තනියම ඉන්න හිතුන දවසක්❤️SOLO DATE කියන්නෙ මොකක්ද?මං හිතන විදිය.”alone but not lonely-මෙහෙම දවස් ඕනෙ”

  Рет қаралды 672,631

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 600
@deeedits07
@deeedits07 2 ай бұрын
මම මගේ Higher studies වලට රට යන්න visa apply කරා, තාම මට embassy එකෙන් උත්තරයක් ලැබුනේ නෑ..ඒ නිසා මේ ටිකේම හරිම stressful😕 අනේ මට ඉක්මනින් සුබ අරංචියක් ලැබෙන්න ප්‍රර්තනා කරන්න🥺🙏🏻 Edited: අද 30.08.2024 මට Embassy එකෙන් කොල් කරා passport collect කරගන්න එන්න කියලා. හිතාගන්න බැ මගේ ජිවිතේ ලොකු හීනයක් අද හැබැවුනා..visa එක ගහලා, මට මගේ Higher studies කරගන්න රට යන්න පුලුවන්🥺🤍 අනේ මගේ comment එක කියවලා මට සුබ පතපු, like කරපු හැමොටම ගොඩාක් ස්තුතියි..පින්🙏🏻💯
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 2 ай бұрын
ඉක්මනින් ලැබෙනවා. Sure 🎉
@chethanadissanayake2495
@chethanadissanayake2495 2 ай бұрын
Ekmanin lebewa ❤🎉
@ganaru2768
@ganaru2768 2 ай бұрын
Ikamanata oyata hoda uththarayak lebei 🎉❤😊
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 ай бұрын
@@deeedits07 lagadeema good news aka labeynawa....sure 😇🤛
@pubudunilakshika1352
@pubudunilakshika1352 2 ай бұрын
Aniwa hambenawa ❤️
@ruhansadias5269
@ruhansadias5269 2 ай бұрын
it ends with us by colleen hoover මට වයස 18 ඒත් මම හිතනවා මේ පොත හැම කාන්තාවක්ම කියවන්න ඕනේ කතාවක් කියලා. domestic violence ගැන, ගැහැනියක් තමන්ගෙ ආදරය සහා තමන්ට තමන් වෙනුවෙන් ගැන තියෙන ආදරය අතර කරන තේර්‍ර්මකට යන අතරමග ඇයට දැනෙන හැම සිතිවිල්ලක් විදමින් සහ විදවමින් generational cycle එකක් break කරන්න යන පුදුම Realistic and emotional කතාවක් .importance of financial independence, relationship boundaries, heaing from generational trauma emotional intelligence වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එකෙන් හර්‍රිම පොඩි reflection එකක් තියෙන්නෙ කියලා මම හිතන්නෙ. මේ කතාවෙම දෙවෙනි පොතින් it starts with us අපිට කියලා දෙනවා හැම අමාරු කාලයකටම පස්සෙ ලස්සන කාලයක් අපි හැමෝටම ලැබෙන්වා කියල. NO SPOILERS just and inspiration to read❤
@vidushweeramuni
@vidushweeramuni 2 ай бұрын
@IsharaSrimali-fd1ws
@IsharaSrimali-fd1ws 2 ай бұрын
@priyanthigamage265
@priyanthigamage265 2 ай бұрын
පිනට ලැබුණ මනුස්ස ජීවිතය කාටවත් කරදරයක් නැතිව ජීවිතය ලස්සනට විඳින ආදරණීය තරුණ දුවක් ❤️ ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏
@thyagafernando9751
@thyagafernando9751 2 ай бұрын
කොච්චිකඩේ පල්ලිය❤ පුදුමාකාර හාස්කම් වෙන තැනක්. මං පෞද්ගලිකව experience කරල තියෙනවා. මේ church එක ඇරුනාම තේවත්ත, ඉදිගොල්ල, මාරවිල පල්ලිත් හරිම බලගතු විදියට මං අත්දැකලා තියෙනවා🙏❤
@akshitharudini13592
@akshitharudini13592 2 ай бұрын
ow kurusa palliya (marawila) man hamathissema wage giya math marawila, mara widihata nidahasak danenawa eh wagema mara balayak thiyena palliyak❤🥹
@dominicavictorian4030
@dominicavictorian4030 2 ай бұрын
Eka aththa. Idigolla St.Jude's shrine.❤
@SasiniSasini-g6l
@SasiniSasini-g6l 2 ай бұрын
ලොකු වේදනාවක් පෙනුනා ඔයාගේ ඇස් වලින්. ඉක්මනින් හිතට සහනයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
@ishankahansamali8324
@ishankahansamali8324 2 ай бұрын
Thats correct
@sib1212
@sib1212 2 ай бұрын
😂😂😂
@maashaa6231
@maashaa6231 Ай бұрын
ශනුද්රි කවදාවත්ම කමෙන්ට් එකකට reply කරන්නෙ නැති නිසා fsnsලව ගණන් ගන්නෙ නෑ වගේ මට හිතුනා.
@thathsaranink7160
@thathsaranink7160 2 ай бұрын
ශනූ ඇයි දන්නෑ මට හිතෙන්නෙ මං ඔයා වගේ කියලා… තනියෙන් දේවල් දරාගන්න, තනියෙම එන්ජෝයි කරන්න, තනියෙම ශක්තිමන් වෙන්න ඔයා උත්සාහ කරනවා ❤️
@olananoori
@olananoori 2 ай бұрын
මේ videos වලින් මං මගේ හිත ගොඩක් හදාගන්නවා... ප්‍රශ්න පිරිලා ... ඒත් හරි ආසයි මේවා බලන්න... බැදීම් නිසා මට මේ ජීවිතේ කලකිරිලා.... මං පුරුදු ආසයි තනියම ඉන්න... ඒත් ඒකටත් සමහර වෙලාවට ඉඩක් නෑ...මට තේරෙන්නෙ නෑ....❤
@ireshasandamali576
@ireshasandamali576 2 ай бұрын
ශනු, අපි ගොඩක් ආදරේ හොයනවා.අපිව දැනෙන අය ඉන්නවා නම් කොච්චර හොඳද? ලංකාවේ specialy පිරිමි අය මට තේරෙන්නේ නෑ කියන්න.එයාලා අපි එක්ක ඉන්නවා වගේ අපිට අගවනවා.අපි strong වුණාම එයාලා අපිව පහලටම ඇදළා දාලා පාගනවා. එක දරා ගන්න අමාරුයි.අපි ආදරේ කරන අය අපිව වට්ටන්න හදද්දී දරා ගන්න බෑ. මෙම දවස් වල මම එක හිතනවා. පූළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕන ගෑනු අපි.
@rozannasenuri
@rozannasenuri 2 ай бұрын
අවුලෙන් නේද අක්කා හිටියේ. ඔයා ඔයාගෙ හිත නිවන ගමන් ආපෙත් හිත නිවනවා. සතුටින් ඉන්න අක්කේ හැමදාම love you akki ♥️
@il1194
@il1194 2 ай бұрын
ඔයාගෙ හිතේ තියෙන හැම ප්‍රශ්නයක් ම හොද විදියට විසදිලා හැමදාම ආදරනීයව සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍😍😍😍😍
@ama_senavirathna
@ama_senavirathna 2 ай бұрын
අක්කේ ඔයා ගොඩක් අයට සතුටෙන් ඉන්න උදව් කරනවා. ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඉතින් ඔයා මේ video එකේ දුකෙන් ඉන්නෙ කියලා පේනවා. ඒ දුකට හේතු වුණ දේ ගැන ආය දුක් වෙන්න එපා. Care කරන්නත් එපා. ඒක දුක හිතෙන දෙයක් කියන්නේ ඒ දේ ඔයාගේ ජීවිතේ පොඩ්ඩක්වත් තියාගන්න එපා. ආය ඒ දේට ලොකු attention එකක් දෙන්නත් එපා. ආය ඒ reason එක නිසා ඔයාගේ දවස් දුක් කර ගන්න එපා. සතුටෙන් ඉන්න!
@thathupunsarani4093
@thathupunsarani4093 2 ай бұрын
ශනූගේ හොඳ දවස් වල වගේම නරක දවස් වලත් ලඟින්ම ඉන්නේ YT FAMILY එක මම හිතන විදියට..❤
@inokaperera1r
@inokaperera1r 2 ай бұрын
ගෑණූ ළමයෙක් විදියට ආඩම්බරයි ඔයා ගැන.evil eyes off,blessed u girl
@chaminikumari5261
@chaminikumari5261 2 ай бұрын
මගේ 30:57 ජීවිත කාලය තුළත් ගොඩක් ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. නිදි නැතිව ගත කරපු රාත්‍රීන් බොහොම තිබුනා. නමුත්, මම බොහොම ඉක්මනට හිත හදාගන්නවා. හැම වෙලේම මම හිතන්න පුරුදු වුනා මට වඩා ප්‍රශ්න තියෙන අය ගැන. ඒ වෙලාවට හිතෙනවා මම කොච්චර ඉහලින්ද ඉන්නෙ කියලා. අනෙක් එක තමයි අපේ ජීවිතය මොනතරම් කෙටිද කියලා. ඉතින් මේ කෙටි ජීව්ත කාලය තුල අපි ඕනවට වඩා කඩා වැටුනොත් අපි පරාජය වෙනවා නේද කියලා හිතුනා. අපිව ඕන කරන, අපිව වටින අය කිහිප දෙනෙක් හරි ඉන්නවනෙ. ඉතින් සතුටින් ඉන්න. දිරියෙන් ඉදිරියටම යන්න. ඔයාගෙ හිතට සතුට, සැනසුම ලැබේවා. ❤❤❤❤❤
@RaveeshaRaveeshaFernando
@RaveeshaRaveeshaFernando 2 ай бұрын
Shanu Akki ගේ vlogs බලද්දී හිතට මාර සතුටක් ඇතිවෙනවා ❤
@rebekanisansala48
@rebekanisansala48 2 ай бұрын
මන් ඉස්සර ගොඩාක් ආස කියව කියව ඉන්න.තනියම ඉන්න කොහොමත් කැමති නෑ.හැබැයි මන් ආදරේ කරන අය මට විශේෂ අය මාව ගනන්න් ගන්නේ නැතිව ඉන්නකොට මන් නිකන්ම හුරු උනා තනියම හැම දේම කරන්න.දැන් මන් ආසම තනියම එලියට යන්න.තනියම film එකක්.බලන්න ඒ ජීවිතේ හරිම නිදහස් වගේම හරිම සතුටක්.shanu ඇත්තටම ඔයාගෙන් නුත් ගොඩාක් දේව මන් ඉගෙන ගන්නවා..මන් තනියම study කර ගමන් ම්ගේම business එකක් පටන් අරන් යන ගමන් කෙල්ලෙක් උනාම එහෙම වෙන්න ඕන ඔයා වැටෙන්න ඕන ප්‍රතික්ෂේප වෙන්න ඕන ඒ මත්තේම අඩ අඩා ඉන්න නෙවෙයි වටුන තැනින් නැගිටලා එතනින් පාඩන් ඉගෙන ගෙන ඉස්සරහට යන්න.. Thank you shanuu..ඔයා ගොඩාක් හොද ඒ වගේම හරිම ලස්සන ගෑනු ලමෙක්..❤️❤️
@sandunilakshika7982
@sandunilakshika7982 2 ай бұрын
මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නකොට ශනු අක්කිගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙන්න .😍🙂
@DulanyaGamageGamage
@DulanyaGamageGamage 2 ай бұрын
ඇත්තමයි අනේ😍🥺❤️
@ChandaniLakmali-y4j
@ChandaniLakmali-y4j Ай бұрын
Bana kathawak ahapan ekata
@sachii_Amii2001
@sachii_Amii2001 2 ай бұрын
බොරු සෝබන නැති ලස්සනම නිලිය.ආදරෙයි ගොඩක්
@ashokawithanage8216
@ashokawithanage8216 2 ай бұрын
දුක පහවෙලා ඉක්මනින් සතුට ලැබේවා ශනු....හැම සතුටම ඔයාට ලැබෙන්න ඕන....බුදුසරණයි 🙏💖🧿✨✨
@hasianu5119
@hasianu5119 2 ай бұрын
මම බෞද්ධ..මමත් කොච්චිකඩේ පල්ලියට ගිහින් pray කරල තියෙනවා..මම හරිම ආසයි ආයෙත් යන්න.❤
@chathurikadilrukshi8137
@chathurikadilrukshi8137 2 ай бұрын
දැන් නම් addict වෙලා ඔයාගෙ vlog බලන්න 🥹💗
@NadeeshaPuspakumari
@NadeeshaPuspakumari 2 ай бұрын
Ha
@chandrikaherath3292
@chandrikaherath3292 2 ай бұрын
අවුරුදු 54 wela mama oyage vlogs serama බලනවා , ඔයාගෙ දේවල් mamath karala බලනවා . Godaak sathutui. Oya dannawada puthe Agama minissu හදාගෙන tiyana deyak Buduhamuduruvo, kristhuswahanse okkomala kiyala thiyenne ekama දෙයක් . Oyage හොඳම kathawa thamai hithe පවතින feeling gana Awaboden inna eka Api කවුරුත් කැමති na දුකට pathwenawata Mewata riyek nokarana hithak hadagaththama apata jeecitha කාලයේදීම සතුටින් hitiyeki Oya dannawada ekataoyalage Agame කියන්නේ ස්වර්ගය kiyala. Buduhamuduruvo කිව්වේ Nirwanaya kiyala. Oya kamathi nam megana poddak hari දැනගන්න දෙහිවල සුනන්ද හාමුදුරුවන්ගේ Banak Ahala balanna Oyata budusaranai puthe
@Sanji-c3e
@Sanji-c3e 2 ай бұрын
දේව අභිමුඛය තරම් හිත නිවන වෙන තැනක් නැති. තරම්. ඔයා හැමදේම balance කර ගන්න පුළුවන් smart girl කෙනෙක් බට්ටියේ❤
@nadeeshaeranga4262
@nadeeshaeranga4262 2 ай бұрын
මම හරි ආස ෆැමිලි එකක් ඔයාලා හැමදාම සතුටින් ඉන්නේ පුංචි දරුවා පවා ඒත් ඔයා ගොඩක් සංවෙදි කෙනෙක් දුකින් ඉන්නකොට කාටත් ඒක තේරෙනවා....අපි උනත් ඔයාලගේ සතුට බලලා තමා සතුටු වෙන්නේ.....කිසිම දුකක් දැනෙන් එපා.සියලු දෙනාට ජේසු පිහිටයි🙏
@SachindiVinusha
@SachindiVinusha 2 ай бұрын
Saranya ge කොණ්ඩෙ දික් වෙලා💗🌸
@udith3078
@udith3078 2 ай бұрын
ශනූ UK ආවොත් කලින්ම කියන්න.ඔයාට මෙහෙන් වෙන්න ඕන දෙයක් තියේ නම් කියන්න ඕනම දෙයක් විශේෂයෙන්ම මම වැඩ කරන්නේ හොටෙල් එකක..ඒක පුදුම ලස්සන ඔයාගේ vibe එකට matching තැනක් solo වලට හරියනම තැනක් ❤❤❤
@MalshaNadeeshani-mz2kr
@MalshaNadeeshani-mz2kr Ай бұрын
❤❤❤
@Peshika424
@Peshika424 2 ай бұрын
1M ගන්න පුලුවන් ඉක්මන්ටම❤❤❤ාපි ආසාවෙන් බලන් ඉන්නවා.gold play button එක ගන්නකන්.අපිත් එක්කම ඕපන් කරනකන් ❤
@maleesha778
@maleesha778 2 ай бұрын
හරිම ලස්සනයි.හරිම දක්ශයි.හිතන පතන විදියත් හරිම ලස්සනයි....❤❤❤❤
@Saduni-q5q
@Saduni-q5q 2 ай бұрын
මුණ දැක්ක ගමන් තේරෙනව අක්කි ඔයා දුකෙන් කියල 🥺❤️
@ganganisenanayake8823
@ganganisenanayake8823 2 ай бұрын
ඔයාගෙ කටහඬින් තේරෙනවා හිත ගොඩක් මිදිලා කියලා. අනේ බබෝ කිසි දෙයක් ඕනාවට වඩා හිතන්න එපා. සැප දුක විටින් විට අපි කරා එනවා. ඔයාගෙ solo date එකෙන් ඒ දුක නිවුනා නම්, අපිටත් සතුටුයි.තෙරුවන් සරණයි නංගී ඔයාට.
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 2 ай бұрын
අළුත් වීඩියො එක ගේනකන් ඉවසිල්ලක් නැතිව හිටියෙ මැණික මගෙ ජීවිතයෙ ගොඩක් ප්‍රශ්ණ වලදී මට හයියක් වුණා ඔයාගෙ තියෙන ප්‍රතිපත්තීන් මැණික ඔයාගෙ ජීවිතය තුලින් මගෙ ජීවිතයට ගත හැකි ආදර්ශයන් බොහොමයක් මැණික ඔයාගෙත් දින්නගෙත් මතු එළබෙන යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ප්‍රාර්ථනය මැණික සතුටින් පරිස්සමින් ඉන්න අළුත් vedio teledrama එකකින් නැවත හමුවෙන්නට මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මැණික ඉතින් එම ප්‍රාර්ථනයත් ඉක්මනින්ම ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනය කරනවා මගෙ ආදරණීය ශනු මැණික ඔයා ඇතුළු පවුලෙ සැමට ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🙏😌❤❤❤❤❤❤❤💝💐shanu princess ✨🤍
@senalisadana8456
@senalisadana8456 2 ай бұрын
සෑහෙන්න හිතරිදිලා ඉන්න වෙලාවක බැලුවෙ මාර විදිහට හිතට නිදහසක් දැණුනා thankyou Akki ❤
@user-dc8welgn6uu
@user-dc8welgn6uu 2 ай бұрын
අක්කිගෙන් මේක අහන්නම හිතුනා. අක්කා Buddhist ගැන මොකද හිතන්නේ..😊❤
@NirangiNishara
@NirangiNishara 2 ай бұрын
ඔයාට කවදාවත් දුකක් වෙන්න එපා පොඩ් දේකින් හරි ඔයාගේ හිත රිදෙන්න එපා ඔයා මාරම කෙල්ලෙක් ආඩම්බරයි කෙල්ලෙක් ව්දියට. මටත් කොච්චී කඩේ පල්ලියට යන්න හිතුනා ඇත්තටම ආස හිතුණාට කවදාවත් යන්න බැරි වුණු තැනක් මේක දැක්කාම අනිවා යනවා කියලා හිතුනා❤🙏 ස්තූතියි ඔයාට.
@chamilasamanmalee5563
@chamilasamanmalee5563 2 ай бұрын
සුදු මැනිකේ මොනවා උනත් ඔළුව නමි හදා ගන්නම වෙනවා ඔයා ඉන්නෙ ලොකු ගැටළුවක ..සතුටින් ඉන්න පුතේ ...ඔයාට අපි ඉන්නවා ....❤❤❤❤
@dilkadamayanthi608
@dilkadamayanthi608 2 күн бұрын
අනෙ මැණික දුකන් ඉන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබේවා මැණික . බුදු සරණයි ❤❤
@NishmiDilhara
@NishmiDilhara 2 ай бұрын
මාත් මගේ හිත රිදුන දවස් වලට පන්සලට ගිහින් ඉන්නවා පැයතුන හතරක් විතර ඒ දැනෙන feeling එක කියන්න තේරෙන්නේ නැ හිතට මාරම සැනසීමක් 😊❤ අපි ආදරෙයි ශනු අක්කි ඔයාට 🥰
@ChlaniJayakodi
@ChlaniJayakodi 2 ай бұрын
මම දාන පලවෙනි කමෙන්ට් එක..හැමදාම මම මගේ ප්‍රශ්න අමතක කරගත්ත එකම බෙහෙත ශනු ඔයාගේ මේ ව්ලොග් ,අද ව්ලොග් එකෙ පලවෙනි තප්පරගානෙන්ම තේරුනා ඔයා ඉන්නෙ මොකක්දෝ අවුලක කියලා..එහෙම දැනෙන්න තරම් මේ ව්ලොග් ඇතුලේ අපි ජීවත් වෙනවා..ඔයා ඉන්නෙ හෝමගම..මම ඉන්නෙත් හෝමගම.හැමදාම හිතනවා ඔයාව දකින්න ලැබෙයි කියලා..එකම එක දවසක් පාර පනිනකොට මන් එක පාරට පැනලා ආයෙත් ආපස්සට පැන්නා..වාහනේ බ්‍රේක් කරා මම බය උනා බනී කියලා වාහනේ දිහා බලනකොට හිටියෙ ඔයාගෙ අම්මයි තාත්තයි හිනා වුනා මිසක් වචනයක් කිව්වේ නෑ.මගේ පපුව ගැහුන එකත් නැවතුනා එකෙන් ඔයාලා හරිම හොද මිනිස්සු ❤ ඔයාවත් කවදා හරි මුනගැහෙයි ඔයා කියන්නෙ ගොඩක් අයට ලොකු මෝටිවේශන් එකක්..ඔයා ලස්සනම හිනාවෙලා ඉන්නකොට ශනූ,ඒ නිසා අමතක කරන්න එපා හිනාවෙන්න❤️🌼🥰
@JesikaMadushani
@JesikaMadushani 2 ай бұрын
ඔයාට මොනවා හරි දේකට හිත රිදිලා කියලා දැනෙන්නේ මට විතරද එක මට දැනුනා.සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
@KaveeshaGunasekara-cj1td
@KaveeshaGunasekara-cj1td 2 ай бұрын
Thank you akke.ඔයා කිව්වා වගේම මං මේ දවස් ටිකේම stress වෙලා ඉන්නේ..මගේ ප්‍රශ්නයක් කියන්න කවුරුත් නෑ.🥺ඔලුව රිදෙනවා ගොඩාක්.මට මං ගැනම පව් කියලා හිතෙනවා..අනිත් අය වෙනුවෙන් මං හිටියට මට ප්‍රශ්නයක් උනාම කවුරුත් නෑ 🥺💔
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 ай бұрын
@@KaveeshaGunasekara-cj1td mamath oya wagey kenek. Mama anith ayata udaw karata mung magey prashana Kiyanney neha. Thaniyama wisada gannawa. Anith ayagen balaa poroththu wenney neha. Oyagey prashana oya aadarey karana, resoect karana kenek-ta hithin kiyanna. Miya giya kenek unath kamak neha. Positivity prashna walata muhuna denna. Godak uth-saha karanna. Patient wenna. Athakota a prshana hodin wisa- dey Mama oya wenuwen pray karanawa ada idan. 🙏
@KaveeshaGunasekara-cj1td
@KaveeshaGunasekara-cj1td 2 ай бұрын
@@asha.ranatunga2581 ane thank you.🥺oyage me comment eka kiyawaddi mage as dekata kadulu awa..🥺❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 ай бұрын
@KaveeshaGunasekara-cj1td Duk wenna apa. Adan-nath apa. Positive wenna. Godak uthsaha karanna. Hama deytama muhuna denna. English walin kiya-manak thiyena-wa " if something doesn't kill you, it will only make you stronger" kiyala. Aaya, " everything happens for a good reason " kiyala. Mama aka lokuwata believe karanawa. Amaaru unath hama deyma wenney hodakata. 😇🙂 Good luck and have faith!
@KaveeshaGunasekara-cj1td
@KaveeshaGunasekara-cj1td 2 ай бұрын
@@asha.ranatunga2581 🥺❤️
@jathikaharindi
@jathikaharindi 2 ай бұрын
ඔයා ටිකක් අවුලෙන් වගේ ඉන්නේ මේ වීඩියෝ එක කරන දවසේ ❤
@dakshinamallikarachchi2150
@dakshinamallikarachchi2150 17 күн бұрын
Celebrity කෙනෙක් හැටියට ඔයා කරන මේ පුරුද්ද බොහොම හොඳයි.
@BinguniAkarsha
@BinguniAkarsha 17 күн бұрын
Actually
@nethuherath1111
@nethuherath1111 2 ай бұрын
වෙනදා vlog එක පුරාම තියන ඔයාගේ හිනාව අද නැ... මුණෙන් පේනවා අක්කි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියලා... ඒ දේ මොකක් වුනත් හැමදේම හොදින් විසදිලා අක්කිට සතුට සැනසීම ළගාවෙන්න වෙන්න ඕනි....❤✨️
@chamihimashi5256
@chamihimashi5256 Ай бұрын
ආසම තැනක් අක්කේ පුලුවන් හැම වෙලාවකම යනවා .හිතට මාරම සැනසිමක් දැනෙන්නේ 🙏🥀
@ThuRuly_
@ThuRuly_ 2 ай бұрын
ශනු අක්කා Vlog එකක් ගේනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ 😫💗
@NadeeshaPuspakumari
@NadeeshaPuspakumari 2 ай бұрын
Hi❤❤❤❤❤❤❤❤
@Stunt590
@Stunt590 2 ай бұрын
❤❤❤❤😂
@NadeeshaPuspakumari
@NadeeshaPuspakumari 2 ай бұрын
Hg❤❤❤❤😘😘😘😘😘😘🤙​@@Stunt59012:17 12:18
@NadeeshaPuspakumari
@NadeeshaPuspakumari 2 ай бұрын
0776724354❤❤❤❤🌹🌹🌹🌹🌹🤙♥️♥️♥️♥️🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘
@Tha2001Jay
@Tha2001Jay 2 ай бұрын
😂😂😂 අම්මපා මුන් නිළියෝ ද
@-HIRUNIABEYRATHNE-
@-HIRUNIABEYRATHNE- 2 ай бұрын
මම SOLO DATES යන්න පුරුදු වුනේ ශනුගේ Vlog බලලා.ඇත්තටම මට මාව හොයාගන්න පුළුවන් වුනා. මාව සතුටු කරන්න,මම මටම Thankful ⁣කරන්න, මම කවුද කියනන මම අධ්‍යනය කරන්න ඉගෙන ගත්තේ ශනුගේ Vlog වලින්. ඉතින් ලස්සන ළමයෝ ආදරෙයි ...❤
@SachindiVinusha
@SachindiVinusha 2 ай бұрын
ඔයාගෙ life එක අපිත් එක්ක share කරගන්නවට thankyou akki❤ හැමදාම හිනාවෙලා ඉන්න අක්කි.ප්‍රශ්න කියන්නෙ ජීවිතේම නෙවෙයි.ඒවට ලස්සන ට face කරන්න අක්කි.
@navodsashin2005
@navodsashin2005 2 ай бұрын
අක්කේ ඔයා ගෙ dubbing පලවෙනි අත්දැකීම උනාට ඔයා ඒක ලස්සනට කරනවා සමහරු ලස්සනයි කියන්නත් සමහරු කට හඬ ගැලපෙන්නේ නැහැ කියන්නත් හේතුව මේක තව කෙනෙක් dubbing කරපු චරිතයක් නිසා එතකොට එ අය කලින් එක්කෙනා එක්ක සසදන්න හදනවා ඔයා අලුත් ම චරිතයකට dub කරා නම් හැමෝම වගේ එකට කමැති වේවි එතකොට එ චරිතයට මුලින්ම dub කරන්නේ ඔය නිසා ඒ නිසා කිරිල්ලියෝ එකට එන comment වලින් ඔය dub කරන එක ගැන තිරණය ක්‌ ගන්න යන්න එපා මොකද ඔයට එක හොඳට කරන්න පුළුවන් නිසා එ නිසා ඔය මෙක නවත්තන්න එපා❤️
@handycrafts1441
@handycrafts1441 2 ай бұрын
නින්ද යන්නෙ නැත්නම් හීනයක් හිතින් මවාගන්න.ඒ කියන්නෙ පොඩිකාලේ බලපු ෆිල්ම් එකක අපිත් චරිතයක් රගපානවා වගේ හිතින් මවාගන්න.ඉබේම නින්ද යනවා 😊
@Sena_Girl_188
@Sena_Girl_188 2 ай бұрын
Mama karanne hypnosis vector 🎯eka ekak imagine karana eka. Eke vate as deka yanava kiyala hithaddi nikanma ninda yanava. Mama thaniyen nida ganna patan gatta davase idanma eka digatama kala. Ehinda dan mata heena penneth nah velavata udenma aharenav 😊
@Lakshani19
@Lakshani19 2 ай бұрын
Ane ethkot mn hina ganama hitha hitha innv. Mtth ninda ynne na raata😢
@ridmianjalika7588
@ridmianjalika7588 2 ай бұрын
Wow❤
@Shona500
@Shona500 2 ай бұрын
Eka karata kamak ne hebai ekata addit unoth nathara karanna amarui.. Lucid Dreams... Passe oyata nida ganna oni unath oyage mind eka weda karanawa....
@hansimalsha7867
@hansimalsha7867 2 ай бұрын
Mamath e de karanawa.hari ikmanata ninda yanawa
@J......M
@J......M 2 ай бұрын
ශනූ කියන දේවල් ජීවිතේට ගොඩාක් වැදගත්.. එයා වෙනම කෝණයකින් ජීවිතේ දිහා බලනවා අපිට මගඇරෙන තැන්..අද ශනූ කතා කල විදිහ මගෙ හදවතටම දැනුනා ශනූ අද ලොකූ දුකකින් ඉන්නෙ ඒක වොයිස් එකෙන් පවා තේරුණා🥺 ඉතින් මට දුකක් දැනෙනවා.. හැමදාම වගේම ගොඩාක් ආදරෙයි ඉතින් ශනූ❤️
@Heavenonearth89
@Heavenonearth89 2 ай бұрын
ගොඩක් වෙලාවට අපි ගොඩාක් ම සංවේදී වෙන්නේ ආදරේ නිසා...
@kavindya360
@kavindya360 2 ай бұрын
කොච්චිකඩේ church ගියපු හැම දවසකම හිතට සැනසීමක් අරන් තමයි ගෙදර ආවේ ❤️
@talesbyzai
@talesbyzai 2 ай бұрын
ඕනිම දෙයක් purpose එකක් ඇතුව කරන එක ලස්සනයි.. අර්ථවත් .. A nice vlog as always..
@kamineyiresha358
@kamineyiresha358 Ай бұрын
මේනකාගේ චරිතය ගැන ගොඩක් දුකක් හිතෙනවා. මේනකා අනියම් ගෑනියෙක් විදියට හැම පැත්තෙන් ම තැලෙනවා. එයාගේ ජීවිතේට ආව හැම පිරිමි එයාව පාවිච්චි කරපු එක විතරමයි කරලා තියෙන්නේ. එයා ඒ තත්ත්වෙට පත් වෙන්න මුල් වුණ පිරිමියට කවුරුත් මුකුත් වැරැද්දක් කියන් නෑ. අන්තිමට අසේනිත් වාසලත් එක්ක හොඳින් ඉන්න ගන්නවා. මේනකා හැම පාත්තෙන්ම විඳවනවා. මාර ම මාර අසාධරණයි. සංජන මාස ගානකට දාලා ගීන් ආයේ මේනලා ළඟට එන්නේ. හැබැයි මේනකා මාස ගානකට දාලා ගීන් ආයේ සංජන හොයන් ආවනම්. ඒනම් සංජන බාර ගනීද. පිරිමි මාර ම මාර අවස්ථාවාදියි. අද කතාවේ මේනකා (දිනක්ෂි) පිරිමින්ට ශාප කරන කොටස පුදුම විදියට දැනුණා.දිනක්ශිගේ acting next level. ❤️🔥 Next episode එකේ සංජන ආයේ මේනකාට හොඳින් කතාකරන්න යනවා මට පේන විදියට. මං කැමති මේනකා ආයේ ඒ අවස්ථාවාදියවත් care නොකර ඉන්නවනම්. දාලත් ගිහින්, ගහලා බැනලා සේරම කරලා ඉවරවෙලා ආයෙත් එනවා හොඳින් කතා කරන්න. ඒම පිරිමින් ට කිසිම අවස්ථාවාක් දෙන්න වටින් නෑ. මේ කතාව ඉස්සරහට මොනා වෙයිද දන් නෑ. ඒත් මං කැමතියි මේනකාලා වගේ හැම කෙනෙක්ම එයාලව පාවිච්චි කරපු ජරා, පහත් අවස්ථාවාදියෝ තමන්ගේ ජීවිතෙන් අයින් ම කරලා දාලා තමන්ගේ ඉතුරු ජීවිත ගමන ස්වාධීනව හොඳින් ජීවත් වෙනවනම්. කාන්තාවක් ආර්ථිකව ස්වාධීන විය යුතුමයි. ඒකත් හොඳට කියලා දෙනවා මේ කතාවෙන්. ඒම වුණාම මොන පිරිමියෙක්වත් ඕනෙත් නෑ. Take Care මාර ම ලස්සන වටින වැඩක්. හිතන්න පැති ගොඩක් තියෙනවා. වාසල ඒම වෙන්න හේතු තියෙනවා කියලා තර්ක කරන අයත් ඉන්නවා. ඒ මොනා වුණත් ගෑණු කෙනෙක්ව පාවිච්චි කරන පිරිමි ඔය මොන හේතුවක් කීවත් ඒ අය වැරදි යි වැරදියි. මේ කතාව දුර යන්නේ නැතුව බොහොම ඉක්මනට ඉවරයක් වෙනවනම් ගොඩක් වටිනවා. ❤️ ආයෙත් කියන්නේ මේනකා අද කරපු සාපේ ඔහොම පිරිමින්ට ලැබෙන්න ම ඕනේ. වයිරෙන් වයිරේ නොසන්සිඳේ කීවට ඒම සන්සිඳවගන්න විදියක් නෑ පෘතග්ජන මිනිස්සුන්ට විදියට. දිනක්ශි කියන්නේ මං ඒම කැමතිවුණවත් අකමැති වුණ නිළියක්වත් නෙවේ. ඒත් දැන් නම්. මේ කතාවේ එයාගේ Acting 🥹❤️🔥
@NethmiNawoda-hg3zs
@NethmiNawoda-hg3zs 2 ай бұрын
ගොඩක් ලොකු අවුලකින් වගේ ඉන්නෙ.. අන්තිම ටිකෙ සතුටින් හිනා වෙලා හිටියාට හිත ඇතුලෙන් ලොකු ප්‍රශ්නයක නෙද අක්කි ඉන්නෙ.. ඔයාගේ මුනෙන් එක පෙනවා.. 🥺😊
@D_JAY-n5l
@D_JAY-n5l 2 ай бұрын
@@NethmiNawoda-hg3zs ehemd 🤡
@vcabanasyala2075
@vcabanasyala2075 2 ай бұрын
Mm ow. Eya godak loku awlakin wage munen penawa😢
@D_JAY-n5l
@D_JAY-n5l 2 ай бұрын
@@RavinduBro3 ow neda hlo mara prshne 🤧🤧🤧
@ShiranthiNeranjana
@ShiranthiNeranjana 2 ай бұрын
අපරාදෙ කියන්න බෑ කෙල්ලො තූන්දෙනාම දක්ෂයි.ඒ අම්මා තාත්තා හරිම වාසනාවන්ත යි. සනූ ගොඩාක් පිං කරනවා. හැමදාම පවූලෙ සියලුම දෙනාට සතූට එකමූතූ කමත් රැදෙවා.
@DewHarshVlog
@DewHarshVlog 2 ай бұрын
අනේ ඔයා දුකින් ඉන්නවා දැක්කම දුකයි ❤ 😢 ඔයා හිත හදා ගත්ත හැටි දැක්කම ආසයි ❤
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 2 ай бұрын
මට වයස 35.මං අවුරුදු 20 වගේ ඉදන් solo dates යනවා..තනියම films බලන්න යනවා..ඒ කාලෙත් මගෙ යාලුවො පුදුම වෙනවා..කොහොමද එහෙම තනියම යන්නෙ කියලා..දැන් නම් ඉන්නෙ ලංකාවෙ නෙමෙයි..ඒත් මගේ solo dates නම් නතර වෙලා නෑ..දැන් මං once a week වගේ තනියම me time 1ක් ගන්නවා..ඒක හරිම හොද therapy එකක් අපේ mental health එකට..❤
@aaree7467
@aaree7467 2 ай бұрын
Woow❤
@ThiLi....-ms4vf
@ThiLi....-ms4vf 2 ай бұрын
අක්කියෝ මාත් කවදාවත් කොන්ඩෙ කඩන්නම් යන්නෑ වැස්ස දවසට ඔයා වගේ තදට බැදන් යන්නෙ..එ වගෙම තමා movie එකක් හරි novel එකක් හරි කියෙව්වොත් ඔයාවෆෙ පැය ගානක් එක ගැන හිත හිත කාලෙ ගෙව්න්නෙ ❤
@DreamybyT
@DreamybyT 2 күн бұрын
ඒක ඇත්ත අක්කි.මම හුග වෙලාවට stress උනාම මේ වගේ ටිකක් mood off දවස් ආවම මන් කරන්නෙ romantic, comedy වගේ movie එකක් බලනවා ආස කෑමක් හදනවා ගෙදර පොඩියට හරි, තව මහනවා. ඉතින් ඒවා හරි relax වෙනවා මගේ mind එකට.🥹
@Sanduniransika7378
@Sanduniransika7378 2 ай бұрын
අක්කා අවුලෙන් හිටියා වුනත් ඔයා දිහා බලන් හිටිය මේ මුලු වෙලාවම මම හිටියේ පුදුම සතුටින් හිනා වේලා ඒ ඇයි කියන්න දන් නෑ ඒත් මන් අවුලෙන් හිටිය වේලේ අක්කා නිසා මට ලොකු සැහැල්ලුවක් සතුටක් දැනුනා ගොඩක් තෑන්ක් අක්කට ❤️ අක්කගේ හිතේ තියෙන ඒ අවුල ඉක්මනටම නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️ ඉක්මනට ආයේ එන්නා අක්කා 🥺 love you so much shanu akkaa😚❤️ පරිස්සමෙන් ඉන්න 🌸❤️✨
@chamelivithanage2716
@chamelivithanage2716 Ай бұрын
Video eke mul hariye upset mood idala, end ekedi pure smile ekak eddi eka hari lassanai....❤️
@Lifediary-s8q
@Lifediary-s8q 2 ай бұрын
Me ගෑණු ළමයා නං පිස්සුවක්🥺❤️ මාරම motivation එකක්..සමහර මිනිස්සු අපිව නිවනවා කියන්නෙ ඇත්තක්..මෙයා ඒකට හොදම උදාහරණයක්! දෙවියෝ නිදහසේ මවපු රූපයක්❤ මම කෑම කඩේකට කිගින් බිස්කට් එක්කවත් තනියම kanna confidence thibbe නැති කෙනෙක්.කියන්න සතුටුයි ශනූ අක්කිගේ. Vlogs වලින්ම දැං mn confidence.. ඇත්තටම පිං❤ ගැහැණු ළමයින්ට මේ විදියට හයිය මනුස්සයෙක් වෙන්න motivation එක්ක වෙනවට.. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දශමෙකින්වත් stress වෙන මොහොතවල් ඔයාගේ ජීවිතේට කවදාවත් එන්නෙපා කියලා😍❣️😊
@chamiskitchen7436
@chamiskitchen7436 Ай бұрын
මුල ඉඳන් අවසන් වෙනකන්ම බැලුවා.මට කියන්න තියෙන්නේ ඔයා හරිම වාසනාවන්තයි. මොකද අපි වගේ සාමාන්‍ය පවුල්වල අයට stress එක මඟහරින්න කියලා මෙහෙම ලස්සන නිදහස් ගමනක් යන්න හරිම අමාරැයි. දුක හිතේම හංගගෙන කාටවත් නොදැනෙන්න බාත්රෑම් එකට ගිහින් අඩලා අාවාම මට හරිම නිදහස්. ශනූ ඔයාගේ හිතේ වගේම මේ මුලු ලෝකෙම දුකෙන් ඉන්න හැමෝගෙම හිත් වලට නිදහස සතුට ලැබේවා. බැඳීම් හරිම දුකක්. එ්ත් අපිට එ්වා ඔිනේ. අාදරෙයි ශනූ. දුකෙන් ඉන්න මම වගේ හැමෝටමත් අාදරෙයි.
@AsrasZone
@AsrasZone 2 ай бұрын
My parents passed away in 2013 & 2016. Ever since, I go for solo travel which mean to do my essential needs. ❤ Since, I’m a muslim our society is against that, but I don’t care. Because initial days I had to beg everyone to do my essential needs, to come along with me. But, after a certain period, I realised that I should not be afraid of this. Now I live a happy life without any social pressures because I only live once. ❤
@Nethz-d2f
@Nethz-d2f 2 ай бұрын
@chathurikamarasinghe
@chathurikamarasinghe 2 ай бұрын
Stay strong buddy ❤❤ wish every good for you. Same story here ❤❤
@AsrasZone
@AsrasZone 2 ай бұрын
@@Nethz-d2f ♥️
@AsrasZone
@AsrasZone 2 ай бұрын
@@chathurikamarasinghe ♥️
@kaushiid
@kaushiid 2 ай бұрын
It was 2023 and saw a tiktok crying over the book and just wanted to read it so bad. Finally, after 6 months, I was able to find it here in Sri lanka and it literally made me sob. Don't know why, but I was going to watch this on 20th but none of my friends were interested. I just felt so bad. I wish I had the strength to go alone like you akki. I would die to watch this
@Maheesha.Dewmini
@Maheesha.Dewmini 2 ай бұрын
Break up eken depressed vela inn vele me video ek dmme shanu akki. Thanks for sharing this . Love you shanu akki. God bless you ❤
@Maheesha.Dewmini
@Maheesha.Dewmini 2 ай бұрын
@YugathDewdisa-nk7yn Thank you for your kind words ♥️
@青い石
@青い石 2 ай бұрын
මෙක relationship ප්රශ්නයක් කියලා දැනුනේ මට විතර ද? 🤫🤔💔❤️‍🔥
@achiperera6371
@achiperera6371 2 ай бұрын
Feels better.. thanks for the content ❤️
@LMMalmishehara
@LMMalmishehara Ай бұрын
❤oya kellekt Mara motivation ekak shanuuu❤
@sanduninisansala1816
@sanduninisansala1816 2 ай бұрын
ඔයා ප්‍රශ්නෙකින් හිටපු නිසා,,මටත් නිකන් අවුල් වගේ අනේ🥺😢 කලින් ව්ලොග් එක්ක අපිට ඒක හොදට දැනෙනවා ශනූ අක්කියෝ🥺❤..lovE you 😘❤
@SachiSewwandi-i2x
@SachiSewwandi-i2x 9 күн бұрын
ශනූ අක්කි. ගොඩාක් හිතේ අව්ලෙන් ඉදියෙ ඒත් මේක බැලුවම ඒ ඔක්කොම නැති වෙලා හිත හැදුනා. ඔයාට තැන්ක්ස් අක්කි ඔයත් සතුටු වෙන ගමන් අපිවත් සතුටු කරනවට. ❤
@dulidulika631
@dulidulika631 2 ай бұрын
අපිට ගොඩාක් දුක හිතෙන්නේ අපි ගොඩක් ලග කෙනෙක් අපේ හිත රිදවනවා නම්.එ කෙනා කවුරු උනා හෝ අපි වරදක් කරලා නැතුව එහෙම වෙනවා නම්.හොදම දේ නිහඩව හිනා වෙලා අත හැරිමයී.
@chandanidisanayaka4029
@chandanidisanayaka4029 2 ай бұрын
අක්කි මට තාම වයස අවුරුදු 15යි දැන් අවුරුද්දක විතර ඉදන් මම ඔයාගෙ vlogs බලනවා මම මේ කාලෙ ඇතුලත ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම මේ දවස්වල ගොඩක් දුකින් ඉන්නෙ මගෙ යාලුවා මට නැති වුණා ඒ වගේ ප්‍රශ්න ගොඩක් හින්දා මම හිත හදා ගන්නෙ ඔයා නිසා මමත් ඔයා වගේ තනියෙන් ඉන්නවා කියලා තමා මම මගෙ හිත හදා ගත්තෙ ඔයා නිසා මම මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා ඔයා නිසා මම තනියෙන් ඉන්න පුරුදු වුනා තනියෙන් ඉන්න ආස කරනවා ඔයාට ගොඩක් tnx මම වගේ අයගෙ හිත් හදනවට...❤❤❤ඔයාට ගොඩක් ආදරෙයි❤
@DisnaGunawardhana
@DisnaGunawardhana 2 ай бұрын
ඇත්තටම ඔයාගෙ හිතේ වෙනස තේරෙනව මූණෙන් නංග..ඉක්මනින් ඒ වෙනස මඟ හැරේවා
@roshansabeeha1151
@roshansabeeha1151 2 ай бұрын
Vlog එක ටිකක් update වෙලා වගේ english වලින් title එහෙම දාද්දි ලස්සනයි
@bhagyaanjali9190
@bhagyaanjali9190 2 ай бұрын
Church එක තරම් හිත නිවන තැනක් නෑ මට.කොච්චර දුර උනත් මාත් මාස ගානක් බලන් ඉදල හිතේ තියෙන හැම දෙයක්ම කියන්න යන්නෙ වහකෝට්ටෙ st' anthonys church එකට ❤ church එකට ගියාම තියෙන සතුට නිදහස වෙන කොහෙන්වත් ගන්න බෑ 🥺❤
@SepalikaWeerawardana
@SepalikaWeerawardana 4 күн бұрын
ඔයා වේදනාවෙන් ඉක්මනින් සුවපත් වෙන්න .❤
@dimuthulakshan8224
@dimuthulakshan8224 2 ай бұрын
අක්කි ගිය ආත්මේ ගොඩක් පින් කරන්න ඇති. කතා කරන සුරගන.
@dewww2005
@dewww2005 2 ай бұрын
girl, you are literally my future self, i mean i see my future self from you !!!!!💗👑
@hanzjayawardena4507
@hanzjayawardena4507 2 ай бұрын
ඇත්ත දුව ජිවිතය කියන්නෙ දුක සැප දෙකටම මුහුන දෙන්න ඔනේ ඉක්මනින්ම දුක නැති වේ‍වා !!!
@buddimaleesha2079
@buddimaleesha2079 2 ай бұрын
සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ලස්සන ලමයො ❤️😍😘
@sanuritharushika8216
@sanuritharushika8216 2 ай бұрын
සමහර වචන ඇහුනම අක්කගේ ඒ වචන ඇත්තටම හිතට සහනයක්❤🥺
@sandunibandara4411
@sandunibandara4411 20 күн бұрын
Hithe tiyena duka ikmnta adu wenna oni.... Eth itn man danne me vlig eka balanne.... Dan oya sathutin athi......... Sathutin inna labenna oni shanuta.. Apiwa motivate karana pina oyata labenna oni..... Lassanai hamdama th wage... Jesu pihitai shanuu.... ❤❤❤
@ChathurikakalhariDeSilva
@ChathurikakalhariDeSilva 2 ай бұрын
මාත් බෞද්ධ කෙනෙක්...පුළුවන් හැම වේලාවෙම සිල් සමාදන් වෙන පන්සිල් රකින කෙනෙක්...මාත් කොචචචිකඩේ පල්ලියට ගිහින තියෙනවා...ගිය සතියෙත් ගියා...ඇත්තමයි එතන හරිම ආස හිතෙන තැනක්....
@Jithmi464
@Jithmi464 24 күн бұрын
මේ video එක ගොඩාක් ලස්සනයි...මං ප්‍රාර්ථනා කරනවා අක්කාගේ confidence මටත් ලැබෙන්න කියලා 🌷🦋✨ සතුටින් ඉන්න හැමදාම...🌸🍃
@tharushinayanathara3351
@tharushinayanathara3351 2 ай бұрын
මගේ mentality එක හොඳ වෙන්නේ ඔයාගේ vlog බලපුවාම 🤗🤗
@MaleeshaRajapaksha-j5n
@MaleeshaRajapaksha-j5n 2 ай бұрын
Relax වෙන්නයි motivation වෙන්නයි ශනුගෙ vlog බලන අය කො🥰 ඔයගේ හිතේ තියේන හැම ප්‍රශ්නයක්ම ඉක්මනට නැති වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😘❤ love you shanu❤❤
@upekshadarshani6538
@upekshadarshani6538 2 ай бұрын
වෙනද නැති මොකද්දෝ ලොකු දුකක් දැක්කා ශනූ.... ඉක්මණටම හොඳම විදිහට විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.දෙවි පිහිටයි.❤ මටත් අද දවස සතුටින් ගෙවාගන්න ඔයා ලොකු හයියක් වගේ දැනුනා. Thank you 🥰😘❤
@RoseMery-qy3xk
@RoseMery-qy3xk 2 ай бұрын
ශනූ මේක කියන්නම ඕන ගොඩක් ඔයා දුකින් ඒක තේරුම් ගත්තේ ඔයාගේ මුණෙන් 🥺 කමක් නෑ අවුල මොකක් වුනත් ඉක්මනින් හරි යයි ❤😚 මොකද ඔයාට වරදින්නේ නැහැ 🌼
@siyathlalanka
@siyathlalanka 2 ай бұрын
Worry wenna epa
@Tharusl382
@Tharusl382 2 ай бұрын
ආදරෙයි අක්කියෝ 😍😍😍❤️❤️❤️
@ChandimaRuwani-zj5mx
@ChandimaRuwani-zj5mx 2 ай бұрын
ගොඩක් අව්ලෙන් ඉද්දි මේ වීඩියො එක බැලුවෙ හිත හැදුනා ❤ ඊලග වීඩියො එක එනකල් ආසාවෙන් බලන් ඉන්නවා නංගී 😊
@nipuniabesinghe6804
@nipuniabesinghe6804 Ай бұрын
ගොඩක් ආදරෙයි ඔයාට❤❤❤ many happy return of the day shanu ❤❤🎉🎉❤🎉🎉❤😊😊😊
@kisalirathnayaka-pz6es
@kisalirathnayaka-pz6es 2 ай бұрын
හෙට Exam තිබ්බා කියලා vlog බලන්නෙ නැතුව ඉන්න පුලුවන්ද අප්පා 🤭 Relax වෙන්නයි Motivation වෙන්නයි ශනුගෙ vlog බලන්නම ඔනි ..දැන් නම් addict වෙලා අනේ බලන්න❤️🤭
@DewmiAnuu
@DewmiAnuu 2 ай бұрын
Exactly said❤❤
@harshaniachani189
@harshaniachani189 2 ай бұрын
Ekanam ඇත්ත
@diliniupeksha312
@diliniupeksha312 2 ай бұрын
ඔය ඇස් වල වෙනදස් දැකපු එලිය අද නෑ නංගා. හැමදාම සතුටින් ඉන්න
@MelaniNisansala-m3j
@MelaniNisansala-m3j 2 ай бұрын
ශනූ අක්කිව ආදර්ශයට ගන්න අය කො😊🤍✨🙈
@vcabanasyala2075
@vcabanasyala2075 2 ай бұрын
Mam
@sarasisumanasekara6462
@sarasisumanasekara6462 2 ай бұрын
Why
@MelaniNisansala-m3j
@MelaniNisansala-m3j 2 ай бұрын
She is good girl
@vidyanivimarshana7216
@vidyanivimarshana7216 2 ай бұрын
හිතේ සැනසීම නැතිවෙලා තිබුන වේලාවක මේ vlog එක දැක්කේ අක්කි.. ගොඩක් ස්තුතියි මේ විදියට අපේ හිතත් නරක් දවස් ගෙවා ගන්න ශක්තිමත් කරනවාට❤️
@shenvlogs2000
@shenvlogs2000 2 ай бұрын
අද Vlog එක ගොඩක් දැනුන අක්කෙ Kochchikade St anthony's church එක. මන් යන්න ආසම තැන මන් ආසම තනියම සෙනග අඩු වෙලාවට යන්න. මම Buddhist . ඒත් මට ඒ තැනා ගියාම මොකක්ද දෙයක් දැනෙනවා මට ඕන තරම් වෙලා එතන ඉන්න පුළුවන් . අනිවාර්යයෙන් කදුලු එනව මගේ ඇස් වලට. ඒත් මට එතනින් එන වෙලාවට මගේ හිත ගොඩාක් නිදහස් වෙනව. ඒක මට ගොඩක් දැනෙනව ❤
@Dyya2.0
@Dyya2.0 Күн бұрын
Adarei du❤❤❤
@nethu_wijesinghe
@nethu_wijesinghe 2 ай бұрын
Skip karanne nathuwa videos balana ekama channel eka ❤✨ Love you akki 🤍🐙
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4,6 МЛН
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,9 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 450 М.
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4,6 МЛН