KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
පාර්ලිමේන්තු කැන්ටිමේ කැඩිච්ච පිඟන් 12
12:44
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Каха и лужа #непосредственнокаха
00:15
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
උගත්කමේ නූගත්කම/ඔව් ගමේ කොල්ලෙක් ../(Social reading ..)✔️🙏
Рет қаралды 4,632
Facebook
Twitter
Жүктеу
1
Жазылу 36 М.
Econ with upali sir
Күн бұрын
Пікірлер: 85
@priyangikafernando4542
16 сағат бұрын
මා හිතන සිතුවිලි සියල්ලම සර්ගෙ වචන වලින් පෙරෙලෙද්දී මම ඉන්නේ කොතනද කියල හිතා ගන්න බැරි තරමට සතුටක් දැනුනා..gread sir Excellent ..❤ දීර්ගායුෂම වේවා ..තවත් ඉදිරියට යන්න සර්. තනතුරු වලින් ඉහලට ගියත් මනුස්සකම කම නැමැති ඇදුමට හැඩ වැඩ දාපු අපේ කාලයේ උත්තුංග මිනිසෙක්.👍
@dilhanikurunerunaga9907
16 сағат бұрын
ඇත්තෙන්ම ඔබතුමා මෙවැනි දේ පෙන්වාදීම වටිනවා, අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න.
@nallaperumarupa5962
Күн бұрын
බොහොම ස්තුතියි සර් උගත් උනාට ඒ මනුස්සයා මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක්
@SisiraWijesingha-iv9zg
Күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ස කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@nimmiherath899
Күн бұрын
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜💙🧡 (උගතුන්ගේ නුගත්කම සමග ඒ මාන්නය ප්‍රදර්ශනය වේ)
@indranivkkrmasinhaindraniv5004
Күн бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම් %200 ක් ජනතාව වන අපට වටිනවා ආයුබොහෝවේවා!!!
@maharshikarajani
Күн бұрын
ඇත්තටම මේවගේ දැනුවත් කිරීමක් ඉතාම වටිනව. Npp එකේ ගොඩාක් නායකයො ජනාධිපති ඇතුළු ව අපේ පන්තිය නියෝජනය කරනව කියල දැනෙනව
@chamikadombepola9448
Күн бұрын
ඔබේ කියවීම හරියටම හරි සර්
@Y.V.ABadraSriyani
Күн бұрын
බුදු සරණයි සර්
@lakmalipradeepa7716
Күн бұрын
මිනිස්සු උගත් වෙන්න ඕන ගුණධර්මත් එක්ක. ඒකයි අපේ රටේ අධ්‍යාපනය අලුතින්ම ප්‍රතිසංස්කරණය විය යුත්තේ.. රටට අවශ්‍ය ප්‍රඥාවන්තයින් බවයි මගේ නම් අදහස.
@AnomaEkanayake-b4v
Күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකමි . 🙏
@upulpathmasiri1310
21 сағат бұрын
මට හොදම උදාහරණයක් තිබෙනවා ,මගේ නෝනා 3 පංතියට පමණි ගිහින් තියෙන්නේ නමුත් ගොඩක් දෙවල් දන්නවා මේ සමාජය ගැන මටත් වඩා,ලංකාවේ හැම දෙයක්ම කරන්නේ ඇය අද උපාධියක් ගත්තු දුවෙක් ඉන්නවා දැන් ගුරුවරියක පොඩි දුවත් හොදින් ඉගෙන ගන්නවා
@tiurinaabeygunaratne3677
Күн бұрын
බොහොම ස්තුතියි sir, බොහොම හොද විග්‍රහයක්, sir කියන එක ඇත්ත, මට හමුවෙලා තියෙනවා සමහර උගත්තු ජනාධිපති තුමා ගැන බොරු කියන ඒ වගේම බොහොම බාල ගනයේ අපහාස කරන. උගතුන් කියන්නේ පොතේ දැනුම හරවත් ලෙස සමාජයට ගලපන පිරිසක්, පොතේ දැනුම හරවත් ලෙස උකහාගෙන මනස දියුණු ලෙස සකස් වෙන්නේ ඥානවන්තකුට පමණයි, එහෙම නැත්නම් වෙන්නේ උගත්කම වදුරාට දැලිපිහිය ලැබුනා හා සමාන වීමක් පමණයි
@WPKarunawardana-yd5og
17 сағат бұрын
උගත්කම වගේම බුද්ධියත් අතයවශයි.
@dileepaashan7066
21 сағат бұрын
Godak sthuthi💐🌼💐
@NandaGamarallage
Күн бұрын
සුභ උදෑසනක් සර්. තෙරුවන් සරණයි 🙏
@PacCap-yw1fe
Күн бұрын
සමාජය නැමැති විශ්වවිද්‍යාල යෙන් පන්නරය ලැබූ පුද්ගලයා ගේ වටිනාකම අතිමහත්. අද විශ්ව විද්‍යාලයෙන් එළියට එන්නේ අහංකාර චරිත.ඔව්! හැමදාම කියනවා වගේ ඔබ හරි ❤🎉
@SamanmaliMoras
Күн бұрын
Budusaranai oba thumata ❤❤❤❤
@psanjewa4
Күн бұрын
Good morning උපාලි සර් ❤
@RuwaniChampika-ru3th
Күн бұрын
ජපානයේ පොඩි කාලේ ඉඳලම පාසැල් වල විනය, පිරිසිදු කම ළමයින්ට පුරුදු කරන්නේය🎉 ලංකාවේ උගත් කම🎉 ප්‍රශ්නවලට උත්තර කටපාඩම් කර විභාගයට ලියා විභාග සමත් වීම 🎉 ඒ වගේ සමාජ ප්‍රශ්න වලට උත්තර පාඩම් කර නොමැති වීම 🎉.. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කළේ බාහු සච්චංච..... ගාථාව🎉🎉🎉 විනයක් නැති උගත්කම වැඩක් නෑ කියලා🎉🎉🎉 බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි
@sasbubble3393
Күн бұрын
ඩ සර් අපෙ පාසලේ ත් ගුරුවරයෙක් හටියා කැම්පස් ගිය ඒත් උගන්වන්න මෙලො රහක් නෑ පොතෙ තියන නොට් එක එහෙම ම දෙනවා හැබැයි ස්වෙච්ඡාවෙන් දහයෙ කෑලී කියලා ඒකාලෙ බදව ගත්තා ඒ ගුරුවරියක් ඉන්නවා හොදටම උගන්වන ලමයි වැඩියෙන් පාස්වෙන ගුරුවරයා එයා සර්ගෙ කතාව සහතික ඇත්ත ගොඩක් කැම්පස් අයට තියෙන්නේ පොතෙ දැනුමක් විතරයි
@blabala867
Күн бұрын
උගත් බුද්දිමත් කියන උන් අම්මා තාත්තට සලකන්න දන්නේ නැති උන් ගුන දර්ම මොලේ සමාන්‍ය දැනීම තියෙන්නේ ඕනේ
@sepalakariyawasam9899
Күн бұрын
Upali sir obatumage watina upades api eta ehalin agaya karanawa obatumata bohoma stuti jayawewa
@m.ajithsarathchandra3235
Күн бұрын
Absolutely nailed it very well. May Triple Gem Bless.
@champahegoda2894
Күн бұрын
🌹🌹🌹💯🌹🌹🌹sahathika eththa.
@reksiratnayake1731
Күн бұрын
Teruwansaranai 🙏 Oba tumata Ugath kiyala eliyata pumba gena inne vadi pirisak kisima wisdom ekak nathi nikamun ae minissu diha upekshaawen balanawa arenna wena karanna deyak na Housekeeping ake wada karana ahinsaka minissu gawa tiyana wisdom aka anathi mani gunaya loku putuwala wadi wela pumba gena inna minissu gawa na 😒 siyalu dena tani taniyen wenas wela hoda samajayk hadamu 💪 ❤
@MrDonNilantha
Күн бұрын
හැමදේම හරියනවා බයවෙන්න එපා..
@NandaniAmbawatta-ne7tw
Күн бұрын
Oba tumage katawa atta ,❤❤❤❤❤
@sasbubble3393
Күн бұрын
සර් පණ්ඩිතයන්ට ඒදණ්ඩෙ යන්ඩෙ යන්ඩ බැරිලූනෙ
@chamindapinnagoda1851
Күн бұрын
මැලිබන්,නවලෝක,දාස,නිකාඩෝ වැනි ව්‍යාපාර කොතරම් සාර්තකද.....ඒ අයට තිබුනු උපාධි මොනවද?පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවලා වැඩක් නෑ.....බුද්දිමත් මිනිස්සුගෙන් පිරිනු දවසක රට හැදෙයි
@niroshanarangoda227
Күн бұрын
අන්න හරි
@WPKarunawardana-yd5og
17 сағат бұрын
උගත්කමයි බුද්ධියයි කියන්නෙ දෙකක් කියල සෝම හාමුදුරුවෝ කිව්වෙ ඕක තමයි.නමුත් ඒ දෙකම තියෙන අයත් ඉන්නවා.
@lakmalilakmali1146
Күн бұрын
සුභ රාත්‍රියක් ඔබ තුමාට තෙරුවන් සරණයි
@IndrasiriDesilva-g3i
Күн бұрын
Obathuma Hari
@nilanthidodanthanne7720
Күн бұрын
සර්.. මේ මනුස්සයා සම්බන්ධ Vedeo keepayak බලන්න පුළුවන් උනා. මෙයා එන්න හදන්නේ ප්‍රභාකරන් ට බැරි උන දේ මම කරලා පෙන්වන් නම් වගේ අදහසක් ඇතිව ද කියලා මට හිතෙනවා.
@VtlManagement
Күн бұрын
Excellent sir, you have done so fare job. I give few more examples You know very well. Double PhD holder Previus Parliament Prof G L Peries in parliament failed or successful????
@ajithkumara6700
Күн бұрын
👍🙏💐
@chandrawickrama9828
Күн бұрын
නිතර සමාජය දැනුවත් කිරිම ඉතා වටිනව ඒ ගැන ස්තුතියි
@DuleekaRanaweera
Күн бұрын
Thank you sir ❤
@priyanirodrigo7133
Күн бұрын
මේ වීඩ්යෝව හැමදෙනාම දකීවා...
@DorinPerera-h6v
Күн бұрын
Suba.udesanak.😮
@sammaniviwanya3711
Күн бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@SameeraChathuranga-xf2km
14 сағат бұрын
Winayak nethi ugath kamen wedak ne sir
@inokadilhani7623
Күн бұрын
Sir dan aputa astrology lesson karanne nedda?
@dimuthusampath2464
Күн бұрын
🙏🙏🙏
@NishanthaAbeywardhana-lm8le
Күн бұрын
❤️❤️❤️❤️👍
@PavithraKaruwakondage
Күн бұрын
නිධානය ganath pahadeli karanna sirga mitareta ahuwana videha
@nalikajayakody5833
Күн бұрын
❤❤❤
@lakshmanrajapaksha129
Күн бұрын
thx sir
@nelumkadhanhena8223
23 сағат бұрын
Sir වේයන්ගොඩ නිධානය ගැන මොකද හිතන්නෙ
@econwithupalisir1979
14 сағат бұрын
See next video
@punchimenikehandunpathiraj5979
Күн бұрын
🙏👍👉🇱🇰
@DammikaKarunarathne-j1o
Күн бұрын
🎉🎉🎉🎉
@hmadarasingha3089
Күн бұрын
❤❤❤❤❤❤❤
@DisnaRanjani-dl2os
Күн бұрын
අනේ kawru හරි sir ගෙ vedio අනුර කුමාර සහෝදරයා ට හරි දකින්න සැලසුම කරන වැඩ piliwelak tibba නම් රට වෙනුවෙන් වටිනවා 🙏🙏🙏 Budusarani Parissmin ඉන්න Budusarani sir
@priyanthikakaluarachchi4642
Күн бұрын
ඔබට බොහොම පින් ...මිනිසුන්ට යතාර්තය තේරුම් කර දුන්නා ට ඔබේ කියවීම හරියට හරි .. ඔය මහා උගතුන් අපෙ ගම්වල සාමාන්‍ය අහිංසක මිනිසුන්ට දයානුකම්පාවෙන් කටයුතු නොකළොත් නම් ගමේ භාශවෙන්ම හොඳ දෙකක් අහගෙනම යන්න තමයි වෙන්නෙ
@ajiththudawa9024
Күн бұрын
Thanks
@PadminiKumari-pe3vk
Күн бұрын
මුලදි ම්නිස්සුන්ට ඕනෑ උනෙ උගත් අය ව්තරක් යවන්න සාමන්‍ය් කෙනෙකුට තිබෙන දනූම සමහර මහාචර්‍ය් වරුන්ට බොහොම අඩුයි
@WPKarunawardana-yd5og
17 сағат бұрын
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ගේ මනුස්සකම ඉහළයි. (අත්දැකීමෙන් කියන්නෙ.පසුගිය 20වෙනිදා මම එහි ගිය නිසා)
@econwithupalisir1979
14 сағат бұрын
🙏🙏🙏
@shriyalathws4792
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@manorirajakaruna2650
23 сағат бұрын
එක එක පිල්ලි එනවා ....
@dnatapaththu2093
Күн бұрын
Kotipilli parlimant eke .
@keerthiekanayaka7393
Күн бұрын
2028 වෙනකොට මේ ආන්ඩුවට මොකක් වෙයිද සර්? ඇයි ඔබතුමා 26'27 වෙනකම් විතරක් කියනනේ එතනින් එහාට මොනව වෙයිද කියල කියන්න බැරිද කිසිම විදිහකින් මේ ආන්ඩුව ගැන අහිතක් නෑ ඒත් මොකක් හරි දෙයක් ගැන ඉඟියක් ඔබතුමාගේ අදහස් වලින් කියවෙනවා කියල මට හිතෙනවා
@mtg12342
Күн бұрын
එහෙම බැලුවොත් මේ රට කවදාවත්ම හැදෙන රටක් නෙවෙයි වගේ. කොහොම හරි මේ රටෙන් යන එක තමයි හොඳ
@s.n.wanigasinghe3254
21 сағат бұрын
Hodama de horakamen Thora hamoma ekathu wela rata goda gaththoth thamai.methana wela thiyenne balayata Rasa vadi kamata akek paaga thawa akek balayata ennai.ahema ratawal kadavatenawa vitharai .me ratawal Hari amuthui.aapu kenata karanna eda dila Balan innawa nihadawa Hari yanne Nathi nam elaga vathawe yawanawa nihadawama.nithiyath a vagemai.ape rate kandayam bedila vinashayamai dakinne.
@londonnewsweekend
Күн бұрын
තුන්වෙනි පංතියේ අය තමයි තුන් වෙනි පංතියට කෙලවන්නේ. කැම්පස් එකේ නවක වදය පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කොට තුන්වෙනි පංතියට කෙලවන්නේ. කවුද ????
@anomaliyanage
Күн бұрын
ඔයාල බයවෙන්න ඵපා මාලිගාවට මුකුත් වෙන්නෙ නැ ඵ් හැසිරීමට
@indranijayathilaka5140
Күн бұрын
එ් පහදා දීමට ඔබ තුමාට ගෞරවය පුද කරනවා. එ් පහදා දීමට 1000% එකඟයි.
@RuwaniChampika-ru3th
16 сағат бұрын
මේ කාරණය ඔබතුමා ජෝතිෂ්‍යය දන්න නිසා අහන්නේ 🎉 රණසිංහ ප්‍රේමදාස, ගෝඨාභය,සහ අනුර ජනාධිපති වරු කුජ ලග්නාධිපති 🎉 ප්‍රේමදාස, ගෝඨාභය ට ජනතාව මුලින්ම කැමති වී පසුව විරුද්ධ උනා🎉රජයට විරුද්ධ කැරලි ගැසූවා🎉 අනුරත් කුජ ලග්නාධිපති 🎉 ලංකාවේ ශනි ,🎉කුජ ලග්නාධිපති වන ජනාධිපති වරුට ලංකාව ප්‍රශ්නයක් වෙනවද🎉
@JanithJayasekara-x6j
Күн бұрын
වියත් මග සමාජවාදී version එක 🤣🤣🤣 ඔබ දැන් ඉදන්ම ආන්ඩුව විවෙචනය කරන්න පටන් ගත්ත එක හොදයි. මොකද ඉස්සරහට කොහොමත් ඒක විතරයි කරන්න වෙන්නෙ 😂😂😂
@niroshanarangoda227
Күн бұрын
අම්මේ සර් ගමේ කොල්ලෙක් කියන්න ඵපා අර චන්ද්‍රිකා බණ්ඩාර නායක ජනාධිපතිනියට අහගත්ත එකේ අනිත් එකෙන් අහගන්න වෙයි අපේ දේශප්‍රේමීන්ගෙන්
@JanithJayasekara-x6j
Күн бұрын
මම කැට තියල කියනවා, ඔය ගමේ කොල්ලා මුලු 3වෙනි පන්තියටම අවමානය ගෙනල්ලා තමා යන්නෙ 🤣
@sumithkodikara3541
Күн бұрын
❤❤
@hemamalidamayanthirandunup1358
Күн бұрын
❤❤❤❤❤❤
@sajithalochana534
Күн бұрын
❤
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 527 М.
12:44
පාර්ලිමේන්තු කැන්ටිමේ කැඩිච්ච පිඟන් 12
Iraj Show
Рет қаралды 6 М.
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 53 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 21 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 81 МЛН
15:07
නිධාන කතාව/(ආණ්ඩුවට නිධානයක් )/Happy birthday ...💪🇱🇰
Voice of Astro
Рет қаралды 1,3 М.
24:09
අනුර සහෝ කොහේද මේ යන්නේ...?/Social reading ...✔️🙏
Econ with upali sir
Рет қаралды 11 М.
17:47
150 ට Sorry ../ශනි විශ්මිත චලිතයක /(අනාවැකියක් සහිතයි)astrology reading ..✔🙏
Econ with upali sir
Рет қаралды 18 М.
17:45
ලාල් කාන්ත සහෝදරයා ඩඩ්ලි සිරිසේනගේ හාල් මාෆියාව මට්ටු කරන්නේ මෙහෙමයි
Talk with Lal
Рет қаралды 4,9 М.
40:25
ඇය නිදහස් | Tharindu Jayawardhana | MediaLK
MediaLK
Рет қаралды 2,3 М.
14:55
දෙයියන්ගේ හාල් | Dhananath Fernando
Advocata Plus
Рет қаралды 17 М.
8:08
ඇයි ඇයි මේ මොකෝ සීන් එක ?
VFM RADIO 107
Рет қаралды 10 М.
23:11
අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)
Tissa Jananayake with Life
Рет қаралды 50 М.
17:48
නොවැම්බර් 30ට කලින් මේ ලග්න හිමියෝ 4 දෙනාට රජ සැප ලැබෙනවා! - ලොවෙත් නැතිවෙන්න ගොඩ යනවා නියතයි!
Welawa
Рет қаралды 1,9 М.
34:38
අනුර කවද්ද යන්නේ...🤔🤔🤔
Econ with upali sir
Рет қаралды 8 М.
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН