අලුත් අවුරුද්දට පමුණුවේ ඇදුම් මිල | Pamunuwa Shopping | Smart Life

  Рет қаралды 49,298

Smart Life

Smart Life

4 ай бұрын

#pamunuwa#pamunuwavideo#shopping#maharagamashopping#smartlife
අලුත් අවුරුද්දට පමුණුවේ ඇදුම් මිල | Pamunuwa Shopping | Smart Life
මෙහි සදහන් කර ඇති දුරකතන අංක වලට කතා කර ඔබ ගනුදෙනු කරන්නේ නම් විස්වාසය තහවුරු කර ගැනීම ඔබේ වගකීමක් වේ.අපි කිසිදු කෙනෙකු පෞද්ගලික නොදන්නා බැවින් .ඔබට උපකාරයක් ලෙස මේ දුරකතන අංක සදහන් කර ඇත.
(074) 043 5136 -බතික් මිලදී ගැනීමට
2024.4.03 දින පමුනුව ඇදුම් පොලේ මිල ගනන් මෙම වීඩියෝ එකෙහි සදහන් වී ඇත.(මෙහි ඇති ඇදුම් වීඩියෝ එක කිරීමට අපි ගෙදරින් අරන් ගිය නොමැති බවද මතක් කරන්නම ඕනි😂😂මොකද ටික දෙනෙක් ඔවුන් පමුණුවට ගිය විට මේ ඇදුම් නැති බවත් අපි බොරු කරන බවත් කියන නිසා )
වීඩියෝ එක හරියට බලන්න .වීඩියෝ එක බැලීමට ඔබට වැය වන්නේ විනාඩි 15 ක් පමනයි.එහෙදී ඔබට තීරණය කිරීමට පුලුවන් මේ ඇදුම් ගැනීමට ඔබ යා යුතු ද? නැද්ද කියන දේ.
ලංකාවේ තියෙන ලොකුම ඇදුම් පොළ තමයි මහරගම පමුණුවේ තියෙන්නේ .මෙතනින් ඔබට කැමති විදිහට ඇදුම් තෝරා ගැනීමට පුලුවන් .තොග හා සිල්ලර විදියට .
මෙම ඇදුම් වල මිල තීරණය කරන්නේ වෙළද මහතුන් විසින් බව මතක තබා ගන්න .එය කෙනෙකුට කෙනෙක් වෙනස් ආකාරයට මිල තීරණය කරනව.
ඔබ වීඩියෝ බලා යම් ස්ථානයකට භාන්ඩ මිලදී ගැනීමට යන්නේ නම් සොයා බලා භාන්ඩ මිලදී ගැනීමට වග බලා ගන්න .අපි වීඩියෝ එකෙහි ඉදිරිපත් කරන්නේ රූගත කරන දින තිබූ ඇදුම් හා ඒවායේ මිල ගන්නය .
Pamunuwa
Pamunuwa shopping
Pamunuwa video
Pamunuwa redi
Pamunuwa redi kada
Pamunuwa shopping video
Pamunuwa smart life
Pamunuwa wholesale
Wholesale shop pamunuwa
Pandara pamunuwa
Maharagama
Maharagama pamunuwa
Maharagama shopping
Shopping maharagama
Shopping video sinhala
Sri lanka shopping
Redi kada pamunuwa
Pamunuwa bathik
Bathik redi
Pamunuwa denim
Budget shopping
Aurudu sale
Pamunuwa sale
Pamunuwa shopping
Pamunuwa new video
Pamunuwa bedsheet
Pamunuwa gaum redi
Gaum
Kids item pamunuwa
Ladies edum pamunuwa
Pamunuwa redi mila
Pamunuwa
New shopping video
Pamunuwa redi price
Pamunuwa thoga kada
Pamunuwa redi mila
Pamunuwa video 2024
Pamunuwa shopping 2024
Pamunuwa new video
Pamunuwa 2024
පමුණුව
පමුණුව රෙදි
පමුණුව ඇදුම්
shopping
sri lanka shopping
traval
mharagam shopping
pamunuwa shopping
pitakotuwa shopping
pettah shopping
shopping colombo
high tea
lesiyen hadan cake
lesiyen hadan kema warga
lesiyen hadan pizza
lesiyen kema hadamu
ikmanin hadan bath warga
ikmanin hadan rice
pizza recipe
Cake recipe
hawast winadi 10n kemak
tea time snacks recipe
winadi 5n bithtar roti
winadi 5n kemak
lesiyen hadan kema
lesi kema warg
lesiyen hadan chocolate cake
chocolate cake
cake recipe
pizza recipe
winadi 5n hawast kema
hawst kema ekk
gedar hadan kema
piti walin hadan kema
biriyani hadan heti
biriyani hadan vidiha
biriyani recipe

Пікірлер: 89
@smartlife3208
@smartlife3208 4 ай бұрын
මෙහි සදහන් කර ඇති දුරකතන අංක වලට කතා කර ඔබ ගනුදෙනු කරන්නේ නම් විස්වාසය තහවුරු කර ගැනීම ඔබේ වගකීමක් වේ.අපි කිසිදු කෙනෙකු පෞද්ගලික නොදන්නා බැවින් .ඔබට උපකාරයක් ලෙස මේ දුරකතන අංක සදහන් කර ඇත. (074) 043 5136 -බතික් මිලදී ගැනීමට 2024.4.03 දින පමුනුව ඇදුම් පොලේ මිල ගනන් මෙම වීඩියෝ එකෙහි සදහන් වී ඇත.(මෙහි ඇති ඇදුම් වීඩියෝ එක කිරීමට අපි ගෙදරින් අරන් ගිය නොමැති බවද මතක් කරන්නම ඕනි😂😂මොකද ටික දෙනෙක් ඔවුන් පමුණුවට ගිය විට මේ ඇදුම් නැති බවත් අපි බොරු කරන බවත් කියන නිසා ) වීඩියෝ එක හරියට බලන්න .වීඩියෝ එක බැලීමට ඔබට වැය වන්නේ විනාඩි 15 ක් පමනයි.එහෙදී ඔබට තීරණය කිරීමට පුලුවන් මේ ඇදුම් ගැනීමට ඔබ යා යුතු ද? නැද්ද කියන දේ. ලංකාවේ තියෙන ලොකුම ඇදුම් පොළ තමයි මහරගම පමුණුවේ තියෙන්නේ .මෙතනින් ඔබට කැමති විදිහට ඇදුම් තෝරා ගැනීමට පුලුවන් .තොග හා සිල්ලර විදියට . මෙම ඇදුම් වල මිල තීරණය කරන්නේ වෙළද මහතුන් විසින් බව මතක තබා ගන්න .එය කෙනෙකුට කෙනෙක් වෙනස් ආකාරයට මිල තීරණය කරනව. ඔබ වීඩියෝ බලා යම් ස්ථානයකට භාන්ඩ මිලදී ගැනීමට යන්නේ නම් සොයා බලා භාන්ඩ මිලදී ගැනීමට වග බලා ගන්න .අපි වීඩියෝ එකෙහි ඉදිරිපත් කරන්නේ රූගත කරන දින තිබූ භාන්ඩ හා මිල ගන්නය .
@user-cj6ft7bd1f
@user-cj6ft7bd1f 4 ай бұрын
මටත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න ලංවට ඇවිල්ලා
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 ай бұрын
😮😮😮😮😮❤❤❤❤😊😊
@user-mo3oy4ee9r
@user-mo3oy4ee9r 3 ай бұрын
කූරියර්නැද්ද,බතික්ගවූන්,ඔනෙ
@chamilagamage9679
@chamilagamage9679 4 ай бұрын
නංගි, කෝ ඔයා කියලා බල බලා හිටියේ.කාලෙටම ඕන විඩියෝ 1ක්.හැමදාමත් වගේම ස්තුතියි.🥰🥰
@smartlife3208
@smartlife3208 3 ай бұрын
adarei akko
@kelumanuranga4027
@kelumanuranga4027 3 ай бұрын
මං නම් ඔයාගෙ විඩීයෝ හැමදාම බලන්නෙ ගොඩක් ආසාවෙන්.විශේශයෙන් පමුනුව වීඩියෝ
@smartlife3208
@smartlife3208 3 ай бұрын
thank u dr
@user-wh1vh7pn3k
@user-wh1vh7pn3k 4 ай бұрын
Thanks
@smartlife3208
@smartlife3208 3 ай бұрын
💖💖
@champamunaweera6175
@champamunaweera6175 3 ай бұрын
Thanks ❤
@smartlife3208
@smartlife3208 3 ай бұрын
💖💖💖
@SamaliPerera
@SamaliPerera 4 ай бұрын
Thanks dr
@smartlife3208
@smartlife3208 3 ай бұрын
thank u
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 4 ай бұрын
❤ ස්තුති යි විඩියෝ .එකට ලස්සන ලස්සන ඇදුම් 😂 දුකයි මගේ සයිස් නැ වගේ ...
@smartlife3208
@smartlife3208 3 ай бұрын
e moko 😏😏
@nadeekalakmali4856
@nadeekalakmali4856 4 ай бұрын
Anee lassanayi❤❤❤
@smartlife3208
@smartlife3208 4 ай бұрын
thank u dr
@dahamalla803
@dahamalla803 4 ай бұрын
ada oya lassanai ohoma konde badala...jambu gediyak vage.
@smartlife3208
@smartlife3208 3 ай бұрын
thank u
@thaksalamunasingha4850
@thaksalamunasingha4850 3 ай бұрын
11 ude giyoth ganna puluwanda
@user-tg4qx6nw9x
@user-tg4qx6nw9x 4 ай бұрын
ලුන්ජි‌ නැද්ද
@user-xi9dz9lc5t
@user-xi9dz9lc5t 22 күн бұрын
ඉරිදට ඉන්නවද
@damayanthiwijesingha3883
@damayanthiwijesingha3883 4 ай бұрын
Me kada aurudu dawas nisha kawada wenakal arala tiyanawa d..11/12aralada
@niraweerasinghe869
@niraweerasinghe869 3 ай бұрын
Akki, oya kettu wela Lassanai..
@smartlife3208
@smartlife3208 3 ай бұрын
thank u nanga
@user-ei3fo1dy8e
@user-ei3fo1dy8e 4 ай бұрын
Ane apith giya udema Gini ganan
@roshanroshan5965
@roshanroshan5965 4 ай бұрын
Akki oya kettuwelane ane bona green ti kiyannako
@smartlife3208
@smartlife3208 3 ай бұрын
💖💖
@dilrukshikasubsshini4772
@dilrukshikasubsshini4772 4 ай бұрын
අක්කා අවුරුදු වලට කවදා වෙනකල් තියනවාද
@gjdilhara2538
@gjdilhara2538 4 ай бұрын
මාත් බදාදා පමුණුවෙ හිටියෙ අක්කෙ...අක්කව දැක්කෙ නම් නෑ 😁
@smartlife3208
@smartlife3208 4 ай бұрын
mn awe 6t malli
@hashinichathurangi9820
@hashinichathurangi9820 4 ай бұрын
Akke oya kettu wela .kohomada kettu une.
@smartlife3208
@smartlife3208 3 ай бұрын
😁😁😁
@Umesha-94
@Umesha-94 4 ай бұрын
❤❤❤
@smartlife3208
@smartlife3208 4 ай бұрын
💖💖
@sllooks
@sllooks 4 ай бұрын
❤❤❤❤❤❤❤
@smartlife3208
@smartlife3208 4 ай бұрын
💖💖💖
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 4 ай бұрын
සමහර අයගේ කමෙට් බලනකොට ත් හරි ම පිළිකුල් ..අම්මෙක් ගැනුසහොදරියක් නැති අය වගේ කමෙට් කරලා තියෙන්නේ .
@smartlife3208
@smartlife3208 3 ай бұрын
wedak ne dr katha karal
@shenayasewwandi6015
@shenayasewwandi6015 4 ай бұрын
Akka bike eka nawaththanna than tiyanawada
@JayodaFernando
@JayodaFernando 4 ай бұрын
Ow
@gk07735
@gk07735 4 ай бұрын
akki oya kettu wela.rahasa kiyannako
@smartlife3208
@smartlife3208 4 ай бұрын
hey
@sehanudara6807
@sehanudara6807 4 ай бұрын
Price wadi tikak dn
@smartlife3208
@smartlife3208 3 ай бұрын
thank u
@dilhanisomarathna1264
@dilhanisomarathna1264 4 ай бұрын
අනේ අක්කේ ඒ ගඋම් කඩවල නම්බර් දාන්න පුලුවන්ද ❤❤❤
@smartlife3208
@smartlife3208 4 ай бұрын
description balnn
@chathurichathu7797
@chathurichathu7797 3 ай бұрын
Sillara gannakota godak wadi wenawada
@smartlife3208
@smartlife3208 3 ай бұрын
video eke tiyenaw
@clashclan4612
@clashclan4612 2 ай бұрын
Hamadama thiyenawada oka
@smartlife3208
@smartlife3208 Ай бұрын
tiyenaw
@SenuriHeshani-re3ny
@SenuriHeshani-re3ny 4 ай бұрын
Ara oy pennpu heeni pati gauma mehe 3000i😢
@sithararanasinghe7406
@sithararanasinghe7406 4 ай бұрын
Dawal wela giyoth ඔය kada ndda akke
@DineshGunawardana-iv4wk
@DineshGunawardana-iv4wk 4 ай бұрын
පාන්දර 2 ඉදන් උදේ 8 වෙනකම්
@wajirapriyangani5219
@wajirapriyangani5219 4 ай бұрын
Nangi konde badapu nisa wenas wela
@smartlife3208
@smartlife3208 4 ай бұрын
akko
@chathurikabandara1396
@chathurikabandara1396 4 ай бұрын
akki kettu wela lassana welaaaaa
@smartlife3208
@smartlife3208 4 ай бұрын
thanks nanga
@smithmark6849
@smithmark6849 4 ай бұрын
අනේ අක්කි ඔයා ඇඳුම්ම වීඩියෝ එකක් කරනකොට අපිට ඇඳලම පෙන්නන්නකෝ. සෙක්සි ඇඳුම්වලින් ඇඳලා අපි බලන්න කැමති ඒ ඇඳුම අපිට ගන්ඩ ආශා හිතෙනවා එතකොට
@user-re6yu9vf1u
@user-re6yu9vf1u 4 ай бұрын
Pare idan adum adinna puluwanda 😂
@praneethmalshan5823
@praneethmalshan5823 4 ай бұрын
ට්‍රැක්ද හත්තෝ
@MaheshIndika-rz5mk
@MaheshIndika-rz5mk 4 ай бұрын
ගමෙ පොලෙන් මීට වඩා අඩුවට රෙදි ගන්න පුළුවන්
@smartlife3208
@smartlife3208 4 ай бұрын
itin ehen gann.mokad den aula
@kelumanuranga4027
@kelumanuranga4027 3 ай бұрын
ගමේ පොලෙන් ගන්න අයට නෙවේ මේ විඩීයෝ.මහරගමින් ගන්න අයට.😂
@IsuruMgsm
@IsuruMgsm 3 ай бұрын
අඩුවක් කියන්න නෑ
@VidanagamageJanul
@VidanagamageJanul 4 ай бұрын
Video balala harima asawen math pamunuwe giye mewage thiyena redi melo wedak na atha pihadanna ganna hodai 😒
@thanujalakmali6077
@thanujalakmali6077 4 ай бұрын
අපිත් යන්න ඉන්නෙ.ඇයි එවා හොද නැද්ද😊
@VidanagamageJanul
@VidanagamageJanul 4 ай бұрын
@@thanujalakmali6077 hoda redi na ane harima balai thiyena redi gedarata adinna gannanm redi thiye
@h.vfishhousesinhala8040
@h.vfishhousesinhala8040 4 ай бұрын
එහෙමත් නෑ හොද ඒවා තියෙනවා ගිය අවුරුද්දෙ මං ගත්තු ඒවා අදටත් හොදින් පාවිච්චි කරනව
@chathurikabandara1396
@chathurikabandara1396 4 ай бұрын
hodta thorala balala gnna...hoda quality adumuth thiyei
@tharufonseka8509
@tharufonseka8509 4 ай бұрын
එහෙම්මම කියන්නත් බෑ .හොද අදුම් තියනවා බලලා ගන්න.මන් ලගඅවුරුද්දකට වැඩිය අදින අදුම් තියනවා කීපයක්ම
@sachinimansala5677
@sachinimansala5677 4 ай бұрын
කොහොමද ane oya vidiyo karnne me daws vala පුදුම සෙනඟ inne
@smartlife3208
@smartlife3208 4 ай бұрын
ou dr.senag nm wedi
@hirunihimalika1824
@hirunihimalika1824 4 ай бұрын
🤧Ekt nuwara gawmak 3000 paninawa
@smartlife3208
@smartlife3208 4 ай бұрын
😥😥
@user-kt1vf3bs9w
@user-kt1vf3bs9w 4 ай бұрын
දුම්රිය පටුමගෙත් ඇදුම් අඩුවට තියෙනව නේද?
@DineshGunawardana-iv4wk
@DineshGunawardana-iv4wk 4 ай бұрын
ඒ පැත්තෙ හුගක් අඩුවට ගන්න පුලුවන්
@Littlegirl-Kr8zl
@Littlegirl-Kr8zl 4 ай бұрын
ඒ කොහෙද
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 4 ай бұрын
අවුරුදු ලං වෙද්දි හොදටම මිල වැඩි කරලනි😂
@JayodaFernando
@JayodaFernando 4 ай бұрын
Mamath giye pereda.hodatama ganan wediyi
@user-ts5rn7oh1p
@user-ts5rn7oh1p 4 ай бұрын
මීට wadiya ලබයි mehe
@user-jg9sc1jh3f
@user-jg9sc1jh3f 4 ай бұрын
මිල වැඩී
@smartlife3208
@smartlife3208 4 ай бұрын
nikn denne ne
@user-jg9sc1jh3f
@user-jg9sc1jh3f 4 ай бұрын
@@smartlife3208 නිකන් එපා කොහොමත් අපට
@SanjulaNadisani-gp7nn
@SanjulaNadisani-gp7nn 4 ай бұрын
Pamunuwe adun kada kawada wenakan thiyeida
@akithnanishadima2884
@akithnanishadima2884 4 ай бұрын
Hamadama
@SanjulaNadisani-gp7nn
@SanjulaNadisani-gp7nn 4 ай бұрын
Aurudu sele eka
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН