Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-03-29 | Shark in Sri Lanka

  Рет қаралды 297,312

Roo Documentary

Roo Documentary

Күн бұрын

Пікірлер: 204
@priyankaraherath1624
@priyankaraherath1624 5 жыл бұрын
වැඩසටහන ගැන කියන්න වචන නැත.මෙවන් වැඩසටහන් රටට අවශ්‍යම යුගයක විශාල කැපකිරීමක් කරමින් මෙවන් වටිනා වැඩසටහනක් අපට ගෙන ඒම ගැන ස්තුතියි.අනුරාධ අයියගේ වචන හරබය හරි අපුරත්වයක් මේ වැඩසටහනට ලබා දෙනවා.ජය
@padmagunewardena4880
@padmagunewardena4880 4 жыл бұрын
No ml
@රගනරම්සිත
@රගනරම්සිත 3 жыл бұрын
😰
@freefirekomlasl449
@freefirekomlasl449 3 жыл бұрын
අපේ පැත්තට එන්න 😀❤️❤️
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
ඇත්තටම සුපිරි මේවා තමයි ටීවී වල විශේශයෙන්ම යූටියුබ් චැනෙල් වලින් කරන්න ඕන
@5760A
@5760A 3 жыл бұрын
මම කැමතිම වැඩසටහන❤ මේ පහපොළොව ගැන ආදරය හිතෙන එකම වැඩසටහන❤ ජාතික රූපවාහිනියට සහ වන්ජීවී සංරක්ශන දෙපාර්තුමේන්තුවටත් ගොඩක් ස්තුතියි.❤
@avishkagimhan.8752
@avishkagimhan.8752 Жыл бұрын
හරිම ලස්සනයි මේ වැඩසටහන අපි වගේ පරිසරයට ආදරය කරන ළමයිට ගොඩක් වැදගත් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.
@wogrushbro7005
@wogrushbro7005 3 жыл бұрын
ලස්සනට කථනය කරනවා ඉතා අනර්ග ලේස කතාව ස්තුතිය පල කරනවා විඩියො එක අප්ලෝඩ් කරාට🌹🌹
@chandanapushpakumara5348
@chandanapushpakumara5348 4 жыл бұрын
ලන්කාවෙ වැව් ආශ්‍රිතව ඉන්න අපිට ආවේනික නොවන monster fish (aligator fish වැනි)ල ගැනත් වැඩසටහනක් කරන්න. හැමදෙනාම දැනුවත් වේවි විසිතුරු මසුන් වැව් වලට දැම්මම සිද්ද වෙන විනාශය ගැනත්. Program eka supiri aniwa balanawa hema episode ekakma. Jaye wewa.👍❤️
@thanujawasanthi149
@thanujawasanthi149 4 жыл бұрын
ඇත්තටම මේ කතාවල් වටිනවා අපේ ලන්කාවේ කොචර සම්පත් තියේනවාද රැකගන්න ගොඩාක් වටිනවා ස්තුතීයි 👍
@ranjith2752
@ranjith2752 5 жыл бұрын
හොද වැඩසටහන් සොබා දහමට ආදරය කරන අයට ගොඩක් වටිනවා
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ඔබ වැනි ශ්‍රෙෂ්ඨ බූද්ධ්මත් නැණ නුවණ ඇති දක්ෂ උගතුන් ශ්‍රී ලංකාවේ තව තවත් බිහි වේවා 🇱🇰👍👌 ජයවේවා ආඩම්බරයි. ඔබතූමා ජාතික වස්තූවක්. මිලකළ නොහැකි වැඩසටහනක් 🇱🇰👍👌 හරිම ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 🇱🇰👍👌
@TravelwithEranda
@TravelwithEranda Жыл бұрын
ඔබේ අදහස ඉතාම වැදගත් හරිම සුන්දර නිරහංකාර නිහතමානී අදහසක් ස්තුතියි ඔබට.❤❤❤
@shanlanka7039
@shanlanka7039 Жыл бұрын
ලස්සනයි මේ වැඩසටහන.ඉස්සර සොබාදහම ගැන කියාදුන්නෙ "Wild asia" ❤
@alwissanthi5233
@alwissanthi5233 5 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ..ඔබ සැමට තෙරුවන් සරනයි 💐💐💐
@sohonagegurukulaya
@sohonagegurukulaya 4 жыл бұрын
මේවා රැක ගන්නේ නැති යුගයක මේවා ගේ වටිනාකම කියලා දෙනවට පින්... 👍♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🐊🐢🦈🦈🦈🦈😀.
@With_bumsi
@With_bumsi Жыл бұрын
පාන්දර 04:24 තවමත් ඇබ්බැහියකින් වගේ එකදිගටම බලන 14 වෙනි වීඩියෝව
@AsithWijenayake
@AsithWijenayake 3 жыл бұрын
Great work The National Television and team
@chinthaka22
@chinthaka22 2 жыл бұрын
වෙන වැඩසටහන් ගැන මොනවා කිව්වත් ජාතික රුපවාහිනියේ වාර්තා වැඩසටහන් නම් ඉතාමත් විශිෂ්ඨ මට්ටමේ තියෙනවා, හරිනම් මේ වගේ වැඩසටහන් වලට තව funding දීලා කරන්න ඕනේ.
@danuvlogsl2125
@danuvlogsl2125 5 жыл бұрын
කියන්න වචන නෑ අයිය program එක සුපිරි..........🤙🤙🤙
@SachiGamage-i5i
@SachiGamage-i5i 4 ай бұрын
මේ කොටස මම මීට ගොඩක් කාලෙකට කලින් බැලුවෙ සොබාධාරා රූපවාහිනියෙ විකාශය වෙන කාලෙදි .. ආයෙත් මතක් වෙලා ඇවිත් බැලුවෙ ඒ තරමට මෙ කොටසට මං කැමතියි ❤️
@chamudithalakshancooray2320
@chamudithalakshancooray2320 3 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ ,ඒ තරමට ගොඩක් වටින වැඩසටහනක් , තව ටිකක් වේලාව වැඩි කරානන් හරි
@RiseSriLanka19
@RiseSriLanka19 Жыл бұрын
😅😅😅😅
@RiseSriLanka19
@RiseSriLanka19 Жыл бұрын
😅
@sureshdilshan165
@sureshdilshan165 3 жыл бұрын
අයියේ හරිම ලස්සනයි සිංහල භාෂාව ❤️
@kularathnafamily3156
@kularathnafamily3156 3 жыл бұрын
Rakitha aiya ginigathhena vidyalaye adi shisshayek ......... budu saranai hamotama....... niyama වැඩසටහනක්
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
වටිනාකමින් යුක්ත වැඩසටහන් ♥️❤️♥️❤️🙏🏻
@M.Nonis1990
@M.Nonis1990 4 жыл бұрын
නියම වැඩසටහනක්... අගය කරනවා..
@tharindu6
@tharindu6 5 жыл бұрын
It’s a baby bull shark ! Bull sharks are known to travel up stream in rivers across the world
@initiativedevelopment8001
@initiativedevelopment8001 5 жыл бұрын
Using correct terminology is very important by the specialists. Salinity was referred as pH.
@mcpastrykitchen3721
@mcpastrykitchen3721 5 жыл бұрын
නියම වැඩක් සොබාදහම් පුදුමාකාරයි
@mtwasantha
@mtwasantha 4 жыл бұрын
හොඳ වැඩසටහනක් 🙏👍
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
අපූරු වැඩසටහනක් 👍
@gayankavinda4470
@gayankavinda4470 3 ай бұрын
මේවා තමා වයිරල් වෙන්න ඕනා....❤❤❤❤❤
@judeprasantha6373
@judeprasantha6373 3 жыл бұрын
Thanks....were nice....God bless
@pathumharshana1419
@pathumharshana1419 3 жыл бұрын
හොද දැනුමක් ලැබුනා. බොහොම ස්තූති.
@srilanka7175
@srilanka7175 3 жыл бұрын
Aiya green latha moru kiyala jathiyaik ennawa uin aurudu 400 vithara ayuthiyanawa dain enna kodaik sadeci kale epadichuin
@rajgunesekara6868
@rajgunesekara6868 3 жыл бұрын
It's a great programme
@chandimalayoni4080
@chandimalayoni4080 5 күн бұрын
Wadi adiyak gahanna supiri mora .
@surajweerapperuma6958
@surajweerapperuma6958 3 жыл бұрын
ගැම්මක් තමා ඉතින්
@sahanyathramulla
@sahanyathramulla 5 жыл бұрын
නියමයි 👍👍👍👍
@ceylonfishtv
@ceylonfishtv 3 жыл бұрын
වටිනවා 🇱🇰❤️
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
ඉස්සර පිස්සුවෙන් වගේ ඉරිදා රෑට බලන සැරිසර මතක් උනා. ❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 жыл бұрын
Ne 6.30 ta wild asia balala 7.30 ta sarisara balanawa.
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
@@Bruh-ys3sx wild asia පටන් ගන්න ගොඩක් කාලෙකට කලින් තමයි සැරිසර පටන් ගත්තෙ.
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 жыл бұрын
@@nouchalihettiarachchi699 oya kiyanne anuradhama karapu ekada nattam nishantha kahawita karapu ekada ?
@MsSuranga123
@MsSuranga123 4 жыл бұрын
pH 16 වෙන්න බෑ නේද.. ප්‍රභල 1moldm-3 base එකකත් pH 14 යි නේද... ? මම හිතන්නේ meter එකේ අවුලක් .. නියම video එකක්.. super thanks ...
@chathuramaduranga1708
@chathuramaduranga1708 4 жыл бұрын
Math net eke baluwa. Sea water walath thinne 9 ta aduwen
@tharushahettiarachchi1453
@tharushahettiarachchi1453 4 жыл бұрын
api eka salakanne celcius 25 di neh, ushnatthwaya celcius 25 ta wada wenas wenakota pH wenas wenawa. mta hithena widihata
@tithiralakkana
@tithiralakkana 3 жыл бұрын
සෙල්සියස් 33 දි pH අගය 8 ක් කියල තව තැනක කියනව 19:00
@bhagyaudayashan322
@bhagyaudayashan322 Жыл бұрын
25 C° දී 14කියලනේ සලකන්නෙ ඒක 14වඩා වැඩි කියන්නෙ 😢 උශ්නත්වය එක්ක වෙනස් වෙන නිසා වෙන්න ඇති
@ishankavindu
@ishankavindu 5 жыл бұрын
Great documentary
@ගිහානයා
@ගිහානයා 2 жыл бұрын
පට්ට වැඩසටහනක්.සුපිරි.
@mahenkumarage9145
@mahenkumarage9145 5 жыл бұрын
මෝරු
@asaboy5901
@asaboy5901 3 жыл бұрын
ඇත්තෙම්ම ලංකාවට වටිනව
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Excellent program thanks 🙏
@chathushkawickrama4923
@chathushkawickrama4923 Жыл бұрын
අනේ තා මලුවෙග්ගේ විඩියෝ එකක් ඕන plese 🙏
@fourbyfourrox
@fourbyfourrox 5 жыл бұрын
Great programe 👏
@donruwan2483
@donruwan2483 4 жыл бұрын
ගොඩක් වටිනා හරවත් වැඩසටහනක්. ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නේ. ජයවේ ඔබ සියලුම දෙනාට ...👍👍👍💪💪💪
@Isuru_AK
@Isuru_AK Жыл бұрын
Wow!
@namalbravo1230
@namalbravo1230 Жыл бұрын
A number of sharks and other marine fish species We can see in bentota river
@riansboits8510
@riansboits8510 4 жыл бұрын
නියමයි ❤❤❤
@denchanel9395
@denchanel9395 3 жыл бұрын
Niyamai aiye
@dammikawansatilake6599
@dammikawansatilake6599 4 жыл бұрын
please study more about this Bull shark...The first writings about this type of shark in "Menik ganga" found in ' THE RIFLE AND HOUND IN CEYLON " of Page 162 , written by Samuel Baker.
@nox6468
@nox6468 3 жыл бұрын
Supiri bn apita pet kenek widiyata thiyagnna puluwnda
@marumesh
@marumesh 5 жыл бұрын
නියම වැඩක්
@chandanachandana8241
@chandanachandana8241 5 жыл бұрын
නියමයි
@TheAmal316
@TheAmal316 3 жыл бұрын
Ay Great White, Tiger Shark , Bull Shark ප්‍රධාන තුන් දෙන අමතක
@thushanmadusanka5072
@thushanmadusanka5072 5 жыл бұрын
Good luck ❤💚💚💚💚💚💚💚💛💚💚❤
@maheshakan6413
@maheshakan6413 4 жыл бұрын
Hoda wadasatahanak !!!
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 жыл бұрын
Sarisara wage program akak.. Super
@junglestory7664
@junglestory7664 5 жыл бұрын
story ❤️
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
Fth ❤️❤️
@anjulagoonatilake179
@anjulagoonatilake179 3 жыл бұрын
bull shark la tami godak fresh water walata enny . egolanta godak kal fresh water walla inna puluwan
@LineOneb4
@LineOneb4 Жыл бұрын
Hitha niwena program ekak
@imeshshihan471
@imeshshihan471 Жыл бұрын
වචන හරබරය නම් ❤
@lahiru85
@lahiru85 3 жыл бұрын
මේ Pondicherry Shark ද ? Bull Shark ද ?
@samihirakasun845
@samihirakasun845 Жыл бұрын
bull shark kenek Pondichery sharks lath innwa
@sadaruwandinesh3853
@sadaruwandinesh3853 Жыл бұрын
වනජීවි එන්න මොනවද ඕනි qualifications
@ThiwankaRukmal-g9s
@ThiwankaRukmal-g9s 3 ай бұрын
Atikaranna denne nadda😊❤❤
@රොබින්කුරුල්ලා
@රොබින්කුරුල්ලා Жыл бұрын
Adamai දැනගත්තේ මෝරුන් ඉන්නවා කියලා
@prasadgunarathna2817
@prasadgunarathna2817 3 жыл бұрын
Sobadara ..... ආයුබෝ...වේවා
@MadushankaDulanjana
@MadushankaDulanjana 11 ай бұрын
පිලින්නාව ඉදිරියේ අද්දර මුහුදේ ඉන්නවා. ගල් ෙමාරැ අපිට අහු උනා 158kg 130kg ෙමාරැ ෙදන්නෙක් ඔය වගේ ෙමාරැ ඒනවා ෙමාය බහිද්දි කලපුට ෙපාඩි මාලු කන්න❤
@shelumlkfernando9451
@shelumlkfernando9451 5 жыл бұрын
Grate work🖤
@padmaherath8685
@padmaherath8685 3 жыл бұрын
Wow unbaliveble
@nuwanasanka-vt2sh
@nuwanasanka-vt2sh Жыл бұрын
ශ්‍රීලංකාවේ මිරිදිය මෝරුන් ඉන්නවා කියලා දැනගත් පලවෙනි වතාව මේ...😮
@soulofsparrow8600
@soulofsparrow8600 5 жыл бұрын
Eka thnaka ph 1 16i kynawane eth maximum ph 1 14i ne
@sudeshruvinda-universityof5535
@sudeshruvinda-universityof5535 4 жыл бұрын
මන් හිතන්නේ pH එක ගැන කියන කොටසනම් වැරදියි. pH බලල අපිට ජලය කරදියද, මිරිදියද කියන්න බෑ. ඒ සඳහා ලවණතාව (Salinity) බලන්න ඕන.
@niroshdny6962
@niroshdny6962 3 жыл бұрын
Salinity eka kochcharak thiyenna onada
@mytube2710
@mytube2710 3 жыл бұрын
Good video
@nadeeshaamarasooriya4904
@nadeeshaamarasooriya4904 11 ай бұрын
Sipiri පුළුවන්න්නන් තවත් දන්ම්
@ChamodHT
@ChamodHT Жыл бұрын
pondicherry shark සෑහෙන්න ආරක්ශා කල යුතු මත්ස්‍ය විශේෂයක්
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
❤❤❤❤❤👍
@niselkalhara5886
@niselkalhara5886 5 жыл бұрын
niyamai
@sameerabalasooriya5553
@sameerabalasooriya5553 5 жыл бұрын
PH 16 කතාව මොකක්ද??? වැඩසටහන අගය කරනවා👍👍👍👍🔥
@chamindasooriyapperumaweli1892
@chamindasooriyapperumaweli1892 4 жыл бұрын
Supiri
@mohdriza9129
@mohdriza9129 5 жыл бұрын
Bro sri lankn have fresh water shark bro last time i in balangoda
@masterjee1936
@masterjee1936 4 жыл бұрын
@SL CG its true dr secrets safe
@masterjee1936
@masterjee1936 4 жыл бұрын
@SL CG adaptations, mutation, evaluation
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 жыл бұрын
Don't lie mate. There is no way
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 5 жыл бұрын
Vada satahana hodai..eth muva agak genalla dala kiyala therenava.e vage eva nathuva thathvika vidihata karanm vatinava
@dinithihashari8538
@dinithihashari8538 3 жыл бұрын
👌🌎🦈❤️මේ වැඩසටහන තාම යනවද tv එකේ ? කීයට ද යනවනම් යන්නෙ ?🤔
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 3 жыл бұрын
යනවා සිකුරාදා රෑ 7:30
@dinithihashari8538
@dinithihashari8538 3 жыл бұрын
@@හිටං-ට6ඳ thank you🌎❤️
@noclickbaitrecipes7565
@noclickbaitrecipes7565 4 жыл бұрын
Bull sharks can survive in fresh water. But bullsharks are very dangerous. To what species does this shark belong?
@gamingsanaa5438
@gamingsanaa5438 4 жыл бұрын
Niyami
@lifeprofile8400
@lifeprofile8400 5 жыл бұрын
Ada subscribe kale😊👍👍👍🍀good..
@pawarabhashitha7890
@pawarabhashitha7890 3 жыл бұрын
matatth asayi ohoma kenek wenna............eth kohomada wenne kiyala danne na
@isharauditha4257
@isharauditha4257 5 жыл бұрын
Wadasatahana Maru.habai thiyena welawa thama awl
@KunkumaIroshBandara
@KunkumaIroshBandara 5 жыл бұрын
pH 16? 5:35
@timefortravel770
@timefortravel770 4 жыл бұрын
matath okama hithuna ban
@tharushahettiarachchi1453
@tharushahettiarachchi1453 4 жыл бұрын
@@timefortravel770 ethana ushnathwaya Celsius 25 ta wada wenas hinda wenna puluwan
@hashanhemantha4262
@hashanhemantha4262 Жыл бұрын
ටැංකි සුද්දා මර්දනයට මේ මත්ස්‍ය යොදා ගන්න බැරිද
@KrishanMadhuranga
@KrishanMadhuranga 3 жыл бұрын
මමත් දැකලා තියෙනවා මේ වර්ගෙ මැණික් ගඟ ගගේදිම....
@gossipraja1023
@gossipraja1023 2 жыл бұрын
Koi hriyed bn inne
@harshaninavodya-yx6yb
@harshaninavodya-yx6yb Жыл бұрын
Number plz
@pransenehas2190
@pransenehas2190 Жыл бұрын
අයියේ මම ලංකාවේදි platypus එකෙක් දැක්කා. බොරුවක් නෙවෙයි කියන්නේ ඇත්තටම හොඳටම දැක්කා. සතා පටු පාරක් මාරු වෙන වෙලාවක තමයි දැක්කේ. තාරා හොට වගේම තාරාවගෙ වගේ හමෙන් එකට බැඳුන කකුල් හොඳටම දැක්කා. ඇඟේ තරමට විතර දිග අගිස්ස රව්ම් වලිගයත් ඌට තිබුනා , platypusම තමයි රැවටුනා නෙවෙයි. ඒ පරිසර පද්දතියෙම ඌ ගොඩට නැග්ග ඇලේම ඊට කිලෝමීටර් 2 ක් විතර උඩින් මිරිදිය මඩුවෙකුත් දැකලා තියෙනවා මම. සිංහල දෙල් කොලයක් වගේ බැලූ බැල්මට පේන ඒ තරම්ම විතර හොඳට බැලුවාම වැලි ගොව්වාගෙ පාට ඒ වගේම කළු පාට පුංචි ඩොට් තියෙන සතෙක්. රව්ම් හැඩයක් තියෙන මීයෙක්ගේ තරමට විතර ඒවගේම වලියක් ඌට තිබුනා. අල්ලන්න ගිහින් ඌ පීනලා ගියා ගොඩක් වේගෙන්. ඒ පරිසරයෙම මං පොඩි කාලේ දියබල්ලෙක් වගේ ඇඟ තියෙන ඒත් බෙල්ල ගොඩක් දිග අළු දුඹුරු මිශ්‍ර පාට සතෙක් මැරිලා ඉන්නවත් දැකලා තියෙනවා. ඒක නම් ගොඩක් කල්. ඒත් අනිත් සත්තු දැකලා එච්චර කාලයක් නෑ.
@tedzzshorts
@tedzzshorts Жыл бұрын
Location ?
@a.gureka6684
@a.gureka6684 Жыл бұрын
සිංහල බාශාව හැසිරවිම විසිශ්ටයි.මරු.
@fire4kill223
@fire4kill223 4 жыл бұрын
Shark mora🦈🤩
@pamuditharajapaksha6409
@pamuditharajapaksha6409 3 жыл бұрын
❤️❤️🖤🖤
@nalindaweerathunga2412
@nalindaweerathunga2412 9 ай бұрын
⭐️⭐️⭐️⭐️⭐️
@RathnaBro-y2f
@RathnaBro-y2f 9 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
@sandamaladikari9602
@sandamaladikari9602 4 жыл бұрын
25 celsiyas seemawedi uparima ph14y needa.. Anika ph13 sodium hydroxide akakata maluwek demmoth uge mas diyawenawaa.. Oyala ph balapu widihanm weradiy....
@tharushahettiarachchi1453
@tharushahettiarachchi1453 4 жыл бұрын
ethana wathure ushnathwaya 33.5 wage agayak kiyanawa neda? 25 di pH walata wada ethanadi pH value eka wenas wenna puluwan
@sandamaladikari9602
@sandamaladikari9602 4 жыл бұрын
@@tharushahettiarachchi1453 ow aka hari eth ph achchara lokunm samanya malunta enna bee. Mas diyawenawa... Akay awla... Samahara wita.. Unge wisesa heda gesim athi.. Akiyanne wena tenwala a maluwage aga athule kriyawliyay methana kriyawaliyay wenas wenna oni
@chathuravimanga
@chathuravimanga 5 жыл бұрын
❤️❤️❤️
Incredible 4K Nature Scenes Narrated By David Attenborough | BBC Earth
3:58:42
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-03-08 | Elephant
29:41
Sobadhara | Season - 01 | Episode 10 | Sobadhara Rupavahini
26:06
Roo Documentary
Рет қаралды 47 М.
Sobadhara | Season - 01 | Episode 35 | Sobadhara Rupavahini
29:23
Roo Documentary
Рет қаралды 61 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН