රුපියල් 20කින් මාසෙම උයමු - යකා වගේ ඇවිලෙන ලිප | MGA Stove - Polkatu Aguru Lip

  Рет қаралды 607,146

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 684
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
තවත් නිර්මාණ ඉදිරිපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ! සියලු දෙනාටම ස්තුතියි.
@kantibalsurya6438
@kantibalsurya6438 2 жыл бұрын
Niymai
@mohomedshaliheen4758
@mohomedshaliheen4758 2 жыл бұрын
aa aw aa@@kantibalsurya6438
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Жыл бұрын
ඇයි ඔබ තුමා ට මිල දාන්න බැරි ..
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ඔබටය සුභ පැතුම් මේවා ගේ දේවල් කොච්චර වටිනා දන්න වාද කියලා නිම කරන්න බැහැ ඒතරමිි වටිනවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
වටිනා නිර්මාණයක් , මෙවන් බොහෝ දෙනා අප රටේ ඉන්නනවා. අපද මෙවන් ලිපක් භාවිතා කරනවා. ඉතාමත් වටිනා අගේකලයුතු නිර්මාණ. ජයවේවා👌👌👌
@rms7694
@rms7694 2 жыл бұрын
මෙවැනි දෙයක් හදුන්වා දීම කාලීන අවශ්‍යතායවය අනුව ඉතාමත් වටිනා දෙයක් .තෙරුවන් සරණයි
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@maneeshaoshada7775
@maneeshaoshada7775 2 жыл бұрын
අම්ම පා කියාපන් 😟
@maneeshaoshada7775
@maneeshaoshada7775 2 жыл бұрын
ඕන් දුන්නා
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
ඉතා අගය කල යුතු අපූරු නිර්මාණයක් , ඔබ තුමාට අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා
@malaniperera4275
@malaniperera4275 2 жыл бұрын
Bn
@lasa..216
@lasa..216 2 жыл бұрын
මම මෙ ලිපක් හදාගෙන දනට අවුරුදු ගානක ඉදන් උයනව. එකටනම් ලි කුඩු; දහයිය වගෙ දාන්නත් පුලුවන්. වැඩෙ සාර්ථකයි. මමම හදපු එකක්.
@roshanwithanage7820
@roshanwithanage7820 2 жыл бұрын
සහෝදරයා ඔයාගෙ ඔය ලිප හදන widiya දාන්න පුලුවන්ද
@lasa..216
@lasa..216 2 жыл бұрын
@@roshanwithanage7820 kohomada dannee vidio ekak ewanna puluwan widiya kiyanna mama dannam
@abdullawahab4982
@abdullawahab4982 2 жыл бұрын
ඔයා ලිප් හදල විකුණන වද මට ඔයා ගේ කන්ට්‍රක් නො එක දෙනවද
@viseekiy3971
@viseekiy3971 2 жыл бұрын
@@abdullawahab4982 රුචිර සර්ගේ චනෙල් එක බලන්න හදන විදිය තියෙනවා.
@viseekiy3971
@viseekiy3971 2 жыл бұрын
@@roshanwithanage7820 රුචිර සර්ගේ චනෙල් එක බලන්න හදන විදිය තියෙනවා
@panaduresarananda6455
@panaduresarananda6455 2 жыл бұрын
ඔබලා වැනි දක්ෂ නිර්මාණකරුවන් අපේ රටට ආශිර්වාදයක් මෙන්ම විශාල ශක්තියක් පමණක් නොව අඩුආදායම් සහිත මිනිසුනට විශාල සහනයකි. තෙරුවන්සරණයි ! ! !
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
මේ චැනල් එක රටට විශාල සේවයක් කරන chenel එකක් ඔයා ඔය කරන වැඩේ නියමයි අයියෙ රටට විශාල සේවයක්
@praveenperera7357
@praveenperera7357 2 жыл бұрын
නිළමෙ කියන්නෙ වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම බ්‍රෑන්ඩ් එකක්...සුපිරි youtube channel එකක්....දාන content ඔක්කොම හරි unique...ඒ වගේම වටිනව..බලන මිනිහෙක්ට ගන්න දෙයක් තියෙනව...නිකං motivation video එකක් බලනවට වඩා නිළමෙ බලන අපිට බෝනස් free motivation හම්බෙනව අලුත් විදිහට හිතන්න💙
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@anandakaluarachchy651
@anandakaluarachchy651 2 жыл бұрын
නිලමේ සරල වටිනා දේ අප ට ගෙන එයි ..අගයමු ..
@trinsiruwanpura9959
@trinsiruwanpura9959 2 жыл бұрын
ඔබතුමාට ජයවේවා ,obathumage නිර්මාණ හැකියාව agayakaranawa
@roshankulasekara3947
@roshankulasekara3947 2 жыл бұрын
ජයවේවා කාලකන්නි ගෑස් කොම්පැනි කාරයන්ට පාර වදිනවා ටික කාලයක් යද්දී නියමයි 👍
@sandyateacher6823
@sandyateacher6823 2 жыл бұрын
මිළ කියනවද?
@udayakanthi9864
@udayakanthi9864 2 жыл бұрын
Apatath denna.mila keeyada.ganne komada
@malifernando9426
@malifernando9426 2 жыл бұрын
@@sandyateacher6823 sandya
@k.a.d.sameerachandana7668
@k.a.d.sameerachandana7668 2 жыл бұрын
@@udayakanthi9864 vh
@mdsik7525
@mdsik7525 2 жыл бұрын
වටිනා මිනිස්සු ආඩම්බරයි ජය ඔබට මහත්මයාණෙනි, මේ කල නිර්මාණය මාපියාකරයන් වැදුන යෝධ පහරක්, 👍👍👍❤❤❤
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@mdsik7525
@mdsik7525 2 жыл бұрын
@@-report1070 මම ok
@ashokadissanayake7893
@ashokadissanayake7893 2 жыл бұрын
Vikunanna hadanne nedda
@rohithadilshan5263
@rohithadilshan5263 2 жыл бұрын
Sufirii wedk
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
ජයවෙිවා ඔබගේ වටිනා අදහස අගය කරනව කොහොමත් දර දානවනමි දැලි තියෙනව අනික විදුලිය කැපුවම කාලා ඉවරයි ජයවෙිවා නිලමෙ මල්ලි දෙන්නටම ස්තුතියි
@dilinishyamalika5173
@dilinishyamalika5173 Жыл бұрын
9
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Godak watina video aekak dirgausa labewa teruwan saranai oba tumata medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nelumfernando3810
@nelumfernando3810 2 жыл бұрын
Tnx sir for this wonderful innovation! What brilliant ppl and inventors we hv !! Such talent ! When there are so many alternatives, who needs gas paying 10,000/- 15,000 ??? Well done !!
@psenevirathne4836
@psenevirathne4836 2 жыл бұрын
පොල්කටු අඟුරු ලිප අපි ඔය විදිහට හදාගත්තා මම පාවිච්චි කරන්නේ දර සහ ගෙදර සාමාන්‍ය පොල්කටු අපි අඟුරු දාන්නේම නෑ ...දට දාන කොට චීනච්චට්ටි වලින් හදාගත්තා . මටත් කිසිම වියදමක් නෑ . මගේ මහත්තයා යාලුවො 15 දෙනෙකුට විතර ඒ ලිප් හදලා දුන්නා හරිම සාර්ථකයි
@suniru1
@suniru1 2 жыл бұрын
Mata ekak badala denna.kiyak yanawada?
@suniru1
@suniru1 2 жыл бұрын
Koyal yanawada kiyanna
@anulaliyanange8567
@anulaliyanange8567 2 жыл бұрын
ජය වේවා!!!!!! ස්තුතියි ඔබ තුමාට 🙏💐..
@samanbandara768
@samanbandara768 2 жыл бұрын
තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයාට බොහොමත්ම ස්තූතියි ..චිරං ජයතු ජය වේවා ......
@upaligunaratne8573
@upaligunaratne8573 2 жыл бұрын
නිලමේ ඔයා හොදට වැඩසටහන කරනව. ඒත් අහන්න ඕනේ ප්‍රශ්න අහන්නෑ .අළු එකතු වෙන්නෙ කොහොමද. හුලගට හැමතැනම යනව නේද.?
@selaam9574
@selaam9574 2 жыл бұрын
අපේ රටේ තව තවත් නිර්මාන බිහි වේවා ජය වේවා බුදු සරනයි🙏💕🙏💕🇱🇰🇱🇰🙏🙏🙏
@ruwankumaradunuthilaka3659
@ruwankumaradunuthilaka3659 2 жыл бұрын
ලබාගතහැකි ක්‍රමය හා 5 දෙනෙක් සදහා ප්‍රමාණවත් ලිපක් සදහා වන මුදල කියක්ද යන්න සදහන් කරන්න.ස්තුතියි ඔබ‍ට.
@indrajithsenavirathne470
@indrajithsenavirathne470 2 жыл бұрын
අපි පාවිච්චි කරනවා පොල්කටු ලිප හැමදේම දාන්න පුළුවන් ටිකක් උඩට උස්සලා ලිප හදාගන්න.ඔය ලිපයි එකයි වෙනසක් නැහැ.
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 2 жыл бұрын
ඔබට සුබ පැතුම් දිරියෙන් මුහුණ දෙන්න රටට සහනයකි ජයවේවා තෙරුවන් සරණයි
@danushka9osasidu47
@danushka9osasidu47 2 жыл бұрын
ÜasàaààČ
@liyanagepiyatissa9321
@liyanagepiyatissa9321 2 жыл бұрын
මෙම ලිප විකුණන්න තිබෙනවාද
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@VishvaNipun-t7b
@VishvaNipun-t7b 2 ай бұрын
මම මේ වර්ගයේ ලිප් හැදුවා,ලයිව් බිල පැයට ශතයයි,දැන් අවුරුදු 5 ක් විතර වැඩ,දර,පොල්ලෙලි,පොල්කටු...........ඕක දෙයක් දාන්න පුලුවන් ,දුම නෑ ,පිඹින්න ඕන නෑ ,අන්තිම දරකෑල්ලත් අලුවෙලා යනකල් පත්තුවෙනවා.වැඩි විස්තර මගෙ ෆේස්බුක් පේජ් එකේ
@NihalUdayakumara-l5o
@NihalUdayakumara-l5o 2 күн бұрын
Good hodai oke loku tecnic ekak na wenne ocsigen fan eken lipata denawa katin pimmbath eka digatama karanna ba fan eken eka nokadawa wenawa ekai aththta
@s.aperera2558
@s.aperera2558 2 жыл бұрын
පොඩි කාලේ අපේ ගෙවල්වල ලී කුඩු ලිප් භාවිතා කලා එක දර කෑල්ලක් දෙකක් තමා දවසටම යන්නේ ගෑස් භාවිතයෙන් ඒ දෙවල් සමාජයෙන් ඉවත් වුනා. ලී කුඩු ගෙන්න ලී මෝලට ගියාම අපි ළමයි එකතු වෙලා ලී කුඩු ගොඩේ දුවලා පැනලා සෙල්ලම් කරලා හරියට විනෝද වෙනවා ඒ අතිතය හරිම සුන්දරයි. නමුත් දැන් ලී මොල් හොයා ගන්නවත් නැහැ හරිම අඩුයි.
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@සින්දුලිස්ට්එක
@සින්දුලිස්ට්එක 2 жыл бұрын
👍
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
බොහොම හොද නිර්මාණයක් ...ලස්සන නෙමෙයි වැදගත් කල් පැවැත්ම .. දැන් විදුලිය විසංදි කරපු වෙලාවට මෝටරය වැඩකරන්නෙ නැතිව විදුලි පංකාව වැඩකරන්නෙ නැත්නම් ළිප අව්ලගන්න උයාගන්න පුලුවන් ද? මෙම ළිපෙ වෙනස දැළි වළංවල ඇතිවෙනවා...පොල්කටු ළිපේ දැළි නැ...කරන්ට් එක නැතිවෙලාවට පාවිච්චි කරන්න පුලුවන්නම් හොදයි බැටරියකින්.
@ah7800
@ah7800 2 жыл бұрын
Always Excellent Nilame, this stove needs some safety features. May be the inventor can think about it . There is too much flame coming out. If that can be controlled somehow then this would be a best seller.
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 2 жыл бұрын
There is a fan to control the fire
@iroshatharangani7480
@iroshatharangani7480 2 жыл бұрын
Honda wadak karanna aiyata budu saranai
@lakmalidiana1142
@lakmalidiana1142 2 жыл бұрын
Vcyu6y
@sheracarlpablo3842
@sheracarlpablo3842 8 ай бұрын
Great work admire
@Nilame
@Nilame 8 ай бұрын
Thank you! Cheers!
@srilankan59
@srilankan59 2 жыл бұрын
පොල්කටු අඟුරු ලිපටත් දර කෑලි, වේලා ගත්ත පොල්කටු කෑලි, හනසු යනාදිය දාන්න පුලුවන් මහත්මයා. අපි පොල්කටු අඟුරු ලිප් දෙකම භාවිතා කරන්නේ එහෙමයි
@milanthafernando2102
@milanthafernando2102 2 жыл бұрын
mamath ahemai use karanne eth aguru lipen eliyata anwa fan ake hulagata.
@rupachandani5574
@rupachandani5574 2 жыл бұрын
දැලි බැදෙනව නේද
@srilankan59
@srilankan59 2 жыл бұрын
@@rupachandani5574 අපි ගත්ත ලිපේ දැලි බැඳෙන්නේ බොහෝම ටිකයි... දර ලිපෙන් උයලා නැති අයට අමාරුයි දැලි ටිකක් ගෑවන නිසා
@srilankan59
@srilankan59 2 жыл бұрын
@@milanthafernando2102 නැහැ... අපේ නම් එහෙම වෙන්නේ නැහැ
@nayanaendagama2189
@nayanaendagama2189 2 жыл бұрын
ඔව් අගුරු ලිපටත් එහෙම දාන්න පුලුවන් .අනික ඔය වලද තියන්න ගෑස් ලිපේ තියෙන ඒ භාජන තියන frame එක තිව්වා නම් හරි
@shameerajayasekara6414
@shameerajayasekara6414 2 жыл бұрын
Good program. බොහෝම කාලීනයි වැඩේ නිළමේ,,,, සුභ පතනවා ඔබට.
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@selaam9574
@selaam9574 2 жыл бұрын
බුදු සරනයි දීර්ගායු ලැබේවා මේ ලිප ගාන කීයද?
@nsj7826
@nsj7826 2 жыл бұрын
මමත් හදාගෙන තියෙනවා පොල්කටු අඟුරු ලිපක්. දැන් මම ඒකට දර කැබලිවලට කපා දානවා. ඒ නිසා ඔය පාවිච්චි කරන අගුරු ලිපම හැම දෙනාටම දර දාලා පාවිච්චි කරන්න පුළුවන්.
@nandunweerasinghe9884
@nandunweerasinghe9884 2 жыл бұрын
හැමොම අලුත් විදිහට හිතුවොත් තව විශ්මිත දේවල් කරන්න පුළුවන්
@prasadkumar4154
@prasadkumar4154 2 жыл бұрын
It's true
@janzatta5739
@janzatta5739 2 жыл бұрын
අලුත් විදියට හිතන අයට තැනක් නැහැනෙ ලංකාව
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
ගෑස් කොම්පැනි වල ගෑස් බස්සන්නට වැඩි වැඩියෙන් මෙවැනි නිෂ්පාදන බිහි වේවා
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
ජයෙන් ජයම ලැබේවා !!! නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි
@shiranirajapaksha7194
@shiranirajapaksha7194 2 жыл бұрын
ජය වේවා.වෙළදපලට යොමු කරන්න
@shafrazbuharideen1113
@shafrazbuharideen1113 2 жыл бұрын
Very good Mr nilame
@Luckdhanuluckdhanu
@Luckdhanuluckdhanu 2 жыл бұрын
Polkatu අඟුරු ළිපත් ඔය විදියට දර දාල වැඩ කරන්න පුළුවන්.. දර කෑලි දාන්න ඉඩක් තියන්න ඔන
@gmendis5293
@gmendis5293 2 жыл бұрын
Thanks for nilame.jayawewa.
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
අපේ නිර්මාණ කරුවන්ට ජයවේවා ! තෙරුවන් සරණයි ! මොලයක් නැති ගොබ්බ දේශපාලන අධිකාරිය, මේ වගේ මිනිසුන් ට අතහිත දෙන්න. අපිට මේ වගේ දේවල් දියමන්ති වලටත් වඩා වටිනවා. පොඩ්ඩක් සිතන්න , ගෑස් කොම්පැනි පුලුවන් තරම් අඩු කරමු.
@somalatha9979
@somalatha9979 2 жыл бұрын
Obata malle bohoma slhulhi danuwalh kirima lharuwan saranai 👍 api Katar rata sita
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ...ආදරෙයි බොක්කෙම්ම ..ජය වේවා නිලමේ සහෝදරයා ..ලොකු ගමනක් යන්න ලැබේවා ..ඉක්මනින් 1M ගහන්න පුළුවන්
@anuruddhikaamarakoon2944
@anuruddhikaamarakoon2944 2 жыл бұрын
Oyalage pon nambers wada karanne nahani
@darshanarajapaksha2661
@darshanarajapaksha2661 Жыл бұрын
Asarthaka wadak,,,,dara godak yanawa oya lipata,dara wayu lipa tamai hodama
@vajirawickramarachchi8973
@vajirawickramarachchi8973 2 жыл бұрын
නියමයි නිලමේ🙏🙏❤️❤️කොහොමද ගන්නේ ලිප අපි ඉන්නේ ගම්පහ.සම්බන්ද කරගන්න විදියක් ස්තුති
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@vibu7182
@vibu7182 2 жыл бұрын
@@-report1070 api kama this ganna,kohomada kiyanna
@sunildisanayake8252
@sunildisanayake8252 2 жыл бұрын
👍👍👍නියමයි සුපිරි ,ජයවෙවා ජයවෙවා ජයවෙවා තෙරුවන් සරනයි .🙏🙏🙏
@tinula
@tinula 2 жыл бұрын
මේ ලිපටම සමාන නමුත් මීට වඩා ටිකක් දියුණු අවස්ථාවේ ලිපක් මමත් හැදුවා අර්ධ නාගරික පරිසරයකට ඒක ඉතාම සාර්ථකයි. පොඩි දුමක් තියනවා ආරම්භක අවස්ථාවේ. තවදුරටත් දියුණු කරමින් පවතිනවා හැබැයි මට භාවිත කිරීමට තිබුනේ කම්බි ඇණයක් හා මිටියක් පමණයි වෙනත් කිසිදු උපරකණයක් නැහැ. මම හැදුවේ වානිජ මට්ටමට නෙමෙයි. නමුත් මෙය තවදුරට යම් පමණකට දියුණු කල හැකියි. අර්ධ නාගරික හා ගම් වල පවා ගෑස් භාවිතය සම්පූර්ණ නැවැත්විය යුතයි. කුඩා ජීව වායුව ඒකකයක් සදාගත හොත් ගෑස් සම්පූරණව අවශ්‍ය නොවිය හැකියි. අනික මම ඉන්නේ පර්චස් 6ක වැනි කුඩා ඉඩමක.
@shyamafernando1690
@shyamafernando1690 2 жыл бұрын
ඔබේ ලිප පිළිබදව කියන්න. එය විකුණන්න හදන්න් නැත්ද
@Deepamalrangajeewa
@Deepamalrangajeewa 2 жыл бұрын
හදන විදිය කියන්න සහෝ
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
Dinen dina diunu wewa!
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@xtzrioz
@xtzrioz 2 жыл бұрын
Oyage lip sells karanne nedhdha
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 2 жыл бұрын
Thank you Nilame. Weldone. Meka ganna thiyenne koheda?
@sahankaveesha7220
@sahankaveesha7220 2 жыл бұрын
කලින් පෙන්නපු ලිප් ටිකට වඩා මේක තමා 1st
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@alikhanalisha2564
@alikhanalisha2564 2 жыл бұрын
Excellent work from where available? And cost pls
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 2 жыл бұрын
Godak watinawa.bohoma sthuthi
@kamalsanjai3690
@kamalsanjai3690 2 жыл бұрын
meya wadi wadiyen prachalitha karanna nilameta sthuthi
@sindumee1615
@sindumee1615 2 жыл бұрын
පොල්කටු අඟුරු ලිපත් ඕකමයිනේ. පොල්කටු අඟුරු දාන්න හේතුව දැලි, දුම නැතිව වැඩේ කරන්න. එහෙම නැත්නම් පොල්කටු අඟුරු ලිපටත් මේ ආකාරයටම ඕන දෙයක් දාන්න පුලුවන්
@jayathubandaranayake4860
@jayathubandaranayake4860 2 жыл бұрын
ow
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@thamaradarshani513
@thamaradarshani513 2 жыл бұрын
හට්ටිය බිම් තියන්න වෙනවනෙ මෙකෙ හොඳ යටින් දරදාන්න පුළුවන්
@sindumee1615
@sindumee1615 2 жыл бұрын
@@thamaradarshani513 එහෙම නම් රු.500/-ට මැටි ලිපම පාවිච්චි කරන්න පුලුවන් නේ
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 2 жыл бұрын
wedagat. wedagath. mahaththayoo obata thawa thawathawa. Aluth nirmana. soyaganna. sakthiya dairiya lebewaaaa
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
පුළු පුළුවන් හැම ආකාරයෙන් ම වැඩ කරන්න පටන් ගන්න ඕනි . දේශිය දේවල් පාවිච්චි කරන්න ඕනි .පුලුවන් හැම දුරක්ම පයින් යන්න ඕනි . මේවා ඔක්කොම කරන්න පටන් ගත්තම 50% කටත් වඩා ඩොලර් වියදම් අඩුවේවි. පයින් යනකොට ලෙඩ හොද වෙනවා . පුලුවන් හැම කෙනෙක්ම වගා කරගෙන කනකොට ලෙඩ සුව වෙනවා . මනස සුව පත් වෙනවා
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
නියමයි ජය වෙවා තෙරුවන් සරණයි ගන්න තියෙන්නේ කොහෙද සහොදරයා 👍👊👊 ❤💛💚
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@lakshikarupasingha7205
@lakshikarupasingha7205 2 жыл бұрын
Aiyata godak pin me wage aya hadunwadena ekata....thanks aiye...
@micheledirckze6668
@micheledirckze6668 2 жыл бұрын
We need to support you guys for such great work. Let's kill this gas deals. We'll done.
@pereraperera6558
@pereraperera6558 2 жыл бұрын
Mila kiuwanam godak watinawa. Anika lipinaya dammanam thawath watinawa
@gishanj1563
@gishanj1563 2 жыл бұрын
Hodha Molayak. Ohu visin dahanaya sadaha Lipe uda harye space karala thiyenne. Great work brother. Very useful.
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@RamithD
@RamithD 2 жыл бұрын
Niyami wade 👍👍👍
@dimuthukarunathilaka3928
@dimuthukarunathilaka3928 2 жыл бұрын
Really Good idea!
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
ඔබ වන් දක්ස නවනිර්මාන කරුවන් තවතවත් බිහි වේවා,!!!💞
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
@@-report1070 අzත්තෙන්ම ආඩම්බරයි ඔබ ගzන 🌼සියලු පzතුමන් සපල වේවා !!!💞🙏
@-report1070
@-report1070 2 жыл бұрын
@@manikemanike1320 s\ය්ස්තුතියි
@saadhfizry3873
@saadhfizry3873 2 жыл бұрын
Good job 👏 👍
@kanthikumuduni7584
@kanthikumuduni7584 2 жыл бұрын
වැඩි ය වටෙ නොගිහින් ගන්න පුළුවන් විදිහ කියන්න ඔබට ජය
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 2 жыл бұрын
මල්ලි මේක මහ අමාරු සොයා ගත්ත දෙයක් නෙමේ මමත් ගත්තා පොල්කටු ලිපක් නමූත් මට පොල් කටු එක දවසක්වත් ලැබුනේ නෑ මන්ම හිතලා දර දාලා පාවිච් කරනවා කරන්ට් එක නැතිවෙලාවට උනත් මේ ලිප පත්තු කරන්න පුලුවන් රු 20 ත් ඉතුරුයි මොලේ පාවිච්චි කලොත්
@harshanipriyangika150
@harshanipriyangika150 2 жыл бұрын
Karant eka nethuwa kohomada me lipa paththu karanne kiyannakooo
@manelmangalika7561
@manelmangalika7561 2 жыл бұрын
ඔබ තුමාට ජයෙන් ජයම වේවා .
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
සව්බග්ගියේ දැක්ම ගැස් සිලින්ඩරය 7000...🌹🌹🌹🌹පොහොට්ටුවට ජයවේවා..
@dorothymendis4661
@dorothymendis4661 2 жыл бұрын
මේකත් පොල් කටු අගුරු ලිපක් නේද ? ඕනෙම පොල් කටු අගුරු ලිපකට පොඩි දර කැබලි දාන්න පුලුවන්. එතකොට දුම එනවා.
@ashenmalli3142
@ashenmalli3142 2 жыл бұрын
දුම එනවා ,දැලි බැදෙනව
@darkjourney6189
@darkjourney6189 2 жыл бұрын
එකගයි
@renukawikramasinghe5636
@renukawikramasinghe5636 2 жыл бұрын
මමත් පොල් කටු අගුරු ලිප පාවිච්චි කරන්නේ ඔහොමයි...පොල් කටු පුච්චන්නේ නැතුව අමු පොල් කටු පොඩියට කඩලා වලදයි ලිපයි අතරින් දානවා..පොල් කටු 2/ 3 කින් හොද්දක් හදාගන්න පුලුවන්..පොඩියට කපලා පොල් ලෙලි කෑලි දාන්නත් පුලුවන්.රබර් කටු තියෙන අයටත් හොදයි..පොඩියට දර කෑලි කපලත් දානවා.
@thilakjayalath1671
@thilakjayalath1671 2 жыл бұрын
අලු අයින් කරන්නෙ කොහොමද..
@anurakumara5747
@anurakumara5747 2 жыл бұрын
හොද නිෂ්පාදනයක්
@dammikadesilva9078
@dammikadesilva9078 2 жыл бұрын
Vikunanna thiyenawada mata Ekak ganna puluwanda Price eka keeyada
@punyasiripathiranage4627
@punyasiripathiranage4627 2 жыл бұрын
Hai nilame mahatimaya. oyage video visisitave but I have to say one thing Tell the owner do not give holesale because some people's of the country take from u and may be change the price very high
@mohomedirshad9979
@mohomedirshad9979 2 жыл бұрын
ඉන්දියන් යූටියුබ් වීඩියෝ දැකලා මම මාස හයක් විතර වෙනවා හදාගෙන පොල්කටු අඟුරු ලිපට වැඩිය වටිනවා කැමතිනම් පොල්කටු අඟුරු දාන්නත් පුළුවන්
@malik_hanbal
@malik_hanbal 2 жыл бұрын
Samanyen kiyak withara weida kiyala tibboth godak watinawa,
@marinefernandoitsgood9040
@marinefernandoitsgood9040 2 жыл бұрын
Very good👍
@rockzdan001
@rockzdan001 2 жыл бұрын
Nilame mewage ekama dewal danawa nan subscribe karala thiyana ekenuth wedak ne. Mewage therumak nethi dewal Danna EPA. Okei polkatu anguru lipai dekkama ekai
@nilupaasha1984
@nilupaasha1984 2 жыл бұрын
Congratulations....
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 жыл бұрын
ගොඩක් වටිනවා. කොහෙද ගන්න තියෙන්නේ ? මිල කීයද?
@asiya9554
@asiya9554 2 жыл бұрын
nilame good luck brother keep going
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 2 жыл бұрын
Apita harima watinawa
@shashaana293
@shashaana293 2 жыл бұрын
Mila ?,,,,kohomada ganna puluwan?
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Godak hoda wadak tearuwan saranai
@highlandersliveband7226
@highlandersliveband7226 2 жыл бұрын
මෙන්න වැඩ 🙏
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
me lipak ganna thenk nedda?oba thumta lioak hadala den berida salli walta ganna... 🙏🙏
@nalinigoonasekera9997
@nalinigoonasekera9997 2 жыл бұрын
All the best wishes for your innovation..the burner. From where do we can buy this burner . How much is that the domestic one.
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@7marilynw
@7marilynw 2 жыл бұрын
The pots and pans suffer from the increased tongues of fire and now coconut shells are expensive.
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
ඔබ⁣ට ගොඩාක් ස්තුති 👍🙏❤ රාජපක්ෂ ලාට හෙනගහනවා මේ එකක් ගන්නේ කොහොමද මම නුවර
@-report1070
@-report1070 2 жыл бұрын
මගේ තාත්තා ආබාධිත රණවිරුවෙක්. ගජබා රෙජිමේන්තුවේ සාලියපුර හමුදා කඳවුරේ. අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@-report1070
@-report1070 2 жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@padminifernando4140
@padminifernando4140 2 жыл бұрын
😂
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@kajanakapriyantha6385
@kajanakapriyantha6385 2 жыл бұрын
Dara dana wita lipe aguru radenawa neda ?lipa awahira wenawa neda?
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Itha wadagath...
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 2 жыл бұрын
Daralepa Tama honta 🙏🙏🙏🙏🙏
@leoniepereira8704
@leoniepereira8704 2 жыл бұрын
Thank you
@indrakumara2991
@indrakumara2991 2 жыл бұрын
හොද ඉදිරිපත් කිරිමක්නම් ඉතින් විනී තමා.... දෙන්නටම බුදු සරණයි ...
@nero88823
@nero88823 2 жыл бұрын
විනී😂😂
@samatapreme2211
@samatapreme2211 2 жыл бұрын
Badaginnata lipa Kanna halo Mona mahule finishinda mulu lankawama finish wela Inna welawe me mahathtaya apita gammak tnx
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ෂා නියමයි නියමයි නේ
@nandunweerasinghe9884
@nandunweerasinghe9884 2 жыл бұрын
ඔබට ජය..ලිප තියා ඇති අවස්තාවක කොන්ට්‍රොලර් එකට ආහාර වැටෙන්නෙ නැද්ද
@munawwarmohammad1054
@munawwarmohammad1054 2 жыл бұрын
Wonderful
@chandimakumarage998
@chandimakumarage998 2 жыл бұрын
විජිත අයියා ඔබ ගැන ආඩම්බරයි
@nedeeralasantha9102
@nedeeralasantha9102 2 жыл бұрын
Meka ganna ona na polkatu aguru lipata me vidiyatama danna puluwan okath polkatu aguru lipama thamai
අවශ්‍ය ප්‍රමාණයක් ගෑස් ලබාගත හැක.
40:24
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 86 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 4,2 МЛН
Top 7 Most viewed Mass Production and Manufacturing Process Videos
1:43:08
All Asian Production
Рет қаралды 3,2 МЛН
Gun Restoration, Colt M1911 U.S. ARMY 1914, (with test fire).
18:30
The Kinzler Bros
Рет қаралды 15 МЛН