✔ දියවෙන්නේ නැති මාෂ්මෙලෝ හදන හරි ක්‍රමය Soft Real Marshmallows (English sub) by Apé Amma

  Рет қаралды 1,082,009

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 53
@praneethaabeysinghe9544
@praneethaabeysinghe9544 6 жыл бұрын
මම යුටියුබ් එකේ සිංහලෙන් මාර්ෂ්මිලෝ හදන්න ඉගෙනගත්තේ අපේ අම්මාගෙන්. හුඟක් අයට මාර්ෂ්මිලෝ හරියට හදන්න දන්නේ නැහැ. මම වගේම මාර්ෂ්මිලෝ හදලා අපේ අම්මා ෆැන් පේජ් එකේ ෆොටෝස් දාපු අයව මම දැක්කා. මට පුංචි කඩයක් තියනවා. අපේ අම්මා කියලා දීපු ටොෆි වර්ග හදලා කඩේට දානවා. මාර්ෂ්මිලෝ වලටත් පොඩි අයගෙන් හොද ඉල්ලුමක් තියනවා. අපිට ජීවත් වෙන්න මාර්ගය කියලා දීලා අපේ අම්මා ගොඩාක් පිං කරගන්නවා. එ වගේම අපිට විතරක් නෙමෙයි වීඩියෝ කරන අයටත් අපේ අම්මාගෙන් උදව් ලැබෙනවා කියලා අපිට පේනවා. බොහොමත්ම පිං අපේ අම්මා.
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2200කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/ 2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
@lakminiliyanage9417
@lakminiliyanage9417 6 жыл бұрын
Thanks so much for this.me and my amma made this for the first time and it was successful... thanks heaps
3 жыл бұрын
:)
@මතීෂනිර්මාල්
@මතීෂනිර්මාල් Жыл бұрын
සුපිරියි😊😊
@umeshikavindya1884
@umeshikavindya1884 6 жыл бұрын
mn hadala ape thaththge kadeta danma..dan godak aya oders deela yanawa.thanks ape amma
3 жыл бұрын
:)
@saumyaamarasiri7914
@saumyaamarasiri7914 5 жыл бұрын
Godak watina chanel me ape amma chanel eka. Man godak kama jathi igena gathta. Thankyou ape amma
3 жыл бұрын
:)
@danushkagayashan4850
@danushkagayashan4850 6 жыл бұрын
සුපිරි 👍👍
3 жыл бұрын
:)
@sithuamaya2844
@sithuamaya2844 7 жыл бұрын
Woow amma. Mama blagenama hitapu recipie ekk. Thnks a lot ♡
3 жыл бұрын
:)
@ShanikaPereraHaputale
@ShanikaPereraHaputale 6 жыл бұрын
I made it. thank you so much for the recipe.
3 жыл бұрын
:)
@luckyharishchandra7716
@luckyharishchandra7716 7 жыл бұрын
Wow it looks so soft.
3 жыл бұрын
:)
@sulochanadushyanthi842
@sulochanadushyanthi842 5 жыл бұрын
mamath pidiwata business ekak patan gaththa piza hadannaa. thnx amma
3 жыл бұрын
:)
@jayarani2176
@jayarani2176 7 жыл бұрын
Very nice tips and tricks. Thanks!
3 жыл бұрын
:)
@yamunakwt9918
@yamunakwt9918 7 жыл бұрын
sha lassanai! bohoma sthuthia ape amma.
3 жыл бұрын
:)
@hyacinthsegera8060
@hyacinthsegera8060 7 жыл бұрын
Great! you sliced the marshmallows very easily that's the hardest part for me.
3 жыл бұрын
:)
@deenamudalige8499
@deenamudalige8499 6 жыл бұрын
Harema watenawa...mage asama chanel aka ape amma..adare...hamadamath apewa danuwathkaranawa rasawath kama hadana hate...sthuthe..ape amma wadasatahanata...
3 жыл бұрын
:)
@sharikaraveenah3225
@sharikaraveenah3225 6 жыл бұрын
I'm allwz watching ur cooking recipes. ..nice. Please I wna learn srilankan sambol ...Please make videos wdh a verity sombol dishes maam .tnx
3 жыл бұрын
:)
@chamarasandaruwan7128
@chamarasandaruwan7128 6 жыл бұрын
Godak rasa ethi swayan rekiyawakata patan ganna thiranaya kara api godak isthuthi💖😍
3 жыл бұрын
:)
@123456789a9021
@123456789a9021 6 жыл бұрын
Thank you ape amma...
3 жыл бұрын
:)
@pushparanjani2265
@pushparanjani2265 7 жыл бұрын
Harima lassana marshmillow Bohoma sthuthee ape amma.
3 жыл бұрын
:)
@m.ibuddika6511
@m.ibuddika6511 7 жыл бұрын
mamath godak kal balan hitapu video ekak.
3 жыл бұрын
:)
@lakvidusudam5637
@lakvidusudam5637 7 жыл бұрын
Your video in nice and so cool i like infinite this video
3 жыл бұрын
:)
@gangalakmali1151
@gangalakmali1151 5 жыл бұрын
Thank you so much ape amma..
3 жыл бұрын
:)
@thilinimadu6588
@thilinimadu6588 6 жыл бұрын
Thanks amme jujubes hadan vidiyat hariyatma kiyala denn amme
@damayanthinirasha1463
@damayanthinirasha1463 6 жыл бұрын
Niyamai!! 👍👍
3 жыл бұрын
:)
@sajithjayasingha6817
@sajithjayasingha6817 6 жыл бұрын
Ane amma handen hadana spiral wage thiyana murukku hadana hati kiya dennako.....
3 жыл бұрын
:)
@insafirfan6677
@insafirfan6677 6 жыл бұрын
awsome ape amma
3 жыл бұрын
:)
@manoharanpathmalatha6203
@manoharanpathmalatha6203 7 жыл бұрын
Super
3 жыл бұрын
:)
@Sana-vq2zl
@Sana-vq2zl Жыл бұрын
මේ ව පැකට් කරන්නේ කෙසේද කියලා කියන්න පුලුවන් ද මිස්.
@nuwanchathuranga8103
@nuwanchathuranga8103 5 жыл бұрын
Super
3 жыл бұрын
:)
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Visekari | Episode 55 - (2025-01-06) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 130 М.
කිසස් - Episode 519 - Kisses - Anoma's Kitchen
10:58
Anoma's Kitchen
Рет қаралды 449 М.