සබන් හදන හැටි | saban hadana heti | සබන් හදමු | Soap | සබන් | how to make soap at home | Biz store

  Рет қаралды 43,656

biz store

biz store

Күн бұрын

ඔයාලට මේ වීඩීයෝ එක බලලා ගෙදරදී හරියටම #සබන් හදන ක්‍රමය දැනගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩීයෝ එකේ සබන් අච්චු ගැනත් කවුරුත් නොකියන දෙවල් ගොඩක් කියලා දෙනවා. කවුරුත් අමුද්‍රව්‍ය මිලයි සහ හොයාගන්න බෑ කියලා මේ වැඩේ අත අරින්න නම් එපා. එහෙම අයට අපි අමුද්‍රව්‍ය ගෙදරටම එවන්නම්. ඉතාම අඩු මුදලකට ඒ කියන්නේ සබන් කැට 80ක් හදන්න දෙවල් අපි ළග රු1700 සිට පැකේජ් 3ක් විදියට ඔයාලගේ ගෙදරටම එවන්නම්. අපි මේක කරන්නේ ඔයාලා මේ අමුද්‍රව්‍ය ප්‍රශ්නය නිසා ව්‍යාපාරය අත හරින නිසා.
පුලුවන් කෙනෙකුට කොළඹ බංගසාල වීදීයෙන් බඩු ගෙනත් කරන්න පුලුවන්. අපි ගේන්නෙත් එහෙන්. එහෙම යන්න අපහසුතා තියන අය විතරක් මට කතා කරන්න අමුද්‍රව්‍ය එවන්නම්.
#සබන් නිෂ්පාදනය ඉතාම පහසු වගේම ඉතාම අඩු කාලයක් වැය වෙන විදියේ ව්‍යාපාරයක්. ඔයාලට මේක පොඩියට පටන්ගෙන ලොකු ව්‍යාපාරයක් දක්වා ලේසියෙන්ම ගෙනියන්න පුළුවන් දෙයක්. හැමෝටම ජය වේවා.
මේ වීඩියෝ එක හොදයි නම් තවත් මේ වගේ ව්‍යාපාර පිළිබඳ ඔබට දැනුම අවශ්‍ය නම් අපේ Biz store Chanel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ කාරුණික ඉල්ලීමක් විතරයි.
-----------------------------------
You can watch this video and know the exact method of making soap at home. Also, in this video, many things are taught about #soap molds that no one tells. Don't start this business saying that raw materials are expensive and can't be found. For such people, we will send the ingredients to their homes. We will send the materials for making 80 soap bars to your home as 3 packages starting from Rs.1700 for a very low price. We are doing this because you guys are going out of business because of this raw material issue.
Someone who can can bring goods from Colombo Bangsala Street. We bring it there. Only those who have difficulties to go like that will send the ingredients to talk to me.
#soap production is a very easy and less time consuming business. This is something that you can easily take from a small start to a big business. Good luck to everyone.
If this video is good, don't forget to subscribe to our Biz store channel if you want to know more about this type of business. This is just a kind request.
#Bizstore
---------------------------------------
#soap
#soapcutting
#සබන්
#සබන්හදනහැටි
#sabanhadanaheti
--------------------------------------
Tools
redme 8 camera
filmora photo editor

Пікірлер: 201
@JagathNalinKumara
@JagathNalinKumara 5 ай бұрын
ඇත්තටම ඔබතුමා හරිම කරුනාවන්තයි..හොදට පැහැදිලි කරා..❤️❤️❤️🙏
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි ඔබගේ ඇගයීමට...
@සුරංගරණවිර
@සුරංගරණවිර Ай бұрын
ඇත්ත ට හොදටම පැහැදිලි කලා මම සුර්‍ර් ලයිට්
@bizstore8871
@bizstore8871 Ай бұрын
ස්තුතියි ඔබගේ ඇගයීමට 🙏🙏🙏
@DhanapalaSiriwardana
@DhanapalaSiriwardana 11 ай бұрын
ගොඩාක් හොඳට ඉදිරිපත් කල වැඩ සටහනක්.කරැනු ඉතාමත් පැහැදිලියි.කොළඹින් දුර ඉන්න අයට බඩු ගන්න හැටි කියා දුන්නොත් හොඳයි .
@bizstore8871
@bizstore8871 11 ай бұрын
kzbin.info/www/bejne/opmshZivfLmIfa8si=EE1tkCI97Th8QP5a Me video eke thiyanawa balanna
@yaracell2605
@yaracell2605 7 ай бұрын
නියමයි සර් පැහැදිලි ව කියාදෙනව
@bizstore8871
@bizstore8871 7 ай бұрын
ස්තුතියි
@thiliniakshara-g4k
@thiliniakshara-g4k Жыл бұрын
ගොඩාක් පැහැදිලි , වටිනා වැඩසටහනක්
@bizstore8871
@bizstore8871 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට..
@anurasiri1861
@anurasiri1861 9 ай бұрын
thefirsttimeintotal
@PriyankaManel2
@PriyankaManel2 8 ай бұрын
Mallige vidiyo eka balala atthatama Saban hadanna Asa hituna. Oyatagodaak pin malliyo ❤❤❤ budu saranai.
@bizstore8871
@bizstore8871 8 ай бұрын
ගොඩක් ස්තුතියි. අපි හදමු...
@ChamilaRuwani-t8j
@ChamilaRuwani-t8j 2 ай бұрын
Hodin kiyala dunna thanks
@bizstore8871
@bizstore8871 2 ай бұрын
@@ChamilaRuwani-t8j ස්තුතියි
@jagathsusantha2818
@jagathsusantha2818 9 ай бұрын
ස්තුති ඔබතුමාට
@bizstore8871
@bizstore8871 9 ай бұрын
ස්තුතියි...
@swarnamanel5642
@swarnamanel5642 Жыл бұрын
වටිනා වැඩසටහනක් ස්තුතියි
@bizstore8871
@bizstore8871 Жыл бұрын
බොහොම ස්තූතියි... ඔබගේ ඇගයීමට...🙏🙏🙏❤️❤️
@sampathwijayadhamma422
@sampathwijayadhamma422 Жыл бұрын
Bohoma sthuthiyi. Hodata theruna...
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ස්තුතියි
@ShakilaMaduwanthi-pg4rp
@ShakilaMaduwanthi-pg4rp Ай бұрын
Viniwida penena saban hadanne kohomada. Kiyala denna puluwannam loku deyak.
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@ShakilaMaduwanthi-pg4rp කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@pamudurajakaruna9886
@pamudurajakaruna9886 2 ай бұрын
සර් ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි මටත් සබන් හදන්න හරිම ආසයි ඉදිරියේදී ඔබතුමාගෙන් බඩු ගෙන්වා ගන්න බලාපොරොත්තු වෙනවා ඔබට ජයෙන් ජය බුදුසරනයි
@bizstore8871
@bizstore8871 2 ай бұрын
ස්තුතියි.. පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@UdeniGanga-sr1yt
@UdeniGanga-sr1yt 4 ай бұрын
ස්තුතිය සර්
@bizstore8871
@bizstore8871 4 ай бұрын
බොහෝම ස්තුතියි...
@danukahettiarachchi1267
@danukahettiarachchi1267 3 ай бұрын
Saban Kata 80ta package eka gaththe sir.12i mold thiyenne eka sarema 80ma hadanna bari nisa 12ta anupathaya kohomada sir
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@PdndPerera
@PdndPerera 2 ай бұрын
Sir suwada saban hadana widiha kiyla denna.
@bizstore8871
@bizstore8871 2 ай бұрын
@@PdndPerera kiyala dennam aniwarayayenma
@asithaprabath8723
@asithaprabath8723 Жыл бұрын
නියමයි සර්, අපිටත් දැන් සබන් නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්, බොහොම ස්තූතියි සර්
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Patan Ganna api udaw karannam
@bizstore8871
@bizstore8871 Жыл бұрын
අපි ඉදිරියටත් සබන් ව්‍යාපාරය ගැන වීඩියෝ දාන්නම්. ඔයාලා පටන් ගන්න. මුලින් බඩු ඕන උනොත් කථා කරන්න. ඒවන්නම් ස්තූතියි...
@justnow5717
@justnow5717 7 ай бұрын
Great work sir❤
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි
@mayurinimanthini367
@mayurinimanthini367 8 ай бұрын
godak pin oba thumata
@bizstore8871
@bizstore8871 8 ай бұрын
Thanks...
@prasadkumara7280
@prasadkumara7280 9 ай бұрын
Math gedara saban hadanawa.honda wadasatahanak
@bizstore8871
@bizstore8871 9 ай бұрын
ස්තුතියි
@sumanasirikoralage1689
@sumanasirikoralage1689 6 ай бұрын
Thanks sir
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි
@kaveeshatv3012
@kaveeshatv3012 10 ай бұрын
thank you sir.
@bizstore8871
@bizstore8871 10 ай бұрын
බොහෝම ස්තුතියි...
@dilrukshimanel2106
@dilrukshimanel2106 4 ай бұрын
Sar polthel mila wadi nisa viyadama aduwen karanna vidiyak kiyanawada
@bizstore8871
@bizstore8871 4 ай бұрын
🤔
@chamindaThilakarathna-hm6lz
@chamindaThilakarathna-hm6lz Ай бұрын
සර් වයිට්නීන් දාන්නෙ කොයි වෙලාවටද
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@nuwairacassim9284
@nuwairacassim9284 4 ай бұрын
Redi sodana saban walata wada suwada saban wala ekathukeranna awasya dewal kumakda
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@gayaniiroshika3521
@gayaniiroshika3521 4 ай бұрын
Sir MN heduwa..Eth saban kete bara adu venne ei
@bizstore8871
@bizstore8871 4 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@dissasdissa9034
@dissasdissa9034 2 ай бұрын
අච්චු ටිකක් සහ සුවඳ වර්ග ගෙන්න ගන්න පුළුවන් ද...
@bizstore8871
@bizstore8871 2 ай бұрын
පුලුවන් පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@AnoshaUdayangani
@AnoshaUdayangani 6 ай бұрын
Sir me saban keli 8t waiten kochchara danna onada
@bizstore8871
@bizstore8871 6 ай бұрын
40
@bizstore8871
@bizstore8871 6 ай бұрын
40g
@inducooray7846
@inducooray7846 8 ай бұрын
Sir please suwada saban hadana hetith kiya denna
@bizstore8871
@bizstore8871 8 ай бұрын
Ok
@ruwandesilva2092
@ruwandesilva2092 8 ай бұрын
Clorin wathura unu karala ganna puluwanda
@bizstore8871
@bizstore8871 8 ай бұрын
එපා
@priyawijesundara9506
@priyawijesundara9506 3 ай бұрын
Sir oyala saban kola kohomada ganne
@bizstore8871
@bizstore8871 3 ай бұрын
සබන් කොල නෑනේ
@deeptha9645
@deeptha9645 3 ай бұрын
Me pramanayen sabn kali keeyak haduwada
@bizstore8871
@bizstore8871 3 ай бұрын
8
@kavindyanimsara5297
@kavindyanimsara5297 6 ай бұрын
Sir මට සෝඩියම් සිලිකේට් සහ සුවද කාරක, සිලිකන් අච්චුවක් ගන්න ඕන. ගෙන්න ගන්න පුලුවන්ද? මිල කියද?
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@rasikarajaguru3845
@rasikarajaguru3845 Жыл бұрын
Thank you
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you
@Sindhuja-r6r
@Sindhuja-r6r 7 ай бұрын
Vini vidha peina Saban hadanna mekata amatharawa monwd ona
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කියලා දෙන්නම්
@PirithDeshanaOfficial
@PirithDeshanaOfficial 9 ай бұрын
Wathura gannakotA clorin dapu wathura gannA puluwNda. Mokada tap wThuratA clorin danawane
@bizstore8871
@bizstore8871 9 ай бұрын
ක්ලොරීන් වතුර හරියන්නෙ නෑ
@surangashrimali6941
@surangashrimali6941 5 ай бұрын
Sir , water 280 g ml welin keeyeda?
@bizstore8871
@bizstore8871 5 ай бұрын
Balala nene
@Jayathungaarachchi
@Jayathungaarachchi 6 ай бұрын
පේන enne සෝඩියම් silikert 1 l costik soda 1kg dekama 700 rs bangasalavideyen gatthe bila තිබුණා godak ගන්නවා nam ගොඩක් ගොඩක් ලබයි
@bizstore8871
@bizstore8871 6 ай бұрын
👍
@Chamarirathnayaka92
@Chamarirathnayaka92 2 ай бұрын
Sir waiting danne monawelawatada
@bizstore8871
@bizstore8871 2 ай бұрын
සොඩියම් සිලිකේට් දැම්මට පස්සේ
@DushanthaRajaguru
@DushanthaRajaguru 9 ай бұрын
සබන් හදනකොට වයිටින් 40g දාන්නෙ සබන් කැට කීයකටද?
@bizstore8871
@bizstore8871 9 ай бұрын
8
@MaalindaSampath
@MaalindaSampath 11 ай бұрын
Good job.💪💪👍👍
@bizstore8871
@bizstore8871 11 ай бұрын
thank you..
@kumaripremarathna8811
@kumaripremarathna8811 Жыл бұрын
ස්තුතියි සර්
@bizstore8871
@bizstore8871 Жыл бұрын
ඔයාටත් බොහොම ස්තුතියි..
@PranithaChandani-l6p
@PranithaChandani-l6p 17 сағат бұрын
සර් අපි දොම්පෙ අනේ අපේ ප්‍රදේශයට එන්න පුලුවන් නම් ලොකූ උපකාරයක් 🙏🌜️
@bizstore8871
@bizstore8871 36 минут бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@LahiruSadaruwan-f9m
@LahiruSadaruwan-f9m Ай бұрын
Saban hadanna badu ganna puluwanda oyalagen
@bizstore8871
@bizstore8871 Ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@sashikadilrukshi9250
@sashikadilrukshi9250 Жыл бұрын
Man deparak haduwa.hariyata awa.eth passe deparama thel udata miduna.ehema wenne ai sir
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Mix wela madi...
@samankumara9994
@samankumara9994 Жыл бұрын
Saban hadanna ona badutika ganna thanak thiyenne koheda colaba
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Api laga thyanawa Colombo bankshole street eke thiyanawa
@RashmikaDilshan-mt2fh
@RashmikaDilshan-mt2fh 5 ай бұрын
Saban.wala.uda.phatha.lassanata.polis.nhana
@RashmikaDilshan-mt2fh
@RashmikaDilshan-mt2fh 5 ай бұрын
Saban.ealamatupeta.ppliesakanhana
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න 0717556611
@mathishachamod1216
@mathishachamod1216 Ай бұрын
Saban kata 40 අචුඋ ganna tiynwda price danna
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@Sindhuja-r6r
@Sindhuja-r6r 7 ай бұрын
Sir suwanda saban hadana video neth?
@bizstore8871
@bizstore8871 7 ай бұрын
හැදුවෙ නෑ
@ajanthamadusanka2340
@ajanthamadusanka2340 Жыл бұрын
සර් කැලි 50ක්‌ හදාගන්න ඕන ප්‍රමාණයන් කියලා දෙන්න පුලුවන්ද
@bizstore8871
@bizstore8871 Жыл бұрын
මෙ video එකේ තියන ප්‍රමාණය 6 න් වැඩි කරලා ගන්න. අමු ද්‍රව්‍ය හැම දේම. හරියටම 50 ක් එනවා.
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw 11 ай бұрын
Wathura tap wathurada lin wathurada sir
@bizstore8871
@bizstore8871 11 ай бұрын
ක්ලෝරීන් මිශ්‍ර වතුර භාවිතා කරන්න එපා
@Shelter-q6l
@Shelter-q6l 4 ай бұрын
Kohomada badu genna ganne
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@MaryWijerathna-ux1qk
@MaryWijerathna-ux1qk Жыл бұрын
Niyamai Jaya wewaa....
@MaryWijerathna-ux1qk
@MaryWijerathna-ux1qk Жыл бұрын
Aththatama hodatama kiyala denawa busy saranayi puthata. Lona nethuwa denuma dunnata pin...
@bizstore8871
@bizstore8871 Жыл бұрын
@@MaryWijerathna-ux1qk thanks a lot
@aselasampath5764
@aselasampath5764 7 ай бұрын
සර් මටත් සිලිකන් අච්චු ඕන කොහොමද සර් ඔඩර් එක දාන්නෙ
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@silvadurgade5491
@silvadurgade5491 2 ай бұрын
P. H check කිරීම ගැන කථා කරන්න
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@sampathmuthusankasampathmu5485
@sampathmuthusankasampathmu5485 11 ай бұрын
Kphoomada badu genne sir
@bizstore8871
@bizstore8871 11 ай бұрын
Call me 0717556611
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 7 ай бұрын
කියදෙන පුලුවන් ද් බෙබ් සබන් හදන ඉන්ග්‍රිඩ්යන්ස්
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ගැටලු කිහිපයක් තියනවා.. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@amalichathurangika2021
@amalichathurangika2021 7 ай бұрын
Ane mn hduwa.eth eka kotas dekakta nedila tibuna.
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න 0717556611
@RashmikaDilshan-mt2fh
@RashmikaDilshan-mt2fh 5 ай бұрын
Sadan.wala.uda.hareya.poleisaka.na.air.a
@bizstore8871
@bizstore8871 5 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.. 0717556611
@sasmikadineth6381
@sasmikadineth6381 4 ай бұрын
රත්නපුරේ ඔය බඩු ගන්න තියෙන්නෙ කොහේද
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@bizstore8871
@bizstore8871 4 ай бұрын
හැමදෙයක්ම නම් නෑ... රත්නපුර
@ChandiChandi-es5gt
@ChandiChandi-es5gt 16 күн бұрын
මම හැදුවා පාවිච්චි කරන කොට හම දැව්ල්ලයි ,ඇයි ඒ?
@bizstore8871
@bizstore8871 13 күн бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@isuruprabath6662
@isuruprabath6662 Ай бұрын
සිලිකන් අච්චුවේ හැඩය වෙනස් වෙනවනෙ සර්,ඒකට මොකක්ද කරන්න පුලුවන්
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@isuruprabath6662
@isuruprabath6662 Ай бұрын
@@bizstore8871 ok
@SumanawathiPranando-nx3me
@SumanawathiPranando-nx3me Жыл бұрын
Phadelewa keya danawa thank you
@bizstore8871
@bizstore8871 Жыл бұрын
ස්තුතියි...
@priyanthigamage775
@priyanthigamage775 11 ай бұрын
සර් මම දැනටමත් පොඩියට කරගෙන යනවා මගෙ ලග තියෙන අචිචුඩය සර් ලග තියෙන පොඩි අචිචු එවා ගැලවන්න අමාරැයි සබන්ගලවන්නලේසි දෙයක් තියෙනවාද
@bizstore8871
@bizstore8871 11 ай бұрын
silcon achchu 0717556611 Katha karanna
@mithumshanaka1971
@mithumshanaka1971 8 ай бұрын
වයිටින් kohenda gnne
@bizstore8871
@bizstore8871 8 ай бұрын
කතා කරන්න 0717556611
@chinthajeewani6961
@chinthajeewani6961 6 ай бұрын
සබන් හැදුවට කඩෙන් ගන්න ඒව වගේ නැහැ ඉක්මනින් දිය වෙනවා ඇයි ඒ TFM වැඩි කරගන්නෙ කොහොමද
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@athuladesiyapotha3744
@athuladesiyapotha3744 Жыл бұрын
❤❤❤ ස්තූතියි සර් ❤❤
@bizstore8871
@bizstore8871 Жыл бұрын
බොහොම ස්තූතියි. ඔබ වැනි අයෙකුගේ ඇගයීමට ලක් වීම මා ජීවිතයේ ලද භාගයක් කොට සලකමි...
@senavirathnad6258
@senavirathnad6258 10 ай бұрын
රෙදි හෝදන සබන් වල ph අගය කීයද
@niranjalasamaranayaka9805
@niranjalasamaranayaka9805 8 ай бұрын
34:12 34:12
@nwkumara4941
@nwkumara4941 Жыл бұрын
hoda wada satahanak
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thanks
@dytjayasinghe
@dytjayasinghe 8 ай бұрын
ළින් වතුර නැතුව ටැප් වතුරින් හදන්නම බැරිද ??
@bizstore8871
@bizstore8871 8 ай бұрын
Clorin wathura be
@risminaakrismina6028
@risminaakrismina6028 11 ай бұрын
Malli apit onna sabcribe kara ...jaya wewa 207 ayya
@bizstore8871
@bizstore8871 11 ай бұрын
Oyatath esema wewa...👍
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw 11 ай бұрын
Apita badu denawanam kiyada ganam hadana wedeya denawada sir
@bizstore8871
@bizstore8871 11 ай бұрын
0717556611
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 10 ай бұрын
සොඩාඇෂ් වලට රෙදි දිරනවද
@bizstore8871
@bizstore8871 10 ай бұрын
දන්න තරමට නෑ....
@ChamaniHansamali-xq9sf
@ChamaniHansamali-xq9sf 11 ай бұрын
සර් මන් සබන් හදල දවස් 15 ක් තියෙලා පවිච්චි කරන්නේ පාවිච්චියෙන් පස්සෙ පින්න වගෙ සබන් කැටෙ තියෙනවා එ ඇයි එ
@bizstore8871
@bizstore8871 11 ай бұрын
කතා කරන්න
@nuwairacassim9284
@nuwairacassim9284 4 ай бұрын
​@@bizstore8871 Detegen kudu hadanna Chemical ganna puluwanda
@ChamilaRuwani-t8j
@ChamilaRuwani-t8j 2 ай бұрын
Chamila
@bizstore8871
@bizstore8871 2 ай бұрын
👍👍
@Amarawikramasinha-d8e
@Amarawikramasinha-d8e Ай бұрын
අනේ සර් මටත් සබන් හදන්න ආසයි.මටත් බඩු ගෙන්වා ගැනිමට කැමතියි.වෙලද පොල කොහොම වෙයිද.?👍
@bizstore8871
@bizstore8871 29 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@athulaathula7606
@athulaathula7606 7 ай бұрын
Rata dummala nthiwa hdnn brida
@bizstore8871
@bizstore8871 7 ай бұрын
පුලුවන් කතා කරන්න 0717556611
@pradeepweerasekara5153
@pradeepweerasekara5153 Жыл бұрын
සර් ඇයි වයිටින්ග් පව්ඩර්, sodash දාන්නේ නැත්තේ
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Eka aniwaraya ne
@fazniha101
@fazniha101 4 ай бұрын
Saban hadapuwama dawas 2 3 yanakote thetha gathiyak ena ea mokada hethuwa kiyanawada
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න
@HashanSrimal-zi9rd
@HashanSrimal-zi9rd Жыл бұрын
Silikan ahhu ganna puluwanda
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Puluwan 0717556611 / 0705555596
@kahdhamakahdhama6449
@kahdhamakahdhama6449 Жыл бұрын
Baiet nespadana ya weda satahanak nedda
@bizstore8871
@bizstore8871 Жыл бұрын
@@kahdhamakahdhama6449 issarahata dennam
@krishan_maduwantha1
@krishan_maduwantha1 11 ай бұрын
ඇයි සබන් කැටේ පිටිපස්ස සුදූ පාට වෙන්නෙ..
@bizstore8871
@bizstore8871 11 ай бұрын
කතා කරන්න...
@shehanwanshanatha1921
@shehanwanshanatha1921 7 ай бұрын
Number eka ewanna puluwanda
@shehanwanshanatha1921
@shehanwanshanatha1921 7 ай бұрын
Number eka ewanna puluwanda
@Kanthi-ho7xq
@Kanthi-ho7xq 4 ай бұрын
වයිටීන් දමන්නෙ නැද්ද ඇයි වයිටීන් දමනේ
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ලගදීම දාන්නම්...
@chariyasvolgs1984
@chariyasvolgs1984 8 ай бұрын
සබන් හදනකොට යාරා යාරා දන්නේ ඇයි
@bizstore8871
@bizstore8871 8 ай бұрын
කතා කරන්න 0717556611
@PunchiDanuma
@PunchiDanuma 8 ай бұрын
ඇයි ගෙදර හදන සබන් ඉක්මනින් දිය වෙන්නේ
@bizstore8871
@bizstore8871 8 ай бұрын
හවස කතා කරන්න 0717556611
@ChamaniHansamali-xq9sf
@ChamaniHansamali-xq9sf 11 ай бұрын
නම්බර් එකක් එවන්න පුලුවන්ද සර්
@bizstore8871
@bizstore8871 11 ай бұрын
Puluwan call karanna 0717556611
@akilaweerakkody8756
@akilaweerakkody8756 Ай бұрын
Hoda pol telda ganne
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@lakmalidisanayaka332
@lakmalidisanayaka332 Жыл бұрын
කොස්ටික් සෝඩා නුවරින් ගන්න පුළුවන් kg. 1ක් රුපියල් 350 ට
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Niyamai...
@Helayanavd748
@Helayanavd748 11 ай бұрын
nuwara koheda thiyenne . kade nama danna puluwanda . loku udawwak
@Bit-727
@Bit-727 Жыл бұрын
සබන් හැදුවට පස්සේ, සබන් වලින් වතුර බිංදු බිංදු පිට වෙන්නේ ඇයි කියලා දන්න කෙනෙක් කියන්න කෝ
@bizstore8871
@bizstore8871 Жыл бұрын
සමහර විට ඔයා මිශ්‍ර කළා මදි. නැත්නම් අනුපාතය වරදින්න ඇති. මේ වීඩියෝ එකේ විදියට හදන්න වරදින්නේ නෑ.
@sashikadilrukshi9250
@sashikadilrukshi9250 Жыл бұрын
Mix wela madi
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 6 ай бұрын
මටත් බැරිද සබන් හදන හැටි හරියටම ඉගෙන ගන්න
@AruniNisansala-n4s
@AruniNisansala-n4s 3 ай бұрын
කොහොමද badu tika ganne
@sajithperera8754
@sajithperera8754 22 күн бұрын
Uda sudu pata wanna ai
@ajanthamadusanka2340
@ajanthamadusanka2340 Жыл бұрын
සර් ඉක්මනින් සබන් කැල්ල දියවෙන්නේ ඇයි
@bizstore8871
@bizstore8871 Жыл бұрын
සබන් කෑල්ල වේලිලා මදි උනත් දිය වෙනවා. දින් 15ක් වේලෙන්න තියන්න. සොඩියම් සිලිකේට් ග්‍රෑම් 15ක් වත් වැටුනොත් හොදයි.
@silvadurgade5491
@silvadurgade5491 2 ай бұрын
ටෆම් උගන්නන්න
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@pasindulakshan1224
@pasindulakshan1224 Жыл бұрын
Sirge number ekak dannako
@bizstore8871
@bizstore8871 Жыл бұрын
0717556611 / 0705555596
@AnoshaUdayangani
@AnoshaUdayangani 6 ай бұрын
Sir me saban keli 8t waitin kochchara danna onada
@bizstore8871
@bizstore8871 6 ай бұрын
40g
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz 9 ай бұрын
Thank u sir.
@bizstore8871
@bizstore8871 9 ай бұрын
Welcome
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
swayan rakiya/පොල්තෙල් කාලෙන් සබන් කෑලි   5 ක් හදමු
9:01
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 112 М.
How To Make Beauty Soap / The Way Of Start Own Business
10:08
Mysterious Things
Рет қаралды 1,7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН