Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-12-06 | Minneriya (මින්නේරිය)

  Рет қаралды 31,658

Roo Documentary

Roo Documentary

Күн бұрын

Пікірлер: 35
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 Жыл бұрын
නිවේදක මහත්තයෙක් වැඩසටහනක් වෙනුවෙන් මෙච්චර කැප කිරීමක් කරනවා දැක්කමයි.. ස්තූතී අනුරාද මහත්තයා❤️
@supunnrathnasiri4243
@supunnrathnasiri4243 2 жыл бұрын
මමත් දවසක් යද්දී අනුරාධපුර මුණ ගැහුණා මේ අරුමැසි මිනිසා කතා බහ කළා ටිකක් ඇත්තටම සොඳුරු මිනිසෙක් ලක්ෂ්මන් ❤️
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 4 жыл бұрын
ජාතික රුපවාහිනී යට ගොඩක් ස්තුති වන්ත... වෙන්න ඕන... මේ වගේ වැඩ සටහන් විකාශනය කිරීම සදහා....... තෙරුවන් සරණයි සියලු දෙනාටම.......
@harshatharanga1783
@harshatharanga1783 4 жыл бұрын
ගොඩක් ලොකු පිනක් . මේවා දකින්නේ ඔබලාගේ කැපකිරීම් නිසා බුදු සරණයි ඉදිරියටම යන්න .. ජය
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
සතුන් සුරකිමු 😊
@sandaruvlogs
@sandaruvlogs 4 жыл бұрын
Ape rate lassana dakinna me programe eka gdk watinawa... Godakma thamage ratin pita inna api wage ayata... Mamath asai me wage hemathenama yanna lassana then balanna.... Sobadhara team ekata best of luch... ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
@S.M_SHAN609
@S.M_SHAN609 4 жыл бұрын
නාගලකන්ද අාරන්‍යසෙනාසනය මගෙ ගම මින්නේරිය😍😍😍
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Thank you so much. Theruwan saranai..
@chamodlakmal7661
@chamodlakmal7661 2 жыл бұрын
භාතිය මඩුගල්ල වනදිවියේ පලමු ගුරුවරයා. දැනුම් ගබඩාව ❤️
@Yamuko__
@Yamuko__ 2 жыл бұрын
ජයවේවා 😇😇❤
@dulandanagaya894
@dulandanagaya894 3 жыл бұрын
ලස්සන වැඩසටහනක්❤❤❤❤
@jeewanianusha8222
@jeewanianusha8222 4 жыл бұрын
අපේ රටේ ලස්සන බලන්න🇱🇰🇱🇰
@thilakshanamadushanka7818
@thilakshanamadushanka7818 4 жыл бұрын
Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🙏🙏🙏
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
Vidyo neveyi ban video 😂
@ThariduNuwan-bk9vp
@ThariduNuwan-bk9vp Жыл бұрын
Lassani ❤️❤️❤️
@udagedarabuddhikanuwansama9397
@udagedarabuddhikanuwansama9397 3 жыл бұрын
ස්තූතියි..
@fourbyfourrox
@fourbyfourrox 4 жыл бұрын
Great work thanks 🇱🇰
@Roshan-ir5hd
@Roshan-ir5hd 9 ай бұрын
❤❤api මින්නේරිය ❤❤
@amalsangeeth
@amalsangeeth 4 жыл бұрын
Good one!
@thamindudananjaya6627
@thamindudananjaya6627 Жыл бұрын
❤️❤️
@madushadilruk7255
@madushadilruk7255 4 жыл бұрын
ලංකාවේ අපේ උරුමය
@leninpalitha9414
@leninpalitha9414 4 жыл бұрын
ඇත්තමයි අපිට අපෙ රටෙ යිද්දි අගෙ නැහැ ආසයිදකිද්දි
@leninpalitha9414
@leninpalitha9414 4 жыл бұрын
මෙදා පර ගිහින් අනිවා බලන්න යනවා
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
🙏❤❤❤👍
@GamingDila26
@GamingDila26 9 ай бұрын
@perpachuvas8855
@perpachuvas8855 3 жыл бұрын
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
@lillyd3016
@lillyd3016 4 жыл бұрын
කරැනාකර, මේ වැඩ සටහන English subtitles වලින්‍ දාන්‍න.
@asankajayasundara6175
@asankajayasundara6175 4 жыл бұрын
Ekata math ekagai. Aniwarayenma
@isurukalunayaka3325
@isurukalunayaka3325 4 жыл бұрын
ඔව් ඒක හොද දෙයක්
@ameshshamika4835
@ameshshamika4835 4 жыл бұрын
ගල්ඔය
@ruwantharaka1652
@ruwantharaka1652 4 жыл бұрын
😍😍😍😍😍🎥❤❤❤👍👍👍
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මේ වගේම විනාශයක් කරනවා ගස් කපන කැලෑපාලූවන්ගෙන් සහ සතාසිවූපාවට නිදහසේ ඉන්න ඉඩ නොදෙන දඩයක්කාර නරුමයන් කොටුකර ගැනීමට ක්‍රියා කලයූතුය.... වනජීවි නිලධාරී තුමාගේ ඇඟ දැක්කාම මෙයත් හොඳට දඩමස් වලින් සප්පායම් වෙන කෙනෙක් වාගෙයි......සතුන්ට කවර කලක් යාදැයි මට සිතේ.....
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 6 ай бұрын
🇨🇦🇱🇰🐘😍❤️🥰👍👌🤗😊💯👍👌🐘🙏
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 4 жыл бұрын
"සුපෝෂණය" නම් විරුද්ධාර්ථ පදය වෙන්නේ ධුෂ් පෝෂණය නෙමෙයි දුපෝෂණයය්යී.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20