පොඩි පොඩි කැම ගිනි ගනන් වලට ගන්නවට වඩා මේක මරු😋 | snacks recipes sinhala | easy tea time snacks

  Рет қаралды 135,516

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

snacks recipes sinhala
පොඩි පොඩි කැම ගිනි ගනන් වලට ගන්නැතුව මේක හදා ගන්න ඔයාට පට්ට ලාබයි
මම ගත්ත දේවල්:-
පාන් පිටි 200g
යිස්ට් තේ හැදි බාගයක්
කැලි මිරිස්
ලුණු
කැරට්
බී ලූනූ
කරපිංචා
අමුමිරිස්
මඳ උනුසුම් වතුර
*********************************
tea time snack,easy tea time snack,snack recipe,simple tea time recipe,my easy recipe sinhala,easy tea time idea,easy tea time snacks recipe,tea time recipe sinhala,tea time recipe,snacks,simple snacks
#teatimerecipe
#snacksrecipe
#teatimeidea

Пікірлер: 48
@Pabh__xx__1
@Pabh__xx__1 Жыл бұрын
හරිම රසයි අක්කේ මන් මේ හදලා කන ගමන්
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි නංගී මාත් හදුවා. ඔයාට ස්තුතියි
@sanjusanjana4130
@sanjusanjana4130 10 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි .බොහොම ස්තූතියි ❤️
@nadikanadi3944
@nadikanadi3944 Жыл бұрын
Mama ada හැදුවා meka harima sook .Thanks oyata nanagi
@MadhuWeerasinghe
@MadhuWeerasinghe 8 ай бұрын
මාත් හැදුවා..රසයි 😋😋
@anilindrasena130
@anilindrasena130 9 ай бұрын
හරියට ආවා අක්කෙ.හරිම රසයි.බොහොම ස්තුතියි ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
😍
@anilindrasena130
@anilindrasena130 8 ай бұрын
Mama heduwa akke..godak rasai
@nishiweerakoon3699
@nishiweerakoon3699 Жыл бұрын
Oyage recepy maru ❤❤❤
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම රසයි
@rimasharimasha9153
@rimasharimasha9153 Жыл бұрын
Thanx akka.godaak rasai.
@ishinipreethima3274
@ishinipreethima3274 Жыл бұрын
Mn me dan hadala kana gaman akkiyo harima rasai thank you
@mojonewslk
@mojonewslk Жыл бұрын
ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@imashamadushani4914
@imashamadushani4914 Жыл бұрын
Harim rasay math ada hdl kawa😊
@KavishkaNethmini-ju6md
@KavishkaNethmini-ju6md 8 күн бұрын
Cacca wage😅
@mithunirathnayaka1809
@mithunirathnayaka1809 Жыл бұрын
Mat Meka heduwa rasata tibba akki 😋😁
@mithunirathnayaka1809
@mithunirathnayaka1809 Жыл бұрын
@@MyEasyRecipe 🙂👍
@fatimasansana9205
@fatimasansana9205 Жыл бұрын
Hi .sister..plies mata dena ganna puluvanda piping bag ganna puluvanda kiyala
@fatimasansana9205
@fatimasansana9205 Жыл бұрын
piping bag kohanda ganna puluvan kiyala
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
අනෙ අක්කෙ sweet රෙසිපි අරන් එන්නකො නත්තල් උත්සවය වෙනුවෙන්
@cl2792
@cl2792 Жыл бұрын
ගොඩක් රසයි... මාත් හදලා කෑවා.... thanks ඔයාට
@piumikavishani8615
@piumikavishani8615 Жыл бұрын
අටා පිට් ගන්න පුලුවන් ද
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
Thanks .
@gihanchathuranga4556
@gihanchathuranga4556 Жыл бұрын
Sweet voice
@hirucreation6830
@hirucreation6830 Жыл бұрын
Niyamainea
@vishadikawshalya2448
@vishadikawshalya2448 Жыл бұрын
Ane akke akanam godak rasai
@minubba1102
@minubba1102 11 ай бұрын
supiri supiri
@SeethaDissanayaka-qp8tl
@SeethaDissanayaka-qp8tl 5 ай бұрын
Thanks
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Nice video thanks
@chalaninimanthika4963
@chalaninimanthika4963 Жыл бұрын
Appa soda danna barida
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Niyamai
@dammikadammi3912
@dammikadammi3912 Жыл бұрын
යීස්ට් දැම්මට පස්සෙ පිපෙන්න තිබ්බෙ නැතිද ?
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Microwave එක ගැන හැම දේම විඩියෝ එකක් දාන්නකො
@nilaniswarnalatha3523
@nilaniswarnalatha3523 7 ай бұрын
ඊස්ට් දාන්නම ඕනි ද ??
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
ow natnam pipenne na
@narttv7359
@narttv7359 Жыл бұрын
Pipenn thiynn on nedd
@annnilusha236
@annnilusha236 Жыл бұрын
Mishrane pipe na thiyanna onada
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
vinadi 5-10 thibba nam athi ..thel ekata dana kota pipila enawa
@Savindi_Gamage
@Savindi_Gamage Жыл бұрын
පිසා එකක් හදන.හැටි ගෙන්නකො
@pradeepanilmini2053
@pradeepanilmini2053 Жыл бұрын
Aki leeks danna barida
@bsbsbbbxbjsjs5955
@bsbsbbbxbjsjs5955 10 ай бұрын
Pipenna thiyanna onnadda mis
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
na
@chathurathnayaka3022
@chathurathnayaka3022 Жыл бұрын
හොය හොය හිටපු රෙසිපියක්
@nurse-sandu
@nurse-sandu Жыл бұрын
Hadannai ynne 😊
@thilinithehansa8015
@thilinithehansa8015 Жыл бұрын
ඊස්ට්, සෝඩ නැත්තම් මොනවද දාන්න හොද
@Kawyaamandi
@Kawyaamandi Жыл бұрын
🙏🙏💗💗
@chamiladesilva7421
@chamiladesilva7421 Жыл бұрын
Thanks
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 36 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 90 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 36 МЛН