SOLO CAMPING . CAMPING IN RAINSTORM . COOKING. RELAXING AND SLEEP AT TOP OF THE WATERFALL . ASMR .

  Рет қаралды 59,161

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 514
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වෙනදට වැඩිය වෙනස් විදියට හිතලා කරපු Video එකක්. හොද නරක කියාගෙනම යමු ❤️💚🍃
@Penu1110
@Penu1110 Жыл бұрын
International travaling video level ekaktama dan thynwa 👍👌🍃🌿❤
@Penu1110
@Penu1110 Жыл бұрын
E videos walath katha krnne naha.katha karaddi api eka ahn inwa relax ekak naha...me wage videos mara relax e video ekak bluwa wagema feeling ekak ada awa...👌👌 aiya karana hama taval video ekakma maru..me wage ewath kalin ewath digatma maruwen maruwata apita videos genna...❤
@DK_SK_BOT4
@DK_SK_BOT4 Жыл бұрын
🖤🍃
@දඟරයා
@දඟරයා Жыл бұрын
22.30 ඉදලනම් වීඩියො එක හොඳයි...😌💚💚💚💚💚💚
@nikeshalagayathri9269
@nikeshalagayathri9269 Жыл бұрын
Concept is good but some times its doesn't mach (its my personal idea ) Anyways i really lik&love your campaign video .💚🍃❤ good luck solo hiker 🍂
@Anu-vi5zv
@Anu-vi5zv Жыл бұрын
ඔයාගේ කැපකිරිමට ඔයා ජාත්‍යන්තරයට යන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා, මේ වෙනසට කැමතී අපි ❤ 10/10
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🍃💙❤
@SapuMallawaarachchi
@SapuMallawaarachchi Жыл бұрын
Sounds of the Nature🤗❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
මාරම stress එකකින් ඉන්න වෙලාවක video එක බැලුවේ… ඔලුවට ඒ දැනුන නිදහසනම් මාරයි🥺🙏🏻💚
@darshanadeepal2974
@darshanadeepal2974 Жыл бұрын
ගොඩක් මහන්සියෙන් කරපු ලස්සන වීඩියෝ එකක්. කමන්ට් එකක් නොදා යන්න හිතුනේ නැහැ. ඔබගේ උත්සාහය විශිෂ්ඨයි මිත්‍රයා. සොබාදහමේ අපුර්වත්වය රසවිදින්න ඉඩ සලසා දුන්නාට.. ඔබට ජය.!
@lovelyLife-b8y
@lovelyLife-b8y 4 ай бұрын
Marama lassnai vedio ek.....calm and meditation 🌷🍃🌱mn asama vibe ekk 🌧️
@vibhasjourney441
@vibhasjourney441 Жыл бұрын
KZbin එකට දාපු පළවෙනි Commet එක.නියමයි අයියෙ..හැමදාම දායි කියලා ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්.හැමදාම වගේ නින්ද යනකල් rain camping පිස්සුවෙන් වගේ බලන මං අයියා ඒ වගේ එකක් දායි කියලා බලන් හිටියා🥺 Rain Camping කියන්නෙ වෙනම ලෝකයක්!❣️සොබාදහම කියන්නෙ අකුරු කරන්න බැරි තරම් තමන්ම ගලපගෙන විදින්න ඕනි හරි සුන්දර දැනීමක්!!!💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 🍃❤💙
@thilinikaushalya506
@thilinikaushalya506 Жыл бұрын
පටන් ගන්නකොටම හිතුවෙ පිටරට චැනල් එකක් කියලා.. Wow 🙃❤️ දිගටම ඔහොම යන්...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🍃❤💙
@chandupajayawardana1208
@chandupajayawardana1208 Жыл бұрын
Nature sound + colourful video + music = best feeling 😍🌱❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@hasiradinusara4655
@hasiradinusara4655 Жыл бұрын
මේ වගේ international level එකේ video දාන්න වෙනම Channel එකක් හදන්න. ඒකේ කතා කරන්නේ නැතිව subtitles විතරක් දාන්න. ඒකට mind relaxing music එහෙම දාන්න. ඒක next level experience එකක් වෙයි.😊❤💙
@hasiradinusara4655
@hasiradinusara4655 Жыл бұрын
video එක superb😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🍃💙❤
@Anu-vi5zv
@Anu-vi5zv Жыл бұрын
එකගයී ❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
​@@Ceylonsolohiker dannawada daruwo... Suba titles daanna english walin... Oyaata tourism karanna puluwan... maath enawa...
@keynotesl
@keynotesl Жыл бұрын
සිරාවටම
@NH-me7yq
@NH-me7yq Жыл бұрын
අම්මෝ ඒ නිදහස..දිය පාර ළග වගේ තැනක පොඩි ගෙයක් හදන් ඉන්න තිබ්බනම් හැමදාමත් ❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නිදහස තමා
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
හේතුවක් දන්නෙ නෑ..ඉස්සර ඉදන්ම මම මෙ වගේ වීඩියෝ වලට කැමතී...නියමයි අයියා..කැමතිම කෙනෙක් මෙහෙම video එකක් කලා කියන්නෙ ඒක මරු.. ඒ relax eka ganna bee lesiyen kenekta ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 💙❤🍃
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
වැස්ස, මීදුම, කඳු, කොලපාට තැනිතලාව, දම්පාට මල්, දියඇල්ල,ගස්වැල් මේ හැම දෙයක්ම පිරුණු පරිසරය ගොඩක් ලස්සනයි. 💚 මේ පරිසරය අපි රැක ගන්න ඕන. 💙💚 මට නම් ඒ හිරු උදාව දකින කොට හැම දෙයක්ම අමතක වුනා. ❤ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 💚 බොහොම ස්තුතියි මල්ලී !පරෙස්සමින්. දෙවි පිහිටයි !
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අක්කා තෙරුවන් සරණයි ❤💙🍃
@ChathurangaDVlogs
@ChathurangaDVlogs Жыл бұрын
මචං වැඩේ මාරු බං..!!!, අනිත් රටවල් වල ඉන්න අයගේ 'SOLO CAMPING VIDEO' ඕනතරම් බලලා තියනවා...ඒ ලෙවල් එකෙන්ම වැඩක් මචෝ මේ.. (youtube video මම වැඩිම බලලා ඇත්තේ, 'SOLO CAMPING VIDEO' category එකෙන්මයි)... ඒකයි VIDEO එක බලපු ගමන් ලියන්න හිතුනේ... next-level වැඩක් මචං...ජය...!!! #solohiker
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි මචන් 🍃💙❤
@ChathurangaDVlogs
@ChathurangaDVlogs Жыл бұрын
@@Ceylonsolohiker "voice නැතුව" video එක කරලා දාන්න (try එකක් දෙමු)... - Music වලින් "ඒ feeling" එක cover කරන්න..වැඩේ තව ලස්සන වෙනවා.. - 'SOLO CAMPING VIDEO, category' එකේ VIDEO බලලා feel වුන දෙයක් ඒක.. (හිතලා බලන්න මචං).. - 'Location එක හරි' - වෙන විස්තරයක් හරි, දෙන්නම අවශ්‍යයි නම්, music එකේ feel එකටයි video එකටයි අදාලව "Display වෙන්න දාන්න" මචෝ.. "Nature feeling" එක Bestම එකක් වෙයි..!! වෙන මහන්සියේ හැටියට... (අදහසක් විතරයි..මචං)
@hirunihansala6902
@hirunihansala6902 Жыл бұрын
සෝලෝ හය්කර් , මං සරන්නා, දිනේෂ් අ පැතුම් ඔය චැනල් තුන මරු. කට හඩ නැතුව පාලුයි හැබැයි 😘🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤💙🍃
@lahirumadushan5264
@lahirumadushan5264 Жыл бұрын
ඒක නම් පිස්සුවක් ....දෙව් ලොවක් වගේ ...සොබාදහම විඳ සතුටුවීම තරම් තවත් සතුටක් තියෙනවද 😍😍
@hirunikaveeshaabeysinghe8482
@hirunikaveeshaabeysinghe8482 5 ай бұрын
Can't leave without commenting. These videos are incredibly soothing & offering remarkable relaxation for our busy life schedules. It's amazing how it feels to witness the beauty of our motherland 🍃♥️ Highly appreciate your commitment and wish you all the very best for your future efforts 🙌💫
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
අපි අසාවෙන් බැලුවට අයියා අපිත් ට්‍රැවල් කරනවා වගේ දැනෙන්න කොච්චර මහන්සියක් වෙනවද. ලංකාවේ සුන්දර තැන් අපිට යන්න බැරි උනත් ඒ තැන් වල ගිහින්..... අතල්ම නෙවේ..... අයියට බුදුසරණයි..... තව තව දියුණු වෙන්න ඕන ඔයාගේ හැම වැඩක්ම ❤️🌼
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
භාවනාවක් වගේ සිත් නිවන video එකක් ජය වේවා
@imeshlakruwan79
@imeshlakruwan79 Жыл бұрын
මේක නම් මරු. ❤️ ලන්කාවේ දැකපු සුපිරිම සෝලෝ කෑම්පින්ග් එක. ❤️💐🌤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤💙
@ddtwins
@ddtwins Жыл бұрын
අද වීඩියෝ එකනම් මාරම මාර වෙනසක් හිතට එකතු කලේ. මාරම මාර වෙනස් මේ විඩියෝ එක. ඒ සොබාදම් මාතාව ගයන ගීතය හොඳින් අසාගෙන සිටියොත් අපිට ඉගෙනගන්න දේවල් බොහොමයි. අද වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත එක ජීවිත පාඩමක් තමයි අපේ ජීවිතයට මොනතරම් කරදර දුක් කම්කටොලු ආවත් ඒ වැස්ස වගේ උදෑසන පායපු හිරු මෙන් කෙදිනක හෝ ඒ සියලු දුක් වියැකී ගොසින් හොඳ දවසක් අනිවාර්යයෙන්ම අපි සියලුදෙනාටම උදාවෙනවා. ඒ දවස එනකම් අපිට තියෙන්නේ ඉවසීමෙන් අපට හැකි උපරිමය කරමින් බලා හිඳීම පමනයි. කාලය ඒ සියලු ප්‍රශ්න විසඳනු ඇත. ඉතින් අයියා අද වීඩියෝ එකත් වෙනදා වීඩියෝ වගේම සුපිරි මාරම මාර ලස්සනයි නිදහස්. පරිස්සමෙන් අයියගේ වැඩ ටික කරගෙන අපිට තව තවත් ලස්සන වීඩියෝ ගොඩාක් ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...... 🙏🙏🙏🙏🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම මලයා ගොඩක් ස්තූතියි Comment එකට ❤💙🖤
@ddtwins
@ddtwins Жыл бұрын
@@Ceylonsolohiker jayen jayama wewa ape aiyata. Api poddak katha karamu eelanga vedio wala aiya. Tikak palui wage aiyage rasa katha nathuwa.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@ddtwins හරි මල්ලි
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
මරු..ආසම විදිහ.solo නියමයි..❤️✳️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow හරිම ලස්සනයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@ushanerandaka113
@ushanerandaka113 Жыл бұрын
සුපිරී live fleeing එක 90%ක් තරම් දැනුනා ❤️❤️❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊🍃❤💙
@lakshanpeiris8834
@lakshanpeiris8834 Жыл бұрын
Love this video malli so relaxing ,the sound of the rain and morning view is unbelievable.❤one of your best videos.
@PraveenShavinda
@PraveenShavinda Жыл бұрын
කදු මුදුනක් කියන්නෙ ඉතින් වෙනමම හැගීමක්. උදේට ඉර පායද්දි, හවසට ඉර බහිද්දි. කුරුල්ලො පියාඹලා යද්දි හිතට දැනෙන ඒ නිදහස සිරාවටම මාරයි.❤ ඔයා ජීවිතේ සුපිරියටම විදිනව අයියේ. ඔයා කොහොම මොන විදිහෙ වීඩියෝ එකක් දැම්මත් ඒක මරු. අපිත් කෑම්පින් ගියා වගේ හැගීමක් මේක බලන විනාඩි ටිකේ තියන්නෙ❤ all the best aiya❤🌱
@The-podda
@The-podda 2 ай бұрын
❤❤
@VisalNimnajith
@VisalNimnajith Жыл бұрын
Next level
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 Жыл бұрын
ඔය විදිහත් මරු අයියෙ... පිටරට ගොඩක් චැනල් වල ඔය විදිහට යනවා. ගොඩාක් විව්ස් තියෙයි ඒවට....❤🎉
@piumikeshika6820
@piumikeshika6820 Жыл бұрын
මං ආස ඒ ඇහෙන හඩවල්වලට ❤️❤️❤️ පරිස්සමෙන් අයියේ 💚🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤💙🍃
@dinuama2888
@dinuama2888 Жыл бұрын
මල්ලි එක නම් තනිකරම පිස්සුවක්. ඔයා ගැන ඉරිසියාත් හිතෙනවා එත් එක ඇත්තට් නෙවෙයි කියුවේ ඔයා මෙහෙම යන නිසා මෙහෙම බලලා හරි සතුටු වෙන්න පුලුවන්නේ හැබැයි මැරෙන්න මොහොතක් තියලා හරි මම මෙහෙම ඇව්දිනවා ඔයාට තව තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න හැකි වේවා තෙරුවන් සරණයි!!! 🙏❤️🥰😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි අක්කා 🍃❤💙
@NethmiNimesha-el8lx
@NethmiNimesha-el8lx Жыл бұрын
යන එන හැමතැනම කරදරයක් නොවී පරිස්සමෙන් යන්න ලැබෙන්න ඔන අයියේ💜️බුදු සරණයි.දෙවි පිහිටයි.
@KanthiHettiarachchi-kp5fp
@KanthiHettiarachchi-kp5fp Жыл бұрын
Marama lassani api meka balala sathutu una Namunulula.Ella paththe lassana place thiyenawa yanyanna
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
අම්මෝ ඒකනම් මාරයි🥺♥️ පිස්සුවක් වගේ🥺♥️ අපිට ගෙවල් වල ඉන්න බැරි කරන්නද යන්නේ අයියෝ😁♥️ විනාඩි ගානකට හරි අපිටත් ඒ feeling එක දුන්නට ඔයාට පිං😭😩💚
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
WOW SUPIRI.👍🏾🇱🇰👍🏾 ශ්‍රී ලංකාව මොනතරම් ලස්සන සුන්දර මනහර ස්වභාවික සම්පත් පරිසරය සදා වාසනාවන්. ජයවේවා ආඩම්බරයි. අනර්ඝයි. ශ්‍රී ලංකා.ජයශ්‍රි.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@tiredmind1618
@tiredmind1618 Жыл бұрын
අයියට විතරක් නෙවෙයි කූඩාරම ගහලා ඉවර වෙනකම්ම ඒ කාපු කට්ට බලන් ඉන්නකොට කොච්චර මහන්සියක්ද වෙන්නේ මේ විදිහට අපිත් එතන ඉන්නවා වගේ දැනෙන්න මේ වීඩියෝ එක කරන්නේ කියලා හෙන අවුලෙන් ඉදිදි ඔය එක පාරට ඉරෙන් ආපු ඒ රෂ්මිය අම්මෝ 22:54 😐👌චුත වෙලා යන එක අහන්නත් දෙයක්ද පෝන් එකෙන් බලපු මටත් ඒම දනුන එකේ🥺 බුදු සරනයි අයියේ..❤️🥺අයේ ඉතිම් සුපිරි...
@lasithabeykoonmusic3120
@lasithabeykoonmusic3120 Жыл бұрын
@the world best solo hiker &camper love from kurunegala brother♡
@natureshorts409
@natureshorts409 Жыл бұрын
කමෙන්ට් එකක් නොදා යන්න හිතුනේ නෑ ඒක බලලා..ඒකනම් සුපිරියක්.හිත වෙනමම ලෝකේකට අරගෙන ගියා.♥️🔥😍🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🖤❤💙
@instergrembinaraimesh3042
@instergrembinaraimesh3042 Жыл бұрын
නියමයි
@rishanthisandupama1619
@rishanthisandupama1619 Жыл бұрын
Woow 😍 Amazing . Really like & love 👌❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🤗❤💙🍃
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
හැම මහන්සියක්ම අමතක වෙලා යනවා video එක බැලුවම.ඒ සතුට අපිත් එක්ක බෙදා ගන්න කරන කැපවීමට ජය වේවා solohiker😊💚
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
වැස්ස 🌧️වෙලාවක මේ බලන්නේ😍.....අයියට මොන වගේ හැගීමක් දැනෙන්න ඇද්ද කියලා හිතුනා 🤗මරු 👌 vlog එක අයියා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 🍃❤💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 🍃❤💙
@nilushaerandi5394
@nilushaerandi5394 Жыл бұрын
අනේ දෙවියනේ පුදුම ලස්සනක්නේ.දිව්‍යලෝකයකට ගියා වගේ,පුදුම හැඟීමක් දැනුනේ බලනකොට..ඒ නිස්කලංකබව, ලස්සන විස්තර කරන්න අමාරුයි.ඒක වින්ද ඔයාට කොහොම ඇතිද බලපු මට මෙහෙම දැනෙනවා නම්....හරිම ලස්සනයි මීදුම,වැස්ස..අම්මෝ....ඒ සේරටම වඩා මම කැමතිම අර කෑමට.ඒ වගේ පරිසරයක ඉදන් කෑමක් කන එකත් එක්තරා සුන්දර අද්දැකීමක්.බොහොම ස්තූතියි මේ කරන කැපකිරීමට....🙏❤️ ඔයාට ජයෙන් ජය 🤝
@asinipieris2171
@asinipieris2171 Жыл бұрын
ඔයාගේ videos හැම එකක්ම වගේ හිතට දැනෙන ලස්සන videos .ඒ පරිසරය වෙනමම හැගීමක්..
@sapthasandunikapathiraja
@sapthasandunikapathiraja Жыл бұрын
Your vedio is a meditation❤ ....You are a good motivation ....♥️ 🌿Thank you Aiya😌🙏
@lakshanmaduwantha1420
@lakshanmaduwantha1420 Жыл бұрын
තායිලන්ඩ් traveling විඩියෝ වල වගේ එ විදිහමයි පට්ට ලන්කාවේ න් දකින්න ලැබිමත් 👍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@Hasini-pramodya
@Hasini-pramodya Жыл бұрын
එක එක රටවවල වීඩියෝ දැකලා තියෙනවා.අද එකත් ඒ වගේ.... කතාබහක් නැතුව මෙහෙම ඒවත් සුපිරි අයියේ... 🍃🍂🍃💪
@yasirurasanjana2152
@yasirurasanjana2152 Жыл бұрын
supirima patta lassanai videoes
@sithumsachithra7474
@sithumsachithra7474 Жыл бұрын
වෙනදා වගෙම සුපිරි❤️ වෙනස්ම විදිහකට අද good luck solo hiker
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother
@bhagyaherath6296
@bhagyaherath6296 Жыл бұрын
Just like a heavenly fiction which is in my mind😅❤
@Virajsandakalum
@Virajsandakalum Жыл бұрын
ඒකාකාරී ජීවිතයක් ගත කරන ගොඩක් අයට මේ වගේ video එකක් බලන්න හම්බෙනව කියන්නෙම ඒක මාරම නිදහසක් හිතට ❤🍃
@natashanethmini1919
@natashanethmini1919 Жыл бұрын
ජීවිතේ හරි ලස්සනට දකින ලස්සනට විදින කෙනෙක් අයියෙ ඔයා 🥺❤️" youtube video ekkt dapu first comment eka🌼😊...
@TharushaRashmika-c4p
@TharushaRashmika-c4p Жыл бұрын
මේ කොහෙද අයියෙ මේකනං මාරම ලස්සනයි අනිත් ඒවත් එක්ක මාරම වෙනස් තව මේවගේ videos දාන්න❤🌱🌱🌻🫠
@raysankar6964
@raysankar6964 Жыл бұрын
Crazy doing that
@sayurirumesha-8729
@sayurirumesha-8729 Жыл бұрын
කියන්න වචන නෑ අයියෙ. ඒ පරිසරය ඒ music වෙනම ලෝකයකට ගෙනියනව❤🍃 අයිය ඉස්සරහට කරන හැමදේම සාර්ථක වෙන්න ඕන💛❤🥰
@madhawasrinath
@madhawasrinath Жыл бұрын
ඉදලා හිටලා මේ වගේ video එකකුත් දාන්න 💖හුදකලාවට ආස අයට නියමයි මේක 💖
@SepaliShiroma
@SepaliShiroma 11 ай бұрын
ආසාවෙන් බැලුවා ලස්සන යි ❤❤💚💚💚💚💚
@APCAdvertising
@APCAdvertising Жыл бұрын
Eka patta mchn
@PasinduSankalpa-cq9ry
@PasinduSankalpa-cq9ry Жыл бұрын
International level.good luck brother❤️
@dakshinimalka8270
@dakshinimalka8270 Жыл бұрын
Kisima dukak karadaraya nowewa me gaman waladi dewiyo araksha karathwa Budusaranai
@AnuththaraWellage5539
@AnuththaraWellage5539 Жыл бұрын
Solo hiker කියන නමට ඉක්මනටම silver play button එක ලැබෙනකම් බලන් ඉන්න මම 🥺💚🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺🍃💙❤thank u
@maheshpriyantha7858
@maheshpriyantha7858 Жыл бұрын
වීඩියෝ එක දැම්ම ගමන් බැලුවා😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤💙🤗
@iqbalsulaiman8604
@iqbalsulaiman8604 Жыл бұрын
I admire your grit and determination in achieving your goals. This video says it all.
@malakamunasinghe
@malakamunasinghe Жыл бұрын
ජීවිතය විදීම....Excellent ending.....keep it up and be safe....👏👏👏👍
@samitheranga835
@samitheranga835 Жыл бұрын
පට්ට ❤❤❤❤❤ මේ ඔය යද්දි බය හිතෙන්නෙ නැද්ද😮
@damith.damiya
@damith.damiya Жыл бұрын
NEXT LEVEL 🤘👍🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u 💙❤🍃
@janadarikariyapperuma
@janadarikariyapperuma Жыл бұрын
Deiyane deiyanee ethanata wela thawa pothak qywala sinduwak kiyan e lassana wida wida dehenata sama wedila inna thibba nam 😍😍😍 puduma sahanayk eka nam 😌😌😌
@ashanchamara8415
@ashanchamara8415 Жыл бұрын
අඩෝ next level විඩියෝ එකක් ඒක.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මචන්
@mekalaharshani7464
@mekalaharshani7464 Жыл бұрын
එක නියමයි
@donguy273
@donguy273 Жыл бұрын
Good luck 😍
@harindrasampath-cq6ov
@harindrasampath-cq6ov Жыл бұрын
මාරම ලස්සනයි good vlog bro ඉස්සරහට කරගෙන යන්...🎉❤
@Sarisaranno
@Sarisaranno Жыл бұрын
වැස්ස - camping ඒක වෙනස්ම අත්දැකීමක් ❤❤
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Wenas widihta krapu vlog 1k unta ekath Maru ayye..👌❤️.. Den Nan ayye, oya hiking krna channel atharin Wenama brand ekak hode💚💚❤️❤️.. etharan oyage hiking vlogs Maru, supiri..👌👌🤗😉💚💚🌿.. yna thenaka prissamin ghin enna lebewa..🙏💚🌿 Good luck for u'r future..🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💙❤🍃
@Ceylon_Walker.
@Ceylon_Walker. Жыл бұрын
සුපිරි🎉
@hansika7101
@hansika7101 Жыл бұрын
පිස්සුවක් ඔයා නම්..වෙනම ලෝකෙකට අරන් ගියා😊❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊🍃❤💙
@mohamedansaf1500
@mohamedansaf1500 Жыл бұрын
Superb macchan ඒකනම් පට්ට experience එකක් ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🍃💙❤
@damith.damiya
@damith.damiya Жыл бұрын
Superb🎉❤😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u 💙❤🍃
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
Very beautiful please 🙌❤
@vimuktharandeer1052
@vimuktharandeer1052 Жыл бұрын
Super
@kasunahangama9058
@kasunahangama9058 Жыл бұрын
super
@thuruli
@thuruli Жыл бұрын
Wow මාරම ලස්සනයි අයියේ.. subscribe button දෙක තුනක් දීල නැත්තෙ ඇයි දෙයියනේ 🥺🥺
@RajikaRaju-ej7zz
@RajikaRaju-ej7zz Жыл бұрын
මාරම ලස්සන වීඩියෝ එකක් කියන්න වචන නෑ ❤❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
හිතට දැනෙන දේ කියන්න වචන මං දන්නෙ නෑ.තනිකරම පිස්සුවක් ❤විශ්වයට ස්තූති වන්ත වේවා ! ඉර දිහා බලන් මේ වචන ටික අනිවාර්යයෙන් මුමුණන්න ඇති ❤❤
@cuteshop6328
@cuteshop6328 Жыл бұрын
අද වීඩියෝ එක නියමයි අයියා❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤🍃💙
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
වාව් නියමයි
@Nimzy__10
@Nimzy__10 Жыл бұрын
වැස්සේ කෑම්පින් කරනවා කියන්නෙ වෙනම ආතල් එකක් ඉතින් මරූ 😍🎉️
@HiddenHavens212
@HiddenHavens212 Жыл бұрын
ඒකනම් නියමයි .😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@dinushikaranasinghe4965
@dinushikaranasinghe4965 Жыл бұрын
ඇතටම ලස්සනයි අයියේ👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 💙❤🍃
@madushanudara8197
@madushanudara8197 Жыл бұрын
ඒකනම් පිස්සුවක්.
@abdulrahuman5662
@abdulrahuman5662 Жыл бұрын
International mattamatama thiynwa.❤ oya widiyt giyoth loku gamny yanna puluwan 🥺💖 jaya 😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🍃💙❤
@dimuthukanchana4897
@dimuthukanchana4897 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ වෙනද වගේම අද video එක .හරියට අපි ඇවිද්ද වගේ. දිගටම video ගේන්න අයියේ.🌱😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා 💙🍃❤
@Atharaman-98
@Atharaman-98 Жыл бұрын
ඒකනම් පිස්සුවක්...
@gihankevitiyagala5405
@gihankevitiyagala5405 Жыл бұрын
මං සරන්නාගේ වීඩියෝ එකත් බැලුවා... මේකත් මරු... වැස්ස තමා ලස්සනම
@hemanthabandara4167
@hemanthabandara4167 Жыл бұрын
Parissamin bro...hama welawema.....!!!! ❤❤❤❤... Niyamai...!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මචන්
@pathumihirimuthugoda4381
@pathumihirimuthugoda4381 Жыл бұрын
තනියම යනේකනම් පට්ට.😍තනියම වීඩියෝ එකත් කරන් යන්න පුළුවන් ද අයියා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඒක වෙනම කට්ටක් ඉතින් මේ පාර ටිකක් වැඩිපුර මහන්සි උනා මේ ටික ගන්න
@gamingmax5161
@gamingmax5161 Жыл бұрын
Niyama wadak..😊❤supiri
@Gihara_Gayanthaka
@Gihara_Gayanthaka Жыл бұрын
Math baluwe ai me sounds of camping content eka lankawe kauruwath karanne naththe kiyala, meken loku audience ekak touch karanna puluwan mokada language barrier ekak nathi nisa. meka mama asama category ekak. well done bro keep it up ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother
@see_around_the_world
@see_around_the_world Жыл бұрын
Good luck
@nethmikaushalya1510
@nethmikaushalya1510 2 ай бұрын
මේ විදිය තමා නියමම
@hpcchathuranga6202
@hpcchathuranga6202 8 ай бұрын
ලස්සනයි වීඩියෝ එක ❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
SOLO CAMPING : WILD Forest Camping Adventure in EXTREME Rainstorm!
37:35