No video

සබන් කුඩු (detergent powder )අමුද්‍රව්‍ය 4 න් අඩු වියදමෙන් හදමු

  Рет қаралды 35,471

ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය

ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය

Күн бұрын

අමුද්‍රව්‍ය මිලයට ගැනීමට
balaji chemical ,බංගසාලවීදිය,පිටකොටුව
☎ 0112392367
ඔබ කෝටිපති ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න කැමතිද?💸💸💸💸💸💸💸💸👑️👑️👑️
*රෙදි සේදුම් දියර සෑදීම නිවැරදිව /Detergent liquid
• රෙදි සේදුම් දියර ව්‍යා...
*රෙදි සුසිනිදු කරන දියර /fabric softner නිවැරදිව සෑදීම
• fabric softner හරියටම ...
*car wash නිවැරදිව සෑදීම
• Video

Пікірлер: 67
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
මගේ ප්‍රශ්නයට ඉක්මනින්ම පිලිතුර ලැබුුනා. නැවතත් ඔබතුමියට ගොඩක්ම ස්තූතියි .තෙරැවන්සරණයි !🙏🙏🙏
@mekalawijerathna5642
@mekalawijerathna5642 9 ай бұрын
මුලින්ම හදන නිසා පොඩි ප්‍රමාණයක් පිටකොටුවෙන් ගන්න පුළුවන් මිස්?💮💮💮 මේ channel එක අපිට ගොඩක් වටිනවා. ඔබ තුමියට ගොඩක් පින් 🧚‍♂️🧚‍♂️🧚‍♂️
@gossiplanka9697
@gossiplanka9697 9 ай бұрын
පොඩි ප්‍රමාණයක් ගන්න පුලුවන්
@swarnashankawickramanayaka7788
@swarnashankawickramanayaka7788 2 ай бұрын
මිස් ඔයාට පුළුවන් නම් විම් සබන් කැට හදන හැටි කියල දෙන්න. වීඩියෝ එකක් කරන්න බොහොමත්ම ස්තූතියි. දීර්ඝායුෂ ලැබේවා
@shaafihassan8099
@shaafihassan8099 14 күн бұрын
It was a very good demonstration and helpful to the people who are looking for a small industry wish you all the best
@radikayohansrilanka8466
@radikayohansrilanka8466 9 ай бұрын
Madam hari shok.....❤ man madam kiyala dunna serama hadala ivaraiii.. ❤...madamge vidiyo mn mis nokara hama ekakma balala thiyenne....❤Mata comfert hadana vidiyath kiyala denna miss......oyata bohoma sthuthi.......❤❤❤❤❤❤❤
@SusanmaVideo
@SusanmaVideo 3 ай бұрын
මගේ ප්‍රශ්නෙකට විසඳුම ලැබුණා. ඔබතුමියට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
@kamarypop65
@kamarypop65 Ай бұрын
❤බොහොම ස්තුති ඔයාට මිස් ,බුදු සරනයි
@Liyange686
@Liyange686 9 ай бұрын
ස්තුතියි මීස්❤
@user-re4td2lx2z
@user-re4td2lx2z 9 ай бұрын
Thank you so much teacher May God bless you
@nirmalaudagammadda5630
@nirmalaudagammadda5630 9 ай бұрын
Me wedenam godaaak watinawa. Thank you so much
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
ඔබතුමියට බොහොමත්ම ස්තුතියි .🙏🙏🙏
@pawanyenuka503
@pawanyenuka503 9 ай бұрын
ඔය විදියට හදපු කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් ද .බිස්නස් එකකට හොදයිද.ලාබ තියනවාද කියලා වගේ.
@athulawanninayaka4803
@athulawanninayaka4803 9 ай бұрын
කම්පර්ට් හදන හැටි විස්තරය දෙන්න
@chamarajayawardhana7482
@chamarajayawardhana7482 7 ай бұрын
මිස් ,සබන් කුඩු කඩෙන් 1kg ,රුපියල් 350කට වගේ ගන්න පුලුවන් ,ඔය මිෂ්‍ර්‍රනයට ගන්න කෙමිකල් වර්ග ගන්න අඩු උනත් 1kg ක් හදාගන්න රුපියල් 600 වගේ වෙනවා නේද,වියදම අඩුකරගන්න විදියක් තියෙනවනම් ගොඩක් වටිනවා
@gossiplanka9697
@gossiplanka9697 7 ай бұрын
Soda ash සමහර අය කිලෝ ගනන් දාලා තමයි ගොඩාක් ලාබ ගන්නෙ
@easyfashions2089
@easyfashions2089 9 ай бұрын
අමුද්‍රව්‍ය ගන්න තැනක් සඳහන් කරන්න පුළුවන් ද
@user-ee4mv3kw8v
@user-ee4mv3kw8v 8 ай бұрын
PVC බට අලවන ගම් හදන්න පුළුවන් විදිහ පොඩ්ඩක් හොයලා බලන්න මිස් ..
@dammikacaldera1342
@dammikacaldera1342 9 ай бұрын
Kata pitin dammama kostik soda dammama adum hodana kota athwalata seara nadda miss
@dilinamadusan5791
@dilinamadusan5791 9 ай бұрын
Thank you❤️
@athulawanninayaka4803
@athulawanninayaka4803 3 ай бұрын
Hifrashar car wash hadana hetii kiyala denna miss
@user-ir9lf9bd9n
@user-ir9lf9bd9n 7 ай бұрын
Mis sadan kudu hadana badu onlaen odakarala gonna ganna barida
@thinuaakya3763
@thinuaakya3763 9 ай бұрын
Me pramana walin kochchara pramanayak hada ganna puluwan da miss
@gossiplanka9697
@gossiplanka9697 9 ай бұрын
කිලෝ 1 යි ග්‍රෑම් 400
@user-pi6tw7iy5y
@user-pi6tw7iy5y 9 ай бұрын
Miss saban hadanakota costik soda wathurea diyakara thibbama hodata wahala apita dawas kiyak thiyaganna puluwanda,,? Awa nawatha pawichchi karanna puluwanda?😅❤
@Lakshmiranathungaa
@Lakshmiranathungaa 5 ай бұрын
මිස් 5kg හදන්න කමිකල් කොපමණ ප්‍රමාණයක් ඕනද. ස්තුතී .🙏🙏🙏
@samadisamadini5904
@samadisamadini5904 6 ай бұрын
Ane mis mata printing sachet packet hadaaganna puluwan thanak gana kiyannako dannawanam.gampaha awatinnam godak hodai. mis kiyala dipu widihata wiyapaarayak patanganna registration katayuthu karanagaman inne mama.
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 9 ай бұрын
It is very good idea. Colouring valata issera vela keewa ewa monawada, kopamana onida, price keeyada, kiyanna puluwanda please
@user-dy6xk4el6l
@user-dy6xk4el6l 3 ай бұрын
Mis godaak isthuthi
@n.mgamagegamage3334
@n.mgamagegamage3334 7 ай бұрын
Thank you
@gamagewijesinghe5505
@gamagewijesinghe5505 8 ай бұрын
2023 12 30 dina kolamba mila ganan . Soda ash 1 kg ru 500 . S t p p 1 kg ru 1100 . Kostik soda 1kg 500 . Sls 1kg 2000 . Mema badu sandaha ru 1180 . Nishpadana 1kg ru 900 wenawa . Ru 900 ta kaden 2kg ganna puluwan . Me wenasa kumakda .
@priyanthigamage775
@priyanthigamage775 9 ай бұрын
මිස් රත්මලනෙ පුහුනු අයතනයට සබන් හදනවානමි දවස් කියක් යන්න ඔනෙද කියක් වතර යනවාද මිස්
@indurankothge2700
@indurankothge2700 7 ай бұрын
මේ ප්‍රමානය කොච්චර ප්‍රමානයක් හදාගන්න පුලුවන්ද
@SPushpakumara-ud2rk
@SPushpakumara-ud2rk 8 ай бұрын
tnx miss
@user-jj9kd9yz8j
@user-jj9kd9yz8j 9 ай бұрын
කල්තබා ගැනීමට මොනවද යොදාගන්නේ
@mihigumadushan-ff2qd
@mihigumadushan-ff2qd 21 күн бұрын
පේග් රන්ස් කියන්නෙ මොනවාද
@gossiplanka9697
@gossiplanka9697 21 күн бұрын
සුවද වර්ගයක්
@senavirathnad6258
@senavirathnad6258 8 ай бұрын
කෝස්ටික් සෝඩා කොහොමද කලවම් වෙන්නෙ වතුරෙන් දියකරන්න ඕනිද
@gossiplanka9697
@gossiplanka9697 8 ай бұрын
නැහැ.අනිත් දේවල් එක්ක කලවම් වෙනකොට කැට ගතිය නැති වෙනවා
@leelakang-dz9nc
@leelakang-dz9nc 9 ай бұрын
ඔයාට හැකිනමි වොට ප්රැප් බිත්ති වලට ගාන තින්ත ගැන කියන්න
@malithadarshana4728
@malithadarshana4728 7 ай бұрын
Me badu online genna gann berida
@bhagyaudayanga5
@bhagyaudayanga5 3 ай бұрын
සබන් හදන්න ඒවා සුවදවත් කරන්න මොනවද දාන්න පුලුවන්
@gossiplanka9697
@gossiplanka9697 3 ай бұрын
Essential oil
@gamageiajith395
@gamageiajith395 9 ай бұрын
colour ganuwals walata isaella dawe monawada eka ahenne na mis
@gossiplanka9697
@gossiplanka9697 9 ай бұрын
සුවද වර්ගයක් .(essential oil)
@m.a.d.ashiromi8304
@m.a.d.ashiromi8304 9 ай бұрын
Washing machine වලට භාවිත කරන්න පුළුවන්ද
@gossiplanka9697
@gossiplanka9697 9 ай бұрын
පුලුවන්
@n.mgamagegamage3334
@n.mgamagegamage3334 7 ай бұрын
Thank you so much
@pavithra_home_made
@pavithra_home_made 9 ай бұрын
මිස් මේ සබන් කුඩු එක washing machine එකට් දාන්නත් පුලුවන් ද
@gossiplanka9697
@gossiplanka9697 9 ай бұрын
පුළුවන්
@kavindunethsaranethsara1321
@kavindunethsaranethsara1321 6 ай бұрын
කෝස්ටික් සෝඩ පව්ඩර් එකක් විදියට නෑ කැටි කැටිනෙ තීන්නෙ එතකොට අව්ලක් නැද්ද
@gossiplanka9697
@gossiplanka9697 6 ай бұрын
ප්‍රශ්නයක් නැහැ
@amproduction7610
@amproduction7610 9 ай бұрын
කොස්ටික් සෝඩා දැම්මම සබන් කුඩු වලට වතුරේ දිය කර ගනිද්දි ප්‍රස්නයක් වෙන්නේ නැද්ද මිස්
@TodayMobile-hs7lc
@TodayMobile-hs7lc 7 ай бұрын
කොස්ට්ක් සොඩා වෙනුවට වෙන කෙම්කල් danns narids mis
@user-nq1qx2up7q
@user-nq1qx2up7q 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-ec1uy4ib3z
@user-ec1uy4ib3z 8 ай бұрын
patamalawa online karanna puluwanda
@gossiplanka9697
@gossiplanka9697 8 ай бұрын
☎ ට අමතලා බලන්න.
@mimiisharaka1010
@mimiisharaka1010 9 ай бұрын
Mata puluwanda me patanalawata join wenna
@thetharukitchen4170
@thetharukitchen4170 8 ай бұрын
Mis compat hadana hati kiyana mis
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
කෝස්ටික් සෝඩා කැට පිටින්ම ද දමන්නෙ මිස් .
@gossiplanka9697
@gossiplanka9697 9 ай бұрын
Ow
@youtuberuwana9361
@youtuberuwana9361 9 ай бұрын
කිලෝ 10 ක් හදන්න වියදම කීයද මිස්
@antonyperera4890
@antonyperera4890 8 ай бұрын
👍👍👍👍🙏🙏🙏❤❤
@gamingtuins
@gamingtuins 8 ай бұрын
මිස් කෝල් නොමිබර්
@gamageiajith395
@gamageiajith395 9 ай бұрын
Ane mis details danaganna mata oyage number eka denna
@krishan_maduwantha1
@krishan_maduwantha1 9 ай бұрын
මේ කිලෝ එකකටද හදන්නෙ
@gossiplanka9697
@gossiplanka9697 9 ай бұрын
කිලෝ එකයි ග්‍රෑම් 400යි
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
කෙමිකල් වර්ග අඩුවට ගන්න පුළුවන්  පිටකොටුවේ කඩවල්
8:06
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 12 М.
රෙදි සේදුම් දියර ව්‍යාපාරයක් තුලින් විශාල ව්‍යාපාරයයෙකු වන්න
8:50
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 7 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44