පුරාණ හෙළ ක්‍රමයට අස්වනු නෙළන දුම්බර වැසියන් |Solo Hiker|Sri Lankan Village Traditional Harvesting|

  Рет қаралды 15,160

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 155
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අමතකව ගිය අපේ හෙළ සිරිත් සහ පුරුදු.. එක බත් ඇටයක් වෙනුවෙන් ඔවුන් සිදු කරන කැප කිරීම ලෝ වාසී සියල්ලන්ගේ දැන ගැනීම උදෙසා සිදු කලා වූ සොදුරු වෑයමට අපේ ආචාරය.. නියමයි solo hiker 🌿🤜🤛❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
අයියා බොහොම ස්තූතියි 🌿❤💙
@atheistmaster6920
@atheistmaster6920 2 жыл бұрын
Oya dennnama ekata yana hiking ekaka video ekak one.
@Damsama
@Damsama Жыл бұрын
pathumaa..
@ගවේෂකයා
@ගවේෂකයා Жыл бұрын
Ammata dinesh aiyath awith
@gayaniliyanage2799
@gayaniliyanage2799 3 жыл бұрын
අම්මයි ❤️ තාත්තයි ❤️ එක්ක ගෙවුණු සුන්දර අතීතය මතක් වුණා.... හිත සැනසෙන ලස්සන මතක ගොඩක් ඔයා මතක් කරලා දුන්නා 💗 ❤️ Solo hiker ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏🌿❤
@varunasathsara1667
@varunasathsara1667 3 жыл бұрын
ඒ සුන්දර ගැමි පරිසරය,අපේ කම මේ විදිහට හැමෝටම විදගන්න අවස්ථාව දුන්නට ගොඩක් ස්තූතියි අයියේ🙏🙏❤️💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏🌿❤💙
@スバダハマ
@スバダハマ Жыл бұрын
හැමදාම මෙහෙම ගමක ජිවත් වෙන එක මගේ එකම හීනය ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@kavi3741
@kavi3741 3 жыл бұрын
කවදා දැක ගැනීමට හැකිවේදැයි නොදන්න ඒ ගැමිකම ඒ සුන්දරත්වය😍💙 be safe solo hiker👊
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏🌿❤🖤
@with.2651
@with.2651 2 жыл бұрын
අපේ ගම් ඉසව් තමයි ඉතිං මේ ❤️😊
@ගවේෂකයා
@ගවේෂකයා Жыл бұрын
Oyanm hari wasanawanthai aiye. Thank you apitath mewa pennanawata 🙏
@ayeshdesilva753
@ayeshdesilva753 2 жыл бұрын
Uba vagema apith uba nisa godak sathuin hitha nidahs kara gannva lassnai brather yana hama gamanakma parissmin adarei ❤❤
@ishalifestyle2539
@ishalifestyle2539 Жыл бұрын
..harima niskalankai.....perani dewal e widiyatama rekagena innw....harima sundarai...
@buddhikanuwan6833
@buddhikanuwan6833 3 жыл бұрын
ඇත්තටම හිත මාර විදිහට නිවෙනවා...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤🌿💙🙏
@tharinduniranjan5008
@tharinduniranjan5008 3 жыл бұрын
Video Eka Maru ela
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සුන්දර ගම්මානයක, වෙල්යායක අපේ හෙළ බිමට බත සපයන එ ගොවි මහතුන්ගේ දැත් ශක්තිමත් වේවා. මගේ උත්තමාචාරය එ සියළුම ගම්වාසීන් වෙනුවෙන්. පුතේ ඔබ හරිම නිහතමානි දරුවෙක්. ඔබ සැමට සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි අනාගතයක් උදා වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
අපේ පුරාණ හෙල ඉතිහාසයේ බිඳක් අපි සැමටම බෙදාදෙන්න ගත් වෑයමට බොහොමත්ම ස්තුති පුතා...මේ පරිශ්‍රමයන් සියළු දෙනාගේ ආධ්‍යාත්මික පිබිදීමකටත් හේතුවෙනවා නොඅනුමානයි... ඒ ගැමියන්ටත් ප්‍රණාමය ...🙏🌼🌻🌾🌅
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌿💙❤🙏
@kanishkasathyajith8845
@kanishkasathyajith8845 2 жыл бұрын
හරිම වටිනවා.
@binularandila2881
@binularandila2881 3 жыл бұрын
මාරම වටිනව...ඉදිරියටත් කරන් යන්න.සුභ පැතුම් සහෝදරයා
@erandasanjaya2681
@erandasanjaya2681 3 жыл бұрын
Sundara gamaka sundara minissu
@shamyakumara1587
@shamyakumara1587 2 жыл бұрын
Mama oyage video tikak beluwa niyamai
@homevisitcaraudio
@homevisitcaraudio Жыл бұрын
මචං මේ දුම්බර වීඩියෝ සීරීස් එකේ වටිනාම තියෙන්නෙ තව අවුරුදු 20කින් 30කින් එහාට... අන්න එදාට සෝලෝ හයිකර් ඉතිහාසගත වෙයි
@youtubeoriginal5280
@youtubeoriginal5280 3 жыл бұрын
වෙනස්ම අත්දැකීමක් , නියමයි මචං
@sasindubimesara5948
@sasindubimesara5948 3 жыл бұрын
Niyami video eka.ikmaninma 100k පුළුවන් wewaa❤️
@chathunikavisha2639
@chathunikavisha2639 3 жыл бұрын
සුන්දර කඳු පන්තියකට වට වුන මේ වගේ නිදහස් පරිසරයක් තියෙන ගමක දවස් 3,4ක් ඉන්න ලැබීමත් වාසනාවක්..ඒ කඳු වළල්ල දැක්කම ආස හිතුනා එහෙට වෙලා ඉන්න..දවස ගානේ යන්න තිබ්බා එකින් එකට..😍😍
@teamper_stories
@teamper_stories 3 жыл бұрын
විඩියෝ එකනම් වටිනවා ඒ ගැමි පරිසරය ඒ සුන්දරත්වය ඒ අපේ කම ඇත්තටම වටිනවා 💪💪
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏🌿❤💙
@thilinikaushalya8230
@thilinikaushalya8230 3 жыл бұрын
මේ සැරේ වෙනම experience එකක් අපිට.ඒක නියමයි.Thank you Solo Hiker ❤️🔥
@theekshanadasanayaka3971
@theekshanadasanayaka3971 3 жыл бұрын
හිත නිවන සුන්දරත්වයෙන් පිරුණු ගමක් 🍁🍀🌾
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🌿🖤❤🙏
@tharushidulakshika5011
@tharushidulakshika5011 3 жыл бұрын
The luckiest man I have ever seen in this world💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏🌿❤🖤
@bsw11pramodasrimadubhashan31
@bsw11pramodasrimadubhashan31 3 жыл бұрын
Supiri ayye oya widina jiwith ♥️ Hema video ekakma mula idan balanawa marama feeling ekak enna issarahatath mehema video balaporoththu wenawa budusaranai ♥️
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
හරිම සුන්දරයි
@dharmasrithilakarathne3696
@dharmasrithilakarathne3696 3 ай бұрын
What a beautiful environment and life.This video sends my mind back to the life we had in a small villge in Anuradhapura nearly 40 years ago.I still remember the days we spent in the paddy fields with buffalows and our neighbours. It was a great life that we enjoyed the nature and simple life.Thank you so much for sharing this beautiful video. Theruwan saranai.
@sashinthakaushalya5700
@sashinthakaushalya5700 2 жыл бұрын
saraketha / ranwan karal kiyawala dekka e kamatha eththatama dekka thanks....🙂
@thanukshibandara4161
@thanukshibandara4161 3 жыл бұрын
Godk lassana video ekk aiye .hithata amuthu hageemak danenwa.good luck aiye ...❤️🍃
@ටික්කා-ඝ4ව
@ටික්කා-ඝ4ව 3 жыл бұрын
අපිත් ගමක ජීවත් උනාට ඔය වගේ අද්දැකිමක් ගන්න බෑ‍❤️‍
@supuntv0211
@supuntv0211 3 жыл бұрын
ෙගාඩක්..ලස්සන යි...අ ෙන්
@sanathherath2564
@sanathherath2564 2 жыл бұрын
ape gama thamai ithin... adambarai..
@harshahemasiri1738
@harshahemasiri1738 3 жыл бұрын
This is so very beautiful my kids also enjoyed this.
@TravelSerendib
@TravelSerendib 3 жыл бұрын
මාරම ලස්සනයි bro අසාවෙන් බලන් හිටියේ video එක 😍
@denithperera8491
@denithperera8491 3 жыл бұрын
අපිත් එතන හිටියා වගේ දැනුනේ video එක සුපිරි අයියේ ❤️‍🔥 🍃👣
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤💙🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🌿🙏💙❤
@kushanravindu5418
@kushanravindu5418 3 жыл бұрын
නියමයි සහෝදරයා 😍✌️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🖤❤🙏🌿
@aroundu8485
@aroundu8485 3 жыл бұрын
nice one. thanks for sharing
@imadhushan
@imadhushan 3 жыл бұрын
Niyamai bro
@user-uh7kp9oi4b
@user-uh7kp9oi4b 3 жыл бұрын
ලස්සන යි
@prasannarajapaksha8669
@prasannarajapaksha8669 2 жыл бұрын
.mama podikale oya athdakeem okkoma labuwa. Basnahira palate. Pandara 1 ta vithara gedara yanne thaniyama.ethacota wayasa 13vithra. Essara katuki. Mathakaya sundari. Dan.passe kola madina maxima awa.
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
මෙි පලාත් වලට ඇමතියන්ට එනබැරිනිසා ඉතිරිවෙලා තියෙන්නෙ නැත්නමි මෙිහෙම වැඩ කරන්න ඉඩතියන්නැ මෙිව සේරම බෙදාගෙන විකුනනවා
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
අපේ ධනය 👊👊👊👊 ජය වේවා
@kalanasandeepa6167
@kalanasandeepa6167 3 жыл бұрын
ජය වේව සහෝ
@nelkathilakarathne59
@nelkathilakarathne59 3 жыл бұрын
godak lassanai video eka.palaweniparata dakke sbavika kamathak ♥️♥️♥️
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Nelka Godak lassane nada yaluwa kohomada oyata yalu wa eten
@thescooterist5167
@thescooterist5167 3 жыл бұрын
ඒක පට්ට සහෝ...
@Selfsuccess12
@Selfsuccess12 2 жыл бұрын
අහලා තිබුනාට අද තමයි වීඩිඕ එකකින් හරි බලා ගත්තේ..🥺✌️අයියාට ගොඩාරියක් ස්තූතියි ࿐⃠💙🌺☘
@スバダハマ
@スバダハマ Жыл бұрын
මම ඉපදුන ගම ලග්ගල පල්ලෙගම ❤ පුලුවන් ඉක්මනින් ඉපදුන ගමේ ජිවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍
@maheshikarathnayaka4004
@maheshikarathnayaka4004 3 жыл бұрын
Eka niyamai aiya♥️🔥
@sachinihimasha6632
@sachinihimasha6632 3 жыл бұрын
Great work 😊such a beautiful vedio ❤️keep it up solo hiker❤️
@Anurasg
@Anurasg 3 жыл бұрын
It's great. Jayawewa
@R1R1R511
@R1R1R511 3 жыл бұрын
Dakapu lassanama video ekak. Lassana gamak.🥺🥺🥺
@thulakshiwasana2992
@thulakshiwasana2992 3 жыл бұрын
🍃☘️ nature💚solo hiker 🌿🍃
@sahanml6390
@sahanml6390 3 жыл бұрын
Aiyaaa ubanna mara wasanawanthayek bn aiyeeee adareeeee ubata aiyeeeeee
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ආදරෙයි 🌿💙❤
@akilakil5855
@akilakil5855 3 жыл бұрын
Supiri...සහෝ ..මම ආසවෙන් හිටපු දේශීය කෘෂි කර්ම වැඩසටහනක්..මට මේ මාමලා නැවත කවදද ඔය කුඹුරු හාන දවස් දැන ගන්න විදියක් නැද්ද..පුලුවන් උනොත් යන්න.
@k.m.c.kumarinamarathna1456
@k.m.c.kumarinamarathna1456 2 жыл бұрын
මම පූංචිකාලෙ ඔය විදියට මී හරක්ගෙන් වැඩ ගත්තා.ගමේ සේරම එකතූ වුනා.එත් දැන් කියන්නත් දුකයි.මී හරක් හදල මසට දෙවා.එවට විරැද්ද වෙන්න ගියාට පලයක් ගන්න බෑ.දරැනු මිනිස්සු එක්ක.
@ama4169
@ama4169 2 жыл бұрын
මුන්ට කැරකිල්ල හැදෙන්නෙ නැද්ද ?🤣🤣🤣thankyou solo hiker 🤗
@dulanrathnayaka8576
@dulanrathnayaka8576 3 жыл бұрын
Niyamai❤
@charunirandeniya9044
@charunirandeniya9044 3 жыл бұрын
සුපිරි අයියේ.❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤💙🌿
@rosanas3110
@rosanas3110 Жыл бұрын
Ala👍
@MSYMallawarachchi
@MSYMallawarachchi 3 жыл бұрын
ලස්සනයි අයියේ.❤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤🌿💙
@kelumthushara9765
@kelumthushara9765 3 жыл бұрын
Meka iskolawl lamai ehem blnmm oni video ekak.❤️
@yehanweerasinghe7055
@yehanweerasinghe7055 3 жыл бұрын
Maru bn❤
@manojdarahana6193
@manojdarahana6193 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@talesofgayan
@talesofgayan 3 жыл бұрын
ඒ ගමේ ලස්සන! 🥰🍃🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤🌿💙
@amithkrishan7411
@amithkrishan7411 3 жыл бұрын
Niyami aiye♥️
@dasungayashan5141
@dasungayashan5141 3 жыл бұрын
Great job😍
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 3 жыл бұрын
ලස්සනයි බ්‍රෝ...🧡
@thelighthouse5576
@thelighthouse5576 3 жыл бұрын
Superb editing 😍 the luckiest person in sri lanka
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤🌿💙
@heshanimapa6679
@heshanimapa6679 3 жыл бұрын
He who loves nature loves peace💓...just like you 😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏❤💙🌿
@hedatraveller5616
@hedatraveller5616 3 жыл бұрын
එක මරු
@samanlathamenika5410
@samanlathamenika5410 Жыл бұрын
👌👌👌
@shamikalakshan9171
@shamikalakshan9171 3 жыл бұрын
කියන්න වචන නෑ අයියා.හොඳ වැඩ ටිකක් දාමු ඉස්සරහට 🇱🇰🍃🌿❤️
@harshaprabath7356
@harshaprabath7356 3 жыл бұрын
පිං සිද්ද වෙනව මචං ......💚💚💚
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
නියමයි ගමන 💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🌿💙❤
@ceylon_travel_hacker
@ceylon_travel_hacker 3 жыл бұрын
Aiyandi.. 💖
@nilanthaprabath1067
@nilanthaprabath1067 3 жыл бұрын
විඩියෝ එක ගැනනම් කියන්න වචන නැ සහෝදරයා සුභ පැතුම් ❤️❤️❤️
@Piyuminadiisha
@Piyuminadiisha 5 ай бұрын
එ ඇත්දැකිම ගන්න නම් ගමක ජිවත් වෙන්න ඔනි ❤️🌸 එ නිදහස සතුට සල්ලි වලට ගන්න බැහැ අයියෙ 🥰😶😊 එ අත්දැකිමනම් මම හොදට විදිනො මොකද මම ගමක ජිවත් වෙන නිසා ආසයි එ පරිසරය ,සිරිත් විරිත් එ විදියට රැකෙන නිසා 🌸🥰
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
ආස හිතුනා බන් 😍 තවත් දිගට තිබ්බනම් කියලා හිතුනා 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
අඩෝ 🌿❤💙
@ishalifestyle2539
@ishalifestyle2539 Жыл бұрын
Mamath asai traval karanna....
@kalanasenarath9488
@kalanasenarath9488 3 жыл бұрын
mewa as deken dakinna ubath pin karala saho jaya wewa
@lankavisthara9623
@lankavisthara9623 3 жыл бұрын
අදනම් 1st views මන්
@thilininuwanthika3976
@thilininuwanthika3976 2 жыл бұрын
😍😍
@dasuntheekshana7876
@dasuntheekshana7876 3 жыл бұрын
බය නැද්ද බන් තනියෙම යන්න 😕♥️ Mara lassanai ♥️
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Koheda meh
@sachinthaniekanayaka2536
@sachinthaniekanayaka2536 3 жыл бұрын
මාත් එතන හිටියා වගේ දැනුනා 🥺💚🍃
@asankaupul1541
@asankaupul1541 2 жыл бұрын
Hitha niwenawa bawanawak wage
@anuradhika6592
@anuradhika6592 3 жыл бұрын
Ane sok..matat podikale matak wenawa..dekimat satutak pute...teruwansaranai mage pute..mewa dekimat wasanawak 💗💗
@media_sameera_herath
@media_sameera_herath 2 жыл бұрын
💥💥💥💥
@sanud5658
@sanud5658 3 жыл бұрын
ළඟදීම gropro එකක් ලැබෙනවා ❤️❤️❤️
@BhashithaBhagya
@BhashithaBhagya 4 ай бұрын
sir harakata baya una ned😅
@sandunsampath133
@sandunsampath133 2 жыл бұрын
අයියේ මට උදව්වක් ඕනි... රත්න්පුර පත්තේ camp කරන්න හොද තැනක් දන්නවන්ම් කියන්න්කො
@gayathrihimaya9186
@gayathrihimaya9186 3 жыл бұрын
💚💚💚💚💚💚💚
@sanjeewalokugamage7473
@sanjeewalokugamage7473 2 жыл бұрын
Where is this place? I like to go there
@SewwandiDMN
@SewwandiDMN 3 жыл бұрын
👏👍
@hasinimadushikathilakawans1163
@hasinimadushikathilakawans1163 3 жыл бұрын
🔥🔥💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
💙🌿❤
@chamod2572
@chamod2572 3 жыл бұрын
❤️❤️😍
@travelwithnalaka9563
@travelwithnalaka9563 3 жыл бұрын
👌❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤💙🌿
@madushankabandara2482
@madushankabandara2482 2 жыл бұрын
enta ape paththe pennta aluwalin adina ewa oya gema charithra okkoma pennm
@ru....6079
@ru....6079 3 жыл бұрын
💚💚
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 25 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Baysanan sa Batangas | Batangas traditional wedding celebration
1:03:16
IMPOY'S JOURNEY
Рет қаралды 11 М.
Kandy Sri Lanka Was Not What I Expected!!
50:55
Myer Travels
Рет қаралды 54 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 25 МЛН