No video

Smokeless wood stove| දුම නැති දර ලිපක් හදමු| firewood stove smokeless| Brick stove ideas

  Рет қаралды 395,275

B smart

B smart

Жыл бұрын

Lets make smokeless firewood stove from brick and cement. ගඩොල් සහා සිමෙන්ති භාවිතයෙන් කලු දුමෙන් තොර ලිපක් හදමු..

Пікірлер: 222
@anuraweerasekara7077
@anuraweerasekara7077 Жыл бұрын
සිමෙන්ති පාවිච්චි කරන්න එපා. මම මේ ළිප තනිකරම මැටියෙන් හැදුවා. ඉතාම සාර්ථක යි. වියදමත් අඩුයි. එළිමහන් තැනක අත්හදා බැලීම් කලා. සාර්ථක නිසා පහසු තැනකට ගෙන ගියා. මැටියෙන් හැදූ නිසා ගඩොල් ටික පවා නැවතත් පාවිච්චි කළා. වටිනා අදහසක්. ඔබට ස්තුතියි.
@B_smart_
@B_smart_ Жыл бұрын
ස්තූතී ඔබේ අදහසට ❤️
@SriyaniArabawatta-bh1yz
@SriyaniArabawatta-bh1yz Жыл бұрын
Mo no
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 9 ай бұрын
ගොඩක් වටින අදහසක්...මාත් ආසාවෙන් ඉන්නවා මැටි කුස්සියක් හදන්න ..අනේ පුළුවන් නම් පෝරණුවක් හදන හැටිත් කියලා දෙන්න
@gayanlakmal3494
@gayanlakmal3494 9 ай бұрын
වැලි අවශ්‍යද?
@user-fl2el7cg4o
@user-fl2el7cg4o 8 ай бұрын
Thank you so much
@NelumLanka
@NelumLanka 8 ай бұрын
ඉතාම වටිනා දෙයක් ස්තූතියි ඔබට
@B_smart_
@B_smart_ 8 ай бұрын
ස්තූතී
@hlchandani273
@hlchandani273 Жыл бұрын
නියම අදහසක් හරිම වටිනවා. කැමති කෙනෙක්ට තමන්ගේ හැකියාව පාවිච්චි කරල තමන්ට ඕනි විදියට හදාගන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. ඉතිං ඔබගේ උත්සාහය ඉතාමත් අගේ කරනවා. මෙවැනි නිර්මාණ තව තවත් ඉදිරිපත් කරන්න ඔබට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
@B_smart_
@B_smart_ Жыл бұрын
ස්තූතී ඒ අගය කිරීමට. ❤️
@chithraramani-bc6eq
@chithraramani-bc6eq Жыл бұрын
හොඳයි, තව තවත් නිර්මාණ කරන්න,, ශක්තිය හා ධෛර්යය ලැබෙන්න ඕනෙ ස්තූතියි 👍
@B_smart_
@B_smart_ Жыл бұрын
Sthuthi.. channel eke thawa videos thiyanawa, balanna ewath
@sumanaransithero4529
@sumanaransithero4529 9 ай бұрын
බොහෝම හොඳයි හොඳ මගපෙන්වීමක් ඉතා අගෙයි පින් සිදුවෙනවා
@B_smart_
@B_smart_ 9 ай бұрын
Sthuthi
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
සියල්ල දත්ලා වැහි වැහැලා .. .. ස්තුතියි විඩියෝ එකට ..♥️♥️♥️👍👍👍
@B_smart_
@B_smart_ Жыл бұрын
😁 දිගටම video balanna
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 8 ай бұрын
බලන.අය.මෝඩයොම.නෙවෙයි.ඒ.අයගෙන්..පුතිචාරය.වැදගත්.අඩුපාඩු.හදාගැනිමට.නේද😮
@B_smart_
@B_smart_ 6 ай бұрын
@@MunasingheMunasinghe-tr2ttහැමදේම භාරගන්න ඕනි ❤
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
හොදයි ඔයාගෙ නිර්මානය.තව දෙයක් එකතුවෙන්න ඕනා.දර දාන තැන තව උස්සලා ඊට පහලින් හුලන් කවුලුවක් තියන්න ඕනා පූර්න දහනය සදහා වායුව එන්න ඕනා දුම අවම වෙන්න.ප්ලේට් එකේ සිදුර නොතියා ප්ලේට් එක රත්කරලා ඒක උඩ පැතලි භාජනවල ඉව්වොත් භාජනේ කලු වෙන්නෙම නෑ.මං හැදුව එකක්.ප්ලේට් එක උඩ තෙල් ටිකක් දාලා භාජනයක් නැතුව උනත් රොටියක් මස් කෑල්ලක් බැදගන්න පුලුවන්.ජයවේවා
@B_smart_
@B_smart_ Жыл бұрын
ස්තූතී උපදෙසට.. මටත් හිතුනා හුලං කවුලුවක් තිබ්බොත් හොදයි කියලා.. මම චැනල් එකෙන් උත්සහා කරන්නේ අදහසක් දෙන්න, ඊටපස්සේ ඒක ගැන අලුතෙන් හිතන්න.. අපේ මිනිස්සු කරන දේම කරන්න බලන් ඉන්න හොද නැහැ කියන තැන ඉදන් තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.. නැවත වරක් ස්තූතී ඔබේ අදහසට ❤️
@MSBKYT
@MSBKYT Жыл бұрын
පොටෝ දාන්න😊😊😊
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ඔයා හදපු ලිපේ පොටෝ එකක් එවන්නකෝ
@monicamonica8661
@monicamonica8661 Жыл бұрын
Oya haduwa lipath daana apita balanna thanks.
@laksiriekanayake2738
@laksiriekanayake2738 Жыл бұрын
ප්ලේට් එක රත් වෙලා භාජනේ රත් වෙන්න ගොඩක් වෙලා යනවද
@nimalprasanga8351
@nimalprasanga8351 Жыл бұрын
ඉතාම හොඳයි .බොහොම ස්තුතියි .
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you 😊
@athulamahindre690
@athulamahindre690 Жыл бұрын
වැඩේ නම් මරේ මරු........👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@B_smart_
@B_smart_ Жыл бұрын
Try karala balanna 🔥
@thanoojakumari409
@thanoojakumari409 2 ай бұрын
Maru lassanae❤❤
@B_smart_
@B_smart_ 2 ай бұрын
Thank you 😊 I’m
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
ගොඩාක් හොඳයි..තව ටිකක් කාර්යක්සමත්ව වැඩ කරගන්න නම්... ලිප දික් අතට ප්‍රමාණයක් වැඩි කරලා...මුලින්ම හැදුව ලිපේ විෂ්කම්භය ට වඩා අඩු ලිප දෙකක් හැදුවොත් තව පොඩි භාජන තියන්න පුළුවන්..කෙලවරේ දුම් බටය තව උසට හදන්න ඕන..
@B_smart_
@B_smart_ Жыл бұрын
ඔව්. එහෙමත් පුලුවන් ❤️
@sanikasanikasanika7234
@sanikasanikasanika7234 Жыл бұрын
ස්තුතියි මම ත් ලන්කාවට ගියාම මගේ අලුත් කුසියටත් හදා ගන්නවා ජයවේවා .
@B_smart_
@B_smart_ Жыл бұрын
ස්තූතී බැලුවට.. රොටී හදන ගැජට් එකක් තියනවා, ඒකත් බලන්න
@KumariKumari-xg5ej
@KumariKumari-xg5ej 8 ай бұрын
Thank you for sharing. You meant the carbon layers aren't there on the pots.
@B_smart_
@B_smart_ 8 ай бұрын
No, on the roof. Cz smoke goes out through the pipe
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏 🙏🙏 ඔබට ඒත් ගිනි රස්නෙට සිමෙන්ති නම් අනිවාරයෙන්ම පුපුරනවා... තෙරුවන් සරණයි ඔබට දීර්ගායුෂ ලැබේවා
@B_smart_
@B_smart_ Жыл бұрын
Thawama nam nehe, denata masekata wedi mama pawichchi karanawa
@sanathautoelectricle6653
@sanathautoelectricle6653 8 ай бұрын
සුපිරි අදහස මල්ලි❤❤🎉
@B_smart_
@B_smart_ 8 ай бұрын
Thank you ❤️❤️❤️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඇත්තටම ඒක නම් නියමයි ජයවේවා
@B_smart_
@B_smart_ Жыл бұрын
ස්තූතී 🥰👍
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
දර පෝරණුවක් හදාගන්න විදියත් කියල දෙන්නකො.. ඇත්තටම මේ ලිපනම් සුපිරි
@B_smart_
@B_smart_ Жыл бұрын
එකක් හදමු ලඟදිම.. ❤
@B_smart_
@B_smart_ Жыл бұрын
channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@sameeratennakoon9442
@sameeratennakoon9442 Жыл бұрын
Oww දර ලිප සහ දුම් කූඩුව නිවැරදි ව බඳින විදිහ video එකක් අරන් එන්න
@B_smart_
@B_smart_ Жыл бұрын
@@sameeratennakoon9442 ලඟදීම
@ariyadasaprathapage1642
@ariyadasaprathapage1642 9 ай бұрын
ලිප සුපිරි,දුම නෑ,දැලි නෑ,තාපය නෑ,(බටය දිගේ ඉහළට ගමන් කරනවා.
@jamalidissanayake7988
@jamalidissanayake7988 Жыл бұрын
Niyamai
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you !!
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 6 ай бұрын
Good luck good job 👏
@B_smart_
@B_smart_ 6 ай бұрын
Thank you 😻
@gunapalak.h.g.6050
@gunapalak.h.g.6050 Жыл бұрын
Yes Brother I too agree? If you raise the floor level by inserting Iron rods, then it will become a Rocket burner, complete fire, only residuals dropped down , easy to clean by putting a metal box under neath , thanks Guna.
@B_smart_
@B_smart_ Жыл бұрын
Yes I agree ☝️
@fiyestatea
@fiyestatea Жыл бұрын
විඩියෝ එක ගොඩක් හොදයි.. වටිනා අදහසක්.. ජය..
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you ❤️
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
නියමයි.
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you 🔥👍
@sandamaliwasana3631
@sandamaliwasana3631 Жыл бұрын
මරු👌
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you.. channel eke thawa videos thiyanaw, uwamana wei
@madhuangammana4470
@madhuangammana4470 Жыл бұрын
මරු
@B_smart_
@B_smart_ Жыл бұрын
Try karalama balanna
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Great job jayama wewa .
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you 😊
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 Жыл бұрын
niyamai
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you 🙏
@sumudusamadhiwedagedara1051
@sumudusamadhiwedagedara1051 Жыл бұрын
සුපිරි ලිපක් ❤❤
@B_smart_
@B_smart_ Жыл бұрын
Try karala balanna
@lilasri3440
@lilasri3440 8 ай бұрын
Budusarani davepehetai jayawewa
@B_smart_
@B_smart_ 8 ай бұрын
ස්තූතී
@motherandson3230
@motherandson3230 6 ай бұрын
ගොඩක් හොදයි
@B_smart_
@B_smart_ 6 ай бұрын
Thank you
@maheshherath5343
@maheshherath5343 9 ай бұрын
හරිම වටිනවා බ්‍රෝ. සිමෙන්ති දාලා හැදුවම රත් වෙද්දි පුපුරන්නෙ නැද්ද. මැටියෙන්ම කලොත් මොකද.
@B_smart_
@B_smart_ 9 ай бұрын
ගෙදර පාවිච්චි කරන්නෙත් ඕක. තවම ප්‍රශ්නයක් නැහැ
@reetareeta1569
@reetareeta1569 6 ай бұрын
Niyama.lipa
@B_smart_
@B_smart_ 6 ай бұрын
Channel eke thawa videos thiyanwa, balanna ❤️
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
අර බටේ හදන විදියත් පෙන්නුව නම් නේද හොද? නැත් නම් ගුරැවරය මුෂ්ටිය තියා ගත්ත වෙනව නේද? හොඳ දේ හොදට දුන්නොත් පිං ටිකක් ලැබේවි නේද? ස්තුතියි මෙය හඳුන්වා සුන්නට 🌷
@B_smart_
@B_smart_ Жыл бұрын
ඇලුමිනියම් ශීට් එක රෝල් කරලා රිවර්ට් ගැහුවා විතරයි
@monicamonica8661
@monicamonica8661 Жыл бұрын
Hodai.
@B_smart_
@B_smart_ Жыл бұрын
ස්තුතී.. තව වීඩියෝ තියනවා බලන්න 🥰🔥
@fgyggg3117
@fgyggg3117 9 ай бұрын
ඔව් ඒක ඇත්ත .සිමෙන්ති වලට වඩා මැට්ටෙන් හොද .මොකද සිමෙන්ති පුපුරනවා .බදින ලිපක් නම් ☝ නෙවෙයි දෙකක් බදින්න ඕනී.
@B_smart_
@B_smart_ 9 ай бұрын
Ow
@user-fq2uy4pr8u
@user-fq2uy4pr8u 7 ай бұрын
Ok
@subasevana7842
@subasevana7842 10 ай бұрын
good
@B_smart_
@B_smart_ 10 ай бұрын
Thank you
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
thank you sar
@B_smart_
@B_smart_ Жыл бұрын
Sir kiyanne mokatada 🥰 try karala balanda
@user-iz1tn1vr9f
@user-iz1tn1vr9f 9 ай бұрын
Supri
@B_smart_
@B_smart_ 9 ай бұрын
Thank you
@gangulibhagya5665
@gangulibhagya5665 Жыл бұрын
Great idea 👌😍
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you
@wskperera9720
@wskperera9720 Жыл бұрын
විඩීයෝව පැහැදිලි මදි හරීයට අ ඩූපාඩු . නිවැරදි කර නෑවත ඉදිරිපත් කරන්න ?
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
❤❤❤❤supiri
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you.. try karala balanna
@sandakelumjayasinghe4038
@sandakelumjayasinghe4038 Жыл бұрын
Supiri ❤❤❤
@B_smart_
@B_smart_ Жыл бұрын
🔥
@malalabadannaapasinamawani5285
@malalabadannaapasinamawani5285 Жыл бұрын
Thank
@B_smart_
@B_smart_ Жыл бұрын
🥰
@happypoppypandashow5806
@happypoppypandashow5806 6 ай бұрын
🙏🏼🙏🏼👍
@B_smart_
@B_smart_ 6 ай бұрын
👍❤️❤️❤️
@PathmaPathma-kd4wq
@PathmaPathma-kd4wq 8 ай бұрын
Good
@B_smart_
@B_smart_ 8 ай бұрын
Thank you
@danushkaviraj6205
@danushkaviraj6205 9 ай бұрын
amano sheet eka fail duma weduna gamn marama ikmnata diranwa wena deyak use karanna
@B_smart_
@B_smart_ 9 ай бұрын
ගින්දර වැදුනම දිරනවා
@user-ok8ph6xs8d
@user-ok8ph6xs8d 9 ай бұрын
Godak hodai
@B_smart_
@B_smart_ 9 ай бұрын
Sthuthi
@ikwanasingha2300
@ikwanasingha2300 Жыл бұрын
👍👍👍
@B_smart_
@B_smart_ Жыл бұрын
channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@malaniathauda9249
@malaniathauda9249 8 ай бұрын
👍❤
@B_smart_
@B_smart_ 8 ай бұрын
Thank you
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
Thank you so much .
@B_smart_
@B_smart_ Жыл бұрын
Try karala balanna 🥰
@saliesaloulie7357
@saliesaloulie7357 9 ай бұрын
❤❤
@B_smart_
@B_smart_ 9 ай бұрын
Thank you
@tharinduuyangoda4456
@tharinduuyangoda4456 Жыл бұрын
💐
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you, channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@indrajeevapussewela1715
@indrajeevapussewela1715 Жыл бұрын
Istuti 🙏🙏
@B_smart_
@B_smart_ Жыл бұрын
Try karala prashnayak awoth ahanna ❤️
@lenardjanaka6745
@lenardjanaka6745 9 ай бұрын
Wathya adu nisa gindara niwenna balan nathda
@B_smart_
@B_smart_ 9 ай бұрын
Prashnayak nehe
@FoodPhone
@FoodPhone Жыл бұрын
දර පෝරණුවක් හදමුකෝ පාං පුච්චන්න
@B_smart_
@B_smart_ Жыл бұрын
ඉක්මනටම ලේසි එකක් හදමු ❤️
@lasindubandara7896
@lasindubandara7896 Жыл бұрын
Super😍
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you
@thusharimallika5323
@thusharimallika5323 Жыл бұрын
❤❤❤❤❤
@B_smart_
@B_smart_ Жыл бұрын
Try karala balanna
@rasikadilhani8378
@rasikadilhani8378 Жыл бұрын
Apita dennako oya vidihata lippa dekaka hada ganne kohomada
@B_smart_
@B_smart_ Жыл бұрын
Ehema hadannath puluwan
@tataoooo6525
@tataoooo6525 8 ай бұрын
🙏🙏gadol aturapu hetit ekkama video demma nam tawat watinawa kohoma unat hodai istuti oba tumata❤❤
@B_smart_
@B_smart_ 8 ай бұрын
ඒක බිම level එක හදාගන්න සිමෙන්ති පාවිච්චි කරල දැම්මේ. ස්තූතී
@tataoooo6525
@tataoooo6525 8 ай бұрын
@@B_smart_ bohomat istuti nodanna deyak kiyala dunnata 🙏🙏🙏🌹🌹🌹🌹💗💗💗
@chamikasithum2930
@chamikasithum2930 Жыл бұрын
👍👍👍👍
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you 🙏
@B_smart_
@B_smart_ Жыл бұрын
channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@dhanushikajayasinghe4327
@dhanushikajayasinghe4327 Жыл бұрын
♥️
@B_smart_
@B_smart_ Жыл бұрын
🥰
@sunethrasune927
@sunethrasune927 Жыл бұрын
Besida gedrata avila hdane
@B_smart_
@B_smart_ Жыл бұрын
Ape facebook page eka message ekak danna
@user-er1yv5rs5u
@user-er1yv5rs5u Жыл бұрын
Awith hadala denawada
@B_smart_
@B_smart_ Жыл бұрын
Ehema nam nehe
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
Super 👌👌👌👌👌👌
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you
@TissaRanasekarapathiraja-gd1gu
@TissaRanasekarapathiraja-gd1gu Жыл бұрын
Gòod
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you, Next video - Roti Maker Today evening.. ❤️
@B_smart_
@B_smart_ Жыл бұрын
channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@wskperera9720
@wskperera9720 Жыл бұрын
ස්ලෝන් බටයක් තියේන්නේ මොකටද ?
@B_smart_
@B_smart_ Жыл бұрын
දුම යන්න. ඒ වෙනුවට down pipe එකක් ගන්නත් පුලුවන්
@virajmadusanka6340
@virajmadusanka6340 Жыл бұрын
👌👌👌👌👍👍👍❤️‍🔥❤️‍🔥💥
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 Жыл бұрын
ඔය යකඩ ප්ලේට් එකේ නිකං හරි අත වැදුනොත් සොරිම තමයි පිච්චෙනවා නේද
@B_smart_
@B_smart_ Жыл бұрын
ගින්දරනෙ. ලිපේ තියන වලඳක් අත වැදුනත් සොරිම තමයි 😁❤️
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 3 ай бұрын
ඔය ඔක්කොටම වඩා ලී කුඩු ලිප සාර්ථකයි. ලී මෝලෙන් ලී කුඩු දෙන්නේ නොමිලේ. ලිප නිමෙන්නෙත් නෑ.
@B_smart_
@B_smart_ 3 ай бұрын
ඔව් ඒක හරි ❤️❤️
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w 9 ай бұрын
මේ ලිප පුපුරනවද
@B_smart_
@B_smart_ 9 ай бұрын
Nehe
@RanjithLakshman
@RanjithLakshman 9 ай бұрын
ලිප ලග ඉදන් බොරු කිව්වහම ලිප පුපුරනව..😊
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w 9 ай бұрын
@@RanjithLakshman ඒක තමයි මගෙ ලිප පුපුරල තියෙන්නෙ.
@B_smart_
@B_smart_ 9 ай бұрын
තාම නම් නෑ 😂😂
@B_smart_
@B_smart_ 9 ай бұрын
@@user-vu6ls9ne8w 😂😂😂
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
දර පෝරණුවක් sada පෙන්වන්න.🇩🇪
@B_smart_
@B_smart_ Жыл бұрын
ලඟදීම කරමු ❤️
@B_smart_
@B_smart_ Жыл бұрын
channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@anomawickramasinghe36
@anomawickramasinghe36 Жыл бұрын
Mamath oya wage lipak hadùwa masa 6 n thahadu bate derala giya
@B_smart_
@B_smart_ Жыл бұрын
දුම යන්න හදපු බටේද?
@randikakumara8768
@randikakumara8768 Жыл бұрын
අඩු පාඩු ගොඩක් තියෙනවනේ. ප්ලේට් එක අත ගෑ වුනොත්....... ලිපේ කට වහුනම ලිප නිමෙනවා.. සිමෙන්ති පුපුරනවා.. පොඩි ළමයි ඉන්න ගෙදරක ට ගැලපෙන් නේ නැහැ. මේක
@B_smart_
@B_smart_ Жыл бұрын
දැන් සති දෙකක් විතර වෙනවා.. දැනට සිමෙන්ති පුපුරලා නම් නැහැ. Mixer එකට සිමෙන්ති වැඩිපුර දැම්මාම හරි. මේකෙ අරමුණ උනේ දුම ෂීට් වලට වැදිලා කලු වෙන එක වලක්වන එක
@LilaniGirihagama-lg6he
@LilaniGirihagama-lg6he Жыл бұрын
L
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j 11 ай бұрын
Podi daruvanta vagema saththu puchcha ganivida?❤🙏
@B_smart_
@B_smart_ 6 ай бұрын
@@user-yw1zn3nu8jහදමු එකක්
@user-nf2di5gx7k
@user-nf2di5gx7k 8 ай бұрын
Oya akkama poranuwat hadanna
@B_smart_
@B_smart_ 8 ай бұрын
Hadamu. Subscribe karala thiyaganna
@daashdgdaahw8441
@daashdgdaahw8441 9 ай бұрын
වලන් දෙකක් තියන්න පුලුවන් වෙන විදිහට හදන්න
@B_smart_
@B_smart_ 9 ай бұрын
Puluwan
@shan8500
@shan8500 Жыл бұрын
කිසිම තේරුමක් නැති video ekak. තව පොඩ්ඩක් ඉගෙන ගන්න තවත් කෙනෙකුට තේරෙන විදියට කියලා දිදී video එකක් කරන්න.
@B_smart_
@B_smart_ Жыл бұрын
Thank you
@B_smart_
@B_smart_ Жыл бұрын
channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
Therumganna tharam danumak nathibawai penne bro
@B_smart_
@B_smart_ Жыл бұрын
@@pradeepkumara1122 හැමෝම එකවගේ නෑ.. ❤️
@janithweerawarna1991
@janithweerawarna1991 Жыл бұрын
ඔයා වීඩියෝ එකක් හදන්නකෝ. අපිට තේරෙන්න.
@bakthibakthi291
@bakthibakthi291 9 ай бұрын
ව්
@B_smart_
@B_smart_ 9 ай бұрын
👍
@Hewagej
@Hewagej Жыл бұрын
හොදයි ඉතින් එලියේ නේ ඔයා හදලා තියෙන්නේ ගේ කලුවෙන් නෑ 😅
@B_smart_
@B_smart_ Жыл бұрын
අන්තිමට මම කියනවා මේකෙ එලියෙ හදාගන හට් එකක වහලෙ කලු වෙනවට විසදුමක් කියලා
@sandayakumuduni6539
@sandayakumuduni6539 Жыл бұрын
පැහැදිලි මදි වේගය වැඩියි
@sanjeewawaruna3455
@sanjeewawaruna3455 Жыл бұрын
හොද මටත් එකක් හදලා දෙන්න පුළුවන් ද ලිප් දෙකක් මම මුදල් ගෙවමි කරන්න මි පුළුවන් නමි කියන්න
@B_smart_
@B_smart_ Жыл бұрын
සාදා ගැනීම සදහා අවශ්‍ය සියලුම උපදෙස් ඕනෑම අවස්තාවක ලබා දිය හැකී.. නොමිලයේ
@user-ok8ph6xs8d
@user-ok8ph6xs8d 9 ай бұрын
100
@B_smart_
@B_smart_ 9 ай бұрын
❤️❤️
@w.bandara6128
@w.bandara6128 7 ай бұрын
තනී ලිපක් හොද නෑ කියන්නේ ඇත්තද
@B_smart_
@B_smart_ 7 ай бұрын
මිනිස්සුන්ගෙ විස්වාස නෙහ්
@nishanthapradeep168
@nishanthapradeep168 7 ай бұрын
ලිප් දෙකක උයන්න පුළුවන් වත්කමක් තියෙනවා කියන්නේ ,,,,😮😮😮😮😮
@B_smart_
@B_smart_ 7 ай бұрын
@@nishanthapradeep168 😅😅 ඇත්ත
@user-bq9op6jr5h
@user-bq9op6jr5h 8 ай бұрын
ලිපට වාතය එපා ද නිවෙන්නෙ නැද්ද
@B_smart_
@B_smart_ 8 ай бұрын
දැනට නම් ප්‍රශ්නයක් නැ
@isuridulanjali7062
@isuridulanjali7062 Жыл бұрын
Podi poranuwak hadanna lipata yatin
@B_smart_
@B_smart_ Жыл бұрын
අඟුරු එකතු වෙන්නද?
@B_smart_
@B_smart_ Жыл бұрын
channel eke roti hadana gadget ekaka video ekak thiyei ekath balanna
@ChandanaChandana-mo8wn
@ChandanaChandana-mo8wn Жыл бұрын
නම්බර් එකක් ගන්න පුලුවන්ද
@B_smart_
@B_smart_ Жыл бұрын
B smart facebook page ekta message ekak ewanna
@anushabandara332
@anushabandara332 Жыл бұрын
හොඳ දෙයක් ඉදිරිපත් කරලත් සමහරු දොස් කියනවා.කණගාටුයි. මෙවැනි දෙයක් සාදාගන්න තමන්ටත් පොඩ්ඩක් දැනුමක් තියෙන්න ඕනෙ. නැතිනම් බෑම තමයි.
@B_smart_
@B_smart_ Жыл бұрын
අනිවාර්‍යයෙන්ම.. channele eke රොටී හදන ගැජට් එකක ලේසි video එකක් තියනවා, ඒකත් බලන්න
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 Жыл бұрын
හොඳ දෙයක් කරද්දී කවුරුත් බනින්නේ නෑ හැබැයි අපි දන්න ක්‍රමයට අනිවාරයෙන් ගිනි රස්නෙට සිමෙන්තිය පුපුරනවා ඒක වලක්වන්න බෑ...
@sithuu....1968
@sithuu....1968 Жыл бұрын
​@@B_smart_ 0p000000p000000000p0p0p0ppp0p000000000000000000000000088pp
@SkRj-zz3il
@SkRj-zz3il 8 ай бұрын
👍👍👍👍👍
@B_smart_
@B_smart_ 8 ай бұрын
Thank you
@amalperera3074
@amalperera3074 8 ай бұрын
👍👍👍👍
@B_smart_
@B_smart_ 8 ай бұрын
❤️
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 Жыл бұрын
👍👍👍
@B_smart_
@B_smart_ Жыл бұрын
❤️🥰
Mitti ka chulha kaise banta hai | mud stove|primitive skills | village Home cooking channel
8:40
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 128 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
The Number 1 Idea Of ​​Making A Wood-burning Stove For You Is Very Cool
10:43
Smokeless Burn Barrel
26:09
Building Stuff Is Fun
Рет қаралды 4,3 МЛН
Man Builds 2-Room Log CABIN Underground | Start to Finish by @bushcraftua1
37:46
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН