Smokio Ft. Reezy & Tee Cee - Kamini (කාමිණී) Lyrics

  Рет қаралды 416,547

Astrofy

Astrofy

2 жыл бұрын

#kamini #lyrics #astrofy
Donate me Here😍🫶: www.buymeacoffee.com/astrofy
like the video and subscribe astrofy for more.
කාමිණී (Kamini)
Lyrics
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
හඳ නෑ, කළුවරයි රාත්රිය
ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය
කතාවේ තව කොටසක් නිමා විය
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ
කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?"
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ
ඈ මන්දෝදරී, මං රාවණා
ඈ කාමිණී, මමයි වත්ස්යායණ
වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන
මේ හෝරාවයි සංවාස අධ්යාපන
කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි
රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී
ඈ ළඟදි රති මාර දූත් පරදියි
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී
"මා සනසන්න හැකි නුඹට ප.ම.ණී."
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි
දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්
පුරඟනී, ඈ මා ගාව දැවටී
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී
මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී"
"රජුනී, නුඹ කැමති දේ කළ මැනවී"
තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ
රාගය ඇත ආලය නැතත් හදේ
ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි
ඒ කාමිණී මං ළඟ වැටී දණින්
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්
Song - Kamini
Artists- Smokio , Reezy & Tee Cee
Rap lyrics- Smokio , Reezy & Tee Cee
Mixing & Mastering - Yaka @ Hit Box
Producer - Zane98
🎵 Stream/Download:
✔ Spotify - sptfy.com/66Uj
✔ Apple Music -
✔ Kamini Available On All Streaming Platforms: ffm.to/kamini
Fllow KEVIN SMOKIO
/ smokathareal
/ kevinsmokioo
/ smokio
Follow REEZY
/ raemesiz
/ raemesiz
kzbin.info/door/DV1...
Fllow TEE CEE
/ nimesh.chain
/ teeseesever. .
©️If any producer or label has an issue with this song or picture please contact us.
#astrofy. astrofyonyt@gmail.com

Пікірлер: 263
@bts-hl8nx
@bts-hl8nx Жыл бұрын
මෙ සින්දුව සියපාරකටත් වැඩිය අහපු කට්ටිය මෙ පැත්තට 😋❤️😘
@thedin8537
@thedin8537 11 ай бұрын
❤❤
@NisalAnjana-jv2rt
@NisalAnjana-jv2rt 11 ай бұрын
@user-zi5gu7sh7k
@user-zi5gu7sh7k 11 ай бұрын
Nidgn giyth ahn mm 😊❤
@SahasPrabashan-tf1nw
@SahasPrabashan-tf1nw 10 ай бұрын
Ennawa
@adeeshaalahakoon
@adeeshaalahakoon 9 ай бұрын
@shanupaba8029
@shanupaba8029 4 ай бұрын
ස්මෝකියෝගෙ හොදම නිර්මානේ, මේක කියල හිතෙන්නේ මට විතරද 😶❤️
@shehansathsara4511
@shehansathsara4511 4 ай бұрын
Mata nam feel wenne meka witharai bn mechcharata feel wena ekak na thama hambune
@user-gr1th4sn4n
@user-gr1th4sn4n Ай бұрын
මටත් හිතෙනවා
@SeuwvandiNavoddayaseuwvandi
@SeuwvandiNavoddayaseuwvandi Ай бұрын
matath hithenawa😊
@gamingsl1888
@gamingsl1888 28 күн бұрын
Ow ubata witharai 😂
@prasadparakrama6185
@prasadparakrama6185 5 ай бұрын
2024 අහන මම😊 මේක නම් පිස්සුවක් ❤
@SeuwvandiNavoddayaseuwvandi
@SeuwvandiNavoddayaseuwvandi Ай бұрын
hmm ayiye pissuwak patta gathi❤😊
@LithuliLith
@LithuliLith 19 күн бұрын
True
@NipuniUdamsa
@NipuniUdamsa 9 күн бұрын
Ooo
@kevin_Sachintha
@kevin_Sachintha 8 ай бұрын
Lyrics ලියන දෑතට දෙවි පිහිටයි😁😁
@nilankajayanath3247
@nilankajayanath3247 6 ай бұрын
❤❤
@user-wn5bw6wx9z
@user-wn5bw6wx9z 7 ай бұрын
නොසින්සිද පවසින් සිටි මා දෙපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අසල දණින් *කාමිණි* lovely rap❤
@madurafernando3620
@madurafernando3620 7 ай бұрын
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය❤
@user-mk7kk9nj2q
@user-mk7kk9nj2q 2 ай бұрын
මේක රෑට අහද්දි අමුතුම ෆීලින් එකක් තියෙන්නෙ😇
@user-pf3il7lb3w
@user-pf3il7lb3w 7 ай бұрын
එකනම් අයියෙ වශියක් ❤❤❤❤❤
@chandralathafernando4337
@chandralathafernando4337 5 ай бұрын
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී හඳ නෑ, කළුවරයි රාත්රිය ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය කතාවේ තව කොටසක් නිමා විය දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?" මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ ඈ මන්දෝදරී, මං රාවණා ඈ කාමිණී, මමයි වත්ස්යායණ වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන මේ හෝරාවයි සංවාස අධ්යාපන කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි තව මදියි ඇගේ කාමුක දෑස් අයදී ඈ ළඟදි රති මාර දූත් පරදියි ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී "මා සනසන්න හැකි නුඹට ප.ම.ණී." සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින් ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින් සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්? එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින් පුරඟනී, ඈ මා ගාව දැවටී මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී" "රජුනී, නුඹ කැමති දේ කළ මැනවී" තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ රාගය ඇත ආලය නැතත් හදේ ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින් ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි ඒ කාමිණී මං ළඟ වැටී දණින් එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස් 👃
@randimamanori7992
@randimamanori7992 2 ай бұрын
මට මේක අහන්නේ නැතුව නින්ද යන්නෙත් නෑ😢❤
@NeelaRamyani
@NeelaRamyani Жыл бұрын
පිස්සු හද්දනවා මචං 😍😍😍🤗🤗
@osadhabro
@osadhabro 2 ай бұрын
2024මෙ සින්දුව අහන කට්ටිය මෙ පැත්තට ❤
@priyanthakumara7496
@priyanthakumara7496 11 ай бұрын
😊❤සුපිරි, කොච්චර ඇව්වත් එපා වෙන්නෑ😢
@sandeepalakmal5799
@sandeepalakmal5799 11 ай бұрын
ඔයාගෙ සුපිරිම ආසම රැප තමයි මේක කොල්ලො❤❤❤
@user-ch8kb4xq5r
@user-ch8kb4xq5r 9 ай бұрын
ඇත්තක්
@SeuwvandiNavoddayaseuwvandi
@SeuwvandiNavoddayaseuwvandi Ай бұрын
Aththa ayiye😊❤❤ math ahanawa rAp man kellek
@RashmikaPriyanath-go7jz
@RashmikaPriyanath-go7jz 3 ай бұрын
දිව්‍යාන්ගනවක් ඈ සුරලොවෙන් පැමිණී 💞🧚‍♂️
@KaveeshaSandamini-cy3mt
@KaveeshaSandamini-cy3mt 10 ай бұрын
Wow amazing song එකක් ❤️❤️❤️❤️❤️❤️❤️ එකනම් පිස්සුවක්
@nilanthinilanthi-sb6pk
@nilanthinilanthi-sb6pk 2 ай бұрын
මනෝව වදිනවා ලෙසටම❤ "රජුනි නුඹ කැමතිදේ කල මැනවි"
@ApekshaDenuwanthi
@ApekshaDenuwanthi 2 ай бұрын
2024ත් අහන අය මේ පැත්තට එන්ඩෝ ❤️😊
@kpopfans1497
@kpopfans1497 Ай бұрын
සුපිරි අනේ මේ Song එක 👍❤️
@SunilSakrawarthi
@SunilSakrawarthi 11 ай бұрын
ඈ මගෙ ලගින් ඉදන්ම නිවනව මගෙ කාන්සිය🎉
@ayeshasandeepani2372
@ayeshasandeepani2372 Жыл бұрын
Ammo maru song eka saddatama ahanawa
@Travelwithnaturelovers
@Travelwithnaturelovers Жыл бұрын
my favorite song is this 💞💞💝💝💞
@SithumRansika
@SithumRansika 2 ай бұрын
Seethala laguna taka shanna hodama sinduwa❤❤
@harithanilnuwan9173
@harithanilnuwan9173 2 ай бұрын
මොන සිය පාරක්ද බ්‍රොරො මේ සින්දුව ආව දවසෙ ඉදන් අහනවා තවම ❤
@Nowtya.
@Nowtya. 9 ай бұрын
Eka වෙනම රසක් බන් ❤😊 congratulation ..... sdda ❤️
@MadushikaSubashini-tk5hj
@MadushikaSubashini-tk5hj 2 ай бұрын
Supirima song ekak aiye ❤
@Chanuff1076
@Chanuff1076 2 ай бұрын
නියමයි kevi smokio kiyana aya me konata
@Chanuff1076
@Chanuff1076 2 ай бұрын
Nimy
@lakmaliDilrukshi-nl6pd
@lakmaliDilrukshi-nl6pd Ай бұрын
සුපිරි smokio
@kaviRajapaksha1
@kaviRajapaksha1 29 күн бұрын
Smokiohe මන් ආසම සින්දුව❤️ මේකම 2024 අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ.
@chandimasudarshani3146
@chandimasudarshani3146 2 ай бұрын
Ammoo ඒක වෙනම රහක් ❤❤❤❤❤
@rithuakarsha8521
@rithuakarsha8521 Жыл бұрын
MY FAV SONG😍❤💫
@pahannimsara818
@pahannimsara818 Ай бұрын
නියමයි බොක්ක💞💞💞💞
@bandaranayakebandaranayake4394
@bandaranayakebandaranayake4394 Жыл бұрын
ඒකහ්🥵❤️😏😌
@user-db8kz6kr7q
@user-db8kz6kr7q 9 ай бұрын
සුපිරියක් තමයි බ්‍රදර් ♥🤘
@pushpakumari3601
@pushpakumari3601 2 ай бұрын
මේ සින්දුව නම් පිස්සුවක්.😍ඒ voic එක 😩
@user-pc9hd8cx7t
@user-pc9hd8cx7t 7 ай бұрын
පිස්සුවක් ❤
@pansiluDeshan-ml9wd
@pansiluDeshan-ml9wd 2 ай бұрын
Smokiyo ge malli man bn ❤
@chandimakasun
@chandimakasun 4 ай бұрын
Ado ekanam wenamama lokekata අරන් යනවා😮❤❤😊
@Niromusic77
@Niromusic77 Жыл бұрын
Sindu nm ethin mewa thamai feeling eka hodatam deela thiynw track ekth ehemai Maru ❤
@ThusharaKarunarathane
@ThusharaKarunarathane 3 ай бұрын
Maru a❤
@NithishAnuasarabfhfhfhthbfbtb
@NithishAnuasarabfhfhfhthbfbtb Ай бұрын
මෙ කට හඩින් මෙ වගෙ සින්ඩුවක් ම ඔනි
@kosala7234
@kosala7234 2 жыл бұрын
සුපිරි
@TharuAruni
@TharuAruni 23 күн бұрын
GODAK ලස්සනයි
@gamingsachiya8586
@gamingsachiya8586 Жыл бұрын
beautiful song❤️❤️❤️❤️❤️❤️
@jayasiriwijesekara294
@jayasiriwijesekara294 7 ай бұрын
❤❤❤❤❤බොක්ක අයියේ❤❤❤
@PasinduDias-do9sn
@PasinduDias-do9sn Ай бұрын
Ee feel eka❤🫀kochchara ahuwath epa wenathi song ekak💯
@HeshanImesh-wq3sb
@HeshanImesh-wq3sb 7 ай бұрын
පට්ට බන් ❤❤❤❤❤
@user-jn1gm8fq6p
@user-jn1gm8fq6p 3 ай бұрын
ඈ හිස් අවකාෂයක් වූ නිසල රැයකි.....
@SunilSakrawarthi
@SunilSakrawarthi 7 ай бұрын
කියන්න වචන නෑ බං😢🏴‍☠️💯💀💔
@yblucee9940
@yblucee9940 10 ай бұрын
Wow the vibe it make me so calm ❤
@user-er5xf3ov6e
@user-er5xf3ov6e 2 ай бұрын
Ganikawaktada. Halo kiyanne. Mona matat pattama lassani❤❤😂😂😂
@osandaanu8059
@osandaanu8059 Жыл бұрын
ආගමක්
@user-hr3fl2hi1v
@user-hr3fl2hi1v 7 ай бұрын
අඩො එක පිස්සුවක් 😮😮
@manjulaprasanna2839
@manjulaprasanna2839 22 күн бұрын
Niyamay 👍
@sneharansalani584
@sneharansalani584 7 ай бұрын
Siraaawatama maara sinduwa aaa🎉❤❤❤
@chalakalakmal5577
@chalakalakmal5577 9 ай бұрын
I feel like crazyyyy❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Smokiooooooooo❤
@ushan5487
@ushan5487 Жыл бұрын
Respect song ❤️🤐💪
@chamodsri-or7km
@chamodsri-or7km Жыл бұрын
මරු 😙👈
@anjeloappuhami5826
@anjeloappuhami5826 Жыл бұрын
Pissuwak thama❤️🔥
@gangurathnayaka8864
@gangurathnayaka8864 7 ай бұрын
ඒක පිස්සුවක් ❤
@user-lm7ne7fe7f
@user-lm7ne7fe7f 7 ай бұрын
Siravata❤
@SachinthaAnuhas-fl6dq
@SachinthaAnuhas-fl6dq 9 ай бұрын
Ammo smokio ayye .... mekanam bavanavak vage kiyana Aya me pathtataaaaa...
@MayaManamendran-sm5ul
@MayaManamendran-sm5ul 3 ай бұрын
රාගය ඇත ආලය නැතත් හදේ 🙂💖👍
@WasalaBandara-iy9oh
@WasalaBandara-iy9oh Жыл бұрын
woowwwww eka 😗
@nirupanirupa1037
@nirupanirupa1037 5 ай бұрын
😢nise rep❤❤
@Malshi47
@Malshi47 Жыл бұрын
Awesome❤
@user-ov4oq4sc2h
@user-ov4oq4sc2h Ай бұрын
Super 😍
@kivindrisahansa-hv7bd
@kivindrisahansa-hv7bd 7 ай бұрын
ekah 🤍🥀......
@bandaranayakebandaranayake4394
@bandaranayakebandaranayake4394 Жыл бұрын
පිස්සුවක් යකෝව්🥵
@dineshasharmali5039
@dineshasharmali5039 4 ай бұрын
Branded🌼
@anushanilmini1467
@anushanilmini1467 Жыл бұрын
Ela ohoma yanna aiyeeeeeee
@melaninilushika4026
@melaninilushika4026 4 ай бұрын
Supiriyak thama ✌️
@AbbasRege-on1ku
@AbbasRege-on1ku Жыл бұрын
❤supiri❤
@ishanirox1327
@ishanirox1327 6 ай бұрын
සුපිරි ම ලස්සන යි
@ranilashoka7689
@ranilashoka7689 11 ай бұрын
kal panin nethi sindu
@RangaPrabad
@RangaPrabad Ай бұрын
ඒක වෙනම් එකක් වෙනම feel එකක් දැනෙන්නෙ
@chamathkawithanage8583
@chamathkawithanage8583 3 ай бұрын
Me wage mathrukawak yatathe mechcha lassana wachana ahuwamai sinduwaka.
@DinethVihara
@DinethVihara 8 ай бұрын
❤❤❤❤❤🎉🎉 Jaya wewa
@sasidumadushanka8665
@sasidumadushanka8665 Жыл бұрын
ලස්සනයි .......
@user-nb5xc2sp5w
@user-nb5xc2sp5w 7 ай бұрын
supiri song eka❤😅
@nandasirisilva5906
@nandasirisilva5906 2 жыл бұрын
Wow😝
@dinithikawindya510
@dinithikawindya510 Жыл бұрын
Fav ❤️
@h_theekshana8345
@h_theekshana8345 2 жыл бұрын
❤️😍
@chandranigetallagadara574
@chandranigetallagadara574 Жыл бұрын
Wow 😍❤️🥺
@sasidumadushanka8665
@sasidumadushanka8665 Жыл бұрын
මගේ ත් මරඅසවක් මේම රැප් කියන්න ................
@AjinthaRathnayaka
@AjinthaRathnayaka Жыл бұрын
I love songs
@YashenYashen-nv2kj
@YashenYashen-nv2kj 3 ай бұрын
Patta ban sinduwa
@nirupanirupa1037
@nirupanirupa1037 5 ай бұрын
Mamat innawa
@sujathaprashanthi9366
@sujathaprashanthi9366 9 ай бұрын
2023 Ahana aya me paththata❤😊
@AnjanaDewangi
@AnjanaDewangi 4 ай бұрын
Niuamai kollo
@GAMINGSUDDA321
@GAMINGSUDDA321 8 ай бұрын
❤ Favorite ❤
@yuthikajanethri3901
@yuthikajanethri3901 Жыл бұрын
smokio😍♥🥰🤩
@akashsilva9438
@akashsilva9438 9 ай бұрын
Kochchara ahewat epa wenne.❤❤
@devinvitharanage1876
@devinvitharanage1876 Жыл бұрын
Amboh😮
@ShenaliBandara
@ShenaliBandara 4 ай бұрын
Siyaprkt wdiyen ahuw ha i ❤
@Sithum6634
@Sithum6634 4 ай бұрын
❤❤❤❤❤
@user-st4kf9bz4t
@user-st4kf9bz4t 11 ай бұрын
Pissuwk meka❤
@sl-vz2jr
@sl-vz2jr 5 ай бұрын
Katapadam pako 😊
@mahamanulawathi6626
@mahamanulawathi6626 Жыл бұрын
Supiri
@user-nu8xv7xt4o
@user-nu8xv7xt4o 2 ай бұрын
❤❤
@roshiniiwanthi7663
@roshiniiwanthi7663 Жыл бұрын
Good song
@Danugaminh
@Danugaminh 5 күн бұрын
kochara ahuwatg epa wenne na bn❤
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 112 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 24 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
Kamini Live (කාමිණී)  Smokio Ft. Reezy
4:09
VIRASH
Рет қаралды 651 М.
Costa - gammane (ft.duava) lyrics
4:04
Ceylon verse
Рет қаралды 178 М.
Seeni (Ellila Kansa Gahe) | Lyrics - MADUWA X KING LOTUSS
3:40
SK MUSIC
Рет қаралды 3 МЛН
Liya Liyaa - Smokio Ft. Dilki Uresha -  Official Music Video
3:32
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 169 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 213 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 14 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 11 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 666 М.