Рет қаралды 142,739
Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary || Sri Pada Mountain Range
Facing Sri Pada Mountain peak and
with many historical stories hidden, this beautiful mountain peak is called Kunudiya Pauwa for a reason. It is believed that Lord Buddha wanted to keep his sacred footprint on top of this rock but changed the decision due to the presence of a dead snake. This video is about hiking Kunudiya Parwathaya, which is 1,580 m (5,184 ft). It is an unusual shape located in Peak Wilderness, close to the Kuruwita-Erathna Sri Pada route. There were no specific routes for this hike which makes it more interesting. I hope that you will enjoy the video.
Greetings
I'm Dinesh!
සිරිපා ඉමේ සුන්දර කදු මුදුන "කුණුදිය පර්වතයේ" මුදුනට.
අවිවාදයෙන් පිළිගත කරුණක් නම් "සිරිපා ඉම" සුන්දරත්වයෙන් වැඩිම අවාරයට යන මතයයි. හැබැහින්ම එය සැබෑවකි. නමුත් "සිරිපා ඉම" මුදුනේ ඇති සිරිපා මලුව සහ මලුව දක්වා ගමන් ගන්නා ප්රධාන මාර්ගයන් තුන විදුලි බුබුලින් හැඩ ගැන්වෙන්නේ "සිරිපා වාරයට" යි. මා සමනොල කන්ද තරණය කිරීම ආරම්භ කල දින සිටම සිත තුල ඇති වූ පැනයක් නම්….. විදුලි බුබුලින් හැඩ ගැන්වෙන සිරිපා ඉම සහ ඒ දක්වා ගමන් කරනා මාර්ග, සිරිපා ඉම වටා ඇති උස් වූ කදු මුදුන් වලට කෙතරම් සුන්දරව පෙනෙනවා ඇත්දැයි යන පැනය යි. මේ ඒ පැනයට පිළිතුරු සොයා ගිය චාරිකාවෙ වග තුගයි.
මේ තවත් සුන්දර සහ වික්රමාන්විත සංචාරයක අවසානයයි.
සොබාදහම රකින්නා සොබාදහම රකිනු ලබයි..!
දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ #කුණුදියපව්ව #වාරය #සිරිපා #වර්ණගල #වර්ණගලඇල්ල #camping #hiking #traveling #nightcamping #kunudiyaparwathaya #warnagala #warnagalaella #srilanka #dap