අනුර සහෝ කොහේද මේ යන්නේ...?/Social reading ...✔️🙏

  Рет қаралды 11,712

Econ with upali sir

Econ with upali sir

Күн бұрын

Пікірлер: 249
@PacCap-yw1fe
@PacCap-yw1fe Күн бұрын
අපිට තේරුම් ගියත්, ඔබට වගේම පැහැදිලිව තේරුම් කර දෙන්න අමාරුයි.ඔබ හැබෑම දක්ෂයෙක්.එය අප ලැබූ වාසනාවකි. ඔබතුමාට දීර්ඝායුෂ ❤🎉
@renukadesilva9872
@renukadesilva9872 2 күн бұрын
මමත් ඔබ තුමාගේ අදහසට එකගෙයි මොකද අපේ සංස්කෘතිය අපේ ලාංකික තත්වය අගය කල යුතු නිසා
@dsrilankadm4287
@dsrilankadm4287 Күн бұрын
Jayamangala gathaa saha Jathika kodiya noesaveema hoda mai. Nikan yaanthrikai without traditions
@SandraBeverly-d6y
@SandraBeverly-d6y Күн бұрын
ඔබ තුමා ඔහොම හැමෝගෙම අඩු පාඩු පෙන්නන එක හරිම වැදගත් . අපිටත් හරිම වැදගත් . ස්තුතිය .
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@インちゃん-z6q
@インちゃん-z6q 2 күн бұрын
ඔබතුමා කියන එක මටත් හිතුනා ඒක කියපු එක හෝදයි තේරුවන්සරණයි අපේ සංස්කෘතිය අමතන කරන්න හෝදනැහැ
@NimeshaErandi-w7g
@NimeshaErandi-w7g Күн бұрын
සර් කියන ඇත්ත.හැම සුබ කටයුතු වලට ආගම සිහිකල යුතුයි.කෙසෙ උනත් මෙ විශ්වයෙ තියෙන පුජනියම ස්තාන වැදපුදා ගන්න ඔන.ඔබ තුමගෙ මෙ විඩියො එක හැම දෙනටම වටිනා දෙයක් බුදුසරනයි සර්,ඔබතුමාට
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Күн бұрын
මොන කටයුත්තකදි උනත් ආගම සිහි කරන එක අපේ සංස්කෘතියක් .හැබැයි එ ක විශේෂයක් නැහැ කැමතිනම් පුළුවන් අකමැතිනම් එකත් එහෙමයි. ඔය හැමදේම තින්න ඕනි මනසේ . බොරැවට ගාතා කියාගෙන කරන්නේ ලග් වැඩනම් වැඩක් නැ ඒ කිමෙන් . ලංකාවේ සිද්ධස්තාන වල ට යන්න කියලා නියමයක් නැහැ . එකත් තමන්ගේ කැමැත්ත.බොරැ වියදම් අනුරගෙ ප්‍රතිපත්ති වලට අපි කැමතියි .අඩු පාඩු අපේ රටේ උන් හැමදැම දකිනවා ඒ දකින ලිං මැඩිය⁣ගෙ එල්ලිලා අනිත් උනුත් දකිනවා එක රටේ ස්වාභාවය වෙන රටවල නැති විකට වැඩ ආගමේ එල්ලිලා භක්තිවන්තයෙක් වෙන්න ඕනි නැහැ රටට ඕනි වැඩ
@dsrilankadm4287
@dsrilankadm4287 Күн бұрын
Ow. Niraagamika...Asanskruthika unama miniskama na Machine wage hith pith na
@priyangikafernando4542
@priyangikafernando4542 Күн бұрын
දහම වෙනුවෙන් කියපු කතාවට එකගයි සර්. අනිවාර්යයෙන්ම වස් දොස් යවන්න ඕන තැනක්.නරක වචන වලින් සිතුවිලි වලින් දෝංකාර දෙන තැනක් වෙලා.මාරම සත්‍ය කතාවක්.සර් අද ඔබතුමා ගෙන හැර පෑවේ.❤❤❤
@PercyPerera-j5m
@PercyPerera-j5m Күн бұрын
සියලු සුබ කටයුත්තක ක්‍රියාත්මක අවස්ථාවකදිි අප රටෙිි සංස්ක්‍රෟතියට අනුව අාගම දහමට මුල්තැනදිි ක්‍රියාකිරිිම ජනතාව විසින් අෑත අතිිතෙය් පටන් සිදුකරනා ක්‍රියාවලියකි. මෙවර රජය විසින් සියලු අවස්ථාවන් වලදිි එය නොසලකා හැරිිම කුමන හේතුවක් නිසා සිදුවුවක් දැයි අදහාගත නොහැකි කාරනයකි.
@somakarunaratna4348
@somakarunaratna4348 2 күн бұрын
ජය මංගල ගාථා ගායනය ලොකු වියදම් නොවේ. අපේ සංස්කෘතික අංගයක් .. ඕනවට වඩා පිරිසිදු වෙන්න යනව .සංස්කෘතිය එහෙම පිටින්ම වල දාන්න ඕන නෑ
@ivflanka8228
@ivflanka8228 Күн бұрын
එකගයි
@RukshaniJayasekara
@RukshaniJayasekara Күн бұрын
ඕනම දෙයක් ධර්මානූල නොවුනොත් ඒකෙ පැවත්මක් නැහැ
@manishawanasinghe4670
@manishawanasinghe4670 2 күн бұрын
ඔබේ අදහසට 100% එකඟයි. මොන උපාධි තිබුණත් උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක් උගත් කම තිබුණාට බුද්ධිමත් නැත්නම් පුතිඵලය සාර්ථක මදි නේද? AL class eke ආර්ථික විද්යා පාඩම් ටික මතක යට ආවා. 👍❤
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h Күн бұрын
එය අඩුපාඩුවක් හැටියට පේන්නෙ අතීතයේ සිට කරපු දෙයක් නොකර හැරිමක් නිසා. ඔබ කියන කොටස වගේම තවත් බොහෝ කොටස් නොකර හැරියා එසේනම් සියල්ලම කලයුතු දේවල් හැටියට දකින්න ඕන. මේ සරල බව අගයන්නේ නැතුව විවේචනය වැරදියි. අපට හරියන්නෙ හෝ වරදින්නෙ අපේ සිතුම් පැතුම් අනුව ඒ නිසා කව්රුත් එය මමා ගැටලුවක් කර ගන්න ඕන නැහැ පිරිත් කියන්නම ඕන සහ ජය මංගල ගාථා ඕනෑම කියල අපි බෞද්ධ නිසා පිළිගන්නවා වෙන්න පුලුවන් නමුත් රටේ අනෙකුත් ජන කොටස් මේ මාතෘකාව කතා කරන්නෙ නැහැ . ඒ නිසා මෙය වස් වදින්න තරම් බරපතල දෙයක් හැටියට ජනගත කිරිම වැරදියි. අප සරල බව අගය කල යුතුයි . කලින් හාදයෝ නටපු නැටිලි නිසා අපට කෙලවුනා කියන එක අමතන නොකළ යුතුයි . අශ්වාරෝහකයින් සමග මහ ලොක ආරුඩ කරගත් පඩ අභිමානයක් පෙන්නල බෙර ගහල නැටුම් නටල පිරිත් කියල ජයමංගල ගාථා කියල රාජාසන කථා පවත්වල ගරු ගාම්භීරව පටන් ගත් පාර්ල්මේන්තු වාර කීයක් ගැන අපි දන්නවද? ඒ පාර්ලිමේන්තුවෙන් රටට සෙතක් උනාද? එකම සෙත තමයි අපි තවමත් වැල්පාලමේ යනව පාලකයො ගුවනින් විදේශගත වෙනව. ඒ නිසා ජයමංගල ගාථා ගැනවත් පිරිත් ගැනවත් හාමුදුරුවන් ගැනවත් ගැටලුවක් කරගත යුතු නැහැ .සියලුම චාරිත්‍ර කරලත් රට හදන්න බැරිවුනා. මෙවරත් එසේ සිදු⁣වුවොත් ජයමංගල ගාථා හා පිරිත් කිව්වෙ නැති නිසා ඔන්න කෙලවුනා කියල කාටවත් කියන්න බැහැ . ඒ නිසා සර්ව සුබවාදීව හිතාගෙන රජයට සහයෝගයදී මෙතෙන් කලක් අපට කෙලවුන එකෙන් දශමයක් හරි ගොඩගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. දෙයක් නොකළත් අපට සතුටුයි ඒ ඇයි මෙතෙක් කලක් මේ රට කාබාසිනියා කරපු හොර හැත්ත පන්නා දමපු එකම ඇති. A KD රට වෙනුවෙන් දෙයක් කලා කියල අපට එයත් සතුටක්.ඔබතුමාගේ මතයට අදහසක් පමණයි කිව්වෙ. ජයවේවා.
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Күн бұрын
​@@VipulaJayalath-n9hලෝකයේ දියුණු රටවල් කතෝලික හා ඉස්ලාම් ඒ සංස්කෘති හරි දියුණුයි🎉 ඒ මිනිස්සු ති හරි දියුණුයි
@WadugePreedp
@WadugePreedp Күн бұрын
ඔබතුමා බලන්න අර කොටි මන්ත්‍රියා කියන දේවල්.මම ඕන නම් ලින්ක් දාන්නම්.උගේ දෙයියා ප්‍රභාකරන්,කැවුම් කන මෝඩයෝ කියලා ඌ කියන්නේ සිංහලයට.ඌ කතා කරන්නේ ටැමිල් ඊලමේ සිට කියලා.ඒ කිව්වෙත් පාර්ලිමේන්තුවේ ඉඳන්.උගේ ලීක් උන වොයිස් එකේ තියනවා,ජේවීපී උතුර නැගෙනහරි සංවිධායිකා කෝකිලා එක්ක කතා කරපු වොයිස් අද ලීක් උනා.අනුර කුමාර එල් ටී ටී ඊ එක එක්ක තියන ගනුවෙනුව හොඳටම පැහැදිලියි
@dayanimalsiri726
@dayanimalsiri726 12 сағат бұрын
​@@VipulaJayalath-n9hඋගත් කමයි බුද්ධිමත් කමයි දෙකක්.උගත් හැමඑකාම බුද්ධිමත් නෑ...
@chandrawickrama9828
@chandrawickrama9828 2 күн бұрын
ඔබතුමාගේ දැනුවත් කිරිම ගැන සතුටුයි .ඇසිම හෝ නැසිම ඔහුන්ගේ කාර්‍ය භාරයයි
@anushajayawardana9493
@anushajayawardana9493 2 күн бұрын
අපිව දැනුවත් කිරීමේ පින ඔබතුමාට බුදු සරණයි
@MenikeDissanayke
@MenikeDissanayke 23 сағат бұрын
මමත් ඔබට එකගයි
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 Күн бұрын
සම්පූර්ණ ඇත්ත කතාවක් තමයි ,විය යුත්තේ එයයි .
@shineisle2263
@shineisle2263 Күн бұрын
බොරු වියදම අඩු කරාට කමක් නෑ ජය මංගල ගතා වැනි අපේ සංකෘතික අගයන් අඛණ්ඩව පවත්වා ගත යුතුයි..අපි මාලිමාවට මනාපය දුන්නේ ඒ නිසයි.🙏🪔
@JayanthiPushpa-s4l
@JayanthiPushpa-s4l Күн бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට .ඔබතුමා හරියටම හරි.21 වැනිදින නැවත පටන් ගන්නා විටවත් එ වස්දොස් අරින්ට අපේ ⁣ගරැ ජනපතිට මෙය නෙත කණ යොමුවේවා යි ප්‍රර්ථනා කරමු.එයත් වියදමක්ය කියා හිතුවානම් ඇසිමට ජයමංගල ගථා ටික හෝ පිරිත් තැටියක් දැමිමට කල්පනා කරගත්තානම් හරිම වටිනවා.එහෙත් 21 වැනිදින එසේවත් කරන්ට ලැබේවා
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 Күн бұрын
කෙටි ඉතිහාසයක් අති මෙි දියුණුවේ හිණිපෙත්තටම ගියපු රටවල් වල තම අන්‍යතාවය සහ සමිපුදාය රැක ගැනිමට කොචචර මහන්සි වෙනවාද වියදමි කරනවාද ? තම අන්‍යතාය අරක්ෂා කර ගැනිමට උදාහරණ එංගලන්තය අමෙිරිකාව දෙස බලන්න පසුගිය අවුරැදඅ කිපය තැල කැනඩා ඔස්ටෙිුලියානු අගමැතිවරැ කල කඑා අසන්න. I am a person who doesnt live on false hopes ? sorry to dissapoint you wait and see ? this party has fail even before Started ?
@thisunijayawardane4065
@thisunijayawardane4065 Күн бұрын
මේ රට ශ්‍රී ලංකාව. මේ රටේ පදනම බෞද්ධ සංස්කෘතිය. ඒවට පයින් ගහලා, කොන් කරලා බුදු දහමට නිසි ලබා නොදුන්හොත් පැවැත්ම බොහොම කෙටියි..!!!
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 20 сағат бұрын
Ethakota wenne gotata wechcha deya
@thisunijayawardane4065
@thisunijayawardane4065 9 сағат бұрын
​@@srinilokugalappaththi9996 මීට කලින් හිටපු කිසිම පාලකයෙක් මෙහෙම බෞද්ධයන්ගේ හිත් රිදෙව්වේ නැහැ.
@rupasinghe2464
@rupasinghe2464 Күн бұрын
එකඟයි 💯 කවුරු කලත් හරි දේ හරි වැරදි දේ වැරදියි
@dilhanikurunerunaga9907
@dilhanikurunerunaga9907 2 күн бұрын
යතාර්ථය අර්ථවත්ව ගෙන එන ඔබතුමාට ස්තුතියි.
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Күн бұрын
3:17 නව ආණ්ඩුවේ බෞද්ධයින් නැහැ. පන්සල් ගියේත් නැහැ. ඒ නිසා ආගම ගැන ඉදිරියට කතා කරල වැඩකුත් නැහැ.ජයමංගල වැඩකුත් නැහැ එයාලට.සුද්දා සනසන්න තමයි කැමති.ඔබතුමා හිතුවාට ඔවුන් එසේ හිතන්න දන්නෙත් නෑ
@dcp1952
@dcp1952 2 күн бұрын
දේවාලෙ කපූවා කරන වැරදි හරි කියලා ආතූරයා අදහනවා ඉදිරියට නායකයා අදහන අය ආගමෙන් ඈත් වෙයි අලූත් පරපූරට ආගම නොලැබානොත් ම්ලෙචච රටක් බ්හිවේව් ගමේ මිනෘසා කලු ස්ද්දෙක් වෙයි කමක් නැහැ මේවා නෙවෙයි පාක්සිකයින්ට ඔ්නා මෝඩ චූන් ඔබතූමා රටට ජාතියට ආගමට ආදරෙයි තෙරුවන් සරනයි
@sweenyfernando8830
@sweenyfernando8830 Күн бұрын
Danmlachcha naddA ??😅
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 күн бұрын
සර් කියපු දේ හරියි කියලා මටත් කිව්වට පස්සේ තමයි හිතෙන්නේ❤❤❤❤
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j 2 күн бұрын
ටික් ටික අඩුපඩු පේනවා නේද? ඔහොම යන්. තාම හරියට ප්‍රශනෙ පේන්න ගත්තේ නැහැ. හරිම ප්‍රශ්නෙ තමා ආර්තික ප්‍රශ්නෙ 😂😂😂
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 Күн бұрын
පල වලව්වේ දංකුඩ බල්ලා
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j Күн бұрын
@h.asahansandaruwan4683 නිවන් සුව 🤣🤣🤣
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 Күн бұрын
@@JanithJayasekara-x6j උබට නිවන් සුව 😂
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j Күн бұрын
@@h.asahansandaruwan4683 එදාවෙලවත් කන්ට නැති අවජාතක උග්‍ර සමාජවාදි වාමාන්ශික බල්ලා ආවා මෙතන 🤣🤣🤣
@nilanthidodanthanne7720
@nilanthidodanthanne7720 Күн бұрын
පිට දීප දේශ ජය ගත්තා...ආදී සිංහලුන්.(...අද සිංහලුන්..). කන්ට අඳින් ට,.පිට රටින් එනතුරු මුහුදට දත නිය වන්නා....😢
@indranijayathilaka5140
@indranijayathilaka5140 Күн бұрын
සර් මමත් එය දුටු වෙලේම සර් ඉන්න තැන තමයි ඉන්නෙ. මම තනියම එ් ගැන ගොඩාක් සිතුවා. ජාතියක පැවැත්ම බොහෝ දුරටසිරිත් විරිත් හා අාචාර ධර්ම මත, සංස්කෘතිය මතම රඳා පවතිනවා කියල මගෙත් දැඩි විශ්වාසය. තුන්වන පංතියේ කණ්ඩායමක් ඉතිහාසගත ලෙස පා තැබූ එම අද්විතීය භූමියේ අාගමික වතාවක් නොකිරීම අැත්තටම විශාල අඩුවක්. එය නොතේරැන එක නම් මහා ඛේදවාචකයක් බව මඟේ හැඟීම. ඕනවට වඩාඋත්තේජවාදයට යාමත් මෝඩකමක්. ඕනම දෙයක් ඕනෑවට වඩා ඕන නෑ කියන කියමන මනාව පසක් කරන මොහොතක් තමා එම අවස්ථාව. ඔබ තුමා එය පැහැදිලි කර දීම මහඟු කාර්යයක්. එ් ගැන ඉමළින්ම අගයමි. තෙරැවන් සරණයි ඔබ තුමාට!
@nimmiherath899
@nimmiherath899 2 күн бұрын
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜
@DisnaRanjani-dl2os
@DisnaRanjani-dl2os 2 күн бұрын
ඔව් ඇත්තටම ඔබ තුමා ගෙ upades වත් ගන්න පුළුවන් උනා නම් atthatama වටිනවා sir Ane Ai එහෙම වෙන්නේ නැති එක gena dukai 😢 Budusarani ♥️♥️♥️🙏🙏🙏
@OrdinaryMagic04
@OrdinaryMagic04 Күн бұрын
ඔබතුමාගේ අදහස හරි, සරල වැඩි උනොත් විරුද්ධවාදීන් කියන ගෝඨාභය number 2 වෙන්නත් බැරි නෑ
@shanthasoysa2799
@shanthasoysa2799 Күн бұрын
බුදුසරණයි සර් ඔබ තුමාට ❤❤❤❤
@samanthakumara841
@samanthakumara841 2 күн бұрын
මේ විදියට ගියොත් ගෝඨාභයටත් කලින් යන්න වෙනවා....
@sudeshinigunathilaka9053
@sudeshinigunathilaka9053 2 күн бұрын
K
@prabakumari3701
@prabakumari3701 Күн бұрын
Paka thamai😂
@prabakumari3701
@prabakumari3701 Күн бұрын
Thota puke arinna oni
@chithrawatutantrige3673
@chithrawatutantrige3673 Күн бұрын
මේ මිනිස්සු යනකන්ම බලන් ඉන්නවා අනිත් අය එක්ක 76 හිටියා😂
@amilassubasinghe5918
@amilassubasinghe5918 Күн бұрын
@@prabakumari3701 rewila neda inne topita denma 🤣
@sipbandara8032
@sipbandara8032 2 күн бұрын
ඔබ හරි....මමත් හිතනවා එහෙම වුණා නම් හොඳයි කියලා...මොනව වුණත් එයා දැන් ජනාධිපති ....චුට්ටක් හිතන්න තිබුණා....
@neethanishantha4357
@neethanishantha4357 Күн бұрын
ඔබතුමා හරි එතන වැරද්දක් උනා
@Magretari58
@Magretari58 23 сағат бұрын
සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතුයි.
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 Күн бұрын
ස්තුතියි ,ඔබ තුමාට ,,,ජනතාව වෙනුවෙන් ,,ජනපති තුමාට උපදෙස් දෙන්න ,,එතුමාට ,,,කියන්න පුළුවන් නේද ,,,ඔබ වැනි අය රට වැසියා වෙනුවෙන් යහපත කරන්න ,,ස්තුතියි
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 2 күн бұрын
බුදු saranaiiii sir ❤❤❤
@Y.V.ABadraSriyani
@Y.V.ABadraSriyani 2 күн бұрын
බුදු සරණයි සර්
@ruparohini733
@ruparohini733 2 күн бұрын
Very good explanation. Thank you very much. Theruwan Saranai 🎉🎉🎉
@kamanidesilva1916
@kamanidesilva1916 Күн бұрын
Jvp එවුන්ට නොමිලේ කෑම බීම, ඇඳුම් පැළඳුම් දෙන්න කොච්චර නම් අය ඉන්නවද. එයාලටම කියලා එයාලගෙ දුවා දරුවො දම්මලා හරි ජයමංගල ගාථා කියන්න තිබ්බනෙ
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 17 сағат бұрын
😂😂😂
@hilareenfernando7952
@hilareenfernando7952 Күн бұрын
එකඟයි ඔබ සමග ❤
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa Күн бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤
@w.h.wimala418
@w.h.wimala418 15 сағат бұрын
බෞද්ධ අපිට එහෙම හිතුනට පාර්ලිමේන්තුවේ අන්‍යාගමික මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉන්නවනෙ
@Gamini78
@Gamini78 Күн бұрын
බලෙ තිබුනට මොලේ නෑ
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 17 сағат бұрын
👍👍👍
@srianidharmasekera3373
@srianidharmasekera3373 2 күн бұрын
නරකද ආණ්ඩුව සාධාරණ මිලකට වී අරගෙන, සහල් සහන මිලකට මහජනයාට දීම ?. පාඩුව ආණ්ඩුව ගත්තත්, දීර්ග කාලීනව ඒක රටට වටිනවා. පොහොර සහනාධාරය වගේ මෙයත් සහනාධාරයක් ලෙස සලකන්න පුළුවන්.
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 2 күн бұрын
අප්‍රේල් මාසේ වී අස්වැන්න ආවට පස්සේ ඒක තමයි කරන්නේ...
@justtry3905
@justtry3905 Күн бұрын
මම ඔබ තුමාට බැනලා කතා කරපු වෙලාවල් ඇති චන්දයට කලින් , හැබැයි දැනුත් මෙහෙම කෙලින් කතා කරන එක අගයනවා . අනුර කුමාර කියන්නෙ සිරිසේන වගේම හිස් පඹයෙක් ම ද කියලා අපිට බලාගන්න පුළුවන් , අර දොස්තර ඇමති කිව්ව කතාවට දක්වන ප්‍රතිචාරය අනුව . "ඊළම් දේශයේ සිට " කියලා ඌ පාර්ලිමේන්තුව අතුලේදීම වීඩියෝවක් කරනවා . අපි බලමු එයාගේ ඊළම් දේශයද , AKD ගේ ඒකීය ශ්‍රී ලංකාවද කියන එක .
@rosiranasinghe504
@rosiranasinghe504 Күн бұрын
අඩුවක් වගේ පෙනුනා ටිකක් ❤❤❤
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Күн бұрын
අපෙ අදහසත් සෙත් පිරිත් කියලා වැඩ පටන් ගත්තා නම් වටිනවා කියලා ...බුදු දහම ට අනුව කටයුතු කිරීම කවදාවත් කාටවත් අයහපතක් වෙන්නෙ නෑ ...සොබා දහම සත්‍යයි .ඔහොම ගියොත් අපට ත් කලකිරේවි යම්කිසි කලඑලියක් ,සුමට බවක් ජීවිතයට අවශ්‍යයි දැන්වත් පොඩ්ඩක් හිනාවෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙමු කවදා හිටියත් මැරෙනවනෙ අප්පා
@deepanikumari3150
@deepanikumari3150 2 күн бұрын
අනේ මහත්තයෝ, කල් තියා කියන්න එපැයි වරද්ද ගන්න කලින්. ඔබ්තුමාගේ අද්ශස අපිත් අනුමත කරනවා.!!!
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Күн бұрын
ඔබගේ පළමු අදහස් මමද අගය කරන කරුණකි.
@sasbubble3393
@sasbubble3393 Күн бұрын
සර් ඒ ලෙවල් විභාගයට නැකැත් ටිකක් දෙන්න බොහොම පින් අපි නම් ඔවා පිලි ගන්නවා මොනවා කරන්නද අමාරූවෙ වැටෙන්න කරූමයක් කියනවනම් සක්කරයටවත් වලක්වන්න බැරිලුණෙ
@londonnewsweekend
@londonnewsweekend Күн бұрын
දැන් ඔන්න පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කාල බුරිය උල් වෙන්නම....
@upulyapa5085
@upulyapa5085 Күн бұрын
සිංහල සංස්කෘතියෙ වටිනාකම දැනෙන්න වෙන රටකට යන්න උවමනයි අගමැතිතුමත් උත්සාහ කරන්නෙ ආගම සංස්කෘතිය තැකීමක් නොකරන්න
@dsrilankadm4287
@dsrilankadm4287 Күн бұрын
Ignoring Traditions goes non Cultural Nonreligious country. Country without a culture and value is bad
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Күн бұрын
Aetta 🇱🇰👍
@samanthikajayalath-bd3me
@samanthikajayalath-bd3me 2 күн бұрын
hariyatama hari sir ❤❤❤❤❤❤❤
@srimadeepani2321
@srimadeepani2321 Күн бұрын
මමත් කැමති seth පිරිth කියලා yamagala ගත්තා ..හොඳයි thama හොඳ..
@samodhadesilva8907
@samodhadesilva8907 Күн бұрын
ඔහෙමා යන්....ඩයස්⁣⁣ෙපා්රාව තාම ටොක්ක අයින්න ගත්තේ නැහැ...🤣
@NandaGamarallage
@NandaGamarallage 2 күн бұрын
සුභ උදෑසනක් වේවා සර් 🙏🙏🙏
@PrasadAbeysiriwardena
@PrasadAbeysiriwardena Күн бұрын
ජනාධිපති තුමාට උපදෙස් දෙන හාමුදුරුවන් ගේ අඩුපාඩුව. ඡන්දෙ ට විතරක් උදව් කරල මදියි. මේවාගෙ වටිනාකම් ගැනත් පහදල දෙන්න ඕනි.හැම කෙනෙක්ම 100% ක් නිවැරදි නැහැනෙ.
@NiroshaChampika-e3p
@NiroshaChampika-e3p Күн бұрын
You are correct
@thushanmanjulai6667
@thushanmanjulai6667 2 күн бұрын
Sirge vidio ekak balaporothtuwen hitiye, Godak aderei. ❤❤❤
@sudeprasadika8544
@sudeprasadika8544 Күн бұрын
👍
@nishanthirankoth3579
@nishanthirankoth3579 2 күн бұрын
Oba hari sir
@reksiratnayake1731
@reksiratnayake1731 2 күн бұрын
Teruwansaranai Oba tumata 🙏❤️ hoda phadili kiremak🫡 sir ge adahasta 100% agree hamadema subawadiwa sidda una welawaka aluth parliament eke vada pirith deshanawak karala patan gattanam hodai Shal prasnedi wena anduwak balayata awat me teernayama gannawa ae decision eka aniwa ganna wenawa Kalu kada mudalalilata paribogika bhanda wala Mila palanaya karanna bari wena vidiyata aluth anduwa wada piliwelak haduwot itha watinawa
@VtlManagement
@VtlManagement 2 күн бұрын
Excellent Dear sir you are giving facts and figures accurately, Weldon ❤❤❤❤❤
@_Kamanthi99.
@_Kamanthi99. 2 күн бұрын
සුභම සුභ දවසක් සර්.🎉🎉🎉
@DuleekaRanaweera
@DuleekaRanaweera 2 күн бұрын
Thank you sir ❤
@Readwithme670
@Readwithme670 2 күн бұрын
ඔ බ තුමා කිව්වදේත 🎉🎉🎉 සියටසියක් 😊😊 හරි සෙත් පිරිත් ටිකක් කියල ජය මංගල ගාථා කිව්වා නම් සියලුම වස්දොස් යනවා කියලා
@chamikasithum2930
@chamikasithum2930 Күн бұрын
💯👍👍
@pushpakumari2822
@pushpakumari2822 3 сағат бұрын
සමාජවාදීන් බහුතරය බවුද්දය විරොදි න්..මේ ආන්ඩුව යටතේ බුද්දාගම පිරිහි ලංකාවේන් නැති වි යාවි.
@ChandrikaKatugampala
@ChandrikaKatugampala 2 күн бұрын
Ane sir mehema adupadu penna deema harima hondai sirta budu saranai
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx Күн бұрын
❤❤❤❤❤❤👍👍👍🏻👍🏻👍
@JayanthaThunga
@JayanthaThunga Күн бұрын
❤❤❤❤
@2024-u5o
@2024-u5o 2 күн бұрын
🙏💯
@maddegamaaracchilagemilton9243
@maddegamaaracchilagemilton9243 Күн бұрын
මටත් එදාම ඔබ තුමා කියන දේ හිතුණා.ජයමංගල ගාතාව කිව්ව නම් හොඳයි කියල.එහෙම උනානම් කාටවත්ම විවේචනය කරන්න බැරි වෙනව
@HemaDuwa-cr5zs
@HemaDuwa-cr5zs 57 минут бұрын
ඕවා විහිළුවට ගත්තු කට්ටියට පස්සේ හොඳටම රිදෙයි
@blabala867
@blabala867 Күн бұрын
මෛත්‍රීපාල ගෝටා පාට් 2 දැන් තිර ගත වෙමින් පවති😂
@amarasuriyapanditharathna6368
@amarasuriyapanditharathna6368 Күн бұрын
අතයයවශ්යම ෙද් වියදමකින් ෙතාර ෙබා ෙහා්යි.සංස්කෘතික සබිබයත්වයඅාගම දහම අමතක ෙනාකරමු.ඉතිහාසයද ඉදිරි පරමිපරාෙවනු ෙවන්
@ajithgamage104
@ajithgamage104 Күн бұрын
Soba dahama asirwadaya laga laga eanawaaa 🙏🙏🙏🙏
@j.b.m7420
@j.b.m7420 2 күн бұрын
Sir ,mehema veda karoth me kattiya th amaruve vetei, sir vage kenek inna ekath hodai me weeknes pennala denna
@sellasir71
@sellasir71 2 күн бұрын
🎉🎉🎉❤❤❤samma.sambudu.saranai.oba.humata.pula.samatah.❤aluh.akkanak.apu.dawasama.gonak.una.nada.sir🎉🎉🎉🎉🎉❤❤❤
@rudradarshani6995
@rudradarshani6995 Күн бұрын
ජයමංගල ගාතා කියල .මහාසෑයේ දිවුරලා මොකද වුනේ.. ඔබත් හරි.. පිරිත් කියලා විශාල බහිරව පිදේනිය ක් දීල තමයි වැඩ කරන්න පටන් ගන්නම ඔනෑ
@DorinPerera-h6v
@DorinPerera-h6v Күн бұрын
🎉
@mithundharmanga6280
@mithundharmanga6280 2 күн бұрын
හරිම ප්රශ්නය ආර්ථික ප්රශනය. ඔහු කරන්නේ අති පිරිසිදුයි කියලා පෙන්නන්න හදන එක. ඒ නිසා සිරිත් විරිත් පවා අත හරිනවා. ප්රශනය වෙනුවෙන් මුහුණ දෙන විදිය ලාභ ලබා ගත යුතු විදිහ. විදේශ ප්රතිපත්ති ගැන එතුමා අවබෝධය යොමු කරන්නේ නෑ. පොදු ප්රවාහනය ශක්තිමත් කරන්න කියන්නකෝ මාලිමාවේ කවුරු හරි දකිනවනම් ජනාධිපතිතුමාට. බදු මුදල් ගෙවන්නත් කීයක් හරි හම්බ කරගන්න පුලුවන් වෙන්න ඒපැයි. හම්බ කරන දෙවල් ප්රවාහනයටම වියදම් වෙලා යන තත්වයක් තීන්නේ දැන්.
@phdlPunsiri
@phdlPunsiri 7 сағат бұрын
Oya kohomada kiwwath anura kumara kiyanna juliya change athawasiyak.balamuko api issarahata nada Saho
@NandaniAmbawatta-ne7tw
@NandaniAmbawatta-ne7tw 2 күн бұрын
Jaya Mangala gaata tikak kiuwa NM hodai Kiya Matt hitun ass Waha ktawaha duru wewa kiyala ❤❤❤❤❤
@rohancooking3228
@rohancooking3228 2 күн бұрын
නිරාගමිකයන් ඒවා පිලිගන්නෑ
@ajithkumara6700
@ajithkumara6700 2 күн бұрын
🙏🙏💐
@surajperera9002
@surajperera9002 17 сағат бұрын
සහල් ආනයනය කලහම ගොවියට තමයි විදවන්න වෙන්නෙ
@palithaariyawansa3673
@palithaariyawansa3673 2 күн бұрын
🎉 Ithin sir, obathumaata meka kalin owunta danwanna kramayak thibune nedda ? Ada dinaye suba nekath heduwe oba neweida ?😮😮
@PathiranaRenuka
@PathiranaRenuka 4 сағат бұрын
අනුර ව
@DorinPerera-h6v
@DorinPerera-h6v 2 күн бұрын
🎉
@DuleekaRanaweera
@DuleekaRanaweera 2 күн бұрын
Thank you sir ❤
@pushpathantrige3031
@pushpathantrige3031 2 күн бұрын
සේරම 😮😮😮ඉවරවුනාට පස්සේ වැඩක් නෑ.අශ්වයා ගියා ට පස්සේ ඉස්තාලය වහල
@sunilpriyantha4203
@sunilpriyantha4203 2 сағат бұрын
ඔබතුමා කඩේ ගියාට ඕකුන්ට ආගමක් දහමක් නෑ මහත්තයෝ,තව කඩේ යන්න
@m.gariyaratne450
@m.gariyaratne450 2 күн бұрын
1.කයියනායක කතාවට කොහොමත් දක්ශයි. 2. ජෙප්පොන්ට මොන සන්ස්කෘතියක්ද, මොන ආගමක්ද. 3. ජෙප්පොන්ට කඩේ ගිය මෙයාට ආන්ඩුවෙ හැටි තේරුම් ගන්න වැඩි කාලයක් යන්නෙ නැහැ .
@shiromawijekoon1057
@shiromawijekoon1057 Күн бұрын
ඔව් ඔව් කළින් හිටපූ උපාසකයෝ ටික ආගම දහමට අනූවමයි ජීවත් උනේ...😂😂😂😂😂 එහෙම උනානම. ඉතින් ලසන්ත. තාජුඩීන් එක්නැලිගොඩ. පාස්කු දා මියගිය‌ අය තාමත් ජීවතුන් අතර. ....පවි ඒ මිනිස්සු.... ඔය. මහාාආආආ. බෞද්ධ නායකයො තමයි ඒවට වග කියන්න ඕන....
@desikadissanayake2710
@desikadissanayake2710 Күн бұрын
Sir, oba hari . Gota th owa kara . Una deyak thibunada? Apit baudda . Oba kiyanakan ooka lokuwata hithuwe na . Sthuthi sir
@RansiriPremavilal
@RansiriPremavilal 2 күн бұрын
ඔබට මේ අය වෙනස් කළ නොහැක. බිම කියවා ගත යුතුයි. එය කියවා ගැනීමට කැමැති නැත.
@lumbiniwijerathne6873
@lumbiniwijerathne6873 Күн бұрын
Ae obathuma උපදෙස් nodenne
@wimaldesilva2470
@wimaldesilva2470 Күн бұрын
JVP NPP චන්දෙ ගත්තෙ බොරු කියලා චූන් කතා වලින්
@chithrawatutantrige3673
@chithrawatutantrige3673 Күн бұрын
එතකොට අනිත් අය
@edmblackshan
@edmblackshan Күн бұрын
oba hari. ape agama gena danna aya eke watinakama dannawa. pirithe balaya godak wedagath. hebai pirith kiyala gihin karapu horakam tika nisa anura janapathitath mehema hodai kiyala. hema witama agamata mul thena denna oni. sahathika eththa
@amilassubasinghe5918
@amilassubasinghe5918 Күн бұрын
😅😅😅
@IndrasiriDesilva-g3i
@IndrasiriDesilva-g3i 2 күн бұрын
Obathuma paradise Penwadima Hari
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 11 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 25 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 44 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
වේයන්ගොඩ දැයට කිරුළ
36:29
Bharatha Thennakoon
Рет қаралды 21 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 11 МЛН