දැහැමිගේ, දර ගෑස් වලින් වැඩකරන සරල කාර්යක්ෂම ලිප (Efficient Wood Gas Stove)

  Рет қаралды 260,188

Science With Ruchira

Science With Ruchira

2 жыл бұрын

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ලංකාවට බොහෝ සෙයින් අලුත් ලෙස සලකන්න පුළුවන් wood gas stove කියන සංකල්පය. මේක ඇත්තටම මගේ දුවට මම හදලා දුන්නු සරල මූලාකෘතියක් විතරයි, නමුත් මෙම සංකල්පය ලොව බහුල වශයෙන් භාවිතා වෙනවා සහ ඔබටත් අත්හදා බලන්න පුළුවන්. ඒ සඳහා පහත යොමු වැදගත් වේවි:
සංකල්පය :
• What's the difference ...
හදන හැටි :
• How To Make A Wood Gas...
ක්‍රියාකාරිත්වය:
energypedia.info/wiki/Gasifie...

Пікірлер: 1 100
@hmilroy
@hmilroy 2 жыл бұрын
ලංකාව දාලා ගේමක් නැතුව USA හරි ඕස්ට්‍රේලියා හරි ගිහිල්ලා සැපට ඉන්න පුලුවන් ඔබතුමා තවමත් ලංකාවේ ඉදගෙන අපේ රට ගොඩ ගන්න මේ කරන කැපවීම මටනම් හිතාගන්නවත් බැහැ. ඒ නිහඬ සේවයට Thank you Sir.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@chathuramaduranga1708
@chathuramaduranga1708 2 жыл бұрын
Sirawata saho.. eka mara kalakirimak. Apita lajjai api gana.
@Onlineincomess
@Onlineincomess 2 жыл бұрын
ඒක ඇත්ත...#Respect❤️
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
Respect sir
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager Жыл бұрын
ඇත්ත,හිතා ගන්න බැ
@viridunalin
@viridunalin 2 жыл бұрын
රුචිර අයියා.. ඔයාගෙ වීඩියෝ කීපයක්ම බැලුවා🙂 හරි ප්‍රියමනාප විදිහට මිනිස්සු වෙනුවෙන් හොඳ දෙයක් කරනවා ඔයා🙏🏻 චූටි පැටියගෙ හුරතලේට ආදරේ හිතෙනවා. ජයවේවා ❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබට
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍
@sepalikasene4164
@sepalikasene4164 2 жыл бұрын
Thank you sir, thank you doni 🙏
@mdesignstudiobyminurarathn7689
@mdesignstudiobyminurarathn7689 2 жыл бұрын
බොහොම කාලෝචිත ඵලදායී නිර්මාණයක්.... බොහොම ස්තූතියි... ඔබ තුමාට..
@disanthamaths
@disanthamaths 2 жыл бұрын
🙏
@fight-or-flight6352
@fight-or-flight6352 2 жыл бұрын
මේක නිකන්ම ලිපක් හදන එකක් නෙමේ.ගැටලුවලට විද්‍යාවෙන් පිලිතුරු හොයන හැටි හොදින්ම කියාදෙන ඉදිරිපත් කිරීමක්.❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@disanthamaths
@disanthamaths 2 жыл бұрын
👍
@rjayawardena1201
@rjayawardena1201 2 жыл бұрын
Mamath heduwa,hodatama hodai,,,a lipen thamai den gedara uyanne,obata bohoma sthuthi sir.....
@gaminihapangama8158
@gaminihapangama8158 2 жыл бұрын
Thank u so much. This should be added to school physics.
@manelkumari6251
@manelkumari6251 Жыл бұрын
ඒ උනාට සර් ඒක කියල දෙන්නේ හරියට අපි මේ හැමදේම දන්නවා වගේ හිනා වෙවී ඇත්තටම මේක හදාගන්නයි මම හිතන්නේ ගිනිසැරට ඔරොත්තුදෙන හොද යකඩ නේද ගොඩක් ස්තූතියි සර්ට දීර්ඝායුස සැපය සැනසීම නිවනම ලැබෙවා
@oshadhainduwara1968
@oshadhainduwara1968 2 жыл бұрын
දැහැමි කියන්නේ ඇත්තටම වාසනාවන්ත ළමයෙක් මේවගේ දැනුමින් පිරි හොඳ තාත්තී කෙනෙක් ලබන්න.... තෙරුවන් සරණයි sir
@sameerajayarathne4157
@sameerajayarathne4157 2 жыл бұрын
කෙටි කාලයකින් මේ නාලිකාව වටා විශාල පිරිසක් එකතුවෙලා ඉන්නව. ඒ කියන්නෙ විද්‍යාත්මක දැනුම් පිපාසයකින් තමයි අපි ඉන්නෙ. ඉතින් තවත් බොහෝ කාලයක් මේ දැනුමෙන් අපව සන්නද්ධ කරන්න. ස්තූතියි ඔබ තුමන්ට 🙏 🙏 🙏 🇱🇰
@kavindasdissanayake
@kavindasdissanayake 2 жыл бұрын
ekagai
@tharakagimhan4909
@tharakagimhan4909 2 жыл бұрын
ඔව්
@ceylon_elites
@ceylon_elites 2 жыл бұрын
දැනුමෙන් අපේ ජීවිතේ සරි කරන වෑයමට ගොඩක් පිං,ඈත්තටම මේවා තමයි රුචිර මහත්තයෝ ගෙදර දොරේ සාම්ප්‍රදායික දැනුමෙන් නව තාක්ෂණික දැනුම සමග එක්ව ජයගැනීම.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@user-pf8bw2mr5g
@user-pf8bw2mr5g 2 жыл бұрын
Clay is the most suitable material do the production in mass scale. Thank you so much for the innovation .
@amilrupasinghe9393
@amilrupasinghe9393 2 жыл бұрын
Iipoiip12
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
දර
@BUNNY-og1de
@BUNNY-og1de 2 жыл бұрын
Thanks for your presentation. I wondered the following points for your consideration How about insulted outside wall portion of the outer container Will it.help to increase the size of the outer jacket
@disanthamaths
@disanthamaths 2 жыл бұрын
👍
@wittahachchi
@wittahachchi 2 жыл бұрын
දැහැමි නිසා වීඩියෝ එක හරිම රසවත් ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@niwanthayasheen4952
@niwanthayasheen4952 2 жыл бұрын
ලස්සන මල් කැකුලක්....
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
විද්‍යාව, තාක්ෂණය, ආකල්ප, ආදරය, සෙනෙහස එක්ක දැනුම.💖✨️. ඔබ තුමාටත් දැහැමි දෝනි ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබට බොහොම ස්තුත්යි
@TCS_LK
@TCS_LK 2 жыл бұрын
සර්ටත් දූටත් පවුලෙ අයටත් ජය වේව...!
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
සේරටම වඩා වටින්නේ බබාගේ මානසික සතුට, තක්කාලි සුප් සමග බුරියානි බත් මේ දේවල් ලෝකයට ඉදිරිපත් කරද්දී ඒ බබත් නිරා ආයාසයෙන්ම එයාගේ ලෝකයට ඒ දේවල් එකතු කරගන්න හරිම අපුරුව තමයි මම දැක්ක මේ වීඩියෝ වල කාර්යක්ශම තාවය.
@rohinipeduruarachci5335
@rohinipeduruarachci5335 2 жыл бұрын
ඔබ ඉදිපත් කරන වීඩියෝ හරි ම වැදගත්. බොහොම ස්තුතියි.
@rumesh43
@rumesh43 2 жыл бұрын
දැහැමිගෙ හිනාව හරිම අවංකයි 😍
@hasithaprabath9113
@hasithaprabath9113 2 жыл бұрын
KZbin එකේ ලන්කාවෙ පලවෙනි වතාවට දැක්කෙ විද්‍යාත්මක විස්තරයක් එක්ක ලිපක් හදන හැටි❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුතියි
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
දැහැමි බබාටයි තාත්තටයි ( සර්ටයි ) බුදුසරණයි
@youme.1909
@youme.1909 2 жыл бұрын
මම මේගැන මහන්සි වෙන්නෙ අවුරුදු 15ක විතර ඉදං. දිවිතිය දහනය ගැන පැහැදිලි නිර්වචනයක් දැක්කෙ අද තමයි.. ගොඩක් ස්තූතිය සර් ඔයාට.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ruwanrajapakshe4985
@ruwanrajapakshe4985 8 ай бұрын
​@@ScienceWithRuchiradr දර වලින් උණු වතුර හදාගන්න ක්‍රමයක් කියලා දෙනවනම් හුගාක් වටිනවා විදුලි බිල වැඩි නිසා උණු වතුර නාන එක අපිට දරන්න අමාරුයි පුලුවන් නම් ඒ ගැන වීඩීයෝ එකක් කරන්න
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
ඔබතුමා ගෙන එන වැඩසටහන් හරිම කාලීන අර්ථවත් වගේ ම විද්යාත්මක යි.👍👌💖
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබට
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියා.. A/L වලට මැත්ස් කලා. ඒත් දර ලිපේ විද්‍යාත්මක සංකල්පය දැනගත්තෙ අද. අවුරුදු කීයක් නම් නිකරුණේ දර පුච්චන්න ඇතිද . මට මං ගැනම ලැජ්ජයි 😥
@shaznafazal5416
@shaznafazal5416 2 жыл бұрын
AL maths Kara kiyl mahaloku buddiyak enne ne.habai maths bio karana lainam hithagena innv eylata vada buddimaththu ne kiyl.AL Apu gaman hithanneth ehemai.
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
@@shaznafazal5416 මම අදහස් කරපු දේ ඔයාට තේරිලා නෑ. මම කියන්නෙ විද්‍යා විෂය ඉගෙන ගත්ත කෙනෙක්වත් ඔය තරම් සුලබ ප්‍රායෝගික දෙයක් දන්නෙ නෑ කියන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මොන වගේ අඳුරු තැනක තියෙන්න ඕනිද. ඒ ලෙවල් ඕනි නැ 9,10,11 වගේ ශ්‍රේණි වල පෙළ පොත් ටිකක් අරන් කියවල බලන්න නවීන ලෝකයක ජීවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රායෝගික සංකල්ප මොනතරම් දුරට ඒවයෙ අඩංගු වෙලා තියෙනවද කියල . හරිම දුකයි ළමයින්ට කිසිම අප්ඩේට් එකක් නැති පරණ සිලබස් එකක් කටපාඩම් කරවන එක ගැන. Anith eka a/l maths kala kiyala buddimath wenne na. Buddimath hamoma maths karanneth na . Buddimath kama mn dnna widiyata nam swabawikawama hadenna oni deyak. Wishayak praguna kala kiyl ugathkama ganna puluwan unata buddimathkama ganna ba .
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
@@shaznafazal5416 maths kara kiyala buddhimathek wen na thamange mole pawichchi karala wadak karana widiya anuwa thama e pudgalayage buddhi mattama theeranaya wenne maths kiyanne ape danuma wadi karaganna thiyana eka subject ekak witarai
@shaznafazal5416
@shaznafazal5416 2 жыл бұрын
@@anythingtvwithsk716 💯
@ranjaneliyanayake5660
@ranjaneliyanayake5660 2 жыл бұрын
@@shaznafazal5416v b
@nipunamaduranga2085
@nipunamaduranga2085 2 жыл бұрын
ගෞරවනීය මහත්මයෙක් ❤️
@ojbiz2212
@ojbiz2212 2 жыл бұрын
සර් වගේ මනුස්සයෙක් අපිට විද්‍යාව උගන්නන්න ඉන්න තිබුනෙ.... එහෙනම් ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න තිබුන 😌
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), හ්ම් ඒ කරුණට ටිකක් විරුද්ධයි. විද්‍යාව ස්වාභාවයෙන්ම රසවත් නේද ?
@hehexd4990
@hehexd4990 2 жыл бұрын
@@Ivanthecommie විද්‍යාව ඉගෙන ගන්න ඉස්කොලේ විතරමද බ්‍රො තියෙන්නෙ 🤷
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
@@ScienceWithRuchira ruchira inna oni education system eke ihalama putuwaka.. Hariyta policy design wage.. Ehenm ratema daruwange adyapanaya kotharam ihalata yai da
@senakaaththanayaka644
@senakaaththanayaka644 2 жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ එක බලපු විගස මම ලිපක් හැදුවා. පැය 1/2 ක් වත් වැඩේට ගියේ නෑ . ඉතා සාර්ථකයි කුඩාවට කඩා ගත් දර කැබලි කීපයකින් ඉතා කෙටි වේලාවක් තුළ ඛතක් පිස ගත්තා. සර්ට බෙහෙවින්ම ස්තුතියි.
@shashika632
@shashika632 2 жыл бұрын
විද්‍යාව රසවත්. ඒත් සමහර අය විද්‍යාව උගන්වන විදිහට විද්‍යාව එපා වෙනවා. මොකද සමහර උගන්වන අය විද්‍යාව කියලා කියන්නේ පේපර් එකට සීමා වෙන දෙයක් ලෙසයි උගන්වන්නේ . 🥺🥺🥺🥺😪😪😪
@kadalla-9158
@kadalla-9158 2 жыл бұрын
ගොඩක් උගත් කියන උන් ඒ ක්ශේත්‍රෙට විතරක් කොටු වෙච්ච උන්...වෙන මෙලෝ බාහිර දැනුමක් නෑ...ඒ අතින් රුචිර වගේ මිනිස්සු පට්ට..විශේශයෙන් මේ රටේ පවතින දේශපාලනික අර්බුදේදි තමන්ගෙ මැදිහත්වීම විද්‍යාත්මකව සිදුකරපු,සිදුකරන හැටි ගෞරවනීයයි.❤.අර තිස්ස ජනනායකවගේ මගදි හා ගන්නෙ නැතුව ඉස්සරහටත් මේ ගෞරවය රැකගෙන සමාජය දැනුවත් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව..❤
@crandy5947
@crandy5947 2 жыл бұрын
😍😍😍
@agreenagriculture
@agreenagriculture 2 жыл бұрын
අවිද්‍යාවෙන් ⁣විද්‍යාවට රටක් යොමුකරන්න උත්සාහ ගන්න ඔබතුමාට ජයෙන් ජයම වේවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ddh97
@ddh97 2 жыл бұрын
සර්ගෙ හැම විඩියො එකක්ම පුරවල තියෙන්නෙ දැනුමෙන්. හරිම කාලෝචිතයි සහ ඉදිරිපත් කිරීමත් හරිම පැහැදිලියි. ඔබට ජය ✌
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@Kumari-mv1kx
@Kumari-mv1kx 2 жыл бұрын
අප්පච්චි මතක් වුණා .ඔබ තුමාට ගොඩාක් පින්
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@sampathwanigasekara7976
@sampathwanigasekara7976 2 жыл бұрын
ස්තූතියි සර්. හරිම සරලව වටින දැනුමක් කෙටි වෙලාවකින් ලබා දිමට ගැන
@thusithanakandala
@thusithanakandala 2 жыл бұрын
බොහොම හොඳ සහ කාලීන ,ආදර්ශමත් වැඩ සටහනක් .බොහොම ස්තුතියි
@nilanikumari6448
@nilanikumari6448 2 жыл бұрын
ඔබතුමාට ත් පවුලේ සැමටත් තෙරැවන් සරනයි !!🙏
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
හරිම ලස්සනට මේ වැඩ සටහන කරනවා. ස්තුතියි ❤
@sudarshanagimhanajayarathn381
@sudarshanagimhanajayarathn381 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට..සහ සුන්දර දියණියට
@kalanawewliyadda4451
@kalanawewliyadda4451 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමා ට !
@100200465
@100200465 2 жыл бұрын
ඔබතුමා ඉතා ප්‍රියමනාප කෙනෙක්. බෙදාදෙන දැනුමට ගොඩාක් ස්තූතියි.
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 жыл бұрын
අපි ඉතාහොද දැනුමක් ලබාගත්ත බොහොම ස්තුතියි.
@lifecircle3161
@lifecircle3161 2 жыл бұрын
තාක්ශනයත් සමග ඉදිරියට අපිවත් ඇදගෙන යන ඔබට ගොඩක් ස්තුතිය මහත්තයා..
@amithmadusanka8887
@amithmadusanka8887 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුති මේවගේ සරලව තේරුම් කරල දුන්නට.
@hemalikulathunga2285
@hemalikulathunga2285 2 жыл бұрын
It's a simple but great explanation. Thank you very much .
@kgtsamantha4805
@kgtsamantha4805 2 жыл бұрын
රටේ ජනතාවට අර්ථවත් දෙයක් ලබා දෙන ඔබ තුමාට බොහොම ස්තුතියි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@nilminihapuarachchi4501
@nilminihapuarachchi4501 2 жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් කාලීනව ක්‍රියාත්මක කලහැකි පරිදි සරලව ඉදිරිපක් කල වටිනා වීඩියෝවට ඔබතුමාට ⁣බෙහෙවින්ම ස්තුතියි .
@chintha07
@chintha07 2 жыл бұрын
ඒක ගොඩක් වටිනව සර්. මම ලිපක් හදන්න අදහස් හොයන ගමන් හිටියේ. බොහෝම ස්තුතියි.❤️
@Networkofsuccess382
@Networkofsuccess382 2 жыл бұрын
ඔබතුමාගේ සේවය මේ වගේ දුප්පත් රටකට හුගක් වටිනවා සර්..keep it up
@nishanthakalugala6860
@nishanthakalugala6860 2 жыл бұрын
ඔබ කරන මේ සත්කාර්‍යයට ඔබට පිං. ඔබටත් දුව ඇතුළු සැමටත් ඔබ වැනි පුතෙක් මේ රටට දුන් ඔබගේ දෙමව්පියන්ටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!
@sameeraliyanage6109
@sameeraliyanage6109 2 жыл бұрын
විශිෂ්ඨ පැහැදිලි කිරිමක් ස්තුති ගරැ මහත්මයාණෙනි ...තෙරැවන් සරණයි ඔබ තුමාට. බොහෝ දේ උගත්ත ඔබෙන්.
@senavirathkapila8987
@senavirathkapila8987 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්. ඔබතුමාට නිබ්බාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා 🙏
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Bravo, Ruchira ! This simple but convincing explanation is likely to motivate many Sri Lankans to save by avoiding imported fuel by using a well designed wood stove ! They can also use the knowledge gained through this lesson, to avoid blindly buying complicated and ineffective wood stoves in these desparate time ! Thank you !
@manelweerasooriya5415
@manelweerasooriya5415 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මම මගේ මැටි ලිප මොඩරේට් කරල වැඩේ කරගත්ත.( ලොකු මැටි ලිප මැද පොඩි මැටි ලිප තියල 🤣🤣) මම ආශයි ඒ වගේ experiences try කරන්න .
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@gayankumara2501
@gayankumara2501 2 жыл бұрын
නියමෙටම පැහැදිලි කරනවා සර්...Respect...thank you..
@naturesproducts-srilanka6736
@naturesproducts-srilanka6736 2 жыл бұрын
ගොඩාක් පින් රුචිර මහතෝ. තෙරුවන් සරණයි පින්වත් ඔබ සහ දියණියට.
@hmkkbandara6809
@hmkkbandara6809 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට. ගෙදර ඇති මෙවලම් වලින් මම දැන්මම ආරම්භ කරා මේ ලිප හදන්න.
@mindpalace8906
@mindpalace8906 2 жыл бұрын
ඔබතුමා හරිම විනෝදෙන් ඉන්නව 😊, ඒත් එක්කම හරිම පැහැදිලිව ඕන කෙනෙකුට තේරුම්ගන්න පුලුවන් විදිහට දේවල් කියල දෙන එක වෙනම අත්දැකීමක් 🖤
@roshanwaruna1958
@roshanwaruna1958 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට හරිම ආසාවේන් බලනවා....ජයවේවා ...😊
@yohandinushka5614
@yohandinushka5614 2 жыл бұрын
රුචිර අය්යෙ හරිම වැදගත් වීඩියොවක්..හැම කාරනාවක්ම විද්‍යාත්මකව පහදනව..ගැටලු තාත්විකව හෙතු සහිතව විසදනව.හරිම සතුටූය්..අය්යෙ..🙏🙏🙏
@dragonnetmedia
@dragonnetmedia 2 жыл бұрын
Learnt a lot of things about wood burning efficiently!
@-report1070
@-report1070 2 жыл бұрын
සර්ව සම්පුර්ණ මිනිසෙක්, මා දැකපු.
@dineshamal4018
@dineshamal4018 2 жыл бұрын
අපේ ගැටලුවලට අද හරිම පිලිතුර ලැබුනා ස්තුති ඔබ තුමාට.
@Kasunderox
@Kasunderox 2 жыл бұрын
ඉගෙනගන්න ආස හිතෙන විදියට කියල දෙනව. බොහොම ස්තූත්‍යි ඔබතුමාගෙ වටිනා කාලය සහ දැනුම බෙදා දුන්නට.
@GreatLand527.
@GreatLand527. 2 жыл бұрын
ජයවේවා ඔබ තුමාට🙏🙏🙏🙏
@dasunwenusara9691
@dasunwenusara9691 2 жыл бұрын
ඔබතුමා මම දැක්ක සුපිරිම චරිතයක් .සමාජයට ඉතා වටිනා පුද්ගලයෙක් .
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@Onlineincomess
@Onlineincomess 2 жыл бұрын
මාත් ❤️👌
@presannakumara9747
@presannakumara9747 2 жыл бұрын
සරල බව කාර්යක්සමව තාක්සනයත් සමග මුසු කිරීම. ඉතා වැදගත් බොහොම ස්තූතීයි
@snclassical8263
@snclassical8263 2 жыл бұрын
I have searched for this type of stoves for a while but didnt find any well explained video about what is happening inside it. Thank you for bringing that up!!
@manelkannangara5147
@manelkannangara5147 2 жыл бұрын
දැහැමි දුව නම් හරිම හුරතල් ...තෙරුවන් සරනයි සර්ටත් පුංචි දොනිටත්...
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 2 жыл бұрын
As I'm currently studying as an undergraduate in Engineering, this video was like just made for me as I was researching more efficient wood burner to substitute the gas burner. Thank You sir for your insight!!! much appreciated!!!
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
බොහොම ස්තුතිය සර් සරලව පැහැදිලි කරලා දුන්නට. මමත් හදනවා .
@voice.slanka
@voice.slanka 2 жыл бұрын
බොහොම වටිනා විඩියෝ එකක්. මේකත් ලස්සනට කරලා තියෙනවා. මම කීප වතාවක්ම බැලුවා. ගොඩක් ස්තුතියි.
@tinula
@tinula 2 жыл бұрын
මේක තමයි ඇත්ත වියත් මග. අපේ රටේ වියත් කම ජනතාව මුලා කිරීමටයි පසුගිය කාලය පුරාවට භාවිත වූයේ. ග්වෝතමාලාව ගැන වීඩියෝව මගින්ද ඔබතුමා වටිනා අදහස් රැසක් ලබාදුන්නා.
@wlchandrasiri4781
@wlchandrasiri4781 2 жыл бұрын
Biasoenoe සර් ඹඛටප
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 жыл бұрын
D is the clear winner here - Priceless ! So happy to see the smile on her face. Great job Dad !
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-) ඔබට ස්තුත්යි
@dinushankaweerawardhana9191
@dinushankaweerawardhana9191 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් එක්ක ලන්කාවේ අනාගත( දැනටමත් පවතින)අර්බුදයකට සාර්ථක විසදුමක්.. බොහෝම ස්තූතියි ඔබතුමාට..
@nuwanhbandara7535
@nuwanhbandara7535 2 жыл бұрын
ඉතා ප්‍රියමනාප විදිහට සරලව දැනුම බෙදාදෙන විද්වතෙක් ඔබ....දෝනී පැටියෝ ඔයත් ලස්සනයි..දක්ශයි..හරි ප්‍රියමනාපයි..තාත්තා වගේමයි...💜️💜️💜️
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
ඔබතුමා ගෙන එන වැඩසටහන් හරිම කාලීන අර්ථවත් වගේ ම විද්යාත්මක යි. තෙරුවන් සරණයි. ඔබ තුමාටත් දැහැමි දෝනි ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
@amilasampath2580
@amilasampath2580 2 жыл бұрын
ගොඩක් ස්තූති මහත්මයා , හැමදාම වගේ ගොඩක් වටිනා දැනුමක් සහිත වීඩියෝවක්
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@ranjithseneviratne5930
@ranjithseneviratne5930 2 жыл бұрын
ගොඩාක් සංකීර්ණ දෙයක් සරලව පැහැදිලි කලා. වටිනවා එමට,
@coollahiru1
@coollahiru1 2 жыл бұрын
ඔබ තුමාගේ දැනුමින් සමාජයට කරන සේවය අප්ප්‍රමානයි. හැමදාමත් වගේම කාලීන මාතෘකා සමග කරන ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි.
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
හරිම වටිනවා😍
@jayashan_b
@jayashan_b 2 жыл бұрын
ඔබතුමාගේ මේ වැඩසටහන් නිසා, අපි විද්‍යාව, ගණිතය ,තාක්ෂණය වැනි විශයන් හැදීරීමේ ප්‍රයෝජනය මනාව පිළිඹිබු වෙනවා..... ඒ වගේම ඒක ලොකු motivation එකක්. ඒවගේමයි සමාජ විද්‍යාව දර්ශනවාදය වැනි විශයන්ද සමාජගත කිරිම ලංකාවෙම අනාගත දිශානතියම වෙනස් වෙන්න බලපානු ඇත..... 🙏❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුතියි. මගේ අරමුණ එය තමයි
@GayanthaDK
@GayanthaDK 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්, ගැඹුරු කාරණා බොහොම සරල විදිහට කියලා දෙනවා, ඔබට පිං..... මේ වගේ තව දේවල් අපිට කියලා දෙන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
අදට ape රටට ගොඩක් watina වැඩක් ගොඩක් stutei obatumata චූටි duwa හරිම හුරතල් .
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
Thatthage lassana hinawa dhuwatath thiyenawa.
@firetv323
@firetv323 2 жыл бұрын
දෝණි මැණික ශෝයි💖💖💖 සර්ට පින්. නව නිර්මාණ කිරීමේ අසීමිත ආශාවක් තියන කෙනෙක් මම. ඇති ආර්ථික අපහසුතා නිසා කරගන්න විදිහක් නැහැ.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හ්ම්, නව නිර්මාණ බොහොමයක් ගෙදර ඇති දේවල් වලින් කරන්න පුළුවන්. පුළුවන් සරල දේ වලින් පටන් ගන්න
@hansakamadushan4798
@hansakamadushan4798 2 жыл бұрын
ඔබනම් නියම නිහතමානී උගතෙක්.ජය වේවා ඔබටයි චූටි දූටයි.සතුටින් ඉන්න ඔයාලා හැමදාම
@mask726
@mask726 2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් සර්..
@dhammikasirimalwaththa4626
@dhammikasirimalwaththa4626 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්. ඔයාගේ පැහැදිලි කිරීම් වලට මම ගොඩක්ම කැමතියි. ඉදිරියටත් අපව දැනුවත් කරන්න විද්‍යාත්මකව. ඔයාට ගොඩක් පිං.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@amithakapugama2536
@amithakapugama2536 2 жыл бұрын
Thanks to nice daughter and her dad.It is a timely necessity .A mixture of knowledge ,skills and attitudes .May The Triple Gem Bless You All!
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබගේ අදහසට
@pathiranagetharindukumara9310
@pathiranagetharindukumara9310 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ලබාදුන් දැනුම පිළිබඳව ඔබට තෙරුවන් සරණයි❤️❤️
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 2 жыл бұрын
ගොඩක් වැදගත් සර්..... ස්තූතියි...🙏🙏🙏
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
ශෝක් අනේ.අපූරු තාත්තයි දුවයි.
@colombotripleband8336
@colombotripleband8336 2 жыл бұрын
ඉදිරිපත්කිරීමට ස්තූතියි, අර බබාගෙ හුරතල්....
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@sandaruwangunathilaka6393
@sandaruwangunathilaka6393 2 жыл бұрын
ඉතාම වටිනවා. ස්තුතියි සර් අපව දැනුවත් කළාට.
@anandajanka
@anandajanka 2 жыл бұрын
🇱🇰 සර්ගෙ ගොඩක් වීඩියෝවලින් වටිනා දැනුම් සම්භාරයක් ලබා ගන්නවා. ඔබවන් විද්වතුන් ඔබ සිතනා ලෙස සිතුවා නම්, මේ රටේ මිනිසුන්ගේ දැනුම බොහෝ වැඩි වේවි. සර්ගෙ දුව දැහැමිට සහ සර්ට ගොඩක් පින්.🙏
@mu7511
@mu7511 2 жыл бұрын
මම හැදුවා මේ ලිප හැදුවා සැමන් ටින් එකකුයි බිස්ටන් එකකුයි අරං හැදුවේ .. මරු වැඩක් 😇
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුතියි. ටින් දෙක අතර තියන හිඩැස අඩු වන තරමට වායුව රත් වීමේ ස්වාභාවය නිසා ද්වීතීයක දහනය කාර්යක්ෂම වැඩියි
@anuranasinghe2894
@anuranasinghe2894 2 жыл бұрын
ඔබතුමා නම් කියන්න වචන නැ ආදරෙයි 💓💗❤️💖💕
@dediwalagedon9979
@dediwalagedon9979 2 жыл бұрын
තෙරුවන් සරනයි…….ඉදිරියටත් මෙවැනි වූ වටිනා කරුණු විග්රහ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! . ඔබතුමාට මහත්ඵල මහත්පින් අත් වේවා. දීර්ඝායු ලැබේවා.!
@jana4150
@jana4150 2 жыл бұрын
ඇත්තටම 👌 ඉදිරිපත් කිරීම් තියෙන්නේ ඔබ ළඟ.දැහැමි ඉන්නව නං කොච්චරවත් ලස්සනම ලස්සනයි වැඩසටහන්.දෙවිපිහිටයි තෙරුවන් සරනයි ඔයාල මේ කරන යහපත් වෑයමට❤❤❤👍
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
නියමයි. මේ වගේ එදිනෙදා ජීවිතයට වැදගත් ඒව වැඩි වැඩියෙන් කරමු
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳයි එහෙම කරන්නම්
@villageproduction8457
@villageproduction8457 2 жыл бұрын
Thank you very much sir. ජයවේවා ❤️❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@Pvishmith
@Pvishmith 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් , මේවගේ විද්‍යාත්මක දේවල් අපිට කියලා දෙනවට ,,, මමත් අනිවාරෙන් ඔය වගේ අදේශක ලිපක් , අනිවාරෙන් හදලා බලනවා ,, Thanks and Good Luck !!😁😁
@ranjithranatunge7574
@ranjithranatunge7574 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. මමත් මේ ලිප හැදුවා. ඉතාම සාර්ථකයි
@ranakirala8755
@ranakirala8755 2 жыл бұрын
3 like එක මගෙන්....❤️❤️❤️🙏
@sheron_kitchilan
@sheron_kitchilan 2 жыл бұрын
You are doing such a great job !!! I am glad that I found your channel 👏🏼
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් ස්තුත්යි
@prashantha2009
@prashantha2009 2 жыл бұрын
මම ආසම දේ තමයි දැහැමි බබාගෙ සුන්දර අහිංසක හුරතල් හිනාව. තෙරුවන් සරණින් සුබ අනාගතයක් වේවා
@waruniillangasinghe576
@waruniillangasinghe576 2 жыл бұрын
නියමයි සර් සර්ගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා. ඉතාම හොඳට විද්‍යාත්මත කරුණු පැහැදිලි කරල දෙනවා. බොහොම ස්තූතියි. ඔබතුමාට පින්සිදු වේවා.
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
ළමයි එක්ක මෙහෙම ඉන්න තාත්තා කෙනෙක් ලබන්නත් පිං කරන්න ඕන.
@bangtan_boyzz5301
@bangtan_boyzz5301 2 жыл бұрын
බොහොම ස්තුතියි ...
@ceylon_elites
@ceylon_elites 2 жыл бұрын
ගින්දර වගේ දෙයක් එක්ක ලමයි සෙල්ලම් කරනවා කියන්නේ දෙමව්පියන් අනිවාර්යයෙන්ම ලඟින්ම ඉන්න ඕන,කපු ඇඳුම් පැළඳුම් අදින්න නයිලෝන් සිල්ක් වගේ රෙදි අදින්න එපා ක්ෂණික ගිනි ඇවිලෙනවා හමත් පිච්චෙනවා.
@himayakumarage2266
@himayakumarage2266 2 жыл бұрын
දෝනිගේ වැඩටත් උදව් කරන ගමන් හොද සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා.ගොඩාක් වටිනවා.දෙන්නටම තෙරුවන් සරනයි.
@indubandara9406
@indubandara9406 2 жыл бұрын
Very good lesson. ගෑස් නැතුවට හොඳ විසදුම.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН