Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

  Рет қаралды 133,742

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary || Sri Pada Mountain Range
Facing Sri Pada Mountain peak and
with many historical stories hidden, this beautiful mountain peak is called Kunudiya Pauwa for a reason. It is believed that Lord Buddha wanted to keep his sacred footprint on top of this rock but changed the decision due to the presence of a dead snake. This video is about hiking Kunudiya Parwathaya, which is 1,580 m (5,184 ft). It is an unusual shape located in Peak Wilderness, close to the Kuruwita-Erathna Sri Pada route. There were no specific routes for this hike which makes it more interesting. I hope that you will enjoy the video.
Greetings
I'm Dinesh!
සිරිපා ඉමේ සුන්දර කදු මුදුන "කුණුදිය පර්වතයේ" මුදුනට.
අවිවාදයෙන් පිළිගත කරුණක් නම් "සිරිපා ඉම" සුන්දරත්වයෙන් වැඩිම අවාරයට යන මතයයි. හැබැහින්ම එය සැබෑවකි. නමුත් "සිරිපා ඉම" මුදුනේ ඇති සිරිපා මලුව සහ මලුව දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයන් තුන විදුලි බුබුලින් හැඩ ගැන්වෙන්නේ "සිරිපා වාරයට" යි. මා සමනොල කන්ද තරණය කිරීම ආරම්භ කල දින සිටම සිත තුල ඇති වූ පැනයක් නම්….. විදුලි බුබුලින් හැඩ ගැන්වෙන සිරිපා ඉම සහ ඒ දක්වා ගමන් කරනා මාර්ග, සිරිපා ඉම වටා ඇති උස් වූ කදු මුදුන් වලට කෙතරම් සුන්දරව පෙනෙනවා ඇත්දැයි යන පැනය යි. මේ ඒ පැනයට පිළිතුරු සොයා ගිය චාරිකාවෙ වග තුගයි.
මේ තවත් සුන්දර සහ වික්‍රමාන්විත සංචාරයක අවසානයයි.
සොබාදහම රකින්නා සොබාදහම රකිනු ලබයි..!
දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ #කුණුදියපව්ව #වාරය #සිරිපා #වර්ණගල #වර්ණගලඇල්ල #camping #hiking #traveling #nightcamping #kunudiyaparwathaya #warnagala #warnagalaella #srilanka #dap

Пікірлер: 1 100
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
මේම දේව පහස ලද උතුම් ස්ථානයට කිසිම කරදරකින් තොරව යාමට ලැබීමත්ම ලද ආශිර්වාදයකි.එසේ අති දුශ්කර මගක් ගෙවා යන කිසිවෙකු ත් සැදැහැ සිතින් ගමන් කරනු විනා කිසිම විනාශයක් කිරීම නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එවැනි අය සොබාදහම විසින්ම සදාකාලික රකිනු ලබයි.....
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
🫡
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
ලොකු පීරිස් අයියා .. අපේ දිනා අයියාගේ ලොකුම ශක්තිය 🥹🙏 ඔයාලාගේ දුශ්කරත්වය නිමා වුනේ වචන වලට පෙරලන්න බැරි සුන්දරත්වයකින්..😊🙏 😊සොබාදහමේ ආශිර්වාදය ඔයාලත් එක්ක හැමදාම.. ගොඩාක් පිං 🙏 බුදු සරණයි. 💚
@shakyawitharana8945
@shakyawitharana8945 Жыл бұрын
අපේ ලොකු පීරිස් අයිය. කෑම හදන ඒවනම් තව පෙන්නන්න ඕනි. අර සැරට හැදුව එක මොකක්ද කියල කිව්වෙත් නෑ.
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
@@shakyawitharana8945 ඇත්තටම අපි තාම සැරට මොනාත්ම කරේ නෑ. රස්නෙට කෑම ටිකක් හදන්න ඕන ඇත්තටම ඉස්සරහට. 👍
@sadeepanimsara9943
@sadeepanimsara9943 Жыл бұрын
Ammo lokka big fan😌❤
@BeAst_377
@BeAst_377 Жыл бұрын
හැමදාම කියනව වගේ සෑම ගමනාන්තයකම නිහඬ වීරයා ලොකු පීරිස්.🙌♥
@shyamamawelage9342
@shyamamawelage9342 Жыл бұрын
හදවතේ පුතුනි.හරිම ලස්සනට ඉදිරිපත් කිරීම කෑම ඕනි නෑ මගේ රටේ අසිරිය බලන්න සුබ පතනව ඔයාලගේ නිහතමානී කමට ❤️🍁🌹💐
@BeAst_377
@BeAst_377 Жыл бұрын
@@shyamamawelage9342 ♥
@vijithvijayantha322
@vijithvijayantha322 Жыл бұрын
yes
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
දිනේශ් අයියා Video එක දානකන් බලමු සෙට් එක කෝ❤
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
@warunidanadari2644
@warunidanadari2644 Жыл бұрын
@anojajayawickarama
@anojajayawickarama Жыл бұрын
මම ඉන්නවා
@uthpalasewwandi1002
@uthpalasewwandi1002 Жыл бұрын
දිනේශ් අයියා ආදරෙයි හැමදාම
@rushanbridals
@rushanbridals Жыл бұрын
👍
@themiyadharmathilake
@themiyadharmathilake Жыл бұрын
ඔය දෙපා දෑත් තව තවත් සවි ශක්තිමත් වෙන්න ඕනේ අයියේ....සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි....❤
@sampathbandara9080
@sampathbandara9080 Жыл бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ❤️ නිහඬ වීරයා ලොකු පීරිස් ❤️
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
රැල්ලට ට්‍රැවල් කරන උං අතරේ අයියගෙ අව්‍යාජ හිනාව අව්‍යාජ කතාව අව්‍යාජ ආලය මේක තමයි ට්‍රැවලින්.පරිසරේට ආදරේ හිතෙන්නත්,කරන්නත් පින තියෙන්න ඕනි.අයියා 100k තව පොඩ්ඩයි ❤ 🌍
@user-yg9tj3iy2u
@user-yg9tj3iy2u Ай бұрын
මට කියන්න බැරි උන ටික ...ඇත්තටම ඔව්..හරියටම හරි..
@ishialo18
@ishialo18 10 ай бұрын
සුමන සමන් දෙවියන්ගේ පිහිටයි අයියලා සංචාරය කරන හැම චාරිකාවකදීම දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා....❤️🙏
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
මේ සුන්දරත්වය ඔබ හැර වෙන කවුරුදෝ අපට පෙන්වන්නේ.. පුතණුවනී ඔබ හතරදෙනාටම දේව ආශීර්වාදය ලැබේවා 🙏
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
පුතා .ඔයාගේ.වීඩියෝ.හරිම.වටිනව.අපේ.රටේ.අපි නොදැකපු.තැන්.දැක.ගන්න.ලැබෙනව.බුද්ද.දම්ම සංග.රත්නයේ.පිහිට ආරක්ෂාව.ඔයාල.සැමට ලැබේවා. තෙරුවන්.සරනයි.
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
ලෙංගතු කතාව ලෙංගතු හිනාව හිත නිවනව , දකින්න හිතන්නවත් බැරි තැන් අපෙ අැස්මානෙට ගේනවට පිං,, දළදා සමිඳු පිහිටයි
@wathsalapiyumalee8719
@wathsalapiyumalee8719 2 күн бұрын
මට මැතකති මේ videos බලන්න ලැබුණේ .මාරම සුන්දරයි. අපි යන්න බැරි උනාට මේවා බලද්දී ගියාවගේ.👌👍
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
හොඳම දර්ශනය පැමිණෙන්නේ දුෂ්කරම නැගීමෙන් පසුව ය. ඔබව හමුවීමට හමා එන සුළඟ සැමවිටම ඔබේ පිටුපසට වේවා! හිරු ඔබේ මුහුණට උණුසුම් වේවා! ඔබේ සිහින කඳු වලට වඩා විශාල වන අතර ඒවායේ කඳු මුදුන් පරිමාණය කිරීමට ඔබට ධෛර්යය ලැබේවා! බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න. හදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා ❤️😘🧔DAP
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
අපේ රට මෙච්චර ලස්සනයිද 😍😍 අපරාදේ මේ රට නාස්ති කරනවා ස්වාභාවිකව හැමදේම තිබිලත් 😔😔 අපේ ඇස් පිනවනවට බොහොම පිං 🙏🌸 යන හැම ගමනක්ම පරිස්සමට යන්න ලැබේවා සියලු දෙනාටම 😍❤️😍❤️
@chathurangabandara8236
@chathurangabandara8236 9 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
අපූරුයි සහෝදරයා මා එක්වරක් කුණු දිය පර්වතය තරණය කරා නමුත් ඒ කාලේ මා ළඟ කැමරාවක් නොතිබුණි මන්ද මා ගොඩවූයේ හෙන්දිරිස් මාමා සමග බෙහෙතක් සෙවීමේ අදිටනින් අද ඔහු මෙලොව හැර ගොස් හමාරය 🥺 ඒ තරණයේදී දුටු දසුන් සුන්දරත්වය කියා නිමකල නොහැක. අදටත් එය මැවී පෙනේ 💚🙏 නුඹ හා නුඹගේ ගමන් සග මිතුරා මේ සොබාදහමේ අනුරුවක් වී හමාරය තෙරුවන් සරණයි හදවතේ සංචාරකයිනි❤️🙏❤️
@manjulaarambepola6790
@manjulaarambepola6790 9 ай бұрын
සොබාදහමට දක්වන ආදරය, අපේ උරුමයන්ට දක්වන ගෞරවය අද පරපුරට ලො ආදර්ශයක්...... තෙරුවන් සරණයි ... සමන්දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබ හැමෝමටම...🙏
@YohanWijesooriya
@YohanWijesooriya Жыл бұрын
හැමදාම වගේ මගේ චූටී දූ සමග අදත් විඩියෝ එක බලනකොට කිලෝමීටර් ගානක් ඈත ඉදම් උදේට දවල්ට කන්න කියලා හදාගත්ත බිරියානියේ පළමු කට අපිට දික කරපුවාම මගේ කෙල්ල අහනවා අප්පච්චී දිනේශ් අංකල් අපි දෙන්නටද ඒ කැවුවේ කියලා.හරිම ආදරණීයයී දිනේශ් ගේ ආමන්ත්‍රණය කැමරා කාචයෙන් හදවතට කතා කරන්න පුළුවන් මිනිසුන් හරිම අඩුයි.ඒ අතරිම් ඔබ විශිෂ්ටයි.ජය වේවා බුදු සරණයි මම දිනුශ
@sachi.KT5098
@sachi.KT5098 Жыл бұрын
හම්මෝ 💆‍♂‍ සෑහෙන කාලෙකට පස්සෙ බලපු සුපිරිම vlog එකක් ❤️👌 මම අද පලවෙනි පාරට ඔයාගෙ vlogs බැලුවෙ. ඇත්තටම මාර විදියට feel උනා ඒ ගස් කොලන් ඇල දොල ගල් දියසෙවල 💆‍♂‍ මාරම සැනසීමක් හිතට දැනුනෙ.ඔයා පට්ටම කට්ටක් කාලා තියෙනවා video කර කර ගමන යන්න.නියමයි අයියෙ ❤😍🤩❤️‍🔥
@upalislk6553
@upalislk6553 3 күн бұрын
❤❤Samanola kandu mudunin hiru naga enavita sithata gathata danuna aa hangeema onama niyama Rawana parapure manusayekuta wachansyen kiya nima kala nohaka. Denesh and loku and other two brothers God bless you all. Love you all 💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@Ashakrishani
@Ashakrishani 5 ай бұрын
ගෙදරට පේන කුනුදිය පව්ව මේ වගේ දැකගන්න ලැබුනම දැනෙන සතුට කියන්න වචන නෑ.ඔයාලට සමන් දෙවියන්ගෙ පිහිටයි❤
@jayasirij9311
@jayasirij9311 Жыл бұрын
පෙර ගිනි කන්දක්......අද ගත සිත නිවන සීතල කන්දක්......සොබාදහමක මහිමය. පිටරැටියන් මෙය පාරාදීසයක් කියා කියන්නේ නිකම්ම නෙමෙයි. දිනේෂ් ඇතුලු සගයන්ගේ මේ වෙහෙසකර ව්‍යායාමයට බොහොම පිං. සියලු දෙනාටම යහපතක්ම වේවා!!!
@rosesaparamadu8365
@rosesaparamadu8365 Жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට 2කට බලන්නේ. කොහොම නමුත් සුන්දර ගමනාන්තයක් සුභ අලුත් අව්රුද්දක් වේවා අලුත් සිතුම් පැතුම් ඉටු වේවා ❤️❤️❤️🌹🌹🌹🌹බුදුසරණයි පරිස්සමින්
@imeshnadeeshan486
@imeshnadeeshan486 Жыл бұрын
" මාගේ චාරිකාව නොබෝ දිනකින් නිමා වනු ඇත" කිව්වාහම හිත ගැස්සිලා ගියේ මගේ විතරද 🥺🍃
@shehanvimukthi5252
@shehanvimukthi5252 Жыл бұрын
😣
@rukshanpiyasanka-zh4nz
@rukshanpiyasanka-zh4nz Жыл бұрын
🥺
@nilakshigimhani7893
@nilakshigimhani7893 Жыл бұрын
🥺
@lalithkumara3050
@lalithkumara3050 Жыл бұрын
🎉
@rithmavidunada2514
@rithmavidunada2514 Жыл бұрын
බොරු නෙවේ අන්තිමට මට කන්ඳුලු අව 😢❤
@darshanipriyangika7031
@darshanipriyangika7031 10 ай бұрын
ඉතාමත් ලස්සනයි තව තවත් දිරිය ලැබෙන්න ඔිනා මම මෙි වගේ ගොඩක් වැඩසටහන් බලනවා හරි අගෙයි මම වයස 51 අමිම කෙනෙක් හරි අගෙයි පුතා අපිට යන්න බැරි තැන් වලට එක්කන් යනවට
@gaweshaka7268
@gaweshaka7268 Жыл бұрын
හරිම ආනන්දජනකයි අයියා ❤️❤. අසනීපෙන් ඉන්න වෙලාවක හිතට සහනය❤️
@tharindudasun6323
@tharindudasun6323 Жыл бұрын
"දුශ්කරත්වය බොහො දුරට අවසන් වන්නේ සුන්දරත්වයෙන්" ආසම වචන ආදරෙයි දිනේශ් අයියා❤️🍃
@fifamobile-gb1rz
@fifamobile-gb1rz Жыл бұрын
සොබාදම් පෙරේතයා..මම ඒම කීවෙ සොබාදම විදින්න තියෙන ආසාවට..ඒ ආසාව උනන්දුව නැත්තම් DAP කෙනෙක් නැ...ස්තුතියි සොබාදමේ ලස්සන පෙන්නවට♥️🔥
@ajithjayaweera6322
@ajithjayaweera6322 Жыл бұрын
Godakma pin siddawenawa apata mewa balana video karata me karana deta wadi watinakamak api hamoma diyauthui you are national environment heroes ❤❤❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
සොබාදහමයි, ඔයාගේ කටහඬයි තරම් හිත නිවන.. හිත සනසන ..භාවනාවක් වෙන කොහිද.🥰 හදවතේ සංචාරකයා DAP🥺🥹💚🌿 Thank you for this wonderful gift❤️ (ඔෆිස් එකේ ඉන්න නිසා.. පස්සේ බලලා කමෙන්ට් එකක් දාන්නම්)
@notto45336
@notto45336 Жыл бұрын
Ishi
@ddtwins
@ddtwins Жыл бұрын
සිරිපා හිමේ ඒ අපූර්ව සුන්දරත්වය අප කවදාවත් නොදුටු අයුරින් අප වෙත ගෙන ආ දිනේශ් අයියාටත් ලොකු පීරිස් අයියාටත් අපේ අනෙකුත් සහෝදරයන්ටත් බොහෝම පින් අපිට ඒ සුන්දරත්වය අපේ නිවසටම අරගෙන ආවාට. අප සිත් භක්තියෙන් පිරී ඉතිරී යන තරම් ඒ දසුන් සුන්දරය මනරම්‍ ය. අපේ අයියලා හැමෝටම උතුම්වූ තෙරුවන් ගුණ බලයෙන් සුමන සමන් දෙව් රජුන්ගේ අනූභාවයෙන් තව තව මේ වාගේ චාරිකා අපිට සමීප කරන්නට අවැසි සියලු ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ...... කිසිඳු දුකක් කරදරයකින් තොරව සියලු වැඩකටයුතු සාර්ථකත්වයට පත්කරගැනීමට හැකිවේවා ජයෙන් ජයම වේවා......
@chanchalamadushani7647
@chanchalamadushani7647 Жыл бұрын
සමන් දෙව් පිහිටයි අයියාට
@sadajay8802
@sadajay8802 Жыл бұрын
මේ වීඩියෝස් වල මාරම රහක් තියෙන්නේ අයියේ🥺❤️
@chaniduperera1739
@chaniduperera1739 Жыл бұрын
ගොඩක් පින් අයියෙ අපිවත් එක්කන් ගියාට🙏.කවදාවත් මූනට මූන හමුවීඔව් මැරෙනකන් අපි කාටවත් ම අයියව ,අයියගෙ මතකයන් කවදාවත් අමතක වෙන්නෙ නෑ.හිත පිලිගත්තෙ නැති කරුණ අන්තිමට දාපු "මාගේ චාරිකාව නොබෝ දිනකින් නිමා වනු ඇත"කියන පේලියයි.ඉවසන්න පුලුවන් අයියෙ.විවේකයක් අරං එන්න.කටහඩ බාවනාවක් වගේ😇..හදවතේ සංචාරකයා❤💚❤️💚
@irunikaerangi2679
@irunikaerangi2679 7 ай бұрын
Well disciplined team Keep it up Loku Peiris is my favourite 😊
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
කියන්න වචන නෑ...ඒ තරම් ලස්සන, ත්‍රාසජනක ගමනක් ඒක නම්...පැයක් ගතවෙනවා දැනුනෙත් නැති තරම්...සුපිරි වැඩක් අයියේ...ඊලඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා..."හදවතේ සංචාරකයා" ඔබට ජයවේවා!😍❤️💯
@nirushasandeash5070
@nirushasandeash5070 Жыл бұрын
සුපිරි අයියා ❤❤ ලගදිම අලුත් වීඩියො එකකින් සෙට් වෙමු ❤
@sadeepanimsara9943
@sadeepanimsara9943 Жыл бұрын
100K lagai dan😍❤
@pathumsaranga4209
@pathumsaranga4209 Жыл бұрын
අනේ මගේ අයියාට සම්මා සමිදු පිහිටයි ❤ ඔයාට ගොඩාක් ස්තුති 🙏
@maduwanthiweerasinghe9827
@maduwanthiweerasinghe9827 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට පසුව මා දුටු සංචාරක ප්‍රවීනයා ....හදවතට ආමණ්ත්‍රනය කරන්න හැමෝටම බෑ....සැබැවින්ම ඔබ අප හදවතේ සංචාරකයා ❤️
@chamarathenuwara9031
@chamarathenuwara9031 Жыл бұрын
අනේ.............. දෙයියනේ...... පුදුමාකර ලස්සනක් තියෙන්නෙ 😍😍😍😍
@nayomimadhushika3918
@nayomimadhushika3918 9 ай бұрын
දෙයියනේ 🥺 අයියට කොහොම පිං දෙන්නද මන්දා. වචන නෑ මට 🥺 මං සිරීපාදෙ යද්දි හරි ආසාවෙන් බලන් යන්නෙ ඔය කදු දිහාවෙ 🥺කෙල්ලෙක් නිසා යන්න ලැබේවිද දන්නෙ නෑ ඔහොම. මම ගියා වගේම තමයි අයියා ඒ අත්දැකීම දෙනවා මුලු ඇගටම දැනෙන්න 🥺 මාත් හරි ආදරෙයි මේ පරිසරේට. යන්න බැරි උනත් මේ අත්දැකීම මෙච්චර කැපකිරීම් කරල පෙන්නනවට අනේ පිං. 🥺🙏 අයියට දීර්ඝායු 🥺 තව තව මේ පරිසරය විදින්නට බුදුන්ගේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🥺🙏❤️ ඇස් වලට කදුලු එනවා මේවා බලද්දි එච්චරට සුන්දරයි මේ පරිසරය. ඒ වගේම අයියගෙ මනුස්සකම. ඇත්තටම මම මේ වෙනකන් දැකපු නිහතමානීම මනුස්සයා. ❤️
@rathnaweerasinghe3791
@rathnaweerasinghe3791 10 ай бұрын
Oba minisun athara ithaamath sundara nihathaani miniseki.THERUWAN SARANAI.
@technovalk
@technovalk Жыл бұрын
කවදත් වගේ අදත් අපිව වෙනස් තැනකට එක්කගෙන ගියාට දිනේශ් අයියට ස්තූතියි 😍♥
@rohandanushka7970
@rohandanushka7970 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ...මම දැකපු නිහතමානී නියම මනුස්සයෙක්...ආදරෙයි ❤🍃
@GunarathnaManike-pr1mq
@GunarathnaManike-pr1mq Жыл бұрын
දිනේෂ් පුතාගේ වීඩියෝ අපි හැමදාම නරඹනවා.අපිට යන්නවත් බැරි තැන් මෙහෙම බලාගන්න සලස්වන එකට පුතාට පින්. පුතා ඇතුළු ලොකු පීරිස් හා මිතුරන් හට බුදු සරණයි! දෙවි පිහිටයි!
@sadatharu8643
@sadatharu8643 10 ай бұрын
Rata innawa kiyalath mata amathakai.oyalage ගමනාන්තye mamath giya wage denuna.harima sundara i..thansk dap සහෝදරයා saha loku peeris.ethulu anith ayatath. Apita lankawe සුන්දරත්වය dekagannata me vidiyata video ramuwakin maga selasuwata theruwan saranai.hemotama🙏🙏🙏
@prabath2032
@prabath2032 Жыл бұрын
අදත් වීඩියො එක මරු ❤ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️
@lahirudushmantha3056
@lahirudushmantha3056 Жыл бұрын
අයියාගෙ චාරිකාව නොබෝ දිනකින් නවත්තන්න එපා අයියේ දවස තිස්සෙ ඔලුවෙ තියෙන පෙෂර් එකට අයියාගෙ වීඩියෝ එකක් කියන්නෙ නියම බෙහෙතක් 🥺❤️ තව චාරිකාවකින් නැවත හමුවෙන්න හිතන් ඉන්නවා 🌿
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Жыл бұрын
සුන්දරත්වය කියා නිමාකරන්න බැහැ.. කුරුගග දිගේ අපිව පිහිපත් කරන ජැක්සන් මහතාට සුවපත් බව ප්‍රර්ථනා කරන අතර ඒ අඩුව පිරවීමට හැක්කේ ඔබ‍ට පමණයි පුතා. එය එසේම වේවා! 🙏
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
මා දුටු වාසනාවන්තම මිනිසා නුබයි...දීර්ඝායුෂ ලැබේවා තවත් ඉදිරියටම යන්න...💚💚
@kaveeshadesilva6274
@kaveeshadesilva6274 Жыл бұрын
හදවතේ සංචාරකයානේනී මෙම විඩියෝව එනකන් බලාගෙන සිටියේ ඔබටත් ලොකු පීරිස් ඇතුළු කන්ඩායමටත් අපේ රටේ සුන්දරත්වය ලොවට ගෙනයාමට ශක්තිය වාසනාව උදාවේවා ඔබට ජය
@udaradyathz2453
@udaradyathz2453 Жыл бұрын
The most luckiest person on the earth. පර්වතය උඩ ඉඳන් බැලුවම ශ්‍රීපාදස්ථානයේ විදුලි ආලෝකය හා ඒ මාර්ගය පෙනේන දර්ශනය 💜💜💜💜ඒ දැනුන හැඟිමට පින් 🙏🙏
@kumaragepri3483
@kumaragepri3483 Жыл бұрын
ආයුබොහෝවේවා🙏 දිනේෂ් ,ලොකු පීරිස් ඇතුළු කන්ඩායමට...!! හැමදාම හැමදේම බුක්ති විදින ඔබ නිහතමානී වෙනවා අපි හැමෝටමත් දැකබලා විදින්න සැලැස්සීම ගැන.... ඔබ ඇතුළු කන්ඩයමටත්, ශ්‍රී🙏 ගව්තම 🙏බාග්‍යවතුන් 🙏වහන්සේගෙත්🙏 සතරවරම් දෙවියන් සහ සියළු දෙවිදේවතාවන්ගේ පිහිට ආශිර්වාදය ෂක්තිය ධහිර්‍යය බලය ලැබේවා ප්‍රාර්ථනා කරමි..!! 🙏බුදුසරනයි🙏
@ausi4655
@ausi4655 Жыл бұрын
Pitarata inna apita mage rate sundarathwaya Aran enawata oyata pin Aiiya video ekk danakan blan inne Aiiya ❤
@ishankalhara6790
@ishankalhara6790 Жыл бұрын
❤තවත් මෙවන් මනහර රූප රචනා කරන්නට දීර්ඝායුශ 😍
@nadeekatharangani6069
@nadeekatharangani6069 Жыл бұрын
කුනුදිය පර්වතය පාමුලටම වගේ අපි ගියා ගල්ගුහා වල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට වියලි ආහාර අරගෙන.දුෂ්කර නමුත් හරිම සුන්දරයි ඒ ගමන.දිය ඇලි ,වතුර පාරවල් හැමතැනම .අද ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ඒ ගමන මතක් කරගෙන.
@user-kq2qw8fr7d
@user-kq2qw8fr7d Жыл бұрын
හදවතේ සංචාරකයා❤.කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි.💚
@chathuriimasha3858
@chathuriimasha3858 5 ай бұрын
වාව් ඒ ගස් වැල් පිරුනු මාර්ගෙ නිකන් ෆිල්ම් එකක් වගේ..මාර ලස්සනයි ..අපිත් ගියා වගේ දැනුනෙ.. දිනේශ් අයියෙ ගොඩක් පින් මේවා අපිට පේන්න අරන් එනවට..බලන්න අපේ ලංකා භූමියේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ..❤❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
කියන්න තියෙන්නේ සුපිරියක් කියලා තමයි
@Devinbeddage
@Devinbeddage Жыл бұрын
හිතට මාර නිදහසක් එන්නෙ මෙහෙම විඩීයො බලන කොට.ඇවිදින්න ආසාව තිබුනට සල්ලි නැති නිසා මේ විඩීයෝ බලල හරි සැනසෙන්න තියෙන එකම ඇති ❤️
@mak11647
@mak11647 Жыл бұрын
🌺🌺❤️❤️
@notto45336
@notto45336 Жыл бұрын
Ekene
@thushanusgodaarachchi5403
@thushanusgodaarachchi5403 Жыл бұрын
ස්වභාවධර්මයේ සොදුරු තැනකට අවදානම් ගමනකින් හරිම ලස්සනයි ඒ වගේම ඒ ආශිර්වාදය අයියා ට හැමදාම තියේවී හැමදාටම පුළුවන් නම් නිර්මාංශ වෙන්න ❤️👋☘️🌻🌼
@ironrins6795
@ironrins6795 Жыл бұрын
මං දැකපු සුපිරිම සංචාරයා...
@dhananjayadana4096
@dhananjayadana4096 Жыл бұрын
යන්න අදහසක් තිබුනත් හැබෑ කර ගන්න බැරි තවත් හීනයක්.මේක🥺🥺... අයියාගේ video එක බලලා ගිහින් ලැබෙන අත්දැකීම ගන්නවා.. video එක බැළුවා කියන්නේ ගියාට වඩා අත්දැකීමක් ලැබෙනවා bs aiya❤️
@mihiranfernando5197
@mihiranfernando5197 Жыл бұрын
දිනේෂ් අයියේ කියන්න දෙයක් නෑ.. හැමදම සම්පූර්ණයි.. උඹව දවසක ටී.වී. එකේ දකින්න කැමතියි.. මොකද එතකොට මේ විශිෂ්ඨයාව තවත් හුගක් මිනිස්සු දැනගනීවී..🖤
@nilanthajayasundara3013
@nilanthajayasundara3013 Жыл бұрын
හදවතේ සංචාරකයා❤️⚡️නිහඩ මිතුරා ලොකු පීරිස්❤️⚡️🌿🍀🏕
@mum5776
@mum5776 4 ай бұрын
Unbelievable guys. You all are an asset to SRI LANKENS. Melbourne Australia.Teruwan Saranai🙏🙏🙏🙏
@samanmaj1196
@samanmaj1196 Жыл бұрын
සුන්දර සංචාරයක්..💜️
@nishu6959
@nishu6959 Жыл бұрын
අන්තිමට දාපු එකට නම් හිත ගැස්සිලා ගියා අයියේ.තුන්පාරක් විතර කියෙව්වා.🤔 කොහොම වුනත් අමාරු ගමනක් අපි සුන්දරව දැක්කා.. පරිස්සමින්. ලස්සන video1 අරන් එන්න..❤
@sumedhasandamali8606
@sumedhasandamali8606 Жыл бұрын
Kochchara mahansi unath oya hinawa!hadawathe sancharakaya.❤❤❤❤❤
@malindaranasingha9779
@malindaranasingha9779 Жыл бұрын
Supiri. Mahan. Teruwan. Saranai.
@piumikothalawala857
@piumikothalawala857 Жыл бұрын
සොදුරු සන්චාරකයා ...මේක භාවනාවක්, සුන්දරත්වය දුෂ්කරයි 🥰🌿 කථා කරන විදිහ හිතුණේ පොඩි ටයිටස් තොටවත්තයන් කියල.. බොහොම පිං දිනේෂ් අයිය, ලොකුපීරිස් ඇතුලු කට්ටියටම තෙරුවන් සරණයි සුමන සමන් දෙවිපිහිටයි!!!පරිස්සමෙන් ❤‍🩹🥰🌏🌿
@sandunprabhath3857
@sandunprabhath3857 Жыл бұрын
ලංකාවේ හොදම Travel KZbin Channel එක..ආයේ කියන්න දෙයක් නෑ එක ගැන..100k ගහමු ඉක්මනට ❤❤
@naveenchaminda94
@naveenchaminda94 Жыл бұрын
දිනේස් සහෝදරයා ඔයාගේ අත්දැකීම් අල්ලලා පොතක් ලියමුද. ගමන සුන්දරයි ජයවේවා .බුදුසරණයි .
@user-qi2ru6ov8x
@user-qi2ru6ov8x Жыл бұрын
අර කෑම කාපු හෙල දැක්කාම මගෙ කකුල් හිරි වැටුනා...ආදරෙයි දිනේෂ් අය්යා❤❤❤❤
@chathilyeran
@chathilyeran Жыл бұрын
ජයවේවා🙈🎉 දිනේෂ් අයියට Silver Play Button එක ලැබෙන්නයි යන්නේ....😍📣🎊️🎉️🎈
@Cine_matics
@Cine_matics Жыл бұрын
එක පිටුවක නොනැවති හරි අපූරුවට ඔබ මේ දිවිමන්පෙත කියවන්නේ අපටත් අසෙන්නටයි....❤🌿
@thilinishanika1732
@thilinishanika1732 Жыл бұрын
Kadu mudunk kiyanne wenama lokayak. Lassanai. B.S
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Sundara gamanak ragena giya obata saha obe sagayanta aneka varayak pin malliye 🙏🙏🙏 Obata jayawewa ❤️❤️ Budusaranai 🙏🙏🙏
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
ලක්සෙ ගහමු නේත බදර් ❤️😍
@randikamjay
@randikamjay 10 ай бұрын
පට්ට මචන් keep it up..
@LaLaLa-rx5vn
@LaLaLa-rx5vn Жыл бұрын
සුපිරි වැඩක් අයියේ🙌♥ඔබට ජයවේවා!
@hemaliperera1461
@hemaliperera1461 Жыл бұрын
Data dagena puthage video eka baluwa God bless you ❤
@rupasiriperera8085
@rupasiriperera8085 Жыл бұрын
ලොකු පීරිසියයි, පොඩි පීරිසි තුනකුයි, ඔක්කොම පියාඹන පීරිසි හතරක් සංචාරයේ යෙදෙනවා! 😊 සුබ ගමන්!!
@upalislk6553
@upalislk6553 3 күн бұрын
😂😂❤❤Ammo ekanam attama atta. Adarai hamadamath hadawathe sancharakayan set ekata. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@nimeshiramanayake99
@nimeshiramanayake99 Жыл бұрын
ඒ කතාව , ඒ ස්වභාව සුන්දරත්වය හිතට දැනෙන විදියට ගේන්න පුලුවන් අයියට විතරමයි...❤❤හදවතේ සන්චාරකයා කියන්නෙ නිකන්ද ඉතිම් 🙌🥺❤..පුදුමාකාර ලස්සනක් හිරු උදාව එක්ක තියෙන්නෙ..ඇස් පින් කරල තියනවා මෙහෙම හරි ඒ දිව්‍ය ලෝකෙ බලන්න❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති .
@tharusha_rajarathna
@tharusha_rajarathna Жыл бұрын
වෙනස්ම සොඳුරු සංචාරයක් 💚💚
@ishaanavishka
@ishaanavishka Жыл бұрын
1:3:40 සුර පුරයක් ඇතුලේ දිව්‍ය ලෝකයක් 😮😮😮😮🥺🥺🥺👌👌❤️❤️❤️❤️
@Amaa_dias
@Amaa_dias Жыл бұрын
ඔබට පින් අපේ දේ මේ තරම් ලස්සනට කියා පානවට ❤️✨️
@kavindichamodya6944
@kavindichamodya6944 Жыл бұрын
කියන්න වචන නෑ...♥️එකහ් නම් භාවනාවක් අයියේ............🍃🐾️👌
@ThilinaRanganath
@ThilinaRanganath Жыл бұрын
Trip nam Trip.. Loku Peris... Hemadema hoyala balala karanawa. Salute 🤠🤠
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
පැය 1.15 ක් Hollywood Adventure film එකක් බැලුවා වගේ ❤🔥 දවසක මගෙත් ලොකුම හීනයක් ඔතන ඉදන් ශ්‍රීපාදය දකින එක ❤ හදවතේ සංචාරකයා DAP ❤ ආදරෙයි
@priyaniamarasinge3055
@priyaniamarasinge3055 Жыл бұрын
ජිවිතේ තියෙන්නේ සෙනසිමෙන් විදින්න මිසක් විදවන්න නොවන බව ඔබගේ සැම වීඩියෝ. එකකින්ම පහදා දෙනවා 🙏 බොහොමත්ම පින් සහෝ දරය
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
ත්‍රාසජනක සුන්දර ගමනාන්තයක්...රාත්‍රීයට ශ්‍රී පාදස්තාන මාර්ගයේ විදුලි බුබුලු දුර තියා බලන්න මමත් හරීම ආසයී...ඉර සෙවයත් ඉතාමත් ලස්සනට පෙනුනා🙏🙏🙏හැමදාමත් කියනවා වගේ අයියා ලොකු පිරිස් අයියා ඇතුලු කන්ඩායමට ගොඩක් පිං බොහොම ස්තූතියී....🙏🙏🙏මේ තරම් සුන්දර යන්නට අපහසු ගමනාන්තයකට අපිවත් අරගෙන ගියාට පැයක් යනවා දැනුනෙත් නෑ...🙏🙏🙏අයියලාට පාර වරදින්නෙ නෑ එක මට බොහොම විස්වාසයී...ඔබලා වැනි සොබාදහම ආදරේ කරන සොබාදහම අරක්ශා කරන පිංවන්තයන්ව සොබාදහම විසින් අනිවාර්යයෙන් ආරක්ශා කරනවා....නැවත වතාවක් බොහොම පිං...🙏🙏🙏🙏සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි....🙏☸️❤💪
@sasithnirodha9707
@sasithnirodha9707 Жыл бұрын
කාලයකින් හයික් එකක් ❤😊
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃🌍🌳❤️😊
@chethiyabandara5408
@chethiyabandara5408 5 ай бұрын
අවාරේ සිරිපාදේ යන වීඩියෝ එකක් දැකලා තමයි වීඩියෝ බලන්න ආවෙ..❤ යූටියුබ් එකෙන් හම්බවුන ලස්සනම හිතට වැදුන වීඩියෝ චැනල් එක.. 😊 දැන්නම් ඇබ්බැහි වෙලා..💕 දිගටම මේ වගේ වීඩියෝස් අරගෙන එන්න..බුදු සරණයි ..ජය වේවා අයියේ 🙏 ආදරෙයි හැමොටම💖
@shashikaindrajith
@shashikaindrajith Жыл бұрын
Vedio එක කොච්චර දිග වුනත් භාවනාවක් වගේ බලාගෙන ඉන්න පුළුවන්…❤❤❤❤❤❤
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 Жыл бұрын
වාව් අමුතුම ලෝකයක් වගේ සමහර තැන්..❤❤👍👍🌿⛺🍂
@isurudilshan6993
@isurudilshan6993 Жыл бұрын
දිනේෂ් නම් travel...travel නම් දිනේෂ් ❤🇱🇰🤘.ජයවේවා අයියේ..
@user-ny9yz7ck7d
@user-ny9yz7ck7d 4 ай бұрын
සොබාදහම හරි ලස්සනයි මල්ලි ඔයාල වගේ අය ඉන්නකොට.ඔයාලට ගොඩක් පිං අපිට මේ දේවල් අපිට පෙන්නනවට.තෙරුවන් සරනයි .❤
@yashanlahiru2348
@yashanlahiru2348 Жыл бұрын
අම්මෝ ශ්‍රී ලංකාව.. ඔයානම් මාරයි❤️❤️❤️‍🔥. අභියෝගාත්මක සංචාරකයාගේ යු ටියුබ් විවරණය . ස්තුතියි සැමටම රටේ ලස්සන අපිට පෙන්නුවට.
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 101 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
Salt Hill Camping | Lunugala mountain | Sri Lanka | Making Kottu | ASMR 🇱🇰
28:04
Man Saranna මං සරන්නා
Рет қаралды 86 М.
😆 @SantiOficialll @SantiFansshort @CAMILOAGUILLONN
0:15
Santi
Рет қаралды 3,6 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
0:31
PANDA BOI
Рет қаралды 23 МЛН