SMACK - PARADEESE (පාරදීසේ) ft.

  Рет қаралды 360,438

SMACK

SMACK

Күн бұрын

SMACK - PARADEESE(පාරදීසේ) ft. HEARTY KAIZ | OFFICIAL MUSIC VIDEO
✘ Written & Performed by : Smack ft. Hearty Kaiz
✘ Music Produced by : @fewtile / fewtile
✘ Mixed & Mastered by : Aki Vish @Rewind Studio
✘ Re produced by : Aki Vish @Rewind Studio
✘ Orginal Music Link : • [FREE] Tyga Type Beat ...
✘ Directed by : Lil Mac
✘ D.O.P , Edit & Colourist : Lil Mac
✘ Artwork by : Wacobey
Social Media Partners
✘ Club Music ✘ Ozone Music
✘ Ramiya Music ✘ Rush Music
✘ Zero Music ✘ Zeon Music(Beats)
✘ Sm status ✘ Mood Status
✘ All Tik Tok Creators
Smack - Paradeese(පාරදීසේ) ft. Hearty Kaiz | Official Music Video
Follow SMACK on Social Media
✘ Facebook : / asela.madhusanka.503
✘ Instergram : ...
✘ TikTok :
tiktok.com/@smack_hillcity
✘ Facebook Page : www.facebook.c...
Follow HEARTY KAIZ on Social Media
✘ Facebook : www.facebook.c...
✘ Instergram : ...
✘ TikTok : www.tiktok.com...
✘ KZbin : / @heartykaiz
Special Thanks :
Dilshika (chiraboy) | Thiwanka | Kavindu |
Akash | Lakshan | Avishka | Tharaka |
Pathum | Sameera(sadun) | Chamuditha | Darkey | Xayn | Shaniya | Rukshan | Pahan | Umesh | Daham | Sajith | Thimira | Kavinda | Champika | Skycy | Aki Vish Hegoda |
Lil Mac | Neezy | Binara | Thilina | Denis | Heshan | Danshika | Upeka |
✘ Thank You For Everyone !!
_____________________________________________
Orginal Music Track Information
. song- cattivo
.album- divers
_____________________________________________
Music Video By smack & hearty kaiz Performing Paradeese
© 2022 smack
#smack #hillcity #paradeese #paradise #paaradise #පාරදීසේ #heartykaiz #නුවර #හදඅල්ලන්නෙගගනගාමිනුවරපුර #එන්නවන්දනාවේ
#සද්දෙටඅහනරැපවැඩිකරපන් #පාරදිසේ #sinhalarap #newsinhalarap #sinhalarap2022 #sinhalarap2023 #සිංහලරැප් #saddetaahanarapa #සද්දෙටඅහනරැප #newrap
#newtiktoktrend
#saddetaahanarapawadikarapanmithuru #සද්දෙටඅහනරැපවැඩිකරපන්මිතුරු
#saddetaahanarap
#හත්තරවටින්මාවටකරන්නෙබඹරු
#paradise #paradeese
#පාරදිසේ #පාරදීසේ
#අදතප්පරගානටඉස්සරකලින්සිංහලරැප්පන්ති
#adathapparaganataissarakalinsinhalarappanthi
#සද්දෙටඅහන්ඩරැපවැඩිකරපන්මිතුරු
#සද්දෙටඅහන්නරැපවැඩිකරපන්මිතුරු
#saddetaahannarapa
#smack #smack #tiktoktrending

Пікірлер: 699
@SMACK-
@SMACK- Жыл бұрын
ඔන්න මගේ පළවෙනි Official Rap එක අද out කරා 🥺❤️ ඇත්තටම ගොඩක් සතුටුයි ඔයලා හැමොටම ආදරේයි... ඉතින් ඉස්සරහට හොද official සිංහල රැප් ටිකක් අහමු සෙට් වෙල ඉන්න ❤😍 #smack Paradeese lyrics ❤😉 (Hearty kaiz) මේ පාරදීසේ.....පාරදීසේ අපි නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ පාරදීසේ .................// ඔය ළඟ ඉදන් කන කන පොඩි පොඩි නරියො මේ වදන් දෙක තුනක් ඇහෙද්දි දිය බරියො සීයක් ගත්තොත් අනු නවයක් දැන් නම් කැ#යො මේ සෙල්ලමේ අපි තොපිව මග ඇරියෝ මේ පාරදීසේ.....පාරදීසේ නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ පාරදීසේ ................. (Smack) එන්න වන්දනාවේ මම යන්නෙ අන්ධකාරේ... පොඩි පොඩි කාරණාවෙන් දැනගත්තා හිතේ මානේ... කාටත් වෙන් නැ භාරහාරෙ..අපි මැව්වෙ කුංචනාදේ... සිංහල හෙළ රැප් සාදේ..මම පතුරන් නැ වාදේ බෙදේ... පාරදීසේ හීන යාවි පෙනෙන දුර... මං ළඟ නැවතුනා හරි ගානට ඉර.. හද අලන්නෙ ගගනගාමි නුවර පුර.. මේ වචනයි තර කරන්නෙ මැදිරි සිර.. සිනහා රැදෙන අය සීමීතයි...(සීමිතයි) තනුවෙන් අලන්නෙ මම ගීතයයි දැන් නම් ඝෝෂාකාරී සංගිතය මීවිතයි මේ වැරදි කරන්නෙ අපේ ජිවිතයි ඒ තව්තිසා නෙවෙයි අපි ඉන්නෙ පෘථිවි තලයේ.. මේ ධානාත්මක හැගිම් නොසිලෙයි දිය කලයේ.. අපි තාමත් හැමදාමත් ගණ අදුරු කැලයේ.. මේ වෙන්නෙ නැති දේ වෙනවා මූදු රලයේ.. ඔය කාටත් කලින් කඩනවා සෙල්ලමේ අපි රාමුව දැනගෙන ජිවත් වෙන්න සත්තු අඩො පාමුල හැමදාම වෙනස් ඒ නො වෙනස් මානය පාලනය කරගන්න හැගිම් දැන් නම් කාමුක හත්තර වටින් මා ..වට කරන්නෙ බඹරු මේ සද්දෙට අහන රැප..වැඩි කරපන් මිතුරු ගත්තට අත පොත පත දෙන්නැ සමාජෙ කරුණු මේ විස්තර දන්න එකා කාටත් කලින් ආයේ මැරුණු අද තප්පර ගානට ඉස්සර කලින් සිංහල රැප් පන්ති පව් රටක ගෙවන්නෙ අපි හැමදාමත් වන්දි කඩන්නෙ බොල හන්දි..වචන දෙකෙන් සන්ධි මං එත්තර වෙන්න හොයන්නෙ උඩුගම් බලා ගංදි සෙංකඩගලපුර අපි තමයි අඩෝ අවතාර.. රැප දෙන්නෙ පේලි ගනන් වෙලා නැ ඩෝ භාරහාර.. නැති වෙද්දී හැමදාම ප්‍රශ්න පිට කරදර ආවා ගියා මිතුරෝ ප්‍රශ්න වැඩක් නැ ඉස්සර (Hearty kaiz) මේ පාරදීසේ.....පාරදීසේ නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ පාරදීසේ .................
@bhashinipaboda2426
@bhashinipaboda2426 Жыл бұрын
Lassana vadak malli,best of luck brother
@lilmic232
@lilmic232 Жыл бұрын
Congratulations brother ❤🤝
@DJDOOZY
@DJDOOZY Жыл бұрын
Congratulations 👉👈
@GodAlfaMusic
@GodAlfaMusic Жыл бұрын
Copyright wadunnadda brdh fewtile beat ekt
@slkothamallicreation6691
@slkothamallicreation6691 Жыл бұрын
GOOD LUCK BOIZ ....💖🤘💫 ගැම්මක් 👍👍👍💖
@RPS847
@RPS847 Жыл бұрын
පහරක් යකෝ ඒක 🦅❤️
@S-ANUWA
@S-ANUWA Жыл бұрын
Ma brdh ❤️🖤😼
@sriyanisriyani7913
@sriyanisriyani7913 Жыл бұрын
ගැම්මක් බ්‍රො
@shehanranaweera8430
@shehanranaweera8430 Жыл бұрын
me nothewena andhakare mathata
@SMACK-
@SMACK- Жыл бұрын
😍❤️🥺
@SMACK-
@SMACK- Жыл бұрын
10K views 🥺 thank you homiezzz ❤🔥
@sachini480
@sachini480 Жыл бұрын
👍
@SrilSril-pf5ul
@SrilSril-pf5ul Жыл бұрын
ekwk❤ha WieIuywWr😊
@zeezarboy6431
@zeezarboy6431 4 ай бұрын
2024 බලනවා තාමත් ඒ විදියට අසාවෙන් අහන මගේ ගුරාගේ trak එක wasi smack
@S-ANUWA
@S-ANUWA Жыл бұрын
Kandy කොල්ලො ටික මේ කනම් සුපිරි ❤️🖤🤩 උඩටම
@SMACK-
@SMACK- Жыл бұрын
100k views...adreii ❤️😍🥺
@Memes54726
@Memes54726 Жыл бұрын
සද්දෙට අහන්න රැප වැඩි කරපම් මිතුරු 💞💞 ඇහුවට එපා වෙන්නේ නැති රැප් එකක් 🫡❤️☺️
@SMACK-
@SMACK- Жыл бұрын
😍❤️🥺
@07.Zero.
@07.Zero. Жыл бұрын
SMACK සුපිරි 🔥❤️👌
@sriyanisriyani7913
@sriyanisriyani7913 Жыл бұрын
පහරක් තමා දවසකට අනිවා 10 පාරකට වඩා අහනවා මෙ රැප ගැම්මක් , මම අහපූ හොදම රැප් එක
@SMACK-
@SMACK- Жыл бұрын
❤️🥺😍
@07.Zero.
@07.Zero. Жыл бұрын
100 පාරකට වැඩිය බලපු කට්ටිය ඉන්නවද? 😈❤️❤
@sahasnimsara1222
@sahasnimsara1222 Жыл бұрын
Mama😊
@lakshansaranga7613
@lakshansaranga7613 Жыл бұрын
අනේ අනේ බේසික් උබ හිතුවද අපිට ට්‍රැක් කියල 😂💔
@reflex8108
@reflex8108 Жыл бұрын
Na
@rohinisadamali40
@rohinisadamali40 Жыл бұрын
ම්ම්
@07.Zero.
@07.Zero. Жыл бұрын
​@@lakshansaranga7613 😂😂
@Dawadasiunlimited
@Dawadasiunlimited Жыл бұрын
Inwa
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"සින්හල RAP පන්ති" SMACK TRENDING FIRE 🥵🖤
@VishTeezy
@VishTeezy Жыл бұрын
ජයබෝ! 🔥 SMACK × Hearty 🖤
@4ZOOZ
@4ZOOZ Жыл бұрын
Teezy 🖤🔥
@SMACK-
@SMACK- Жыл бұрын
🥺❤️😍
@NisalNiraml-uj4oo
@NisalNiraml-uj4oo Жыл бұрын
දාපු දවසෙ ඉදන් අහනවා🌼🌸 සද්දෙට අහන්න රැප වැඩි කරපම් මිතුරො💝💝
@user-et1oy5qu7s
@user-et1oy5qu7s Жыл бұрын
දෙවෙනියට කියන එක්කෙනා නම් අයෙ කියන්න දෙයක් නෑ සුපිරියක් තමා ඒත් පලවෙනියා කියන කෑල්ලනම් පට්ට අවුල්🥱
@kkpmusic88
@kkpmusic88 Жыл бұрын
සුපිරියක් කොල්ලා🔥♥️
@nishedadananjaya3607
@nishedadananjaya3607 Жыл бұрын
Ekh patta
@Muthuwah_
@Muthuwah_ Жыл бұрын
yo yo paradise 😻 1st rap ekam gmmc..issrhatth me wge supiriyk geno 🙃
@M_Zay......
@M_Zay...... Жыл бұрын
"සෙංකඩගල පුරවර අපි තමයි ඩෝ අවතාර 💉❤️" supiriyk kollo ❤️
@07.Zero.
@07.Zero. Жыл бұрын
මේකනම් පට්ටම පහරක්.. 👌❤️ ගින්දරක් බ්‍රෝ.. 🔥 🔥
@SMACK-
@SMACK- Жыл бұрын
❤️😍
@Shenzay_Eagle
@Shenzay_Eagle Жыл бұрын
අපි නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ ...💭 keep it up broh...👌💝👽
@sikoyt6395
@sikoyt6395 Жыл бұрын
තාමත් අහනව tik tok trend එකක් නේ දැන් ගැම්මක් තමා අයියෙ❤️
@Kavii777
@Kavii777 Жыл бұрын
ස්ටේටස් එකකින් ආවෙ. වෙනස්ම අමුතුම කටහඩක්🎉❤
@darkeysg
@darkeysg Жыл бұрын
Adoo supiriyak mage ekoo❤😍🔥
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
පට්ට ච්ල් වයිබ් එක ඩොහ් ....melody,beat ekai mix & mastering ,delivery wazii
@Channa220
@Channa220 Жыл бұрын
සුපිරියක් 🤩🔥❤🤝
@SMACK-
@SMACK- Жыл бұрын
😍❤️
@Thashi_Beatz
@Thashi_Beatz Жыл бұрын
Good One Boys 🖤🖤🖤
@Snooby331
@Snooby331 Жыл бұрын
Smack on fire 🗣️ #පාරාදිසේ ♥️
@Mishkboy
@Mishkboy Жыл бұрын
Man 100 weni parata wennathi ahanne me 👌💖❤️‍🔥
@lisijagovin3104
@lisijagovin3104 Жыл бұрын
Kupiriyak aiyee
@krisanthakumara2535
@krisanthakumara2535 Жыл бұрын
පට්ට ගැම්මක් 💥 ජය 🌍❤️
@wageeshavipunsara1209
@wageeshavipunsara1209 Жыл бұрын
අඩෝ ඒකනම් පට්ට බං.කියන්න වචන නෑ සුපිරී 😍😍😍
@Shegreeff
@Shegreeff Жыл бұрын
Supiri paharak 🔥
@anujeewan363
@anujeewan363 Жыл бұрын
Gemak gahanna pulawan machan breezy ekka set wemu❤❤
@NITHILA2943
@NITHILA2943 8 ай бұрын
thawa aluth ekk one
@stefa2435
@stefa2435 Жыл бұрын
Fire doh Smack 🎉
@Shenalyrics...
@Shenalyrics... Жыл бұрын
ගැම්මක්💯
@Sangeethhiran123
@Sangeethhiran123 Жыл бұрын
Ade කොච්චර ahuvath epa ven na❤❤❤❤❤
@LassanaMusic123
@LassanaMusic123 Жыл бұрын
Tik Tok Trending මෙ පාරාදීසෙ ❤️
@kavishkalakshan-du9mu
@kavishkalakshan-du9mu Жыл бұрын
සෙංකඩගලපුර අපි තමා යකො අවතාර ❤️✌️
@SMACK-
@SMACK- Жыл бұрын
❤️😍
@AQUAWORLDAQUA
@AQUAWORLDAQUA Жыл бұрын
මෙක නම් සුපිරි කොල්ලෝ ❤️🔥
@pathumgunarathna2450
@pathumgunarathna2450 Жыл бұрын
Paharak kollo mekanm😈✨️
@harshanashehan1325
@harshanashehan1325 Жыл бұрын
ගැම්මක්
@Nadeera_Dilshan
@Nadeera_Dilshan Жыл бұрын
SMACK සුපිරියක් 👻❤️
@michealchristeen3957
@michealchristeen3957 Жыл бұрын
Supiriyak bro... MAC
@chch7105
@chch7105 Жыл бұрын
Me tram paharak supiriyak tmh😌❤️
@samanthaKumara-lc7ew
@samanthaKumara-lc7ew Жыл бұрын
Supiriy
@chamathkachandupa6596
@chamathkachandupa6596 Жыл бұрын
1million gahanna oni rapc bosa..❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
සුපිරි
@shashiofficial2020
@shashiofficial2020 8 ай бұрын
kochchara Ahuwath epa wenne nathi favourite ma eka🤍💯
@inodhthewmina
@inodhthewmina Жыл бұрын
Saddeta ahanna rapa wadi karapan mithuru ❤️
@Dinodh
@Dinodh Жыл бұрын
Ek phrk😇❤
@Slnoise
@Slnoise Жыл бұрын
1:14 D-Rulz look.... Super brothers🔥🔥🔥
@user-kl2cm8di1f
@user-kl2cm8di1f Жыл бұрын
එක වෙනම එකක් කොල්ලෝ 😜🤗👍
@user-yq9vl4vu9v
@user-yq9vl4vu9v 2 ай бұрын
පට්ටම සුපිරි ❤️❤️🤟❤️
@yasithsamarakoon2596
@yasithsamarakoon2596 Жыл бұрын
Kaloth vadak supiriyatama karanavaa❤
@banuboyy
@banuboyy Жыл бұрын
Udatama 💖
@SUDDA_BBH
@SUDDA_BBH Жыл бұрын
#gammak komlo
@MilindaSampath771
@MilindaSampath771 Жыл бұрын
අඩෝ voice, lyrics පට්ට මේකේ..
@PinidunethmaPiniya-uj2lj
@PinidunethmaPiniya-uj2lj Жыл бұрын
Supiri vadak bossa
@naveenboy2692
@naveenboy2692 Жыл бұрын
Niyamai
@kwshadowbroo1803
@kwshadowbroo1803 Жыл бұрын
ඒක පාර.
@ishanmeedin3657
@ishanmeedin3657 Жыл бұрын
එක නම් පාරාදිසයක්ම තමා❤️‍🔥😍
@SMACK-
@SMACK- Жыл бұрын
❤️😍
@dulanjananimsara8111
@dulanjananimsara8111 Жыл бұрын
Nice lyrics💕👀
@keshuz30
@keshuz30 Жыл бұрын
මගේ එකහ් පට්ට එකනම් ❤️🔥
@JeewanKawshallya-gk3ti
@JeewanKawshallya-gk3ti Жыл бұрын
මරු mage🥲guro❤
@tharushalakshan6253
@tharushalakshan6253 Жыл бұрын
Hamadama video eka blanna deta crd ekk dna oy ada damme nh hri duki mt 😪 mn night time walin baluwa maru eka 👉👈
@PasinduNkumarasinghe-gs4th
@PasinduNkumarasinghe-gs4th 8 ай бұрын
Asama sinduva 😊❤
@Sl.Fitness
@Sl.Fitness Жыл бұрын
දිගටම කරගෙන යමන් අය්යේ ගැමමක්
@SMACK-
@SMACK- Жыл бұрын
❤️😍
@RaniduPasan-qp2le
@RaniduPasan-qp2le Жыл бұрын
මරු❤❤❤
@user-sv3yh5es4s
@user-sv3yh5es4s Жыл бұрын
Ambo ou😊
@ashenruchira3237
@ashenruchira3237 Жыл бұрын
Boyzz 🤝👽
@AsithMusick
@AsithMusick Жыл бұрын
Keep it up 💥
@jayasenadanushka3167
@jayasenadanushka3167 Жыл бұрын
amoo eka gemmak broo
@ballo812
@ballo812 Жыл бұрын
Lets go ela
@slbeats_PG
@slbeats_PG Жыл бұрын
යෝව්🔥
@lakshanthikshana7241
@lakshanthikshana7241 Жыл бұрын
Gammak ❤️
@ANI-jx4zy
@ANI-jx4zy Жыл бұрын
Yan 1m yan♥️
@AI_Edits_Graphics
@AI_Edits_Graphics Жыл бұрын
2:02 me tika supiriyak ❤
@dushanpramod9058
@dushanpramod9058 Жыл бұрын
Ek phrk ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Shehan__xx
@Shehan__xx Жыл бұрын
Adoo mamama 6 paharak a fatta
@lakshanthikshana7241
@lakshanthikshana7241 Жыл бұрын
Antima tike hinawa pissek kara😉❤️
@SachinthaChamod-en3te
@SachinthaChamod-en3te Жыл бұрын
ගැම්මක් 💫💕
@chanuboyx4188
@chanuboyx4188 Жыл бұрын
gamka bn 🥰
@Ashiya__23
@Ashiya__23 Жыл бұрын
අඩෝ ඒක ගැම්මට යනවා✌️
@dxgihan6813
@dxgihan6813 Жыл бұрын
malli jaya
@heshandilruksha-oc7bz
@heshandilruksha-oc7bz 11 ай бұрын
අඩො මාස පහක් හෙව්ව රැප් එක බන්🤘😘😘😘😘😘😘🤘🤘🤘
@redaboy4530
@redaboy4530 Жыл бұрын
මරුනේ 🎇❤
@LosithaLakshan-oj4rb
@LosithaLakshan-oj4rb Жыл бұрын
ගැම්මක් බන්
@tharindudilshan872
@tharindudilshan872 Жыл бұрын
සුපිරියක් කොල්ලො 💗🤟
@trackලන්තේ
@trackලන්තේ Жыл бұрын
Supiriyak
@dimalrathnayaka5126
@dimalrathnayaka5126 Жыл бұрын
Pahark ek nuwara ne ithm 🔥❤️
@Sadaham_kusuma
@Sadaham_kusuma Жыл бұрын
Wasiyak smack adarei 😘💖✊gammak ✨️❤️
@Hdksshdkskss
@Hdksshdkskss Жыл бұрын
ඔන්න මම සබ් කරා ඔයාව සින්දුවට පිස්සු වැටුන මම
@Deshan227
@Deshan227 Жыл бұрын
Smack 🍃
@sihansaranga1555
@sihansaranga1555 Жыл бұрын
Amuthuma lassanak 👊💗
@dushanpramod9058
@dushanpramod9058 Жыл бұрын
Eka phrk ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@mrsithuma
@mrsithuma Жыл бұрын
ගැම්මක් ♥️
@tharindunirmal2240
@tharindunirmal2240 Жыл бұрын
සුපරි ගැම්මක් ම්
@user-tp3ps7hq6s
@user-tp3ps7hq6s 9 ай бұрын
සුපිරි සින්දු අයියා ❤❤❤❤
@Quickamusic
@Quickamusic Жыл бұрын
Good job boyz.❤🔥 Hill city 🚀
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 9 МЛН
DopeSkain - Nivihanahille ft. Naigel Forrel (Dir. By Gaishu G)
3:35
POOR MONEY GANG
Рет қаралды 9 МЛН
යකඩ හීන | Yakada Heena by SL Chop Shop
3:55
SL Chop Shop
Рет қаралды 2,7 МЛН
Skoopy Dopper x Catcher - CMB Karattuwa | Official Music Video
3:28
Skoopy Dopper
Рет қаралды 1,6 МЛН
Еңсем менің
3:49
Нұрбахыт Қарағай - Topic
Рет қаралды 77 М.
Kalifarniya - Aiyp etpe
3:32
Kalifarniya
Рет қаралды 63 М.
BYTANAT | Қызғалдағым | Премьера 2024
2:24
TURAN MEDIA
Рет қаралды 216 М.
Nursultan Nazirbaev - Сен бе едің (official video) 2024
2:03
Nursultan Nazirbaev
Рет қаралды 167 М.
Jaloliddin Ahmadaliyev - Bolalik (Official Music Video)
5:07
NevoMusic
Рет қаралды 2 МЛН
LISA - NEW WOMAN feat. Rosalía (Official Music Video)
3:12
LLOUD Official
Рет қаралды 53 МЛН
Бақытыңды табасың
2:58
Kazybek Kuraiysh - Topic
Рет қаралды 62 М.