KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Upper Diyaluma Solo Camping In Rain Storm - Relaxing In the Tent - ASMR - On top of Waterfall
41:05
Living Alone In a Forest Hut Near Nature Pool |ශ්‍රි ලංකා |Cooking Bathing|Raining |ASMR|Solo Hiker|
55:56
Непосредственно Каха: сумка
0:53
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
요즘유행 찍는법
0:34
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
Solo Camping In the Rain: කැලෑබොක්ක, Cooking , Relaxing in The Thunderstorm, ASMR | S 02 Epi 02 |
Рет қаралды 124,678
Facebook
Twitter
Жүктеу
1
Жазылу 167 М.
Solo Hiker
Күн бұрын
Пікірлер: 672
@mansaranna
3 жыл бұрын
වැස්සේ සීතලේ උණු උණුවේ මාළු එක්ක රොටී කනවා කියන්නේ මාරම feeling එකක් 💙
@dularakaushalya
3 жыл бұрын
Man saranna 😍❤️ & solo hiker 😍❤️
@Ceylonsolohiker
3 жыл бұрын
අනිවා Brother ❤🌿💙
@Ceylonsolohiker
3 жыл бұрын
@@dularakaushalya 💙❤🌿
@ratawate3116
3 жыл бұрын
අයියහ්🤩
@sameeramohamed2297
2 жыл бұрын
It's not maalu.. It's Chicken
@ajiththilakaratne8196
3 жыл бұрын
බව්වන්ට කැමති නම් ඉතිං හිත හොඳ කොල්ලෙක් තමා ❤️❤️👍👍 🐕
@Ceylonsolohiker
3 жыл бұрын
❤💙🌿
@Ceylonsolohiker
3 жыл бұрын
Episode 01 බලපු කට්ටිය මේකේ 0:54 To 6:14 Time එක Skip කරලා බලන්න, අඩුපාඩු හොඳ නරක ඕනම දෙයක් Comment කරගෙන යන්න හැමෝටම ජය ❤💙🌿🌮
@sameeraweerasinghe1087
3 жыл бұрын
ekama de repeat karanna epa bro. video eke mulin danna 1st eka balanna kiyala. mehema dammama matanam awl
@Ceylonsolohiker
3 жыл бұрын
@@sameeraweerasinghe1087 thnks mchn 🌿💙❤
@maliga2001
3 жыл бұрын
adu monada bn mewane travel......
@dilanthakavisara8632
3 жыл бұрын
පිස්සු ද බං ස්කිප් කරන්න...🥰 එකෙන්ම රෙස්පෙක්ට් බ්‍රෝ.....🥰❤
@Ceylonsolohiker
3 жыл бұрын
@@dilanthakavisara8632 🌿💙❤😊
@disnanilmini3685
3 жыл бұрын
මල්ලි ඔයා නමි මාර ලකි, ජිවිතේ විදිනවා කියන්නෙ මෙවට තමා. ඒ මොනවා උනත් තනියට සෙට්වෙන බවිවන්ට සලකන එක නමි පිං. ඒ ආදරය නම් හරිම අව්යාඡයි.
@Ceylonsolohiker
3 жыл бұрын
🌿💙❤🙏
@mylovemom460
2 жыл бұрын
ජීවත් වෙන පොඩි කාලෙ ජීවිතේ විදින්න ඕනෙ.එහෙම නැතුව වැඩක් නෑ.😘
@SinhalaGuitarLessons
3 жыл бұрын
සැපක්😍❤️
@Ceylonsolohiker
3 жыл бұрын
Brother 🌿💙❤
@econwithpj5310
3 жыл бұрын
මචං උබට ලස්සන ජීවීතයක් තියෙනවා.පරිස්සන් කර ගනින් ඒ ජීවීතේ.පරිස්සමෙන් විදපන්.උබ ගැන අවංකවම සතුටුයි.මොකද මට ඔහොම සතුටු වෙන්න විදින්න බෑ.උබ දිහා බලලා සතුටු වෙනවා.පරිස්සමෙන් .තව ගොඩාක් ලස්සන දේවල් බලන්න අපිට පෙන්නන්න ශක්තිය ලැබේවා කියලා පාර්ථනා කරනවා.බුදුසරණයි උබට..
@nayaninayani7702
2 жыл бұрын
අයියේ මන් චැනල් දෙකක් බලනවා මේ වගෙ එකක් ඔයාගෙ අනික.... dhinesh A pathum ..... ඔයලා දෙන්නාම මාරම ලස්සට මේ වැඩේ කරනවා........ මන් දැකලා තියනවා ඔයා එයාගෙ video වලටත් හොද කමෙන්ට් දාලා තියනවා...... හරිම සතුටුයි ගොඩක් අය එහෙම නැ අනිත් කෙනාට සපෝට් එකක් දෙන් නෑනෙ.............පේ රටේ ලස්සන තවත් මේ වගේ ලෝකෙට පෙන්නන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ceylonsolohiker
2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි ❤🍃💙
@saumisena6096
3 жыл бұрын
ඒ අත්දැකීම.. 🌳 🌞 අනේ සත්තුන්ට ආදරේ කරන එක තමයි ලස්සනම දේ ❤️ solo
@Ceylonsolohiker
3 жыл бұрын
💙❤🌿
@Kavindudhananjaya273
3 жыл бұрын
මමත් දවසක 😍 පට්ටම feeling එකක් 🥺❤️ solo ඔයා නම් පට්ටම වාසනාවන්තයකෙ 🥺 බුදූ සරනයි පරිස්සමෙන් අයියේ ☺️❤️
@Ceylonsolohiker
3 жыл бұрын
බුදුසරණයි මලයා 💙🌿❤
@SKattacker
3 жыл бұрын
මුලින් කන කට්ට.පහුවේනකොට ඒක පට්ට.Bro🤍supiri🧡
@Ceylonsolohiker
3 жыл бұрын
ඒක ❤💙🌿
@gayanbandara6937
2 жыл бұрын
මං ආසම පුද්ගලයෙක් 🥺❤️.තනිවෙලා වගේ හිතුන වෙලාවට බලන්නෙ ඔයාගෙ channel එක.මේක මාරම feeling එකක් 🥰♥️.
@nadeerathushan6848
3 жыл бұрын
සෝබාදහමේ අපූරූ හුදෙකලා සංචාරකයා.. අනාගතයට සුභ පැතුම්
@Ceylonsolohiker
3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ❤🌿💙
@sayuriyashodara7308
3 жыл бұрын
Ane ada badapirenna kanna lebuna ahinsaka bawwata..godaak pin..සාර්ථක wewa hemadema !
@binaragurusingha1162
3 жыл бұрын
Mara lassanayi
@Ceylonsolohiker
3 жыл бұрын
❤💙🌿
@manjulafernando3629
2 жыл бұрын
පට්ට මල්ලි දිගටම දාමු තව ලස්සන තැන් උඹට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏
@sithumpriyan7477
3 жыл бұрын
අහම්බයෙන් හම්බ උනේ එදා ඉදල ඇබ්බැහිඋනා video වලට මාරම ලස්සනයි 💚💚💚👍👍👍👍
@Ceylonsolohiker
3 жыл бұрын
🌿❤💙🙏
@sithumpriyan7477
3 жыл бұрын
@@Ceylonsolohiker 🌱🌱🌱🌴🌴🌳🌳👍💪💚💚💚💚💚💚💚
@malee5250
2 жыл бұрын
Very relaxing video.Nice of you to feed the doggy.Safe Travel
@lahirudilshan9417
3 жыл бұрын
බඩ ගින්නත් ඇවිස්සුනා ...... නිදහස අල්ට්රා ප්‍රෝ මැක්ස් .....❤️🔥
@Ceylonsolohiker
3 жыл бұрын
💙❤🌿
@mayumimananjana7589
2 жыл бұрын
Very nice destination bro.beautiful srilanka
@mydairy7314
3 жыл бұрын
Addicted to vlogs. I really enjoy watching those....keep it up, stay safe, gd luck.
@Ceylonsolohiker
3 жыл бұрын
Thank you 💙🌿❤
@kalanarukshan1359
Жыл бұрын
අයියෙ උබනම් පට්ට හිත හොද කොල්ලෙක් ඕන කෙනෙක්ව ආගම් අදාල නැතුව සත්තුන්ට පවා එක වගේම සෙනෙහස දක්වන කෙනෙක් අයියේ ඔයා. ඔයාලා වගෙ අය හැමතැනම නැහ් අයියෙ ආදරෙයි හැමදාමත්♥️🙂♥️🙂♥️♥️♥️
@ArunaPiyankara-kf9gd
8 ай бұрын
Supiri budusaranai jayawewa
@arunaskumarasinha8386
3 жыл бұрын
මෙච්චර කල් solo සිංහල චැනල් තිබුන්නෑ english channel තමා මාත් බැලුවෙ , මාත් ආසම solo traval වලට හොද කන්සෙප්ට් එකක් keep it brother
@paranormalcreation1084
3 жыл бұрын
ade machan super a.. ahamban dakke video eka. super.
@Ceylonsolohiker
3 жыл бұрын
Thnk u brother 🌿💙❤
@prasannamadhusanka
3 жыл бұрын
අඩේ අයියගේ whatsapp status එකක් දැකලා සෙට් වුනේ 🤩 නියමයි 🔥❤️
@lahirusachintha92
3 жыл бұрын
නියමයි! Brother videos අද සෙට් උනේ... 😍😍❤️🤟
@Ceylonsolohiker
3 жыл бұрын
💙🌿❤🇱🇰
@yasiru8810
3 жыл бұрын
නිශ්ශබ්දතාවය මගින් පරිසරයේ සුන්දරත්වය වඩාත් හොදින් අපිට දැනෙනවා ❤️
@Ceylonsolohiker
3 жыл бұрын
🙏❤🌿💙
@zz2381
3 жыл бұрын
ASMR වගේ හොදයි නේද අයියේ ❤️
@pasiya9742
3 жыл бұрын
මේක තමා බන් ජීවිතේ කියන්නෙ.🥺💯
@sobsvlogs3042
3 жыл бұрын
මචං ඔක්කොම හොඳයි හැබැයි tent එක ඇතුලේ ගෑස් එකෙන් උයපු එක අනුමත කරන්නෙ නෑ. මොකද ඔය gas stove එක ටිකක් dangerous. ටෙන්ට් එක ගිනි ඇවිලෙන සුලුයි. ටෙන්ට් එකෙන් යම් කිසිදුරක් තියලා කෑම උයන්න.
@Ceylonsolohiker
3 жыл бұрын
ස්තූතියි මචන් 💙❤🌿
@sobsvlogs3042
3 жыл бұрын
@@Ceylonsolohiker එල බං. පරිස්සමෙන්.
@renukarajapakshe37
2 жыл бұрын
ඔව් පුතා නුවරඑළිය හොටෙල් එකක රූම් එක ඇතුලෙ ගෑස් ලිප දල්වලා සීතලට එලිවෙද්දි එයාලා death කාබන්ඩයොක්සයිඩ් නිසා කල්පනාවෙන් වැඩ කරන්න තෙරුවන් සරනයි
@NH-me7yq
2 жыл бұрын
අපිත් මෙහෙ දෙපාරක්ම ගියා.හරිම ලස්සනයි.ඒ වගේම උඩට යනකොට හිතට මාර බයක් දැනෙනවා .සමහර තැන්වල බයික් එකේ ප්‍රමානෙට විතරයි පාර..😬😬.පන්විලෙන් එහා කියන්නේ පුදුම සුන්දර පැත්තක්.නුවරඑළියේ ගියා වගේ.ආයේ යන්න හාතලේ මිනි වර්ල්ඩ්ස් එන්ඩ්..
@sithijaperera3429
3 жыл бұрын
ada set une... oya loku effort ekak aran karanawa kiyala penawa.. really enjoyed it ! subscribed! gud luck brother ! 👍👍👍👍👍
@Ceylonsolohiker
3 жыл бұрын
Thank you 🌿❤💙
@Srilankanness
3 жыл бұрын
This is so relaxing to watch. Well done. Safe jurney🌿
@Ceylonsolohiker
3 жыл бұрын
Thank you ❤💙🌿
@amalimuthumuni3202
2 жыл бұрын
Pattama lassanai asaven balanava
@Ceylonsolohiker
2 жыл бұрын
🙂❤️💚
@champikawijethunga2459
2 жыл бұрын
අද දැක්කේ වීඩියෝ එක නම්.මාත් ආසයි මෙහෙම ඇවිදින්න.මං වගේ කෙනෙක් ඔයත් සත්තුන්ට ආදරෙයිනේ.
@randilnethmina6769
3 жыл бұрын
Welldone brother . සුපිරියක් හොදේ. ❤️.දිගටම කරගෙන යම්න් brother .
@ireshajayasinghe4084
3 жыл бұрын
Mm අද තමයි 1st time video බැලුවේ .patta dr
@julanmax
3 жыл бұрын
Very interesting to watch machan. සුපිරි 😍💯👌
@mrchanu1306
3 жыл бұрын
සුපිරියක් බම්😍💙 හැබැයි ඉටි කොල වගේ දිරාපත් නොවෙන දේවල්නම් ඔය මනස්කාන්ත පරිසරයට දාල එන්නනම් එපා බන්🥺🥺💔 උබ යන තැන් වල අනිත් අය දාලා ගිහින් තිබ්බත් උබට පුලුවන්නම් ඒ දේවල් පුළුවන් විදියට එකතු කරන් වරෙන්💙💙 ඒක තමා travel වල මූලිකම දේ❤ අපි ඒ පරිසරය ආරක්ෂා කරොත් පරිසරයත් අපිව සදා කල්ම ආරක්ෂා කරනවා❤😊 උබට ජය💙💙
@Ceylonsolohiker
3 жыл бұрын
ඔන්න ඔය ආකල්පය Traversලා අතර හදන එක තමා මගෙ ලොකුම Traget එක ජයම 🌿❤💙
@mrchanu1306
3 жыл бұрын
@@Ceylonsolohiker උබට ඒක කරන්න පුළුවන් සහෝ❤❤💙 congratulations bother 💙💙
@Janith2001
3 жыл бұрын
මම ට්‍රැවල් කරන්න ආසයි ට්‍රැවල් කරල නෑ ඒත් මේ වීඩියෝ බලද්දි පට්ටම ආසවක් එනවා😍😍🔥
@Ceylonsolohiker
3 жыл бұрын
❤🌿💙
@CrazyOne3417
3 жыл бұрын
ඒක නම් පිස්සුවක්. එක දිගට videos ඔක්කොම බැලුවා.
@Ceylonsolohiker
3 жыл бұрын
💙🌿❤🙏
@hashankavinda5975
2 жыл бұрын
Super super super super 👊👊👊👊👊👊👊👊👊👊 ජය වේවා
@gunasiriranjith5158
3 жыл бұрын
Niyamayi vedio eka balan innath asayi
@lovelycats2136
3 жыл бұрын
Good luck brother, hodata wede karagena yanna, monawa hari katha karanna👍❤️
@malithkanchana1093
Жыл бұрын
බෝල් ටික නම් මාරු
@Ceylonsolohiker
Жыл бұрын
😊❤🍃💙
@cricketlookaya
3 жыл бұрын
Your videos are very natural❤️❤️❤️.ආසාවෙන් බලනවා
@Ceylonsolohiker
3 жыл бұрын
❤💙🌿
@nimeshikadilanjanee1675
3 жыл бұрын
Wooooow wooooow wooooow 😍😍😍 අනේ...... ජීවිතේ වැඩියෙන්ම ආසාවෙන් ඉන්න ඒත් තාම කරන්න බැරි දේ... 😍😟😍😍😍 All the best aiyaa 💪❤️ prissmen 💜
@sajithchamara7593
Жыл бұрын
ගොඩක්.ලස්සනයි..ඒක වෙනමම ලෙවල් එකක එක්ස්පීරියන්ස් එකක්...❤
@indumahemal18
3 жыл бұрын
Solo hiker කොහෙ ගියත් තනියට බව්වා යාලුවෙක් හම්බෙනවාමයි 🌿⛰️😍🐕
@Ceylonsolohiker
3 жыл бұрын
ඒක ඇත්ත 💙❤😀
@campingfever5299
3 жыл бұрын
camping fever eka wadi wena vedio ekak .. supiri bro.. Cheers !
@minodyanuvindi9929
3 жыл бұрын
බලූට කෑම දීපු විදිහෙන්ම පේනවා මොනතරම් කරුණාවන්ත පුද්ගලයෙක් ද කියලා .හිත හොඳ දරුවෝ ,ප්‍රවේසමෙන් ,
@pasinduaththanayaka2906
3 жыл бұрын
Super ❤️❤️💪💪
@ritafernando3435
Жыл бұрын
❤❤❤❤
@Awankwama
8 ай бұрын
අම්මෝ පට්ට කොල්ලො ජය ධරණී රාවණා ශක්තිය ලැබේවා ආදරෙයි හැමදාම දෙයියෝ 💯💯❤❤
@CanadaSLVlogs
3 жыл бұрын
Quality එක උපරිමයි මල්ලිගෙ වීඩියොස් වල 💕💕 වරද්දන්නෙ නැතුව අපිත් බලනවා 😍
@Ceylonsolohiker
3 жыл бұрын
ස්තූතියි දෙන්නටම ❤💙🌿
@CanadaSLVlogs
3 жыл бұрын
@@Ceylonsolohiker අක්ක තම්යි මේ කමෙන්ට් කරන්නෙ , අයියා ඉන්නෙ ෆොටො එකේ විතරයි 😂 Keep up the good work 🥰
@Ceylonsolohiker
3 жыл бұрын
@@CanadaSLVlogs ආ හරි අක්කේ 😀🌿❤💙
@nemindakarunaratne2291
2 жыл бұрын
I love your riding, I love your traveling and love your camping
@senalignanthilaka7846
2 жыл бұрын
waaau location patta ayye
@senudadehideniya5660
2 жыл бұрын
From the food you made your definitely from India
@thesansenuka8853
3 жыл бұрын
This is amazing bro 😍❤️ You are really putting a great effort to do all those things alone 😎 good job 👏 keep it up bro ❤️
@Ceylonsolohiker
3 жыл бұрын
Thank u brother 💙🌿❤
@Chanaboy_1
3 жыл бұрын
ආතල් ඕය්😍❤️
@dilinidinethma6245
2 жыл бұрын
Wow congratulations super
@Dewminiisurindi
Жыл бұрын
මන් ඔයාගෙ චැනල් එක ගැන දැන ගත්තෙ මේ ලගදි අයියෙ,අහම්බෙන් වගේ ඔයාගෙ වීඩියෝ එකක් දැකලා බැලුවෙ,එදා ඉදන් මාර ආසයි ඔයා දාන වීඩියෝ බලන්ඩ,දැනුත් මේ මන් වීඩියෝ දෙකක් බැලුවා,ඔයා හිතන පතන විදිය ගැන හරිම සතුටුයි අයියෙ,ඔයා කරන හැම දෙයක්ම සාර්තක වෙන්ඩ ඕනෙ❤☺️🥰
@chamodyakasun8794
3 жыл бұрын
Ammo patta aiyee.mara sathui aiyage vidio balala.❤️❤️ good luck
@Ceylonsolohiker
3 жыл бұрын
❤💙😊
@YTsatis
3 жыл бұрын
සුපිරි ❤️
@Ceylonsolohiker
3 жыл бұрын
💙🌿❤
@iswaragekusum9996
3 жыл бұрын
Jayaweva putha video nidimargenath balnnathrm sudari
@Anurasg
3 жыл бұрын
Harima sundarai. Thank you. Jayawewa.
@thilinidilhara7827
Жыл бұрын
වැස්ස පායලා තියෙද්දි තියන සීතලත් එක්ක මේ විඩියෝ එකත් බලද්දි මරු 🥶❤️🍃💙😇
@binaragurusingha1162
3 жыл бұрын
Patta aa
@Ceylonsolohiker
3 жыл бұрын
💙❤🌿
@slmathishayt8450
3 жыл бұрын
Kollo Katha karanavanam thavath hodai
@slionz1473
Жыл бұрын
Stay safe bro.great Theruvansaranai
@spectacularsrilanka391
3 жыл бұрын
Superb bro..keep it up...
@maheshkumara3062
3 жыл бұрын
Supiri tama
@Ceylonsolohiker
3 жыл бұрын
🌿❤💙
@shehanrathnayaka
3 жыл бұрын
Wow.. අහම්බෙන් දැක්කෙ.. මාරම ආතල් එකක්නෙ. ඒක. 😍 නියමයි අයියේ.. 😊
@Ceylonsolohiker
3 жыл бұрын
💙🌿❤
@kavishgimhan2088
3 жыл бұрын
feeling 100 ❤️🔥Good job brother ඒවගේම production quality එක සුපිරි
@Ceylonsolohiker
3 жыл бұрын
Thank you brother ❤🌿💙
@arafafatima908
2 жыл бұрын
Enjoy
@themobiletraveller4102
3 жыл бұрын
internationally පැය ගනන් මේ වගේ video තියනවා.. මන් මාර ආසයි ඒ vibe එකට.. නියමයි කොම්ලො 🖤🍃
@Ceylonsolohiker
3 жыл бұрын
ඉස්සරහට තව quality ඒවා දෙන්නම් 🌿💙❤
@BeCaLmBCL
3 жыл бұрын
Superb ❤️❤️❤️ love it... keep it up...
@musicplaye4510
3 жыл бұрын
Super brother hitha hoda kollek ♥️❤
@Ceylonsolohiker
3 жыл бұрын
🌿💙❤
@Craftsarefu
2 жыл бұрын
හරිම ලස්සනයි. ජයවේවා
@rddush2281
3 жыл бұрын
මාර ෆීලිං එකක්..හරිම වාසනාවක්..බුදු සරණයි පරිස්සමින්..🌷
@Ceylonsolohiker
3 жыл бұрын
බුදු සරණයි ❤🌿💙🙏
@gaminghm4593
3 жыл бұрын
Ada ada set une chanal ekata...supiri bn.....👌👌👌👌...
@Ceylonsolohiker
3 жыл бұрын
💙❤🌿🙏
@dilinisakunthala8446
3 жыл бұрын
Maru habai😑💉❤
@neetharanjani1692
3 жыл бұрын
ගොඩක් ලස්සනයි මේවගේ තැන් සොයා යන ඔබට බුදු සරණයි පරිස්සමෙන් 🌷🌷
@Ceylonsolohiker
3 жыл бұрын
බුදුසරණයි 🌿💙❤🙏
@ajithnudee9489
3 жыл бұрын
Niyamai bro
@Ceylonsolohiker
3 жыл бұрын
💙🌿❤
@adeeshalakshan3758
3 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියො එක..තිරය පිටුපස මේවා විඩියෝ කරන්න වෙන මහන්සිය ගැන හිතාග න්න පුලුවන්...බුදු සරනයි අයියා..පරිස්සමෙන් වැඩ ටික කරගෙන සතුටින් ඉන්න😁😁🤍🤍අදීශ මල්ලි✊
@Ceylonsolohiker
3 жыл бұрын
තේරුවන් සරණයි මලයා 🌿💙❤
@LahiruRuviniSL
3 жыл бұрын
Congratulations aiya මාර ලස්සනයි අදයි මේක හම්බුවුනේ ...එත් ඔක්කම බලනවා අද ඉස්සරහට යමූ
@Ceylonsolohiker
3 жыл бұрын
💙❤🌿
@SLKDramaclub
3 жыл бұрын
එක මරු සත්තුන්ට ආදරය කරන එක ඇත්තටම අගය කරනවා video ekth නියමයි
@Giorno23
3 жыл бұрын
Patta 👍
@thilijay8837
3 жыл бұрын
Aluthin set une brother ,keep it up good goob 🤗💗
@menuka_l_r
3 жыл бұрын
අද මරු solo hiker and man saranna දෙන්නම videos dmma 🤍
@Ceylonsolohiker
3 жыл бұрын
Brother 🌿💙❤
@travelhiker1132
3 жыл бұрын
Mama dala thiyena linkn yanna gradi alla ජයවේවා mchan gihilla video ekak danna
@buddiperera_
3 жыл бұрын
Tik tok එකෙන් දැකලා ආවෙ හිතෙ තිබ්බ අවුල නැති වෙලා ගියා🖤
@Ceylonsolohiker
3 жыл бұрын
💙🌿❤🙏
@sanjayasuraweerasuraweera8583
3 жыл бұрын
පට්ට මල්ලි සුපිරියක් ❤❤ ජය 😍😍
@hbxalone8231
3 жыл бұрын
සමහර මිනිස්සු ඔයා වගේ සත්තුන්ට කන්න දෙන්නෑ උන්ව එලවනවා වීඩියෝ එක ලස්සන උනේ ඒ සතාට කන්න දුන්න හින්දා ජය වෙවා😊😊😊👋
@Ceylonsolohiker
3 жыл бұрын
ජයම 🌿💙❤
@hbxalone8231
3 жыл бұрын
@@Ceylonsolohiker 😊😊
@isurukavishkaj
3 жыл бұрын
අද තමයි අයිය ගෙ විඩියෝවක් බැලුවෙ පට්ට ආයෙ කියල වැඩක් නැ.....
@shanugaming1726
3 жыл бұрын
Viwe point❤️ kalabokke
@amiltennakoon4461
3 жыл бұрын
Niyamai malli patta ❤️
@minoshaheshan8926
2 жыл бұрын
Supiri ayiye 💙💙💙💙💗
@hgjaya2612
2 жыл бұрын
සුපිරියි,,මල්ලියෝ,,බුදු සරණයි ඔයාට
@TravelWithPathumTWPOfficial
4 ай бұрын
Eka Maru 🥰
@lionroar4229
3 жыл бұрын
Patta wadak
@shamasandamali8651
Жыл бұрын
Eka nam maru aiya 🥰🥺❤️
41:05
Upper Diyaluma Solo Camping In Rain Storm - Relaxing In the Tent - ASMR - On top of Waterfall
Solo Hiker
Рет қаралды 87 М.
55:56
Living Alone In a Forest Hut Near Nature Pool |ශ්‍රි ලංකා |Cooking Bathing|Raining |ASMR|Solo Hiker|
Solo Hiker
Рет қаралды 60 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
29:38
හුදකලාවෙහි රසය විදිමින් සොබාදහමෙහි අපූරු තැන් සොයා Solo Hiker | GOOD MORNING SRI LANKA
Siyatha TV
Рет қаралды 14 М.
30:14
Man Builds Hidden UNDER-ROCK Home in the Forest | Start to Finish by @Outdoor_builder
Quantum Tech HD
Рет қаралды 2,6 МЛН
24:54
මිහිපිටෙන් සැඟවී තිබෙන දිව්‍යලෝකයේ අපූරු රාත්‍රියක් 🥹🖤 | කැම්පස් ජිවිතේ | #travel #viralvideo
𝐋𝐢𝐯𝐞𝐋𝐢𝐟𝐞 𝐰𝐢𝐭𝐡 𝐆𝐌 𝐋𝐞𝐧𝐬
Рет қаралды 2,2 М.
29:47
-16°C | SNOW and STORM Camping in AIR TENT that is more cosy and relaxing than home
단뱅이 Camping Film
Рет қаралды 325 М.
33:32
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
Man Saranna මං සරන්නා
Рет қаралды 797 М.
28:12
Solo Camping Near Waterfall |making BBQ , Sousages With Chicken Roti | Relaxing ASMR sleeping |
Solo Hiker
Рет қаралды 50 М.
36:17
Building a Warm and Cozy Dugout for Survival. Log Shelter, Secret cave, Winter Bushcraft.
Polissya Bushcraft
Рет қаралды 7 МЛН
33:31
Very Heavy Rain and Thunder‼️Camping in Heavy Rain in a Dead End Road
Hari Kristiyanto
Рет қаралды 759 М.
30:02
Man Builds House with STONES and LOGS in the Forest | by @bogdanintheforest4382
Quantum Tech HD
Рет қаралды 10 МЛН
55:40
දුම්බර වනන්තරේ දියඇළි දිගේ පාරාදීසයක් සොයා තනිව ගිය ගමනක් | Solo Hiker |
Solo Hiker
Рет қаралды 24 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН