No video

යුරෝපයේ Software Engineer කෙනෙක්ගේ සැලරි එක | How Much Salary for IT Professional in Europe

  Рет қаралды 2,654

Ayubowan Europe

Ayubowan Europe

Күн бұрын

ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි, Europe රටවල Software Engineer කෙනෙක්ට ලැබෙන Salary එක කීයක්ද කියන එක. ඉතින් IT Field එකේ තියෙන Job වර්ග ගොඩක salaries කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන කරපු video එකක් තමයි මේක.
මේකෙන් අපි,
Backend Developer
Frontend Developer
Fullstack Developer
Mobile Developer
Software Architect
Data Analyst
Data Scientist
Data Engineer
DevOps Engineer
UX/UI Product Designer
Product Owner
Product Manager
Engineering Manager
වගේ roles වලට යුරෝපයේ රටවල කොච්චර salary එකක් ලැබෙනවද කියන එක ගැන job postings 100,000 කට වැඩි ගණනක් ආස්‍රයෙන් කරපු research එකක් පාදක කරගෙන කතා කරනවා.
මේ Video එක ඔයාට වැදගත් නොවුණත් යුරෝපයේ IT Job එකකට එන්න ඉන්න ඔයාගේ කවුරුමහරි යාලුවෙක්ට වැදගත් වෙයි. ඒ නිසා පුළුවන් තරම් මේක එයාලා එක්ක බෙදාගෙන එයාලව දැනුවත් කරන්න.
ජයවේවා!!
Full Report එක මෙතනින් download කරගන්න පුළුවන් 👇
join.talent.io...
** Advertisement **
ඔයා...
ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?
ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?
කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?
Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?
Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.
වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.
bit.ly/DreamIT...
** Advertisement End **
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
More Videos Like This :
යුරෝපයේ පොදු ප්‍රවාහනය භාවිතා කරන හැටි : • යුරෝපයේ පොදු ප්‍රවාහනය...
ලැට්වියාවට Student Visa වලින් එන හැටි :
• ලැට්වියාවට Student Vis...
Volunteer Visa එකෙන් ජර්මනියට එන හැටි : • Volunteer Visa එකෙන් ජ...
ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Apply කරන හැටි : • ලංකාවේ ඉඳන්ම ජර්මනියේ ...
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය : • ජර්මනියට එන්න තියෙන ලේ...
ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? : • ලංකාවේ ඉඳන් යුරෝපා රටක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම : • ජර්මනියේ අපි ගමන් බිමන...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Our Facebook - / travellinglovebirds
Our TikTok - vt.tiktok.com/...
Our Instagram - / happy_travel_girl

Пікірлер: 34
@gimsaradilshan4733
@gimsaradilshan4733 4 күн бұрын
ICT nvq 4 ekk kloth kohomd europe jobs wlt
@kavidupathirana7369
@kavidupathirana7369 Жыл бұрын
අයියේ මම මෙකාට්‍රොනික් ෆීල්ඩ් එකෙන් ගවර්න්මෙන්ට් යුනි එකක 4yr special ඩිග්‍රියක් කරලා තියෙන්නේ.මම අවුරුදු දෙකක් මෙකාට්‍රොනික් ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කලේ. ඒත් දැන් කරන්නේ ඩිවෝප්ස් එන්ජිනියර් කෙනෙක් විදියට. මම මගේ කැරියර් පාත් එක චේන්ජ් කලා. මට තාම ඩිවෝප්ස් විදියට IT field එකේ 1yr එක්ස්පීරියන්ස් තියෙන්නේ. මට IT related master එකක් කරන්න වෙයිද යුරෝප් ජොබ් එකක් හොයාගන්න එක්ස්පීරියන්ස් එකෙන්.? එහෙම නැත්තම් දැන් ඩිග්‍රි එකයි එක්ස්පීරියන්ස් එකයි විතරක් බලන්නෙ නැද්ද?
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Field එකේ experience නම් මදි වෙයි. දැන්ම එනවා නම් Masters වලට එන එක තමයි හොඳම option එක. ආවට පස්සේ මෙහේදි ජොබ් එකක් හොයාගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්. එහෙම නැත්තන් ටික කාලයක් ඔහේ experience අරගෙන කෙලින්ම jobs වලට apply කරන්න පටන් ගන්න.
@lasindukumarasinghe2351
@lasindukumarasinghe2351 3 ай бұрын
UI/UX designer job wlta demand eka aduid
@mddllakshan
@mddllakshan 6 ай бұрын
Software developer කෙනෙක් කියන්නේ software engineer කෙනෙක් නෙමේනේ අයියේ. ඒත් ඒ දෙගොල්ලන්ටම එකම salary එක වගේනෙ වැටෙන්නේ. ඇයි ඒ එහෙම 🤔
@ayubowaneurope
@ayubowaneurope 6 ай бұрын
මෙහේ Software Engineer කියලා role එකක් නෑ. Software Developer, Senior Software Developer තමයි තියෙන්නේ.
@Sahan_Madhush
@Sahan_Madhush Жыл бұрын
Network and hardware gana video ekak one🥰
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
බලමු ළඟදිම..
@binguniedirisuriya3308
@binguniedirisuriya3308 Жыл бұрын
Thank you for sharing info. Based on your experience and interaction with IT industry in Europe , could you please kindly share info regarding the demand for Outsystems software engineers in Europe ?
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Sorry. I don’t have any idea about that.
@prabhathharsha599
@prabhathharsha599 Жыл бұрын
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
❤️❤️
@sinethanupa8970
@sinethanupa8970 Жыл бұрын
Ayye automobile field eke job, salary gana video ekk dennko❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ටිකක් හොයලා බලන්න ඕනි. Ausbildung එකකට එන එක තමයි දැනට දන්න විදියට නම් හොඳම path එක
@sinethanupa8970
@sinethanupa8970 Жыл бұрын
@@ayubowaneurope ha ayye❤
@lahiruthivanka398
@lahiruthivanka398 10 ай бұрын
Aiyye mta nibm campus eke software engineering diploma ekak thiyenawa ,HND ekak karanma one ,english walin thama karanna wenne,puluwnm university wala nam tikak dannko plzzz
@dilavlogs...5323
@dilavlogs...5323 Жыл бұрын
Aiye private degree ekk thibboth awuld, government degree wlt piligenima wedi wage deyk thiyenwd...
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
නැහැ. එහෙම ගැටලුවක් නැහැ. සමහර private degrees වල credibility එක ටිකක් අඩුයි. ඒත් job එක ගන්න නම් ඒක බාධාවක් නැහැ. Blue Card option එකෙන් එන්න බැරි වෙන්න පුළුවන්. Anabin කියලා website එකකින් ඒක බලාගන්න පුළුවන්. මම ඒ ගැන video එකක් කරන්නම් ඉදිරියේදී..
@dilavlogs...5323
@dilavlogs...5323 Жыл бұрын
@@ayubowaneurope thnk u aiye
@yasirusahan152
@yasirusahan152 10 ай бұрын
ayya aduma 2 years waga experience ekk tiyawam software engineering field enna pulawan work visa walin?
@chamathmaleesha6651
@chamathmaleesha6651 Жыл бұрын
Aiye computer science bachelor ekak karapu ekkenekta monada tiyena it related jobs
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Software Engineer jobs පුළුවන්. Degree එකේ content එක දන්නේ නැතුව කියන්න බැහැ හරියටම.
@gimsaradilshan4733
@gimsaradilshan4733 7 ай бұрын
Ausbuilding IT field ek gana video ekk krnnko
@bryanscott2075
@bryanscott2075 Жыл бұрын
UI UX walata generally thiyena demand eka adui da germany wala? e field eken masters ekakata apply karala enna hithan inne
@kasunchathuranga2295
@kasunchathuranga2295 Жыл бұрын
QA Engineer salary scale eka kohomada aiye? Job opportunities aduda anik positions walata sapekshawa?
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. ටිකක් search කරලා බලන්න වෙනවා.
@ruchirapasindu7731
@ruchirapasindu7731 Жыл бұрын
3years degree piligannavada
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ඔව්. හැබැයි Blue Card එකට නම් ගැටළුවක් වෙයි. ඒත් ජොබ් එකක් ගන්න ඒක ගැටලුවක් වෙන එකක් නැහැ.
@nipunadeshan4708
@nipunadeshan4708 Жыл бұрын
Ausbildung karpu ayatath oya wage salary labenawada?
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ඔව්. Designation එක තමයි බලපාන්නේ. IT field එකේ නම්
@user-Fucker2007
@user-Fucker2007 9 ай бұрын
Ayye software engineersla unama dhuk widinna oneda nidahasak nadda?
@mddllakshan
@mddllakshan 6 ай бұрын
ආසාවෙන් නෙමේ නම් කරන්නේ දුකක් තමයි. ආසාවෙන් කරන තමන්ගෙ කැමැත්තෙන් කරන ඕනම job එකක් තමන්ට දුකක් වෙන්න විදියක් නෑ.... 🥰
@TechVevo
@TechVevo Жыл бұрын
Degree nathuwa experience eken enna barida?
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ගොඩක් දුරට බැහැ. Degree එකක් හෝ valid diploma එකක් ඉල්ලනවා
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
Working as a software engineer in Germany [What it’s REALLY like]
12:21
How to find software engineering internships Sinhala
14:35
Geekpranee
Рет қаралды 6 М.
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 451 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН