මෙය අසන ගමන් සොහොන් කාලි අම්මට ඔබේ ප්‍රශ්නය කියන්න - sohon kali maniyo -Ape Pansala

  Рет қаралды 26,925

Ape Pansala

Ape Pansala

Жыл бұрын

වෙන් කර ඇත:-
ප්‍රකාශන හිමිකම් දරන්නාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම ආකාරයකින් මෙම වීඩියෝ පිටපත් කිරීම, ප්‍රවාහ කිරීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා නොකරන්න. ලිඛිත අවසරයකින් තොරව භාවිතා කිරීම නීති විරෝධී ය.
--------------------------------------
Reserved:-
Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
----------------------------------
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
--------------------------------------------------------------------
Join us with our Temple, the world's first channel to bless the hearts of all the world with Buddhism and Godliness...
--------------------------------------------------------------------
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
See you another day with a video like this
------------------------------------------------------------------------------------------
පූජ්‍ය ඇතාබැදිවැවේ මහින්ද රතන ස්වාමින්වහන්සේගේ දේශනාවන් ශ්‍රවනය කල හැකි අන්තර් ජාල නිල පිටු කිහිපයක්
----------------------------------------------------------------------------------
♪Stream the Full Sermon Here♪
iTunes: / ven-ethabediwewa-mahin...
Spotify: open.spotify.com/album/4zJwE3...
Deezer: www.deezer.com/en/album/40277...
Apple Music: / kavibana-thaththa-etha...
Amazon Prime Music: music.amazon.com/albums/B0BK6...
KZbin Chanel:- / @ven.kavibana_hamuduruwo
FaceBook :- / ethabediwewamahindarat...
Tik Tok:-www.tiktok.com/@venethabediwe...

Пікірлер: 162
@maheshtharaka8703
@maheshtharaka8703 3 ай бұрын
මාගේ සොහොන් කාලි අම්මෙ මම ඔබ වහන්සේ අදහනව මගේ අම්ම මට පිහිට වෙනව සත්‍යයි මා හැමදාමත් ඔබ වහන්සේගෙන් ඉල්ලන මගේ දැවෙන ප්‍රශ්නෙට මට පිහිට වෙන්න මගෙ අම්මෙ
@malikakala3934
@malikakala3934 Ай бұрын
සොහොන් කාළී අමිමෙි ඔබටම බාරයි මගේ හැම කරදරයක්ම 😢😢😢මට පිහිටවෙින් න🙏🥀🙏🥀🙏🥀🙏🥀🙏🥀
@rohandilip7112
@rohandilip7112 10 ай бұрын
මගේ පුතාගේ. කොණ්ද. අමරුව ඉක්මනින් සුවය ලැබේවා. රැකියාව. කරන්න හිත පහළ වේවා කාලි මෑණියෝ පිහිට වේවා
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 10 ай бұрын
මගේ සොහොන් කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏අම්මේ මම මගේ දුව චාමිකා ලක්ෂානි ප්‍රියන්ත ජයසිංහ ආරක්ෂා කරන්න අම්මේ.. 🙏🙏🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 10 ай бұрын
මගේ අම්මේ මගේ අයියා සරත් තිලකරත්න ආරක්ෂා කරල දෙන්න අම්මේ. මගේ අයියගේ ශරීර ගත වෙලා තියන සියළුම ලෙඩදුක් විෂබීජ ශරීර ගත දොස් දුරු කරල මගේ අයියා අනතුරු කරදර විපත්ති වලින් ආරක්ෂා කරල දෙන්න අම්මේ.. මගේ අයියට කිසිම ශරීරයේ අපහසු තාවයක් නොවේවා.. මගේ අයියා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
@DammikaLanka-zh4un
@DammikaLanka-zh4un 9 ай бұрын
Y
@ShenuRanulya-hn2dn
@ShenuRanulya-hn2dn Жыл бұрын
කාලී අම්මා ගේ පිහිටෙන් ලොතරැයි දිනුමක් ලැබේවා සාදු සාදු සාදු 👨‍👩‍👧
@user-ry7lb6xz8i
@user-ry7lb6xz8i 6 ай бұрын
කලි අම්මේ බෙරගෙදර පත්මා චන්ද්‍රා කන්ති යන හැතිරිට ගිනිපිටගිනි හෙන වැදියන් අපේ පවුල විනාස කරනවාට
@NawodyaSithumini-sz7zz
@NawodyaSithumini-sz7zz Күн бұрын
😢😢😢😢
@udghvo850
@udghvo850 Жыл бұрын
කාලි මෑණියනි මට පිහිට වෙන්න, මා යම් කිසි පිනක් කර ඇත්නම් ඒ පිං පෑදේවා,,, ඔබ තුමියට අයද සිටිමි, දුක් කරදර අඩුවේවා, දෙවියන්ට පිං දෙමි 🙏🙏🙏
@malamangalika3639
@malamangalika3639 Жыл бұрын
Kali maniyange pihita labewa mage siyalu karada diruwewa
@MalaAaaa-zq5dz
@MalaAaaa-zq5dz 10 ай бұрын
බුදුවන. මගේ. කාලි මැනියනි. මගේ පුතාට තියෙන සියලු. ලෙඩදුක් දුරුකර දේනන. මැණියන් පිහිට. ආරක්ෂා ලැබෙිවා. සාදු සාදු සාදු.
@rohandilip7112
@rohandilip7112 10 ай бұрын
🙏🙏🙏🙏අනේ මෑණියනේ. මගේ හිත ට. සැනසීමක් කවදාද. ලබා දෙන්නෙ. කාලි මෑණියනේ 🙏🙏
@SaraSrilanka
@SaraSrilanka 10 ай бұрын
මගේ 😢දුකට පිහිටවේන්න 😢 අම්මා 🙏🙏🙏🤲🌹
@thilinakalhara.
@thilinakalhara. Жыл бұрын
තෙරුවන් සරනඉ දෙවි පිහිටඉ ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏
@qatardoha7848
@qatardoha7848 10 ай бұрын
කලි ආමිමා අපි සියලුදෙනා ආරක්ෂා කරදෙන්න නිරෝෂා ආරක්ෂා කරන්න මගේ කලි ආමිමා
@DammikaLanka-zh4un
@DammikaLanka-zh4un 8 ай бұрын
කාලි අම්මා මගේ ජීවිතේම මගෙ හැම ප්‍රශ්නයක්ම කාලි මාතාව විසඳුම් දුන්නෙ කාලි අම්මේ හැමදාම මගෙ අම්මා මං එක්ක ඉන්න....🙏🙏🙏❤️❤️❤️
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuyalabe4533
@nuyalabe4533 Жыл бұрын
❤❤❤ Om shakthi... Tawa yahan kaviyaka denna suwaminwahnsa🙏
@darshanakalum4178
@darshanakalum4178 11 ай бұрын
Kali මෑණියන්ගේ පිහිටෙන් මගේත් mage daruvngeth mage mahththyath සියලු duk kradara niveeva
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 10 ай бұрын
අනෙ කලිඅමිමෙ සටත් මගෙපවුලෙහයටත් නදෙයන්ට යලුවන්ට මෙ රටඉන්න අැමකෙනකට කලිඅමිමාගෙ පිටයි සාදු🙏🙏🙏🙏🙏
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 22 күн бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා මාහට පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikadamayanthi432
@indikadamayanthi432 11 ай бұрын
Mage thiyana siyalu roga nethi wewa🙏🙏🙏
@user-dc9sf3yt7h
@user-dc9sf3yt7h 11 ай бұрын
කාලි අම්මේ මගේ දුක් කරදර වලට පිහිට වෙන්න 🙏🙏🙏❤❤❤
@sarathdassanaike2807
@sarathdassanaike2807 5 ай бұрын
We anticipate powerful blessings from Amma Kali Meniyo ❤❤
@user-rc5sw6kd4z
@user-rc5sw6kd4z 11 ай бұрын
Kali ammage pihiten mage site tiyena balaporottuwa ista wewa sadu sadu sadu
@user-su6mp4zr1x
@user-su6mp4zr1x 3 күн бұрын
සොහොන් කාලි අම්මෙ ඔබටම බාරයිමගෙ හැම කරදරයක්ම මට පිහිට වෙන්න කාලි අම්මෙ සත්තයි කාලි අම්මෙ සත්තයි
@user-xi9dz9lc5t
@user-xi9dz9lc5t 28 күн бұрын
මහා කාලිමෑනියනි මගෙ ප්‍රශ්න විසදා දෙන්න 🙏🙏🙏🙏🙏
@chalanidilrukshi-mt3os
@chalanidilrukshi-mt3os 10 ай бұрын
අනේ මතු බුදු wena අම්මේ mata pihita වෙන්නමගේ දරුවට අවශ්‍ය කරන me mudala mata ada ලබා දෙන්න amme
@kumarilanka7713
@kumarilanka7713 2 ай бұрын
මට සනිප නැහැ මහා බද්‍රරකාලි අම්මේ මගේ සියලූම දුක් කරදර දුරූකර දෙන්න මගේ අම්මේ 🙏🙏🙏🙏
@user-tf5ru5qq7r
@user-tf5ru5qq7r 5 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏
@anjuekanayakafbo1720
@anjuekanayakafbo1720 6 ай бұрын
Kali amma mata hoda rekiyawak soyaganna mata pihita wanna mathu budu wana maha baddrakali amme 🙏🙏🙏🙏
@user-tb1mq1sd8e
@user-tb1mq1sd8e 10 ай бұрын
කාලි මැනියන්ගේ පිහිටයි 🙏
@ShiyaniShiya
@ShiyaniShiya 3 ай бұрын
මගේ කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ දුක නැති කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@dinusha2288
@dinusha2288 Жыл бұрын
කාලිමෑණියනේ මට මගේ බලාපොරොත්තු ඉෂ්ට කරදේන්න මට හොද රස්සාවක් ලැබේන්න දිව්නුවක් ලබන්න පිහිට වේන්න
@darshikamihirani2093
@darshikamihirani2093 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumudunimalkanthi-th8vk
@kumudunimalkanthi-th8vk 10 ай бұрын
Mage amma budu weewa
@user-ck5cn3sd1p
@user-ck5cn3sd1p 6 ай бұрын
සාදු සාදු සාදු
@dinusha2288
@dinusha2288 Жыл бұрын
කාලිමෑණියනේ මගේ අම්මාව ආරක්ෂා කර දේන්න ඒයාගේ තියන අසනිප සුව කර දේන්න ඒයාව ආරක්ෂා කරන්න
@miranranga5918
@miranranga5918 10 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
@user-qz9si2zp4w
@user-qz9si2zp4w 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@user-bl9lz3gs5t
@user-bl9lz3gs5t 8 ай бұрын
සොහොන් කාලි අමිිමෙ ඔබ වහන්සේට නමස් කාරය වෙිවා
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 9 ай бұрын
කාලි අමිමේ මම අවුරුදු විසි පහක් දුක් විදින ප්‍රේත බන්ධනයෙන් සහ ඉනාබන්දනයෙන් නිදහස් කර දෙන සේක්වා.
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 9 ай бұрын
🌷🌷🌷Namo buddaya.🙏🙏🙏pinvath obe thuma.sudu ammah,athulu siyaluma denata dalada samidugema phitai.🙏🙏🙏
@indikadamayanthi432
@indikadamayanthi432 11 ай бұрын
Kili ammage pihitin mage adaraya ikmanata mata lebewa,adaraya araksa kara denna kili amme,🙏🙏🙏
@SF.Podda.69
@SF.Podda.69 10 ай бұрын
කාලී අම්මගෙ පිහිටන් ලොතරැයි වාසනවක් ඇදේවා.සියලුම ප්‍රස්සවලින් මීදේවා😢😢🕉️🕉️🕉️🕉️🙏🙏🙏
@champikarathnasekara500
@champikarathnasekara500 5 ай бұрын
කාලි අම්මා ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏
@nandaninandani7242
@nandaninandani7242 3 ай бұрын
Maha sohonkali amme man pathana de mata lebenawa satgthi e sathtgaya mata pihirakma wewaa
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 Жыл бұрын
කාලි.අමිමාගේ..පිහිටෙන්.මුදල්.අකාර්ෂනයවි.මගේ.පුශ්න.විසදේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
අම්මේ මම එකම ඉල්ලිමයි ඉල්ලන්නෙ මගෙ අම්මේ මට මගෙ මහත්තයා සිරි.සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි මගෙ මහත්තයා මගෙන් ඇත් කරපු එ ගැහැනිය අයින් කරලා මගෙ මහත්තයා මට නැවත ලබා දෙනු මැනවි පිහිට වෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏
@ireshaudyangani844
@ireshaudyangani844 Ай бұрын
මගෙ දුකට පිහිට වෙන්න අම්මෙ අවුරුදු 7ක් මට බොරු ආදරයක් පෙන්නලා දැන් මාමාගෙ පදෙට නටමින් මාව ප්‍රතික්සේප කරන ඒ මිනිහව මගේ ලගට ගෙනත් දෙන්න පිස්සෙක් වගේ . බොරුවෙන් ,වංචාවෙන් රගපාල ජිවිත අසරන කරන මේ වගේ තිරිසන් මිනිස්සුන්ට සමාවක් දෙන්න එපා අම්මේ 😢🤲🤲🙏
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 10 ай бұрын
මගෙ කලිඅමිමෙ මගෙ මට ලැබෙන්තියෙනනගරසබවෙන් පැංචින්මුදල සහ තමුදල්ලබදෙන් දැන් අවුරුදු එකමරවෙින තම අදඑටකියනව අනෙමට එමුදල් මෙසවෙන හරි ලබසතිවෙනහරි මට ඉක්කමිනි එම මුදල්ලබදෙන්මට පිවෙන් මගෙ කලි අමිමෙ ගෙඩක් පිං සාදු🙏🙏🙏🙏
@rohandilip7112
@rohandilip7112 10 ай бұрын
අනේ කාලි අම්මේ මගේ දරුවෝ දෙන්න ආරක්ෂා කරන්න ලෙඩ සුවය ලැබේවා අම්මේ ඔබට බාරය් 🙏🙏🙏🙏
@ihdikaSujewa
@ihdikaSujewa 2 ай бұрын
maga amma pitawana pulkaradara natekaradena.mage amma.sadu sadu sadu
@nadeeshakumari5832
@nadeeshakumari5832 7 ай бұрын
Mage dukata pihita wenna kali amme 😢😢😢😢 🙏🙏🙏🙏🙏 mage mahaththaya mata nawatha denu manavi ,kali amme mage mahaththayage adare mata nawatha labadenna , eyage hithata mangana adaraya Athi karawa denna kali amme ,,kali ammage Ashirwadaya labadenu manavi ,sadu sadu 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢
@janakapathmakumara7782
@janakapathmakumara7782 7 ай бұрын
අපුර්වා යන අයට පඩම් කිරිමට හිත දෙන්න කලි මැනියනි ඔ⁣බගේ පිං බල මහිමෙන්
@SahanViswajith
@SahanViswajith 11 ай бұрын
මේ කවී ගායනය කරන ඔබටත් සියලු ලෝක වාසින්ටත් කාලි අම්මගෙ පිහිටයි💐🙏 හැම ආත්මෙකම දෙවි කෙනෙක්ම වෙලා ඉපදෙන්න අම්මා ඔයාට බුදු සරනයි 🌹🙏😘😘
@user-ni9nl9pp9z
@user-ni9nl9pp9z 9 ай бұрын
මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
@user-ei9dr7nq4i
@user-ei9dr7nq4i 9 күн бұрын
Ma උතුම් kali dewa maneyani oba වහන්සේගේ piheten mage me belle thiyana gedeya bellenuth mulu agenmath ewath wela gehen oba wahansege pihiten mata neroge sampaththiya uda wewa .sadu sadu sadu
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 10 ай бұрын
කලි අමිමා ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබෙිවා සාදු සාදු 🙏🙏🙏🙏🙏
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 10 ай бұрын
කලිඅමිමා පිටෙන් අද දවල්වෙනකෙ මට කෙල්එජෙන්සියෙන් ලැබෙි සදුදා හරි අගරුද හරි මට මැඩිකල් යන්ලැබෙිවා අනෙකලඅමිමෙ ඉක් මෙසෙ අන්තිවෙනකෙට ඹත්ම්බර් මසෙ පලවෙනිද හරි පස්වෙනිදිහරාවෙනකෙට මටකටර්රට යන්න ලැබෙිවා මගේ කලිඅමිමාගෙ පිහිටෙන් ගෙඩක් පිං සාද සාදු🙏🙏🙏🙏🙏
@sriyanipriyanka-yz6ru
@sriyanipriyanka-yz6ru 10 ай бұрын
කා ලි අම්මා ගේ පිහිට මට ලැබේ වා
@ngpriyanthi5093
@ngpriyanthi5093 Жыл бұрын
Kali ammage pihiten Matta karadar duru. Karala setak santiyam udawewa🙏❤️
@j.a.ssumedha-bu1rp
@j.a.ssumedha-bu1rp 10 ай бұрын
Mata pihita wenna mage wedanawa nati karanna maniyo. Sadu sadu sadu
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 6 ай бұрын
කාලිඅමිමෙි..මාගේ..ලොකුදුට...නිතරම..කරදරමඅඩුවක්නැහ..නිවසේ..විදුලියත්රජයෙන්කපගා..මසදෙකතුනක්..වෙනවා..විදුලිය..ලබාගනිමට..කාලිඅමිමෙි..මාදුට..පිහිවවෙන්න...අමිමාමතුබුවෙිවා❤❤❤ 14:28
@nilminirupasinha8263
@nilminirupasinha8263 Жыл бұрын
මට පිහිට වෙන්න කාලී මෑණීයනේ.🙏🙏
@amithchathuranga5350
@amithchathuranga5350 Жыл бұрын
Mage kali ammage pihiten mage waram malawa thawa thawath bala wewa 🙏
@bhagyapiyawanthi2425
@bhagyapiyawanthi2425 9 ай бұрын
Ane kali amme roshen apen gaththa salli okkoma labewawa
@fhggkbhiburivyif4424
@fhggkbhiburivyif4424 10 ай бұрын
kali amme mage duk kardra wlta phitawenna mage ahiska daruwo dennta inna tanak aran danna ikmntma kali ammage phitin labewa mage prsna kardra iwrawela ikmntma mage daruwo dennat akka jeewat wenna labewa
@nayanabw01chaturanga20
@nayanabw01chaturanga20 11 ай бұрын
🙏🙏🙏
@deshanikavindya4078
@deshanikavindya4078 7 күн бұрын
Mage kaliammee mg prshnayata iwarayak karala denna mg kaliammee🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-gy2vj3ok3d
@user-gy2vj3ok3d 6 ай бұрын
Mage kali amma mama illapu hedema mata dunna hemadama mage kali amma math akka inna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zx8vt8wb1r
@user-zx8vt8wb1r 6 ай бұрын
කාලී අම්මේ මගේ ප්‍රශ්න විසදා දෙන්න මුදල් ප්‍රශ්නය කාලී මෑනියනේ ගොඩක් පිං
@dammikai9686
@dammikai9686 9 ай бұрын
Anebkali amme mawa arksa karanna❤❤❤❤❤
@gayanipriyadarshani5784
@gayanipriyadarshani5784 10 ай бұрын
කාලි අම්මෙ මහත්තයාට දරැවා ටයි ඇග ට දිලා තියෙන්න විස අයින් කරලා දෙන්න අම්මෙ අයියා අපෙන් ගත්තේ සල්ලි ටික ද ඉක්මනින් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@user-sc3fu4vx3r
@user-sc3fu4vx3r 3 ай бұрын
Mamath ekka wada karana Kuwait gedara lankawe 2k Wana ..chamali saha madushata me karapu asadarana wadeta daduwam labadenna amme 🙏🙏🙏🙏
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 6 ай бұрын
කාලිඅමිමෙිදිවසින්....මාගේනෙලුමිදෙනියේ..මහාපල්ලේගම...ගොපලනිවසේ..පදින්චිවි..මාලෙකුදුඇතුලුමාගේබැනටදදරැතුන්දෙනාටද..තියනකරදරවලට..අමිමෙිපිහිටවෙන්න..... 7:44
@user-cc8qw9mb1k
@user-cc8qw9mb1k 11 ай бұрын
Mata pihitak wenna kalimeniyani!!!
@user-ck5cn3sd1p
@user-ck5cn3sd1p 5 ай бұрын
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SumindaSilva-pc1kx
@SumindaSilva-pc1kx 11 ай бұрын
Kali amme mage Mudal,gataluvva visa dena
@thiininirasha1993
@thiininirasha1993 Жыл бұрын
Kali maniyange pihita labewa.....🙏🙏🙏🙏
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 10 ай бұрын
මගෙ කලිඅමිමාගෙ පිටෙන් ඉක්මනි කටර් රටයන්න ලැබෙිවෙ මට පිහිටවෙන් මගෙ කලිඅමිමෙ ගෙඩක් පිං සාදඅ සාදු🙏🙏🙏🙏
@user-vt5ri7he6t
@user-vt5ri7he6t 4 ай бұрын
❤❤❤
@user-kq2hx5lq8h
@user-kq2hx5lq8h 5 ай бұрын
Mage pana mage kali amma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AroshikaNishanthi
@AroshikaNishanthi Ай бұрын
කාලි මෑණියනි හිරුෂ පුතා කීකරු දරුවෙක් බවට පත් කරලා දෙන්න.
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 8 ай бұрын
❤❤❤❤❤❤❤
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 10 ай бұрын
මගෙකලි අමිමාගේ පිහිටෙන් මුදල්අාකාර් ෂනයවි මගේ පුශ්න විසදේ අනෙ පිටවෙන් කලිඅමමාගෙ පිහිටෙන් ගෙඩක් පිං සාදු සාදු🙏🙏🙏🙏
@user-tw2pd2gk1m
@user-tw2pd2gk1m 9 ай бұрын
මගෙ දුකට පිහිට වන්න මගෙ අම්මා ගෙ 🙏🙏
@user-nr5yx4lw5e
@user-nr5yx4lw5e 5 күн бұрын
Mage kali amme mage pawl karadara durukara naya barin nidahas kara dana wasanawak laba denna mage pawle aya sathutin thiyanna
@SF.Podda.69
@SF.Podda.69 10 ай бұрын
මගේ😢දුකට පිහිටවේන්න අම්මා😢😢😢😢😢
@shiromavirajani6409
@shiromavirajani6409 6 ай бұрын
Mata karadara karana aya winasha kara danna kali amme 🙏🙏🙏🙏
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 11 ай бұрын
Kali maniyani mata pihita.wwnna🙏🙏🙏
@user-gm4jr2mg2o
@user-gm4jr2mg2o 5 ай бұрын
කාලි අම්ම සාදු ඔයා අපිට පිටවෙන සාදු
@EdirisinhageSurangamahesh
@EdirisinhageSurangamahesh 10 ай бұрын
🙏❤️🙏❤️❤️❤️
@imiyagearunasiri2900
@imiyagearunasiri2900 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sujeewasujeewa7899
@sujeewasujeewa7899 6 ай бұрын
Mage dukata pihiata wenne amme 🙏🙏🙏
@dimuthuamarasinghe9537
@dimuthuamarasinghe9537 Ай бұрын
🙏🙏🙏🙏🙏
@user-pk9vv1nw4t
@user-pk9vv1nw4t 10 ай бұрын
Kali amme mata pihita dhenna amme
@JagathDias-lo5vi
@JagathDias-lo5vi Ай бұрын
Mage kuda wyaparaya diyunu Kara dewa mage maniyane
@swarnaakurana7995
@swarnaakurana7995 4 ай бұрын
Inna tanakin dipan ammae katarina daduwan
@malaniwickramasinghe2824
@malaniwickramasinghe2824 10 ай бұрын
Mage,blaporotthu,ietu,kara,dena,seakwa.sadu....sadu.. .sadu..oba,wahansaY,mathu,budu,,weawa
@user-gy2vj3ok3d
@user-gy2vj3ok3d 7 ай бұрын
Kali amme mage anura aiya mage lagata genella denna kali amme .mage me hithe thiyena kadulu baya nethi karala denna kali mage amme🙏🙏🙏🙏🙏🙅‍♂️🙅‍♂️🙅‍♂️
@swarnaakurana7995
@swarnaakurana7995 4 ай бұрын
Me minihata inna tanakin muta nisi daduwam denna amme
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 9 ай бұрын
🌷🌷🌷🙏🙏🙏
@user-ew7dc5wp1g
@user-ew7dc5wp1g 10 ай бұрын
Kali ammage phita labewa
@shashinisaubhagya
@shashinisaubhagya 6 ай бұрын
මගේ කාලි අම්මේ මගේ ළහිරු මදුශාන් අයියගෙ ආදරේ නැවතත් මට ලැබේවා...🙏ඒ ආදරේ නැවත මට ලබා දී ආදරේ නිසා මම මේ විඳින සියලුම වේදනාවල් දුරු කරල දෙන්න මගේ කාලි අම්මේ....🙏
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 20 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 253 М.
මහා කාලී දේව කන්නලවුව.ගායනය තරිදු මදුවන්ත.#mahason#adawiya#
8:37
𝗠𝗔𝗛𝗔𝗦𝗢𝗡💀𝗔𝗗𝗔𝗪𝗜𝗬𝗔💀
Рет қаралды 18 М.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
0:54
火影忍者一家
Рет қаралды 32 МЛН