Wilpattu National Park - Part 02 | මහ වන මැද පිහිටි කුවේණියගේ මාලිගාව සහ තවත් තොරතුරු සොයා

  Рет қаралды 54,304

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 247
@mihiruminsadu4441
@mihiruminsadu4441 8 ай бұрын
oya hari sunndara manussayek aiye🥰
@shakthimanamperi115
@shakthimanamperi115 Жыл бұрын
Supiri Ayya..!
@nalakaweerasinghe6794
@nalakaweerasinghe6794 Жыл бұрын
❤❤❤ Supiri dinesha aiya
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
🥰 🌿අපිට යන්න අපහසු මේ වගේ ලස්සන තැන් ගොඩාක් මහන්සිවෙලා අපේ ඇස්මානයට අරන් එනවට ගොඩාක් පිං 🙏 දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..🙏❤️🌿
@RRRiiiiiii
@RRRiiiiiii Жыл бұрын
ආදරෙයි ගොඩක් වටිනාකම තියන videos
@vision7002
@vision7002 3 ай бұрын
👍👍👍
@tharusha_rajarathna
@tharusha_rajarathna Жыл бұрын
dinesh ayya ආණමඩුවටත් ඇවිත්නෙ 🥰💚
@vinishiyacooray5708
@vinishiyacooray5708 Жыл бұрын
Thank you malli. ❤
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 Жыл бұрын
වතරයි බතුයි කැවත් හරිම රසයි කියන එමෙන් ඔබ නෙත ගැටෙන මෙන්ම හමුවන සෑම සජීවී අජීවී දෙයක්ම හදවතින්ම අගයමින්,වටිනාකම් දෙමින් සංචාරය කරන නිහතමානී සංචාරකයානණි ස්තුති බෙහෙවින්ම
@RosaRosa-x8k
@RosaRosa-x8k 10 ай бұрын
ජාතියේ අභිමානය නුබයි! චිරාත් කාලයක් ඡීවත් වේවා!❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ගස කොලට පරිසරයට ,සතා සිවුපාවාට මම ගොඩාක් ආසයී ආදරෙයී.ලංකාවට ආවාම යන්නම ඕනෑ තැනක්.ඔබට බොහෝම ස්තූතියී .🙏🙏🙏
@mikeschoiceone6632
@mikeschoiceone6632 Жыл бұрын
Excellent video. Great job.
@ShamalUdagearachchige
@ShamalUdagearachchige Жыл бұрын
M:R Mahesh ❤
@sadunmaliboda9050
@sadunmaliboda9050 Жыл бұрын
පින් ආසාවෙන් බලන්නෙ❤
@RRRiiiiiii
@RRRiiiiiii Жыл бұрын
Next soon
@sumanawathimenike4191
@sumanawathimenike4191 Ай бұрын
මමත් තම්මැන්නව ගැන අහලා තිබුනට කවදාවත් දැකලා තිබුනේ නැහැ පුතා .ඔයාටත් අනිත් පුතාලටත් ගොඩාක් පින්.මම මේ රූප රචනා හරීම ආශාවෙන් බලන්නේ.❤
@endanushka9692
@endanushka9692 Жыл бұрын
niyamai Dinesh Aaiyee thank you very much.......
@newstory-24
@newstory-24 Жыл бұрын
දිනේෂ් අයියේ ගමුකෝ 4*4 වන්ඩියක්. ❤
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya Жыл бұрын
බලා ඉන්න අපිට සුන්දර වුනාට ඔයාලට කොයිතරම් දුශ්කර ගමනක් වෙන්න ඇති නේද ස්තුති යි දිනේෂ් මේ වගේ නොදුටු දසුන් ගෙන එනවා ට
@Anushka0123
@Anushka0123 Жыл бұрын
මං ලංකාව වටෙම ඇවිද්ද වගේ මෙ විඩියෝ ටික බලනකොට.පට්ට.❤❤❤❤
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤❤❤❤ ජය වේවා මල්ලි දිනේෂ් දළදා සමිදු පිහිටයි
@ruwandissanayake4462
@ruwandissanayake4462 Жыл бұрын
I saw this intersting journey Thank you Mr.Dinesh .
@asankapradeep1453
@asankapradeep1453 Жыл бұрын
Ayy MG nokalata oya karana siyaluma video balanawa.teruwansaranai
@savidya22
@savidya22 Жыл бұрын
Balannama watina channel ekak❤🎉.🖤🌳🐘🦚
@samanbandara6261
@samanbandara6261 Жыл бұрын
නියමයි
@pabasaradil4295
@pabasaradil4295 Жыл бұрын
ම්......සොදුරු රූප රචනාවක් .ඇත්තටම වනාන්තරයක තිබෙන සුන්දරත්වය දකිනවා විදිනවා කියන්නෙ වෙනම එකක් .පුදුම නිස්කලංක බවක් තියෙන්නෙ .මනස සුවපත් කරන , හිත නිවෙන අපූරු ඉසව්වක්.තවත් සොදුරු සංචාරයකින් ඉක්මනටම හමුවෙමු දිනේෂ් .පරිස්සමෙන් තෙරුවන් සරණයි .💖💖
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන දසුන් බොහොම ස්තුති ඔබට
@sasankamadawa-5169
@sasankamadawa-5169 Жыл бұрын
සුපිරී ජය වේවා ❤❤❤
@dinukadilshan1928
@dinukadilshan1928 Жыл бұрын
❤😊 supiri travel ekak
@prasannawijenandaprasannaw1439
@prasannawijenandaprasannaw1439 Жыл бұрын
thnqq sahodarayaaaa
@nishanthialwis7274
@nishanthialwis7274 Жыл бұрын
අපි ට මේ වගේ සුන්දර දසුන් පෙන්වන එක ගැන ඔබටත් ලොකු පීරිස් මහත්තයා ටත් ස්තූතිය ....පරිස්සමෙන් ගමන් බිමන් යන්න
@nelumgeethanjalee1272
@nelumgeethanjalee1272 Жыл бұрын
ආනමඩුවෙ තෝනිගල කියලා කන්දක් තියෙනවා.....ජනප්‍රවාද හැටියට කුවෙනීව විජය රජතුමා දාලා යනකොට ලතොනි දීල එ කන්ද උඩ ඉඩන් කෑ ගහුවා කියලා.... අනික ලංකාවෙ දිගම සෙල්ලිපි ය තියෙන්නෙත් එහෙ@Dinesh A pethum 8:38
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 Жыл бұрын
Harima sundarai. Sttuti putha. ❤🙏🙏🙏❤❤❤
@manulanilesh7811
@manulanilesh7811 Жыл бұрын
දිනේෂ් අයියාත් එක්ක යන හැම ගමනම සුන්දරයි, විචිත්‍රයි
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සංචාරයක් බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!
@ravindachandimal5329
@ravindachandimal5329 8 ай бұрын
Niyamai
@janitharahul3637
@janitharahul3637 Жыл бұрын
දෙවනී වීඩියෝ එක එනකල් බලන් හිටියේ 💖🍂✨ සොබාදහම එක්ක ජීවිතේ විදිය මිනිස්සු 💖🌺🍂 ජයවේවා අයියේ ..
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m Жыл бұрын
හරිම සුන්දර වගේම දුෂ්කර ගමනාන්තයක්..... ඒ සුන්දර පරිසරය අස් දෙකෙන් විදින්න අපිත් පින් කළා සොදුරු සංචාරකය අයියා නිසා.... දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ඔබ සියලු දෙනාටම බොහෝ ස්තුති 🙏❤️ මෙවන් සුණාදරත්වය අපිට ගෙන එන්න තව තවත් ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏❤️💚💙 පරිස්සම්මට මේ අයියාගේ ගමන යන්න අයියෙ බුදු සරණයි ජය වේවා❤️❤️❤️
@Mr-yv1xl
@Mr-yv1xl Жыл бұрын
Dinesh නමුනුකුල කන්දේ video එකක් කරන්න පුලුවන් නම්. හරි ලස්සන ඉතිහාසයක් තියෙන සුන්දර තැනක්..
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 Жыл бұрын
සුපිරියක් තමා ඉතින්❤❤
@Isuru2024
@Isuru2024 Жыл бұрын
බුදු සරණයි 💚🌱🌴 හැමදේම අපිට කියලා දෙන ඔයාට ගොඩක් පින් ..❤ අයෙ ලස්සන රුප රචනාවකින් හමුවෙමු පරිස්සමෙන් ඉන්න අයෙ පාරක් බුදු සරණයි 💚🌱🌴 #DAP ❤
@AkashDias-i2q
@AkashDias-i2q Жыл бұрын
Ayye oyage wadasatahana digatama karagena yanna kiyala hadawathinma prarthana karanawa. Apita yanna bari unath oya karana wisthara video balala loku danumak gannawa. Thank You.
@samankumara3767
@samankumara3767 Жыл бұрын
මග දෙපස හමුවෙන සතුන් හා ස්තාන පිළිබඳ දැනුවත් කිරිම මද බවක් හැගෙනවා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න . ස්තුති .
@toplatest1936
@toplatest1936 Жыл бұрын
Supiriyak Ayye❤❤
@Salakuna-tj9yl
@Salakuna-tj9yl Жыл бұрын
DAP❤ හදවතේ සංචාරකයා
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@ashanchamara8415
@ashanchamara8415 Жыл бұрын
ඔයා වෙනම level එකක් දැන්. බොහොම ස්තූති❤
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Жыл бұрын
දුෂ්කර ගමනේ දෙවෙනි කොටස දුක් මහන්සි වෙලා මෙම සොඳුරු සංචාරයන්අපිට පෙන්වන ඔබ ඇතුලු පිරිසට චිරන් ජයතු
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
හදවතේ සංචාරකතුමා ❤️👌
@asithmadusankamadurawala1388
@asithmadusankamadurawala1388 Жыл бұрын
නියමයි ආ
@ashanmadusanka7641
@ashanmadusanka7641 Жыл бұрын
niyamai ayye
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
මඩගොඩේ දුෂ්කර මාර්ගයක් මත රටේ සුන්දරත්වය රූප රචනා මගින් ගෙන එනවාට බොහොම ස්තුතියි පුතා. එමෙන්ම ජැක්සන් මැතිදුන් සේ, ඔබට උදව් කරන අයගෙත් රූපය පෙන්වන්න එක් නිමේෂයක් ගන්න පුතා. ඒක ගොඩාක් වටිනවා.. එසේම නිමේෂයකින් ඒ අයවත් ඇගයීමට ලක්වෙනවා. පුතාට ලොකු පීරිස් පුතා ඇතුලු සැමට සුබ අනාගතයක් 🙏
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Godak dushkara gamananthayak apita pennuwata godak pin adarei ❤❤❤
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
ආදරනීය ගවේෂකයා.❤
@indirakatugampola5752
@indirakatugampola5752 Жыл бұрын
Excellent! Excellent!! Excellent !!!
@menura8385
@menura8385 Жыл бұрын
Sha niyamai Ayya
@nayanathambavita3459
@nayanathambavita3459 19 күн бұрын
Fantastic Dinesh! Thank you for your hard work. And this video made my day.
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
දෙවනි කොටස.... ❤️ ශා..... නියම වෙලාවේ දැම්මේ.... ජයවේවා... 🌻💚
@pradeepduminda724
@pradeepduminda724 Жыл бұрын
Jackson mahatty danata goda kalekata Kali Kala loku program ekak tiyenwa lassanai brother
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 Жыл бұрын
🌿🌿Traveler of the heart DAP Aiya🍀💚
@Nayomi_Madhushika2124-IN
@Nayomi_Madhushika2124-IN Жыл бұрын
මේ සොබාදහමේ සුන්දරත්වය ගොඩක්ම දැක්කෙ දිනේශ් අයියගෙන්. හැම රූපරචනාවක්ම මේ සොබාදහම මම ගොඩාක් විදිනවා. මේ සොබාදහම අපිටත් පෙන්වන්න දරණ මහන්සියට අයියටත්. අයියගෙ යාලුවන්ටත් ගොඩාක් පිං. බොහොම ස්තූතියි. 🥰❤️🙏
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
ඉවසුමක් නැතුව ඉදියේ දෙවෙනි කොටස දෙනකම්. ස්තූති දිනේෂ් අයියෙ සොබාදහම රකින්න මේ වෙනුවෙන් කැප වෙනවාට🙏❤️❤️
@slchamma
@slchamma Жыл бұрын
supar😍
@orith589
@orith589 Жыл бұрын
හරිම ලස්සනයි ඔබගේ මෙවර සංචාරය රූපවාහිනී තිරය මත මේ සොබාදහමේ දසුන් දකිනවිට පුදුම ලස්සනයි ,මනසට මාරම නිදහසක් සැනසිල්ලක් දැනෙනවා.හුඟාක් ස්තුතිවන්ත වෙනවා ඔබ සැමටම...බුදු සරණයි ...🙏🙏🙏🙏
@milindugimhana
@milindugimhana Жыл бұрын
හදවතේ සංචාරකයාගෙ තවත් සොදුරු රූප රචනාවක නිමාව ❤
@cruiez2008
@cruiez2008 Жыл бұрын
This is one of your best. As an Off road enthusist, ලංකාවට අපුවහම අන්වර්යෙන්ම විල්පත්තුව බලන්න යන්න ඕන Off Road vehicle එකක. පුළුවන් වුනොත් ඔයාටත් කතා කරනවා මල්ලි. Graet programe. Great videos. Keep up the good work. ❤
@sudathfernando2028
@sudathfernando2028 4 ай бұрын
දකින වන සතුන්ගේ නම් සහිතව හදුන්වා දීමකුත් ඒ සමගම කරන්න පුලුවන් නම් ඉතා අගනේය....ඔබට ගොඩක් ස්තූතියි මගේ සහෝදරයා...ඔබට යේසු පිහිටයි !!!
@charithanurada947
@charithanurada947 Жыл бұрын
Asawen balapu video ekak niyamai machan
@nuwanprashad6672
@nuwanprashad6672 Жыл бұрын
Hamadmth wage kiynna wachna nha adarei 🙏💪❤️❤️❤️❤️
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
❤❤හැම ගමනාන්තයක් අවසානයෙම මොකක්දෝ දුකක් දැනෙනවා❤ ඒ තමයි සංචාරයේ හදවතට දැනීම 😍 ජයවෙවා දිනෙශ් ඇතුලු කන්ඩායමටම ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ...🙏 දිනේෂ් අයියේ ... 🙏💐❤️ ලොකුපිරිස් අයියේ ... ❤🙏💐❤️ ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! සුන්දරත්වය පිරි සොදුරු ස්භාවදර්මයෝ මෙලෙස රැගෙන එන ඔයාලාට බෙහෙවින් තුති. පින් 🙏 බලන්නම් මේ සුන්දරත්වය පිරි රෑප රචනාව ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
@indulaudam3078
@indulaudam3078 Жыл бұрын
Apith giyaaa 😍♥️
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
සුන්දර රෑප රචනාවක් ගොඩක් පින් ❤
@isurupriyankara4675
@isurupriyankara4675 Жыл бұрын
අපේ පැත්තෙන් ගිහින් තියෙන්නේ. ....😊😊
@maduka_s
@maduka_s Жыл бұрын
ජය වෙිවා!❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Жыл бұрын
එක නමි අපුරු චාරිකාවක්.. කුවෙිණිය මං හරි ආදරේයි එයාට ✌️💚
@nelumgunawardena6717
@nelumgunawardena6717 Жыл бұрын
So very beautiful. ❤❤️❤️❤️❤️👍
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
Wish you happy birthday 🎂 dinesh aiye.enjoy your day .stay happy forever❤ Wishes from 🇱🇰
@buddhima1000
@buddhima1000 Жыл бұрын
Malli very good information ❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
අපෙ සුන්දර ශ්‍රි ලංකාව .🇱🇰🇱🇰🇱🇰 .👍👍👍
@HadeanEon7917
@HadeanEon7917 Жыл бұрын
සොබා දහම අබිබවා මනුසත් කම, මනුසත් කම අබිබවා DAP........දිනේෂ් ඇතුලු සියලු දෙනාට ජය.....💚💥
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ Жыл бұрын
බුදුසරණයි ප්‍රවේසමෙන් ට්‍රැවල් කරන්න දිනේෂ් කියන්නේ බවනාවක් හිත නිවන ❤️❤️❤️❤️
@isharaedirisinghe6480
@isharaedirisinghe6480 Жыл бұрын
ඇත්තටම අයියේ ලොකු සේවයක් අපිට කරන්නේ.ලොකු පිනක්.
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 Жыл бұрын
දෙවෙනි එකත් දානකන් බලන් ඉදියෙ 💚🌿 සුන්දරත්වය එක්ක දුශ්කර බව පිරුණු සොඳුරු සංචාරකයක් 💚❤️🌿 ආදරෙයි හැමදාමත් 💚 හදවතේ සංචාරකයා dap 💚🌿 ගොඩක් පිං උදේම හිත නිවන දසුනක් ගෙන ආවට ❤️💚🌿 ආයුබෝවන් දිනේෂ් අයියා ❤️🌿
@fernandosarath4694
@fernandosarath4694 Жыл бұрын
Niyama sancharayak❤❤❤❤❤
@aravindajayasundara5277
@aravindajayasundara5277 Жыл бұрын
විශිෂ්ටයි සහෝදරයා, හරිම ආසාවෙන් ඔයාගේ සංචාර බලන්නෙ., වැඩියෙන්ම ආස බලාන video එකට. බලපුවහම ස්ට්‍රස් එක නැති වෙනව. පුළුවන් නම් ආයෙ ඒ වගේ එකකුත් කරන්න. සුභ ගමනක් ඔබට.
@wathsalaniroshani4421
@wathsalaniroshani4421 Жыл бұрын
Niyamai aiya....harima lassanai....❤❤
@lahiruchathuranga5320
@lahiruchathuranga5320 Жыл бұрын
අපි ගියා අයියේ විල්පත්තුවෙ..හරිම ලස්සනයි ..මටනම් ලස්සනම රක්ෂිතය ...ගොඩාක් රක්ෂිත වල ගිහින් තියෙනවා ..ඒත් හිත නතර උනේ විල්පත්තුවෙ..ආදරෙයී..සොබාදහමට...❤❤
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
දුෂ්කර නමුත් ලස්සන ගමනාන්තයක් වගේම සුන්දර වටපිටාවක්. වෙනදා වගේම බෙහෙවින්ම ස්තූති දිනේෂ් , ලොකු පීරිස් ඇතුළු හැමෝටම ... තෙරුවන් සරණයි...❤❤❤
@malincooray4861
@malincooray4861 6 ай бұрын
සුපිරි ❤❤
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
ස්වාභාදහමෙ සුන්දරත්වය මෙහෙම හරි දකින්නට ඔයාල නිසා අපිටත් වාසනාව උදාවුනා.......❤❤❤❤❤❤
@shanthamallika9999
@shanthamallika9999 Жыл бұрын
adat lassanai oyala parissamin Theruwan saranai 🦋🦋🇱🇰🇱🇰🇰🇼
@Lahirulakshithaedirisinghe
@Lahirulakshithaedirisinghe Жыл бұрын
❤❤❤❤anika ikmanata❤❤❤
@PushpamaliRamanayake-tz9sv
@PushpamaliRamanayake-tz9sv Жыл бұрын
දිනේෂ් ඔබ මේ විල්පත්තු ගමනේ අවසානයේ සියලු⁣ දෙනාටම ස්තුති කරා. මම ඔබට ස්තුති කරනව ලොකු දුෂ්කරක්‍රියාවක් කරල අපට අපේ රටේ සුන්දරත්වය අපේ ඇස් මානයට ගෙනත් දුන්නට.ඒ වගේම ලොකු පීරිස්ටත් අනෙක් දෙන්නටත් ඒ සදහා දුන් සහයෝගයට ස්තුතියි. නැත්නම් අපට මේ වගේ වටනා රූප රචනාවක් වටිනා වදියට බලන්න අමාරුයි. ❤
@ishankadilshan10
@ishankadilshan10 Жыл бұрын
ඒක මරු ♥️♥️🫡
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
මේකනම් පුදුම ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️❤️ නොදන්න දේවල් කියලා දෙන එකනම් පොඩි බබාලට විතරක් නෙමෙයි අපිටත් වටිනවා... මං හිතනවා ඔයාගේ වීඩියෝ බලන හැමෝම හැම වීඩියෝ එකකින්ම දැනුමට දේවල් එකතුකරගන්නවා කියලා අයියා.. 😍❤️😍
@Sithumkosala
@Sithumkosala 6 ай бұрын
Ova ape hadawathai ad are I hamadamath❤❤❤❤
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා 😘🧔❤️ DAP
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 Жыл бұрын
❤❤❤ harima lassanai adath,, godak dewal dakinna lebuna,,, godak pin 🙏🙏🙏 ,, budu saranai Dinesh
@slvpn60
@slvpn60 Жыл бұрын
හදවතේ සිටින හොදම සංචාරකයා ❤ හැමදාම වගේ මේ වගේ සොඳුරු සංචාර අපිට තිලින කරනවාට හදවතින්ම ස්තුතිය වන්ත වෙනවා ❤ මේ වගේ සොඳුරු රූප රචනා දිගු කාලයක් ලබාදීමට දිනේෂ් අයියට ශක්තිය දයිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ඔයා කරන කැපවීම වෙනුවෙන් මේ වගේ වචනයක්වත් නොදැන්මොත් ලොකු අඩුපාඩුවක් ❤ ඉදිරියේ මේ වගෙමවූ රූප රචනවක් ලැබෙන තුරු මග බලා සිටිමු ❤😊 DAP ❤😊
@Journey798
@Journey798 Жыл бұрын
සුපිරියක්
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН