සබන් අමුද්‍රව්‍ය නිවසටම | Soap making ingredients | තවත් ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු | Biz store

  Рет қаралды 20,401

biz store

biz store

Күн бұрын

මේ මගේ අංකය 0717556611
Call කරනන්ත් Whats app කරන්නත් පුලුවන්.
-----------------------------------------
#soap making #ingredients
මේ වීඩියෝ එකෙන් ඔයාලා නිතරම අහන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපි සබන් හදන විදිහ නියමාකාරයෙන් ඔයාලට කියා දෙනවා වගේම අමුද්‍රව්‍ය සියල්ලම ඉතාම සාධාරණ මුදලකට ඔයාගේ ගෙදරටම ගෙනත් දෙන්නත් වැඩ පිළිවෙලක් මේ වීඩියෝව තුළින් සකස් කරලා තියනවා.
ඒ වගේම පසුගිය කාලය තුල බදු සමග සියලුම භාණ්ඩවල මිල වැඩි වුනත් අපේ සබන් අමුද්‍රව්‍ය සඳහා අපි මිල වැඩි කිරීමක් කරලා නෑ. මේ පහල ලින්ක් එකේ තියෙන්නේ අපි ගිය අවුරුද්දේ ඉදලා අලෙවි කළ මිල ගණන්
• සබන් | අමුද්‍රව්‍ය කරද...
අපි මේ අවුරුද්දෙත් අලෙවි කරන්නේ ඒ මිල ගණන් වලටම තමයි. ඔයාලටත් මේ ව්‍යාපාරය කරන්න උනන්දුවක් ආශාවක් තියනවනම් අපේ උඩ තියන අංකයට Whats app මැසේජ් එකක් දාන්න. බැරිම අය විතරක් කතා කරන්න.
ඔයාලට සබන් සම්බන්ධයෙන් තියන ඕනෑම ගැටලුවක් අපිට එවන්න අපි කියලා දෙන්නම් දන්න විදියට.
සබන් හදන විදිහ දැන ගන්න පහළ ලින්ක වලින් යන්න
• සබන් හරියටම හදනවනම් මේ...
• Saban | සබන් හදනකොට ඔබ...
• විකුණන්න #සබන් හදන්නේ ...
• සබන් හරියටම හදනවනම් මේ...
• සබන් හදන හැටි | saban ...
#Bizstore
#සබන්
#soap
---------------------------------------
Tools
redme 8 camera
filmora photo editor

Пікірлер
@Chandrika9764
@Chandrika9764 Ай бұрын
ඇත්තටම ඔබ තුමාගේ මේ වීඩියෝ එක දැක්කම ගොඩක්ම ආස හිතුන මේ වැඩේ කරල බලන්න ඕනි කියලා. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ ජිවත් වෙන්නෙ මේ වෙද්දී අනිවාර්යෙන් මේ ගැන සලකලා බලන්න ඕනේ. ඇත්තටම ඉතා හොද වැඩසටහනක්. අලුත් දෙයක් කරන්න ඇත්තටම ආසයි. තව තවත් මේ වගේ වැඩසටහන් කරගෙන යාමට ඔබ තුමාට ශක්තිය ධයිර්ය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
@bizstore8871
@bizstore8871 Ай бұрын
ස්තුතියි... ඔබගේ ඇගයීමට...🙏
@AruniArtfashion-ho8gr
@AruniArtfashion-ho8gr 29 күн бұрын
ඇත්තටම හදවතින් කතාකලාට ඔබතුමාට බොහොම ඉස්තුතියි ඔබතුමා මෙි කරන උපකාරයට ගොඩාක් පිංසිද්ද වෙනවා 🙏❤️
@bizstore8871
@bizstore8871 28 күн бұрын
ස්තුතියි
@dharmasiriananda9873
@dharmasiriananda9873 5 ай бұрын
ඔබතුමා කරගෙන යන සියලු වැඩ සාර්ථක වේවා.... ඔබ සබන් සෑදීම ගැන කියපු සියලුම දේවල් නිවැරදියි.ඔබ ලොකු මෙහෙවරක් කරන කෙනෙක්.ඔබට සදා ජය.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
0717556611 call or whatsapp කරන්න
@I.....A-o7l
@I.....A-o7l Ай бұрын
Athkota saban Kal thaba ganna monawa Hari danawada
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
ගොඩක් වටිනාdanumak ලබා dun ඔබ thumiyata thank you 🎉🎉
@bizstore8871
@bizstore8871 Ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏
@kamarypop65
@kamarypop65 2 ай бұрын
💐💐💐ගොඩක් ස්තුති ඔයාට මල්ලි ,මමත් ආසාවෙන් අහගෙන ඉන්න වැඩ සටහනක්,බුදු සරනයි ඔයාට
@bizstore8871
@bizstore8871 2 ай бұрын
Udaw onanam katha karanna
@bizstore8871
@bizstore8871 2 ай бұрын
@@kamarypop65 🙏🙏🙏
@janakasooriyakumara7004
@janakasooriyakumara7004 5 ай бұрын
සබන් හදන හොදම ලේසිම නිවැරදිම ක්‍රමය ,ඔබ තුමා කියාදෙන විදිහ..මං පටන් ගත්තෙ ඔබ තුමාගෙ විඩියෝ බලලා...ඕන වෙලාවක ප්‍රශ්නයක් ඇහුවම රිප්ලයි කරනවා...තෙරුවන්සරණයි සර්...
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි ඔබගේ ඇගයීමට...
@I.....A-o7l
@I.....A-o7l 2 ай бұрын
Mama name akak gahala achu hadanna ahuwa R9900 akak ganna wadida
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 25 күн бұрын
සබන් ගෙදර හදාගෙන පාවිච්චි කලාට ප්‍රමිතියට සබන් කැටයක් හදා ගන්නෙ කොහොමද කියල හොදම දැන් ගත්තෙ ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීමෙන්.යොදා ගතයුතු ද්‍රව්‍ය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට ලොකු උපදෙස් ඔබතුමා දුන්න.බෙහෙවිනම ස්තුතියි.ඒ වගේ ම කරන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.
@bizstore8871
@bizstore8871 25 күн бұрын
ස්තුතියි ඔබටත්
@Kanthi-ho7xq
@Kanthi-ho7xq 4 ай бұрын
ඔබ තූමාට ගොඩක් ස්තූතියි. දෙන ඔවදන්වලට
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ස්තුතියි
@sonadidinusha3678
@sonadidinusha3678 29 күн бұрын
Obathumage package 3 mama gaththa.saban haduva.hodata saban haduna. Lebal ekak hadaganna hatith kiyala denna puluvanda
@bizstore8871
@bizstore8871 29 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@sandunsandun7076
@sandunsandun7076 5 ай бұрын
Me sir aththatama hodai. Ahana hema dekatama pilithuru laba denava. Harima nihathamani.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි ඔබට...
@MUSICA92219
@MUSICA92219 3 ай бұрын
සුවඳ සබන් හදන හැටිත් කියල දෙන්නකෝ
@Shakaboom33
@Shakaboom33 4 ай бұрын
ඔබ තුමාට හොද marketing mind set එකක් තියෙන්නේ 🌾🌾🌾
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ස්තුතියි...🙏
@dilshanabeyweera2061
@dilshanabeyweera2061 Ай бұрын
හොද වැඩසටහනක් මම ගොඩක් ඒවා බැලුවා .... තවමත් සම්බන්ධ වෙන්න පුළුවන් ද ... අමුද්‍රව්‍ය ගන්න පුළුවන්ද ... මම අනුරාධපුර ...
@bizstore8871
@bizstore8871 Ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@IndeepaIndeepa
@IndeepaIndeepa 2 ай бұрын
Thank you sir. Mama saban hadana kenek. Mata ona dewana package aka. Mama hadana saban game ayata vilkunanawa. Saban kete ekmanata diyawenawa kiyala godak aya kiyanawa. Diyaweema awama karanna yodana wenath deyak tiyenawada? Obe business1 dinen dinama sarthaka wewa.
@bizstore8871
@bizstore8871 2 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@afasdesilva1071
@afasdesilva1071 3 ай бұрын
ඔය මහත්මය පැහැදිලි කිරීම ගොඩක් වටිනවා 🙏 එක අච්චුවකට ගන්න ප්‍රමාණය පැහැදිලි කරන්න පුළුවන් නම්.
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@chandimaKari
@chandimaKari 3 ай бұрын
ඔබ තුමාගේ වැඩපිලිවල සුපිරි ජය වෙවා
@bizstore8871
@bizstore8871 3 ай бұрын
ස්තුතියි...
@thusithasaman1049
@thusithasaman1049 3 күн бұрын
Ane math arthika athin watila inna kenek mtath ganna ona
@bizstore8871
@bizstore8871 3 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@sitgimanhala
@sitgimanhala Ай бұрын
Mhatmaya,mtat saban nishpadanyata kamattak tiynwa.e sadaha danuma labadenna puluwanda.kutima suwada karaka ha warnaka Noda saban hadan widiya kiyla denna puluwanda
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@dissasdissa9034
@dissasdissa9034 3 күн бұрын
මට සිලිකන් අච්චු ටිකක් ඕනි....සුවඳ සබන් වලට 2යි රෙදි සෝදන සබන් අච්චු 2යි ගානකි්යක් වෙනවද.
@bizstore8871
@bizstore8871 2 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@piumisanjeewani3639
@piumisanjeewani3639 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ස්ර්
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ඔබටත් එසේම වේවා
@SvgSiriyawathi
@SvgSiriyawathi 4 ай бұрын
Liya padinchiya ganne kohomada oba thumage vidiyo eka balala thamai saban hadanna patan gaththe dannam sarthakai godak sthuti.
@bizstore8871
@bizstore8871 4 ай бұрын
AG office ekata yanna
@SubodaHansani
@SubodaHansani 3 ай бұрын
Sir mekata pol thel wenuwata wena mokuth bavitha karanna barida 100g pol thel 550 අවශ්‍ය wenawa ethakota e ganan ekka me saban kate padu wenne nathi vidihata vikunaganna puluwanda
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@pavannethra1741
@pavannethra1741 5 ай бұрын
Me sir hodai.නොදන්නා ඕනෑම dayak kiyadenawa.mamath badu genna gattha.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි ඔබගේ ඇගයීමට...
@RuuSobha
@RuuSobha 6 ай бұрын
Suba aluth auruddak wewa obathumaata..🙏🙏mamath godak karunu obathumagen danagaththa ekata bohoma pin..mata dan danaganna one..caustic soda kopamna prashnyk sadaha waiting danawada kiyla ...
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා... 🙏 40g
@ThiliniNadeeshaBopagoda
@ThiliniNadeeshaBopagoda 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙිවා ඔබතුමාට 🙏. ඔබතුමාගෙ video බලලා තමයි මාත් සබන් නිෂ්පාදනය කරේ,අමුද්‍රව්‍ය ඒ වදියටම දැමිමා.සාර්ථකයි. caustic soda,whiting ,colour පෙරලා ගන්න ,whiting ,colour රත් කරපු තෙල් වලින් කලින් දිය කරගන්න.caustic soda එක ට කවලවම් කරන්න කලින්.නොනවත්වා කවලවම් කරාම,ලස්සනට සබන් කැටය එනවා,වෙන අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය නැහැ ,අපි කරන දෙය qulity ta,අවංකව කරොත් කවදාවත් වරදින්නෙ නැ. ස්තුතියි ඔබතුමාට ,අවංකව ඉටුකරන කාර්යයට,🙏
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි. අත්දැකීම් තමා වටින්නේ...
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 5 ай бұрын
ලාබ ගන්න පුලුවන් ද
@deepikanilanthi2283
@deepikanilanthi2283 26 күн бұрын
සුවඳ සබන් රෝසමල හා රානි සබන් අච්චා දෙකේ ගාන කීයද
@bizstore8871
@bizstore8871 26 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@SafaSiyan92
@SafaSiyan92 3 ай бұрын
ඔබගෙ ක්රියාව ලන්කා ජනතාවගේ දුප්පත් කමෙන් මිදෙන්න ගොඩාක් පින්❤
@bizstore8871
@bizstore8871 3 ай бұрын
බොහෝම ස්තුතියි... ජයවේවා
@sivakumari1431
@sivakumari1431 11 күн бұрын
Mattath ya wanna puluvanda sir
@bizstore8871
@bizstore8871 7 күн бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@nishanthawikramasekara95
@nishanthawikramasekara95 20 күн бұрын
අච්චු විතරක් ගන්න පුලුවන්ද අච්චුවල මිල කීයද
@bizstore8871
@bizstore8871 19 күн бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@NuwanHerath-q5t
@NuwanHerath-q5t 14 күн бұрын
Mata Dewani pakeg Eka oni
@bizstore8871
@bizstore8871 13 күн бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@DamithaSilva-n1n
@DamithaSilva-n1n 4 ай бұрын
Pol thel rath karanne nethiva Saban hadanna puluwanda?
@bizstore8871
@bizstore8871 4 ай бұрын
පුලුවන්
@hansanidasanayake2375
@hansanidasanayake2375 3 ай бұрын
Super ❤❤ kiyanna wachana na.obanam ratata sampathak.
@bizstore8871
@bizstore8871 3 ай бұрын
ස්තුතියි ඔබගේ ඇගයීමට....🙏🙏🙏
@MallikaKodithuwakku-l1l
@MallikaKodithuwakku-l1l 3 ай бұрын
Oyage me sevavata godak thuthi
@bizstore8871
@bizstore8871 3 ай бұрын
ස්තුතියි ඔබගේ ඇගයීමට...🙏
@prasadprasad-t6i
@prasadprasad-t6i 3 ай бұрын
Thank you Jaya wewa
@bizstore8871
@bizstore8871 3 ай бұрын
ස්තුතියි...
@malanijinsdasajinadasa
@malanijinsdasajinadasa 6 ай бұрын
Obe upades sarthkai math saban haduwe obe upadesa balala thanks
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි ඇගයීමට
@PushpaBandhula
@PushpaBandhula 4 ай бұрын
මටත් ඕනි
@KerthiKerthi-y8r
@KerthiKerthi-y8r 4 ай бұрын
Godak hodadeyak me karnni obathumata isthuthi matath me de labaganne kohamada
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@indranisubasinha6267
@indranisubasinha6267 Ай бұрын
සබන් කුඩු හදන්න කියල දෙන්න🌹🙂
@bizstore8871
@bizstore8871 Ай бұрын
හ්ම්ම්ම්...
@SubodaHansani
@SubodaHansani 3 ай бұрын
Sir costic soda 1kg ekakin kiyak wage hadaganna puluwanda
@bizstore8871
@bizstore8871 3 ай бұрын
80
@SubodaHansani
@SubodaHansani 3 ай бұрын
Thank you sir
@baduyuddeennasmiya6809
@baduyuddeennasmiya6809 Ай бұрын
Suwada saban hadana hati kiya danna
@bizstore8871
@bizstore8871 Ай бұрын
Ok
@SwarnaGamagee
@SwarnaGamagee 5 ай бұрын
Halawatha a vidiyata saban vikunala minisun aragena atha pichchenawalu sir kiwwa hari godaak isthuthi sir
@bizstore8871
@bizstore8871 5 ай бұрын
බොහෝම ස්තුතියි කතා කරන්න ගැටලුවක් තියනවනම්
@sksamanthi3513
@sksamanthi3513 5 ай бұрын
Mata cilican achchu milade ganna ona. Kohomada milade ganne. Vistara awanna .
@bizstore8871
@bizstore8871 5 ай бұрын
0717556611 call or whatsapp කරන්න
@nadeeshanidissanayaka5348
@nadeeshanidissanayaka5348 2 ай бұрын
Ane sir mama hadana saban walata monatharam suwada demmath suwada hitinne nene
@bizstore8871
@bizstore8871 2 ай бұрын
Katha karanna
@thivankaperera2039
@thivankaperera2039 4 ай бұрын
ඇත්තටම ගොඩක් හොදයි ඔබ තුමාහොදට කියලා දෙනවා මමත් රට ඉන්නෙ ලංකාවට ආවම කරන්න බලාපොරොතුව වෙනවා ඔබ තුමාගෙ බිස්නස් එක හොදට කරගෙන යන්න සක්තිය ලැබේවා👍👍
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ස්තුතියි ඔබට..🙏 ආවම කතා කරන්න 0717556611
@SeethasamaratuhngaSeethasamara
@SeethasamaratuhngaSeethasamara 2 ай бұрын
Sar matat samdada wenna puluwada
@bizstore8871
@bizstore8871 2 ай бұрын
@@SeethasamaratuhngaSeethasamara පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@mathishachamod1216
@mathishachamod1216 Ай бұрын
අචුවක් kiyak wagda price
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@mathishachamod1216 කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611 මිල එකිනෙකට වෙනස්
@SanathSamaranayake-x8u
@SanathSamaranayake-x8u 5 ай бұрын
Redi sodana saban mould a ganna o ne katayak bars keeyada (weight)
@bizstore8871
@bizstore8871 5 ай бұрын
100g කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දන්න 0717556611
@WasanthaLal-kc8ss
@WasanthaLal-kc8ss 4 ай бұрын
මමත් ස්වයං රැකියා සදහා ලොකු උනන්දුවක් දක්වනවා දැනට මම කලුදොදොල් ව්‍යාපාරයක් ඉතාම සාර්ථකව කරනව . ඉටිපන්දම් ව්‍යාපාරය පිලිබද වීඩියෝවක් ඉතා ඉක්මනින් අපේක්ෂා කරනවා .තෙරුවන් සරණයි
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ඉක්මනින් දෙන්නම්. ජයවේවා
@VijithaDayani-de8qg
@VijithaDayani-de8qg 5 ай бұрын
Mata 3 weni😮badukattalaya ewanna puluwanda,
@bizstore8871
@bizstore8871 5 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@SvgSiriyawathi
@SvgSiriyawathi 4 ай бұрын
Mata namak athulath kara achchu hadaganna puluwanda
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@AyeshaDilrukshi-jk1io
@AyeshaDilrukshi-jk1io Ай бұрын
Obata bohoma pin 😊😊😊
@bizstore8871
@bizstore8871 Ай бұрын
ස්තුතියි 🙏🙏🙏
@LovelyBabyPenguin-sg2fr
@LovelyBabyPenguin-sg2fr 2 ай бұрын
Mamath kemathi me package 1 genna ganna
@bizstore8871
@bizstore8871 2 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@suneethaliyanage7635
@suneethaliyanage7635 3 ай бұрын
සුවඳ සබන් අච්චුවල මිල ගනන් දැනගන්න පුළුවන්ද
@bizstore8871
@bizstore8871 3 ай бұрын
පුලුවන්, කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@gayaniIresha-go5jc
@gayaniIresha-go5jc 2 ай бұрын
Kata 80 ta pol thel kochcharak yanawada
@bizstore8871
@bizstore8871 2 ай бұрын
5.5 kg
@AruniArtfashion-ho8gr
@AruniArtfashion-ho8gr 29 күн бұрын
🙏🙏
@bizstore8871
@bizstore8871 28 күн бұрын
🙏🙏🙏
@niroshanirosha-gj1dm
@niroshanirosha-gj1dm 13 күн бұрын
ගන්න පුලුවන්ද
@bizstore8871
@bizstore8871 13 күн бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@SubodaHansani
@SubodaHansani 3 ай бұрын
Eka saban katayak kiyakata wage vikunaganna puluwanda kadawal walata danna puluwan wei neda
@bizstore8871
@bizstore8871 3 ай бұрын
100-120 අතර
@dumindakarunarathna-n5g
@dumindakarunarathna-n5g 4 ай бұрын
Good job sar b.s
@bizstore8871
@bizstore8871 4 ай бұрын
🙏🙏🙏❤️‍🔥
@SandhyaPathmakanthi
@SandhyaPathmakanthi 3 ай бұрын
Matath saban hadanna oni kohomada meekata join venne
@bizstore8871
@bizstore8871 3 ай бұрын
@@SandhyaPathmakanthi කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@gayaniIresha-go5jc
@gayaniIresha-go5jc 2 ай бұрын
Saban denne kiyada
@bizstore8871
@bizstore8871 2 ай бұрын
100-120 අතර
@nevilnevil2808
@nevilnevil2808 3 ай бұрын
මටත් සබන් හදන්න එකතු වෙන්න කැමතියි පුහුණුවක් ලබා ගන්නෙ කොහොමද අවස්ථා.
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@sanchalaperera3672
@sanchalaperera3672 4 ай бұрын
Mold apita Ona name eka gahala hadagana puluwada Oyalata kiyala
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@kamalapriyadharshani2397
@kamalapriyadharshani2397 5 ай бұрын
Sir saban achchuwata dala Ida finishing eka ganne kohomada
@bizstore8871
@bizstore8871 5 ай бұрын
උඩින් පොලිතින් කොලේකින් වහලා තියන්න...
@premarathnayaka2068
@premarathnayaka2068 2 ай бұрын
සෝඩියම් සල්පේට් සහ සෝඩියම් සිලිකේට් දෙකම එක
@bizstore8871
@bizstore8871 2 ай бұрын
නෑ දෙකක්
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Ай бұрын
මන් කුරුණෑගල මාවතගම අපිට උබතුමාගේ සේවාව ලබාගන්න පුලුවන් ද
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@nirmalajayasinha2254 ok කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@user-by7nq2vp3m
@user-by7nq2vp3m 5 ай бұрын
Sir saban hadala achchu walata dala polithin ekakin wahuwath ilaga dawase galawala saban kalla tika tika welenakota uda paththe sudu pata dust ekak wage badenne aiiii.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
0717556611 call or whatsapp කරන්න
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Ай бұрын
මන් කුරුණෑගල මාවතගම උබතුමාලගේ සේවාව අපිට ගන්න පුලුවන්ද
@kumarisamarasinghe5886
@kumarisamarasinghe5886 4 ай бұрын
Lin වතුර .වෙනුවට tap.වතුර ganna pukuvansa
@bizstore8871
@bizstore8871 4 ай бұрын
Puluwan
@RanjiRanji-y5f
@RanjiRanji-y5f 4 ай бұрын
Matath ganna puluvanda
@bizstore8871
@bizstore8871 4 ай бұрын
පුලුවන්. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@LakmaliKadadoraarachchilage
@LakmaliKadadoraarachchilage 19 күн бұрын
සබන් ඉක්මනින් දිය වෙන එකට මොකද කරන්න ඔනි
@bizstore8871
@bizstore8871 18 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@SwarnaGamagee
@SwarnaGamagee 5 ай бұрын
Sir godaak isthuthi apita kiyadena denemata
@bizstore8871
@bizstore8871 5 ай бұрын
බොහෝම ස්තුතියි ඔබටත්
@Bhagyasewmini-xc3sd
@Bhagyasewmini-xc3sd 5 ай бұрын
Godak hodata pahadili karanawa.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි...
@nilanthinilu6189
@nilanthinilu6189 5 ай бұрын
Sir Saban kudu hadanna kiyanawada
@bizstore8871
@bizstore8871 5 ай бұрын
Kiya dennam
@user-by7nq2vp3m
@user-by7nq2vp3m 5 ай бұрын
Uda lssanata finish kra ganna monawada krann oneee.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
0717556611 call or whatsapp කරන්න
@NilminiPerera-tm2jd
@NilminiPerera-tm2jd 5 ай бұрын
සුවද සබන් හදන්න කියලා දෙන්න
@ChandraRathuge
@ChandraRathuge 3 ай бұрын
සුවද සබන් හදන මල් සහිත සිලිකන් අච්චු වලමි. දන්වන්න
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@ChamilaNuwan-jb2es
@ChamilaNuwan-jb2es Ай бұрын
සර් මට අච්චුවක් ගන්න ඕන කොහොමද සර් එක්ක මිල මට වට්ස්ඇප් නෑ
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@ChamilaNuwan-jb2es මට කතා කරන්න 0717556611
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 3 ай бұрын
සබන් අච්චු විතරක් ගන්න බැරි ද?
@bizstore8871
@bizstore8871 3 ай бұрын
පුලුවන්, කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@sarangaadhikari6356
@sarangaadhikari6356 5 ай бұрын
Customized Soap Mold ganna puluwanad?
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න 0717556611
@TeklaRathnasuriya
@TeklaRathnasuriya 2 ай бұрын
Kohomada ma පැකේජයක් laba ganne
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න... 0717556611
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Ай бұрын
අපි qanata ඉදල් කොහු නිස්පාදනය කරන අය මේ වඩේටත් මට ආස හිතුනා
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@nirmalajayasinha2254 ok කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@baduyuddeennasmiya6809
@baduyuddeennasmiya6809 4 ай бұрын
Good
@bizstore8871
@bizstore8871 4 ай бұрын
Thanks
@swarnashankawickramanayaka7788
@swarnashankawickramanayaka7788 5 ай бұрын
කැට 80 සබන් පැකේජය මට ඕනි. සිලිකන් අච්චු 3 ක් සමග ... මිල කීයද . මැසේජ් එකක් දාන්න. ඔබතුමාට බොහෝම ස්තුතියි සිලිකන් අච්චුව 1 ක් හාට් එක තියෙන එකෙන් ඕනි. ❤❤❤❤❤
@bizstore8871
@bizstore8871 5 ай бұрын
මම දාන්නම් විස්තර ගත්තේ මිස්ගේ නේද
@swarnashankawickramanayaka7788
@swarnashankawickramanayaka7788 5 ай бұрын
Ow sir
@ChampikaPremadasa-j2c
@ChampikaPremadasa-j2c 4 ай бұрын
Silicon mold ekak price keyada.
@ChampikaPremadasa-j2c
@ChampikaPremadasa-j2c 4 ай бұрын
Talcrub dannadda saban walata
@bizstore8871
@bizstore8871 4 ай бұрын
1500/=
@dilsjay4358
@dilsjay4358 5 ай бұрын
සබන් ඉක්මනින් දියවෙනවා ඒකට කල යුත්තේ කුමකද?
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් එන්න. 0717556611
@Shah-vlog
@Shah-vlog 5 ай бұрын
Avsya tel samagada?
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් එන්න. 0717556611
@prasadinimadushani-sh5vy
@prasadinimadushani-sh5vy 5 ай бұрын
Math saban haduwa sarthakai sir.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි..
@kumudunipriyangika659
@kumudunipriyangika659 5 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්.... නම් ගහපු අච්චු තියෙනවද සර්.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
නම් ගහපු අච්චු නම් අපෙ නෑ යූටියුබ් එකෙ තියනවා
@G.sRoshantha
@G.sRoshantha 4 ай бұрын
Mata genna ganna one
@bizstore8871
@bizstore8871 4 ай бұрын
පුලුවන්. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@jeewanthiumeshi9466
@jeewanthiumeshi9466 5 ай бұрын
Pol තෙල් කොච්චර danna onada
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් එන්න. 0717556611
@SwarnaGamagee
@SwarnaGamagee 5 ай бұрын
Mama sir kiyana vidiyata denuwath karanawa
@bizstore8871
@bizstore8871 5 ай бұрын
බොහෝම ස්තුතියි ඔබට
@ShayamaliShyamali
@ShayamaliShyamali 4 ай бұрын
matath visthara danaganna one
@DarkKnight-8583SS
@DarkKnight-8583SS 5 ай бұрын
Obathumata jaya wewa.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි
@rkrobots169
@rkrobots169 5 ай бұрын
සබන් ඇසුරුම් කරනය පිලිබදව සම්පූර්න විස්තර දෙන්න පුලුවන්ද?
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසෙජ් එකක් දාන්න 0717556611
@Lassanagedara
@Lassanagedara 3 ай бұрын
මටත් පටන් ගන්න ඕනේ🙏 සර් 3 පැකේජ එක ඕනේ සර්ට ගොඩාක් පිං
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@UkgSamarasekara-kc3qj
@UkgSamarasekara-kc3qj 4 ай бұрын
මටත් සබන්හදන්න එකතු වෙන්න ඕන සර් පුහුනු වෙන්න සම්බන්ද වෙන්නෙ කොහොමද
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@basnayakeBasnayaka
@basnayakeBasnayaka 5 ай бұрын
සර් ගහපු සබන් cola nadda
@bizstore8871
@bizstore8871 5 ай бұрын
අපි කොල නම් කරන්නේ නෑ
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 5 ай бұрын
කොටුවේ බංගසාල වීදියෙන් ඔයිට වැඩිය අඩුවට ගන්න පුලුවන් ඔය ගනන් වලට ගත්තොත් ලාබ ගන්නේ කොහොමද
@bizstore8871
@bizstore8871 5 ай бұрын
අපි ගෙදරට යවන්නේ කොටුවේ යන්න බැරි අයට 🙏
@shiromidodamdeniya545
@shiromidodamdeniya545 3 ай бұрын
අනේ සර් අපට නිවැරදිව සුවඳ සබන් හදන විදිහ අපට කියලා දෙන්නකෝ... ඒ ගැන ඔබ තුමා කරලා නෑනේ.. මම ආසයි 100%100 ස්වභාවික දේවල් යොදලා සුවඳ සබන් එකක් හදන්න ඉතින් මූලික ක්‍රමය කියලා දෙන්නකෝ... ඔබ තුමාට තෙරුවන් සරණයි .
@bizstore8871
@bizstore8871 3 ай бұрын
ඉදිරියට
@රෙණුකාදමයන්ති
@රෙණුකාදමයන්ති 4 ай бұрын
මටත් ඔනි
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් එන්න... 0717556611
@HarshaHarsha-ir1ou
@HarshaHarsha-ir1ou 4 ай бұрын
සර් දෙවනි පැකේජය මට ඕනි
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@niroshanirosha-gj1dm
@niroshanirosha-gj1dm 5 ай бұрын
මටත් පැකෙජඑකක් ඔනි .කොහොමද ගන්නේ
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@nadeekaudayangani8594
@nadeekaudayangani8594 5 ай бұрын
සුවද සබන් හදන්න අවශ්‍ය දේවල් නැද්ද
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් එන්න. 0717556611
@RenukaDamayanthi-bj7km
@RenukaDamayanthi-bj7km 6 ай бұрын
Tank
@bizstore8871
@bizstore8871 5 ай бұрын
🙏
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 124 МЛН
සබන් කුඩු (detergent powder )අමුද්‍රව්‍ය  4 න් අඩු වියදමෙන් හදමු
8:37
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 37 М.
Amazing Bath Soap Making Technique
9:40
Wonderfull skills
Рет қаралды 4,9 МЛН