SMPS (Switching mode power supply) part4 [in Sinhala]

  Рет қаралды 21,910

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 142
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
දක්ෂ ගුරුවරයෙක් .පිලිවල කියන දේ උපරිමයි.ස්තුති සර්
@Flexible_Ketchup
@Flexible_Ketchup 5 ай бұрын
❤ නියමයි සර් හරිම ලස්සන පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
@nihalranathunga1360
@nihalranathunga1360 3 жыл бұрын
ඇත්තටම මම අදයි මේ වීඩියෝ ඵක බැලුවේ ඇසට කදුලුත් ඉනුව බොක්කටම වැදුන.ස්තූතියි සර් විවේක තියෙන හැම වෙලාවකම මම වීඩියෝ ඵක දෙතුන් පාරක් බලනව.බුදු සරනයි.
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 Жыл бұрын
හරිම වැදගත් සහ එතරම්ම පැහැදිළියි . සර් අද තමා පවර් ෆැකටර් ගැන හරියට ම දැනගත්තේ.......ස්තූතියි ඔබතුමන්ට ......!!!❤❤❤❤❤🙏🙏🙏🙏
@pradeepdilruk6253
@pradeepdilruk6253 4 жыл бұрын
ගොඩක් ස්තූතියි sir...මේ වගේ වැඩ සටහන් යූ ටියුබ් එකේ තියෙන්නේ වෙනත් language වලින් එක්කෝ ඉංග්‍රීසියෙන් නැත්නම් හින්දියෙන් . ඒකනිසා ඔබතුමාට ගොඩාක් පින්. අනෙක ලාංකිකයෙක් වශයෙන් ගොඩක් ආඩම්බර වෙන්න පුලුවන් ඔබතුමා ගැන, ඔබතුමාගේ හැකියාව ගැන. බුදුසරණයි ....
@arunasampath5422
@arunasampath5422 3 жыл бұрын
ඔබ තුමාට දිර්ඝ අායුෂ ලැබෙවා .පැදිලිව කියාදෙනවා.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
නියමයි සර් . සර්වත් අද දැකබලාගත්තා හරිම සතුටුයි.... දිගටම අපිට උගන්වන්න සර්..!!!
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
නියමයි සර්..සතිකට 1ක් video 1k වත් පුලුවන් නම් දාන්න sir..ඔබ තුම ගොඩක් busy කෙනක් වෙන්න අති..එත් ඔබ තුමාගේ vide ගොඩක් වටිනවා..
@Rexmali
@Rexmali 2 жыл бұрын
ඉතා ඉහලින් අගයකරනවා, මෙවැනි වැඩසටහනක් හොයමින් හිටියේ, ගොඩක් ස්තතියි,
@kavinduimalka3292
@kavinduimalka3292 4 жыл бұрын
ගොඩාක් වටිනවා සර්...මන් හැමදාම සර්ගේ වීඩියෝ බලනවා..ගොඩාක් පැහැදිලි ඒවා..ඔබතුමාට ගොඩාක් පින්..දීර්ගායුශ වේවා..!!
@priyanthavijitha4530
@priyanthavijitha4530 2 жыл бұрын
නියමයි සර් ජයෙන් ජයම වෙිවා
@wasanthakumara846
@wasanthakumara846 3 жыл бұрын
සුපිරි බුද්ධියක් , සර් හරියට lecture කෙනෙක් වගේ.
@amilaranathunga7569
@amilaranathunga7569 3 жыл бұрын
ගොඩක් හොඳයි සර් නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ගොඩක් ඉස්තූතියි
@dananjaya5181
@dananjaya5181 3 жыл бұрын
ගොඩක් හොදට විස්තර කරනවා❤️🔥
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
ස්තූතියි සර්.. ගොඩක් හොඳට පැහැදිලියි.....
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
ගොඩක් පින් ගුරුතුමනි ! වටිනාකම කියල නිම කරන්න බහ ..
@srimanutec157
@srimanutec157 4 жыл бұрын
supper sr.attatama asawen hitiya srwa dakabalaganna.kalin video ekenut dakka danut dakka sathutuy.digatama video danna.api asawen balan innawa sr.ජයෙන් ජයමවේවා.
@sarathdayananda6862
@sarathdayananda6862 4 жыл бұрын
Sar ගොඩක් ස්තුති karnawa තවත් මේවගේ video කරන්න ඔබට budu saraniy sama electronic partes එකක් ගැනම video එකක් කරන්න
@dinushlakfri5961
@dinushlakfri5961 4 жыл бұрын
අද තමයි සර්ගේ මුණ දැක්කේ.
@coreyknox1751
@coreyknox1751 3 жыл бұрын
I know I'm kinda randomly asking but do anyone know of a good place to watch newly released series online?
@kamdenabdullah614
@kamdenabdullah614 3 жыл бұрын
@Corey Knox Flixportal xD
@coreyknox1751
@coreyknox1751 3 жыл бұрын
@Kamden Abdullah Thanks, signed up and it seems like they got a lot of movies there =) I appreciate it!!
@kamdenabdullah614
@kamdenabdullah614 3 жыл бұрын
@Corey Knox Happy to help xD
@rohanranjandesilva465
@rohanranjandesilva465 3 жыл бұрын
godak hodata pahdili karanawa budu saranai sir digatama karagena yanna
@upulkumara2541
@upulkumara2541 4 жыл бұрын
Sir obathumawa dakke adai godaak watina paadam maalawak. Pahadiliwa keranwa deergaau weewa.
@idealelectronics6517
@idealelectronics6517 4 жыл бұрын
Lesson එක වටිනව ගොඩාක් 💪💪
@792533396
@792533396 4 жыл бұрын
Obathuma Electronic class karanawada , budusarani !!!!!
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මට electronic class කරන්න වෙලාවක් නැත.
@dilanperera374
@dilanperera374 4 жыл бұрын
Bohoma sthuthi sir....
@mixtv1155
@mixtv1155 11 ай бұрын
පැහැදිලි කිරිම හොදට තියෙනවා... පුලුවන්නම්.. ඔබතුමා පරිපතයේ දෝශය නිවැරදි කර. පෙන්වනවානම් වඩාත් හොදයි. ස්තුතියි...
@sanjeewakodithuwakku1383
@sanjeewakodithuwakku1383 4 жыл бұрын
thank you very much sir your lecture is very clear.......
@shanthamanjula2862
@shanthamanjula2862 4 жыл бұрын
harema watenava oba tumage video ..... class karanawada mama degatama balanawa bs....
@batjiyasanthos5526
@batjiyasanthos5526 3 жыл бұрын
Mila agaya karanna behe. Thawa thawa video karanna, sir
@dinushlakfri5961
@dinushlakfri5961 4 жыл бұрын
හොඳටම පැහැදිලියි
@amilanuwan5243
@amilanuwan5243 2 жыл бұрын
Marama watinawa sar digatama karagena yanna
@abccompany144.
@abccompany144. 2 жыл бұрын
Thank you sir godak watinawa
@rathnayakeherathherath1171
@rathnayakeherathherath1171 3 жыл бұрын
Good මම ආධුනිකයෙක්.නවකයෙක් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ
@mudaligeoliver6474
@mudaligeoliver6474 3 жыл бұрын
Excellent explanation. Thanks a lot.
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 4 жыл бұрын
මමත් අද තමයි සෙර්ගේ මුන දැක්කේ ..ගොඩක් වටිනා පාඩමක් සර් ස්තුතියි
@gampaha1861
@gampaha1861 3 ай бұрын
Super 😂. Beyond the line.
@kdrangana
@kdrangana 3 жыл бұрын
ස්තුතියි සාර්
@kentrefrigeration9715
@kentrefrigeration9715 4 жыл бұрын
Excellent and thanks a lot Sir🙏🙏🙏
@supuneranda4199
@supuneranda4199 3 жыл бұрын
Godak watinawa sir.
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 4 жыл бұрын
බොහොම ස්තූතියි sir
@nsb1524
@nsb1524 3 жыл бұрын
Great Sir! What a Talent!
@nsb1524
@nsb1524 3 жыл бұрын
Amazed about your knowladge! Thanks for sharing these valuable things.
@dericksanjeewa7071
@dericksanjeewa7071 4 жыл бұрын
Thank u sir.jayawewa.godak pehedili una.
@dericksanjeewa7071
@dericksanjeewa7071 2 жыл бұрын
සර් ඇයි සර් ලගදි අලුත් වීඩියෝ එකක් කලේ නැත්තේ....අපි ආසාවෙන් ඉන්නේ සර්ගෙ වටිනා දැනුම වීඩියෝ එකක් හරහා හෝ ලබා ගන්න...ඔබ තුමා සුවෙන් හා සනීපෙන් ඇතැයි සිතනව...සර්ගෙ number එකක් වත් නැති නිසා කතාකරන්න විදියක්වත් නෑ....
@dineshhs8397
@dineshhs8397 2 жыл бұрын
Mage 37 panasonic lcd tv ekak thiyennei display ennei na ratu light eka nivi nivi 6 wathawak pattu wenawa power borad ekata big rettipeyer ekei edala capesitor eka dakwama dc v 17.5 vitharai ennei koheda dc v eka hira wela thiyennei mokakda karanna onei
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 4 жыл бұрын
සුපිරි සර්....
@s.l.teachcollege9992
@s.l.teachcollege9992 3 жыл бұрын
Inveter welding plant gana kiyala denawada sir
@hasarangakasun1406
@hasarangakasun1406 3 жыл бұрын
Sir hodatama kiyala denawa
@ayeshsriwanthasriwantha9374
@ayeshsriwanthasriwantha9374 4 жыл бұрын
Thanks sir obage sewawata
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 4 жыл бұрын
ස්තූතියි සර්
@chenalkamila5215
@chenalkamila5215 4 жыл бұрын
Ow ada thama sarwa dakke sar niyamatama කියලා denawa
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
Thanks Sir godak vatina video akak
@sanjeenadee
@sanjeenadee 4 жыл бұрын
sir me vedio akata adala nathi deyak ahanne. transfomer wada karana vidihai pahadili karala denna puluwanida api kohomada akak hada ganne sthuthui ......
@samithmadushan450
@samithmadushan450 3 жыл бұрын
සර් එතකොට pfc පරිපථයෙන් වෙන කාර්ය සරලව හැඳින්වූවොතින් වැඩි A ප්‍රමාණයක් ඇඳගන්න පරිපථ සඳහා bulk capasitor වෝල්ටීයතාවය boost කිරීම ලෙස හැඳින්විය හැකියි නේද
@danushkapriyadarshana2062
@danushkapriyadarshana2062 4 жыл бұрын
Obathuma electronic class karanwada
@shanthaanuruddha809
@shanthaanuruddha809 Жыл бұрын
Charger එකක් බවට පත් කරපු SMPS එකක් තියෙනවා voltage out වෙන්නේ නෑ china වලින් ගෙනාවේ ලොකු ගානක් උනා සර් හදාගන්න විදියක් නැද්ද
@sanjuautohub9713
@sanjuautohub9713 4 жыл бұрын
Niyamai sir
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 4 жыл бұрын
තව පාඩමක් දානකන් බලා ඉන්නවා
@ashanthilochana4339
@ashanthilochana4339 4 жыл бұрын
Thank you sir .
@pathumprabath8450
@pathumprabath8450 4 жыл бұрын
Loku sewayak obathuma karanwa. Digatama kargaena yanna sir.
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
ජය වේව සර්
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
Godak hodai sir
@goldtv-mm5ok
@goldtv-mm5ok 4 жыл бұрын
Sir siriyas karala thiyena smd resiston gana poddak pahadili karanna puluwanda ...
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්නම්.
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
ස්තුති සර්
@anbasnayake6731
@anbasnayake6731 4 жыл бұрын
thanks..
@kamalmanohara97
@kamalmanohara97 2 жыл бұрын
Sir smps power supply wala body ekata earth wire ekai, minus (-) wire ekai dekama sambanda wena wada?
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
Negative එකට සම්බන්ධ වන්නේ නැහැ . GND එක සම්බන්ධ වන්නේ Y cap එකක් හරහා Ac line එකටයි.
@vipulashantha1431
@vipulashantha1431 3 жыл бұрын
Good sir
@hasarusworld6338
@hasarusworld6338 3 жыл бұрын
Superb
@susanthaupul5013
@susanthaupul5013 Жыл бұрын
මෙවැනි ගුරැවරැන් පාසල් දිවියේ හමු වු වානමි කෙතරමි වටීද
@chamikakeshan9067
@chamikakeshan9067 Жыл бұрын
Thanks 💯🤝🤪
@chandanawijekumara545
@chandanawijekumara545 Жыл бұрын
වෑදගත් තේරුම් කිරීමක් ... අවසානයේ අර ..වොල්ටේජ් එක ..හරියට ..ආව ක්‍රමයත් .. බලන්න තිබුනා නමි හොදයි ... අනික තමයි ඕබ ...සේටප් වල ..ඩිස්ප්‍රේලේ පවර් ඕන් නොවන හේතූන් සහා 5/7v ..එන්නෑ ති හේතූන් සහා ..පෑනසොනික් සෝනි අයිවා ..සේටප් වල .... ඩිස්ප්ලේ නෑතත් ඇම්ප් එක ...පමනක් ඕන් කරගන්න.පුළුවන් කේටි ක්‍රමය ..ක් ඉලග වෑඩසටහනකින් සදහන් කරනවානමි හොදයි ..., ස්තූතියි ඕබට ....
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@maheslaksman1159
@maheslaksman1159 4 жыл бұрын
Good goob sir
@silvawaruna7094
@silvawaruna7094 4 жыл бұрын
Thank sir..☺☺☺
@ayeshsriwanthasriwantha9374
@ayeshsriwanthasriwantha9374 4 жыл бұрын
Lg TV power supply akak wage .
@ajithkumara-il4lj
@ajithkumara-il4lj 9 ай бұрын
සර් මේකෙ රෙසොනන් සර්කිට් එකට v c c එන්නෙ කොහොමද කියන්න පුලුවන්ද ඒ වගේම ටී කෝන් බෝඩ් පැන්ල් ගැනයි වීඩියෝ එකක් කරන්නකො සර්🙏🙏🙏🙏❤❤❤❤
@eleclab2096
@eleclab2096 9 ай бұрын
Transformer එකේ primary පැත්තේ තියෙන අමතර winding ( axillaire winding) එකෙන් vcc voltage එක හදනවා.
@basilroche2230
@basilroche2230 3 жыл бұрын
Sir CPU power supply ekak repair karanavidiya danna
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@asangachandradeepa7670
@asangachandradeepa7670 4 жыл бұрын
nice class
@asangachandradeepa7670
@asangachandradeepa7670 4 жыл бұрын
Sir ,smps eke tiyena anith transformer monatada use wenne,,,smps wala types tiyenawada
@asangachandradeepa7670
@asangachandradeepa7670 4 жыл бұрын
Sir contact number ganna pulmuwanda
@thusharaananda1668
@thusharaananda1668 4 жыл бұрын
Sir ,crt TV ekeka hrizantal puls check karanne kohomada.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඒක වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@batjiyasanthos5526
@batjiyasanthos5526 3 жыл бұрын
Isthuthi sir
@wasanthasenarathne5212
@wasanthasenarathne5212 3 жыл бұрын
Smp 12v තියනවා එක ඔන් වෙන්න වෙලාවක් යනවා. Eke capacitor එක 200v 220uf.mekata 400v දැම්මොත් හරිද sir.
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Capacitor එක පරීක්ෂා කරල බලන්න. එහි වැරැද්දක් නැත් නම් මාරැ කරන්න එපා 400 v දැම්ම කියල ප්රශ්නය විසදිය නොහැකිය. On වෙන්න වෙලා යන්නේ ඇයි කියල වැරද්ද හොයන්න.
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 4 жыл бұрын
Thanks sir
@madurangamanorathna920
@madurangamanorathna920 10 ай бұрын
සර් v out එක 390vයි කියල තීරනය කලේ කොහමද.
@eleclab2096
@eleclab2096 10 ай бұрын
ඇත්තටම ඔයා අහපු එක හොඳයි. ඒක මම ගත්තේ circuit diagrem එකෙන්. circuit diagrem එකේ සඳහන් කරල තියනවා 390v යි කියල.
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 3 жыл бұрын
සර් CRT එකක සප්ලයි ඔන් වෙන්නේ නෑ Clip clip ගාල සද්දේ එනවා Vcc 9V තියෙනවා සප්ලයි එකේ output පන්නලා බැලුවා වෙනසක් නෑ Optocupler එකේ hot පැත්තට 5V තියෙනවා අනිත් පැත්ත 1 V. සර් කොහෙද මම තව බලන්න ඕන
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Cold පැත්තේ short එකක් තියෙනවා නම් on වෙන්න දෙන්නේ නැහැ. පරිපථ යන ආකාරය හඳුනා ගන්න.
@kamalbuddhika6159
@kamalbuddhika6159 Жыл бұрын
👌👌👌
@ranjanjayabandu
@ranjanjayabandu Жыл бұрын
Ocisiluscope eke brand eka mokadada...?
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Daniu ADS5012 H ossillescop එකක්. මම හිතනවා dual signel බලන්න පුලුවන් oscillescop එකක් ගන්න එක හොඳයි. මා ලඟ තියෙන single එකක්
@ranjanjayabandu
@ranjanjayabandu Жыл бұрын
@@eleclab2096 thanks sir..
@nadinadisha2235
@nadinadisha2235 2 жыл бұрын
sir maget owageekak tiye et dapu gaman on wela off wenawa 380v hadenawa.
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
මම හිතන හැටියට Secondary එක පැත්තෙ short එකක් තියෙනවා. secondary එක පැත්ත check කරන්න.
@timofeystefan7655
@timofeystefan7655 4 жыл бұрын
nice one
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 4 жыл бұрын
Sir SMPS ekkin treevil batriyak chaj karanna puluwanda
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Smps එකෙන් බට්රි එකක් chargé කරන්න බැහැ .දෙන ඇම්පියර් එක මදි.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
Sir ශන්ට් රෙගි⁣යුලේටර් කියන පින් තුනේ අයි සී එක ගැනත් කියලා දෙන්න. ⁣ඒකෙන් මොකද කරන්නෙ කියලා. පුලුවන් නම් ප්‍රැක්ටිකල් එකකුත් එක්ක.. ඒක මල්ටිමීටරෙන් චෙක් කරන හැටි හෝ එය මල්ටිමිටරෙන් චෙක් කරන්න බැරි උපකරනයක්නම් ටෙස්ටිං පරිපතයක් හරහා එය චෙක් කරන ආකාරය ගැන විඩියො එකක් ලබා දෙන්න පුලුවන්ද. මට ආවා as431 කියල එකක්.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම ඒ ic එක ගැන පහැදිලි කරන්නම්.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
@@eleclab2096 ගොඩක් ස්තුති සර්
@thilakwickramasinghe-b8e
@thilakwickramasinghe-b8e 3 ай бұрын
💗👃
@chinthakacsb
@chinthakacsb 2 жыл бұрын
Sir class karanne nadda
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo 11 ай бұрын
@ajithkumara-il4lj
@ajithkumara-il4lj 9 ай бұрын
❤❤❤❤❤
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
සර් එතකොට අපිට mosfet එකේ Gate එක maltimeter එකෙන් බලාගන්න බැරිද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
අහකට ගලවලා ගත්තොත් මල්ටි මීටර් එකෙන් පරීක්ෂා කරන්න පුළුවන්.
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
එ කොහොමද සර් dioad mode එකට දාලද
@virajgeekshow1000
@virajgeekshow1000 4 жыл бұрын
මේ සර්කිට් එක හදන හැටි ඔක්කොම දාන්න....
@ginthotage
@ginthotage 4 жыл бұрын
මට ඩීසී මෝටරයක වේගය පාලනයකරන්න 20 N60 Mosfet එක යොදාගන්න සරල circuit එකක් දෙන්නකො : මම try කල ඒවගෙන් Motor එක oN Off වෙනව විතරයි: මෝටර් එක Tredil එකක .
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මේ සම්බන්ධයෙන් හොයල බලා පිළිතුරක් දෙන්නම්.
@ginthotage
@ginthotage 4 жыл бұрын
@@eleclab2096 බොහොම ස්තූතියි ගුරුතුමනි: ඔබ මේ කරගෙන යනු ලබන කාර්ය ඉතාමත් ප්‍රශංසනීයයි : ඔබට ගොඩාක් පින් : නිරෝගී වේවා. දීර්ගායු ලැබේවා.
@arunaindrajith6104
@arunaindrajith6104 3 жыл бұрын
👍👍✨✨
@upulkumara2541
@upulkumara2541 4 жыл бұрын
Kohomade sir 1.41 denaganne
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Ac voltage එක bridge rectifier හරහා පිට වෙද්දී dc output එක ගණනය කිරීමට භාවිත කරන නියත අගය 1.41යි.
@sriraja3038
@sriraja3038 3 жыл бұрын
සර්ගෙ කන්ටැක් නමිබර් එක.දෙන්නකො🙂
@madhushansenanayake9947
@madhushansenanayake9947 4 жыл бұрын
👍👍👍👍
@manojkirieldeniya5192
@manojkirieldeniya5192 Ай бұрын
Sir, contact no එකක් පුළුවන් නම් දාන්න, ප්‍රශ්නයක් තියෙනවා අහන්න 😊
@Ruwan_mahanama
@Ruwan_mahanama 3 жыл бұрын
supii
@khendahewa7
@khendahewa7 2 жыл бұрын
Phone no. Eka denna gataluwak thiyenawa danaganna....
SMPS (Switching mode power supply) part5 [in Sinhala]
34:05
Elec lab
Рет қаралды 17 М.
SMPS (Switching mode power supply) part1 [in Sinhala]
11:36
Elec lab
Рет қаралды 25 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 41 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 19 МЛН
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 32 М.
SMPS (Switching mode power supply) part2 [in Sinhala]
16:09
Elec lab
Рет қаралды 21 М.
LED SMPS Circuit Voltage Check
18:37
CHARITHA SANJEEWA
Рет қаралды 24 М.
SMPS (Switching mode power supply) part3 [in Sinhala]
16:37
Elec lab
Рет қаралды 17 М.
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 55 М.