Seeni murukku recipe/Seeni murukku recipe without oil/Seeni murukku recipe sri lankan/සීනි මුරුක්කු

  Рет қаралды 121,803

Asian Cooking Diary

Asian Cooking Diary

Күн бұрын

Пікірлер: 87
@warunatheekshana6263
@warunatheekshana6263 Жыл бұрын
මගෙ බබාලා හරිම ආසයි මුරුක්කු කන්න . ඒත් මම මේ ක්‍රමය දැනගෙන හිටියේ නැ. බොහොම ස්තූතියි ඔබ තුමාට
@DulakshiChathurika-oy8pn
@DulakshiChathurika-oy8pn Жыл бұрын
ශා...නියමයිනෙ ❤❤️‍🔥
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
👍✌️
@sriyawathiweerasinghe6577
@sriyawathiweerasinghe6577 2 ай бұрын
Me api nodannama dewal oba thumata bohoma sthuthiyi
@AsianCookingDiary
@AsianCookingDiary 2 ай бұрын
👍❤️
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Nice 👍👍👍👍👍
@TastyKitchenn
@TastyKitchenn 2 жыл бұрын
❤🤩 සුපිරියක් නෙ 😁😁 පැහදිලිව කියලා දෙනව කොලිටි ආ 🤩
@arindudeshappriya1031
@arindudeshappriya1031 2 жыл бұрын
සුපිරි 😋❤️
@padminisenevirathna6699
@padminisenevirathna6699 2 ай бұрын
මීට කලින් නොදැන සිටි ක්‍රමයක්.ස්තූතියි ගොඩා....ක්.❤
@AsianCookingDiary
@AsianCookingDiary 2 ай бұрын
👍❤️
@PrasannaPrasanna-k1y
@PrasannaPrasanna-k1y Ай бұрын
🎉🎉🎉🎉
@AsianCookingDiary
@AsianCookingDiary Ай бұрын
👍❤️
@janakakumara4725
@janakakumara4725 Жыл бұрын
බොහොම හොඳයි
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Thank you
@sandyasenaveera701
@sandyasenaveera701 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයික්‍රිස්පි වගේ.තෑන්ක්ස්.
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Well come
@SadaliMalsha-y7w
@SadaliMalsha-y7w 5 ай бұрын
😊
@AsianCookingDiary
@AsianCookingDiary 5 ай бұрын
👍❤️
@sudharmarajinee6294
@sudharmarajinee6294 Жыл бұрын
Very nice method. Thanks 🙏
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Well come
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
Super dear good luck 👍👍👍👍👍
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
Thank you
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Welcome!
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
⁣ගැඹුරැ තෙලේ මුරැක්කු ටික බදින්නේ නැතිව අවන් එකට දාලා හදපු එක නම් හරි වටිනවා. ගොඩාක් ස්තුතියි ඔබට බුදු සරණයි
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Well come 👍❤️
@jayaniamarakon8905
@jayaniamarakon8905 Жыл бұрын
thank you.loba nethuva harima vidihata kiyala denava.
@certainvillage6195
@certainvillage6195 Жыл бұрын
Wow nice one
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Thank you
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 Жыл бұрын
heta mama hadanawa thx oyata 💐
@anomasriyani9350
@anomasriyani9350 2 жыл бұрын
සුපිරියි .තෙලේ බදිනවාට වඩා හොඳයි.මේවා හොඳින් කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා සොයුර
@zeenathcarrim
@zeenathcarrim 6 ай бұрын
Ai baking powder daanne. Badinna puluwanda baking powder dammot. Pls reply.
@AsianCookingDiary
@AsianCookingDiary 6 ай бұрын
@@zeenathcarrim baking powder walin murukku eka athule kuda watha bubulu hadala crispy gathiya wadi karanawa murukku eke
@zeenathcarrim
@zeenathcarrim 6 ай бұрын
@@AsianCookingDiary Thank u. Man chef ge Rock cake (gal banis) recepie eka haduwa hariyata lassanta awa one month withara tibba hondata. Thank u chef.
@dilumkumara8705
@dilumkumara8705 Жыл бұрын
Kopamana dawasak thiyaganna puluwanda
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Sathi dekk puluwan pakt krla thiyagann
@k.b.i.basnayake6406
@k.b.i.basnayake6406 Жыл бұрын
හොදයි ලස්සනයි 🎉 ඉතින් කියන වචනය කී වාතාවක් කියනවද😮
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Ow dan aluthin dana vedio wala eka hadagena danne.issara youtube patan gaththa dawaswala ithin kiyawenawa wadi
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
ස්තුතියි
@sugathchandrakumara6815
@sugathchandrakumara6815 2 жыл бұрын
නියමයි හ තෙල් ඕන නෑ කියලා තමයි කියන්නේ
@hansanimadurangi3914
@hansanimadurangi3914 3 ай бұрын
ඊස්ට් දැම්මම පිපෙන්නෙ නැද්ද
@AsianCookingDiary
@AsianCookingDiary 3 ай бұрын
ඊට්ස් දාන්නේ නෑ බෙකින් පවුඩර් චුට්ටක් දාන්නේ
@monicawilliams949
@monicawilliams949 Жыл бұрын
👍⭐️😋
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Thanks
@NayanaRupika-h5s
@NayanaRupika-h5s 2 ай бұрын
3:06
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Like 🍇
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Excellent idea
@rasanjleerasanjlee6497
@rasanjleerasanjlee6497 2 жыл бұрын
Nice
@nadeewijesekara
@nadeewijesekara Жыл бұрын
ස්තූතියි❤️
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Well come
@manikeherath7338
@manikeherath7338 2 жыл бұрын
Thankyou
@palindaranasinghe
@palindaranasinghe Жыл бұрын
Oven eka preheat karanna onada
@aadranasinghe3333
@aadranasinghe3333 2 жыл бұрын
👍
@ushirapro799
@ushirapro799 Жыл бұрын
Boru kiyanna apa thel onna kivvaneda
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
👍👌
@suramyapeiris7644
@suramyapeiris7644 2 жыл бұрын
Pl give full ingredients with quantities, baking powder etc.
@rasanjleerasanjlee6497
@rasanjleerasanjlee6497 2 жыл бұрын
සැර මුරුකු හදන්න කියලා දෙන්න
@nileeshachathurangika4453
@nileeshachathurangika4453 Жыл бұрын
gaththu amu drawya kochchara kochcharada ganne?
@dineshadinesha2356
@dineshadinesha2356 Жыл бұрын
ස්වයං රැකියාවක් විදියට කරනවානම් කොච්චර කල් තියාගන්න පුළුවන් ද
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
හුලං නොවදින්න පැකට් කරලා මාසයක් වගේ තියාගන්න පුලුවන්.
@upaliranasinghe4393
@upaliranasinghe4393 Жыл бұрын
💐💐🙏🙏😊 thsnk you
@anomasriyani9350
@anomasriyani9350 2 жыл бұрын
බේකරිවල සීනි පැණි එකට පාන් පිටිත් දමනවද.
@Dineshasubodhani99
@Dineshasubodhani99 2 жыл бұрын
😍
@RasikaSriyalatha-sp7zs
@RasikaSriyalatha-sp7zs 11 ай бұрын
ඉස්. දන්න. බැරි ද
@AsianCookingDiary
@AsianCookingDiary 11 ай бұрын
Baa
@theruwansaranai6124
@theruwansaranai6124 Жыл бұрын
ලංකාවටගීහීන්හදනවා.අනීවාරයෙන්
@kkalhara9008
@kkalhara9008 2 жыл бұрын
👍❤️
@tharangadias5406
@tharangadias5406 Жыл бұрын
baking powder pramanaya kohomada
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
1tsp danna
@chamindapushpakumara8110
@chamindapushpakumara8110 Жыл бұрын
තෙල් ඕනෙම නැ කිවුවා නෙද😅😅
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
👍✌️
@chinthakamaduranga8008
@chinthakamaduranga8008 2 жыл бұрын
D
@padminiperamuna4161
@padminiperamuna4161 Жыл бұрын
Colours danna epa cansarwalata muulika hethuwak
@nadeeshkumara8840
@nadeeshkumara8840 Жыл бұрын
අවන් එකෙ හදන්න බැනෙ ඇයි ඒ
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
ඇයි මොකද්ද උනේ
@nadeeshkumara8840
@nadeeshkumara8840 Жыл бұрын
අවන් එකෙ මුරුක්කු ටික තැම්බුනෙ නෑ
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
මම කියලා තියෙන උශ්ණත්වයට ටිකක් වැඩි වෙලාවක් බේක් කරගන්න. එතකොට වරදින්න විදියක් නෑ. මම හදලා දවස් තුනක් වගේ තියාගත්තා හොද් ක්‍රිස්පි ගතියට තිබ්බා.මෙතනදි වෙන්නේ අඩු උශ්ණත්වය යටතේ මුරුක්කු වියලා ගැනීම.මම කටු මුරුක්කුත් හැදුව හොදට ආවා.
@nadeeshkumara8840
@nadeeshkumara8840 Жыл бұрын
අවන් එකෙ හරි ගියෙ නැති නිසා තෙලෙ හැදුවා එතකොට හවස් වෙලා යනකොට පෙගුනනෙ
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නම් නෑ. ආයේ ට්‍රයි කරලා බලන්න
@Saylani
@Saylani Жыл бұрын
Anay Thaama seenimurukkudha? Aluth yugaye aluth srilankawa hadhamu
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
👍❤️
@KrishanthaPadmakumara-br1qb
@KrishanthaPadmakumara-br1qb Жыл бұрын
Wikinima sandaha kal thaba ganna puluwanda.
@AsianCookingDiary
@AsianCookingDiary Жыл бұрын
Puluwan pakat karala masayk puluwan
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 Жыл бұрын
👍
@DimashaNipuni-d8m
@DimashaNipuni-d8m Ай бұрын
Swyan rakiyawak widiyata karanawanam kochchara kal thiya ganna puluwanda meka?
@AsianCookingDiary
@AsianCookingDiary Ай бұрын
@@DimashaNipuni-d8m masayak wage puluwn
@DimashaNipuni-d8m
@DimashaNipuni-d8m Ай бұрын
Thanks
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН