka thinwa ❤
@irangaranasinghe5993
@irangaranasinghe5993 2 жыл бұрын
හසා කිව්ව විදිහට වෙන වැඩ කර කර මේක බලන්න බෑ.. ෆුල්ම ආතල් ගන්න උගෙ මූන බලන්න ඕනෙමයි.. අනික මේ බෲනො .. හසා මොකක් හරි සිරා කෑල්ලක් කියන්න යනකොටම මැදින් පනින්නෙපා කොල්ලො. 😍
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 116 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 21 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 20 МЛН
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 61 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 116 МЛН