Social Media Success 07 - Most Successful Tech and Edu YouTubers in Sri Lanka

  Рет қаралды 84,699

Chanux Academy

Chanux Academy

Күн бұрын

සෝෂල් මීඩියා තුළ සාර්ථකම අධ්‍යාපනික තාක්ෂණික වීඩියෝ නිර්මාණ කරුවන්ගෙන් ඔබටත් සාර්ථක වීමට උපදෙසක් Social Media Success 07 - Most Successful Tech and Educational KZbinrs in Sri Lanka. Starting an educational channel on KZbin ? How do I create an education channel on KZbin? What education do you need to become a KZbinr? How do you make a KZbin course? How do you create educational content? how to make an educational video for youtube youtube channel name for education how to grow an educational youtube channel youtube education how to teach on youtube how much do educational videos earn on youtube description for educational youtube channel use of youtube for educational purposes
මගේ අනෙත් Chanux Bro KZbin එක - / chanuxbro
Contact me on - ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro
Music Info: Epicness Cinematic Dramatic Trailer by RomanSenykMusic.
Music Link: • Epicness Cinematic Dra...

Пікірлер: 913
@ShanakaWijerathna
@ShanakaWijerathna 4 жыл бұрын
මං හිතන්නෙ මේ වෙද්දි chanux bro youtube චැනල් එකේ වීඩියෝ 1000ක් විතර තියෙනව.ඒ අතරෙ තිබ්බ වීඩියෝ 36ක් මගේ මුලු ජීවිතේම වෙනස් කරා. අවුරුදු ගාණකට කලිං ෆුල් අනාත සීන් එකේ හිටපු කාලෙ,IT ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.මංම කට්ට කාල සල්ලි හොයාගෙන මුලින්ම ගත්තු පොඩි phone කෑල්ලක් විතරයි තිබ්බෙ.ඒකෙන් තමයි youtube ආවෙ.කොහොමහරි දවසක් වැරදීමකින් තමයි chanux bro ගෙ java වීඩියෝ එකක් play වුණේ. මෙලෝ දෙයක් තේරෙන් නැති වුණාට නිකමට වගේ බලන් ඉද්දි තේරුණා ඒකෙත් අලුතු මෙව්ව එකක් තියෙනව කියල.ජාවා කියන වචනෙ මං කලිං අහල තිබ්බ.IT කරන කොල්ලො එහෙම කතාකරද්දි ඇහිල තියෙන නිසා.හැබැයි මගේ IT දැනුම කොච්චර ද කියනවනම් java logo එක දැකල සිරාවටම මං ඒ කාලෙ හිතාගෙන හිටියෙ java කියන්නෙ මොකක් හරි කෑමක් කියල.😂 Chanux අයියගෙ වීඩියෝ එකෙන් තමයි දැනගත්තෙ මේක මේ computer එකේ මොකක් හරි type කරන්න තියෙන එකක් කියල. මට computer එකක් තිබ්බෙ නෑ.ගන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ.කොහොමහරි මට හිතුන වීඩියෝ ටික ඔක්කොම බලල code ටික කොල වල හරි ලියල මතක තියාගන්නව කියල.පස්සෙ සෙට් වුණා code run කරල බලන්න පුලුවන් app එකකුත්.මාර කට්ටක් කාල ඒ ටික තේරුම් ගත්ත.යාලුවෙක්ගෙ computer එකක් අරන් ඒකෙ java project එකත් කරන්න පට්ට ගේමක් දෙන්න වුණා. කොහොමහරි ඒක තමයි මගේ ජීවිතේ Turning point එක.computer එකේ mouse එක හරියට අල්ලගන්න දන් නැතුව හිටපු එකෙක් chanux bro ගෙ වීඩියෝ එකකින් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මම ඉගෙනගන්න IT faculty එකේ batchtop වෙන්නත් මට පුලුවන් වුණා. මගේ සම්පුර්ණ ගමන වෙනස් වුණෙත් youtube එක නිසා(chanux bro නිසා) .ඒ හින්ද මාත් හිතුව මම දැන් ඉගෙනගෙන තියෙන දේවල් පුලුවන් තරමින් අනිත් අයට කියල දෙන්න ඕන කියල.chanux bro ගෙන් මං මුලින්ම ඉගෙනගත්තු subject එකෙන්ම පොඩි වීඩියෝ ටිකක් හදල youtube එකට දැම්ම.මං හිතන්නෙ අද වෙද්දි ලංකාවෙ ගොඩක් අය බලන ජාවා වීඩියෝ සෙට් එක ඒක.හැබැයි ඒ ජාවා වීඩියෝ හදපු එකා අවුරුදු ගාණකට කලිං හිතාගෙන හිටියෙ ජාවා කියන්නෙ කෑමක් කියල..ඌට හරි පාර පෙන්නුවේ උබ තමයි bro..♥️ මගේ පොඩි channel එකට subscribe එකක් හරි වැඩි වෙනවනම් ඒවත් අයිති උබට තමයි bro.. මං වීඩියෝ හැදුවෙත් මං ඒකාලෙ හිටිය වගේම අනාත වෙලා වෙලා ඉන්න එකෙක් හරි වැරදිලා හරි මගේ වීඩියෝ එකෙක් බලල උගෙත් ජීවිතේ වෙනස්වෙයි කියල හිතල.මොනව කරත්,කොහොම හිටියත් අන්තිමට මැරිල යන එකේ,මැරෙන්න කලිං දෙයක් කරන්න ඕනනෙ..දැන් එකම බලාපොරොත්තුව ලංකාවෙ හොඳම programming channel එක හදල පුලුවන් තරම් සෙට් එකක් ගොඩ දාන එක.මං දන් නෑ බ්‍රෝ ඔයා මේ comment එක දකීද කියල.නිකන්ම උබට ස්තුති කරල වැඩක් නෑ bro.ණයයි උබට මැරෙනකන්ම ♥️
@ChanuxBro
@ChanuxBro 4 жыл бұрын
Proud of You 😍
@GearheadGarageYt-r3r
@GearheadGarageYt-r3r 4 жыл бұрын
What an outstanding achievement man😍😍
@nethmal1204
@nethmal1204 4 жыл бұрын
😍😍😍✌✌❤❤❤
@techpluslk869
@techpluslk869 4 жыл бұрын
Respect
@gaminiwikkramarachchi513
@gaminiwikkramarachchi513 4 жыл бұрын
Respect
@ChanuxBro
@ChanuxBro 4 жыл бұрын
ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න. දෙවනි ඔප්ශන් එක විදියට දේවල් කැප කරලා හරි ඉගනගන්න.. ඔයාගේ පාර හොයාගන්න. ඔයා ගොඩයන්න. ඉගෙන ගත් දෙයින් ලෝකෙට සේවයක් කරන්න. වටේ උන්ටත් ගොඩ යන්න උදවු කරන්න. මැරිලා යන්න කලින්, ඉන්න ටිකේ හොද ධනාත්මක දේවල් වලටම වැඩ කරන්න. සාර්ථතවයට අනිවා යන්න පුලුවන්..
@SL.creation
@SL.creation 4 жыл бұрын
Niyami video eka wadagath una godak
@nandasenawijesekera7860
@nandasenawijesekera7860 4 жыл бұрын
Ela channux aiyye
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ඔයා නං පට්ට පොරක් අයියෙ.. හැමොටම ඔයා වගෙ වෙන්න නං හිතන්නවත් බෑ...... අයියෙ.. ඒ තරං නිහතමානි මනුස්සයෙක් ඔයා.. 😍 ❤❤
@surajkalamulla
@surajkalamulla 4 жыл бұрын
ඇයි පසිදු නැත්තේ
@yakadayakalum
@yakadayakalum 4 жыл бұрын
Channel 2 ක් කරනව අයියා educational ❤️❤️
@slphotoLK
@slphotoLK 4 жыл бұрын
ඇත්තටම වටින video එකක් ❤️❤️❤️❤️
@mrstudio9616
@mrstudio9616 4 жыл бұрын
🔥🔥
@SethumM
@SethumM 4 жыл бұрын
gg
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ඔයාගෙ විඩියෝ එකත් මේ අතරට ආවා නං පට්ට ඔයත් මෙ ලිස්ට් එකෙ ඉන්න ඔනෙ කෙනෙක්..
@slphotoLK
@slphotoLK 4 жыл бұрын
@@amilabrolk නැ bro ඔතන ඉන්න සේරම engineer ලා මම සාමාන්‍ය පෙළ වත් pass නැ. Respect කරනවා තොර ගත්ත set එක ගැන ❤️❤️❤️
@damithkodikara6997
@damithkodikara6997 4 жыл бұрын
@@slphotoLK respect karanawa bro oyage nihathamani kamata. Api oyage channel ekath balanawa. Ewa apita watinawa.
@UdeySri
@UdeySri 4 жыл бұрын
ඉගෙනීමේ වටිනාකම , ඉගැන්වීමේ වටිනාකම සහ වගකීම ගැන අනිත් අයත් එකතු කරගෙනම පැහැදිලි කලාට, තෑන්ක් චනුක්ස් 🙏 සෑහෙන වටින විඩියෝ එකක් ❤️
@කලාව-බ3ඣ
@කලාව-බ3ඣ 4 жыл бұрын
Ammo meya
@SLBiZ
@SLBiZ 4 жыл бұрын
ගෙවෙන හැම තත්පරයකම ඔබට අනුන් වෙනුවෙන් යහපත් දෙයක් කල හැකි නම් ඒ වෙනුවෙන් ඔබට ලැබෙන වටිනාකම ‍යම් දිනක ගුණාකාර වලින් වැඩි වනු ඇත..... ආදරෙයි චනුක්ස් අයියේ... 👍😊❤🙏
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
මේක නියම කථාවක්.... මාත් ගොඩක් විශ්වාස කරනවා.
@user-nk8uc8lq5e
@user-nk8uc8lq5e 4 жыл бұрын
kzbin.info/www/bejne/Z4jNkHh-qq9kl5Y wifi password. App nathuva wifi connect karna vidiya balanna
@oswald6579
@oswald6579 4 жыл бұрын
Mawth sub karala help ekak denna
@oswald6579
@oswald6579 4 жыл бұрын
@@BlaceAcademy mawath sub karala help ekak denna
@KaluMallii
@KaluMallii 4 жыл бұрын
So proud of every single one in this video! Good stuff Chanux! Keep em coming! ♥️
@ashjaylk
@ashjaylk 4 жыл бұрын
KALU.......
@slsandaofficial
@slsandaofficial 4 жыл бұрын
SL sanda මම ලංකාවේ ජනප්‍රිය නැති උණාට පිටරට නම් ජනප්‍රියයි 🤗
@ChanuxAcademy
@ChanuxAcademy 4 жыл бұрын
පට්ට channel එක බ්‍රෝ
@100mcreations6
@100mcreations6 4 жыл бұрын
@@ChanuxAcademy what u replied
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
අනිවාර්‍යෙන්ම අයියේ thank you tips වලට ගොඩක් දේවල් ඉගෙනගත්තා.අධ්‍යාපනික channels වලින් ගොඩක් අයට නොමිලේ උදව් කරන්න පුලුවන් ඒ වගේම subscribers views වලට වඩා තමන් නිසා තව මනුස්සයෙක් දෙයක් ඉගෙනගෙන ගොඩ යනවා කියන සතුටත් මාරම feeling එකක්❤️
@NisalHewagamage
@NisalHewagamage 4 жыл бұрын
❤️❤️❤️
@walkwithme8887
@walkwithme8887 4 жыл бұрын
Nisal Aiya.Oya nisa tamai Arduino,Nodemcu,Robotics igena gatte.podi lamayekuta unath therena widihata tutorials kiyala denawata thanks.
@desanjanakumarasingha1356
@desanjanakumarasingha1356 4 жыл бұрын
nisal aiya ..........................
@thaweeshasenanayake
@thaweeshasenanayake 4 жыл бұрын
ඕන කෙනෙක්ට මේක පටන් ගන්න පුළුවන් . හැබැයි වැඩක් නැ. සාර්ථක වෙන්නේ කිහිප දෙනයි.ඒ වුනේ chanux bro කිවුවා වගේ දන්න දේ කරලා genuine විදියට කරපු අය විතරයි . මේක ඇතුලේ ලංකාවේ අය කරපු වැඩකට නැති content කොච්චර තියෙනවද? මේ වගේ මගපෙන්වීමක් අනිවාර්යයෙන් අවශ්‍යයි . ඒ දේ හරියට කියාදෙන නිසා තමයි chanux bro අද මේ තැන ඉන්නෙ. ❤️❤️❤️
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
ලංකාවේ KZbin එකෙන් දෙන්න ඕන හොඳම content එක තමයි education. මේක ලංකාවේ අය හිතට ගන්න විදිය මත හැමදේම තීරණය වෙනවා Highly respectful.. Hats off Chanux.
@aseducation9404
@aseducation9404 3 жыл бұрын
mage jivithaye viraya oya chanux ayiye
@Tharaka_nz
@Tharaka_nz 4 жыл бұрын
හැමදාම බලන චැනැල් 3යි. වීඩියෝ කතා චනුක්ස් බ්‍රෝ ටෙක්ට්‍රැක්...
@slsailing8811
@slsailing8811 4 жыл бұрын
maath ehemai
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
Apith
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 4 жыл бұрын
මම බොහොම සතුටින් අද මේ අදහස පලකරන්න මම chanux bro ඔයාට පුතා කියල අමතන්නමි හේතුව මම වසස 70 ඉක්මවා ගමනක යෙදෙන කෙනෙක් නිසා මම 1967 තමයි අ.පො.ස.ලීවේ මම ඉතාම දිළිදු පවුලක උපත ලැබූ නිසා දෙමාපියන්ට උදව් කරන්න රැකියාවේ යෙදෙන්න වුනා වයස 17 දීත් ඉංග්‍රීසි වචනයක් නොදත් මම පසුව ලංකා බැංකුවේ විධායක නිළධාරියකු වශයෙන් 2005 දී විශ්‍රම ගිහින් ජ්‍යෝතීෂ්‍ය ඉගෙන ගත්තා ඒකත් සමගම පරිඝණක දැනුමත් ඉගෙන ගත්තා මම දැන් වීඩීයෝ සංස්කරණත් ඉගෙන ගත්තා මේ සියල්ලම මම කරන්නනෙ අන්තර්ජාලය පරිශීලනය කරල මම දැනට youtub upload කරපු සියල්ල මම කිසිනෙනෙකුගෙ සහයක් නොගෙනයි කරල තියෙන්නෙ.මම පුතා ඔයා විශිශ්ඨ ගුරුවරයෙක් කියල සිතනව.මම කරපු වීඩියෝ බලල මට උපදෙසක් දෙන්න මගෙ අඩුපාඩු පෙන්වල මට ඒව හදාගෙන ඉස්සරහට ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න.පුතාට නිරෝගීසුව අත්පත්වෙලා රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
@shehandilmin6789
@shehandilmin6789 4 жыл бұрын
ඉක්මනට ඉක්මනට වීඩියෝ දානවට තෑන්ක්ස් චනුක්ස්..❤️❤️❤️
@user-nk8uc8lq5e
@user-nk8uc8lq5e 4 жыл бұрын
kzbin.info/www/bejne/Z4jNkHh-qq9kl5Y wifi password. App nathuva wifi connect karna vidiya balanna
@anjanachamodh1761
@anjanachamodh1761 4 жыл бұрын
කවදා හරි ලොකු මිනිහෙක් වෙලා ශ්‍රි ලන්කවෙ නම ඉස්සරහට ගෙනියනවාමයි.......
@nolove9502
@nolove9502 4 жыл бұрын
Huh 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
💪🏻
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
@@tipsbytharindu 💪🏻
@godx77gaming3
@godx77gaming3 4 жыл бұрын
සතුටුයි මේ වගේ පුද්ගලයන් මේ අපේ රටේ ඉන්න එක ගැන මාරම වටින චරිත.Good luck! අයියේ
@randikanimsara4126
@randikanimsara4126 4 жыл бұрын
මාර ගැම්මක් ආව අයීයා පට්ට❤️
@navidupavan2852
@navidupavan2852 4 жыл бұрын
මට chanux අයියේ photoshop පිළිබඳව ලොකු දැනුමක් නෑ මට youtube chanal එකක් කරන්න ආසාවක් තියෙනවා මට කිසියම් මුදලක් වියදම් කරලා freelancer එක්කෙනෙකුට සුලු මුදලක් වියදම් odara එකක් දීලා logo එකක් හදාගන්න විදිය video එකක් ගේන්න .කලින් කරපු logo එකක් හදාගන්න විදිය video එක බැලුවා.ඔයා විතරයි මේ දේට පිලිතුරක් දෙන්න පුළුවන් .අද දාපු video එක සුපිරි දිගටම කරගෙන යන්න bro 👍.
@user-nk8uc8lq5e
@user-nk8uc8lq5e 4 жыл бұрын
kzbin.info/www/bejne/Z4jNkHh-qq9kl5Y wifi password. App nathuva wifi connect karna vidiya balanna
@vidarshanaperum6567
@vidarshanaperum6567 4 жыл бұрын
මේ youtube chanel ඔක්කොම subscribe කරල ඉන්නෙ. වැඩියෙන්ම බලන්නෙ PC Guide Chanel එක. පරිඝණක ගැන මගේ දැනුම ගොඩාක් වැඩි උනේ ඒ chanel එකෙන්. බොහොම ස්තූතියි ප්‍රියදර්ශන අයියේ..... TechTrack එකටත් හරිම ආසයි. මලින්ද සර් පැහැදිලි කරන්නෙ මොකක් උනත් අහන් ඉන්න ආසයි. හරි පැහැදිලියි. සංශිප්තයි. නිතරම video දාන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ. මේ Category එකටම වැටෙන තවත් වටිනා chanel එකක් තමයි Astrophysics Chanel එක. අභ්‍යාවකාශය ගැන අලුත්ම තොරතුරු හැමදාම දානවා.
@chamikahapugammana422
@chamikahapugammana422 4 жыл бұрын
ප්‍රියදර්ශන අයියා😍
@nipunnethmina9135
@nipunnethmina9135 4 жыл бұрын
pcguide 👋👍👍👍👊👊🤛👍😎😉😀😀😍🤩🙂🙂
@malindubaggya5862
@malindubaggya5862 3 жыл бұрын
Chanux aiya thamai ithin.
@BizNezGuru
@BizNezGuru 4 жыл бұрын
චනුක්ස්ට මේ වීඩියෝ එක කරපු එක ගැන ගොඩක් ස්‍තූතිවන්ත වෙනවා. ලංකාවේ යූ ටියුබ් එක බහුබූත වලින් පිරිලා තිබ්බ කාලෙක චනුක්ස්, මාලින්ද වගේ අය කරන දේවල් දැකලා තමයි මටත් හිතුනේ චැනල් එකක් කරන්න. ඔබට සුභ පැතුම්! ප. ලි. මේ වීඩියෝ එකේ ඉන්න අනිත් යූ ටියුබර්ලාගෙ චැනල් ලින්ක් ටිකත් දාන්න.
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
හරියට වැදගත් විදිහට වැදගත් දේවල් වැදගත් අදහසකින් අරමුණකින් දුන්නම ඒක පට්ට වටිනවා. මගේ සබ්ස් වැඩිය නෑ හැබැයි ඉන්න කමියුනිටි එක පට්ට ආසාවකින් එකතුවෙලා ඉන්නවා.. ඒකයි වැදගත් වෙන්නේ... අනික චැනල් එකක් කරන්නේ ගූගල් ඇඩිස් ගන්න විතරක්නම් තේරැමක් නැ... හොද අරමුණකින් පටන් ගන්න හැමදේම හරියනවා. ජයවේවා!
@TheShekkaSL
@TheShekkaSL 4 жыл бұрын
මම දැනට සංඥා භාෂාව පිළිබඳව විඩියෝ කරනවා. 💪💪💪💪 මමත් සැහෙන කාලෙක ඉදන් Chanux Bro ගේ Video බැලුවා ඇත්තටම මටත් ආස හිතුනේ tech videos කරන්න. එ්ත් මට තේරුනා මට වෙනම දෙයක් තමයි කරන්න පුළුවන් කියල ඒ නිසයි මම දන්න දේ මිනිස්සු අතරට අරන් යන්න ⁣මෙහෙම දෙයක් කලේ. වැදගත් වෙන්නේ Copy කරන එක නෙවෙයි. තමන්ට හැකි ලොකු ගමනක් යන්න පුළුවන් දෙයක් පටන් ගන්න එ⁣ක මම හිතනවා ඒකයි ලෝකෙට වෙන්න ඕනි. අතේ ඇඟිලි 5 ම එක වගේ නැ. එහෙම වුනා නම් සමහර විට අපට ඇඟිලි වැඩක් නැති වෙන්න තිබුනා. හැබැයි ඒවා විවිධ නිසා ⁣ඒකෙන් ලොකෙට බලපෑමක් වෙන දෙයක් කරන්න පුළුවන්. හැමෝටම ජය වේවා🙏❤️ ජය ලැබෙන්න තමන් වැඩක් කරල ඒක අන්තිම වෙනකල් කලොත් විතරයි.
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
💪🏻💪🏻
@The10SL_Chess
@The10SL_Chess 4 жыл бұрын
මමත් education content තමා කරන්නෙ mainly චෙස් වීඩියෝ , youtube එකේ චෙස් වීඩියෝ අඩුවෙන් තිබ්බෙ මං පටන් ගන්න කලින් , තිබුන ඒවත් මට සැටිස් මදි වගේ පෙනුනා එ නිසා ලස්සන සහ වෙනස් විදිහට චෙස් විඩියෝ හදල දැම්ම මේ වෙද්දි මාස පහට විඩියෝ 37 දාල තියෙනෙ සතුටුයි ,කාටවත් clz වලට සල්ලි නොදී ලෝකශූර මට්ම දක්වාම මගේ චැනල් එකෙන් චෙස් ඉගෙනගන්න පුලුවන් ❤️❤️
@ishanwanniarachchi6184
@ishanwanniarachchi6184 4 жыл бұрын
ප්‍රියදර්ශන අයියා😍 mata kisi danumak thibbe na computers gana............... oyage chanel eken 85k budget build eka baluwe mn palaweni vedio eka. ethanin ehata dana hama vedio ekak balala ada wenakota matath yam kisi computer knowledge ekak thiynwa thank You ප්‍රියදර්ශන අයියා mama dakapu supirima youtuber Good Luck
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
👍👍👍👍👍
@Sahas_Induwara
@Sahas_Induwara 4 жыл бұрын
මාත් pc එකක් ගැන කිසි දෙයක් දැනගෙන හිටියෙ නැ.නමුත් මම දැන් ඒ ගැන හැම දේම දන්නවා.pcguide channel එක මම දැකපු හොදම channel එක ❤️❤️❤️❤️❤️
@malindaPriyadarshana
@malindaPriyadarshana 4 жыл бұрын
ගොඩක් ස්තුතියි චනුක. මම මුලින්ම දැන ගත්තේ චනුක් bro youtube චැනල් එක 2009 වසරේදී තමයි මුලින්ම චැනල් එකත් එකතු උනේ ඊට පස්සේ මලින්ද අයියාගේ චැනල් එකත් එක්කත් videokatha චැනල් එකක් එක එකතු වුණේ
@sagarasampath
@sagarasampath 4 жыл бұрын
එක බිඳක්වත් Skip නොකර බලපු වීඩියෝ එකක්.. මේ වීඩියෝ එක මගෙ ජීවිතේ දවසක වෙනස් කරයි..එදාට මේ comment එකටම Reply කරන්නම්..
@vikashr.dharmaratne3330
@vikashr.dharmaratne3330 4 жыл бұрын
මාත්......
@megazone1720
@megazone1720 4 жыл бұрын
නියමයි
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
💪🏻💪🏻💪🏻
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
@@vikashr.dharmaratne3330 💪🏻💪🏻
@ALchemistryClass
@ALchemistryClass 4 жыл бұрын
Wow..educational channels gana karapu me video eka mara important...chanux ge dakka hodama video eka..ilaga.generation ekata gosips witarak dila hariyan na.....thama lankawe trending wenne gosips.....habai dan...godak ayaga kapakirim nisa educational channel godak thiyenawa..thanq chanux ❤💪
@iam_knoit
@iam_knoit 4 жыл бұрын
Chanux අයියේ! මං දන්නෑ ඔයා මගෙ comment එක කියවයිද කියල.දැන් මම o/l කරල a/l කරන කම් ඉන්න.මම මුලින් ම social media use කළේ 7 වසරෙදි.එතකොට මුළින් ම මම youtube එනකොට දැක්කෙ ඔයාගෙ videos.ඉතිං මම බැලුව ලෝකයේ ICT කියල මාරම දෙයක් තියෙනව කියල.ඉතිං මම ඒ ගැන හොයා ගෙන හොයා ගෙන යන කොට මට ගොඩක් රසවත් තැනක් හම්බවුනා.ඒ තමයි programing කියන කළාව.ඉතිං මම ඒක මේ වෙනකොටත් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.මම ගොඩක් කැමතියි web site design කරන්න.software ,apps develop කරන්න වගේ දේවල් වලට.ඉතිං මම මට පුළුවන් වෙලාවට massenger apps,shopping website වගේ දේවල් හැදුවා.ඒව හැදුවට මගෙ මහන්සිය විතරයි.කව්රුවත් use කලෙත් නෑ ගනන් ගත්තෙත් නෑ මට ඒවා publish කරන්න සල්ලිත් නෑ.ඊට පස්සෙ මම කෙරුව දේ තමයි Sky Production කියල company එකක් පටන් ගත්තා.(මහා පරිමාණයෙන් නෙමෙ මම විතරයි ඉන්නෙ).ඒකෙන් මම කරන්න හැදුවෙ අනිත් අයට apps,site,softwares වගේ දේවල් හදල දෙන්න.ඒත් කව්රුවත් එහෙම - හදල දෙන්න ආවෙ නෑ.ඊට පස්සෙ මම කල්පනා කළා android apps development කරන හැටි කියල දෙන videos හදල youtube එකට දාන්න.දැම්මට කව් රුවත් ඒවා බැලුවෙ නෑ.ඊට පස්සෙ මම ඒ videos delete කරල දැන් මගේ channel එකේ තියෙන වීඩියෝ වගේ වීඩියො කලා.ගොඩක් අය හොදයි කියල කිව්ව.පස්සෙ මම youtube එකේ යනකොට ඔයාගෙ මේ වීඩියෝ එක බලල මම හිතුවා ආයේ ඒ videos upload කරනව කියල.ඉතිං මම කියන්නෙ මට උදව් කරන්න කියල නෙමෙ! මගේ concept එක තමා අපේ ම කියන දේ ලෝකෙටම ගෙනියන එක.ඒ කිව්වෙ අපිට ම කියල. Google එකක්,facebook එකක් ,whatsapp එකක් ,youtube එකක් හදන්න අපිටම කියල windows android වගේ os එකක් හදන්න මම කැමතියී.ඉතිං මම ඉල්ලන්නෙ chanux අය්යේ ! අපිට වඩා පොඩි ළමයි ඉන්නවා graphic design, hacking, network ,etc ගැන හොද දැනුමක් තියෙන අය.ඒයාල එක තැනකට ගන්න, මම මගේ youtube channel එක හරහා ඒක කොහොමදම හරියට කරන්නෙ කියල මග පෙන්වීමක් විතරයි.ඉතිං #chanux අයියේ ඔයා මේ මගේ comment එක කියෙව්වනම් අනිවාරෙන් reply කරල මට මේ දේ පෙන්නල දෙන්න.[තවත් දෙයක් : මම මෙච්චර කාලයක් ඔයාගෙ වීඩියෝ බැලුවට comment කරල නෑ,මේමගෙ #1 comment එක]
@v.pkusum9172
@v.pkusum9172 4 жыл бұрын
kiyawala naa
@v.pkusum9172
@v.pkusum9172 4 жыл бұрын
mama inne grade 9 vala mata luluwan grphic design karanna
@v.pkusum9172
@v.pkusum9172 4 жыл бұрын
oya ehema group ekak hadanawanam maavath ekathu karaganna puluwanda ayye?
@shehangovinda5826
@shehangovinda5826 4 жыл бұрын
Hi bro..mama danata Garaphic Design karana gaman inne e wageama programming nuth igena ganna gaman inne..mawath puluwan nam oya join kara ganna mamath help ekak dennamm....
@slmpllk888
@slmpllk888 4 жыл бұрын
දැනටමත් ලංකාවෙ FB වගේ හදපු Social Media Web Site එකක් තියෙනවා හැබැයි වැඩිය ප්‍රසිද්ද නෑ. අනික වැඩියUsers ලත් නෑ හැබැයි ඒක නියමටම හදල තියෙනවා .මම දන්න විදිහට එක්කෙනෙක් තමයි තනියම ඕක හැදුවෙ. 👉 www.pixelsrilanka.com/
@GearheadGarageYt-r3r
@GearheadGarageYt-r3r 4 жыл бұрын
Favorite 😍😍Video Katha and Tech Track
@Liveatvira
@Liveatvira 4 жыл бұрын
නියමයි අයියෙ ❤️ අනිත් අයට දෙයක් කියල දීල එයාලත් සාර්ථක වෙනව දකින්න මමත් ගොඩක් කැමතී. ගෙවතු වගා ගැන මම කරන්නෙ
@hewaanthonigedulan2365
@hewaanthonigedulan2365 4 жыл бұрын
කවුරුවත් කරල නැති අලුත්ම වැඩක් කරන්න ඉන්නෙ, ඔක්කොම වීඩීයෝ බැලුව, හොදට රි සර්ච් කරා. දෙයක් හරියට ඉගෙන ගත්තෙ මෙතනින්, great ❤️❤️❤️
@imankakavinda7264
@imankakavinda7264 4 жыл бұрын
සුපිරි chanux අයියේ, පට්ටම වීඩියෝ එකක්.. ❤ Favourite ම PC Guide ප්‍රියදර්ශන අයියා & Chanux Bro.. 😍 මලින්ද අයියගේ channel ekath supiri.. ❤❤ මේ හැමෝගෙම Qualifications ගැන අහද්දී ගොඩක් සතුටු හිතුනා.. Thanks aiye..!!
@Viha00
@Viha00 4 жыл бұрын
ගොඩාක් වටිනවා මේ අදහස්...බොහෝම ස්තූතියී චනුක්ස් අයයේ.. ලංකාවේ ගැමී ජීවිතේ ගැන ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා dear ceylon කියලා චැනල් එකක..ගිහින් බලන්න ..ලස්සනයී
@desan9809
@desan9809 4 жыл бұрын
නියමයිනේ bro chanux bro . 👍👍👍👍👍
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
👍👍👍👍👍
@Educatetoday
@Educatetoday 3 жыл бұрын
අයියේ, මම civil engineer කෙනෙක්. මේ වගේ වීඩියෝ කරන එක ඇත්තටම ලොකු සමාජ සේවයක්. මම civil engineering undergraduate ලට පාඩම් කියලා දෙනවා මගෙ channel එකේ. වැඩිය views නෑ. ඒත් කවුරුහරි මගේ video එකක් බලලා ඉගෙන ගෙන comment එකක් දැම්ම " thank u ayye loku udawwak wuna" කියලා, පුදුම මානසික සතුටක් දැනෙන්නෙ. ඔයාගේ වීඩියෝ මට ලොකු motivation එකක්. Views නැති වුනත් සමාජයට හොද දෙයක් දීලා ආත්ම තෘප්තියක් ලබන්න පුලුවන්. ❤️
@supunjayakody9767
@supunjayakody9767 4 жыл бұрын
අර sl geek චැනල් එක කරන බුවා කියන්නෙ තනිකර බොරු මේ ලගදි වීඩියෝ එකක් ඌ අප්ලෝඩ් කරා රෙජිස්ට උන ගමන් 60000 දෙනව කියලා එහෙම එකක් වීඩියෝ එකේ ගෑවිලාවත් ඒ අතරින් chanux bro රටට ගොඩක් ලොකු වැදගත් දෙයක් කරනව ඉස්සරහටත් එහෙමයි කියල හිතනව ඉස්සරහට යන්න සුබ පතනවා
@kavishkaashen8848
@kavishkaashen8848 4 жыл бұрын
Kavishka Supun ekenma👌
@hanybany7533
@hanybany7533 4 жыл бұрын
චනුක්ස් අයියෙ ඔයාගෙ චැනල් එක ගොඩක් වටිනවා සමහර මිනිස්සු වීඩියෝ එකක් කරද්දි හැමදේම බෑ බෑ ගානවා මන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා ගොඩක් තෑන්ක්ස්
@WizardLK
@WizardLK 4 жыл бұрын
Superb. ඔයදේ ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. ඇතටම අපිත් ඔය category 1 කියල දැනෙද්දි ඇතටම ආඩම්බරයි. AI, ML වගේ දේවල් සිංහලෙන් කියල දෙන්න ලැබීම සතුටක්. ලංකාව හොද තැනකට අරන්ගෙන යමු. ❤️
@slmeemboys
@slmeemboys 4 жыл бұрын
නියමයි Bro 🔥
@TravelTechvlog
@TravelTechvlog 4 жыл бұрын
❤️
@user-vo9wz6ds9k
@user-vo9wz6ds9k 4 жыл бұрын
වීඩියෝකතා chanel එක ගැන විතරයි දැනන් උන්නැත්තෙ අනිත් අයගෙ විඩීයො බලනවා thankyou chanux bro❤️
@noizyx144
@noizyx144 4 жыл бұрын
VIDEO katha ptt channel ekk bn.. gihn blpnko..❤
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 4 жыл бұрын
මමනම් අවුරුදු පහක් තිස්සේ චනුක්ස් බ්‍රො එක්ක ඉන්නේ ගොඩක් දේවල් දැනගත්තා
@ChanuxAcademy
@ChanuxAcademy 4 жыл бұрын
Thank you මලයා
@sanjeewa2230
@sanjeewa2230 4 жыл бұрын
Chanux Bro මේ සියලු දෙනාම වැඩ කරන්නේ තමන් වෙනුවෙන් නොවුනත් අද සමාජයේ ගොඩ දෙනෙක් අනුන් වෙනුවෙන් දෙයක් කරලා සතුටු වන්නට හිතනවද? තමන් තොතනක කොහොම හිටියත් ආකල්ප හොදයි නම් ඔවුන් සාර්ථකයි. ඒ වගේම ඔවුන්ට පැහැදිලි අනාගතයක් ඇතිබවද කිව යුතුයි. සුභ පතනවා මේ සියලුම දෙනාටත් මේ වගේ වැඩ කරන අන් සියලු දෙනාටමත් ස්තූතියි.
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
නිසල් හේවාගමගෙ.. සුපිරිම කොල්ලෙක්....
@kavindurangana4967
@kavindurangana4967 3 жыл бұрын
tawa video karanna nisal
@sherlybandara2195
@sherlybandara2195 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්... ඒ කාලේ මේ හැමෝම කට්ට කාන දියුණු වුනු හැටි මට මතකයි. චනුක්ගේ චැනල් එකත් එක්ක මම එකතු වුනේ එයාට සබ්ලා 2500 දී. අද මේ හැමෝමට සබ්ලා ලක්ෂ ගණන් ඉන්නවා. ගොඩක්ම සතුටුයි. ලාංකිකයන් විදියට යු ටියුබ් තුළ සිංහලෙන් වීඩියෝ හදන ඔයාලා දැක්කම.. දිගටම කරගෙන යන්න ජය...
@sikkagaming
@sikkagaming 4 жыл бұрын
Thank you 🙏 චනුක්ස් අය්යේ යූටියුබ් එකේ අගය කියල දුන්නට☺️☺️☺️
@lasindusathsara1261
@lasindusathsara1261 3 жыл бұрын
Sikka. Oya
@anuradhiweerasinghe915
@anuradhiweerasinghe915 7 ай бұрын
මට ගොඩක් doctors la කිවවා ප්‍රබුද්ද content මීනිස්සු බලනනේ නැහැ කියාලා. Thankyou for your motivation
@techindetail2439
@techindetail2439 4 жыл бұрын
Aiye ekkenek මදි team one learning ❤️😋
@alexmikeqxz8649
@alexmikeqxz8649 4 жыл бұрын
Aniwaryenn mamath ekata ekagaii 💪
@alkalakaraya
@alkalakaraya 4 жыл бұрын
මම කරන්නේ චිත්‍ර අඳින එක. මමත් මේ මෑතක චැනල් එකක් පටන්ගත්තා ඒ මම කරන දේ මොකක්ද කොහොමද කරන්නේ කියල පෙන්නන්න. පස්සෙ මට හිතුනා ඒවයින් මට මම දන්න දේ කියල දෙන්න පුලුවන් නේද කියල. පස්සෙ මම වීඩියෝ වලට subtitle ( closed caption ) දාන්න ගත්තා කරන දේ විස්තර වෙන විදියට. Subscribersලා නැතත් මට සතුටුයි. මම කරන දේ ටිකක් හරි කාට හරි කොහොම හරි උගන්වන්න පුලුවන් වුන එක ගැන. දන්න දේ හරියට උගන්වන්න ඕන. මම දැනට IT ශිෂ්‍යයෙක්. ඒත් අඳින්න ආසයි. වගේම කියල දෙන්න ඊට වඩා ආසයි. ජයවේවා Chanux.
@mrstudio9616
@mrstudio9616 4 жыл бұрын
ගොඩක් thank you අයියෙ ❤️ අපි හිතන්නෙ නැති පැත්ත ගැන හිතන්න කියා දුන්නට🙏❤️🙏
@thilinarajith
@thilinarajith 4 жыл бұрын
atthatama mt youtube eke video karanna nevei video balanna purudu kareth chanux bro channel eken youtube eke me wage hoda deval igena ganna deyak thiyenava kiyala dana gattheth me channel eken chanux bro very tnk.....
@srigraphic1575
@srigraphic1575 4 жыл бұрын
මේ ඔක්කොමලා සබ්ස්ක්‍රයිබ් කරල ඉන්නේ ✌😍
@lakeezone5906
@lakeezone5906 4 жыл бұрын
E gammatama mawath sub krpnko
@user-nk8uc8lq5e
@user-nk8uc8lq5e 4 жыл бұрын
kzbin.info/www/bejne/Z4jNkHh-qq9kl5Y wifi password. App nathuva wifi connect karna vidiya balanna
@oswald6579
@oswald6579 4 жыл бұрын
Mawath aub karala help ekak denna
@oswald6579
@oswald6579 4 жыл бұрын
@Achintha Gunasekara mawath sub karala help ekak denna
@oswald6579
@oswald6579 4 жыл бұрын
@@lakeezone5906mawath sub karala help ekak denna
@MrDoctorSL
@MrDoctorSL 4 жыл бұрын
සෑහෙන වටින වීඩියෝ එකක්.Educational contents create කරන අයට මේ දෙන encouragement එක ගොඩක් වටිනවා.Thanks @Chanux Bro
@boubous1876
@boubous1876 4 жыл бұрын
ගොසිප් කාරයො හැම තැනම මේකෙ.මේවගේ වැදගත් දෙයක් කරන අය අඩුයි.සුපිරිම KZbinrs ල සෙට් එකක් තමයි මේ 👌👌
@sithumakashliyanagunawardh2181
@sithumakashliyanagunawardh2181 4 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ මේ වීඩියෝ එක. මම නොදන්න අලුත් educational channel කීපයකුත් දැන ගත්තා. ඇත්තටම අයියේ මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ KZbin එකෙන්. මන් හිතන්නේ 2011 ඉදන් වගේ ඔයාගේ channel එකේ එනකම් මම බැලුවේ foreign channel. හැබැයි ඒකෙන් මගේ English ගොඩක් හැදුනා. හැබැයි ඔයාගේ channel එකේ interesting නිසා දිගටම ඔයා follow කලා. මන් අයියට English වලිනුත් කරන්න කියලා request එකකුත් කලා. මම ඕනම කෙනෙකුට කියන්නේ ඉගෙනගන්න KZbin එකයි Wikipedia එකයි හොදටම ඇති කියලා. මන් ගාව mid range device එකක් තිබුනට ඕනම high end device එකක් A to Z use කරන්න පුලුවන්. අයියල මේ යන ගමන ලංකාවේ ගොඩක් අය ලෝකය අතරට එකතු කරන්න ලොකු පිටුවහලක් වෙයි.
@lifehackmine3881
@lifehackmine3881 4 жыл бұрын
ape PRIYAaa ayiyaaa....❤❤❤👍
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
👍👍👍👍👍
@darshana573
@darshana573 4 жыл бұрын
ආසම සෙට් එකක් එකට...මාත් youtube එකට content create කරනවා ..ඒත් මට සල්ලි වැඩක් නෑ. මට සල්ලි හොයන්න මාර්ග තියෙනව...මන් දන්න දේ නොදන්න අයට කියලා දෙනවා.එකෙන් ලැබෙන ආත්ම තෘප්තිය මාරයි..මාත් ගොඩක් දේවල් ඉගෙනගන්නේ social media වලියන්...ඒ නිසා මගේ දෙවෙනි ගුරුවරුන් තමා social media...
@thivensl4480
@thivensl4480 4 жыл бұрын
My favorite characters in youtube 1- chanux 2-pc guide lk 3-tech track
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
Video katha ?
@dilshanbro7761
@dilshanbro7761 4 жыл бұрын
chanux අයියේ ඔයාගෙ video වලින් ලොකු දෙයක් ඉගන ගත්තා මෙවැනි දේවල් තවත් ගේන්න. මෙ video එකෙනුත් ලොකු දෙයක් ගත්තා. ඇත්තටම සුපිරි අයියට පින් මෙවැනි දේවල් කියලා දෙනවට ...
@harshadassanayake
@harshadassanayake 4 жыл бұрын
1.චනුක්ස් 2.මලින්ද 3.සම්පත්
@nophelp4230
@nophelp4230 4 жыл бұрын
😍😍😍 හරි දේ හරි විදිහටම කිව්වා | ලංකාවේ මිනිස්සු ගොඩක් කුහකයි මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති අපේ මුතුන්මිත්තන්ගෙන් උරුම වෙන්න තිබුණු දේවල් අපිට අහිමි වෙලා අද අපි තුන්වන ලෝකයේ රටක් වෙලා තියෙන්නේ. හෙළ වෙදකම අංගම්පොර කලාව වැව් දාගැබ් වැව් දාගැබ් හදපු තාක්ෂණය අපිට අහිමි වුණේ ඒ නිසා. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඇත්තටම ‌ලොකු සතුටක් ආවා අපි තවමත් පරක්කු නැහැ කියලා. good luck chanux bro | pc guide lk | tech track | nisal hewagamage මම දන්න පොඩි පොඩි දේවල් තව කෙනෙක්ට කියල දෙන්න ලොකු mortivation එකෙන් ලැබුණා මේ වීඩියෝ එකෙන්.
@PharmaRiha
@PharmaRiha 4 жыл бұрын
Chanux bro මගේ channel එකෙන් drugs ගැන ඒවා වැඩ කරන විදිහ ඒවා ගන්නකොට දැනගන්න ඕන කාරණා මං පැහැදිලි කරනවා. Educating people 👍
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 жыл бұрын
Aththatama aiye me oyge channel eke kathakarapu Andro doller and Nisal arenna anik hamogema and Chanux aiyage channel dekema videos mn godaka asawen balanava. E hamoma man asam subjects thamai Katha karanne. E wagema e channel harima lassanata hamoma karanava. Me hama channel ekekinma godak dewal iganagann pluwan wela thiyanava aiye .. aththatama me video eka godak wadagath ekak aiye. Thank you...
@kaveendahelitha
@kaveendahelitha 4 жыл бұрын
විඩියෝ කතා බලන අය කො😀😀
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
🙌
@harshajayashan7932
@harshajayashan7932 4 жыл бұрын
👍👍👍
@The-MSD
@The-MSD 3 жыл бұрын
පට්ට මචං ❤ හමුවෙමු අනාගතයේදී 👍
@SLGamingAreas
@SLGamingAreas 4 жыл бұрын
ඔයගෙ වීඩියො වලින් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනව නියමයි chanux bro
@slfreetv6849
@slfreetv6849 4 жыл бұрын
ලංකාවේ මොන පැත්තෙන් you tube channel තිබුනත් chanux තමයි සුපිරි you tuber my fist subscribe you tuber සුපිරි chanux
@megazone1720
@megazone1720 4 жыл бұрын
My favorite character in the whole KZbin - Chanux Bro
@HarshaPerera
@HarshaPerera 4 жыл бұрын
Educational content හදන අය ගැන කතා කරන එක ගොඩක් වටිනවා
@collection5894
@collection5894 4 жыл бұрын
සම්පත් අයියගෙ කතාව..😍😍😍
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
💪🏻💪🏻
@maneesha3331
@maneesha3331 4 жыл бұрын
Wow what sampath said was really really really true. When u see what’s trending in Sri Lanka u really see where the country is heading. Really appreciate what u guys are doing. All of u! 👍
@madhawadasanayake1291
@madhawadasanayake1291 4 жыл бұрын
Chanux bro and pc guide ❤️❤️
@kandeacademy1782
@kandeacademy1782 4 жыл бұрын
skip නොකර එක දිගටම බලපු සුපිරි video එකක්... i will share this video to my all friends.. Thanx chanux bro
@nisalgangana9594
@nisalgangana9594 4 жыл бұрын
Nisal aiya- Ardiuno ❤❤
@pasandilrangadahanayake8507
@pasandilrangadahanayake8507 4 жыл бұрын
danne na aiye oyta kohoma thanks karanada kyla. oya e kypu de athule godak loku gaburak thibba. okotama kalin thaman sthawarayakata enna one. ema nathuwa kauruwath karana paliyata salli hambena paliyata mewa kalata sarthaka wena ba. me ape lankawa kyna podi rate nidahas adyapanayen uparima prathilaba arn igena gana one. igena gatha maussayek wata minissu ekathu wenawa. udahaharanekata chanux bro gaththoth eyge thyana educational colification gana ayeth ahana deyk na. me video eka saha oya mage jiwithe loku wenasak karai kyla mama hthanawa. thank you chanux bro. math asai oyage adipare yna. math asai oya wage wenna. very very thanks for you! ❤❤❤❤👍👍💖💖😎
@lifehackmine3881
@lifehackmine3881 4 жыл бұрын
love PCGUIDE❤❤❤👍 and chanux❤❤❤👍
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
👍👍👍👍👍
@punchiapatananagunadam8512
@punchiapatananagunadam8512 3 жыл бұрын
Really happy ...! This is what we expecting today and this is what mostly not happening through us. So thank you very much you and the team....! I am also trying this to build for kids education. Most ideas I use to have from your valuable channel malli....! Warm Regards!
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
ප්‍රියදර්ශන අයියයි මලින්ද අයියයි ‌දෙන්නම ඉන්නවා
@nipunnethmina9135
@nipunnethmina9135 4 жыл бұрын
pcguide 👋👍👍👍👊👊🤛👍😎😉😀😀😍🤩🙂🙂
@brightsl502
@brightsl502 4 жыл бұрын
මේ වගේ video එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ ... ගොඩක් හොද motivation එකක් මේක tech category videos කරන අයට..thank you broh...
@niduksenevirathne
@niduksenevirathne 4 жыл бұрын
mul tike Edit eka dakkama kiyanna puluvan nisal gunavardana ayyage edit ekak kiyala 🔥🔥
@sumudunilanka
@sumudunilanka 4 жыл бұрын
මම ඉතාම ආසාවෙන් නරඹන youtube චැනල් දෙකක් තමයි TechTrack Show සහ වීඩියෝ කථා. කතා කරන මාතෘකා ඉතාම වටිනා සහ දුර්ලභ ඒවා... මම youtube එකට ඇබ්බැහි වුනෙත් මේ චැනල් දෙක සහ ChanuxBro හින්ද... ඔබ සියලු දෙනා කරන සේවයට බොහෝම ස්තූතියි ! 🙏
@videohora2892
@videohora2892 4 жыл бұрын
වීඩියෝ කතා ♥️👍🏻 අවු 6 බලන්න පටන් අරන්
@gamingbuddy9245
@gamingbuddy9245 4 жыл бұрын
සිරා බන්
@thilinitharanga
@thilinitharanga 4 жыл бұрын
මේ වීඩියෝ එක බැලුවට පස්සේ මටත් idea එකක් ආවා මම දන්න දේවල් අළුතින් ගෙයක් හදන අයට කොච්චර වැදගත් වෙයි කියලා . Thanks bro. ඉක්මනින් ම මගේ channel එකත් පටන් ගන්නම් . ජයවේවා සහෝ... 🔥
@sadeshtheshan5954
@sadeshtheshan5954 4 жыл бұрын
Priyadarshana ayya innwa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සම්පුරන ඇත්ත.ගොඩක් වටින.වීඩියෝ එකක් චනුක්ස් මල්ලි.
@gamingbuddy9245
@gamingbuddy9245 4 жыл бұрын
මෙ කට්ටිය ගෙන් වැඩිපුරම සුපිරි කෙන comment කරන්න
@AS-Phoenix.2
@AS-Phoenix.2 4 жыл бұрын
Video katha
@isuruinduwara9845
@isuruinduwara9845 2 жыл бұрын
chanux Academy Channel එකේ තියන මම ආසම video එකක් තමා මේක
@SLGamingAreas
@SLGamingAreas 4 жыл бұрын
ගේම් වීඩියො බලන්න ආස කට්ටිය මේ පත්තට
@SLGamingAreas
@SLGamingAreas 4 жыл бұрын
@@TechNordYT 87 sub eka dunna bro මාවත් sub කරන්න
@SLGamingAreas
@SLGamingAreas 4 жыл бұрын
@Giha Bro 409 sub මගෙන් යලුවා මාවත් sub කරන්න විනඩි 3ක් වීඩියො බලල sub කරන්න නැත්තන් sub එක නැති වෙනව
@stayhome9277
@stayhome9277 4 жыл бұрын
Subscribe
@ACPCREATIONS
@ACPCREATIONS 4 жыл бұрын
Thankyou Aiya. සෑහෙන දෙයක් මේ වීඩියෝ එකෙන් ගත්තා. බොහොම ස්තූතියි අයියා.
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
පසිඳු අයියා ඇයි නැත්තේ
@technolk5892
@technolk5892 4 жыл бұрын
😂🔫
@prasasu8218
@prasasu8218 4 жыл бұрын
😂
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
😐
@gaminiherath107
@gaminiherath107 4 жыл бұрын
Adyapana sudusukam nathuwa athi
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
@@gaminiherath107 කොහොමද එහෙම කියන්නේ
@ThisuraYapa
@ThisuraYapa 4 жыл бұрын
The way you are trying to mould our Sri Lankan people is really good. Thank You for showing us the right path.
@sp.seniklk7928
@sp.seniklk7928 4 жыл бұрын
මට ඔනා සන්චාරක මග පේන්නන්නේක් වේන්න
@nuwansamarakoon3890
@nuwansamarakoon3890 4 жыл бұрын
D
@samudithasankalpana9226
@samudithasankalpana9226 4 жыл бұрын
Oyage Videos Marama Watinawa Aiya. Kochchara Wela Thibbath Balanna Asa Hithenawa. Me Video Serious Eke Eka Video Ekakwath Poddakwath Skip Karanne Nthuwa Baluwa. Issarahatath Ehemamai.
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
SL geek කාරයා කපලා දෑවාද ලොකු දෙයක්.. ඌගෙ නං හෙන ලොකු කම...
@sachinthaindusal7782
@sachinthaindusal7782 4 жыл бұрын
ආයුබෝවන් කියල පටන් ගන්නකොටම එපා වෙනවා💩
@mohanadsuheil3869
@mohanadsuheil3869 4 жыл бұрын
Uwa haala
@its.isuru.konara
@its.isuru.konara 4 жыл бұрын
Exactly aiya, Sri Lankan SE, SD side eka kiyanne thawa develop karanna puluwan, mita wada productivity eka 2x wada wadi karala use karanna puluwan career ekak, educational path ekak. Dan Lankawe situation ekath ekka next 2 years weddi KZbinr concept eka normal wenna thiyena chance eka wadiy. Anna e dawas waladi nan oya kiyapu Quality based youtubing Minissunta, Educated minissunta godak wadagath wei...
@MihisaraLive
@MihisaraLive 4 жыл бұрын
මම 8 ශ්‍රේණියේ ළමයෙක් නිසා මට යූ ටියුබ් නාලිකාව කළ හැකිද? මම පොඩි channel එකක් කරා kzbin.info/door/Y8cExfY1pkhZxyA03elZYQ
@samma-1597
@samma-1597 4 жыл бұрын
නියමයි
@MihisaraLive
@MihisaraLive 4 жыл бұрын
@@samma-1597 Thank comment karata
@champz6917
@champz6917 4 жыл бұрын
Chanux අයියේ ඇත්තටම ඔයා iconic youtuber කෙනෙක් වෙලා ඉවරයි , දිය යුතු හරි දේ දෙන කෙනෙක්. නිරහන්කාරව මෙහෙම අදහස් මිනිස්සුන්ට දෙන එක ගොඩාක් වටිනවා.. ඒකට ගොඩාක් ස්තුති .. ඔයාට ජය ✌
@sandunmadhuwantha9043
@sandunmadhuwantha9043 4 жыл бұрын
Oya thamai chanux bro kamathima youtuber.❤️❤️❤️
@lovinbidak2269
@lovinbidak2269 4 жыл бұрын
අයියේ ඔයාගේ විඩියෝ ගොඩක් ලස්සනයි... වැදගත්... ඔයා මොනවා කිව්වත් ආසවෙන් ඉවර වෙනකම් අහගෙන ඉන්න පුලුවන්.. ලොකය වටෙ තෙරතුරු හෙයන්න අපිත් පටන්ගත්තා ඉතින් සහයෝගයක් ඉල්ලනවා දෙන්න පුලුවන් කෙනෙක් එකතු වෙන්න... අපේ අලුත්ම වි⁣ඩියෝව ලොව දිනු Hitachi සමාගම ගැන විඩියෝව නරඔන ලෙස ඉලලා සිටමි ස්තුතිය chanux aiya
Social Media Success 08 - How to Promote Your Business Online
14:12
Chanux Academy
Рет қаралды 76 М.
Dilantha Malagamuwa with Chanux Bro
56:02
Chanux Bro
Рет қаралды 180 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Social Media Success 01 - Introduction
16:37
Chanux Academy
Рет қаралды 284 М.
Social Media Success 03 - Main Social Media Platforms in Sri Lanka
13:19
Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka
16:56
Chanux Bro 1 Million - Sri Lanka
8:32
Chanux Bro
Рет қаралды 446 М.