O/L වලින් පස්සෙ ඩිග්‍රි එකක් කරන්න පුලුවන්ද?

  Рет қаралды 75,095

TechTrack

TechTrack

Жыл бұрын

Join Our Community: / techtrackshow
Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow
Vector Graphics: www.vecteezy.com/

Пікірлер: 454
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
කාලය ගෙවුණු හැටි පුදුමයි. 6 වසරෙදි විතර Tech track කියල channel එකක් හොයාගත්ත මම අද ol ඉවර කරලත් ඇවිත් මේ වීඩියෝ එක බලනවා. 😂❤
@sampath8954
@sampath8954 Жыл бұрын
@@prtygrl5077 ඔයාට ඩිග්‍රිය ක් වත් තියෙද 😹🙄
@Thamira.C-H
@Thamira.C-H Жыл бұрын
@@prtygrl5077 Ane ponnaya
@SLMD47
@SLMD47 Жыл бұрын
@@prtygrl5077 ube kathawa aththa bn A/l karana eka boru wadak ගොඩක් කෝස් කරන උන් අනිත් උන් ඒලෙවල් කරද්දී ජොබ් එහෙකුත් කරනවා මගේ හොඳම යාලුවා o/l w4 ඌ ජාවා එකේ software engineering karana gaman Diploma ehekuth කරනවා
@Thamira.C-H
@Thamira.C-H Жыл бұрын
@@prtygrl5077 Gon Ponna bijjo, tho hithuvada A/L karanne gonnu kiyala. Paco A/L karala Moratuwa Campus yana un ekka ubala vage podi podi degree gahana unta herennavath be. Tho A/L nokara kiyala A/L karanne harak kiyala kiyanna epa. Thoge hena cari ugath kama penava msg gahana vidihen.😹
@disalavathsuka
@disalavathsuka Жыл бұрын
@@prtygrl5077 pissuda bn muta
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
අපට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ,හොයන්න කියලා වුවමනාවක් තිබ්බෙත් නැ,නිකම් ම වයස ගියයි පස්සේ තමා හැමදෙම තෙරෙන්න ගත්තේ,,එකම රටාවේ නොගිහින් තමන් ඵැශන් එක හොයාගෙන එක ඉස්සරහට අරන් යන්න 🙃❤
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
ඇත්ත බං මාත් උබ වගේමයි 😢💔
@sajithkumara8080
@sajithkumara8080 Жыл бұрын
ඔව් බං .😢
@mira4596
@mira4596 Жыл бұрын
atta
@jeewanthaudk3502
@jeewanthaudk3502 Жыл бұрын
Ammapa bn....
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
ගියපු දේ ගියාවෙ.. කොච්චර වයසට ගියත් ඉගෙනගන්න පුලුවන්.. මම මේ දවස් වල ට්‍රයි කරනව ස්පාඤ්ඤ භාශාව ඉගෙන ගන්න, ජොලියට.. UI/UX ගැනත් බලනව.. මම හිතන්නෙ ඔයා මට වඩා තරුණ ඇති. ට්‍රයි එකක් දෙන්න..
@mobilegamers4214
@mobilegamers4214 Жыл бұрын
I completed Pearson HND in Esoft after my A/Ls. Also I selected government university too. But I get my decision & I decide to follow Top-up. Now I'm top-up student who completed half of the program. I have only 6 months to become a graduate. My friends who selected government university, they are still 1st year students. By the way, I started my career after my HND.
@charithakarunaratne407
@charithakarunaratne407 Жыл бұрын
FYI: If you try to migrate to USA at a future date, you will realize the importance of doing a 4 year degree from a reputed university. I don't know immigration laws for Australia, Canada, UK and NZ but to get a work visa or an employer based green card in the US, you need a 4 year degree.
@chinthakafernando3430
@chinthakafernando3430 Жыл бұрын
අපි A/L කරන කාලේ අපිට මේ වගේ පාර පෙන්නලා දෙන්න කවුරැත් හිටියේ නෑ, හොයලා බලන්න උනන්දුවක් තිබ්බෙත් නෑ, සාම්ප්‍රදායික විදියට O/L වලින් පස්සේ A/L කරා මිසක්. A/L කරාට පස්සේ රිසාල්ට් එනකම් මාත් IT Course එකක් කරන්න Esoft එකට එකතු උනා. අද වගේ අදිවේගි ඉන්ර්නෙට් නැති කාලේක esoft එකෙදි හම්බ වෙච්ච ගුරැවරැ දෙන්නෙක් තමයි මගේ IT ජිවිතේ හැරවුම් ලක්ෂය උනේ, නැති දැනුම ඉන්ටර්නෙට් එක පිරිලා හොයන්න ඉගෙන ගත්තේ අසංක සර්ගෙන්, අනිත් කෙනා හර්ෂ සර් අපි A/L අව්රැදු දෙක තුනක් නාස්ති කරගෙන යද්දි A/L කරන්න යට කරපු කාලේ BCS එක කරන්න පුලුවන් කියලා කියලා දුන්නේ හර්ෂ සර්. ඒතකොටත් අපි පරක්කු වැඩියි. අපිට නොලැබිච්ච අවස්තාවක් මග පෙන්විමක් ඔයාලට දැන් ලැබිලා තියෙනවා. කාලය නාස්ති නොකර ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ✌
@dineshsooriyabandara819
@dineshsooriyabandara819 Ай бұрын
Bcs kiynne mokdd
@dineshsooriyabandara819
@dineshsooriyabandara819 Ай бұрын
Bcs kiynne mokdda
@danuj356
@danuj356 Жыл бұрын
ඕක හොඳට හොයලා බලලා ගන්න ඕන decision එකක්. 1. ලංකාවේ jobs කරනවා නම් තියෙන requirements සහ migrate වෙනවනං visa requirements වගේ දේවල් ගැන හොදට හොයල බලලා OL වලින් පස්සේ සල්ලි ප්‍රශ්නයක් නැත්නම් තමන් ඉදිරියට යන්න කැමති field එකට අදාල courses follow කරාට ප්‍රශ්නයක් නැහැ.. 2.හැබැයි science stream එකේ ගොඩක් courses තාම ලංකාවේ private campus වල නැති හින්දා වගේම වෙන රටකට ගිහින් study කරද්දී ලොකු cost එකක් යන නිසා ඒ වගේ අය AL 3rd shy හරි කරලා government uni එකකට select වෙන්න පුළුවන් නම් හොඳයි.
@ravinduonline
@ravinduonline Жыл бұрын
මන් අයියට ප්‍රයිවට් මැසේජ් එකක් දාල අහපු ප්‍රශ්නෙකට උත්තරයක් ❤ තෑන්ක්ස් අයියේ
@teklasriyakanthi472
@teklasriyakanthi472 Жыл бұрын
හරිම වැදගත් කරුනු රැසක්. බෙහෙවින් ස්තුති ඔබට.
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y Жыл бұрын
මලින්ද අයිය ඔයා ලොකු උදව්වක් ලංකාවෙ ළමයින්ට මේ කලේ❤️❤️
@imeshmadushan385
@imeshmadushan385 Жыл бұрын
මම ගිය අවුරුද්දෙ OL කරේ. මම අමාරුවෙන් AL අතැරල මේ තිරනේ ගත්තා. ඒත් ගෙදරින් බැනුම් නම් අඩු වුනෙ නැ 🥲 මට එයාලට පෑහැදිලි කරල දෙන්න ඒක තේරුනෙ නැ.. මේ විඩියෝ එක නම් ලොකු උදව්වක් උනා ඒක අම්මලට මම කරන්න හදන දේ තේරුම් ගන්න thankyou very much ayye ❤
@shermimasha584
@shermimasha584 9 ай бұрын
Oya private uni yanawada mokakda select kra gaththa uni eka
@imeshmadushan385
@imeshmadushan385 9 ай бұрын
@@shermimasha584 NIBM dn foundation krala nm iwarayi mama
@vimuthmethmina
@vimuthmethmina Жыл бұрын
ඇත්තෙන්ම හොද දේශනයක් අනිත් privet univercity ගැනත් අඩංගු උනා නම් තවත් වටිනවා. ඒ වගේම තමයි තවත් දෙයක් ලංකාවෙ ඉන්න සමහරක් මෝරච්ච ගස් තියනව නවන්න බැරි උන ඒ ගස්ටික අයින් කරලා දාපු දවසට රටේ ලමයින්ට හරි ලස්සන කාලයක් උදා වේවි.
@1983ara
@1983ara Ай бұрын
2024 බලලා ප්‍රොයෝජනයක් ගන්නවා මේකෙන්.. Thanks brother !
@dinunthaprathibha4501
@dinunthaprathibha4501 Жыл бұрын
අයියේ ලොකේ තියෙන විවිධ economic models ගැන අයියා video එකක් කරනවා කිව්වා!! We are waiting for that! ❤️
@deuc625
@deuc625 Жыл бұрын
BIT කරපු කෙනෙක් විදිහට UCSC එකෙන් offer කරන BIT degree එක highly recommended. Degree eke syllabus එක හොඳටම තියනවා වගේම industry එකේ ලොකු පිලිගැනීමක් තියනවා. BIT web site එකේ ඒක ගැන විස්තර ඔක්කොම තියනවා. Lectures යන්න institute නම් ගොඩක් තියනවා. මම ගියේ නම් Matrix IIT institute එකට. එතන නම් බය නැතිව recommend කරන්න පුලුවන් මොකද එතන මාරම හොඳට උගන්නනවා. ඒ වගේම Colombo university එකේ Cyber campus එකෙන් offer කරන external degrees ටිකත් බලන්න. Financial engineering වගේ degrees එයාල offer කරනවා.
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
මට කියන්න පුලුවන්ද electronic and automation technology external degree එක හොදයි ද? ඒක කරොත් පිටින් ඉගෙන ගන්න වෙනවද? මොකද campus එකෙන්ම උගන්නනවලු... ඒ උනත් පිටිනුත් ඉගෙන ගන්න වෙයිද?
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
@@prtygrl5077 මේක ගොඩක් Misleading. ලොකු අපරාධයක්. 1. සයන්ස් වලින් A/L කරන කාලෙ අපරාධයක් වෙන්නෙ නෑ. එතනදි වෙන්නෙ තමන්ගෙ ඔළුව හැදෙන එක. මොකද ඒක අමාරු Exam එකක්. ඒකෙ අපි Chemistry, Physics , Bio, Maths වලින් Analytical Thinking, Pattern Recognition , Memory, Critical and Logical Thinking polish කරගන්නව. තුන්පාරක් කලත් පෑඩු නෑ ඔළුව හැදෙනකන්. 2. ඔය කියන තරම් වියදම් නෑ. APIIT එකට වන සල්ලි වලින් තුන්පාරක් ම A/L කරන්න පුළුවන්. විෂයන් තුනට දවස් තුනක සර්ල තුන්දෙනෙක් ලගට ගියාම හොඳටම ඇති. මාසෙට 6000ක් යයි. 3. ලංකාවෙ කටපාඩම් කරල විභාගෙට ඒකම ලියන එකක්නම් A/L වල නෑ. එහෙම කියන්නවනම් හරියට A/L කරල නෑ. Assignment ක්‍රමයෙ කිසි Quality එකක් නෑ. ඔය කියන රටවළ් අද රන් කරන්නෙ ඔය කියන කටපාඩම් ක්‍රමෙන් ආව ඉන්දිය පාකිස්තාන් චීන ජපන් අග්ණිදිග ආසියාවෙ මිනිස්සු. මම වැඩ කල ඕස්ට්‍රේලියාවේ Government IT Department වල දකුණු ආසියාතිකයො 20කට එක ලෝකල් කෙනෙක් ඇති. ලෝකල් අය උසස් අධ්‍යාපනයට යන්නෙ STEM Field එකට එන්නෙ අඩුවෙන්. බාගෙට බාගයක් බිහිවෙන්නෙ Handy Workers ල. (Mason, Electrician, Construction worker, Plumber) . Brain Intensive වැඩ කරන්න ඉන්නෙ SEA වලින් ආව මිනිස්සු. IT Project Lead Dev ල එක්කො ඉන්දියන් නැත්තම් ලංකන්. අද වෙද්දි Assignment ක්‍රමේට පිං සිද්දවෙන්න Australia වල Skill Shortage. Assignment ක්‍රමෙන් ආපු උන්ට ලංකාවෙ ඉංදියාවෙ චීනෙ ක්‍රමේ එක්ක ආපු උන් එක්ක හැප්පෙන්න අමාරුයි. මම ඔය කියන Assignment ක්‍රමේ ගැන දන්නව. Money Based System එකක්. ලමයගෙ ඔළුව හදනවට වඩා හිතන්නෙ ලමයගෙන් සල්ලි ගන්න එක. ChatGPT එක්ක ඕක කොහොමත් තව Fail. 3. Acedamic පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්නවනම් පසුතැවෙන්න වෙන තීරණයක් තමයි A/L නොකර Pvt එකකින් Degree එකකට යන එක. ඒකට හේතුව ලංකාවෙ Pvt Uni වල Ranking අඩු නිසා Full Schol අරන් වෙන රටකට යන එක අමාරුයි. Batch Top + Research Article + MSc තිබ්බොත් පුළුවන් වෙයි. නැත්තම් උපරිම Half Schol තමයි. ඒකත් Australia වගේ රටක අමාරුයි. ඒත් Gov Uni වලින් Science or Engineering කල කෙනෙක්ට Fast Easy Path එක තමයි 4 Year Degree with a second upper class and above. Australia යන්නනම් Abstract publication එකක්වත් ඕන වෙයි. Full Schol හම්බෙනව අනිවාර්යයෙන්ම. මොකද ලංකාවෙ "කටපාඩම්" ක්‍රමෙන් යන ලමයින්ගෙ Performance හොඳයි. ඒ නිසා ලංකාවෙ ලමයින්ට ගොඩක් රටවල තැන හැදිල තියෙන්නෙ. සමහර Research Group තනිකරම ලංකන්. Acedamic වලට බලන්නෙ THE Ranking. Research වලට අඩුවෙන්ම වියදම් කරන රටක වෙලත් ඒකෙ Pera World 1st 500-600. Moratuwa, Colombo ඉන්නෙත් උඩ. ඒ තුනෙන් එකකට යන්න Try එකක් දෙන්න. Job එකක් ඉක්මනට කරල ඉක්මනට ලමයෙක් හදල ඉක්මනට Pension යන්න ඕනනම් ගෙදරට සල්ලිත් තියනවනම් O/L වලින් කරන්න. මේක අහන වැක්කරෙන්න සල්ලි නැති සාමාන්‍ය පවුල් වල ලමයින්ට මේ කියන්නෙ. ගොඩයන්න Shortcut හොයන්න එපා. අනුන් එක්ක තමන්ව Compare කරන්න යන්න එපා. අවුරුදු 80ක ජීවිතේ අවුරුදු 5ක් ඔළුව හදාගන්න Try කරන එක අපතේ යාමක් නෙමෙයි. අවුරුදු දෙකක් A/L වලට මහන්සි වෙනව කියන්නෙ පසුබෑමක් නෙමෙයි මුවහත් වීමක (Science වලින්) මේව බලල ගෙදර ඉන්න දුප්පත් දෙමව්පියන්ට කරදර කරන්න එපා. A/L කරල ඔළුව හදන් මහන්සි වෙයන් PhD එකකට. කවදහරි Patent එකකට යන්න. Startup එකක් පටන්ගණ්න ඉගෙනගත්ත පැත්තෙන්. හැබැයි සයන්ස් (Exceptional කලා හැකියාවක් නැත්තම් Art දිහා බලන්නවත් එපා.). Copied
@pakaya_thamai
@pakaya_thamai Жыл бұрын
​@@ishanmadushanka3709ඔයා හරි
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
ඔයා එක එක බයිලා කතා කියයි මලින්ද අයියේ මේකට. හැබැයි ඔයාගේ මන් අකමැතිම දේ තමයි මේ ප්‍රයිවෙට් එඩියුකේශන් ප්‍රමෝට් කරන එක. එක පාරම ඕකෙ අවුලක් නෑ වගේ පේනව තමයි. හැබැයි ප්‍රයිවෙට් හොස්පිටල් පටන් ගත්තන් පස්සේ ගවන්මන්ට් හොස්පිටල් වලට වුන දේ, ටියුශන් පටන් ගත්තම ඉස්කෝලේට වුන දේ බලන්න. සමහර ඒවගේ හරිම ප්‍රොජෙක්ශන් එක තාම පේන්නේ නෑ. ඒත් යුනි වලටත් වෙන්නේ ඔය ටිකමයි. දැනටමත් සමහර ටෙක්නිකල් යුනිවසිටි වල ලෙක්චරස්ලා ඉස්සර දුන්න ටයිම් ඇන්ඩ් ඇටෙන්ශන් එක යුනි එකේ ලමයින්ට දෙන්නේ නෑ. එයාල බලන්නේ එයාලගේ මිනිමම් එක වෙන ලෙක්චර් එක කරලා දුවල ගෙදර එන්න මොකද ප්‍රයිවෙට් යුනි එකේ ලොකු ගානක් පේ කරන නිසා. ඔයාට මේ කතාව විහිලුවක් වගේ පේනවද දන්නේ නෑ.. කොහොමත් මේ රැල්ල අපිවගේ පොඩි මිනිස්සුන්ට නතර කරන්නත් පුලුවන් කියල පේන්න නෑ ඒ නිසා මන් මේ කියන එක ඔයාට, අපි හමෝටම ඉක්මනට ඇස් පනාපිට වෙනව බලාගන්න පුලුවන් වෙයි. 🙂🙏
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
Do they issue stocks?
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
@@TechTrackShow sorry first comment ekata I edited that. Actually that was a foolish response. Anyway oya wage kenekta meke thiyana reality eka penne nathi weddi ara wage assumption ekak enawa ithin. Because I am with you in most of your arguments. But never with this and I can't imagine why you can't see that.
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
​@@CerebralChuckles මට දැනුයි තේරුනේ ඔයා කියපු එක.. ඔය ප්‍රශ්නෙට බොහොම සරල විසඳුමක් තියනව.. ලෝකෙ අනිත් රටවල වැඩිම පඩි ගන්නෙ රජයෙ විශ්ව්විද්‍යාල වල Professors ල. එයාල එහම කරල තියෙන්නෙ කොහොමද කියල හොයල බලන්න. අපිටත් හරිම ලේසියෙන් එහෙම කරන්න පුලුවන්, රටේ වැඩි පිරිසක් ඒකට කැමති නම්.. සල්ලි වැඩිපුර එන තැනට තමයි වැඩිම quality එකෙන් වැඩ කරන්න පුලුවන්. සල්ලි එනව අඩු නම්, වැඩේ පාඩු නම් quality එක නිකම්ම අඩු වෙනව. ඒ නිසා ලෙක්චරස්ලාට දොස් කියන්න එපා. එයාල මේ ප්‍රශ්නෙ වින්දිතයො..
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y Жыл бұрын
හරිහමං පඩියක් දෙන්නෙ නැති එක ආණ්ඩුවෙ වැරද්ද නේ ලෙක්චර්ස්ලට අඩු මුදලට උගන්වන්න සිද්ද වෙන එක අසධාරණයිනේ?
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
​@@TechTrackShow ​ අනිවාර්‍යෙන්ම lecturers ලා prof ලා මේකේ වින්දිතයෝ තමයි. මම බනින්නේ නෑ එයාලට. ඒ වගේම අපි ඔක්කොමලා ඒකේ වින්දිතයෝ. මන් කියන්නේ අයියටත් ඒකෙ චූදිතයෙක් වෙන්න එපා කියලයි. අයියා කියන ක්‍රමේ මෙහේ කරන්න (මේක හොයල බලද්දි තේරුනේ සමහර රටවල්වල නම් මේක ඇත්ත වුනත් ඒක බහුතරයක් පෞද්ගලික අධ්‍යාපනයක් බහුලව තියන රටවල් වල එහෙම නෙමෙයි කියල. කොහොම උනත් කමක් නෑ) නම් අපි පෞද්ගලික අධ්‍යාපනයට සමගාමීවම අර කියන රජයේ අධ්‍යාපනයට තියන ගුනාත්මකභාවය වැඩි වෙන වැඩේ කියන දෙකටම එක හා සමාන හෝ රජයේ අධ්‍යාපනයට වැඩි බරක් සහිතව ඔය වැඩේ කරන්න ඕන. දෙකම ප්‍රවධනයට වැඩ කරන්න ඕන. එතකොට මන් කියපු ප්‍රශ්නේ මතු නොවි තියෙන්න නම් කිසිම වෙලාවක අධ්‍යාපනය කියන එක රටේ කිසි කෙනෙකුට කිසිම හේතුවක්මත දුරස්තර දෙයක් නොවිය යුතුයි. අනිත් එක "රටේ වැඩි පිරිසක් ඒකට කැමතියි නම්" කියන කෑල්ලට මන් එච්චර ආස නෑ. අයියා වීඩියෝ එකෙන් කියන්නේත් කමෙන්ට්ස් වල කියන්නේත් රටේ වැඩි පිරිසක් කැමති දෙයක් ගැන නෙමෙයිනේ. ඔයා සරලවම කරන්නේ ඔයා සාර්තකයි කියලා දකින දෙයක් වටා වැඩි පිරිසක් එකතු කරන්නනේ... ඒ නිසා අයියා පෞද්ගලිකව හිතන විදියට අපේ රටේ ආර්ඨිකය එක්ක අපි අර කිව්ව රජයේ අධ්‍යාපනයට වැඩි වටිනාකමක් දෙන දෙයක් මුලින් බලගන්වන්නේ නැතුව, ඊට කලින් පෞද්ගලික අධ්‍යාපනික අවස්ඨා පුලුල් කරලා ඒක විසාල ලෙස පැතුරුනු ව්‍යාපාරික ජාලයක් කරන එකෙන් රටේ දැනට වඩා ප්‍රගමනයක් ඇති වෙයිද? අධ්‍යාපනිකව, ආර්තිකව, සමාජයීයව? ඒ වැඩේ කරාට පස්සේ දැනටත් රජ කට්ටක් කාල ඈත ගමේ ඉදලා ඇවිල්ලා ගෙවල් දොරවල් විකුනලා ගෙදර ලමයි 5ක් 6ක් ඉද්දි එකෙකුට කොහොමහරි උගන්නලා පවුලම ගොඩ දාගන්න හදන මිනිස්සු (බහුතරයක යතාර්තය තාමත් මෙහෙමයිනේ) ඉන්න රටක එහෙම ඉගෙනගෙන ජොබ් එකක් හොයන්න ගියාම, "අපෝ රජයේ එකකද? ෆැසිලිටි නෑ නේද? ප්‍රැක්ටිකල් මිස් වෙලා ඇති නේද? ලෙක්චරස්ලා එන්නේ නෑලු නේද, ඩිමෝලලු නේද ලෙක්චර්ස් කරන්නේත්? ඔහොම අහගෙන ජොබ් එකක් ගන්න බැරි උනාම ඊට පස්සෙ කොහොමද ඒ ගැප් එක පියවන්නේ? අමතක කරන්න එපා මේ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි. මේ තත්වේ උදාවෙන දවස එද්දි පෞද්ගලික අධ්‍යාපනය ලොකු බිස්නස් එකක් වෙලා ඉවරයි. එදාට මට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තිබුනොත් "මගේ පෞද්ගලික විශ්වවිද්‍යාලේ දෙන අධාපනයට වඩා මාර කොලිටි එකක් අන්න රජයේ ඒවගේ දෙන්න හදනවා තනිකරම නිකං. ඊටත් වඩා රටේ හොඳම මොලකාරයෝ ටිකත් අන්න ශිශ්‍යත්ව දීල ඒවට ගන්නවා" මේ නිවුස් එක මට අහන්න ලැබුනොත් මම මගේ අවුරුදු ගානක ලාභය කැපකරලා මොන ගේම් එක හරි ගහලා ඒක වට්ටන්න පුලුවන් උපරිම දේවල් කරනවා. ලෙක්චර්ස්ලට වැඩිපුර ගෙවනවා, ෆැසිලිටි වැඩි කරනවා වගේ හොඳ දේවල් වල ඉදලා මිනිස්ටර්ලා සල්ලී දීල ගන්නවා, මඩ ප්‍රචාර අරිනවා, බොරු කතා හදනවා, නිකං ඉගෙනගන්න උන්නේ වගේ සයිකොලොජිකල් ඇටෑක්ස් සමාජෙට දාන්න බලනවා. ඔය ඔක්කොම කරනවා මගේ බිස්නස් එක රැක ගන්න. ඒ නිසා මේක අස්සයා ගියාට පස්සෙ ස්තාලය වහන්න වෙන තැනට එන්න දුන්නොත් වැඩක් නෑ... අපි වගේ අධ්‍යාපනයෙන් ගොඩ යන්න පුලුවන්, ගොඩ යන්න අධ්‍යාපනය වගේ ලේසි තවත් ඉඩක් නැති රටවල් කරන්න ඕන ඒක පුලුවන් තරම් සමාජෙට නිදහස් කරන එක නැතුව ඒකට ලේයස් දාල තවත් සීම කරන එක නෙමෙයි කියල මන් හිතනව. හොඳම විසඳුම නිදහස් අධ්‍යාපනයේ අවස්තා පුලුල් කරන එක. කට් ඕෆ් මාක් එක 100 නම් අඩුගානේ 75 මාක් එකේ විතර ඉඳලා අවස්තා හදන එක. ඒක කරන්න රාජ්‍යය ආර්තිකය ශක්තිමත් මදි නිසා පුලුවන් රාජ්‍යය අධ්‍යපනය ඇතුලෙම මුදල් ගෙවා එම අවස්තාවම උදා කරගන්න අවස්තාව දෙන්න. මට තේරෙන්නෙ නෑ මලින්ද අයියාට මේ අදහසට වඩා වෙනස් එකක් එන්නෙ කොහොමද කියලා. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. අයියා කෝටිපති පවුලක නෙමෙයි හැබැයි අයියා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම ඒකෙන් මම වගේ, මට වඩා 1000 ගුනයක් නැති බැරි එදා වේල වත් කන්න නැති ගොඩාක් දක්ශ මිනිස්සු පවුල් පිටින්, ජෙනරේශන් පිටින් ගොඩ යන හැටි එක්කො දැකලා නෑ නැත්තන් සෙන්ස් වෙන්නෙ නෑ වෙන්න ඕන.
@khlokka007
@khlokka007 Жыл бұрын
Aniwaren thawa Video ekak one aiye ❤❤❤
@info_about_asia
@info_about_asia Жыл бұрын
Thank you malindha aiya.😊❤
@DJpiya1
@DJpiya1 Жыл бұрын
මේ කියන දේවල් theoretically නම් හරි. ඒත් ලංකාවේ වෘත්තීකයෙන් වෙන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යයෙන්ම A/L කරන්න. නැත්නම් පට්ට කට්ටක් කන්න වෙයි Industry එකේදී. අපේ රටේ ගොඩක් රාජ්‍ය සහ සමහර විශාල පෞද්ගලික ආයතන වල law, policies, corporate ethics තවමත් favor කරන්නේ conservative education model එකෙන් ආපු අයට. හරිම කැපිලි තියනවා වෙනත් ක්‍රම වලින් එන අයට. ඔගොල්ලොන්ට ලොකු fight එකක් කරන්න වෙනවා බෙල්ල බේරගන්න. හැබැයි ලංකාවෙන් යනවනම්, specialy Europe වල මෙහෙම අවුලක් නැහැ. වැඩ තමා බලන්නේ. හොදට හිතලා තීරන ගන්න. වරද්ද ගත්තොත් ලංකාවම අතාරින්න වෙයි.
@cricdose99
@cricdose99 Жыл бұрын
එකේ podi ඇත්තක් තියෙනවා. හැබයි මේ system එකෙ තව දුවන්න බෑ. තව awrudu 5ක් විතර යද්දි මේක ලොවෙත් වෙනස් වෙනවා.
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් එන්න පුලුවන් ඩිප්ලෝමා එකකින් විතරක් ජොබ් එකකට යන්න හැදුවොත්.. ඩිග්‍රි එකක් කරල ගියොත් ඔය ප්‍රශ්න නෑ.. මම ඩිග්‍රි එකක් නොකර, හැබැයි මාස්ටර්ස් එකක් කරල, academic world එකේ අවුරුදු 10කට වඩා වැඩ කරානෙ. අවුලක් උනේ නෑ..
@DJpiya1
@DJpiya1 Жыл бұрын
@TechTrack හැබැයි ඒ වැඩකරපු ප්‍රධාන academic අයතනයකට අන්තිමට වෙච්ච දේ මතකනේ. මම මේක කරන්න බැහැ කියනවා නෙමෙයි, හැබැයි ලංකාව තියන conservative සමාජයේ වෙනස් මාර්ග වලින් එන අයව outcast විදියට හංවඩු වදිනවා හරිම වැඩියි. වැඩිය ඕනේ නැහැ, සමහර ආයතන වල පේරා සෙට් එකනම් රන් කරන්නේ, කොලොම්බෝ එකෙක්ට උඩට එන්න අමාරුවෙනවා. ඔකේ යුනි වල නම් ගම් මාරු වෙන්න පුලුවන්. ඒත් ප්‍රතිපලය සමානයි. මගේ point එක ලංකාවේ ඉහල තැනකට වෘත්තීකයෙක් විදියට යනවනම් A/L කරන එක, A/L නැතුව යනවට වඩා long term ලේසියි. හැබැයි, ලංකාවෙන් යනවනම් මේක අදාල නැහැ. මම දැන්වැඩ කරන Netherlands company වල එහෙම මේ කාරනා direct අහන එකත් offensive. ඉතින් ලමයෙක් තීරනයක් ගන්න ඕනෙ long term consequences හොදට හිතලා බලලා. Coz once u made the move, u almost ahead of the point of no return. So this decision has v high opportunity cost in ur life. If u screwed, u may hv to pay a v hefty penalty.
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y Жыл бұрын
ඒත් මේ විභාග කල් යන විදියට කොහොමද ආය ආය ට්‍රයි කරන්න ඒලෙවල් වලට ඉස්සර තර්ඩ් ශයි එකත් කරල ඉවර කරන්න අවුදුරු පහක් ගියා නම් මේ යන විදියට අවුරුදු අටක් වත් යයි😥😥😥
@shehanbartholomeusz7511
@shehanbartholomeusz7511 Жыл бұрын
As a software engineer, I can guarantee this won't happen in IT field, as long as you have a degree and the necessary skills, no one cares if you have done A/Ls or not.
@photoeditingtricks6859
@photoeditingtricks6859 Жыл бұрын
Thank you for the explanation sir
@Thurulipawanya...777
@Thurulipawanya...777 Жыл бұрын
Niyamayiiii ayye ....❤❤
@OshadaAdithya-bs3up
@OshadaAdithya-bs3up Жыл бұрын
Great video 🔥♥️
@tharaka_senevirathna
@tharaka_senevirathna Жыл бұрын
අවස්ථා රාශියක් තියෙනවා ඒත් මුදල් නැති නිසා අපි අසරණ වෙලා ඉන්නේ එකයි ගම්බද යාථාර්තය
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
ශ්‍රී ලංකාවෙ ඉන්න නිසා ඔයාට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න අවස්තාව තියනව, උත්සහ කරොත්..
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
ඔව්. වෙන මොකක්ද?
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
@@TechTrackShow ඒක දැනට වලංගුයි අයියේ... හැබැයි ගිහින් රජයේ රෝහලකට බලන්න ඒ කතාව ඒකට දැන් වලංගුයිද කියලා. මට පෞද්ගලිකව දන්න උදාහරන දෙන්න පුලුවන් ඕකම දැනට සමහර විශ්ව විද්‍යාල වලටත් වෙලා තියන තැන්. ටිකෙන් ටික රජයේ අධ්‍යාපනයට තියන වැලිඩිටි එක අඩු වෙනවා රිසෝස් ප්‍රශ්න සහ තරඟකාරීත්වය කියන සාධක උඩ. තරඟකාරී වෙන්න ඕන හොඳ අවුට්පුට් එකක් ගන්න හැබැයි ලංකාව වගේ රටක ඒ තරඟකාරීත්වය පදනම් වෙන්න ඕන අඩුම ගානෙ බහුතරයක් දෙනාට තරඟ කරන්න පුලුවන් සාධක ටිකක් උඩ. අපේ රටේ ඒක පුද්ගල ආදායම මූලික අවශ්‍යතා වලටවත් සෑහෙන ප්‍රමානයක් ආවම ඔයා ඔය කියන ඔප්ශන් එකේ අවුලක් නෑ.
@6z999
@6z999 Жыл бұрын
​@@CerebralChuckles aniwa me scene eka nm aththa Malinda aiya kiyana dewal theoretically hari, Eth lankawe athule me dewal hinda loku prashnayak wenwa gov. Campus wala. Ekata wisaduma private uni epoo kiyana eka nwei, hari system ekak rajayen hadana eka
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y Жыл бұрын
@Pesha Fanboy පාලකයින්ගෙ තීරණ ගැනීමෙ ක්‍රියාවලියෙ වැරදි වලට පවුද්ගලික අංශයට දොස් කියන එක වැරදී නේ???
@sujeewajathunarachchi8391
@sujeewajathunarachchi8391 Жыл бұрын
very useful.........make a video on NVQ certification .......
@win7buwaenet
@win7buwaenet Жыл бұрын
I've done my o/l in 2022 (2021 baj) then I started with Esoft metro campus and now I feel confident about my future even though I was a little bit nervous when I choose to go with this pathway while having 7A puls result on O/l . so the reason I started this pathway is to save my time and it always let me do my work without stress so I'm able to do things that I mostly love while studying as I got the right decision on the right time with a risk.
@shermimasha584
@shermimasha584 9 ай бұрын
Esoft eke course fee kohomda only english medium da me too in your batch but i faild maths sooo this is my 2nd attempt I'm doing olevel maths in this year soo i 'm willing to join for a private campus for my higher education
@dwalkvietnam5511
@dwalkvietnam5511 Жыл бұрын
Great video, thank you very much
@kalpahimansha8463
@kalpahimansha8463 Жыл бұрын
malinda aiye dn AI technology eka tiken tiken improve wenawane.. software engineer degree ekak karana eka therumak nathi weida video ekak dennako me concept eka gana
@vishmiprabhaya5427
@vishmiprabhaya5427 Жыл бұрын
Thank you so much sir ✨️🙏
@Sampathadinusha
@Sampathadinusha Жыл бұрын
අපි පොඩි කාලේ මලින්ද අයියා හිටිය නම්.....
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
නියමයි අයියේ. අපිට උගන්වන්න කෙනෙක් ඉදියේ නෑ. නමුත් මගේ ගමන මමම හදාගත්තා.
@nominthewmal
@nominthewmal Жыл бұрын
චරිත ❤
@suchirasuranga
@suchirasuranga Жыл бұрын
මරු advertisement එක 👍
@heshanakila12
@heshanakila12 Жыл бұрын
ගොඩක් වැදගත් වෙයි දැන් ලමයින්ට
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
මම කාටවත් දොස් කියන්නේ නෑ. නමුත් අපි කරන්න ඕන බහුතරයට හිතවාදී වෙන දෙයක්. සරලවම අපි වගේ බහුතරයක් ප්‍රාග්ධන ගැටලුවක ඉන්න රටක් ගොඩ දාන්න ක්‍රම දෙකක් තියනවා. 1. හැමෝටම අවස්තාව සැලසෙන ක්‍රියාදාම වලට ගිහින් තනි තනි පුද්ගලය ලඟ ඇති ප්‍රාග්ධනය බෙදාගෙන( බදු ක්‍රම වලින් කරන්නේ මේක. ඇති එකාගෙන් අරන් නැති එකාට දෙනවා නෙමෙයි මේකට හැමෝම තමන්ගේ පරිභෝජනයට සාපේක්ශව දායක වෙනවා) කාලය සමග ඉස්සරහට එන එක. ඒකෙන් යම් කාලයක් යද්දි බහුතරය තම තමන්ගේ ප්‍රාග්ධනය තමන්ට සපයාගන්න පුලුවන් මට්ටමට එනවා. ලංකාව නිදහස් අධ්‍යාපන මගින් ඒ දුර යම්තාක් ඇවිල්ලාත් තියනවා දැන්. හොඳම උදාහරනය අපි. උසස්පෙල කරන කාලේ IT කෝස් එකක් කරගන්නවත් වත්කමක් තිබ්බේ නැති වුනත් නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන්න වචනෙකින් හරි දායක වුන මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න අද ඕන නම් මගේ ලමයි දෙන්නෙකුට වුනත් IT උපාධියක් ගන්න මට ප්‍රාග්ධනය තියනවා. එතකොට දැනටමත් අපි රටේ ප්‍රාග්ධනය සපයාගතහැකි ගොඩ තිබුනට වඩා වැඩි කරගෙන තියනවා. 2. ප්‍රාග්ධනය නැති වුන් ටික එක තැනකට ගෙනල්ලා ඒ සෙට් එකට වෙඩි තියලා දාන්න පුලුවන්. ඊලග දවසේ ඉඳලා රටේ ඉන්නේ අවශ්‍ය ඕන දේකට තමන්ගේ පෞද්ගලික ප්‍රාග්ධනය සපයාගන්න පුලුවන් පිරිස විතරයි. ඔය දෙකටම කරන්න පුලුවන් එකම දේ. දෙවෙනි එක ඉතිං හරිම nasty නිසා ඒක එහෙම ලොකු කැතක් පෙන්න නැතුව හෙමින් හෙමින් අවුරුදු ගානක් තිස්සෙ කරන්නත් පුලුවන් කාටවත් නොදැනෙන්න. ඒක අපි දැනටත් කරගෙන යනවා. 🙂 දෙවෙනි ක්‍රමයට අකමැති වෙන්න ඉන්නේ ඒ වෙඩි කන සෙට් එකයි වැඩේ කැතයි කියලා ඇත්තටම හිතෙන ආනුකම්පිත කීපදෙනෙකුයි විතරයි. අපෝ මේකෙ නම් නැති බැරි උන් ගිය ගිය අතේ කියලා හිතෙන පිරිසයි, numbers වලින් විතරක් තීරන ගන්න පිරිසයි සහකම්පනයක් නැති පිරිසයි ඇරුනම වැඩේට කැමති ගොඩේ රජයත් ඉන්නවා අමතක කරන්න එපා. ඔය හැමෝටම ලේසිම වැඩේ තමයි 2 වෙනි ක්‍රමය.
@sasasthisu
@sasasthisu Жыл бұрын
Literally an advertisement for an A/L tuition master got played in the middle of tne video 😂😂😂
@wavecarft
@wavecarft Жыл бұрын
අපි පොඩි කාලෙ ත් දැනන් හිටියනම් මගෙ ජිවිතෙන් 4y ට වගේ කලින් දැනට ඉන්න තත්වෙට එන්න තිබ්බ අපරාදෙ දුකයි කමක් නෑ . ❤
@sakunaumayanga4390
@sakunaumayanga4390 Жыл бұрын
මලින්ද අය්යේ nvqගැන වීඩියෝ එකත් ඉක්මනට ඕනි
@michaeljonny326
@michaeljonny326 Жыл бұрын
ඇත්තටම private campus 3 කට ගිහිපු කෙනෙක් විදියට මම කියන්නේ ඒවගේ academic ගැන නම් අවුලක් නෑ හැබැයි ඉන්න ළමයි හෙන posh ඔයාට ඒක දිරවන්නේ නැත්තම් ඒවට යන්න එපා මම එහෙම ගිහින් සල්ලි නාස්ති කරගත්තා එක්කෝ government university එකකට යන්න නැත්තම් tec එකක්කට යන්න මම නම් private campus ගියේ A/L ලකුණු මදි නිසා හැබැයි private campus එපා වුණාම ආයෙත් A/L කරලා government campus එකකට ගියා ටිකක් වයස ගිය එක තමා අවුල.
@Lion_Heart_1996
@Lion_Heart_1996 Жыл бұрын
දැන් වයස කීයද ඔයාට
@randisandaruwan7069
@randisandaruwan7069 5 ай бұрын
ඔයා වගේ මෝඩ මිනිඩ්සු හැමතැනම ඉන්නවනෙ ඔය වගේ ගොන් කතා මේ වගේ තැනක comemt karala wihiluwak wennepa wihipu kara nikamoo
@Captain_Rap
@Captain_Rap Жыл бұрын
Wow This Is Most Most Qustion MAchn
@Mithun_Vishwa
@Mithun_Vishwa Жыл бұрын
මට වයස 22යි.. මම ටිකක් පරක්කු වුනා HND කරලා topup degree එක පටන් ගද්දි.. තනියම තමයි විස්තර හෙව්වෙ.. මම දැන් top up degree එකේ ඉන්නෙ.. ගොඩක් සතුටුයි අනෙක් අයටත් මම වගේ මහන්සි නොවී විස්තර හොයාගන්න පුලුවන් විදිහට මේ වීඩියො එක කලාට..
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
අයියේ මට ඒ ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද?
@nethuallpositive
@nethuallpositive 8 ай бұрын
Oya parakku na..dan unath karanna puluwan
@user-or1fg6vt5n
@user-or1fg6vt5n 7 ай бұрын
@mithun_vishwa oya kre kohend
@fullmarks5517
@fullmarks5517 Жыл бұрын
Excellent marketing❤
@udithanimsara8402
@udithanimsara8402 Жыл бұрын
අයියේ HND එකක් එක්ක A/L කරද්දින් එන school attendance ප්‍රශ්නෙට විසදුමක් තියනවද? Private A/l කලොත් තියන අවාසි මොනවද? Shy 3 කින් government university එකකට යන්න ලැබෙනවද? දන්න කෙනෙක් rply කරන්න please 🙏
@ishandilhara7539
@ishandilhara7539 Жыл бұрын
Thank aiya this video is most important topic fro me bro
@roshen735
@roshen735 Жыл бұрын
ESOFT sponsored video ekak kiyalath qwa nm transparent ne.
@okithbrolk8466
@okithbrolk8466 Жыл бұрын
අයියෙ. මම after ol , මම දැනට fiverr එකේ designing පැත්තෙන් වැඩ ටිකක් කරගෙන යන කෙනෙක්.. මට මගේ side එකෙන්ම ඉස්සරහට ඉගෙන ගන්න ඕනා.. Graphic design පැත්තෙන් යනව නම් degree එකක් වෙනකම් වගේ සහ එතනින් එහාට , සහ මම පටන් ගන්න ඕනා කොහොමද කියන එක ගැන, මට help කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්..
@user-fd3sr6gx2u
@user-fd3sr6gx2u Жыл бұрын
OL ඉවරයි සහෝදර වරුනේ😅
@Kavindra_ThroughMyEyes
@Kavindra_ThroughMyEyes Жыл бұрын
Ayye PMP Project Management Professional gana podi pahadili kiriimk krnnko. Thawa undergraduate knk follow krnn hoda professional courses gana video ekk 🙏
@yosithamihiran
@yosithamihiran Жыл бұрын
Malinda aiye mn sliit eke SE hari CS hari krnna inne eth AL eka subject ekk down mta karanna puluwn foundation courses tikk recommend kranna puluwanda
@StudioClickFIx
@StudioClickFIx 8 ай бұрын
Sir ESOFT eke FIT eka ganai ESOFT eke issaharata kranna puluwan wada tikak ganai video ekak gennko
@VeicLeDreAmerZ__
@VeicLeDreAmerZ__ Жыл бұрын
එලෙවල් වලට ක්ලාස් යන්න පටං අරන් දැන් මාස 7ල් වගෙ වෙනව ටෙක් සබ්ජෙක්ට් එකෙන් කරන්නෙ දැනටත් ටිකක් සබ්ජෙක්ට් එක එපා වෙලා තියෙන්නෙ අයියගෙ වීඩියො එකෙන් Esoft එකෙ course එක ගැන දැනුවත් උනා මන් දැනට කෝස් එකක් කරනව Ict Diploma එකක් එක හරහා දිගටම යන්න පුළුවන් ද...?අයිය කිව්ව වගෙ pearson Degree ekt (එලෙවල් එක ගැන එපා වෙලා නිසා එ ක්‍රමෙ ගැන බැලුවෙ නැත්නම් එලෙවල් කරල ගියොත් කාලෙ මදිනේ)
@isharapiyumal9280
@isharapiyumal9280 Жыл бұрын
මගෙ ලග නව නිර්මාන තියනවා මොනාද කරන්න පුලුවන් එවට
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
ඒව නිශ්පාදය කරන්න අවශ්‍යදේ සැලසුම් කරන්න.. මූලික ප්‍රාග්ධනය හොයා ගන්න.. ඊට පස්සෙ ඒව නිශ්පාදනය කරල, වෙළෙඳ පොලට එවන්න.. Marketing campaign එකකුත් ඕන වෙයි..
@hansajasakuntha
@hansajasakuntha Жыл бұрын
THE best ❤️
@D_N_129
@D_N_129 Жыл бұрын
HND එක Engineering වලටත් කරන්න පුළුවන්ද? එතකොට අපි යන්නේ bachelor එකේ 4th year එකටද?
@isharamadushanka8988
@isharamadushanka8988 Жыл бұрын
Vocational training ගැන එකක් ඕන
@kingd-qo7kb
@kingd-qo7kb Жыл бұрын
Thank you sir very much
@notiyamax15
@notiyamax15 Жыл бұрын
Auto mobile peththatayi , business peththatayi thiyena diploma monada kiyala video ekak denna puluwanda? Please
@charukadesilva2579
@charukadesilva2579 Жыл бұрын
BIT degree eka nam dn sehnna complex. issra rules walat wada godak wenas dn. 1st year register wena ayagen bagayak wath 2nd year yanne nehe. Degree eka ganne 300k wthr. 4000 register weddi. FIT diploma level ekata samana nehe. BIT degree eke 1st year complete karahama diploma level complete wenawa!
@TimelessTeenWisdom
@TimelessTeenWisdom Жыл бұрын
You made my day!!!!!!!!!!!!!!!!!!!!
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
@@prtygrl5077 අම්මිගෙ මිරිකන්න හිතෙන්නෙ
@user-sr4nm6yz8g
@user-sr4nm6yz8g 10 ай бұрын
මම O/L කරලා ඉන්නෙ A/L කරන්නේ නෙතුව තව අවුරුදු 4කින් foundation course එකකට යන්න පුලුවන් ද එ ගිහින් university යන්න පුලුවන් ද
@KavinduFernando-xr7qv
@KavinduFernando-xr7qv Жыл бұрын
NVQ video ekath genna eka ✨️
@sankapoco118
@sankapoco118 Жыл бұрын
Ai ආපු නිසා Btec HND එකක් කරලා තව අවුරැදු 5කින් job එකකට යන්න බලන් ඉන්න ලමයෙකුට වැඩක් තියෙයිද?
@pramoddananjaya2908
@pramoddananjaya2908 Жыл бұрын
❤ great 🎉
@TGIplus
@TGIplus 3 ай бұрын
මට අවුරුදු 21 දැන්. O/L වලින් පස්සෙ school ගියාට මට A/L කරගන්න බැරි උනා. මන් A/L කරන්න හිටියෙ 2022. දැන් 2024ත් වෙලා. මට තාම Job qualification එකක් වත් නැහැ. Education qualifications කියලා තියෙන්නෙ O/L විතරයි. මට දැන් මේ ඉන්න තත්වෙන් ඉස්සරහට යන්න ඕනෙ. ඒකට මට හරියන path එකක් කියන්න පුලුවන් නම් කව්රුහරි වටිනවා. සල්ලි දීලා degrees කරන්න තරම් වත්කමකුත් නැහැ. අනාගතේදී european country එකකට යන්න හැකියාව තිබුනත් මට හිතෙනවා මගෙ qualifications මදි කියලා.මේ හැමදේම හිතලා මට යන්න පුලුවන් paths ටිකක් කියලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මොකද ඒ පිළිබඳව මට ලොකු දැනුමක් නැහැ
@lakshanwijayanayaka9038
@lakshanwijayanayaka9038 Ай бұрын
Cipm eke hrm levels thiynw
@gayanthusitha500
@gayanthusitha500 Жыл бұрын
කුරුණෑගල esoft එකනම් අන්තිමයි.
@ShenYash
@ShenYash Жыл бұрын
Sir..., 1 ) මම A/L Maths stream එකෙන් 2nd Shy කරලා ඉන්නෙ . C3 ක් තියෙනවා ( Maths , Physics , Chemistry ) . NSBM University එකේ Computer System Engineering degree එක හොදයිද ? 2) ඒ Degree එකෙන් වෙන රටක රැකියාවකට පිළිගැනීම කොහොමද ?
@nethuallpositive
@nethuallpositive 8 ай бұрын
Nsbm nam dan na..Sliit eka nam hodai
@user-pp7no8sc4h
@user-pp7no8sc4h 6 ай бұрын
අයියේ මට පස්නයක් තියේ මං මෙ විදියට open එකේ degree යක් කරන්න ඉන්නෙ ඒම කරල හොද gpa එකක් තියාන degree ය ඉවර කරල work experience හදා ගත්තොත් ජොබ් එකකකට cv දැම්මම එයාල AL ගැන බලන්නෙ නැද්ද
@win7dot
@win7dot Жыл бұрын
Guys please do whatever the thing you are doing at its best. Improve skills. Otherwise educational qualifications are worthless. Please improve Skills. Also, There is one thing to say. There is a huge difference between salary scales according to the University. It is made up by the companies to pay less to there employees. Please do something to the industry you are in. Do inventions. Don't follow courses blindly.
@adeeshaheshan6179
@adeeshaheshan6179 Жыл бұрын
A/l walatath me wage video onee
@JeyshanFernando
@JeyshanFernando 6 ай бұрын
Management sector එකේ person වගේම OTHM කියලා uk HND qualification එකක් තියෙනවා. ඒක through bachelors final year top up කරන්න පුලුවන්.කාටහරි ඒ ගැනත් යම් අදහසක් දෙන්න පුලුවන්ද ?
@Alokatekteach
@Alokatekteach 9 ай бұрын
malinda ayye NIBM HND Internet of Things Engineering eka hodada kiyala kiyanna loku help ekak
@shklasith
@shklasith 3 ай бұрын
අයියෙ University Ranking කියන එක ඇත්තටම වැදගත්ද 🤔
@nrsgouzz2957
@nrsgouzz2957 Жыл бұрын
1. O/l karala karanna ona diploma course eka masa 6 kada awuruddaka ekakda kiyala kiyanna puluwan da please? Masa 6 valid nedda? 2. Science stream eke yanawanam a/l aniwaryayenma karanna onada?
@dahamsath
@dahamsath Жыл бұрын
Medicine walata kamthi ayata foundation courses nadda ?
@udancosta279
@udancosta279 5 ай бұрын
Brother nvq eka gana video ekak karanna puluwan da
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
ලoකාවෙ මෙලෝ විබාගයක් පාස් වෙච්ච නැති කොල්ලෙක් කොරියන් විබාගෙ පාස් වෙලා එහේ ගිහින් ආතල් එකේ ඉන්නවා..මාත් කොරියන් යන්න try කරනවා..👍⚡❤
@kakashiex4034
@kakashiex4034 Жыл бұрын
Hbai mehemai korean wlin dn lnkawen gnna eka adu krl tiyenne mehe podi podi kollo adu wysen work experience nthuw gihill apssta wda amrui kiyl enn hdnw eka eylt padui ek nisa ee contract lnkawen gnn ek adu krl tiyenne
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
@@kakashiex4034 මෙහේ ශ්‍රමිකයන් ගන්න එක අඩු වීමක් වෙලා නෑ එහෙන් ලoකාවෙ කෙල්ලො ගන්න එක නම් උපරිම අඩුයි. කොරියන් ජාතිකයෙක්ම ඒක කියනවා..අපිට අවස්ථා බර ගානක් තියෙනවා..👊
@nethuallpositive
@nethuallpositive 8 ай бұрын
Korean gihin duk vidinnane wenne..🙂ita wada hodai igena ganna kale katta kana eka..ehe minisdu mara dukak vidinne..pena de neweine aththa
@SHEHAN_21
@SHEHAN_21 8 ай бұрын
@@nethuallpositive ඒත් එහෙ ගිහිල්ල ආපු අය හොදට සැප විදිනවා....මෙහේ ඉගන ගත්තු එකා වයසට යනකම්ම ජොබ් එකක් කරල දුක් විදල මැරිල යනවා..
@hansana98
@hansana98 Жыл бұрын
Aiyya colombo cmpz ekema thyena Electronics and Automation Technologies degree eka gana mokuth dan nadda
@sithulipremarathna2415
@sithulipremarathna2415 7 ай бұрын
Sir, NSBM eke science foundation course eka follow karala degree eka complete karana eka recommond karanawad? Lankawa athule science field eken job ekakat yann A/L onemada? I hope to
@vinujayakody9030
@vinujayakody9030 Жыл бұрын
🔴🔴🔴🔴🔴🔴🔴 NEED A HELP.....🔴🔴🔴🔴🔴🔴🔴 Ayye, mata podi deyak denaganna one, man gawa 400, 000k tiyanawa. eka loan ekak dala gatta salli wagayak. Architectural renderings & design wedawalata pc build ekak karanna gatte. mata pc eka supiriyatama hadaganna one nisa e salli madi. thawa 4lach wage one. soo.. 2 months athulatha man gawa tiyana 4lach double karaganna hodama options monawada??? 🔴🔴🔴🔴🔴🔴🔴PLEASE REPLYYYYY....🔴🔴🔴🔴🔴🔴🔴
@mineshawickramasooriya726
@mineshawickramasooriya726 9 ай бұрын
Sir ,vocational stream ekakin kroth yanna puluwanda NVQ
@maduu.
@maduu. Жыл бұрын
අයියේ AL කරන අයට හොඳ plan එකක් දෙන්න පුලුවන්ද
@steel456
@steel456 Жыл бұрын
1. Set SMART goals. 2.Create a list of actions. 3.Set a timeline 🩵🩵🩵
@hasithdamindu
@hasithdamindu Жыл бұрын
@@prtygrl5077 සිරාවටම බන්. මාත් අවුරුදු 2ක් නිකන් බොරුවට කාලෙයි සල්ලීයී නාස්ති කලා බන්. ඒලෙවල් මගුල හින්දා . මේවගේ යන්න පුලුවන් paths ගැන අපේ දෙමව්පියෝ දන්නෙත් නෑ. ඒ කාලේ මේ වගේ කියල දෙන්න කෙනෙක් හිටියා නම් මේ වෙද්දී foundation එක කරලා 2nd year එක වගේ . 😪😪😪
@user-gk4co5mr1p
@user-gk4co5mr1p 9 ай бұрын
මලින්ද අයියෙ.සමාන්‍යය විදිහට It ඩිග්‍රි එකක් ගන්න a/l වලට sss අරන් ලංකාවෙ ජනප්‍රිය slitt,nibm වගේ කැම්පස් එකකට apply කරන්න පුලුවන්.a/l කරන්න උවමනාවක් නැත්තන් මේ pearson diploma එක කරල මේකෙ විදිහට degree එකක් ගත්තොත් ලංකාවෙ ජනප්‍රිය sllit වගේ කැම්පස් එකකට තියන පිලිගැනීම සහිත ඩිග්‍රියක් ගන්න පුලුවන්ද.ඒකට උත්තරයක් දෙන්නකො.a/l කරල වැඩක් නෑ කියල හිතෙනවා.
@user-zo1rk1ph8k
@user-zo1rk1ph8k Жыл бұрын
ayye mn hnd computing eka krnw esoft eke eken passe top up degree ekak krnna inne ekema SE ...eeka hodada kiyl kiynnako please,,....
@nominthewmal
@nominthewmal Жыл бұрын
මට දැන් ප්‍රශ්නයක් තියෙනවා මන් 2021 O/L ඉවර කරා දැන් tech වලින් 2024 A/L කරනවා මාත් එක්ක O/l කාලෙ හිටපු යාලුවො A/l කරන්නෙ නැතුව අයියා කිව්වා වගේ Private campus වල A/l වෙනුවට Foundation Course එකක් කරා දැන් එයාලා ඒක Complete කරලත් ඉවරයි අපිට A/L වලටත් තව අවුරුද්දයි මාස ගානක් තියෙනවා 😂 එහෙම තව අවුරුදකින් විතර A/L කරලා Results එනකනුත් මාස ගානක් බලන් ඉන්න අපිට සමානද අර දැනටමත් private campus එහෙකට ගිහිල්ලා Foundation course එක Complete කරපු කට්ටිය , එහෙම නම් අපි මොකක්ද මේ අවුරුදු දෙකක් විතර නාස්ති කරන කාලය අපිත් එහෙනම් Foundation course එකක් කරලා Next step එකට ගියා නම් කොච්චර Advantage එකක් ද කාලය,මුදල් ඔක්කොම ඉතුරුයි Stress එකකුත් නෑ. මේකට පිලිතුරක් ඕනෙ
@slart2320
@slart2320 Жыл бұрын
Private campus ගිය අය එක්ක සසදන්න යන්න එපාබන්.මොකද අපේ රටේ තීන private campus ranking වල ගොඩක් පහලින් තීන්නෙ.රජයෙ camps එකකින් ගන්න degree එකට මාර පිලිගැනීමක් තීන්නෙ.ඕන රටක් පිලිගන්නව.bio maths පැත්තගැන මම කිව්වෙ.අනිත් ඒව ගැනනම් දන්නෑ.A/L කරල engineering වෙන කෙනෙක්ගෙයි A/L නොකර private camps එකකින් ඒකම කරන එක්කෙනෙක්ගෙයි ලොකු වෙනසක් තීනව.A/L වලින් හිතන එක තර්ක කරන එකට මොලය පට්ටෙට හැදෙන එක වෙන්නෙ.
@nominthewmal
@nominthewmal Жыл бұрын
@@slart2320 thanks bn 🖤
@shorts-rr5qz
@shorts-rr5qz 9 ай бұрын
​@@slart2320Eth private university ekaka foreign university ekaka degree 1 keroth (ranking 1000) adu lankawe campus ekata wada ganan gannawa. Math job ekata yaddi government university giya 2nama gaththa na. Man kiyanne private university ekeka foreign degrees gana private university eken dena degree gana neme ewala ranking adui.
@prageethdananjaya4322
@prageethdananjaya4322 Жыл бұрын
When we completed ol in 2016 everyone told that we need to a/l s. I had no idea to do als. But my parents and teachers told me to do als. So did it. Now i realised it is wastage of time
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
I wouldn't say it's a waste of time. AL teaches us a lot. Though that is not the only way..
@prageethdananjaya4322
@prageethdananjaya4322 Жыл бұрын
@@TechTrackShow certainly for me its no sir. If i didnt choose als instead of it i could have applied for australia for my higher education. That was my idea. I went to a international school.. if had done my wish by now i may have achieved a digree over there. Just mentioned it. We all have regrets. I know i cnt change the past..
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
@@prageethdananjaya4322 Anyways, worry less about past and focus more on the future..
@jeewanthaudk3502
@jeewanthaudk3502 Жыл бұрын
Ammapa mewa mama ol kraddi dannawa nam malat al krnne....3rd shyth krla yanthm uni badagewe wena parak denan htye nethi hinda...hyannwath denan htye ne...ammapa
@Alone_traveler274
@Alone_traveler274 Жыл бұрын
Ou bn
@nethmikawya1854
@nethmikawya1854 7 ай бұрын
මට වයස 19යි.මම A/l කරන්න බලන් ඉදලා කල් යන නිසා Private University එක්ක Psychology foundation course එක 1year කරා.දැන් මම Bsc(Hons)Psychology degree එක කරනවා දැන් මගේ 2nd year එකත් ඉවර වෙන්න ළගයි.ඒ වගේම අමතර diploma එකක් මම කරලා Psychology වලින් Psychotherapist & Counsellor විදිහට මම license එකත් ගත්තා.Internship විදිහට Government hospital එකෙත් training වෙනවා.ඒත් මගේ වයසේ ඉන්න අනිත් ළමයි තාමත් Al කරනවා.මම මේ path එක select කර ගත්ත එකට මට ගොඩක් සතුටුයි.
@ishaa2023
@ishaa2023 6 ай бұрын
Oya koi campus ekatada gye? Mta chuttak e gana kynn puluwn d
@nethmikawya1854
@nethmikawya1854 6 ай бұрын
@@ishaa2023 ICBT Campus (Cardiff Metropolitan UK University Eken degree eka denne)
@ishaa2023
@ishaa2023 6 ай бұрын
@@nethmikawya1854 kochchra ganak wge gyada 🤔
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
VT ගැන කරන්න
@anushasewwandi3637
@anushasewwandi3637 Жыл бұрын
Mm nanasala it deploma ekak krnwa ithin mt ehanin ehta aye colombo eke deploma eka krnne nethuwa HND ekt ynna beda
@Maneesha2019
@Maneesha2019 3 ай бұрын
Sir o/l walin passe private university ekaka software engineering wage krnna puluwan kiyl vedio ekak thibuba
@eshanirupasinghe4468
@eshanirupasinghe4468 Жыл бұрын
Me wagema anik rajaye campus wala tiyena art/ commerce wage external diplomas degrees gena tawa wistara tikak dunnoth hondai ne hamotama danaganna🙏
@janithaprasad6620
@janithaprasad6620 Жыл бұрын
ඔව්.. ගොඩක් වැදගත් විඩියෝ එකක් 💝
@ashenshehara5425
@ashenshehara5425 Жыл бұрын
Government hari Private hari HND ekk witharak krala e feeld eke Job ekak karagena issarahata yanna barida? Degree level ekata ennama onida. Ehma HND eka witharak karala job ekak karaddi monawad thiyena awasi? Plz rep ekak oni loku udawwak😢
@harshabodawatta3155
@harshabodawatta3155 Жыл бұрын
thank you ❤
@himaltheminda6936
@himaltheminda6936 Жыл бұрын
මෙ විඩියො එක මිට අවුරුදු 2හෙකට කලිම් දල තිබ්බනම් 😢මන් අද මිට වඩ සතුටෙම් ඉදි, මෙ අවුරුද්දෙ al කරන්න ඉන්නෙ මන් alවල තියෙන ස්ට්‍රෙස් එක හොදටම දැනිලා තියෙන්නෙ.😢
@hermione6549
@hermione6549 Жыл бұрын
අපරාදයක් කියලා හිතෙන්නෙ හරියට කරගත්තෙ නැත්තන් විතරයි, තමන්ට පුලුවන් උපරිමේ දෙනවා නම් අනිවාරෙන් හොද රිසල්ට් එකක් එනවා, shortcuts ලේසි කියලා හිතුනට ලේසි නෑ, රජයේ කැම්පස් ගිය ගොඩක් දෙනෙක්ට වැරදිලත් නෑ, al නොකර ගොඩ යන්න හදන ගොඩක් දෙනෙක්ට හරි ගිහිල්ලත් නෑ
@rox551
@rox551 10 ай бұрын
mama O/L vitharak karapu kenek.mata den aurudu 25.. mata karanna puluwan deyak kata hari kiyanna puluwanda, upadiyak aran hoda job ekak karanna..
@sithummarasighe5465
@sithummarasighe5465 Жыл бұрын
සාමාන්‍යයෙන් nvq 5 පසු slqf 4 වෙන higher national diploma මාරු වෙන්න බැරිද සමහර කැම්පස් වේල්ල ඒකනෙ enter requament මේ n.v.q. ලෙවල් ගැන කියන නෑ හැබැයි ඒ නැතත් ඒ ක්‍රෙඩිට් ගණන එහෙ ලෙවෙල් cover sqlf එක්කට මාරු වෙන්න පුළුවන්ද පුලුවන්නං මේකේ වැඩි දුර වීඩියෝ එකක් කරන්ඩ please අපි මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා වත් අපි කවුරුත් දන්නෙ නෑ මං බලාපොරොත්තු වෙන වීඩියෝ එකක් කරයි 5:03
@Calchustler
@Calchustler Жыл бұрын
මේක ගොඩක් Misleading. ලොකු අපරාධයක්. 1. සයන්ස් වලින් A/L කරන කාලෙ අපරාධයක් වෙන්නෙ නෑ. එතනදි වෙන්නෙ තමන්ගෙ ඔළුව හැදෙන එක. මොකද ඒක අමාරු Exam එකක්. ඒකෙ අපි Chemistry, Physics , Bio, Maths වලින් Analytical Thinking, Pattern Recognition , Memory, Critical and Logical Thinking polish කරගන්නව. තුන්පාරක් කලත් පෑඩු නෑ ඔළුව හැදෙනකන්. 2. ඔය කියන තරම් වියදම් නෑ. APIIT එකට වන සල්ලි වලින් තුන්පාරක් ම A/L කරන්න පුළුවන්. විෂයන් තුනට දවස් තුනක සර්ල තුන්දෙනෙක් ලගට ගියාම හොඳටම ඇති. මාසෙට 6000ක් යයි. 3. ලංකාවෙ කටපාඩම් කරල විභාගෙට ඒකම ලියන එකක්නම් A/L වල නෑ. එහෙම කියන්නවනම් හරියට A/L කරල නෑ. Assignment ක්‍රමයෙ කිසි Quality එකක් නෑ. ඔය කියන රටවළ් අද රන් කරන්නෙ ඔය කියන කටපාඩම් ක්‍රමෙන් ආව ඉන්දිය පාකිස්තාන් චීන ජපන් අග්ණිදිග ආසියාවෙ මිනිස්සු. මම වැඩ කල ඕස්ට්‍රේලියාවේ Government IT Department වල දකුණු ආසියාතිකයො 20කට එක ලෝකල් කෙනෙක් ඇති. ලෝකල් අය උසස් අධ්‍යාපනයට යන්නෙ STEM Field එකට එන්නෙ අඩුවෙන්. බාගෙට බාගයක් බිහිවෙන්නෙ Handy Workers ල. (Mason, Electrician, Construction worker, Plumber) . Brain Intensive වැඩ කරන්න ඉන්නෙ SEA වලින් ආව මිනිස්සු. IT Project Lead Dev ල එක්කො ඉන්දියන් නැත්තම් ලංකන්. අද වෙද්දි Assignment ක්‍රමේට පිං සිද්දවෙන්න Australia වල Skill Shortage. Assignment ක්‍රමෙන් ආපු උන්ට ලංකාවෙ ඉංදියාවෙ චීනෙ ක්‍රමේ එක්ක ආපු උන් එක්ක හැප්පෙන්න අමාරුයි. මම ඔය කියන Assignment ක්‍රමේ ගැන දන්නව. Money Based System එකක්. ලමයගෙ ඔළුව හදනවට වඩා හිතන්නෙ ලමයගෙන් සල්ලි ගන්න එක. ChatGPT එක්ක ඕක කොහොමත් තව Fail. 3. Acedamic පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්නවනම් පසුතැවෙන්න වෙන තීරණයක් තමයි A/L නොකර Pvt එකකින් Degree එකකට යන එක. ඒකට හේතුව ලංකාවෙ Pvt Uni වල Ranking අඩු නිසා Full Schol අරන් වෙන රටකට යන එක අමාරුයි. Batch Top + Research Article + MSc තිබ්බොත් පුළුවන් වෙයි. නැත්තම් උපරිම Half Schol තමයි. ඒකත් Australia වගේ රටක අමාරුයි. ඒත් Gov Uni වලින් Science or Engineering කල කෙනෙක්ට Fast Easy Path එක තමයි 4 Year Degree with a second upper class and above. Australia යන්නනම් Abstract publication එකක්වත් ඕන වෙයි. Full Schol හම්බෙනව අනිවාර්යයෙන්ම. මොකද ලංකාවෙ "කටපාඩම්" ක්‍රමෙන් යන ලමයින්ගෙ Performance හොඳයි. ඒ නිසා ලංකාවෙ ලමයින්ට ගොඩක් රටවල තැන හැදිල තියෙන්නෙ. සමහර Research Group තනිකරම ලංකන්. Acedamic වලට බලන්නෙ THE Ranking. Research වලට අඩුවෙන්ම වියදම් කරන රටක වෙලත් ඒකෙ Pera World 1st 500-600. Moratuwa, Colombo ඉන්නෙත් උඩ. ඒ තුනෙන් එකකට යන්න Try එකක් දෙන්න. Job එකක් ඉක්මනට කරල ඉක්මනට ලමයෙක් හදල ඉක්මනට Pension යන්න ඕනනම් ගෙදරට සල්ලිත් තියනවනම් O/L වලින් කරන්න. මේක අහන වැක්කරෙන්න සල්ලි නැති සාමාන්‍ය පවුල් වල ලමයින්ට මේ කියන්නෙ. ගොඩයන්න Shortcut හොයන්න එපා. අනුන් එක්ක තමන්ව Compare කරන්න යන්න එපා. අවුරුදු 80ක ජීවිතේ අවුරුදු 5ක් ඔළුව හදාගන්න Try කරන එක අපතේ යාමක් නෙමෙයි. අවුරුදු දෙකක් A/L වලට මහන්සි වෙනව කියන්නෙ පසුබෑමක් නෙමෙයි මුවහත් වීමක (Science වලින්) මේව බලල ගෙදර ඉන්න දුප්පත් දෙමව්පියන්ට කරදර කරන්න එපා. A/L කරල ඔළුව හදන් මහන්සි වෙයන් PhD එකකට. කවදහරි Patent එකකට යන්න. Startup එකක් පටන්ගණ්න ඉගෙනගත්ත පැත්තෙන්. හැබැයි සයන්ස් (Exceptional කලා හැකියාවක් නැත්තම් Art දිහා බලන්නවත් එපා.).
@dweedagama
@dweedagama Жыл бұрын
Thanks for adding a value to this conversation with a contradicting idea.
@besracom20
@besracom20 Жыл бұрын
මේ ටික ලියන්න ඔයා වෙලාව කැප කලේ, මහන්සි උනේ වැඩ නැති නෙමේනෙ, අවංකවම සමාන්‍ය පන්තියෙ දරුවන්ට තමන් ලෝකයේ දැක්ක දේ කියන්නනෙ , ඒකට රෙස්පෙක්ට් කරනව මිත්‍රය.
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
Respect your opinion.. But this is a model developed by the Sri Lankan government and UGC.. And governments by many other countries and organizations.. And personally I didn't do a degree, but did a masters following this path. So I stand by this..
@Game_space777
@Game_space777 Жыл бұрын
මට තියන එකම ක්‍රමෙ AL ගොඩ දාන එක විතරයි , මොකද අපෙ දෙමාපියන් ට තවත් කරදර කරන්ඩත් බැ සල්ලි ඉල්ලලා ,එහෙම වියදන් කරන්ඩ සල්ලි ලොකුවට ඇත්තෙත් නෑ 🙂
@sachii6141
@sachii6141 Жыл бұрын
Open university එක ගැන ඔයා මොකද හිතන්නේ එකේන් degree එකක් කරොත් scholarship එකක් ගන්න එක ලේසිවෙයිද(මන් science වලින් al කරලා 3Cක් තියෙයි first shy ආයේ exam කරන්නේ නෑ මන් බැලුවේ government එකෙන් දෙන agriculture hnd එක කරලා open එකේ degree එක කරන්න open එකේ degree වලට පිලිගැනීමක් තියෙයිද scholarship එකකට එහම
@KushaniDilekshya-yo5pb
@KushaniDilekshya-yo5pb Ай бұрын
අනිවාරෙන් උත්තරයක් ඕන සර් 🙂
@dcooper6329
@dcooper6329 Жыл бұрын
German wage free educational for international students tiyena rataka topup degree ba kiyanawane. AL 3C ilkanawa
@howtostudye5418
@howtostudye5418 Жыл бұрын
want Part 2 ඒලෙවල් වලින් පස්සෙ කරන්න පුලුවන් දේවල්
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
ඒක නම් සරලයි.. කැමති ඩිග්‍රි එකක් කරන්න පුලුවන්.. කරන එකට තියන මාකට් එක බලන්න, ඩිග්‍රි එක රජයකින් පිලිඅරගෙන තියනවද බලන්න..
@sl_cafe
@sl_cafe Жыл бұрын
මලින්ද අයියා මීට අවුරුදු දහයකට කලින් හම්බුනානන් 😢😢
@MethminaSenadira
@MethminaSenadira 2 ай бұрын
ICBT එක හරහා දෙන OTHM university එකේ diploma එකයි Cardiff metropolitan university එකේ higher diploma එකයි VALID ද?
@harshanibuddika1623
@harshanibuddika1623 Жыл бұрын
Hnd awasan kala kenekta auruddakin adu viyadamin degree eka karanna puluwan koheda ?
@vishfernando9280
@vishfernando9280 Жыл бұрын
Hnd eka karanna aduma O/L results eka monada balanne kiyala dannava da
මොකක්ද මේ Practical IT training program එක..?
23:42
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,5 МЛН
How to do AL private | How to do AL a year early
12:05
GANDABBA
Рет қаралды 39 М.
Simple maintenance. #leddisplay #ledscreen #ledwall #ledmodule #ledinstallation
0:19
LED Screen Factory-EagerLED
Рет қаралды 37 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 50 МЛН
ОБСЛУЖИЛИ САМЫЙ ГРЯЗНЫЙ ПК
1:00
VA-PC
Рет қаралды 1,8 МЛН