Kali Maniyo | ප්‍රශ්න පිට ප්‍රශ්න විසදන කාලි දැහැන | Ape pansala

  Рет қаралды 281,833

Ape Pansala

Ape Pansala

3 жыл бұрын

Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව ටීවී 9 අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
තවත් අපේ නාළිකාවන්
හෙල ගුරුකම් - kzbin.info/door/luh...
නයින් රේඩියෝ-kzbin.info/door/wdH...
අපේ දේවාලය-kzbin.info/door/URu...

Пікірлер: 1 800
@user-wb3qb8tu4o
@user-wb3qb8tu4o 8 ай бұрын
කාළී මෑනියන්ගේ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර නැතිවී සතුටින් ජිවිතය ගත කරන්න ලැබේවා.....
@keshanisewwandi9875
@keshanisewwandi9875 6 ай бұрын
මම හැමදාම මේ ගාතාව අහනවා දුක කියනවා අනේ දෙවියනේ මටයි මගේ දරුවන්ටයි පිහිට වෙන්න දෙවියනේ
@kaushalyakavindi4519
@kaushalyakavindi4519 11 ай бұрын
කාලි අම්මගේ පිහිට මට ලැබේවා..මගේ හිතේ තියෙන ප්‍රශ්න විසදාගත හැකි වේවා..මගේ ඉදිරි කාලය යහපත් වේවා 🙏🙏🙏🙏🙏
@user-em3ez5zf8r
@user-em3ez5zf8r 7 ай бұрын
මහාභද කාලි මාතාවගෙ බලමහිමයෙන් මගෙ ජිවිතයෙ කරදර..පරශ්න දුරු වේවා..🙏🙏🙏
@rukmaniperera910
@rukmaniperera910 2 жыл бұрын
අපිට කරදර කරන සතුරන් පරාජය වේවා.සාදු....සාදු....සාදු.....
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ මේ සියළුම දුක් කරදර වලට මෑණියන් අම්මා ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@dilanihansika3117
@dilanihansika3117 10 ай бұрын
කාලී meniyeni mata ඔබ වහන්සේ දිවසින් බලනු මැනවි meniyeni mata me තිබෙන නය ප්‍ර්‍රරස්න විසදා ගන්න පිහිට වෙන්න මගේ අම්මේ ඔබ වහන්සේ මතු බුදු වෙනවා එකාන්තයි ..මට පිහිට වෙන්න දෙවියනේ .මට ලොතරැයි දිනුමක් ලබා දී මගේ සියලු නය ප්‍ර්‍රරස්න විසදා ගන්න පිහිට වෙන්න දෙවියනේ
@user-zj2sm1tn5l
@user-zj2sm1tn5l 6 ай бұрын
අසරණ ගැත්තන්ට පිහිට වෙන්න මගේ කාලි අම්මේ.ඔබට දිනෙක බුදුබව ලැබේවා..🙏🙏🙏
@PabasaraRasanjali
@PabasaraRasanjali Ай бұрын
Kali ammage pihita labewaa karadara duruwewa!!!!
@niludil951
@niludil951 3 жыл бұрын
කාලි අම්මා ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා
@nishanthirenuka3055
@nishanthirenuka3055 2 жыл бұрын
🙏
@minayarajakaruna418
@minayarajakaruna418 2 жыл бұрын
🙏🙏🙏🙏
@renukasilva2709
@renukasilva2709 Жыл бұрын
මෙික සත්‍යක් කාලිඅමිමා මට පිහිට වුණා දින කිහිපයයි ගියේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 29 күн бұрын
Dawas 3 yan ne matath 3 parak pihita una mage amma saththay mage amma😢
@sekmehraprincess3192
@sekmehraprincess3192 Жыл бұрын
කලී මෑණියන්ගේ පිහිටින් මගේ හිතේ නියන දේ ඊස්ට වේවා 🙏🙏🙏🙏
@dilabasnayaka193
@dilabasnayaka193 Жыл бұрын
කාලි මෑනියනී මට පිහිට වෙන්න..මගෙ කරදර ප්‍රශ්න වලට මගේ අම්මාමට ගොඩාක් පිහිට උනා..මගේ සියලු ප්‍රශ්න කරදර නැති කරලා දෙන්න කාලි අම්මා..ඔබේ දරුවන්ට පිහිට වෙන්න අම්මා..🙏
@rukmaniperera910
@rukmaniperera910 3 жыл бұрын
කාලි මැනියන්ගේ පිහිටෙන් මාගේ සියලු ප්‍ර‍ශ්න ව්‍සදේවා.
@santhakumuduni1660
@santhakumuduni1660 3 жыл бұрын
Kali,maniyange,pihitenmage,siyalu,karadara,duru,wewa
@niranjanishiriyamali2611
@niranjanishiriyamali2611 2 жыл бұрын
Maga siyalu karadara duru wawA Kali maniyani
@priyadarshanisumanarathane350
@priyadarshanisumanarathane350 7 ай бұрын
කාලී අම්මාගේ පිහිටෙන් මේ තියෙන සියලු කරදර දුරුවේවා සතුටින් ජිවත් විමට ඉඩ ලැබේවා
@madushani2794
@madushani2794 Жыл бұрын
හැමෝගෙම සිතන පැතුම් එ ලෙසින්ම ඉටු වෙන්න ඕනි මේ ලෝකෙ දුකින් දැවෙන හැමෝගෙම හිත සුවපත් කරන්න මෑනියනි..හැමෝටම පිහිට වෙන්න මෑනියනී..🙏🙏🙏🙏🙏🙏🙏
@anushkadeepani8230
@anushkadeepani8230 Жыл бұрын
උතුම් කාලි අම්මාගේ පිහිටෙන් මාගේද රටේ සිටින සියලුම අසරණ දූ දරුවන්ට සෙත ශාන්තිය ලැබේවා දිලිදු කමින් මිදේවා අධ්‍යාපනය සාර්ථකව කරගැනීමට පුළුවන් වේවා සියලුම ප්‍රස්න විසදේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ස්තූති වේවා කාලි මෑණියන්ට ස්තූතියි 🙏 ස්තූතියි මාගේ සියලු පිං කාලි මෑණියන්ට අනුමෝදන් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@user-mz7ov2jo6n
@user-mz7ov2jo6n 5 ай бұрын
කලිමැනියනේමටපිහිටවේන්නමමහැමදාමකාලිමැනියන්ටපහානතියනවාමටපිහිට වේන්න
@sunilkumara6405
@sunilkumara6405 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 7 ай бұрын
කාලිඅමිමෙි මට ගූණසිංහපුර ගෙදර කූලියට දෙන්න කෙනෙකු මුනගස්වා දෙන්න අමිමෙි මගේ මුදල් ගැටලු වලට පිහිටක් වෙන්න අමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 8 ай бұрын
කාලිඅමිමෙි අද දවසේ මා බලාපොරොත්තු වන සියලුම මාගේ වැඩ කටයුතු බාධාවකින් තොරව සාර්ථක කරදෙන්න කාලිඅමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@SarangikaMadubashini
@SarangikaMadubashini 4 ай бұрын
මගේ උතුම් කාලි අම්මේ මගේ සැමියාට ඇති සියළුම අපල දුරු කර දෙන්න. ඔහුට පිහිට වන්න මගේ අම්මේ 🙏🙏
@chandimathelikada4038
@chandimathelikada4038 Жыл бұрын
කාලි මෑණියන්ගෙ පිහිටෙන් සියලු රෝග දුරුවී මගේ මහත්තයගෙ වියාපාර දියුණු වේවා
@user-cr2bc7ch6e
@user-cr2bc7ch6e 5 ай бұрын
මහා කාලි මෑණියනෙ මට තිබෙන කරදර බාධක හිරිහැර අඩවින කොඩිවින හදිහූනියම් බණ්ඩන කැවීම් පෙවීම් පැන් නවිමි සියල්ල කරන අයටම ඔවුන්ගේ දරුවන්ටම ආ පිට යවා මම දියුණුව ස ලසා දෙන්න මගේ මගේ පුතාගේ සියලු ලෙඩ සුවකර දෙන්න සත්බල මහා කාලි මෑණියනෙ සාදු සාදු සාදු මහා කාලි මෑණියන්ට පින් සිද්ධ වේවා
@thamarakumari6629
@thamarakumari6629 6 ай бұрын
කලි අම්මේ මට.පිහිට වෙන්න මගේ හිතේ තියෙන දුක කරදර නැති කර මගේ දරුවන් දෙන් ආරක්ෂක කර දෙන්න දරුවන් දෙන්නගේ සියලු පැතුම් ඉටුකර දෙන්න මැව
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt Жыл бұрын
කාලිඅමිමෙි ඔබවහන්සේ මට එක් මුදල් ගැටලුවකට ඊයේ විසදුමි ලබා දුන්නා ඒ වෙනුවෙන් ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@shrarmilashamali6265
@shrarmilashamali6265 3 жыл бұрын
කාලි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@achalasamanthi1533
@achalasamanthi1533 2 жыл бұрын
කාලි අම්මාගෙ පිහිටෙන් මට තිබෙන සියලුම ප්‍රශ්න දුරු වේවා 🙏 🙏🙏🙏🙏
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 4 ай бұрын
කාලිඅමිමෙි ම⁣ට අද දවස සාර්ථක දවසක් කරදෙන්න කාලිඅමිමෙි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 02 උසාවියේ තිබෙන නඩුවෙන් මට ජයග්‍රහණයක් ලබාදෙන්න අමිමෙි අද තිලකා පද්මිනි ලියන්වලට හොද මතක ශක්තියක් ඇතිව සාක්ෂි දෙන්න කටයුතු සලසා දෙන්න අමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 7 ай бұрын
කාලිඅමිමෙි මට ගූණසිංහපුර ගෙදර කූලියට දෙන්න හොද කෙනෙකූ මුනගස්වා දෙන්න කාලිඅමිමෙි මගේ මුදල් ගැටලු වලට පිහිටක් වෙන්න අමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@PriyaPriya-xv3ok
@PriyaPriya-xv3ok 2 жыл бұрын
කාලි මැනියන්ගෙම පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminishriya8034
@nilminishriya8034 5 ай бұрын
Mage kali ammage pihiten male ගත්තු kena mage ඉදිරිපිට දඬුවම් ලැබේවා 😢🙏🙏🙏🙏🙏මලෙ සොයා ගෙනිමට කලි අම්මගෙ පිහිට ලැබේවා
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 3 жыл бұрын
කාලි මැණිය්න්ගේ පිහිටෙන් මගේ ඉඩම බේරා දෙන්න
@dineshpriyakumara7955
@dineshpriyakumara7955 8 ай бұрын
මතු බූදූවන්නට පතන මගෙ කාලි අමිමේ ඔබ වහන්සේ මතු බූදූවනවා සත්‍යයක් මා හට පිහිට වෙනවා සත්‍යයක් නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සා...!!!!🙏🙏🙏🙏🙏
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 7 ай бұрын
කාලිඅමිමෙි ඔබවහන්සේ මගේ ගූණසිංහපුර නිවස කූලියට දෙන්න පිහිට වුනා ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@moganking2247
@moganking2247 2 ай бұрын
Kaleamme, asranamata, pihitawe, magenaye, beragannamata, mudal, labadannamaniyani
@dulanishiroma5340
@dulanishiroma5340 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දෙත්වා ..... මගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම සාර්ථක කර දෙත්වා ...... සතුරෝ දුරු කර දෙත්වා ....... ඔබ වහන්සේට තෙරුවන් සරණයි ........
@pereradubai645
@pereradubai645 2 жыл бұрын
කාලි මැනියන්ගෙ පිහිටෙන් මගේ හිතේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙිවා
@premaranjani4271
@premaranjani4271 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගෙ පැතුම ඉටු වේවා
@amithakumari1334
@amithakumari1334 Жыл бұрын
Kali meniyange pihiten me thiyana duk karada duru wela rekiyak laba ganna pihita lebewaa
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 4 ай бұрын
කාලිඅමිමෙි මට මගේ සියලුම මුදල් ගැටලු වලට විසදුමි ලබාදෙන්න අමිමෙි රාජගිරිය මාදින්නාගොඩ නිවසේ අලුත්වැඩියා කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කරදෙන්න කාලිඅමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@nilukadamayanthi1419
@nilukadamayanthi1419 Жыл бұрын
කාලී මෑනියන් සත්‍යයි...ඔබ වහසේගේ පිහිට මට ලැබුනා...මේක නම් ඇත්තම ඇත්ත ..මගෙ ප්‍රස්න නිරාකරණය කරදෙන සේකවා...සත්‍යවාදී වු ඔබ වහන්සේගේ පිහිට මගේ පව්ලට ලැබේවා
@user-wm5zz1zh9c
@user-wm5zz1zh9c 2 жыл бұрын
මගේ හිතේ තියෙන දුක ප්‍රශ්න නැති කරලා දෙන්න මැනියනි මගේ හිතට සතුටක් ලබාදෙන්න මැනියනි ආදරයක් නිසි මගේ හිත හැමදාම පිච්චි පිච්චි තියෙන්නෙ මතු බුදු වෙන කලි අම්මේ 🙏🙏🙏😭😭😭 ම⁣ට මගේ අශාන් අයියගේ ආදරේ දැනෙන්න එයා ම⁣ට ආදරේ කරන්න සලස්වලා දෙන්න මතු බුදු වෙන අම්මෙ 🙏🙏🙏🙏😭😭 මට පිහිට වෙන්න මැනියනි .🙏🙏🙏
@chandrashalani8081
@chandrashalani8081 Жыл бұрын
මගේ හිතේ තියෙන දුක පුශ්න නැති කරලා දෙන්න කෑලි අමිමෙ
@sosabole.kirshani.628
@sosabole.kirshani.628 Жыл бұрын
අනේ මගේ බුදු අම්මේ 🙏🙏 උපන් දා පටන් හය හතර තෙරෙන දා පටන් ඔබයි මගේ ශක්තිය විශ්වාස මට මේ මොහොතේදී ත් පිහිට වෙන්න මගේ බුදු අම්මේ 😥😥😥😥😥😥
@user-nz9on4lb4i
@user-nz9on4lb4i 11 ай бұрын
කාලි මැනියන්ගෙ පහිටෙන් කරදර බදක නැති වෙලා ඉක්මනින් ගෙයක් දොරක් සදා ගැනිමට පිහිට ලැබෙිවා🙏
@sumanawathiweerasinghe8334
@sumanawathiweerasinghe8334 Ай бұрын
කාලිමැනියනෙ .මටහතුරැ.කමි.කරන..නිලුෂා ට.දඩුවමි දෙන්න ...ඩග්ලස්.ඉවර.කර.දාන්න
@donidoni4037
@donidoni4037 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන බලාපොටොත්තුවෛශ්ට වේවා!!!
@singithimadhu2602
@singithimadhu2602 2 жыл бұрын
කාලි.මෑණියන්ගෙ ආනුභාවයෙන් මගේ.ජීවිතේට අසාධාරණ ප්‍රශ්න ඇති කරන සියලු දෙනා ඉවත් වේවා...සියලු දුක් කරදර දුරු වේවා..නිදහස්.පවුල් ජීවිතයක් ගත කරන්න ඇති සියලු බාධක නැති වේවා..අම්මේ මට පිහිට වෙන්න..මගේ කසාදෙ ආරක්ශා කරල දෙන්න...🙏🙏😢😢😥😥
@chamariinoka9784
@chamariinoka9784 3 жыл бұрын
මගේ බලාපොරොත්තු ඉෂ්ට කරල දෙන්න කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@sindujakwt3305
@sindujakwt3305 2 жыл бұрын
කාලි මෑනියනේ මගේ සියලු කරදර දුරැකරදෙන්න ඔබ තුමියට පිං සාදු සාදු සාදු
@renukasilva2709
@renukasilva2709 Жыл бұрын
කාලිඅමිමෙි මෙරිල් මට කරන නින්දා අපහාස සදහටම නැතිකරලා දෙන්න දෙවියනේ මෙරිල්ගෙන් මට කිසිම අයුරකින් නින්දාවක් අපහාසයක් බලපෑම්මක් සිදු නොවෙන්න ඔබවහන්සේ බාරගෙන වැඩකටයුතූ සිදු කරලා දෙන්න අමිමෙි කෙසෙල්වත්ත පොලිසියේදි මෙරිල් මට කරන නින්දා අපහාස සිදු නොවෙන්න ඔබවහන්සේ බාරගෙන වැඩකටයුතූ සිදු කරලා දෙන්න දෙවියනේ
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 4 ай бұрын
කාලිඅමිමෙි මට රාජගිරිය මාදින්නාගොඩ නිවසේ අලුත්වැඩියා කටයුතු බාධාවකින් තොරව සාර්ථක කරදෙන්න කාලිඅමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@sachinthadilshan8600
@sachinthadilshan8600 3 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මාව මාගෙ පවුලේ අය ආරක්ෂා කරත්ව කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@palijaya8424
@palijaya8424 3 жыл бұрын
කාලිඅම්මාගෙ පිහිටෙන් මගෙ සියලුම ප්‍රශ්න වලින් ඉක්මනින් නිදහස් වෙවා
@lashanimaduhika8561
@lashanimaduhika8561 3 жыл бұрын
මට පිහිට වෙන්න මෑණියනි
@kumarilanka7713
@kumarilanka7713 4 ай бұрын
කාලි අම්මාගේ සක්තිය ද්‍යිරිය මට දෙන්න මගේ දුක් හුලාගෙන මගේ ජීවීතේ හදාගන්න බුදු වේවා මගේ අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 8 ай бұрын
කාලිඅමිමෙි අදදවස මට හැමදේකටම සාර්ථක දවසක් කරදෙන්න කාලිඅමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@shaikanu126
@shaikanu126 2 жыл бұрын
කාලී මෑණියන්ගේ පිහිටයි මගේ කරදර දුරුවේවා !!!මට කාලී අම්මාගේ පිහිට ලැබේවා !!!
@shanthipadma9002
@shanthipadma9002 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි මාගේ නමස්කාරය වේවා මාගේ කරදර දුරු වේවා ..sadu sadu sadu !!!!
@OlinduOlidu
@OlinduOlidu 2 жыл бұрын
කාලි මැනියන්‍ගේ පිහිටයි මාගේ නමස්කාරය වේවා මාගේ කරදර දුරු වේවා
@weerasekaralakshmi6503
@weerasekaralakshmi6503 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@SlMobile-ws5cd
@SlMobile-ws5cd 7 ай бұрын
උතුම් වූ මගේ කාලි අම්මාගේ පිහිටෙන් මට තිබෙන්නවූ නයබරෙන් නිදහස් වෙන්න ලැබෙවා ඉතාම ඉක්මනින්....මේ තාක් මා කලාවූ සියලුම පින්කුසල් එතුමියට අනුමෝදන් වේවා වේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 4 ай бұрын
කාලිඅමිමෙි මට අරුණ එන්න කලින් ලස්සනට රාජගිරිය මාදින්නාගොඩ නිවස අලුත්වැඩියා කරගන්න ඉඩ සලසා දෙන්න මට එ්කට අවශ්‍ය මුදල් ලැබෙන මාර්ගයක් පෙන්වන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@nsilvansilva6081
@nsilvansilva6081 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි මගේ කරදර සියල්ලක්ම දුරු වේවා 🙏🙏
@anelkumara19
@anelkumara19 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කරදර බාධක දුරු වේවා මටයි මගේ මහත්තයාටයි සතුටින් ඉන්න කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කරදර පිහිට ලැබේවා
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 3 ай бұрын
කාලිඅමිමෙි මට මානසික සැලසුම සතුට ලබාදෙන්න අමිමෙි මගේ මුදල් ගැටලු වලට පිහිට වෙන්න අමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ සාදු සාදු සාදු
@roshanroshanm2595
@roshanroshanm2595 10 ай бұрын
මගේ කාලී අමිමා ගේ පිහිටෙන් මගේ දුක් වේදනා කරදර නැති කරලා මට ලස්සන ජිවත් වෙන්න මගේ කාලී අමිමා ගේ පිහිට ලැබේවා
@TechStackIn
@TechStackIn 3 жыл бұрын
කාලි අම්මාගේ පිහිට ම හට ලැබෙවා මගේ දුකට පිහිට වේවා
@MedangiRanasinghe-gx2fw
@MedangiRanasinghe-gx2fw 9 ай бұрын
Kali amme mage Paul geevithaya sathutin gewanna aluth niwasa hadaganna pihita labewa
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
කාලි අම්මෙ මගේ දරුවන්ගෙ පුශ්න විසදල දෙන්න අම්මෙ 🙏🙏🙏🙏
@KBWickramasinha-jz8uo
@KBWickramasinha-jz8uo 9 ай бұрын
කාලී අම්මගෙ පිහිටෙන් මම මේ මන්ත්‍රය හැමදාම අහනවා එදා ඉදන් මගේ ප්‍රෂ්ණ ගොඩාක් විසදුනා මම ඒ නිසා හදවතිම්ම විෂ්වාස කරනවා සෑම දවසකම සෑම දිනයකම කාලි අම්මගෙ පිහිට ලැබේවා 🙏🌼
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt Жыл бұрын
කාලිඅමිමෙි අද මගේ මාදින්නාගොඩ නිවස කූලියට දෙන එක ස්ථිර කරදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා මගේ මුදල් ගැටලු වලට පිහිටක් වෙන්න අමිමෙි
@didinika9848
@didinika9848 3 жыл бұрын
කාලි අම්මාගේ පිහිටෙන් මාගේ සියලු පරස්න නිදහස් වේවා 🙏🙏🙏
@ajanthakumare9178
@ajanthakumare9178 3 жыл бұрын
කාලී මෑණියන්ගේ පිහිටෙන් මට ලබා දෙන්න මෑණියනේ මෑණියන්ට ගොඩක් පිං
@gamagechampika5191
@gamagechampika5191 7 ай бұрын
කාලි අම්මේ මට රනතුංග ආපසු ගෙනත් දෙන්න මගේ කාලි අම්මේ...🙏🙏🙏❤ ඔබ දිනක බුදුවේවා 🙏🙏🙏
@user-gg7cc7nv7r
@user-gg7cc7nv7r 8 ай бұрын
කාලී මෑණියනි මාහට තියෙන සියලුම කරදර දුරුකර දෙන සේක්වා🙏🙏
@sumitrsumitrsm2349
@sumitrsumitrsm2349 3 жыл бұрын
කාලි අම්මා මගේ දුකාට පිහිට වෙන්න 👏👏
@kselvam3262
@kselvam3262 2 жыл бұрын
කාලි අම්මා මගේ තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පිහිට වන්න අම්මේ
@sisilinnona2474
@sisilinnona2474 5 ай бұрын
කලි අම්මා මගේ ලගට ඇවිත් මට පිහිට වන්න දව්පිහිටයි
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
කාලී මැනියෝ සත්‍යයක් ඒ සාත්‍යානු බාවයෙන් සියලු හිත් වල ඇවිලෙන දුක් ගිනි නිවේවා ...! මා කර ගන්නා සියලුම් පින් කාලි මැනියන්ට අ නුමෝදන් වේවා! 🙏🙏🙏
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anjalinisansala1890
@anjalinisansala1890 Жыл бұрын
කාලී මැනියනේ මට තියන හෙම දොශයක්ම ඉවත් කරලා මට මගෙ ජිව්තෙත් අදරෙත් සැනසිල්ල උදාකර ගන්න.අශිර්වාදයක් වෙන්න❤
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 7 ай бұрын
කාලිඅමිමෙි මට ගූණසිංහපුර ගෙදර කූලියට දෙන්න හොද කෙනෙකූ මුනගස්වා දෙන්න කාලිඅමිමෙි මගේ මුදල් ගැටලු වලට පිහිටක් වෙන්න අමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@kanthimanel9172
@kanthimanel9172 3 жыл бұрын
කාලිමාතාවගෙ පිහිට මගේත් දරුවන්ගෙත් සමියාගෙත්👃👃👃 ග්‍රහ අපල දුරුවෙවා🔔🔔සියඑම බලාපොරොත්තු ඉටුකර දෙන්න අනෙ දෙවියනෙ සාදු🔔🔔🔔🔔🔔සාදු ඔබට බොහොම පින්සිඩු වෙවා සාදු🔔🔔🔔🔔🔔සාදු
@phathimaphathima5371
@phathimaphathima5371 2 жыл бұрын
🙏🙏🙏කාලි අම්මේ මට අයෙත් කරදරයී මගේ සතුරන්ගෙන් මා නිදහස් කර. සැනසීමෙන් ඉන්න ඉඩ සලස්වාදෙන්න මෑණියනි 🙏🙏🙏
@nalaniranasinghe5367
@nalaniranasinghe5367 Жыл бұрын
කාලි අම්මගේ පිහිටෙන් මටත් ශෙහාන්ටත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබේවා, සියලුම බාධා නැතිවේවා.
@mahindawp-tw5ey
@mahindawp-tw5ey 8 ай бұрын
බද්‍රකාලිදේවමෑනියන් වහන්සේගේ පිහිටෙන් මගෙසියලුම බලාපොරොත්තු ඉස්‍ට සිද්ද වේවා
@dineshpriyakumara7955
@dineshpriyakumara7955 3 жыл бұрын
කලි මැණියනි මගෙ මෙ තියෙන්නවූ ණය ප්‍රශ්න ටික විසදලා දෙන්න ඔබ වහන්සෙට මගෙ නමස්සරයක්ම වේවා සාදූ සාදූ සා.....!!!!
@nilushi8673
@nilushi8673 3 жыл бұрын
කලි මැනියන්ගේ පහිටේන් මාගේ සියලු කරදර බාධක දුරැවේවා ,
@nirmalaperera2352
@nirmalaperera2352 2 жыл бұрын
කලි අම්මගේ පිහිටෙන් මගේ පස්නය පැය තුනක් යන්නට පෙර විසදුවා🙏🙏🙏🙏
@user-nn7vu2im2c
@user-nn7vu2im2c 11 күн бұрын
කාලිමැණියන්ගේ පිහිට නිරන්තරයෙන්ම මාහට ලැබේවා .
@priyanthijayalath8899
@priyanthijayalath8899 6 ай бұрын
කාලී මෑණියන්ගේ පිහිටේන් මගේ හිතෙ තියන දුක් කරදරවට පිහිට වේවා 🙏🙏🙏🙏🙏🙏
@nilukaniluka2650
@nilukaniluka2650 2 жыл бұрын
කාලි අම්මාගේ පිහිටෙන් මගේ හිතේ ඇවිලෙන මේ ගින්දර සදහට ම නිවේවා හිතේ සැනසීම ඇති වේවා මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට වේවා කාලි මෑණියන් ඒ ඔබ වහන්සේට පින් සිදු වේවා ...🙏🙏🙏🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 2 жыл бұрын
මතු බුදු වන්නට පෙරුම් පුරන මහා බද්‍රකාලි මැණියන්ගෙ පිහිටෙන් මාගේ සියලුම ප්‍රාථනා ඉෂ්ට සිද්ද වේවා 🙏🙏🙏
@thilankaanueudda3238
@thilankaanueudda3238 Жыл бұрын
කාලි මැණියන් ගෙ පිහිටින් සියලු කරදර දුරු වේවා !
@dilanihansika3117
@dilanihansika3117 10 ай бұрын
පිහිට ලැබේවා
@smadushanka6689
@smadushanka6689 6 ай бұрын
ඔයාට කවුද කිව්වේ කාලි මෑණි මතු බුදුවෙන්න පෙරුම් පුරනවා කියලා ...😂😂😂 සෝවාහන් වුන කෙනෙක් ආයේ බුදු බව පතන්නේ නෑ...එයාලා තව ආත්ම 7 ඉන්නේ..
@niroshaniniro2353
@niroshaniniro2353 Жыл бұрын
කාලි.මැණියන්.ගේ.පිහිටෙන්.මගේ.සියලුම.දුක්.කරදර.දුරු.වී.සිතට.සාන්තියක්.ලැබේවා.මගේ.හිතට.සතුටක්.නැහැ.දුක.විතරයි.ඉතුරු.හැමදාමත් .දුකමයි.විදින්නේ.මගේ.වටේ.ඉන්න.හතුරුන්ට.කිසිම.අනුකම්පාවාක්.නැහැ.දෙවියනි.🙏🙏🙏🙏🙏කාලි.මැනියන්ගේම.පිහිටයි🙏🙏🙏
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt Жыл бұрын
කාලිඅමිමෙි අද මට එඩිනාගේ ගොඩනැගිලි සැලසුම අනුමත වුන ආරංචිය අසන්නට ඉඩසලසා දෙන්න කාලිඅමිමෙි ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@imeshasandamali5718
@imeshasandamali5718 2 жыл бұрын
කාලි මෑණියන් ගේ පිහිටෙන් මාගේ මෙන්ම, අනෙක් සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා 🙏🙏
@shashikalashashi8504
@shashikalashashi8504 2 жыл бұрын
කාලි මෑණියනි මට කියන සතුරු කරදර නැති කරලා මගේ ආරක්ෂාවට මට ලබා දෙන්න කාලි මෑණියන්ට පින්
@renukasilva2709
@renukasilva2709 Жыл бұрын
කාලිඅමිමෙි මාලා ගූනසේකරව මගේ මාදින්නාගොඩ නිවසින් යවලා දෙන්න ඇයට නැවත මටග් මාදින්නාගොඩ නිවසට එන්න බැරිවන ආකාරයට වැඩකටයුතූ සිදු කරලා දෙන්න අමිමෙි ඇය මගේ මාදින්නාගොඩ නිවසේ කූකූලා මරපු එකට ඇයට දඩුවම් ලබාදෙන්න අමිමෙි මාලා ගූනසේකරට මම දෙන්න තියෙන මුදල ලක්ශය දෙන්න මට මුදල් සොයාගන්න මාර්ගයක් ලබා දෙන්න අමිමෙි මට මෙතෙක් පිහිට වුන සෑම කාරනයකටම ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා
@Sagarika742
@Sagarika742 9 ай бұрын
උතුම් වූ මගේ කාලි අම්මේ මට මගෙන් දුරස් වෙන මාව රිදවන ඔහුයේ හිත වෙනස් කර මගේ ළගට ගෙනත් දෙන්න.. අම්මේ..G මට ලැබේවා!🙏🙏🙏🙏
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 2 жыл бұрын
කාලි මැණියන්ගෙ පිහිටයි ලැබේවා ලැබේවා ලැබේවා මගෙ පවුල අරක්ෂා කර දෙන්න කාලි අම්මෙ 🙏🙏🙏
@manelpushpakumariwannigama7801
@manelpushpakumariwannigama7801 2 жыл бұрын
කාලි අම්මෙ මට මගෙ මව්බිමට ඉක්මනින් යන්න ඔබවහන්සෙගෙ පිහිට ලබා දෙනසෙක්වා ඔබවහන්සෙට මතු බුදු බව ලැබෙවා ....
@tharunursing8615
@tharunursing8615 10 ай бұрын
කාලි මරනියන්ගෙ පිහිටෙන් සියළු කරදර දුරැ වි සැපෙන් සනිපෙන් දියුණුව ලබා ජිවත් වෙන්න ලැබෙිවා..දෙමිපියන්ට දිර්ගායුෂ ලැබෙිවා..කාලි මැනියන්ට පිං අනුමෝදන් වෙිවා..
@user-dm3zf7tg8k
@user-dm3zf7tg8k 46 минут бұрын
මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏මගේ කාලි මෑණියන් මතුබූදූ වේවා 🙏🙏🙏මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏
@dhammikaperera4685
@dhammikaperera4685 2 жыл бұрын
කාලිමෑනියන්ගේ පිහිටෙන් අපට පැමිනී තිබෙන සියලු කරදර දුරු පත් වේවා ! 🙏
@namalrathnayaka-lg2bu
@namalrathnayaka-lg2bu Жыл бұрын
Kali mani pittance mata wadila Tirana sapa winasa walk mag nati unable medal lotari wasanwak hari layaway maga naya Gawande ganimata lamai akka satutan jiwath wimata Ida salasawa rmsta jayma wawa kali mani pita labwa
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 7 ай бұрын
මහා ගිනි ගිනි කාලි මැනියනි ම ෙග් මදල් අරන් ෙනාදි ෙනාදි ඉන්න උන්වත් ..ම ෙග් රත්තරන් බඩ් ඉල්ලා ගිහින් ෙනාදි ඉන්න උන් ෙගන් මට ලබා ගන්න මව උදවි කරන්න මැනියනි ඹබ ෙග් තද... ෙතජස් බලය ෙපන්නා දින 3 ක් යන්නට පුථම මා ලගට ෙගන්වා ෙදන්න මැනියනි එය ඉටු වි මුදල්හා රන් බඩු ලැබුන විගසම මම ඹබට පුද පුජාවක් තබා ඹබ වහන් ෙස්ට පිං පතනා බව දිවිරා ෙපා ෙරාන්දු ෙවමි ගිනි...ගිනි කාලි මැනියනි ඹබට පිං සිදු ෙවිවා ...❤❤❤🎉🎉🎉
@goldring494
@goldring494 3 жыл бұрын
කාලි අම්මේ අපේ ආදරයට වෙලා තියෙන දුක් කරදරවලින් මුදවලා අවසන්කරලා වදකාරයෝ විනාශ කරන එවුන් සියලු බාදක නැතිකරලා අපේ ආදරය ශක්තිමත් කර දීලා යහපත් යුග දිවියකට එක් කරලා අපිදෙන්නට හොදින් ඉන්න පිහිට ආශිර්වාද කරන්න අම්මේ සාදු සාදු සාදු ...!!!
@himalihimali3398
@himalihimali3398 Жыл бұрын
Ane. Kali amme. Me miniata mawa den epawela. Mgen salli gatta ewa mta denne ne me minihat den geniyek innawa. Mta wenas kam karNne mohuta daduwam denn amme e inna hetiriwa. Mugen et karala denna mge amme
@thilakparakrama3833
@thilakparakrama3833 Жыл бұрын
කාලි මෑනියනි ඔබ ගේ බලයෙන් කරදර සියල්ල දුරු කරල සිතෙ සැනසීම ලබාදෙන්න 🥺🙏❤️
@heartmusic7173
@heartmusic7173 Жыл бұрын
මතු බුදු වෙන කාලි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් අපේ පවුලේ සියලු දෙනාගේත් කරදර දුරු වේවා.. බුදු සරණයි 👋👋👋
@dammikasuwarnalatha9626
@dammikasuwarnalatha9626 Жыл бұрын
උතුම් වූ කාලි මෑණියනෙ මාගෙ පවුලේ සැම රැක දෙන්න දුක් වේදනා දුරු කර දෙන්න අපට නිතර ම කරදර කරන පාපතරයා ගැන ඔබ වහන්සේ ම බලා ගනු මෑනවි මා කරන සෑම යහපත් දෙයකම පින් අනුමෝදන් වේවා 🙏🙏🙏
@rosyper8003
@rosyper8003 Жыл бұрын
කාලි මැනියන්ගෙ පිහිටෙන් මාව ආරක්ෂක දේවා 🙏🙏🙏
@dimuthudushan6038
@dimuthudushan6038 Жыл бұрын
කාලි මැණියනගෙ පිහිටෙන් මටත් මගෙ පවුලේ අයටත් පිහිට ලැබේවා 🥺🙏🙏
@user-lb6ef7bi6p
@user-lb6ef7bi6p 9 күн бұрын
කාලිමැනියනේ මගේ දරුවා විදෙස් ගතවි සිටින්නේ මැනියනේ අද එයාල වැඩ ලැබේනවා මෑනියනේ එයාට පිහිට වේන්න එයා ගේ රස්සාව ඩැයිවින් මැනියනේ ඔබ වහන්සේගේම පිහිටයි එයා යන මාර්ගේ හරි ගස්සලා දේන්න මැනියනේ ඔබ වහන්සේගේම පිහිට ලැබේවා එයා යන්නේ බයේන් ඉස්සරෝම වාහනේ අතට ගන්නේ අනේ මැනියනේ පුතාට පිහිට වේන් අපි උදේ හවහා මැනියෝ සිහි කරගන ඉන්නේ මමත් විදේස් ගතවි සිටින්නේ නමෝ නමෝ නමහා
@chathuraniwasanthi772
@chathuraniwasanthi772 2 жыл бұрын
කාලී මෑණියන්ගේ පිහිටෙන් මාගේ පැතුම ඉටු වේවා !
@shanthakumari4235
@shanthakumari4235 Жыл бұрын
කාලි මැනියන්ගෙ පිහිටෙන් මගෙ සිතේ තිබෙන සියලු ගැටලු විසදීමට ලබේවා
@gamingshuki7025
@gamingshuki7025 2 жыл бұрын
කාලී.මැණියන්ගෙ පිහිටෙන් මගෙ සියලු කරදර විසදේවා🙏🙏 ...මටයි මගෙ අනාගත සැමියා වන චමිදු අයියාගෙ පවුලේ කට්ටියටයි මගෙ පවුලේ කට්ටියටයි සතුටින් ඉන්න සලස්වා දෙනු මැන..කාලි මැණියනි🙏 ඔබ වහන්සේට පිං අයිති වෙත්වා..මගෙ ජිවිතේ සෙල්ලමකට අරන් ඉන්න සියලු දෙනාට දඩුවම් කරත්වා මැණියනි...🙏🙏
@renukadesilva-pb8qt
@renukadesilva-pb8qt 3 ай бұрын
කාලිඅමිමෙි අරුණ එනකොට මම හිතන හැම වැඩ කටයුත්තක්ම සාර්ථකව කරගන්න අවශ්‍ය මුදල් ලැබෙන මාර්ගයක් පෙන්වන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න අමිමෙි ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
@lakshanimadushika2917
@lakshanimadushika2917 Жыл бұрын
කාලී මැනියනි මගේ අම්මාට ලොතරැයි දිනුමක් ලබාදෙන්න මැනියනි මගේ අම්මාට පිහිට උවමැනව මැනියනි 😥😥😥😥🙏🙏🙏🙏🙏❤❤❤
@wasanthidissanayake6067
@wasanthidissanayake6067 2 жыл бұрын
මගේ මල්ලිගෙන් මගේ ගෙදරට තියන කරදර.අපිට තියන කරදර තව ඉදිරියට එන්න තියන කරදර කාලිමෑනියන්ගේ පිහිටෙන් දුරුවේවා සැමදා මගේ ගෙදරට ගෙදර හැමදෙනාටම සෙතක් ෂාන්තියක්ම ලැබේවා කාලිමෑනියන්ගේ පිහිට ආෂිර්වාදය ලැබේවා.🌹🌹🌹🌹🌹
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 3 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 19 МЛН
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
0:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН
Parkour failed !
0:12
Mash_Edits
Рет қаралды 6 МЛН