KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
Network දෝෂ හදන්න මුල සිට හරියට ඉගෙනගමු | All Mobile Network Problem Solution Sinhala | No Service
40:03
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
SMD Resistor චෙක් කරන්න ඉගෙනගමු | How to check mobile resistor using digital multimeter sinhala
Рет қаралды 9,045
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
KV Technology
Күн бұрын
Пікірлер: 76
@VIHANGAHISHARADINUSHA
11 ай бұрын
මාරයි .. ඉතාමත් හොදින් කියල දෙනව . මම සල්ලි ගෙවල ඉගන ගන්න ගියා. මේ කිසිවක් එතන කලේ නෑ . සල්ලි ගත්ත විතරයි . කැපෑසිටර් . රෙසිස්ටර්. කියන නමවත් අහන්න උනේ නෑ.. කියල දුන්නෙ නෑ.
@rakalanapramod4711
9 ай бұрын
කෝටියක් වටිනවා සුද්දෝ දිගටම වීඩියෝ දාන්න ජය වේවා!❤❤❤
@priyanthastruggle
Ай бұрын
සුපිරි මේ වගේ උතුම් මිනිසු නිසා මේ අපේ රට මතුයම් දිනක බැබෙලනවා....දීර්ඝ ආයු නිරෝගිමත් වේවා ඔබ කරන කියන සියළු දේ නියත වශයෙන්ම සාර්ථක වෙනවාමයි ඉතිං ඔබට ජය
@KVTechnology
Ай бұрын
godak sthuthi
@gamesfun3913
Жыл бұрын
හොදටම කියලා දෙනවා..❤❤❤.smd component ඔක්කොම කියල දෙන්න මල්ලී ..❤
@naveendrabotheju9669
3 ай бұрын
Niyamay putha hondata pehedili karanawa malimawata jayawewa
@KVTechnology
3 ай бұрын
ජය වේවා !
@nimeshmari3323
Жыл бұрын
ජයවේවා අයියේ හදටම තේරුම් ගන්න පුළුවන් කියල දෙන විදිහට ❤❤❤
@Milton-s3d
Жыл бұрын
නියමයි වැඩේ. පුළුවන් නම් මේ රෙසිස්ටර් වෙනම ලොකු කරලා පෙන්නන්න.
@asifameen392
Жыл бұрын
Video eke patte❤🔥puluvan nam resister ,capacitor galevela apahu daane vidihe genne😊
@theideatv456
9 ай бұрын
මරැ
@nimalnimal123
8 ай бұрын
super SUPIRI VEDIO EKA JAYAWEWA 🙏
@ChilkaMeriyan
7 ай бұрын
Super
@KVTechnology
7 ай бұрын
Thanks
@madurangaprabath
3 ай бұрын
මරු...❤
@ruwanrathnayaka7782
2 ай бұрын
වටිනවා ❤
@KVTechnology
2 ай бұрын
Thanks 🔥
@mohomadramsan3586
Жыл бұрын
Good explanation thank you bro 👍👍👍
@tharangakumara9117
Жыл бұрын
විඩියෝ ටික පිළිවෙළට අංකනය කරන්ඩ පුලුවන් නම් ගොඩක් වටිනවා .
@nadeeshabandara2531
8 ай бұрын
Buzzer mode/diode mode ekedi Resistor eke voltage reading ekak penwanne ai...?
@sumedajayathilaka1569
Жыл бұрын
ජයවේවා සහෝදරයා ❤
@dhanushkalakshan7547
Жыл бұрын
Good Luck broo...hodata pehedili...hodata kyla denawa...oya wdytama krgena yamu
@gamersland9570
10 ай бұрын
එවුනාට හැම රෙසිස්ටර් එකක්ම බීප් වෙන්නෙ නෑ නේද .. ඕම්ස් ගාන වැඩී නම් බීප් වෙන්නෙ නෑ වැලියු එකක් තමයි පෙන්නන්නෙ. මොකද මල්ටිමීටර් එකත් කන්ටිනිවිටි චෙක් කරගන්න යවන්නෙ කුඩා වෝල්ටීයතාවයක් . එතකොට ඕම්ස් ගාන වැඩී රෙසිස්ටර් එකක් හරහා යනවා නම් ඒ වෝල්ටීයතාවය හරියට ගමන් කරන්නෙ නෑ . එතකොට ඩයෝඩ් මෝඩ් එකයි කන්ටිනිවිටි මෝඩ් එකයි දෙකම එකට තියන මල්ටිමීටර් එකක නම් වැලියු එකක් තමයි පෙන්නන්නෙ .. මම දන්නෙ නෑ හරිද කියලා මම වැරදී නම් නිවැරැදි කරන මෙන් ඉල්ලා සිටිනවා . ❤️❤️
@KVTechnology
10 ай бұрын
ඔයා හරියටම හරි දකින කෙනෙක්ට පැහැදිලිව තේරැම් ගන්න පුලුවන් වෙන්න අදහස යොමු කරල තියෙනව
@mithurupasala
11 ай бұрын
Godak watinawa
@user-gf5fp8gu1m
Жыл бұрын
සූපිරි ❤️
@fntech-d2b
Ай бұрын
Good luck brother ❤❤❤❤// keep it up
@KVTechnology
Ай бұрын
Thanks ✌️
@NalinMalavige
Жыл бұрын
Hodtama therenwa kiyla dena ewa💖💖
@piyalchandrasiri848
Жыл бұрын
ඇත්තටම මේ විඩියෝ එකෙන් රෙසිස්ටර් ගැන ඕම්ස් ගැන කරන විස්තර හා න්‍යායික කරුනු නිවැරදිද,,?,,
@KRCMOBILE
Жыл бұрын
බොන්න ඕන ප්‍රශ්නයක් 😄
@priyanthastruggle
Ай бұрын
V= IR දාලා අගය හොයා ගන්න ඕනෙ ඒ සම්බන්දව video තියෙනවා බලන්න smd ගැන පැහැදිලි කිරීම ඉතා වටිනවා ඉතාමත්ම සරලව නිවරදි ව කියලා දෙනවා ඉතාමත් වටිනවා මෙවනි අය ඉතාමත් අල්පයි මෙතුමාට ඔබත් සුභ පතන්න තමන් දන්න දේ කිසිම පැකිලීමකින් තොරව කියලා දෙනවා
@harshapradeep8680
Жыл бұрын
Super brother 🎉
@wasanthakumara4315
Жыл бұрын
නියමයි මල්ලි
@dileepasamaraweera8648
Жыл бұрын
Niyamai symbol akath danna resistor wala
@PrabhathMadhusanka-sm6jl
11 ай бұрын
ජම්පර කොයිල් එකක් දැම්මාම වෝල්ට අගය වෙනසක් වෙන්නැද්ද.. දැන් අර බලුබ් එකට 3.7v එකක් ඕනි නම් එතන රෙසිස්ටර් එක ඕපන් උනොත් ජම්පර කොයිල් එකක් දැම්මාම වෝල්ට් අගය 3.7 අඩු වෙනවද සර්..
@KVTechnology
11 ай бұрын
හොද ප්‍රශ්නයක් එහෙම වෙනසක් වෙනව ඒක ගැන අපේ පාටමාලාවන් තුල අපි කතා කරනව
@IDMMOBAIL
Жыл бұрын
Ayya niyamai thawa videos karanna
@NalinMalavige
Жыл бұрын
ජයවේවා 💖💖💖
@nishanajith2007
Жыл бұрын
Puluwan nam Borneo aka gena full video ekak karanna
@harshapradeep8680
Жыл бұрын
Ou akanam loku deyak brother
@lasanthadesilva1995
Жыл бұрын
Good
@slcovers6142
10 ай бұрын
thank you
@KVTechnology
10 ай бұрын
Welcome!
@Ameliaoutdoors
Жыл бұрын
good job
@KVTechnology
Жыл бұрын
Thanks
@prabathchanaka2707
Жыл бұрын
resister ekk open unoth pcb board eke value eka kohomada pennanne sir
@KVTechnology
Жыл бұрын
resister ekakin valiu balanna amarui
@KoillaWatha
6 ай бұрын
Smd resistor mulimeter DT830B no screen power please video
@dammajith
11 ай бұрын
ela bro
@damindatecnology1108
Жыл бұрын
Super
@KVTechnology
Жыл бұрын
Thanks
@dilukshajayaruk8553
Жыл бұрын
බ්‍රෝ resistor එකකින් වෙන්නේ විදුලිය යම්කිසි අගයකින් අඩු කරල වෙනත් එකට බලය දෙන එකනේ, එතකොට අපි jumpar එකක් දැම්මොත් ඒක කෙලින්ම එන විදුලිය අදාල Component එකට ලැබෙනවානේ එතකොට ඒක පිච්චෙන්නෙ නැද්ද??
@KVTechnology
Жыл бұрын
රෙසිස්ටර් කිවුවම රෙසිස්ටර් වර්ග කිහිපයක්ම තියෙනව යාලුවා සාමාන්‍යයෙන් ඕමස් අගයට අදාල රෙසිස්ටර් එකක් හොයල දාන්න බැරි උනොත් අපි කරන්නෙ ජම්පර් ගහන එක තමා එහෙම දැම්මාම හානි වෙන්න පුලුවන් හොද ප්‍රශ්නයක් පුලුවන් නම් ඕමස් ගාන බලල එතනට අදාල කම්පෝනට්ස් එක දානව නම් ඒක නියම රෙප්පයාඑ එකක්
@dilukshajayaruk8553
Жыл бұрын
@@KVTechnology Thanks bro 👍
@Tha_rin_du
Жыл бұрын
@@KVTechnologyඑතනට එන resistor එක පිච්චිලානම් ඒ resistor එකේ ඕම්ස් අගය අපිට මනින්න බැහැනේ...කොහොමද ඒක මැනගන්නෙ...schematics read කරන්න වෙනවාද ඒ තැනට අදාලව...?🙄
@flokigaming2469
Жыл бұрын
Niyamai.❤
@sumaljayasekara4817
Жыл бұрын
Hoda resistar kohomada beep karanna?
@KVTechnology
Жыл бұрын
video eke thiyenawa
@AjithKumara-b1p
Жыл бұрын
ela kollek❤❤❤❤
@samansaman3895
2 ай бұрын
Big sound natiwa agayak enawanam eka hoda ekka neda
@KVTechnology
2 ай бұрын
ow
@dulshanshalinda3828
Жыл бұрын
කලින් වීඩියෝ වල ඇහෙන්නෙ නැති ඒව අයිත් දාන්න 💪
@NuwanMalaka-qz6tg
Жыл бұрын
Ela broooo
@chamodthushantha5099
Жыл бұрын
niyamayi 😍
@ShanSampath-r6f
Жыл бұрын
Ressister wala podi awlak awith thiyanawa hama resister ekakma beep enne nahane mama hodha bord ekakin thama check kale
@KVTechnology
Жыл бұрын
ow waliu ena eewath thiyenawa
@nuwanlasith2652
Жыл бұрын
Ela ❤❤❤
@sasikasanjeewa1304
4 ай бұрын
🤜🤛
@nilanthijoseph5759
Жыл бұрын
Suba gamank
@IDMMOBAIL
Жыл бұрын
Ekekwath kiyala dhenne ne dhanna un
@SadeepaManupriya
Жыл бұрын
❤
@wasanthakumara4315
Жыл бұрын
❤❤❤❤❤
@mithurupasala
11 ай бұрын
Resistar pichchuna ewage anka mekuna ewa hoyanne kohomada
41:55
How to Check Capacitors on Analog Digital Multimeter
CHARITHA SANJEEWA
Рет қаралды 50 М.
40:03
Network දෝෂ හදන්න මුල සිට හරියට ඉගෙනගමු | All Mobile Network Problem Solution Sinhala | No Service
KV Technology
Рет қаралды 14 М.
00:14
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 7 МЛН
00:47
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
火影忍者一家
Рет қаралды 126 МЛН
00:34
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
14:35
SMD Inductor චෙක් කරන්න ඉගෙනගමු | How to check mobile inductor using digital multimeter sinhala
KV Technology
Рет қаралды 6 М.
20:23
S.M.D Resistor value sinhala, smd තිරෝධක වල අගය ගණනය කිරීම
Electronic danuma
Рет қаралды 36 М.
36:56
Samsung A10 Half Shorting Solution හාෆ් ෂොට්
CM Phone Tech
Рет қаралды 12 М.
37:24
තමිස්ටර් චෙක් කරන්න ඉගෙන ගමු | How to check SMD Thermistor using multimeter mobile repairing Sinhala
KV Technology
Рет қаралды 4,8 М.
35:54
Phone Repairing Basic SMD Component
CHARITHA SANJEEWA
Рет қаралды 41 М.
1:02:58
HOW TO CHECK SMD RESISTOR WITH DIGITAL MULTIMETER SINHALA || SMD RESISTOR EXPLAIN SINHALA | KV TECH
KV Technology
Рет қаралды 5 М.
18:03
DC Power Supply for mobile phone repair tamil | using DC in 5 easy steps
Noon Computers Tamil
Рет қаралды 23 М.
58:55
Phone Repair Basic මුලසිට සරලව lesson 03
CHARITHA SANJEEWA
Рет қаралды 53 М.
15:33
SMD කොයිල් චෙක් කරන්න ඉගෙනගමු | How to check coil using digital multimeter | SMD companonent sinhala
KV Technology
Рет қаралды 3,9 М.
42:28
ඩිජිටල් මල්ටිමීටරය - Digital Multimeter
e college international- online school
Рет қаралды 155 М.
00:14
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН