Snake Man feeds Vipers and Cobras on his own hand - නයි - පොළොංගු එක්ක ජීවිතේ ගෙවන තරුණයා

  Рет қаралды 140,172

Pet Talk

Pet Talk

Жыл бұрын

කොළඹ ඇතුළු බස්නාහිර පලාතේ නිවෙස් වලට පැමිණෙන මේ ආකාරයේ සර්පයන් ඉවත් කර ගැනීම සඳහා 0774 078871 හෝ 0752 098871 අංකවලින් බාසුරු ප්‍රභාෂ්වරට කතාකරන්න.
#cobra #snakes #dangerous #snakeattack #snakesattacks #dangeroussnakes #pettalk
Welcome to our channel, where we embark on a thrilling expedition into the realm of Sri Lankan dangerous snakes. Join us as we delve into the intriguing world of these venomous serpents, exploring their remarkable adaptations, behaviors, and the crucial role they play in the ecosystem of Sri Lanka.
Prepare to be captivated as we navigate through the diverse landscapes of this tropical paradise, encountering some of the most venomous and formidable snakes found in Sri Lanka. From the notorious Russell's Viper to the enigmatic Saw-scaled Viper, our channel offers a close encounter with these treacherous beauties.
Through awe-inspiring footage, expert insights, and cautionary tales, we provide valuable information about Sri Lankan dangerous snakes. Learn about their habitats, hunting techniques, defensive behaviors, and the potential risks associated with human-snake encounters.
Our channel serves as an educational platform, shedding light on the importance of coexistence with these creatures while promoting responsible snake awareness and safety practices. We share practical tips on snake bite prevention, first aid measures, and the necessary steps to take in case of an encounter with a dangerous snake.
We collaborate with renowned herpetologists, snake experts, and conservationists who share their extensive knowledge and experience in studying and conserving Sri Lankan dangerous snakes. Together, we aim to foster a deeper understanding and appreciation for these enigmatic creatures, dispelling myths and misconceptions along the way.
Whether you have a keen interest in herpetology, adventure-seeking spirit, or a desire to learn more about Sri Lanka's fascinating wildlife, our channel provides an immersive experience into the world of dangerous snakes. Subscribe now to join us on this exhilarating journey, as we shed light on the beauty and dangers of Sri Lankan serpents!
🔔 Don't forget to hit the notification bell to stay up-to-date with our latest episodes! Like, comment, and share this video with fellow nature enthusiasts and those interested in snake conservation. We highly value your feedback and encourage you to share your thoughts, stories, and questions!
🌐 Connect with us on social media for exclusive content, behind-the-scenes footage, and more:
Instagram: pettalksl?...
Facebook: / pettalksl
Tik Tok: www.tiktok.com/@pet_talk?lang=en
💌 For inquiries, collaborations, or further information, please contact us at pettalksl@gmail.com.

Пікірлер: 139
@tinawithgaming
@tinawithgaming Жыл бұрын
Snake guradian මාමගෙ එකක් ඕනි එයාගෙ දැනුම කතාව වෙනම level එක අයියා❤❤
@pradepkumara2208
@pradepkumara2208 Жыл бұрын
සමිපත් අයියගෙන් තව ගුරැහුරැකමි ලබාගන්න මල්ලි. ඔයාත් හොඳ තරැණයෙක්...
@NadeeEdzi8225
@NadeeEdzi8225 Жыл бұрын
👏 👏 👏 👏 👏 👏 👏 අපේ හබරකඩ පුතෙක් සුබ පතනවා එයාගේ අනාගතයට
@danushkajayasinha7888
@danushkajayasinha7888 Жыл бұрын
ස්නැක් ගාඩීයන්ගෙන් තව ටිකක් ඉගන ගත්තෝ හෙඳයි සහොදරයා ජය වෙිවා ඔබට
@shameeraekanayake9573
@shameeraekanayake9573 Жыл бұрын
මොනවා වුනත් සම්පත් අයියා තරම් මම දැක්කේ නෑ 1st level එකෙන් මේ subject එක කරනවා...
@hasithamadushan4983
@hasithamadushan4983 Жыл бұрын
සංස්කෘතිකයි එකගයි ❤
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
Snake guardian සම්පත් මහතා සමග වීඩියෝ එකක් කරන්නකෝ එයා ඔය වැඩේ මාර පරිස්සමට කරනවා.මම මේ බාසුරුගෙන් ඉල්ලීමක් කරනව ඔයා ඔයිට වඩා පරිස්සමට ඔය වැඩේ කරන්න දරුවො. කරන දේ අපි අගයනව ඒ වගේම ඔබේ ජීවිතේ වටිනා කමත් තේරුම් ගන්න.
@sirildayananda1027
@sirildayananda1027 Жыл бұрын
Snake guardian 🖤🌍
@DahamCreation
@DahamCreation Жыл бұрын
Recommended 🙏🙏
@poornasachintha6904
@poornasachintha6904 Жыл бұрын
නියම වැඩ්ඩෙක් සම්පත් අය්යා 👍
@chamaraperera935
@chamaraperera935 Жыл бұрын
Recommended
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@poornasachintha6904 💯💯
@heshan_official
@heshan_official 11 ай бұрын
Free ❤
@enjoylifeinsl
@enjoylifeinsl Жыл бұрын
මේ මල්ලි පාසැල් කාලේ ඉදන්ම සර්පයන්ට හරි ආසයි..
@ashanmadusanka5693
@ashanmadusanka5693 Жыл бұрын
Snake guardian සම්පත් අයියා එක්ක වීඩියෝ එකක් කරන්න 😊
@liveshowmix9384
@liveshowmix9384 Жыл бұрын
Snake gurdian ගේ video එකක් කරන්න 👍👍❤️
@DKAmarathunga
@DKAmarathunga Жыл бұрын
බස්නාහිර කොළඹ නම් බාසුරු අයියා , අනුරාධපුර රාජාංගනේ නම් සම්පත් අයියා..
@wasantha-br3cb
@wasantha-br3cb Жыл бұрын
හබරණ ජෙගන්
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
Hambanthota mahi Ayya 😅😅😅😅
@pradepkumara2208
@pradepkumara2208 Жыл бұрын
හමිබන්තොට මහින්ද, ගමිපහ චන්ද්රිකා,
@wasanthadissanayake9433
@wasanthadissanayake9433 Жыл бұрын
පොලොන්නරුවේ සිරි අයියා ඇරිය නයෙක් රෙදි උස්සා😂😂
@malki7505
@malki7505 Жыл бұрын
Gampaha
@danushkasampath5815
@danushkasampath5815 Жыл бұрын
Supirima video ekak...wenasma atadakiimak....pet talk is best❤❤❤❤
@dushanliyomal2117
@dushanliyomal2117 Жыл бұрын
මන් නම් snake gurdian chanel එක බලල සම්පත් මාමගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත 🌏👆❤️
@UshanOfficial
@UshanOfficial 11 ай бұрын
Snakes Guardian channel එක කරන අපේ සම්පත් අයියා තමා චරිතෙ.🔥 තමන්ට හානියකුත් නෑ, අනිත් අයට හානියකුත් නෑ, කොටින්ම සතාට හානියකුත් නෑ.🥰 ඉතාමත් වගකීමෙන් ඒදේ කරන්නෙ.🔥 වැදගත්ම දේ තමා එයා ඒක කරන්නෙ ස්වෙච්ඡාවෙන්.☺️ කැමැත්තෙන් දුන්න දෙයක් අරගන්නවා මිසක් කිසිම දෙයක් ඔහු බලාපොරොත්තු වෙන්නෑ.🙂 සත්තු වෙනුවෙන් ජීවිතේම කැප කරන කෙනෙක්.❤️ මං කියන්නෑ අනිත් අයත් එහෙම කරන්න ඕන කියලා.👎 බාසුරු අයියා මේ සර්පයො අල්ලන දේ කරන්නෙ රැකියාවක් විදියට නිසයි ඔහු ඒකට මුදලක් අය කරන්නෙ.🙂 නමුත් කරන දේ පරිස්සමට වගකීමකින් කරන්න.👊 🔹අනුරාධපුර රාජාංගණයෙ ඉන්න සම්පත් අයියා එක්කත් මේ වගේ programme එකක් කරන්න.
@heshan_official
@heshan_official 11 ай бұрын
Snake gurdian කියන්නෙ ලොකු නයි සන්සුන් කියල අත්දැකීමක් වැඩි නිසා පොඩි නයි තමයි දශ්ට කරන්නෙ කියල
@chapadamayanthi3739
@chapadamayanthi3739 Жыл бұрын
Sampath aiya thamai hodatama karanne.sathunta adarei wagema eyath godak parissamin karanne.hodata wisthara karanawa.
@dpfarmhousesrilanka2003
@dpfarmhousesrilanka2003 11 ай бұрын
Snake guardian වෙනමම කෙනෙක් එයාවත් හම්බෙන්න යන්න
@Sukithdias
@Sukithdias Жыл бұрын
Keep it up brother , beautiful ❤
@Kidscartoon49109
@Kidscartoon49109 Жыл бұрын
මේ යකාට නයාව අතට ගෙනත් දෙනත් දීල සල්ලිත් දීල තමයි යවන්න වෙන්නෙ.. වීඩියෝ එකක් කරද්දි මීට වඩා වගකීමකින් වැඩ කරන්න පුලුවන් කෙනෙක් සම්බන්ධ කරගන්න..snake gaurdian තමයි වැඩේට හරියනම කෙනා..
@user-jm6ux3kq5p
@user-jm6ux3kq5p Жыл бұрын
සම්පත් අයියගෙන් ඉගෙන ගන්න මල්ලි. ඔයා කරන වැඩේ හොදයි . ඒත් පරිස්සමෙන් ඉතින්
@Nimeshadadallage
@Nimeshadadallage Жыл бұрын
මෙයා හරිම කලබල වැඩී....මීට වඩා සැලකිල්ලෙන් මේ වැඩේ කරානම් රටටත් සේවයක් කරලා ජීවිතේ බේරගන්න පුලුවන්... 7 පාරක් දශ්ඨ කරා කියන්නෙ ඉතිං....ඒකෙන්ම තේරෙනෝනේ...ඔයාගෙ කලබල ගතියයි නොසැලකිලිමත් ගතියයි හොදට දැකලා තියෙනවා මීට කලින් වීඩියෝ එකකත්...snake gurdian එකේ කෙනා මාර සැලකිලිමත්කමකින් වැඩ කරනවා ..කලබලයක් නෑ....any way හොද වැඩක්...මීට වඩා පරිස්සමින් සැලකිලිමත්කමකින් වැඩ කරන්න...
@petsworld2015
@petsworld2015 Жыл бұрын
ඒක නම් ඇත්ත 👍👍
@user-et4wu3wg9b
@user-et4wu3wg9b Жыл бұрын
මූ දන්න මගුලක් නැහැ😅
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@petsworld2015 💯
@diheintv2006
@diheintv2006 Жыл бұрын
පළවෙනි 👍 like eka mama
@imeshshavindya8444
@imeshshavindya8444 Жыл бұрын
@snake guardian වීඩියෝ එකක් ඕනි❤
@user-pq7dp6cn3v
@user-pq7dp6cn3v Жыл бұрын
බාසුරු කියන්නේ වැඩ්ඩෙක් තමයි ......
@gayanmalinda3527
@gayanmalinda3527 Жыл бұрын
Snake Guardian Sampath Aiyyage Video ekak karamu
@ashanchamara8415
@ashanchamara8415 Жыл бұрын
බාසුරුගෙ කිසිම පරිස්සමක් නෑනෙ ඒකයි ඔය. සම්පත් අයියා නම් හරිම පරිස්සම්, අල්ලන්න දන්නවා කියලා නෑ සතෙක් කෑවොත් විසයි නෙ, සම හරක් නම් කියනවා මාර වැඩ්ඩෙක් බූට් දෙකක්වත් දාගන්නෙ නෑ කියලා, කෑවොත් එහෙම කෙල වෙනවනෙ. වැඩ්ඩා කියන්නෙ පරිස්සමෙන් වැඩ කරන එකට. නැතුව තමන්ගෙ ජීවිතේට ආදරයක් නැතුව නෙමෙයි. ඔයා දක්ශයි බාසුරු ඒත් පරිස්සමෙන් වැඩ කරන්න.
@user-dh6lr3vb2y
@user-dh6lr3vb2y Жыл бұрын
❤️😎 නියමයි.....________🇱🇰
@chamindaperera1594
@chamindaperera1594 Жыл бұрын
Snake gurdian sampath ekka video ekak karanna meyata vada mara danumak thiyenava .
@kavindumaduranga1372
@kavindumaduranga1372 Жыл бұрын
Sampath Aiyageth video ekak daanna puluwannam
@PhotographingKawee-mp4hy
@PhotographingKawee-mp4hy 6 ай бұрын
Well done brother 👏👏. Keep it up 💪💪
@jaymusic438
@jaymusic438 3 ай бұрын
Meya kalabala wedi wage පරිස්සමෙන් jayawewa
@keshaladias3717
@keshaladias3717 Жыл бұрын
Awesome video
@wetalkssrilanka
@wetalkssrilanka Жыл бұрын
Panditha yakek mu nm. Anika modayek wge puduma kalabalayak tynne. Kathawen hesirimen therenwa modyek pandthiyrk kiyl. Sampath ayyagen igena gnna gdk dwal tye meyata. Jaya wewa
@071Rishi
@071Rishi Жыл бұрын
math hena asa deyak ❤❤❤❤❤
@rushanchaminda5317
@rushanchaminda5317 Жыл бұрын
snake guaedian aniwaryen oneee...addakim pahula kenek...dirimath karanna onama kenek...❤
@lpcookingshow1703
@lpcookingshow1703 Жыл бұрын
Supiriyak one🎉🎉sampath ayyage ekk danna
@thilakshimadushani
@thilakshimadushani Жыл бұрын
බාසුරු මල්ලි..❤️💪
@vikumherath9635
@vikumherath9635 Жыл бұрын
බාසුරු අයියා supiri snakehead keepers knk meya gawa hoda channa fish collection ekkut htya සුපිරි වැඩ්ඩෙක්
@lakshanweeravansha5711
@lakshanweeravansha5711 Жыл бұрын
Part 2 daanne nedda ??
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
පරිස්සමින් bro
@user-pq7dp6cn3v
@user-pq7dp6cn3v Жыл бұрын
මල්ලි මොකද කකුලට උනේ .....බුදුසරණයි ...පරිස්සමින්
@dammikanishantha2954
@dammikanishantha2954 Жыл бұрын
Good 👍 👍
@KamilaWije
@KamilaWije Жыл бұрын
Bhasuru ayye ❤️💕
@chamilkaheshan
@chamilkaheshan Жыл бұрын
Sanake guardian ekka vidio ekak one
@surangapradeep6309
@surangapradeep6309 Жыл бұрын
නයි අම්මෝ 😮😮😮😮
@anushkasampath7092
@anushkasampath7092 Жыл бұрын
Sampath aiya ekka video ekak karanna.
@chathushkaperera8468
@chathushkaperera8468 Жыл бұрын
Sampath aiya wadda thaman ganath hithanawa sarpayatath haniyak wenne nathuwa nidahas karanawa
@sunilgunathilaka1187
@sunilgunathilaka1187 Жыл бұрын
sneak gardian ❤️✊
@romeshadithya3284
@romeshadithya3284 Жыл бұрын
Snack gardian......තමා බෙස්ට්
@dilushamax2074
@dilushamax2074 11 ай бұрын
🤘
@anushkaperera2883
@anushkaperera2883 Ай бұрын
Gsat man.❤
@sl_cafe
@sl_cafe Жыл бұрын
ඊලග එක ඉක්මනට ඕනෙ...ඉක්මනටම ආයිබොන්.නැත්තන් තරහවෙන්න වෙන්නෙ ඕන් ඈ
@denethsasmitha2782
@denethsasmitha2782 Жыл бұрын
Supiriyak
@thushii_girl
@thushii_girl 9 ай бұрын
Snake guardian ekkath video ekk krnna ayye
@harischandrahemakumara
@harischandrahemakumara 6 ай бұрын
පරිස්සමින් ,දැනුම ඇති තරුණ අය
@BeAst_377
@BeAst_377 Жыл бұрын
Moda pacec mu yko safety gna hithpn mulinma🙌
@dulanasidupama7232
@dulanasidupama7232 Жыл бұрын
Comment ekata hart ekak dannakoo❤
@AshVlogs_sl
@AshVlogs_sl Жыл бұрын
@pigeonlovers6038
@pigeonlovers6038 Жыл бұрын
❣️🍀
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 5 ай бұрын
Kasun dilranga,,,,, මෙයා නම් පරිස්සමෙන් හරිම වගකීමෙන් වැඩ කරන කෙනෙක්
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu 2 ай бұрын
Snake guardian ❤🎉
@user-nj5pj1ye2u
@user-nj5pj1ye2u 6 ай бұрын
🐍 snake gardian sampath mama ekka vidio ekak oone
@user-jm6ux3kq5p
@user-jm6ux3kq5p Жыл бұрын
මෙයාගේ කතාව උනත් හරි කලබලයි.
@jaymusic438
@jaymusic438 3 ай бұрын
Ow math dekka eka tension wedi
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 Жыл бұрын
Snake guadian එක්කෙනා සල්ලි ගන්නේ නැහැ නේද. අද කාලේ තෙල් වියදම් එක්ක ඉතිං අමාරුයි කරන්නත් ඉතිං. මෙයා නිකං දැක්කාම අපිරිසිදු පාටයි ඇඳුම් එහෙම.
@user-jm6ux3kq5p
@user-jm6ux3kq5p Жыл бұрын
නෑ ඒ අයියා තෙල්වත් ඉල්ලන්නේ නෑ. කැමැත්තෙන් දුන්නොත් මිසක්.
@UshanOfficial
@UshanOfficial 11 ай бұрын
සම්පත් අයියා ඒක කරන්නෙ ස්වෙච්ඡාවෙන්. සත්තු වෙනුවෙන් ජීවිතේම කැප කරගෙන සතයක්වත් අය නොකර ඒක කරන්නෙ..❤️🔥
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
❤️👍
@shanastatus6278
@shanastatus6278 Жыл бұрын
සෙල්ලන් වැඩ නෙමේ ඔවානන් 🚶‍♂️
@Nimamunu
@Nimamunu Жыл бұрын
අ බාසුරු අයියා 😂😂😂
@kavishkasaka
@kavishkasaka Жыл бұрын
Sampath Ayiyaga vidiyoekak gannako
@HRslvlogs
@HRslvlogs 2 ай бұрын
@chathurapeiris4290
@chathurapeiris4290 Жыл бұрын
මෙයාගෙ කිසිම සැලකිල්ලක් නෑ...ටෙක්නික් එක වැරදියි සර්පයො අල්ලන විදිය...පොඩ්ඩක් ඉගෙනගත්තා නම් දෂ්ටන වලක්වාගන්න පුලුවන්...
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 5 ай бұрын
❤❤❤❤
@rbuddikaperera7241
@rbuddikaperera7241 Жыл бұрын
❤❤❤❤❤❤
@notiya9019
@notiya9019 Жыл бұрын
දෙවනියා මම
@thilinifernando1016
@thilinifernando1016 5 ай бұрын
Snake guardian Sampath aiyawath genna.
@kavidudilshan6951
@kavidudilshan6951 Жыл бұрын
Sampath Aiya tharn ba
@ishandevinda915
@ishandevinda915 7 ай бұрын
❤❤
@udayangasameera9083
@udayangasameera9083 Жыл бұрын
මෙයා වැඩේට දක්ශ්‍ය නෑ.අනික මෙයා සල්ලි වලට තමයි වැඩ.professional ම කෙනා තමයි snake gardian එයා ගෙන් ඉගන ගන්න අනික snake gardian ඇතතටම සතුන්ට ආදරෙයි
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
ඉතින් ඒ මනුස්සයගෙ රස්සාවනේ බන් ඒක😂😂උබ රස්සාවක් කරලා පඩි ගන්නෙ නැද්ද😂😂
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Brother obage vadakayayutu sartaka veva! 🙏🙂👍
@nethsara69
@nethsara69 Жыл бұрын
Ew ew pinnaya eka uge rassava nisane u salli ganne
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@nethsara69 👍👍
@sandunikaushalya3278
@sandunikaushalya3278 Жыл бұрын
Terrier පැටව් ගැන විස්තර ඔනි ඉක්මනින් 🙂
@IshanSameera-hs7nf
@IshanSameera-hs7nf Жыл бұрын
යකෝ නයෙක් ආවම මෙච්චර සෙනගක්
@AthulaConstruction2020-ed2og
@AthulaConstruction2020-ed2og Жыл бұрын
Marila ipaduna kanek vage aiye
@harshi-
@harshi- Жыл бұрын
හරිම මෝඩයි, අල්ලන හැටි. කිසිම පරිස්සමක් නෑ..
@swarnasrijayalath5321
@swarnasrijayalath5321 Жыл бұрын
කොරල බ්බ්බු ගැන කතා කරන්නෙ නැද්ද
@dilshanherath1830
@dilshanherath1830 Жыл бұрын
මම පැන්ඩොල් 47බ්ලාත් මැරිලා නැත්තෙ ඇයි
@wpgeeth
@wpgeeth Жыл бұрын
පොලිඩෝල් තමා ඒකට හොඳ ට්‍රයි කරපන් මචං. පැනඩෝල් වැඩක් නෑ
@warunahewage964
@warunahewage964 Жыл бұрын
100 👌🆗️
@UshanOfficial
@UshanOfficial 11 ай бұрын
අවාසනාව තමා..
@nihalpalitha5068
@nihalpalitha5068 Жыл бұрын
Nagayo nawat tawa mokku ennawada danna na ga wata patta kalayak සුද්ද karapiyau enna tana
@rukshanikudahetty4835
@rukshanikudahetty4835 Жыл бұрын
මම මේ video එකට අදාල comment එකක් නෙමෙයි දාන්නේ ඒත් මගේ බල්ල හැම තිස්සෙම කහිනවා. අස්සවල්වලට වෙලාමයි ඉන්නේ අනේ මේකට මොකද කරන්නෙ කියන්න. Plz 🙏
@mahimawijesinghe6704
@mahimawijesinghe6704 Жыл бұрын
💙💙💙💙❤💙🙏❤
@user-sw7qe9me1k
@user-sw7qe9me1k Жыл бұрын
kolla habai aathin inne 😂
@rpm.vlogss
@rpm.vlogss Жыл бұрын
Bumithel ghpu
@piyalperera9102
@piyalperera9102 Жыл бұрын
Sympat.tamai.niyama.meyatawada.danumak.teyenawa.aeyata.mokada.meyalagee.datgaloolawagee.teyennaee
@saliyasathyajith7837
@saliyasathyajith7837 Жыл бұрын
me ayya hoda na kiyanne na. Ath meeta wada lokuu paniwidayak ratata geniyanna tibba oyaa sampath ayyawa contact karagena video ekak karanam. Man dakina lankawe inna waddek and sarpayonta adare karana manussayek.
@asankapradip2891
@asankapradip2891 7 ай бұрын
සරපයො අල්ලන්න උපකරණ කොහෙන්ද ගන්න පුලුවන් අයියෙ
@kdnimna4587
@kdnimna4587 Жыл бұрын
නයා බය වෙනවා නෙන්නම් කලුවට කලුවෙ යකින්නක් එලියට බස්සම
@pamodlahiru3873
@pamodlahiru3873 Жыл бұрын
Basuru gen nai allana minissunta gewal vikunanna wenawa uta salli denna😂
@shan-bj1ik
@shan-bj1ik Жыл бұрын
ඇයි කීයක් ගන්නවද
@BugappaDevnol-uy6sw
@BugappaDevnol-uy6sw Ай бұрын
Sir nag nagin insano se bhdla lete hai
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
Maara porak😅😅😅
@kushex3486
@kushex3486 Жыл бұрын
Snake guardian ekka harennawath ba muta 😂😂
@user-gg8qq3qf8x
@user-gg8qq3qf8x Жыл бұрын
Pissek.polu parak gahala marala dapiya.
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Monade kalath hoda araksawak hadaganna malli mokada naya godak sarai a vagema polagath panala dasta kaloth ewarai polaga kotanawa
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
අයියේ ඔයා අර පොලගා කවාගන්න හාමුදුරුවෝ න්ගෙන් බෙහෙත් අරන් බලන්න
@nimalfernando6473
@nimalfernando6473 Жыл бұрын
Mekage video balanda epa බිස්නස් karayek
@kumarisitha5161
@kumarisitha5161 3 ай бұрын
සම්පත් මහතා වගෙ තැන්පත් වෙලා ඉවසිිමෙන් සතුන් අල්ලන්න
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
ගැරඬියා කන් නෑ ඉඹිනවා..🤣🤣🤣 මුගෙ ප්‍රශ්න
@UshanOfficial
@UshanOfficial 11 ай бұрын
😂😂😂😂😂
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 18 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 78 МЛН
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 14 МЛН
Großbaustelle MINIATUR WUNDERLAND - Neue Modellbauwelten entstehen | HD Doku
1:42:24
WELT Nachrichtensender
Рет қаралды 7 МЛН
"A pair of Russell's Viper falling into a cultivation well"
25:35
Snakes Guardian
Рет қаралды 449 М.
Ещё один способ не забеременеть
0:16
Pavlov_family_
Рет қаралды 9 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
0:17
OKUNJATA
Рет қаралды 9 МЛН
37.First Day as a Zombie💀
0:32
Limekey0
Рет қаралды 28 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
0:25
CRAZY GREAPA
Рет қаралды 6 МЛН
Khi em gái tôi đắp mặt nạ || Mask of joy #shorts
0:11
Linh Nhi Shorts
Рет қаралды 3,8 МЛН