Sobawa de(Tharawo Igilethi)

  Рет қаралды 1,069,642

Niwantha Wickramasinghe

Niwantha Wickramasinghe

Күн бұрын

Пікірлер: 354
@thenujamiyururathnayake1215
@thenujamiyururathnayake1215 2 жыл бұрын
Ol Drama වලට A එකක් ගත්තේ මේක බලලා.ජය වේවා.. 😌😍
@thilinajayasundara8151
@thilinajayasundara8151 3 жыл бұрын
ආඩම්බරයි අපේ පරන වස්තු මේව විතරයි.❤️..දැන් අපි අහන්නෙ දකින්නෙ මොනවද🤮..මෙතුමන්ලට ගොඩාක් පින්.🙏
@AnushaDamayanthi-fy2vy
@AnushaDamayanthi-fy2vy 13 күн бұрын
මෙවන් අසාහාය නිර්මාන කවුරුන් නම් බිහි කරයිද යලි මේ දියත මත..exsalent❤❤❤🎉
@dinushailleperuma3618
@dinushailleperuma3618 7 ай бұрын
Still watching in 2024
@MalaWickramasinghe
@MalaWickramasinghe 5 ай бұрын
Posh da oya
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
අපිට O/L සංගීතය ඉගෙන ගන්න මේක ලොකු උදව්වක් වුනා මේක ❤😊
@sahandilshan6108
@sahandilshan6108 2 жыл бұрын
මටත්☺️❤️
@The_Phoenix716
@The_Phoenix716 2 жыл бұрын
ඇයි drama අපිට
@achinthamihiranga5877
@achinthamihiranga5877 2 жыл бұрын
Matath
@Maniy_aa
@Maniy_aa Жыл бұрын
drama
@malsha1645
@malsha1645 Жыл бұрын
Ow matath 😊 godak watinawa
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මේ නලුරජවරු අපේ ❤ ආදරය ගවුරවය පිලිගන්වමු. ස්තුතියී 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ කල සේවයට අමරණීයයී.
@colomboart
@colomboart 3 жыл бұрын
"සොබාව දේ " ගීතයට පාදක වෙන්නෙ සිංගප්පුරුවට ලුෂන් ඇතුලු කලා කරුවො කීහිප දෙනෙකු ගිය අවස්තාවෙදි ඔවුන්ට ලද විවෙකයකදි සිරි නැරබිමට සිංගප්පුරුවෙ වීදිවල ගමන් කරනකොට ඔවුන් දුටු දෙවල්. එ අවස්තාවලදි ලුශන් බුලත්සිංහල මහතා ඔහු දුටු ගෘංගාරාත්මක දර්ශන, අවකෙළි , සුරුපි ලදුන් පිලිබද මෙ ගිතයෙන් සාහිත්‍ය රසාස්වාදයකින් ඉතා ඉහල සංයමයකින් එලි දක්වනවා. මෙහි රංගනයෙ යෙදෙන ‍යු ආරියවිමල් මහතා අපෙන් සමුගෙන වසර ගනනාවක් වෙනවා. මා ලද තොරතුරු විදියට මෙහි ගායනය රොඬ්නි වර්නකුල මහතා සහ යු ආරියවිමල් මහත්වරුන් විසින් සිදු කරන්නෙ. මෙහි රංගනයෙ නියලෙන්නෙ ගාමිණි සමරකොන් මහතා සමග යු ආරියවිමල් මහතා.
@binukabimsath873
@binukabimsath873 2 жыл бұрын
Not Rodney warnakula jayasri chandrajith
@MashaChana
@MashaChana Жыл бұрын
It's Rodney
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Music gunadasa kapuge genath kiyamu neda???
@sanathgunawardena832
@sanathgunawardena832 Жыл бұрын
ne, Gamini Samarakoon
@samansuranga8677
@samansuranga8677 9 ай бұрын
ඔබ හරි 100%ක්...
@alivetech
@alivetech 2 жыл бұрын
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්නේ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ =====Music===== ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ එලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ =====Music===== සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වළා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැඳුරූ සෝබාව දේ...........
@DayswithVishva
@DayswithVishva Жыл бұрын
@rasanjaleepolgampala2002
@rasanjaleepolgampala2002 3 жыл бұрын
2021ත් බලනවා
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nadeekapathirana5626
@nadeekapathirana5626 3 жыл бұрын
Owww aniwaren
@gaminisudath7605
@gaminisudath7605 2 жыл бұрын
2022❤️🤓
@ambalangodage4176
@ambalangodage4176 2 жыл бұрын
here 2022 🥰🥰🥰♥️♥️
@sithumdilmith7396
@sithumdilmith7396 2 жыл бұрын
2022
@tharindujayarathna4015
@tharindujayarathna4015 6 жыл бұрын
this drama song help to success my term test drama practical in three times නියමයිි , මම කැමතිම නාට්‍ය ගීතය තමයි මේ.. මම තුන් පාරක් මේ ගීතය ඉස්කාේලේ නාට්‍ය practical වලට දුන්නා .... ❤❤❤❤❤❤😊😊😊😊😊😊
@ramyapolpitiya9268
@ramyapolpitiya9268 6 жыл бұрын
Mamath dunna
@chamodesilva6123
@chamodesilva6123 6 жыл бұрын
tharindu jayarathna apo mama ki parak ahuwada
@4kronos774
@4kronos774 5 жыл бұрын
Math dunna mata kela una
@tulygeethika3813
@tulygeethika3813 4 жыл бұрын
Math heta denawa
@sapnapoojani1944
@sapnapoojani1944 2 жыл бұрын
6වසරේ ඉදන්ම practical දෙන්නේ මේ සින්දුව❤️
@kalpaniwikramarachchi2223
@kalpaniwikramarachchi2223 3 жыл бұрын
ඇසුවන් දුක් සින්දන ගී සිංදූ සවන පිනන්නා 😍😍
@Shehanhansanawijebandara
@Shehanhansanawijebandara 2 жыл бұрын
☺️
@PantherTattoo95
@PantherTattoo95 4 жыл бұрын
ඒකාලේ දේවල් හිතට ගොඩක් තදින් දැනෙනවා
@udayasirinayake4863
@udayasirinayake4863 2 жыл бұрын
අතීතයට ගියා... කොච්චර සුන්දරයිද ඒ කාලේ 😔🙏
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
තාරාවො ඉගිලෙති වෙදීකා නාට්‍යය අපි ඒ කාලේ ගුවන් විදුලියෙන් මෙ ගීත ඇසුනා❤❤❤❤❤❤
@goonewj
@goonewj 10 жыл бұрын
Its great to see the original clip after all those years. I had the good fortune to see the play with the original cast. Thanks for sharing.
@kanishkakapugedara3556
@kanishkakapugedara3556 8 жыл бұрын
+goonewj yes you right
@bandararm4969
@bandararm4969 7 жыл бұрын
goonewj originally very excellent
@lucmorigo8443
@lucmorigo8443 3 жыл бұрын
My god, how old are you ?
@chathuful1
@chathuful1 3 жыл бұрын
දැන් කාලේ සිංදු වගේ නෙමෙයි. මේවා තමයි සිංදු
@sithijadodangoda1381
@sithijadodangoda1381 8 жыл бұрын
Number 1 drama song.Never getting old
@Ksandarudinusara
@Ksandarudinusara 5 ай бұрын
Dan patrikal danna ava set aka me paththataaa😂❤
@ranganasilva4582
@ranganasilva4582 Жыл бұрын
අදරෙයි ඒ අතීතයට ...හදවතේ ගීත💕💖💖❤
@surangademansalage
@surangademansalage 6 ай бұрын
මගේ මතකය නිවැරදිනම්මේ ගීතය ,,87...88. වගේ රසවිදපු ගීයක් අතීතයට රැගෙන ගියා
@Kazzai_By_Nethuva002
@Kazzai_By_Nethuva002 2 жыл бұрын
මේ song එක ගොඩක් උදව්වක් උනා OL drama practical එකට... ❤️👍
@sandewwanigasekara4319
@sandewwanigasekara4319 Жыл бұрын
Sitha niwena hela kalawe mewan Geetha newatha newathath me bime bihi wewa😊.Obala apawa pinewwata obalata dasa dahasak isthoothi kalakaruweni.
@janendraa
@janendraa 11 жыл бұрын
WOW THANKS FOR SHARING THE ORIGINAL, REALLY ADMIRE THE WORK OF MR LUCIAN BULATHSINGHALA.....AND ALSO THE ACTORS....
@ishanardithya
@ishanardithya 6 жыл бұрын
Thanks for Sharing Brother ^_^ , Its very Useful for my O/L Exam...
@gagana.z
@gagana.z Жыл бұрын
මේ සිංදුව Drama කරන අයට හුගක් වටිනවා 💯❤️
@s...a....d....y....a3221
@s...a....d....y....a3221 Жыл бұрын
Ow
@BobBob-mu3re
@BobBob-mu3re Жыл бұрын
හෙට ඩ්‍රාම practical හින්ද මෙක බලන්න awe🥲
@malindunipuna450
@malindunipuna450 3 жыл бұрын
මේ ගීතය drama කරන අයට ගොඩක් වටිනෝ
@chamodyachamodya7760
@chamodyachamodya7760 2 жыл бұрын
එකනම් ඇත්ත
@19820406sashi
@19820406sashi 10 жыл бұрын
Lucky enough to watch this original clip .had a great feeling after long time
@visualrendering
@visualrendering 9 жыл бұрын
Very true
@kanishkakapugedara3556
@kanishkakapugedara3556 8 жыл бұрын
+visualrendering no this is very fantacstic song
@sumayyaally3868
@sumayyaally3868 6 жыл бұрын
Totally agreed
@prempremarathne9153
@prempremarathne9153 5 ай бұрын
2024ටත් ඕනි 💗
@prasandiprasad
@prasandiprasad Жыл бұрын
How beautiful, that past is so wonderful.
@superlifewithtto
@superlifewithtto 4 ай бұрын
Still watching this in 2024❤❤
@Nismo22
@Nismo22 3 ай бұрын
Yep😎
@chalaadissanayake2610
@chalaadissanayake2610 2 жыл бұрын
එදා වගේම අදත් මේ සිංදුවට ආසයි.....ගොඩක් උදව් උනා සංගීතය ඉගන ගද්දි❤🙏
@rukshansugath2738
@rukshansugath2738 Жыл бұрын
වේදිකාවේ කරපු රගපෑම් කොච්චර සුන්දරයිද ඒ කාලේ
@mohommedsiddek1916
@mohommedsiddek1916 6 жыл бұрын
Thanx to help my drama practical 👍👍👍👍👍 the best song forever
@ChinthakaRathnayake
@ChinthakaRathnayake 9 жыл бұрын
Took me back to my childhood. Thank you so much!
@irshadsb5056
@irshadsb5056 5 жыл бұрын
wow good sinhala darama song
@Janggumi
@Janggumi Жыл бұрын
මේ වගේ දේවල් තවත් ඉදිරියට ආවනම් කොච්චර හොදයිද. අපි බලන ටෙලිනාට්‍ය වලට වඩා හරිම අපූරුයි😢❤
@InokaDilrukshi-z4r
@InokaDilrukshi-z4r 3 ай бұрын
Practical වලට ගොඩක් උදව් වුනා ❤😊
@sandukanadungamuwa8385
@sandukanadungamuwa8385 6 жыл бұрын
i did this for my o/l drama practicle.😚😚😚
@chanakabandara1426
@chanakabandara1426 8 жыл бұрын
Still love this song..
@tbkeerthirathne5917
@tbkeerthirathne5917 3 жыл бұрын
Apita o/l practical walata godak udw una .Thanks
@kaminiabeykoon8113
@kaminiabeykoon8113 3 ай бұрын
The first drama I watched and still enjoy it
@sahajad
@sahajad 5 жыл бұрын
an awesome drama. Saw it twice on stage and about 5 times over TV. I like this song.
@peterdesilva1969
@peterdesilva1969 3 жыл бұрын
ONNA SINDU. 1981 TH BELUWA PORAKALA PEYA GANAN POLIME INDALA. LIVE STAGE DRAMAS THAMAI LIVE SUPER. PODI EWUNI MEWA AHAPALLA,BALAPALLA.THANKS.
@denethnimsara9399
@denethnimsara9399 3 жыл бұрын
it is very beautiful drama ,i like this video and also helpful drama patrical
@ratnamunasinghe6525
@ratnamunasinghe6525 6 ай бұрын
GREAT i like these types of drama songs
@Night_Wolf
@Night_Wolf 5 жыл бұрын
මගේ 2K19 O/L Practical Song එක..😍👌
@sasindukaveesha9662
@sasindukaveesha9662 5 жыл бұрын
mageth.
@madhushandissanayaka456
@madhushandissanayaka456 Жыл бұрын
Thanks.This video helped me for the my drama practical
@kavishika_shehara
@kavishika_shehara 5 ай бұрын
සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්‌ චල දෙව්ලොව නැනි සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන්‌ තඹයට දන්නේ නිබඳ සිත ළතැවෙන්නේ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ ජේත්තූ කාර ලියන්‌ ගත විලවුන්‌ මුහුණ සිඹින්නා.. සාටක දුහුල ඉරන්‌ නාරිලතා මල්‌ පූදින්නා.. ජේත්තූ කාර ලියන්‌ ගත විලවුන්‌ මුහුණ සිඹින්නා.. සාටක දුහුල ඉරන්‌ නාරිලතා මල්‌ පූදින්නා.. දෑසින්‌ අමතන බස්‌ වැසුණු දොරක්‌ විවර කරන්නේ එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල්‌ පිබිදෙන්නා.. ඇසුවන්‌ දුක්‌ සින්උන ගී සින්දු සවන පිනන්නා.. සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල්‌ පිබිදෙන්නා.. ඇසුවන්‌ දුක්‌ සින්උන ගී සින්දු සවන පිනන්නා.. සත හට සෙත සලසා අතකින්‌ මධුවිත පුරවන්නේ සවුදිය පුරන ළඳක්‌.. රකුසු නෙතක්‌ පාළු කපන්නේ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරූ සෝබාව දේ
@Manalimusi
@Manalimusi 3 жыл бұрын
Godak wadagath video ekak...
@chamalikusumkumari8582
@chamalikusumkumari8582 5 жыл бұрын
Superb.our 2k19 o/l practical
@mrdabba
@mrdabba 11 жыл бұрын
Really mis the golden era of stage drama
@sandalihimasha6815
@sandalihimasha6815 2 жыл бұрын
This is our drama practical song.. thank you..
@lalithvikrama388
@lalithvikrama388 6 жыл бұрын
when I was school I sow this stage drama i was very lucky sow this dream my neckd eye
@kalpaniwikramarachchi2223
@kalpaniwikramarachchi2223 3 жыл бұрын
ස්තුති ..හරිම ලස්සනයි
@whmabeysinghe1663
@whmabeysinghe1663 3 жыл бұрын
ලූෂන් බුලත්සිංහල නම් මෙ සුවිශේෂ ,සුවිශිෂ්ට කලා කරුවා ඇයි දැන් නිහඬ
@shamilasamanthika530
@shamilasamanthika530 2 жыл бұрын
හෙට ඩ්‍රාම පැට්ට්‍රිකල් එකට මන් මේ සෝන්ග් එක දෙනෝ මන් 😍
@Kiyoko-d2n
@Kiyoko-d2n 2 жыл бұрын
Same 😂❤️good luck
@damirumandive7232
@damirumandive7232 6 жыл бұрын
It's helps to my drama practical exam..
@vihagapabasara1988
@vihagapabasara1988 10 ай бұрын
2024 th balana kattiya innawada
@Life-With-MaduR
@Life-With-MaduR 4 жыл бұрын
Thanks for uploading this brother..
@techxmafia6298
@techxmafia6298 5 жыл бұрын
Thank you brother for upload this video it's useful to my exam practical
@bigtonyj1
@bigtonyj1 9 жыл бұрын
thanks for upload this nice song....wowww
@vinujarox819
@vinujarox819 6 жыл бұрын
this drama song help me to success my O/L drama practical
@sandun_official
@sandun_official 2 жыл бұрын
Drama practigle වලට පට්යම Help එකක් උනා. ❤️
@nishanthasampathsampath1275
@nishanthasampathsampath1275 3 жыл бұрын
Mama asa sinduwak godak adareyi ❤️❤️❤️😍😍🤩🤩😋😋🥰🥰🥰❤️❤️
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 3 жыл бұрын
Wow... how nice of it.....👌👌👌👌👌👌👌👌 I Toooooooo love this....👌👌👌🇱🇰👊✊🤜🤛🤝🌝🌞🔥🌈⚔👹🇱🇰
@kavindurashmika6937
@kavindurashmika6937 3 жыл бұрын
2021 බලනො 🖤🖤
@ChandanaKesarabandara
@ChandanaKesarabandara 2 күн бұрын
Very beautiful 😍
@BMAttanayake
@BMAttanayake Ай бұрын
Wow😮 harima lassany
@dunaranimsiluni4059
@dunaranimsiluni4059 4 ай бұрын
This song help me to the drama practical
@ruwanchandika4353
@ruwanchandika4353 8 ай бұрын
♥️ ඒ අතීතය ට
@ruwanperera5894
@ruwanperera5894 8 жыл бұрын
Great song!!!! Never dies but rekindle our lives with great memories!!!!
@vishvagonaduwa1668
@vishvagonaduwa1668 4 жыл бұрын
It’s sad that Sri Lankan art and cinema had turned into crap these days. At least we can remember how it was back in the day.
@wawanbalik
@wawanbalik 8 жыл бұрын
Thanks for sharing, once in a while l listen to this for old days sake... :)
@UnaisMohamed-g8e
@UnaisMohamed-g8e 8 ай бұрын
Brings me old good memories 😢
@99.9-99
@99.9-99 3 ай бұрын
Super👍🏻😊.
@amalkalakshani1033
@amalkalakshani1033 3 жыл бұрын
Adatath balanna puluwan natiya sindu. Api punchi kale ahapu sindu 😘😘
@upaliwelikala6124
@upaliwelikala6124 4 ай бұрын
මෙහි මුල් ගීය ජයශ්‍රී චන්ද්‍රජිත් සමග නීල් අලස් ගැයුවේ
@hoodedman100
@hoodedman100 10 жыл бұрын
thanks.. i was waiting to see this after long time tnx agin...
@pasindugunarathna6991
@pasindugunarathna6991 7 жыл бұрын
need this to do my o/l practical.......!
@devinvinsara5100
@devinvinsara5100 7 жыл бұрын
Pasindu Gunarathna me tooooo
@cffgg720
@cffgg720 5 жыл бұрын
Same here brooo
@manodyaminitha1416
@manodyaminitha1416 4 жыл бұрын
meybe me
@chamalerangajayawardana9972
@chamalerangajayawardana9972 7 жыл бұрын
thanks for sharing beautiful song
@dmkumarage5639
@dmkumarage5639 4 жыл бұрын
Very beautiful song.I like this song very much..
@heshanliyanage2609
@heshanliyanage2609 2 жыл бұрын
Brilliant. You dont see these anymore
@thimulisaasha3576
@thimulisaasha3576 3 жыл бұрын
these drama songs....just amazing...
@anupainduwara534
@anupainduwara534 7 жыл бұрын
best drama song for shool exam. This
@ThilanKularatne
@ThilanKularatne 10 ай бұрын
Maru
@dinukarathnayaka1633
@dinukarathnayaka1633 3 жыл бұрын
Real leagends watch this in 2021 😒
@sigmarules-c7n
@sigmarules-c7n 5 ай бұрын
2023(2024) o/l practical walt balana aya me paththata
@Desh_xo
@Desh_xo 4 ай бұрын
🌚
@nethminagimhan8480
@nethminagimhan8480 5 ай бұрын
Hete ol practicle walete meke denne 😊2023(2024)
@A_N_J_I_Gaming
@A_N_J_I_Gaming 5 жыл бұрын
my 2k19 O/L practical song.
@4kronos774
@4kronos774 5 жыл бұрын
Shit bro...math denna yanne meeka😂💔
@ngnandaniperera1335
@ngnandaniperera1335 11 жыл бұрын
Thank you so much for uploading this orginal video with late U. Ariyawimal & Gamini Samarakone.
@jagathjayawardana5918
@jagathjayawardana5918 5 жыл бұрын
NG Nandani Perera
@adithyaagalawaththa6120
@adithyaagalawaththa6120 Жыл бұрын
2023💗
@chamariwathsala9235
@chamariwathsala9235 4 жыл бұрын
It's helps me to my drama practice
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
💕💕ගොඩක් ස්තුතියි
@rangamax3237
@rangamax3237 2 жыл бұрын
mama podi kale school eke kiyannema me sinduwa teachers la students la okkoma dannawa ithin hamadama mata oya song eka kiyanna una nikan newei ekata huru unu dance ekk mn damma issara podi kale man adatath adaraya karana lassana song ekk
@amithegodawatta1357
@amithegodawatta1357 8 жыл бұрын
this is graet song.congratulation
@lathakarunathilake1352
@lathakarunathilake1352 2 күн бұрын
Rodney ps give training to new drama groupsv for next generation to carry on these valuable dreams
@p.g.nishangunathilaka6817
@p.g.nishangunathilaka6817 4 жыл бұрын
Super and nice song
@rasikasubhashinigunarathna6786
@rasikasubhashinigunarathna6786 2 жыл бұрын
This is soo amazing miss it bro....😃
@sarangakalansuriya1092
@sarangakalansuriya1092 6 жыл бұрын
best drama song for exam drama practicle
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 4 ай бұрын
එදා වේදිකාව මත දුටුවාට පසු අද මතකය අළුත් උනා වසර 50 කටත් ඉහත.
@ckvithosh4718
@ckvithosh4718 2 жыл бұрын
Meka සුපිරි devathaeli natyath ona
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 42 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
Sobawade  Original Song Lyrics - Rodney Warnakula   | Lyrics Video
3:20
Ceylon Legends
Рет қаралды 290 М.
Hunuwataye Kathawa | හුණු වටයේ කතාව
28:31
SA Graphics Official
Рет қаралды 144 М.
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 1 МЛН
Punsanda Wage Rankanda Maage.mp4
5:58
rnadunpathirana
Рет қаралды 99 М.
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
wibage wibage song - Somalatha Subasinghe-Wibage wibage|Wikurthi nattiya
6:10
MIyasi Puranaya - මියැසි පුරාණය
Рет қаралды 49 М.
ale bandha mage.flv
4:47
Iroshan Sandasiri
Рет қаралды 294 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 42 МЛН