SMPS Repair TIPS .අලුත්වැඩියාවන් සදහා මූලික දැනුම

  Рет қаралды 11,221

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

Пікірлер: 68
@premalalwithana3666
@premalalwithana3666 3 жыл бұрын
ස්තුතියි SMPS අලුත් වැඩියාව පිලිබඳව වටහා ගැනීමට හැකි පරිදි පැහැදිලි කරාට.
@NSDelectronic-p9k
@NSDelectronic-p9k 2 жыл бұрын
ස්තූතියි සර් අපව දැනුමෙන් ඉදිරියට යන්න කියලා දෙනවට පිං සිද්දවෙනවා .❤❤ බුදු සරණයි .
@kumaramudalige6386
@kumaramudalige6386 2 жыл бұрын
පලමුව සරලව සොයාගෙන ඉන් අනතුරුව සංකීර්ණ තත්වයන් සොයා බැලීමට කටයුතු කළ යුතු බව ඔබගේ දැනුවත් කිරීමෙන් පැහැදිලි වේ න්‍යායාත්මක දැනුම අත්‍යවශ්‍යම වුවත් ප්‍රයෝගික දැනුම වැඩි වශයෙන් ඉතාම වැදගත් වේ, බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාගේ දැනුවත් කිරීම පිළිබඳ
@dericksanjeewa7071
@dericksanjeewa7071 3 жыл бұрын
හොදටම පැහැදිලියි සර්.short වෙන්න පුලුවන් diod witharada.වෙනත් short වෙන්න පුලුවන් then ගැනත් පැහැදිලි කිරීමක් karanna පුළුවන්නම් godak watinawa......thak you.
@kumaramudalige6386
@kumaramudalige6386 2 жыл бұрын
බොහෝම ස්තුතියි,, තේරුම් කරදීම හරිම අගෙයි
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
ශාස්ත්‍රීය කොටස් නිර්ලෝභීව පැහැදිලි කලා. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.👍.🙏.🙏.🙏.
@upulshantha4524
@upulshantha4524 3 жыл бұрын
ගොඩක් ස්තුතිය්.හොදින්ම පැහැදිලි කරල තියෙන්නෙ
@chamilathuduwage7646
@chamilathuduwage7646 9 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 9 ай бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීම ක්
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 5 ай бұрын
දැනුම තහවුරු වුණා ස්තුතියි, මගේ smps එකක් නිවැරදි වොල්ටියතාව පිටකරනවා 12.2v නමුත් ඉතාමත් දුර්වල කුඩා ධාරාවක් ලැබෙන්නේ කලින් හොදට තිබුනා, කුමක් වියහැකිද
@dimuthueranga6845
@dimuthueranga6845 Жыл бұрын
නියෙමෙටම පැහැදිලියි සර්
@prasadjayawardana9735
@prasadjayawardana9735 5 ай бұрын
අදාළ තැන් වලට එන v ගාන ගැන video එකක් දානවද?
@sltekschoolbmnc7365
@sltekschoolbmnc7365 3 жыл бұрын
අකීයා setap එකක් repayar karana vidiha video එකක් danna
@sunilshantha4114
@sunilshantha4114 2 жыл бұрын
Very good job sir thanks
@kumaradissanayaka4784
@kumaradissanayaka4784 2 жыл бұрын
සුපිරි
@lasanthasanjeewa4936
@lasanthasanjeewa4936 8 ай бұрын
බොහොම ඉස්තූතී
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 7 ай бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@nirmanrathnasiri1915
@nirmanrathnasiri1915 3 жыл бұрын
හොඳටම පැහැදිලි
@lasanthabandara7455
@lasanthabandara7455 3 жыл бұрын
Statup volteg එක මනින්නෙ කොහොමද එනවද කියල බලාගන්නෙ කොහොමද?
@nava-kit
@nava-kit 2 жыл бұрын
output එකක් එන්නේ නැ power cord ගලවපුවහම cap එකේ voltage අඩු වෙන්නේ නැ 300 යේම තියෙනවා එයට කුමක් විය හැකිද smd type power supply එකක්
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 3 жыл бұрын
Pahadiliy oytawadiya thwa monawada
@tharukadilnuvan4880
@tharukadilnuvan4880 15 күн бұрын
❤❤ godak dewal dangaththa
@judenicholas755
@judenicholas755 2 жыл бұрын
Ac inverter error cords explain please
@malithudayanga428
@malithudayanga428 3 жыл бұрын
Supiriy apata godaaaaaaaak vatina videos oya danne... jaya!!!👍👍😊
@arunachathuranga7139
@arunachathuranga7139 3 жыл бұрын
Monitor power supply ekak thiyenawa main cap voltage 300 enawa.secondary voltage enne na optocoupler ekath hodai diode hodai cap aulak na.primary eka paththe 6 pin mosfet eka aulda danna ne.mekata wisadumak dennako plz
@madu-rl7ei
@madu-rl7ei 2 жыл бұрын
Aiye smb podi tansistar chek karanne kohomaď
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 2 жыл бұрын
Good Thank
@vishmithajayasekara3888
@vishmithajayasekara3888 3 жыл бұрын
Supiri aiya...👍👍
@cgsdhisanayake9599
@cgsdhisanayake9599 3 жыл бұрын
aiye mage monitor smps 1k thiyenava eke primariyata220v enava secondriyata enne na ekata mokadha karanna one
@nuwankumara3115
@nuwankumara3115 2 жыл бұрын
Aiye lg home theater eka winadi 5 wage dala thiyeddi no sound wenwane.power board eken voltage tikath hariyata out wenwa e welawata.display eketh kisima error ekak pennane na.ekath normal wada karanwa.sound nathi wena eka witharai wenne.meke awla mokakda aiye
@manjulajayakody6542
@manjulajayakody6542 Жыл бұрын
Sthuthie, jayawewa
@themixsl1199
@themixsl1199 3 жыл бұрын
Thank you හොදයි පැහැදිලියි විඩියෝ එකක්
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv Жыл бұрын
Exellent .......
@malitharuna5837
@malitharuna5837 2 жыл бұрын
Thank you bro
@thusithasampath9078
@thusithasampath9078 3 жыл бұрын
Single phase moter winding ekkak karanne Kiyala denna
@hansasamaranayake8001
@hansasamaranayake8001 3 жыл бұрын
Led tv ekaka power output gana kiyana sampurana video ekak danna aiye aluth kenekta tv hadann igen ganna
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
සර් චොපර් එකේ සකන්රි පැත්තෙ ශෝට් එකක් තියනවනම් ඒත් ෆියුස් එක යනවද?
@hansasamaranayake8001
@hansasamaranayake8001 3 жыл бұрын
Hodai video eka aiye eth diode ekaka eka pattaka vitharak connectivity pennanna ona neda
@sandunpriyankara5700
@sandunpriyankara5700 3 жыл бұрын
Sefty vidihata current ekat ekka weda karana vidiha gena katakaranna bro.oya hodata karanawa
@pathiranagamagesarathdisan3540
@pathiranagamagesarathdisan3540 2 жыл бұрын
Good
@prabhathlakmal1429
@prabhathlakmal1429 3 жыл бұрын
Podi komponat gana kiyadennako
@earandamadushanka8371
@earandamadushanka8371 3 жыл бұрын
Thank you
@sonikrocks1907
@sonikrocks1907 3 жыл бұрын
ඔතන තියන හැටියට diode දෙකම පැරරල් නෙවේනෙ තියෙන්නෙ.... .එහෙම තිබ්බ නම් diode දෙක්ම ශෝට් පෙනන්න ඕනි නේද....එකක් ශෝට් තිබ්බට....board එකෙන් ගලවල බලනකම්.
@nadinadisha2235
@nadinadisha2235 3 жыл бұрын
monama awastahwakawat diode eka depattata Redding pennan nadda
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Thankx sir
@LalithPriyantha-fv5zi
@LalithPriyantha-fv5zi Жыл бұрын
Smps ඵකක ic ඵක චෙක් කරන්නෙ කෙසේද
@santhaariyarathna2262
@santhaariyarathna2262 Жыл бұрын
Multimeter ekak gann ona upasek denna
@aselawijayasinghe3717
@aselawijayasinghe3717 Жыл бұрын
ට්‍රාස් ෆෝමරය ශෝට්ද කියල බලන්නෙ කොහොමද
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@thushararathnayaka764
@thushararathnayaka764 3 жыл бұрын
Konka tv wala channel ahuwenne nathiwata mokada karanna puluwan
@sameerabandara9691
@sameerabandara9691 Жыл бұрын
ela ela
@epluseducation2307
@epluseducation2307 3 жыл бұрын
Thank u
@shehanbalasooriya9162
@shehanbalasooriya9162 3 жыл бұрын
smd gana karanna
@upula
@upula 2 жыл бұрын
ප්‍රමාදවී like දැම්මෙ එවිට like all account එකට එකතු වෙනවද?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 2 жыл бұрын
ස්තුතිය
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 2 жыл бұрын
එකතු වෙනව
@maheshakalpani5398
@maheshakalpani5398 3 жыл бұрын
Hoda pehedili kirimak.
@sunilthalewalage3875
@sunilthalewalage3875 3 жыл бұрын
Goo
@k.kalinga9728
@k.kalinga9728 2 жыл бұрын
Nomber one . b s
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 2 жыл бұрын
0778386476 I Tec Electronic
@nadinadisha2235
@nadinadisha2235 2 жыл бұрын
@@itecelectronicsinhala2862 aiya pc check karanna ba kiwwe lam ekak haraha eka pahadilibkarannako
@Technicalwd
@Technicalwd 3 жыл бұрын
Honda pahadili kireemak
@antanytv4962
@antanytv4962 3 жыл бұрын
අයි සී 1ක් පිච්චිලා ද කියලා කියලා බලන්නේ කොහොමද ඒකත් පැහැදිලි කරල දෙන්න
@sunilweerasekara4952
@sunilweerasekara4952 3 жыл бұрын
Good subadinak
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 2 жыл бұрын
සුපිරි
@roshanwijayaratna9368
@roshanwijayaratna9368 Жыл бұрын
Nice
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 32 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 207 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
Led tv universal pcb repair tip
12:30
I Tec Electronic
Рет қаралды 30 М.
How to repair led tv power supply sinhala | shorted
19:58
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 35 М.
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 21 М.
SMPS Advance (Samsung TV ) lesson 02
47:40
CHARITHA SANJEEWA
Рет қаралды 16 М.
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 55 М.
Гаджет из даркнета 📦
0:45
serg1us
Рет қаралды 429 М.
Сделай Красивее свой iPhone или Android
0:58
Кому новенький айфон
0:19
Новостной Гусь
Рет қаралды 4,3 МЛН
Проверил, как вам?
0:57
Коннор
Рет қаралды 915 М.
iphone designer studio📱🤣🤣
0:16
티곰
Рет қаралды 8 МЛН