අලුත උපන් නයි පැටවු ( Baby cobras )

  Рет қаралды 110,239

Snakes Guardian

Snakes Guardian

Күн бұрын

Пікірлер: 195
@PradeepaSamaraweera
@PradeepaSamaraweera 2 ай бұрын
නාගයාට ද සුනඛයාටද පක්ෂියාටද තම දරුවෙකු සේ ආදරය සෙනෙහස පාන මේ යුවලට සියලු දෙවි රැකවරණ ලැබේවා ඔබ දෙදෙනාගේ දරුවන්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි
@saumyaranaweera2839
@saumyaranaweera2839 2 ай бұрын
ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දළදා සමිඳුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා .
@champikadeepani8579
@champikadeepani8579 Ай бұрын
බුදු සරණයි මල්ලී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 2 ай бұрын
මෙවැනි කාරුණික මිනිස්සුන්ව සොබාදහම රැකදේව.දීඝායු වේවා!!
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 2 ай бұрын
සම්පත් සර්ටම ගැලපෙන වයිෆ් 😁❤️
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 2 ай бұрын
හිටපු විශ්‍රාමික යුද හමුදා නිලධාරීනියක් ඇය ❤
@lakshankawinga6961
@lakshankawinga6961 2 ай бұрын
@@RK_DEW_OFFICIAL.1 Cupirine 🤗🤎😍
@rajithaherath953
@rajithaherath953 2 ай бұрын
Ekata mage bande eeeta wada hodai 🐍 😂😂
@premgamage4885
@premgamage4885 17 күн бұрын
හරිම සුන්දර මිනිසුන්....❤❤ තෙරුවන් සරණයි .........🙏🙏
@SaduniMadushika-r4s
@SaduniMadushika-r4s Ай бұрын
ඇත්තටම සර් ඔයාගෙ මෙ කර්තව්‍ය අගය කරනවා පවුලෙ හැමෝම එක වගෙ සත්තුන්ට ආදරෙයි අනික රැයක් දවාලක් නැතුව කරන සේවය සත්තු වෙනුවෙන් ඉතාමත් වටිනවා ජාති ජාතිත් පින් සර්ගෙ පවුලෙ ඇතුලු හැමෝටම 🙏
@user-bela93
@user-bela93 2 ай бұрын
බලු බබා තමයි ශෝක්❤
@Anurakumarn-k1x
@Anurakumarn-k1x Ай бұрын
බලු පැටියා මරු😊♥️
@newsmore_live
@newsmore_live 25 күн бұрын
ඔබතුමා වැනි අයගේ සේවය මිල කල නොහැක. ඔබතුමාගේ කාරුණික බව සහ දැනුවත්කම මත කරනු ලබන මෙම වැඩසටහන් වලදි විෂ සර්පයින් අත් වැසුම් නොමැතිව අතින් ඇල්ලීම නොකර සිටීමට හැකි නම් ඉතා අගය කොට සලකමි. මන්ද මෙම විඩියෝ නරබන අය විසින් මෙවැනි දේ කිරීමට පෙලබ්මට ඉඩ ඇති බැවිනි. ස්තුති.
@SriyaJayasinghe
@SriyaJayasinghe 2 ай бұрын
මම බලන්නම හිටිය නයි බබාලා එයාලා අතට ගත්තම සම්පත් මහත්තයගේ සතුට හිතාගන්නවත් බෑ හැබැයි මට නම් නයි බබාලව බලනගමන් බව්වා පැට්ටව තමයි ගොඩාක් පෙනුනේ එයාගෙ වයස කීයද හරිම ලස්සනයි ❤❤❤❤
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Ай бұрын
යුවලටම තෙරුවන් සරණයි මේ කරන පුන්‍ය කටයුත්තට
@SachiniHimasha-k9v
@SachiniHimasha-k9v 2 ай бұрын
අනේ ෂෝයි. 😍 සම්පත් මාමේ.. මෙයාල නේද අර නිදහස් කලේ පෝයට.. නයි වගේ උග්‍ර විස සත්තු චුට් කලෙ විතරයි නේ ඉතිං ඕම අල්ලන්න පුළුවන් ☺️❤️. සතුටුයි එයාලට ලෝකෙ දකින්න ලැබුන ට ඊටත් වඩා තව ඔයගේ සතුට දැකල හ‍රි සතුටුයි ❤☺️ හැමදාම වගේ ඔයාලට විශ් කරනවා කරන හැමදේටම❤☺️. අර බව්ව බබත් හ‍රි ෂෝයි...... 😍❤️
@thusharikagayanthi9146
@thusharikagayanthi9146 2 ай бұрын
😅
@naveenchaminda94
@naveenchaminda94 10 күн бұрын
බොහොම පින් තෙරුවම් සරණයි .
@_black_panther_9999
@_black_panther_9999 2 ай бұрын
ජය වේවා මාමේ බුදුසරණයි ඔයා ට 🙏🙏♥️♥️♥️
@senakaekanayake1080
@senakaekanayake1080 Ай бұрын
ඔබතුමාට දීර්ගායු ලැබේවා..! බුදුසරණයි
@Snakesupporter.S.L
@Snakesupporter.S.L 19 күн бұрын
ගොඩාක් පින් සම්පත් අයියේ..❤❤
@shashisweerathunga364
@shashisweerathunga364 19 күн бұрын
කරුණාවන්ත පවුලක් ලබන්න තරම් ඒ සත්තුත් හරි පිංකාරයි❤
@MasonParker-h3w
@MasonParker-h3w 2 ай бұрын
Discovery වගේ සත්තු ගැන program එකක්ම කලානම් මරැ සත්තු ගැන හරි දැනුමක් ලැබෙයි හැමෝටම 👌
@KrishanMadushanka-cz2lr
@KrishanMadushanka-cz2lr 23 күн бұрын
ඔබ මාර හොද කෙනෙක්❤❤
@vlogboy265
@vlogboy265 Ай бұрын
හරිම ආදරනීය මිනිස්සු
@WasalaBandara-i5e
@WasalaBandara-i5e 10 күн бұрын
බුදු සරණයි ඔබ තුමාට
@chamarapradeep8324
@chamarapradeep8324 2 ай бұрын
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🙏🥰🥰
@C.t.n.construction
@C.t.n.construction 23 күн бұрын
🙏🏼🙏🏼බුදුසරණයි මහත්තයෝ ඔයා පරිස්සමින් 🙏🏼🙏🏼🙏🏼
@HASHANJAYALATH-p2e
@HASHANJAYALATH-p2e 2 ай бұрын
තෙරුවන් සරණයි!!!අය්යේ
@roadminder7338
@roadminder7338 2 ай бұрын
Baw patiya harima cute❤
@Dendro322
@Dendro322 Ай бұрын
බලු පැටියා ශෝක්. 🙈💚
@shndrhal7402
@shndrhal7402 2 ай бұрын
අම්මෝ මටනම් බයේ බෑ තෙරුවන් සරණයි 🙏🙏
@anuradhagamage4402
@anuradhagamage4402 16 күн бұрын
තෙරැවන් සරණයි
@shiranirananinga2670
@shiranirananinga2670 2 ай бұрын
Oyalata budu saranai me sathunge gewetha reka deawata❤❤
@anuradhalakmini6448
@anuradhalakmini6448 Ай бұрын
ශෝයි බවුවා බාබා❤
@nadikakumari6257
@nadikakumari6257 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏
@RaninduRansith
@RaninduRansith 2 ай бұрын
💗🙏
@UDududud-l5v
@UDududud-l5v 2 ай бұрын
ඔබතුමාට පුළුවන් මේ රටේ සර්ප රැකවලුන් රැල්ලක් ඇති කරන්න ❤️
@RaninduRansith
@RaninduRansith 2 ай бұрын
👍👊
@induniluditha1909
@induniluditha1909 Ай бұрын
😂
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 2 ай бұрын
Hi Sampath, Great content! Keep it up!
@ThanujaWijesiri-z5d
@ThanujaWijesiri-z5d 2 ай бұрын
නියමයි සම්පත් සර්....🎉
@nuwansenarathne7534
@nuwansenarathne7534 2 ай бұрын
වාසනාවන්ත බිරිදක්❤
@anushabooks
@anushabooks Ай бұрын
Pimburu patau tika thawa nedda?
@Udayangani123
@Udayangani123 2 ай бұрын
ඔබතුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි .
@kapilabehethge8210
@kapilabehethge8210 29 күн бұрын
Sampa superb 👌
@Iresha-d1n
@Iresha-d1n 2 ай бұрын
චුටි කුකු නම් ශෝයි අයියේ
@sriyakumari4314
@sriyakumari4314 2 ай бұрын
Eyalanam nai babalage හුරතල් බලනවා ඒ අතරේ bauwa බබා හොඳට natanawa...theruwan saranai හැමෝටම
@pushpakumarabenthotage6553
@pushpakumarabenthotage6553 2 ай бұрын
ඔබනම් මගේරටට ලොකු සම්පතක්
@ShehanAchintha-w7s
@ShehanAchintha-w7s Ай бұрын
ආදරණීය මිනිසෙක් ❤
@Tenuli-j7m
@Tenuli-j7m Ай бұрын
I’m watching your videos from UK
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
බබාලා ගොඩයි ❤️
@cycloneboom1110
@cycloneboom1110 Ай бұрын
බව්වා නම් ශෝක්🙌🐶
@HimaliGeekiyanage
@HimaliGeekiyanage Ай бұрын
Mata nam hitha giye bawwa manikata ane shoi manikak oyalava siyaluma devi varu raka deva me parisarayata karana loku karya baraya thava thavath kirimata dairya shakthiya oyalage pavule samatama labeva theruvan saranai.adaraniya soduru minisek.
@nipunavlogs4398
@nipunavlogs4398 2 ай бұрын
Aiye ape pusage කන ගව තුවාල yak thinawa betadin dammoth තුවාල ya හොඳ waida
@SamanthaUdaya-ql9vt
@SamanthaUdaya-ql9vt 21 күн бұрын
Bless you
@saru6095
@saru6095 2 ай бұрын
ඔබට තෙරුවන්සරණයි 🙏
@thusharadilruksh2034
@thusharadilruksh2034 2 ай бұрын
ජයවේවා ❤❤❤❤
@RedmiA2plus-n8u
@RedmiA2plus-n8u 23 күн бұрын
Awesome
@Sampath-oy8jh
@Sampath-oy8jh 2 ай бұрын
බුදු සරණයි සමිපත් මහත්තයාට ❤❤❤❤
@shanisilva6389
@shanisilva6389 2 ай бұрын
භයානකයි
@user-tharuka-g8d
@user-tharuka-g8d 2 ай бұрын
Sampath aiye mata dana ganna puluwam da me podi aya loku nai ganu satha laga hitiyoth gila damanawada
@cycloneboom1110
@cycloneboom1110 Ай бұрын
ගොඩක්ම බැලුවේ ලස්සන හුරතල් බව්වා නිසා
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 2 ай бұрын
Bs oyalata💐
@nilminibasnayaka7184
@nilminibasnayaka7184 2 ай бұрын
Obatumatama galapena arabiya bridal labila tiyenawa godak satutui oba deppala me karana sewayata❤❤❤❤❤
@DinuDisanayaka-c4h
@DinuDisanayaka-c4h 2 ай бұрын
සම්පත් මාමේ මම ඉන්නේ සෞදි වල මම යාලු වෙලා ඉන්න අයියා ඉන්නේ නේව් එකේ එයා දැන් ඉන්නේ ශිලාවතුරේ නේව්‍ කෑම්ප් එකේ පෙරේදා එයා ඉන්න තැනට පිඹුරු පැටියෙක් ඇවිල්ලා අයියා මට ෆොටෝ එකක් එවුවා එයා හිතලා තියෙන්නේ පොලගෙක් කියලා මම හරියට දන්නෙත් නෑ හරියට මම ටග් ගාලා සම්පත් මාමගේ චැනල් ඒකට ගිහින් මාමා අල්ලපු පොලගෙකුගෙයි පිබුරෙකුගෙයි ස්ක්‍රීන් ෂොට් දෙකක් ගහන්න ඒවා එයට දැම්මා ඊට පස්සේ අයියා ඒ පිඹුරු පැටියව එතනින් කැලෙට යවලා මට ගොඩාක් සතුටු හිතුනා
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 ай бұрын
සංසාරේ භයානක යි එතර වෙලා යායුතු මයි
@85production32
@85production32 2 ай бұрын
😂😂😂..
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
සොෟදි වල අයියා කෙනෙක් නැද්ද
@DinuDisanayaka-c4h
@DinuDisanayaka-c4h 2 ай бұрын
@@Dammikakrishantha-yc7ox ඔයා හිතුවද හැම ගැහැණියක්ම සෞදි එන්නේ අයියලා හොයන්න කියලා හැමෝම එහෙම නෑ පුළුවන් විදියට තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හම්බකරලා කාටවත් අත නොපා ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න එන අපි වගේ අයත් ඉන්නවා
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
@@DinuDisanayaka-c4h අැත්තමද ඔය
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 ай бұрын
පැන්නා ශෝයි අනේ ඒයා කෝහේන්ද ආදරේයි ❤🎉🎉🎉🎉
@rushand8003
@rushand8003 2 ай бұрын
සම්පත් අයියව sub ලක්ෂ 4 සීමාවට ගෙනියමු ❤❤
@Music_SriLanka_
@Music_SriLanka_ 2 ай бұрын
ලොකු වෙනකන්ම හදා ගන්න බැරිද
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 2 ай бұрын
Theruwansarani 🙏 bohoma pin kusal wewa🙏
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 ай бұрын
ආදරය හෝයාගේන ඒන තැන 🎉❤❤❤❤
@hemauggalla2025
@hemauggalla2025 2 ай бұрын
තෙරුවන් සරණයි මුලු පවුලටම
@sampathchamara1970
@sampathchamara1970 2 ай бұрын
Good luck sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sandun_jewellers
@Sandun_jewellers 2 ай бұрын
Maru balu patiya eya kyatada gathee ?? Kohenda gather
@NuwanMadushanka-e2w
@NuwanMadushanka-e2w Ай бұрын
mannam.byai.godak😮
@Tenuli-j7m
@Tenuli-j7m Ай бұрын
I’m from Sri Lanka
@kubichchifood1903
@kubichchifood1903 Ай бұрын
❤❤❤❤😊
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 2 ай бұрын
Anee 🥺🥺ape paththeth loku nayek karakenwa 🥺🥺♥️
@Future_Think_Tank
@Future_Think_Tank 2 ай бұрын
අල්ලමු
@Chamari-mm2zn
@Chamari-mm2zn 2 ай бұрын
Ane baya hitanawa.bauwa malli shok ane.eyawa hapala dai nai.
@mohamednazmy4680
@mohamednazmy4680 2 ай бұрын
Niyama person Ape Sampath Ayya..Very Calm and collective ❤
@senuyuhasna2803
@senuyuhasna2803 2 ай бұрын
පිං ගොඩක්❤🌹
@MANJULALOVELYMADHUSHA
@MANJULALOVELYMADHUSHA 2 ай бұрын
Me taram sathun gana karunawak ❤❤❤❤❤❤❤ dakala na kawadawath🙏🙏🙏🙏🙏🙏🙏
@user-es1te2ww1j
@user-es1te2ww1j 2 ай бұрын
Budu sarani oyalata ❤❤❤❤❤
@sudeerabandara6970
@sudeerabandara6970 2 ай бұрын
Budusaranai
@DivanaSomadhasa
@DivanaSomadhasa 2 ай бұрын
Chuti penen sara karana hati. Akkai aiyai maru dabala ane maarama machine ❤. Godak adarei oyalata
@WmnWirrasuriya
@WmnWirrasuriya 2 ай бұрын
Teruwan sarsnai aiye parissamin❤❤❤❤
@PoddiAkka-w9g
@PoddiAkka-w9g 29 күн бұрын
Budu ammoooooooooooo
@Ahinsakaviibz3qd
@Ahinsakaviibz3qd 2 ай бұрын
Godakk pin oyala dennata.
@adithibogoda
@adithibogoda 2 ай бұрын
oya size nai petiyek gahala thamai mage balla nethi une
@KalanaBasnayeka
@KalanaBasnayeka 2 ай бұрын
Niyamai sampath sir
@manakamayuri3523
@manakamayuri3523 2 ай бұрын
😮😊ape paththata 2k away. Weyangoda
@yssilva4620
@yssilva4620 Ай бұрын
Oya ape lankawata devi kenek podi prasnayak Mata ai thawa sththu boo karanne pata Oni wada katagannane
@SnakesGuardian
@SnakesGuardian Ай бұрын
බිත්තර විනාශ වෙන නිසා
@mifthahmohamed2371
@mifthahmohamed2371 2 ай бұрын
Well done ❤❤❤❤
@nishantha1422
@nishantha1422 2 ай бұрын
ඇගත් එක්ක හිරි වැටුනා
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 2 ай бұрын
ලංකාවේ venom milking කරන්නේ නැද්ද අයියේ
@WasanthaKumari-f9h
@WasanthaKumari-f9h 2 ай бұрын
Budusaranay ayye dakimath sathutak
@DilekshaSithumini
@DilekshaSithumini Ай бұрын
Pena 5 wage nai innawada lankawe .man asai 1k athi karanna
@hariduramesh4816
@hariduramesh4816 2 ай бұрын
අපේ එකීට නයා දකින්න දෙයක් නෑ.අල්ලපු ගෙදරට ආවා කිව්වානම් ඇති. ඒකට මෙන්න .😂
@kiwindisenethma
@kiwindisenethma 2 ай бұрын
oyalath bawwa patiyath parissamin🥺
@vijendrakumara3573
@vijendrakumara3573 2 ай бұрын
Good job ❤
@sisirakumara-n4i
@sisirakumara-n4i 2 ай бұрын
නයි පැටව් බිත්තරෙන් එළියට ඇවිත් දින කීයකින් විතරද දළ මෝරන්නේ
@MohamadSukriyan
@MohamadSukriyan Ай бұрын
බල්ලා.බලන්නකො.සෙල්ලමිකරනවා
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 2 ай бұрын
අම්මෝ බය හිතෙනවා..
@gamingnethuyt
@gamingnethuyt 2 ай бұрын
Balala nam 12:40 hodt hani krnw 😂❤❤❤
@lazashorts1234
@lazashorts1234 Ай бұрын
අතේ එල්ලන් ඉන්න්නකොට දශ්ථ කරන්නෙ නැද්ද
@dilinimadushani8260
@dilinimadushani8260 2 ай бұрын
akka shok ane❤
@thanujasenavirathna5218
@thanujasenavirathna5218 2 ай бұрын
Ane mn danne nethi nisa ahanne ohoma munata lqn karanna hoda ne eyala visa vidinava kiyala.Eke eththa neththa mokakda mata kiyala denna puluvanda
@krishangunaratne5001
@krishangunaratne5001 2 ай бұрын
Me normal cobra 🐍 spiting cobra thamai visa widinne.
@amaliudugama5252
@amaliudugama5252 2 ай бұрын
Godak pin❤
@prasadmalinda284
@prasadmalinda284 2 ай бұрын
අම්මෝ අයියේ බලාගෙන
The giant cobra hiding in the black rock
21:40
Snakes Guardian
Рет қаралды 1,3 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 49 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 121 МЛН
තවත් සංවේදී පින්කමක්...
3:19
Shraddha Charity Organization
Рет қаралды 18 М.
The giant cobra couple hiding the house
21:26
Snakes Guardian
Рет қаралды 418 М.
Kadakappal Karaya | කඩාකප්පල් කාරයා - Dukka Productions (@DukkaTV @DukkaFilms)
18:08
A young snake guardian who came from Kalutara for a helpless cobra
44:35
Snakes Guardian
Рет қаралды 138 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 49 МЛН