KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
No video
රාජසිංහ රජු සැඟව සිටි කඩතුරා ගල් ලෙනේ අභිරහස් ගුහාව සොයා | කළු දිය පොකුණ | Solo Hiker |
Рет қаралды 36,130
Facebook
Twitter
Жүктеу
1
Жазылу 155 М.
Solo Hiker
Жыл бұрын
#solohiker #kadathura #lastking
Пікірлер: 194
@Solo_Traveler2001
Жыл бұрын
මගෙ ජීවිතේ මාත් ආසම දේ ට්‍රැවලින්..මං කෙල්ලෙක් ඒ වුනාට දවසක මාත් ඔයා වගේ මේ ලංකාවෙ හැමතැනම ඇවිදින්න යනව.. 🥺💕 thank you solo ayye මේ රටේ ලස්සන අපිට මෙහෙම පෙන්නවට ❤️
@swarnasuraweera283
Жыл бұрын
ශ්‍රී ලංකා අභිමානවත් පෞඩ අපේ සිංහල සුන්දර මනහර වටිනා සම්පත් සහ දීර්ඝ ඉතිහාසය.ශ්‍රිලංකාව ජවබල සිංහල එඩිතර උදාර වීරෝධාර රාජපාරම්පාරිකය.ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾
@nethuv4951
Жыл бұрын
අයිය මාළිගාතැන්න පංසලටත් ගිහින් බලන්නකො ගම්පහ ආව දාක. මේ වගේමයි උඩ කන්දෙ පොකුණක් තියෙනව එතන ඉඳන් අවට පන්සල් 3,ක් හතරක් විතර අතර හුවමාරු වෙන්න වළගම්බා රජ සමයෙ හැඟිලා ඉන්න කාලෙ හදපු උමගක් තියෙනව කියල ජනප්‍රවාදයක් තියෙනව. ලස්සන පන්සලක් . 🌿
@Ceylonsolohiker
Жыл бұрын
එහෙමද එන්නම්
@nethuv4951
Жыл бұрын
@@Ceylonsolohiker හැබැයි ඒ පොකුණෙ වතුර . උමං හොයන්න නම් යන්න බෑ ඉතිං..
@hkindika3374
Жыл бұрын
මේ වගේ තැනවලට යද්දි හොඳ විදුලි පන්දමක් හා ගුහා ඇතුලට යන්න කලින් ඉටිපන්දමක් පත්තු කරලා යමක රඳවලා ඇතුලට යවලා නිවෙන්නේ නැතිනම් පමණක් යන්න. ස්වභාවිකව නිපදවෙන විෂ වායු තියෙන්න පුලුවන්. ඔබේ උත්සාහය බෙහෙවින් අගය කරන අතරම ජයෙන් ජය පතමි 🙏🙏🙏
@maduka_s
Жыл бұрын
අභියෝග ජයගෙන ඉදිරියටම යමු අයියා . අපි ඉන්නවා ඕනම දෙයකට. මෙි වගේ සැඟවුණු තැන් තවත් හොයාගෙන යමු 🌿🍃💚
@Ceylonsolohiker
Жыл бұрын
මලයා 🍃💙❤
@dinushaalahakoon1196
Жыл бұрын
Video එක නම් කියලා වැඩක් නෑ නියමයි.හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා අයියේ❤💪 best traveler ever solo hiker👍😌😊
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි 💙❤🍃
@navodagaming3505
Жыл бұрын
අපිට මේ වගේ දේවල් පෙන්නනවට හරියන්න ඕනේ උතුරන්න❤❤❤❤❤❤❤❤❤
@sadunikajayasundara5010
Жыл бұрын
නොදන්න දේවල් කියලා දෙන ගමන් නොදැකපු ලස්සන පරිසරයක සුන්දරත්වය හරි අපුරුවට පෙන්න ඔයාට ඉක්මනට 100K ගහන්න පුලුවන් වෙන්න කියල විශ් කරනවා..අදත් ලස්සනයි Vedeo එක💜️💚
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@dinushaalahakoon1196
Жыл бұрын
අපේ ගම,සැගවුනු කතා සහිත හීල්ඔය ගම්මානය ගැන ලෝකෙටම පෙන්නුවාට බොහොම ස්තූතියි අයියා ❤❤❤❤
@sathsarajayaweera6514
Жыл бұрын
මාත් හීල්ඔයේ
@yashikasamanmalie8544
Жыл бұрын
Oyala jeewath wenne mara lassana palathakane.....
@uvindudissanayake
Жыл бұрын
වටින වීඩියෝ එකක් සහෝදරයා ❤❤❤❤
@manishitharuwarani
Ай бұрын
Mn godk asai Mewt Sagawunu atheetaya ane thawa historical videos krnn ❤❤❤❤❤ Love yaaa
@samanthafernando5402
Жыл бұрын
godak paressamen malli. theruwan saranai. oya karunawantha kama thiyana aya den neha. oyawa rawana deviyo araksha karanawa. me pilawata upan hela puthek oya theruwan saranai❤
@nirmalarathnayaka3264
8 ай бұрын
මාරම ලස්සනයි ❤️ බුදු සරනයි ❤️ පරිස්සමින් ❤️🙏
@nilanthaprabath5486
Жыл бұрын
එ වැඩේ මරු සහෝදරයා ❤❤❤
@NayomiSenanayake
Жыл бұрын
Wow solo hiker aiyaa jokaa pitin naanawa😍😍😍😍adarei, adarei. Engineering aiyla rhem innw balnn aasai
@geek_sLc
Жыл бұрын
සුපිරියක් අයියේ ✨️
@pehesarapasidu5624
Жыл бұрын
අදත් සුපිරි අයියෙ. ගල් අස්සෙ යද්දි පරිස්සමෙන් සර්පයො ඉන්න පුලුවන් නෙහ්. නිදන් ගැන නන් ටිකක් නොකිය ඉන්න තිබුන කියල හිතෙනව. ඉක්මනට 100 ගහමු. ආදරෙයි අයියෙ පරිස්සමෙන් ❤ 🖤💜️
@Ceylonsolohiker
Жыл бұрын
මලයා 🍃❤💙
@pehesarapasidu5624
Жыл бұрын
@@Ceylonsolohiker 🥰❤💜🖤💚
@IndikaUshantha-mx5nr
Ай бұрын
Malli supiri jayawewa
@ShadowShattergaming
10 ай бұрын
Me gala ape ge Laga thiyenne. Ape game lassana loketa pennuwata thank you aiya 😊😊
@yashikasamanmalie8544
Жыл бұрын
Meka supiriyak sahooo....patta vedio eka
@yashodayanethmini4243
Жыл бұрын
Solo🙂 Adath Maru Video eka ...Tag gala 100K Gahamu Aiyeeeeeeeeeeeee😍🍃
@chamilamadushanka3186
Жыл бұрын
නියමයි. අපි ඔයා එක්ක හැමදාම
@kaveesha3516
Жыл бұрын
ශ්‍රී ලංකාවේ තවත් අප්‍රසිද්ධ තැන් හොයා ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..... බුදු සරණයි අයියේ 🙏
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි නංගි 🍃💙❤
@adobeslartsahan9582
Жыл бұрын
මට හිතෙනවා අර දෙබොක්කාව වගේ උඩ ගුහාවක් තියේ කිවේ අර අන්තිමට කීව කතා කල මාමා, ඒකයි ඔයාලා එක අර ලොකු බෑවුමත් එක්ක යන්නේ නැතිව ආවේ , ආන් ඒ බෑවුමන් අතර මොකක් හරි දෙයක් තීනවා කියලා, රජෙක් සාමනයෙන් ආරක්ෂක තැනක නේ ඉන්න ඕන, ඔයාල පලවෙනියට ගියපු තැන මුලා කරන්න ඒම කරා වෙන් බැරිද, ඔයාගේ drone එක තිබ්බනම් පොඩ්ඩක් බලන්න තිබ්බා අයියේ 😢
@Ceylonsolohiker
Жыл бұрын
ඔව් මල්ලි
@Ashen..v8
Жыл бұрын
solo හදවතේ youtuber 💞
@madusanimadu5942
Жыл бұрын
Harima parissamin hamdeema karanna. Budusarani.
@HelaFarmer
Жыл бұрын
නියමයි නියමයි සෝලෝ...තනියම යන ගමන් තමයි සුන්දරම...ඒකේ ෆීල් එක දන්නේ. තනියම යන උන්ම තමා..මරු ❤❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
❤🍃💙
@dinushikaranasinghe4965
Жыл бұрын
සුභම සුභ වෙසක් මංගලයක් වේවා දැන් තමා vedio එක බැලුවේ පන්සල් ගිහින් ඇවිත් අදත් ඉතින් ලස්සනයි vedio එක
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි
@ropektaprint1674
Жыл бұрын
නිධානෙ ගන්න පහසු කරාට ස්තූතියි
@ruwanruwan7589
Жыл бұрын
ඊලග විඩියෝ එකත් ඉක්මනට දාන්නා අයියා☺️🥰
@Nadeera_Dilshan
Жыл бұрын
Superb 😮💨🖤
@sniro1402
Жыл бұрын
8:40 haragena yamuda dawasaka 🙃🙃❤️
@shanthamallika9999
Жыл бұрын
solo hiker budu saranai🇱🇰🇲🇨
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි
@SahanDilsara-io9si
Жыл бұрын
සුපිරියි අයියෙ ඉක්මනට තව වීඩියෝ එකක් ඕන💛💚
@Ceylonsolohiker
Жыл бұрын
අද එකක් බලමු
@SahanDilsara-io9si
Жыл бұрын
@@Ceylonsolohiker එකෙන්ම අයියෙ
@chamithpriyanka766
Жыл бұрын
Solo Aiya Oyanm Abbehiyak ❤️
@Ceylonsolohiker
Жыл бұрын
🍃💙❤
@ghost11969
Жыл бұрын
තෙරුවන් සරණයි
@poojaumashankarsportal2183
Жыл бұрын
❤
@koshijeewani2726
Жыл бұрын
Balanna balanna asai...❤️👍
@nayanikarawita9539
Жыл бұрын
Maru aiye oya අපිට dkinna bari dewl pennnwa oyat thank you aiye adrei aa❤️
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි
@KalugeShani1992
Жыл бұрын
ඔයා නිසා අපිත් වාසනාවන්තයි.. මෙ දේවල් දකින්න...❤❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
💙🍃❤
@swarnasuraweera283
Жыл бұрын
👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾
@wadda-yp8jm
Жыл бұрын
ජය වේවා, බුදුසරණයි
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි
@keerthperera3459
11 ай бұрын
Budu saranay obata ❤adaray godak
@PadminiWidanalage-df4ye
Жыл бұрын
Oya galmul suddakargena athulata yanna berida hoyaganna awasara nethuwada ewa wenas karanna
@sithulnawodya2460
Жыл бұрын
100k ගමු ඉක්මනින්ම ❤
@gayaninavodya7924
Жыл бұрын
අයියා නාන තැන වතුරවල පාට හරි ආස හිතෙනෝ ඊළග වීඩියෝ එකත් ඉක්මනට දෙන්නෝ....🥰🥰
@sadamalikwt6646
Жыл бұрын
issara rajawaru dukvidala rata goda Dala tiyanna.....dan inna nayakayonta mahama inna puluwanda
@TravelwithFriends111
Жыл бұрын
අපරාදෙ ගුරුවරයෙක් උනේ පුරාවිද්‍යා එකටනම් නියමෙට ගැලපෙනො😌 මත් ඔතන ඉදියනම් පොලොව හාරන් හරි යනො අයියත් එක්ක කොහොම හරි හොයාගන්න😌💙 ජයවේවා අයියන්ඩි
@Jayasanka0903
Жыл бұрын
බයනම් නෑ රජ්ජුරුවෝ හරි හොයන් යයි😮❤😊😊❤❤
@dilinidinethma6878
Жыл бұрын
වාව් නියමයි ස්තුතියි අයියා
@Ceylonsolohiker
Жыл бұрын
🍃💙❤
@ruvindushihara2142
Жыл бұрын
ආදරෙයි සෝලෝ අය්යා ❤❤
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි 💙❤🍃
@pubudulakshan9704
Жыл бұрын
🌿🌿🌿
@-ibbaikabbai4110
Жыл бұрын
♥️♥️♥️
@kavibandara2601
Жыл бұрын
Vlog eka super...👌🥰😊 Next vlog ekat ikmanta ona..💚💚💚🌿♥️🤟
@Ceylonsolohiker
Жыл бұрын
අද බලමු
@kavibandara2601
Жыл бұрын
@@Ceylonsolohiker Haaaa..❤
@swarnaathulathmudali7616
Жыл бұрын
Owa aythule ringala marenna epa puts.
@Sk-bl1pi
Жыл бұрын
මරු සොලෝ අයියේ ❤ දිගටම travel කරමු...😊
@Ceylonsolohiker
Жыл бұрын
මලයා 💙❤🍃
@nethunisehasna225
Жыл бұрын
👍👍
@blacka1474
Жыл бұрын
❤️🕊️🍂
@rathanasirikelaniye2474
Жыл бұрын
Oya wage gaman yanakota hoda torch ekak geniyanna
@naviya632
Жыл бұрын
😍😍😍😍
@ruwanthimadhushani8452
Жыл бұрын
Api dakala natiwnnawa pannawata pin aiya
@ruwanruwan7589
Жыл бұрын
අයේ ඔම බලන්න යද්දි මතක් කරලා ටෝච් එකක් අරන් යන්න 😁
@Ceylonsolohiker
Жыл бұрын
❤🍃💙
@naduuYT
Жыл бұрын
🥰
@Rohan_sanjeewa
Жыл бұрын
❤️❤️👍
@shenuwa3021
Жыл бұрын
සව්න්ඩ් එහෙම පොඩ්ඩක් අව්ල් අයියෙ ❤️🩹✨ගේමක් ගහමු ඉස්සරහට
@n_Shamalka....
Жыл бұрын
🍃💗💫
@solo_seeker
Жыл бұрын
💗🍃
@Sweden_Natural_View
Жыл бұрын
Beautiful ❤️❤️❤️❤️❤️❤️
@Ceylonsolohiker
Жыл бұрын
💙❤🍃
@sppromate2886
Жыл бұрын
ජන්තු සෙන්පතිගේ වැඩ තමයි ඉතින් ❤
@Maleeshasandaruwan246
Жыл бұрын
❤️❤️❤️❤️
@YfGf-mf1vm
Жыл бұрын
පරිස්සමින් ඔය තැන්වල සර්පයෝ එහෙම හැංගිලා ඉන්න පුළුවන්
@rathanasirikelaniye2474
Жыл бұрын
Drone ekak labunada
@giautomotive9608
Жыл бұрын
Nice nice
@ama4169
Жыл бұрын
❤💚
@anuruddhaharshana9337
Жыл бұрын
❤❤❤
@ashinimaduwanthi5089
Жыл бұрын
❤️❤️
@chandurajapaksha7099
Жыл бұрын
පලවෙනි comment eka❤❤❤😊
@bgcharuka1400
Жыл бұрын
Drone එක මොකද.අයියා
@TharushiWijerathne4387
Жыл бұрын
💚🍃
@_Dilhara_Rathnayake
Жыл бұрын
Ilaga para yaddi mathak karal torch ekk aran ym hude😒🥺💙
@dilakshibhagya8563
Жыл бұрын
😍😍
@newspaper531
Жыл бұрын
Ayye remote jeep ekak තිබ්බනම් guhawa ඇතුලට යවන්න තිබ්බා. ❤️❤️
@SLROGANFILEX
11 ай бұрын
15:22 uronge adi oya
@tharushikachandrasekara7650
Жыл бұрын
👣✨️💙
@isururathnathunga7725
Жыл бұрын
🖤☘️
@user-wi1tu3ky2g
Жыл бұрын
maru🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dineshnalaka7431
Жыл бұрын
🍃🍃🍃🍃🍃🖤
@hidesailor5302
Жыл бұрын
aka dakkama ringala athulata yanna hithenawa yako monada thiyenne balanna. 😍
@Ceylonsolohiker
Жыл бұрын
මටත්
@sandarusandaru434
Жыл бұрын
Aiya
@_Dilhara_Rathnayake
Жыл бұрын
🥺💙
@jesskodofficial789
Жыл бұрын
Mailapitiye thienwaaa Sinha guhawa
@jzksmsmm2935
Жыл бұрын
100k gahamu ne ikmanata 🙂❤️
@Ceylonsolohiker
Жыл бұрын
ඔව් නේ
@erandawijewardhana7937
Жыл бұрын
Oya wge gamn yddi hodta eliya thiyna touch ekk arn ynna
@naviya20
Жыл бұрын
ආයි බලපු මම 😉
@Ceylonsolohiker
Жыл бұрын
❤🍃💙😊
@shajithshajith5353
Жыл бұрын
කියන්න සතුටුයි මේ අපෙ පැත්තේ ❤නියමයි අයියා මේවා පෙන්නනවට. අයියා රන්ගල nature pool එකගැන වීඩියෝ එක්කුත් දාන්න
@Ceylonsolohiker
Жыл бұрын
එන්නම්
@shajithshajith5353
Жыл бұрын
@@Ceylonsolohiker නියමයි අයියා මේ පැත්තේ ගොඩාක් තැන් තියනවා travel කරන්න . අයියා වැවතැන්නේ වැස්ස දවසක camping එකක් කරන්න මාරම ලස්සනයි ආ
@Ceylonsolohiker
Жыл бұрын
@@shajithshajith5353 එල මල්ලි
@shajithshajith5353
Жыл бұрын
@@Ceylonsolohiker 🤜🤛♥️
@chandurajapaksha7099
Жыл бұрын
තත්පර 36න්
@Thilinaya107
Жыл бұрын
ඔයා ගොඩක් තැන්වල bike එකේනෙ travel කරන්නේ...bike එක දාලා යන්න පුලුවන්ද ගොඩක් තැන් වල..
@Ceylonsolohiker
Жыл бұрын
ගෙදරක දාලා යනවා
@kpckpc5804
Жыл бұрын
මම එක
@ChandaniKumari-rq8pv
Жыл бұрын
Oya putala parissamen owage yanne,hodata aiya tiye toch sattusarpayo ati balagana magelakmanige daruwo bayak na,nmut parisdamenyanna,api etin oyala dukmahandiwi hoyala dana mewa karadarayak natuwa balanawa,apita mewamewidiyen balanna salasanawat bohoma pin oyasiyalu denatama,yatgiya,samaharu yatagasu ape siuhelaya godaganna darana utsahayasartakawewaa,
@idea-one9337
Жыл бұрын
ගම්වල මිනිස්සු කේස් දාන් නැද්ද ගුහා හොයන්න යද්දි, 🙂
@SriLankanPathFinder
Жыл бұрын
second view and first comment🙂🙂
@Ceylonsolohiker
Жыл бұрын
💙😊🍃
@indika77
Жыл бұрын
හොඳ මහන්සියක් වෙනව මල්ලි ඔයා.මේව දකින්නත් ආසයි අපෙම ඉතිහාසයෙ සුවඳ රැඳුන තැන් නිසා.නමුත් සමහරු හිතන්නෙම වස්තුව හංගපු තැන් කියල.ඒකම මේ තැන් විනාසයට මුල.
@Ceylonsolohiker
Жыл бұрын
ඔව් අයියා
@swarnasuraweera283
Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
19:28
කළු දිය පොකුණ සොයා | Exploring Hidden Black water Pond Sri Lanka | Solo Hiker |
Solo Hiker
Рет қаралды 92 М.
28:42
සැඟව ගිය ශිෂ්ඨාචාරයක වතගොත සොයා කොත්මලේ පුරවරය වෙත | Exploring Kotmale | Solo Hiker
Solo Hiker
Рет қаралды 83 М.
00:27
WHAT’S THAT?
Natan por Aí
Рет қаралды 14 МЛН
00:35
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
Mr DegrEE
Рет қаралды 34 МЛН
01:00
Этот боец РАЗНЁС в одиночку ТРОИХ соперников всего за ТРИ минуты #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
00:26
This is not my neighbor Terrible neighbor! #funny #zoonomaly #memes
Watch Me
Рет қаралды 14 МЛН
54:53
Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ
Dinesh A Pathum
Рет қаралды 167 М.
42:01
ලකේගල කඩාවැටුණු කොටසේ සැඟවුණු තැන් සොයා රැහැස්ස වෙත.. | Solo Hiker | Lakegala | Rehessa | Lakegala |
Solo Hiker
Рет қаралды 67 М.
1:19:45
නිල් දිය පොකුණේ සැඟවුණු රහස් සොයා | Exploring an underworld kingdom Sri Lanka | Nil diya pokuna |
Solo Hiker
Рет қаралды 97 М.
45:20
Madu River Night Safari and Camping | ධීවර ඔරුවකින් මහ රෑ මාදු ගග මැදට | දූපතක රැයක් | 4K
Dinesh A Pathum
Рет қаралды 39 М.
43:02
අක්කර දහසක පැතිරුණු නැගෙනහිර උරුමය - රජගල | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 76 М.
30:26
කුවේණිය විසූ "කපුඅටුවා" ගල් ලෙන සොයා තනියම | Kapuatuwa Cave Sri Lanka | Solo Hiker | S2 Episode 06 |
Solo Hiker
Рет қаралды 50 М.
47:09
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |
Solo Hiker
Рет қаралды 296 М.
1:09:33
පුරාවෘතගත රාක්ෂගල සොයා තනිව ගිය ගමනක් |Solo Camping | Rassagala |Historical places in Sri Lanka|
Solo Hiker
Рет қаралды 54 М.
20:46
පෙට්ටිගල | මහනුවර සිට පැයෙන් ලඟාවිය හැකි සුන්දරම කඳු මුදුන | Solo Hiker |
Solo Hiker
Рет қаралды 21 М.
50:26
Rupalena | රූපලෙන | Limestone Cave in Sri Lanka | Underground Crystal Lake | 4K | #limestone #රූපලෙන
Dinesh A Pathum
Рет қаралды 82 М.
00:27
WHAT’S THAT?
Natan por Aí
Рет қаралды 14 МЛН