සයිවර් part 01/03 Different style of Indian Snacks making/රස රහස් සමගින්/ Chainy fernando 🍃

  Рет қаралды 169,377

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

අල බෝන්ඩා රස 02 කින්
Alu bonda recipe
• Aloo bonda/potato bond...
Five types of dosa recipe
• Five types of dosa /සි...
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇
Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando

Пікірлер: 530
@slvibes4706
@slvibes4706 Жыл бұрын
හරිම වටින කෑම වර්ග රෙසිපි ආසාවෙන් බැලුවා ස්තුතියි ඔබතුමාට
@thamaraweerasinghe453
@thamaraweerasinghe453 Жыл бұрын
ඔයා එවපු seeds මට ලැබුනා.ඒකට ඔයාට ගොඩක් , ගොඩක්, ගොඩාක්ම thanks. මට හරිම සතුටුයි. ඔයා හරිම හොද කෙනෙක්..ඔයාගෙ ගොවිපල තව තවත් දියුණු වේවා.
@user-hi6zo4lg7h
@user-hi6zo4lg7h 6 ай бұрын
hariytama recepis kiyadunnata oyata thankso much. god bless... satutin inna
@dineshasomarathna2735
@dineshasomarathna2735 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා.ගොඩාක් ස්තුතියි ලස්සනට පැහැදිලිව කියලා දෙනවට. බුදු සරණයි .❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚
@nirmaladesilva8326
@nirmaladesilva8326 Жыл бұрын
අම්මෝ හදනකොටම රසදැනෙනවා 😜
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
අද නම් සයිවර් කඩේකට ගියාවගේ අක්කේ... කිසිම ලෝබ කමක් නැතුව මේ හැමදේම කියලා දෙනවට ඔයාට ගොඩාක් පිං... හැමදාම සතුටින් ඉන්න.... බුදුසරනයි .....😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai dear 💚🥰
@ranjinisomaweera2719
@ranjinisomaweera2719 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Very nice and knowledge presentation. Nice Lady thank you. I like these foods very much. I prepared ITLI . All are appreciated.Thanks.
@achinishalika7107
@achinishalika7107 2 жыл бұрын
ඔයාගෙ tips වලට මන් ගොඩක් ආසයි .මන් ගොඩක් channels බලනවා.ඒත් ඇත්තටම ඔයගේ tips හරි ශෝක්.වෙන channels වල නැති tips ඔයගෙ තියෙන්නේ.keep it up dear..😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා මගේ හිතේ ලොකු ආසාවක් තියනවා මෙන්න මේ වගේ එකේක වීදියේ ශෝටිස් රෑ කෑමක ට හදාගන්න..🤗 ඔයාගේ මේ වීඩියෝස් වලින් ඒ ආසාව තවත් වැඩි වුණා.. නොදන්න රස රහස් ටිප්ස් ටිකකුත් දැනගත්තා..අනේ ඔයාට බොහෝම ස්තූතියි අක්කේ..🙏😘 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා..බුදු සරණයි..🤗♥️🙏😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ලස්සනට පැහැදිලිව කියලා දෙනවට.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 3 ай бұрын
nanbie mama oyage ricepies aka haduwa godake pin Thanks harima rasie
@namalweerasekare3519
@namalweerasekare3519 Жыл бұрын
Wow..නියමයි
@centerlife3355
@centerlife3355 2 жыл бұрын
කෑම හදන එක ඔයාට හොඳට පිහිටලා තියනවා, ඒක ඔයා කියලා දෙන විදියෙන්ම තේරෙනවා. ආස හිතෙනවා කියලා දෙන විදියට 😍 Thank you හැම දෙයක්ම බෙදාගන්නවට 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@elisakavikara1316
@elisakavikara1316 2 жыл бұрын
හරිම හොඳින් කියල දෙනව බොහොම ස්තූතියි ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 2 жыл бұрын
ගොඩක් වැදගත් ඔබතුමියට ස්තුතියි 💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@kkww4218
@kkww4218 2 жыл бұрын
හරි ආසාවෙන් බැලුවා වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰
@kanthijayasena2341
@kanthijayasena2341 2 жыл бұрын
ඔබ තුමිය මනාව පැහැදිලි කරනවා.හරිම රසට ඇති.බෙහෙවින්ම ස්තුතියි ඔබට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
අනේ සත්තකින්ම හරිම වටිනවා thank you so much ❤️🌷👌🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@subodhapeiris9344
@subodhapeiris9344 2 жыл бұрын
ගොඩක් රස පාටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@maleesha5157
@maleesha5157 2 жыл бұрын
හරිම වැදගත් video එකක් නංගි.ඔයා හරිම පිලිවෙලට කියලා දෙනවා.හැම දෙනාටම බුදු සරණයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 2 жыл бұрын
හරියටම කියලා දුන්නේ ඔයා. ස්තුතියි ඔබට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ඔන්න අද නං මම ආසම recipes ගොඩාක් ගෙනැත් තිබුනෙ පුතේ ...බලාගෙන හිටියම කොච්චර කෑවත් අගුනෙකුත් නැහැ .රසේ අඩුවකුත් නැහැ.ඔයා රසටම හදාගන්න කියල දීපු නිසා ආස හිතුනා හදන්න.බොහෝම ස්තූතියි රසට ,පිලිවෙලට නිවැරදි recipes දෙනවට...❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you aunty 💚
@swarnalathaheage5243
@swarnalathaheage5243 Жыл бұрын
)
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
ස්තුතියි ඔබට .නොදන්නා රහස් ටිකකුත් කියල දුන්න.🙏❤️
@fawziyapreena947
@fawziyapreena947 Жыл бұрын
L LLC
@jollygedara3544
@jollygedara3544 Жыл бұрын
Niyamai
@chamindawijethunga7141
@chamindawijethunga7141 Жыл бұрын
ම්..හරිම රස පාටයි. ගොඩක් ස්තූතියි හොදට කියලා දුන්නා .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚🙏
@user-gl6tu8id7q
@user-gl6tu8id7q 10 ай бұрын
Mamath haduwa ulundu wada lassanata aawa oyata godak pin
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 4 ай бұрын
වාවු තෑන්ක්ස්
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Wowwwwwww, uludu wadea.niyamai.okkoma hodai. Rasai,pirisidui pilywealai.cooking nam madam chainy tamai.oyatat video walatat gooooook adareai hemadamat. Satutin balanawa. Jeasu pihitai, parissamin. Thank you madam. ❣❣❣❣💕💕💕💕💌💌💌💌👨‍💼👨‍💼👨‍💼🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍chaow😁😁😁😁😁😁😁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear, Jesu pihitai 💚🥰
@thanujagunatissa8673
@thanujagunatissa8673 2 жыл бұрын
හැම ටිප් එකක් ම ලොබ නැතිව කියලා දෙනවා thank you නංගි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 2 жыл бұрын
නියමයි අක්කා ..මගෙ ආසම කෑමක් තමයි උලුදු වඩේ..තෑන්ක් යූ සෝ මච් ..බුදුසරනයි ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@himalidilhani1724
@himalidilhani1724 Жыл бұрын
Godaaak pin kiyala dunnata nanga...
@chandranidesilva370
@chandranidesilva370 8 ай бұрын
Dekkama asa hithenawa . Thanks kiyala dunnata
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Nice recipe.saiwar kadeta giya wage danuna .niyamai oya hodata kiyala dunna.❤️❤️❤️❤️❤️😋👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
කෑම ගොඩයි හරිම ශෝක් බොහොම ස්තූතියි ඔයාට තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰
@namalifernando3867
@namalifernando3867 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@indiseneviratna7453
@indiseneviratna7453 6 ай бұрын
Thanks for the lovely recipes
@malgimalgi7159
@malgimalgi7159 2 жыл бұрын
Niyamai අක්කේ දැක්කම asa හිතෙනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@user-wr9wq6tl1o
@user-wr9wq6tl1o 8 ай бұрын
ඔයා කෑම හදන්න හොදටම කියලා දෙනවා.. ඕනම නොදන්න කෙනෙක්ට තේරෙන්වා❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 8 ай бұрын
Bohoma sthuthi 💚
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 5 ай бұрын
Thank you, well explained. Good presentation too. The new feature here is adding Coconut instead of rice. great idea.
@veroshineeedirisinghe9014
@veroshineeedirisinghe9014 Жыл бұрын
Very clear 👌 thank you so much 💗
@pathminiranasinghe7391
@pathminiranasinghe7391 2 жыл бұрын
ඇත්තටම හරිම රස පාටයි Thankyou
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@psvlogs2846
@psvlogs2846 4 ай бұрын
❤❤❤❤​@@mommywithniki-chainyfernan8742
@harshaniwathasala6216
@harshaniwathasala6216 2 жыл бұрын
Very nice resipi.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dinuliroshela544
@dinuliroshela544 2 жыл бұрын
මම ආසම කැමක් අනිවාර්යයෙන් හදනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@shirmilaperera1588
@shirmilaperera1588 2 жыл бұрын
It's really amazing You are so kind hearted to share all the tips and secrets in the cooking process, Thank you very much for the lovely video, Lots of love to you ❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@mallikaperera605
@mallikaperera605 2 жыл бұрын
Mam asama dewlla niyamai thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Ane akke adai video eka baluwe harima lassanai.asai.oyata dalada smidhu mihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Ada තමා hari විදියට dangatha, thanks nanga tharuwan sarani jasu පිහිටයි ඔයා ඇතුළු පවුලේ seyalu danatama 👍👍👍💕💕💕♥️🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai akka💚🥰
@nilukap.kumari325
@nilukap.kumari325 8 ай бұрын
Harima asawan baluwa akka
@saradasathya1258
@saradasathya1258 2 жыл бұрын
Maru akke kama tika 👍thank u aluth tips tikak kiyala dunata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Thankyou very much God bless you
@siwanthasenaka6327
@siwanthasenaka6327 Жыл бұрын
Magee hodama Rasa adareema nalikawa akke adarei godak theruwan saranai
@amalisugathapala8403
@amalisugathapala8403 2 жыл бұрын
Woow akki. Man asama kema tikak. Hadanawamai me tika. Thank you so much akki parissamen inna🥰😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@shanalifr9706
@shanalifr9706 Жыл бұрын
Oyage video balanna harima asawen inne akki godak pahadiliy.
@rosheladinuli5251
@rosheladinuli5251 2 жыл бұрын
Nangi aththatama kiyanna oona.oyage wada wagema iddli hsdanawa duwa godaak asai.godaaaak isthuthi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui akka💚🥰
@chandrahangamage5466
@chandrahangamage5466 2 жыл бұрын
Very nice resipe thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🍃
@prashanthianthonyanthony4110
@prashanthianthonyanthony4110 2 жыл бұрын
Niyamai akki thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nirmalaranaweera4312
@nirmalaranaweera4312 2 ай бұрын
Lassana ta tiyenawa
@inushashen846
@inushashen846 2 жыл бұрын
Oya loba nathuwa asawen kiyala denawa.thanks ath..weradi wede ape katata kelath unanawa.asawe bah.budu saranai jayawewa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰🙏
@eshanieshani4998
@eshanieshani4998 2 жыл бұрын
කෙල උනනවා කටට ගොඩක් ස්තුති අක්කා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚
@sajeedisanayaka372
@sajeedisanayaka372 2 жыл бұрын
හරිම පැහැදිලි කියලා දෙන ව්හිදය අනිවාර්යයෙන් මම හදනවා මම ඊශ්‍රායලය ඉදලා බලාගෙන ඉන්නේ ඔයා කැම හදනවා මම ආසම චරිතයක් නිහතමානී කෙනෙක් ඔයා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰🙏
@sharminifernando8974
@sharminifernando8974 2 жыл бұрын
Simply marvelous, you're such a talented teacher with precise instructions which makes us really try them out. Thank you so much for sharing the tips with us. Look forward for many more recipes from you. Good luck & God Bless You 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you and god bless you too dear 💚💚
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb perfect asama recipe Asama Kama perfect akka good luck 👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘
@nasrathsaleema7571
@nasrathsaleema7571 2 жыл бұрын
oyage.resep.godak.vatinava.boham.sthuthi.sister
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@shiromadinamuni4868
@shiromadinamuni4868 2 жыл бұрын
නියමයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏
@mallikawijethunga1131
@mallikawijethunga1131 Жыл бұрын
Harima hodi mn asawenhitiye ala bonda hadna dndnawa isthuthi
@RemiseRemise
@RemiseRemise Жыл бұрын
Very nice,tks.
@kaluarachchiroshani4237
@kaluarachchiroshani4237 2 жыл бұрын
Niyamay👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Niyamai superi❤👌👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@surekasudarshani959
@surekasudarshani959 2 жыл бұрын
Oya hodatama kiyala danawa godak adarei
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰😘
@subashiherath6692
@subashiherath6692 2 жыл бұрын
Rasama rasa patai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@kamalakodithuwakku6559
@kamalakodithuwakku6559 2 жыл бұрын
Gpodak vatina vva.... oyaete budusaranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@anjalhiru476
@anjalhiru476 2 жыл бұрын
Video eka balanna parakku una akkiyo ane mama asama kemak wade. Niyamai oya nam super ithin
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@erandifernando7886
@erandifernando7886 2 жыл бұрын
Wow, balagenama Hitapu episode ekak. Keep up your good work
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@lalithairangani1969
@lalithairangani1969 Жыл бұрын
Asai balana Inna
@ttt-gg2yv
@ttt-gg2yv 2 жыл бұрын
niyamai akke..ahala tibunata pol danawa kiyala ada tamai aththatama danagatte..thanx akke.man heta masala vada hadanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🥰
@Kevin-si9xe
@Kevin-si9xe Жыл бұрын
Nalawana katha na ,oya patta 👌😊talent ekath ❤
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 2 жыл бұрын
rahas nathiwa lassanata kiyala thenawa thank you puthe.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@marciajayawardene6187
@marciajayawardene6187 Жыл бұрын
Thank you so much darling duwa. 💖💖aunty kamalanie
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you aunty 💚😘
@janu5077
@janu5077 11 ай бұрын
vadai arumai 👌,,, 🇨🇭,,
@weerakoonweerakoon9957
@weerakoonweerakoon9957 2 жыл бұрын
Mama kiyannama heduwe akki aththatama...godak thanks oya dannawa api asa dewal . Godaaaaaaakk adareiiiiii hemadama bs oyata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@dnuwanthi6661
@dnuwanthi6661 2 жыл бұрын
ශා නියමයි අක්කේ.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 Жыл бұрын
Supiri
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@sweenipramodya4146
@sweenipramodya4146 2 жыл бұрын
ආසාවේ බෑ අක්කේ....keep it up...☺️☺️☺️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dumendramudalige9489
@dumendramudalige9489 2 жыл бұрын
Very clearly demonstrated many thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@chamilasudarshini8768
@chamilasudarshini8768 2 жыл бұрын
අද නියමයි අක්කා ආසම කෑම ..😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚
@saranisarani1569
@saranisarani1569 2 жыл бұрын
Ane kanna asa hithenawa akke
@dilharajayathunga3841
@dilharajayathunga3841 2 жыл бұрын
Great recipeies thank you so much ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@ruwinimendis4731
@ruwinimendis4731 2 жыл бұрын
Ada nam harima asai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
ලෝබ නැතුව හොඳට කියල දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚
@seetharangoda3781
@seetharangoda3781 Жыл бұрын
Ana kanne hitenawa supiriyatama heduwa. Tank you somuch.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 2 жыл бұрын
rahas nathuwa lassanat kiyala thenawa thank you puthe.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ගොඩ ගොඩාආආඅක් ස්තූතියි අක්කියෝ ආදරෙයි ගොඩක් බුදුසරණ යි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚😘
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
අක්කී ඔයා මාර දක්ෂයි සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚
@ronaalifernando5563
@ronaalifernando5563 2 жыл бұрын
ලස්සනයි හරි අක්කා ජෙසු පිහිටයි 👪❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@indranidevadurage3373
@indranidevadurage3373 Жыл бұрын
Good.🌹🌹🌹🌹
@princesssnow4138
@princesssnow4138 2 жыл бұрын
Mama adai me chanal eka dakke ....harima lassani .... thank you ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🍃
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Wow maru thank you dear jp
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@chathurikaprasadani2577
@chathurikaprasadani2577 2 жыл бұрын
Thank you very much . lagadima hadala balannam ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@prasadmadhusanka5322
@prasadmadhusanka5322 2 жыл бұрын
Akke matanam sayvare Kade suvadath danna. Etharamata rasa patay.oyala hamotama budu saranay.
@user-gl6tu8id7q
@user-gl6tu8id7q 11 ай бұрын
Oyage kama dakkath bada pirenawa harima lassanai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Thank you 💚
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
I love your recipes. Very clear & simple. Delicious food. T. C. Good luck.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@shanthikodippiliarachchi8094
@shanthikodippiliarachchi8094 2 жыл бұрын
Hm hm.......rasai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
30:38
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 50 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 62 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН
Indian style layer parata & butter chicken recipe/ supper delicious/mommy with niki/ no 58#
21:29
මං ආසම කොළ සම්බෝලේ 😍😍😍😍
29:19
Waruni’s world
Рет қаралды 41 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 50 МЛН