KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මතක පිටු පෙරලන්න නිම්නයේ සැඟවුණු ගම්මානය සරා | Solo Hiker | රාවණාගොඩ පුරාවෘත්ත | මඩකුඹුර |
1:05:39
මීදුම් පාරාදීසයක තනිව ගතකල දිනක් | Loolkandura Solo Camping | Kondagala | #රැකගෙනවිඳින්න
37:43
VIP ACCESS
00:47
My scorpion was taken away from me 😢
00:55
Support each other🤝
00:31
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
ලංකාවේ මුල්ම තේ වත්ත සොයා Along The Pekoe Trail SOLO Tour | 15Km Trail | Solo Hiker |
Рет қаралды 53,144
Facebook
Twitter
Жүктеу
1
Жазылу 167 М.
Solo Hiker
Күн бұрын
Пікірлер: 561
@Ceylonsolohiker
Жыл бұрын
එක්තරා විදියක විශේෂ ගමනක්, ලෝකයට විවෘත වෙච්ච ප්‍රසිද්ධ තැනක් හොයාහෙන වෙනම පාරකින් ගියපු ගමනක් මේක, කඳු නගින එක වෙනම දෙයක් කැලේ ඇතුලේ ඇවිදින එක වෙනම දෙයක් හැබැයි කඳු උඩින් ගමන් කරනවා කියන්නේ වෙනම එකක් ඉතින් මේකත් ඒ වගේ වෙනස්ම ගමනක් විස්තර ඕනෙ නෑ Video එක ඔයාලම බලලා අදහසක් කියාගෙන යන්න , තව පුංචි ඉල්ලීමක් තියෙනවා හැමෝගෙන්ම කරන්න මම මේ video එකෙත් ඒක මතක් කරනවා අපි මේ සොබාදහම විඳින ගමන් අනිවාර්යයෙන්ම ඒක රැකගන්නම ඕන මොකද සොබාදහම ඇතුලේ සොබාදහමට ලඟින් හරි ලස්සන මනුස්සයෙක් නිර්මාණය කරන්න පුළුවන් අපිට, දුවන ලෝකේ තරඟෙක ඉන්න අපි පොඩ්ඩක් නැවතිලා මේ සොබාදහම එක්ක ලොකු හුස්මක් ගමු හැබැයි අමතක කරන්න එපා මේක රැකගෙන විඳින්න මම Solo ❤️💚 Daily Updates ගන්න කැමති අය Whatsapp Channel එකට එකතු වෙන්න whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U
@iswaragekusum9996
Жыл бұрын
මේ වැඩ කරන ගමන දැක්ක ජයවේවා!
@ruwansenadeera6680
Жыл бұрын
ඉතිරි කොටස 🤔🤔
@Ceylonsolohiker
Жыл бұрын
@@ruwansenadeera6680 ඉක්මනට දෙන්නම්
@vihaganirmal7502
Жыл бұрын
අයියා පාවිච්චි කරන මැප් එක.මොකද්ද
@SLKPOPMASHUP
Жыл бұрын
සුපිරියක් බොසා ❤
@SLPHOTOEDIT
Жыл бұрын
Solo hiker ට බොක්කෙන්ම ආදරෙ තව කවුද ඉන්නෙ❤❤❤
@kavishkachiran2038
Жыл бұрын
❤️❤️❤️❤️
@AnomaNilanthi-i3e
Жыл бұрын
❤❤❤
@Kavishkamadumal12
Жыл бұрын
❤❤
@harshaprabath7356
Жыл бұрын
Solo hiker ගෙ හිනාවටයි කතාවටයි ලෙන්ගතු නොවෙන මිනිස්සු ඉන්නවද ලංකාවේ ❤❤❤
@KumariKumari-ex7np
Жыл бұрын
❤❤
@CharukaDilshan-hi5hc
Жыл бұрын
පරිසරයට වගේම සතා සිවුපාවට ආදරේ කරන නිහතමානි චරිතය☺️ආදරෙයි සෝලෝ❤❤❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි 💚❤️
@reshaniganganodari8152
Жыл бұрын
ඔයාව නන් මේ ලෝකෙට මවලා තියෙන්නේ ස්වභාවධර්මයෙන්ම තමා..❤ ජය වේවා අයියේ 🌹
@Ceylonsolohiker
Жыл бұрын
ජයම 💚❤️
@ashimadushani6588
Жыл бұрын
සතියකට කලින් කවුද කියලවත් දන් නැතිව අහම්බෙන් video එකක් බලලා දවස් දෙක තුනක් ඇතුලත අවුරුදු 2කට කලින් දාපු vedio ඉදන් බැලුවා.. අන්තිමට program එකක කියන සිංදුත් බැලුවා.. හරිම අපූරුයි ජීවිතේ විදින හැටි.. සුභ පැතුම් තව ලස්සන තැන් ඔය ඇස් දෙකෙන් දකින්නට ❤️
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️💚
@kaushilapramodani392
Жыл бұрын
මේ වීඩියෝ එකෙන් අයියා අපිව වෙනමම ලෝකයකට එක්ක ගියා.. ගමන වගේම අයිය දුන්න උපදෙස් ධනාත්මක සිතුවිලි, පරිසරය වෙනුවෙන් දුන්න ගෞරවය හරිම වැදගත් අයියේ. රැල්ලට ඇවිදින හැමෝම බලන්නම ඕනි වීඩියෝ එකක් මොකද පරිසරයට සතාසිව්පාවන්ට වන හානිය අවම කරමින් පරිසරය විදින්න ඉගෙන ගන්න පුලුවන්. පරිසරයට ආදරය ගෞරවය දෙන අයව ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරනවා.. බුදුසරණයි අයියේ..❤🌼
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි නංගි 💚❤️🪴
@imeshakasthurisinghe2812
Жыл бұрын
ඔයාගෙන් මම ඉගෙන ගත්තා ගස්වලට, මල්වලට, කඳුවලට, පුංචි අඩි පාරවල්වලට, ඉතුරු වෙච්චි මීදුම් සිවිවලට පණ තියෙනවා කියලා...💚🌼🥰
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️😊
@wiki8580
Жыл бұрын
මේ comment එක මෙහෙම දාන එක හරිද කියල දන්නෙ නෑ අයියේ ඒත් මේක කියන්න හිතුනා , උපතින් සිංහල උනත් මන් ආසම අපේ දමිල සහෝදර සහෝදරියන්ට , ඔය වගේම මමත් ඔය අත්දැකීම විදපු කෙනෙක් ඒ මිනිස්සු ළග තියෙන්නේ ආශිර්වාදය විතරයි . සමහර සිංහල මිනිස්සු ළගවත් නැති මනුස්ස ගතිගුණ තියෙන්නේ ඒ මිනිස්සු හරි බයයි සිංහල කියද්දී අපි .හරි අහිංසක මිනිස්සු දවසෙ හම්බෙන සොච්චම් මුදලින් ජීවත්වෙන කාටවත් වදයක් නැති හොරාකාල මංකොල්ල කාලා නැති පොළොවට ණය නැති මිනිස්සු අයියේ ❤ අයියේ "දෙයියෝ ඒව බලාගනී , පරිස්සමෙන් යන්න මල්ලීඊඊ" තෙරුවන් සරණයි ❤
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි 💚❤️😊
@himansaweerarathna1020
Жыл бұрын
අද video එකෙන් ගත්තා ලොකුම දේ තමා අපි යන එන තැන හමුවෙන ඕනම මනුස්සයෙක්ට ගරු කරලා හිනාවකින් සංග්‍රහ කාලාම ඒ අය පෙරලා අපිට හොදින් පිලිගැනීමක් දෙනවා කියන එක.😌❤️අද volg එකත් මරු solo ..
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️😊
@DularaKumarasinghe-di2hl
Жыл бұрын
ස්වභාවධර්මයේ තවත් ලස්සන නිර්මාණයක් තමා Solo Hiker ......🍃🇱🇰 ස්වභාවධහමට ආදරේ මිනිස්සු හරි ලස්සනයි...❤😊මේ පුංචි රටේ ලස්සන තැන් කොච්චර තියෙනවද....ඒ සැඟවුණු තැන් අපිට පෙන්නන්න දරන උත්සාහයට අයියට ගොඩක් ස්තූතියි......හැමදාම පරිස්සමින් travel කරන්න පුළුවන් ඕනේ....💯🤟🥰🍃🇱🇰 Much love 😇😎🍃🇱🇰
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️💚
@mansaranna
Жыл бұрын
#රැකගෙනවිඳිමු ❤
@Ceylonsolohiker
Жыл бұрын
Brother ❤️💚
@sachinisudeshika2928
Жыл бұрын
5:28 මං ආසම අයියා මිනිසුන්ට ඒ දක්වන ගරුත්වයට කතා කරන විදිහට ඒ නිහතමානීකමට 🤗❤️ ආදරෙයි SH
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි ❤️💚😊
@nipunshalinda9352
Жыл бұрын
ලූල්කදුර ගැන සැගවුනු කතා ගොඩක් තියෙනවා සෝලෝ ❤ ආදරේයි ඔයා පරිසරයට මිනිස්සුන්ට සතා සිව්පාවට දෙන ගරුත්වයට නිහතමානීකමට ❤
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚😊
@rishiniaththanayaka9367
Жыл бұрын
පරිස්සමින් යන හැම ගමනක්ම ගිහින් එන්න අයියා...මේකත් මාරම ලස්සන පරිසරයක්, හරි අපූරුවට අපිට ඒක විදින්න දුන්නා ...ඉතිරි කොටස බලන්න මග බලන් ඉන්නවා.බුදුසරණයි අයියා ❤🎉
@chandrikachandrasena9084
Жыл бұрын
Solo hiker කියලා කියන්නෙ ජිවිතෙ හරි ලස්සනට විදින හරිම සුන්දර මනුස්සයෙක් එහෙම මනුස්සයෙක්ට කවදාවත් වරදින්නෙ නැ වරදින්නෙ නැ නෙවෙයි මෙ සොබාදහම කවදාවත් ඔහුට වරද්දන්නෙ නැ එ වගෙම මෙ වගෙ ලස්සන හදවත් තියන මිනිස්සු ටිකක් ඔහු වටා එකතු වෙලා තියෙන්නෙ solo ගාව තියන හරිම නිහතමානී අදහස් නිසා ඉතින් solo good luck and all the best
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️😊💚
@Casper87663
Жыл бұрын
අයියාගෙ විඩියො බලද්දි මාර හැගිමක් එන්නෙ අයියෙ 🥺 ඔයා ඇස් දෙකෙන් දකින දේ අපිටත් පෙන්නනවට අයියාට ගොඩක් පින්❤
@savidayehen9315
Жыл бұрын
අපායට උනත් තනියම යන එකා solohiker❤
@Ceylonsolohiker
Жыл бұрын
😃❤️❤️
@Erandilankajayamini
Жыл бұрын
Video එක full බලලා ආවේ 😮 ඇත්තටම wooww කියන්නන්පුලුවන්. පැත්තක් ඒ සුන්දරත්වය මගේරට කොච්චර ලස්සනද කියලා ආයෙත් හිතන්න ඉඩක් තිබ්බා good luck solo # රැකගෙනවිදිමු ❤
@Ceylonsolohiker
Жыл бұрын
❤💚😊
@dumindumadhusanka1698
Жыл бұрын
ඒ නිහතමානි කමට හදවතින්ම respect brother ❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚😊
@sanjeewagunawardena1445
Жыл бұрын
මම kandy, ලංකාවේ මුල්ම තේ වත්ත කියල වීඩියෝ එකේ දැක්කා හින්දා නිකමට බැලුවේ.මොකද ලංකාවෙන් ඇත් වෙලා පිට රටක ඉන්නකොට තමන්ගේ ගම නගරය ගැන මොනවා හරි බලන්න තියනවා කියන්නේ මාර මානසික නිදහසක්, ස්ට්‍රෙස් එක අමතක වෙනවා, මම ඔයා trail එක ගියේ 1997 , ඒ කාලේ hike පිස්සෝ තමයි අපි, දැන් මට වයස 47, ඒ කාලේ ඉතින් phone කැමරා තිබ්බෙත් goole map තිබ්බෙත් නෑ 1.50000 map එක තමයි තිබ්බේ, තාම මන් ගාව ඒ map ethi, වෙයෝ ගහලා නැත්නම්, reel දාන කැමරා එකක් අරන් යන්නේ. ස්ටුඩියෝ එකට දීල ෆොටෝ ප්‍රින්ට් කරණකන් දන් නෑ ෆොටෝ තියනවාද කියලා, දැන් නම් ඉතින් shot එක හරි නැත්නම් ආයේ ආයේ ගන්න පුළුවන්, ඔය trail එක නුවරඑළියට යනකන් යන්න පුළුවන් , මෙහෙ euro news වල ඔය trail එක ගෙන article එකක් ගියා. ඒ කාලේ ඔච්චර වල් වැදිලා තිබ්බේ නෑ, යන පුළුවන් හොඳට, පොඩි අවුළකට තියෙන්නේ දැන් හැම දේම ගිහින් youtube දාන නිසා එක බලලා පස්සේ trend එකක් හැදෙනවා අන්තිමට ඉතින් එතනත් ඉවරයි, දැන් ඉතින් ඔය පරිසරයේ ගන්න දෙයක් නැති වෙයි ඉස්සරහට, ඉස්සරහට බෝතල් බැග්ස් කන්දක් තමයි ඔය කැලෑවල , ඉස්සර ඔය trail එක ගැන දන්නේ බොහොම අතලොස්සයි, , කොහොම උනත් වීඩියෝ එක පට්ට,
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚😊
@maduka_s
Жыл бұрын
බලන්න ඒ කුරුල්ලන්ගේ සද්දේ ... සුන්දර ගමනක් සුන්දර මිනිසෙක් එක්ක ආදරේයි අයියා 💚🍃
@Ceylonsolohiker
Жыл бұрын
මලයා ආදරෙයි ❤️😊💚
@wasanakumari9237
Жыл бұрын
අහම්බෙන් දැක්කේ අයියගේ video එකක් ඊට පස්සේ ඔයාගේ video ටික ඔක්කොම මේ බලගෙන යන ගමන් ඉන්නේ. ඇත්තටම හරිම ලස්සනයි . ඔයාගේ video බලද්දී හිතට මාර නිදහසක් දැනෙනවා. ඔයාට තව ඉදිරියටත් මේ වගේම travel කරන්න පුලුවන් වෙන්න ඕන. Good Luck 👍👍 All the best
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි ❤️💚😊
@ChandanaGamage-ox7yr
Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක... ඔයා යන හැම කැලේ ගමනකටම මොනවා හරි වටිනා පැළ දෙකක් අරගෙන ගොස් කොහොම හරි හිටවන්න පුරුදු වෙන්න. ඔයාටත් ගොඩාක් සතුටු හිතෙයි සැදෑ සමය ගත කරද්දී ... කැලේ යන හැම මිතුර මිතුරියක්ම එහෙම කලා නම් මේ අපේ හෙළ දීපය නැවත 2026 පසු ඇරඹෙන නව යුගයට ලොකු ශක්තියක් වෙයි... හැමදාම හැම තැනම ගොඩාක් පරිස්සමෙන් ගිහින් ලස්සන සොබා දහම අපටත් දැකබලා ගන්න සලස්වන්න... තෙරුවන් සරණයි.!!!
@S.rangana119
Жыл бұрын
වාව් හරිම ලස්සනයි ... බොහොම ස්තුතියි අපි කවදාවත් දැකලා නැති තැන්වලට ගිහිල්ලා අපිට වීඩියෝ කරලා පෙන්නනවට...,wish you a all the best ayya ....❤️❤️
@Ceylonsolohiker
Жыл бұрын
Thank u malli
@thathsara2002
Жыл бұрын
අපි පොත් කියවලා ඒවා ඇතුලේ ඔය විදියට තියන දේවල් මවාගෙන රසවිදින අතරේ ඒ දේවල් සියැසින්ම බලලා රස විදින එක..... ඒක කියාගන්නත් බැරි ලස්සන හැගීමක් වෙන්න ඇති අනිවාරෙන්ම🌿💛🌼
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️😊
@jananisoornima2237
Жыл бұрын
ඔයාගෙ vedio ඔක්කොම වගෙ බැලුවා..ඇත්තටම අයියෙ දැන් දුකත් හිතුනත් solo , සතුටු වෙන්නෙත් solo අයියේ ඔයා හින්දා .. ඔයා ඇත්තටම ආදර්ශමත් චරිතයක් ❤️ සොභාදහමෙ මිනිසා..❤️😘👍 ඔයාට පරිසරයත් ආදරෙයි ❤️
@Ceylonsolohiker
Жыл бұрын
🥺❤️💚
@navodyasachintha6617
Жыл бұрын
ඔයාව දැනගෙන ගොඩක් කල් උනාට ඔයාගේ video එකක් KZbin එකෙන් බලන පලවෙනි පාර.. වේ අපේ ගමට ආපු නිසා😊
@ashiniprasadi7872
Жыл бұрын
සෝලෝට තවත් මේ වගේ ලස්සන තැන් වලට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..🙏
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️
@KavinuDhananjaya
Жыл бұрын
සොබාදහම ට හානියක් නොකර විදින්න ඒ සුන්දර පරිසරය හැමෝ ගෙන් ම ඉල්ලන්න තියෙන්නෙ 💚 ලංකාවේ ලස්සන තැන් ගොඩක් විනාශ කරනව අපේ අය 😥 අනිවාර්යයෙන් රැල්ලක් හදමු අයියේ පරිසරය රැක ගන්න ❤️ ඔයා නම් සුපිරි
@Maashi21
Жыл бұрын
මේවගෙ තැන් දැක්කාම යන්නමයි හිතෙන්නෙ 🥺💚😍 බුදු සරනයි අයියෙ ,තවත් මේවගෙ ලස්සන විඩියො දාන්න 🥺👌
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚😊
@jpSL
Жыл бұрын
වටිනවා ඔයාගේ අදහස් මල්ලී❤ දිගටම කරගෙන යන්ඩ ජය වේවා!
@nadeeshalakshan6848
Жыл бұрын
ඔයයි මංසරන්නයි එකතු උනාම තවත් ලස්සනයි වෙනස්ම විදියේ වීඩියෝ එකක් ඕනි මංසරන්නා අයිය එක්ක .. ඇත්තටම ඔයා හොද නිහතමානි , පරිසරයට ආදරේ කරන සුපිරි චරිතයක් ඉතින් ආදරෙයි හැමදාමත් ❤❤
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි ❤️💚😊
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි 😊💚❤️
@shakilaperera9075
Жыл бұрын
අපි ගියා bellwood කෑම්ප් කරන්න එතකොට නුවර ඉදන් ගලහට බස් එකේ යන්න තිබ්බේ ඒ බස් ගමන නම් කියන්න වචන නැහැ ඒ බස් එකේම හිටියේ දෙමල ජාතින් ඒක අමුතුම අත්දැකීමක් ගලහ කියන්නේ පට්ට ලස්සන පැත්තක් ♥️ගලහා කෑම කඩේකින් කෑවා ඒ වගේ රස කෑම එකක් කවදාවත් කාලා නැහැ 🥹♥️
@Ceylonsolohiker
Жыл бұрын
ඒකනම් ඇත්ත කෑම පට්ට රසයි
@sitharaperera4525
Жыл бұрын
ගොඩක් ලස්සන සංචාරයක්. අතරමග මුණගැසුනු අම්මලාගෙ කරුණාව, ආදරණීය වචන අපටත් හිතට දැනුන මල්ලි. සොබාදහමට ආදරය කරන අයට සොබාදහම ආදරය කරන විදිහ ඇත්තටම දැක්කා. අර ඇඹුල් පේර ගහ ඒකට හොඳම නිදසුනක්. ඔයාගේ අදහස් ගොඩක් අගයකරනවා. බොහොම ස්තූතියි මල්ලි. පරෙස්සමින්. දෙවි පිහිටයි ඔයාට.
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි ❤️💚
@monikajayasinghe466
Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්...... Puthe ඔබට ජයෙන් ජයම වේවා. සොබා දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා video එක. හරිම ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරය. ඒකාකාරී බවෙන් මිදී මෙවන් වටිනා මනරම්, දැකුම්කළු, මනස්කාන්ත, සුන්දරත්වයෙන් අනූන අපේ හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන Solo පුතාට තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය නොඅඩුව ලැබේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා පුතාට සහ දයාබර දෙමාපියන්ට. මගේ ඉමහත් ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. තුති වේවා පුතාට. විශ්ව ශක්ති අනුහසින් කායික, මානසික, අධ්‍යාත්මික, සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ආශීර්වාද වේවා......!!!!!
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි නැන්දා ❤️💚🙏
@user-sv7cx5pq.
Жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි.සමහර තැන් තිබුණා ටිකක් බය හිතෙන.මොකද තනියම යද්දී බය හිතෙනවා මට. ඒ වුනත් ඔයා හරිම ලස්සනට ඒ සුන්දරත්වය විඳිනවා.........💚🤍🍃 පරිස්සමෙන් යන තැන් වල යන්න.සොබා දහම් මාතාව රකීවි හැමදාමත්.....🍃🤍💚
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚😊
@Ceylonsolohiker
Жыл бұрын
😊❤️💚
@iswaragekusum9996
Жыл бұрын
ඔන්න ඉතින් දැන් නිදහසේ බැලුව ඉතින් කියා නිම කරන්න බැ මේ වීඩියෝ එක කවදා වත් යන්න ලැබෙන්නේ නැති මේ ගමන ගොඩක් වටිනව ජයවේවා!
@Isururavishangamage
Жыл бұрын
අනිවාර්යයෙන්ම රැකගෙන විදින්න....🫶 🌱💚🙂❤️🫶 ලස්සනම වීඩියෝ එකක් සෝලෝගෙ දැකපු...ආදරේයි 💜💫 සහෝ.
@oshadikulathunga2580
Жыл бұрын
අදත් විඩියෝ එක නියමයි අයියේ නුවර අපේ පැත්ත 🥺❤️දැක්කගමන් බලන්න ආවේ බුදුසරණයී අයියේ ❤❤❤❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි ❤️💚
@nethushani1471
Жыл бұрын
7:57 matath ohoma una hike ekk nagiddi mata wada usaii mage bag eka 😅hamoma mn diha kanna wage balan hitiya baye giye thaniyama hitapu nisa 😂e thiya mn katha karana ewa eyalata therenna eyala katha karana ewa mata therenna 🤭 ඔයාගේ videos thram wena kisima nathure travel videos mata nm feel wela na aga hiriwatila yanawa කඳු මුදුන් walata yanakota 😊karama hama wadakma parissamen sarathka wenna kiyala hadawathinma praththana karanawa ❤kisima karadarayak waradakka wenna kiyala suwer api ස්වභාවධර්මයට අනුව ජිවත් වෙනවනම් කවදාවත් කරදරයක් වෙන්නෑ කියලා අත්දැකීමෙන් මන් දන්නවා..😊 එත් පරිස්සමෙන් වැඩ කටයුතු කරන් තව තවත් ස්වභාවධර්මයට ලන් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤😊
@Ceylonsolohiker
Жыл бұрын
😊💚❤️
@wathsalaedhirisingha4844
Жыл бұрын
රැකගෙන විදිමු සොබාදහම කියන්නෙ අපෙ හුස්ම. solo ඔයට ගොඩක් පින් මිනිසුන්ට සොබාදහම කියන්නෙ මොකෙද්ද කියල තෙරුම් කරනවට ❤❤❤
@jananisoornima2237
Жыл бұрын
පරිසරයට විතරක් නෙවෙයි , සතුන්ට ,මිනිසුන්ට විතරක් නෙවෙයි අයියෙ ඔයා ඔයාට මෙ ලස්සන අපිට පෙන්නන්න උදව් වෙන කැමරා වලට , ඔයාගෙ ඇදුම් පැලදුම් වලට පවා ඔයා ආදරෙයි.. ❤️ අනික ඔයාගෙ බයික් එක කලු මැනිකට ඔයා කොච්චර ආදරේද..😘👍❤️ ඒවා තමයි ඇත්තටම ආදරනීය මනුස්සයෙක් ගාව තියෙන්න ඕනි..👍😘 බුදු සරනයි අයියෙ 🙏🙏 හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 👍❤️ ඔයා තමයි මට නම් ලැබෙන දේයින් , අපි දකින් පුන්චි පරිසරයෙන් පවා නිදහස සතුට විදින්න කියා දුන්නෙ..හම්බ වෙලා නෙවෙයි vedio වලින්මයි ❤️ ඔයාගෙ කටහඩත් බාවනාවක් වගෙ ❤️ ඔයාගෙ අම්මයි තාත්තයි රජෙක් බිහි කරලා තියෙන්නෙ ❤️👍 එ දෙන්නටත් බුදු සරනයි 🙏❤️
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි බුදුසරණයි 💚❤️😊
@nawanjanaherath026
Жыл бұрын
මාරම ලස්සනයි අයියේ 🎉❤ සොබාදහමට ආදරේ කරන අයට කවදාවත් වරදින්නේ නෑ. සොබාදහම ඒ වගේ අයව ආරක්ෂා කරනවා.🥰🥰 Goodluck🎉
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි නංගි ❤️🪴💚
@CeylonSmalltraveller
Жыл бұрын
ඇබ්බැහි උන වගේ උනා එච්චර පරිසරයියි solo hikerge විස්තර කිරීමයි සුපිරි
@GihanthaNirupamal
Жыл бұрын
අරගලේ කාලෙ අයියව කොලබදි හම්බෙලා කතාකරල තීනවා නිහතමානි මනුස්සයෙක් ❤️
@nishanprasad5443
Жыл бұрын
මගෙ රට කොච්චර ලස්සනයිද😑😔❣️ හැම අතින්ම සොබාව දර්මයෙ අපුර්වය කියලා වැඩක් නැ ❣️❣️ thank bather මගෙ රටේ ලස්සන පෙන්නනවට❤
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️🪴
@anuradhasewmini9006
Жыл бұрын
ගමන වගේම අයියේ කියන දේවල් ගොඩක් වැදගත් ,අහන් ඉන්ඩ ආසයි 😍
@deepikadamayanthi8827
Жыл бұрын
හරිම ලස්සනයි පුතේ...මෙවැනි ලස්සන වීඩියෝ අපිට බලන්න දෙනවට පුතාට ගොඩාක් ස්තුතියි, බොහොම පිං. පුතාට තෙරුවන්සරණයි!❤
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි නැන්දේ ❤️💚
@RishadiAsinsala-om3ex
Жыл бұрын
මේ හැගීම වචන වලට පෙරලන්න හියොත් පැයගානක් යයි .. ඇත්තටම රකිමින් විදින්න . මේ සංකල්පය හැමෝම අනුගමනය කරමු එතකොට මේ ලංකාවම ලස්සන වෙයි ♥✨️
@Ceylonsolohiker
Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️💚🪴
@RishadiAsinsala-om3ex
Жыл бұрын
@@Ceylonsolohiker 🥺🙏
@Sanu.Balasooriya
Жыл бұрын
Oyage hema vedio ekakma balanawa malli..good job..❤❤
@lahiru29
Жыл бұрын
අද කතා විලාශය පවා වෙනස් . සුපිරිම විඩියෝ එකක් ලස්සනට පැහැදිලි කරනවා❤
@isurumihiranga444
Жыл бұрын
මෙකේ අනිත් comment වගේ මට ලස්සනට ලියන්න තේරෙන්නේ නෑ. හැබැයි මම උබට පට්ට love ❤❤❤
@Sanda.ruwa1
Жыл бұрын
Well said brother 😌❤️ කියන්න ඕනේ ඔක්කොම කිව්වා💓
@Ceylonsolohiker
Жыл бұрын
💚😊❤️
@piyumikajayalath8945
Жыл бұрын
සෝලෝ අයියේ ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ... මාත් ට්‍රැවල් කරනව වගේ හැගීමක් දැනෙන්නේ 💚💚💚🥰🥰🥰
@TravelWeekend
Жыл бұрын
ගමන බැලුවා ලස්සනයි වැඩේ මල්ලී ♥️
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි අයියා 😊💚
@SLKhonshu
Жыл бұрын
Pekoe trail එක ගැනත් පොඩි වීඩියෝ එකක් දාන්න සගෝ. ස්ටේජ් ටික ගැනයි යූස් කරන්න පුළුවන් මැප් ගැනයි එහෙම
@anushaopanayake2345
Жыл бұрын
Great job ❤ හරිම ලස්සනයි අයියා😊
@SitharaSenani-zi1tc
Жыл бұрын
අද විඩීයෝ එකත් ගොඩක් ලස්සනයි අයියේ🥰🥰🥰🥰අපිට යන්න බැරි උනත් මේ විඩියෝ වලින් ඒ අත්දැකීම ලබා ගන්න පුලුවන් වෙනවා ඔයාට ගොඩක් පිං සොලෝ♥️♥️♥️♥️සොබාදහමට ආදරේ කරන ඔයාට කවදාවත් වරදින්නෙ නෑ බුදු සරණයි 🙏🙏🙏
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි
@sadamalikariyawasam7664
Жыл бұрын
අම්මෝ ලස්සන හීනයක් දැක්කා වගේ.හිතා ගන්නත් බෑ මෙහෙම තැන් මේ ලංකාවේ තීනව කියලත්.හැම තැනදිම තනියම යද්දී අනේ බුදු සරණයි පරිස්සම් කරලා දෙන්න කියල හිත කිවුවේ.කොහොමත් පරිස්සම් කරනවා මල්ලි ඔයාව ස්භාව ධර්මය ඔයා එයාලට ආදරේ කරන්නෙ හදවතින්ම නිසා.අපිට ඉතින් හීන තමා ඕවා ඇත්තටම දකින එක ඔයාට ගොඩාක් පින් තමා කියන්න තීන්නේ අපිවත් එක්ක යනවට මෙහෙම.බුදු සරණයි මල්ලි.හැමදාම පරිස්සමට ඉන්න.❤
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි අක්කා ❤️💚😊
@samithadilshan9359
Жыл бұрын
Aiya nuwara thawa thanak thiyanawa bellud hariye galahata meha paththen muthu keliyawa kiyala ethanath lassanai fainas kaleth ekka thiyenne wawakuth thiyanawa
@ranjithanilanga2345
Жыл бұрын
Obata godak sthuthui saha godak pin me wage lassana vedio apita balanna salaswanawata
@Simplefoodwithkawi
Жыл бұрын
Solo hiker oyage aradanava mn piligaththa ❤ oya nisa mn samahara poth hoya hoya kiyeuva koggala nilame kothamale aththo saha dutugamunu rajathuma vage poth oya giyapu samahara than valata puluvan vidiyta math thaniyama avidda😊 vinda ❤ swabadahama kiyanne vandanavak mata thani vena tharamata vandana karanna lesi. ❤ ithin rakagena vidimu❤ soduru minisek wee nikma yamu 🥰
@sumedagamawalawwe
Жыл бұрын
දෙමළ බාෂාව ඉගෙන ගන්න පුතේ. එක ගොඩක් වටිනවා. 🥰
@chathurangabandara8236
Жыл бұрын
හදවතේ තනිමං සංචාරකයා ❤
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️😊🪴
@insxosaa3453
Жыл бұрын
Drone Shots Tika Nm Next Level aiye❤
@ranjithanilanga2345
Жыл бұрын
Aththatama obathumage vedios godak lassanata piliwelata karanawa .
@manushamalshan1958
Жыл бұрын
Aiye baya poddak wath ne ne mn nam jivitheta ohoma thaniyama yanne ne ❤❤❤❤
@Wasu4908
Жыл бұрын
හරි ම ලස්සනයි 🌱🌼🍀මේ වගේ තැනක් දැක්කාමත් සනීපයි😊gd job malli❤
@randunuytrandunu
Жыл бұрын
අපිට යන්න බැරි තැන් අපි දන්නෙ නැති තැන් අයියා පෙන්නනවට thank🤍☘️🌼 අයියත් එක්ක ඔනම වෙලාවක අපි ඉන්නවා...💕🌼
@Ceylonsolohiker
Жыл бұрын
මලයා 😊❤️💚
@randunuytrandunu
Жыл бұрын
@@Ceylonsolohiker අයියන්ඩි...🤍😉
@Saviya_LK
Жыл бұрын
ලංකාවේ ලස්සන මෙහෙම පෙන්නන එකට ගොඩක් පින් ❤✨
@PraDeeYa_
Жыл бұрын
Video එක ලස්සනයි අයියේ..💚🌿
@anuradhasewmini9006
Жыл бұрын
රැකගෙන් විදින්ඩ අනිවාර්යයෙන්ම ම ❤මේ අපේ රට , වෙන කොහේ ගියත් මේ නිදහස ,අපේකම අපිට හම්බ වෙන්නේ නෑ 🌝
@තරියා-ඣ4ල
Жыл бұрын
ජය වේවා මේ වගේ දේවල් කරනවට..තෙරුවන් සරණයි
@Mr_DIKAYA_Chandikag
Жыл бұрын
අපේ සර් 😍🔥
@priya-jeevithaaram9045
Жыл бұрын
#රැකගෙන විඳින්න ....අපි සැවොම මේ සුන්දර පරිසරය පණමෙන් සුරකිමු...මේ අපේ ජීවයයි...Solo හදවතින්ම ප්‍රණාමය මේ සුන්දරත්වය අපිට පිරුනැමුවාට...ඒ වගේම ඒ සුන්දරත්වය රැකීමේ ඇවැසි බවේ පණිවිඩයත් අපි ඒ ආකාරයෙන්ම ඉදිරියටම ගෙනයමු...ජයවේවා ...🙏❤️🌼🍃🦎
@Ceylonsolohiker
Жыл бұрын
ජයම 💚❤️😊🙏
@ashinimaduwanthi5089
Жыл бұрын
කියන්න වචන නෑ ඔයා නම් මාරයි😮❤
@SwarnaGamagee
Жыл бұрын
Harima lssanai putha parisaraya aasawen beluwa jesu pihitai putha
@Rasthaboy1111
Жыл бұрын
Drone එකෙන් දාන වැඩ ටිකටනම් ආසයි හොදේ❤✌️
@Ceylonsolohiker
Жыл бұрын
😊❤️💚
@anushkathiwanka6488
Жыл бұрын
කොන්ඩගල නැගලා තියනවා ගොඩ සැරයක් ඒත් ඔහොම පාරක් තියනවා කියලා දන්නේ අද..good work solo keep it up❤
@Ceylonsolohiker
Жыл бұрын
😊❤️💚
@NimashaTarangi
Жыл бұрын
😮😮😮😮😮😮😮oya ara gala Uda idala pahala baladddi tibune e ape gama ayya super niyamai ayyaaaaa
@samanthatech6140
Жыл бұрын
අදත් සුපිරියක් අයියා ❤
@Ceylonsolohiker
Жыл бұрын
මලයා 💚❤️
@renukadamayanthi6991
Жыл бұрын
Ane matath yanna athnam kiyala .ath solo oya yana trawal koma trawal man balanawa .thanks lassana lokeshan apita denawata.🏞️🏞️🏞️
@AkarshaDulnith
Жыл бұрын
අයියෙ ඊලඟ video එකෙන් ඔයා යන trip වල budget එක ගැන video එකක් කරන්නකෝ 🥰🥰🥰
@travelwithoshan
Жыл бұрын
වචන නෑ ඒ ලස්සන පෙන්නුවට ගොඩාක් ස්තූතියි අයියේ..❤
@janithanethsara2039
Жыл бұрын
මමත් යනවා දවසක ඔයා වගේ හැමතැනකම exam හොදට කරලා medical faculty ගියහම .
@Ceylonsolohiker
Жыл бұрын
ජය 😊❤️💚
@Ishanm-v7v
Жыл бұрын
lankawa kiyanne kochchara lassanaratakada apita lankawe lassana than pennanawata solo ayyata budu saranay . parissamin
@sandalidivanjana9876
Жыл бұрын
වීඩියෝ එක බලන්න කලින්ම coment එක දැම්මා 🤭😇 fav traveler ❤️❤️🥺😍
@nethmasamadhi556
Жыл бұрын
ඇත්තටම අපේ රට මෙච්චර ලස්සනයි ද දෙයියනේ .😟❤
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚
@Family.Srilanka
Жыл бұрын
අනුන්ගෙ ගම් වලදි ඒ අයගෙන් අහල video කරනව කියන්නෙ, ඔයා නියමයි මල්ලි 👍
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️😊
@Lucki396-m9j
10 ай бұрын
The welcome you got from the fog . ( meeduma ) Wow . That tells you how special you are . ❤
@sisirapremalal9871
11 ай бұрын
කියන්න වචන නෑ❤. සුපිරි
@thakshiladilani
Жыл бұрын
අයියෙ මට ඔයා අර බලන්න කියල මොකක් හරි පෙන්නනකොට මට මතක වෙන්නෙම මන්සරන්න අයියව😊ඔය දෙන්නම ඉන්න video එකක් කුරුල්ලෙකුගෙ සද්දයක් අයිය පෙන්නනව 😁ආදරෙයි දෙන්නටම ❤️💐
@chanakalakshan3223
Жыл бұрын
සොබාදහම රැක්ගෙන විදින සෝලෝ ❤ ආදරෙයි 😍
@NandunImesh-sp9dd
Жыл бұрын
රැකගෙන විදිමු අනිවාරෙන් සෝලෝ අයියේ ❤
@nipuniudeshika7282
Жыл бұрын
Prissamin ynna aiya .... thawa lssna vlogs aran enna .. bs ❤
@awishkachamindu2596
Жыл бұрын
දවසක කොහේදි හරි හම්බෙලා කතා කරන්වමයි සෝලෝ මාත් තනියම ට්‍රැවල් කරන්න ආස කෙනෙක් 🙂❤️
@travelwiththarusha2526
Жыл бұрын
Belwood Camping යනකොට ගලහ බස් එකේ යනකොට මාරම ලස්සන view එකක් තිබ්බෙ...මතක් වෙනකොටත් පුදුම ලස්සනක් ..ගමේ මිනිස්සුන්ගෙ කතාබහ..සොදුරුයි🍃 මේ රට පුදුම ලස්සනක් තිනව. අපි හැමදාම අය්ය එක්ක ..දිගටම යමු ❤️🍃🌿
@deshdesh3997
Жыл бұрын
Hewahata paththen lesi para thiyenwa ❤ kondagala gewl paththa😍❤️
@Nuwa_s_Diary
Жыл бұрын
අදත් සුපිරියක් solo❤️🍃
1:05:39
මතක පිටු පෙරලන්න නිම්නයේ සැඟවුණු ගම්මානය සරා | Solo Hiker | රාවණාගොඩ පුරාවෘත්ත | මඩකුඹුර |
Solo Hiker
Рет қаралды 6 М.
37:43
මීදුම් පාරාදීසයක තනිව ගතකල දිනක් | Loolkandura Solo Camping | Kondagala | #රැකගෙනවිඳින්න
Solo Hiker
Рет қаралды 47 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
15:20
ධම්මික පෙරේරාත් රාජපක්ෂලාට එරෙහි වේ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 17 М.
31:20
රාජසිංහ රජු සැඟව සිටි කඩතුරා ගල් ලෙනේ අභිරහස් ගුහාව සොයා | කළු දිය පොකුණ | Solo Hiker |
Solo Hiker
Рет қаралды 36 М.
30:25
දෙහෙනකන්ද මුක්කුවත්තෙන් සිරිපා කරැණාව | Sri Padaya Via Dehenakanda Mukkuwatta Trail | 2024 #nadaya
නඩය Nadaya
Рет қаралды 9 М.
30:20
ඉඩෝරෙට සශ්‍රීක වන ජලාශයට යටවන ගොවි ගම්මානයක් සොයා | Hidden farming Village Sri Lanka | Samanalawewa
Solo Hiker
Рет қаралды 26 М.
29:02
Travel With Chatura | දොළුකන්ද (Dolukanda Hike)#srilanka Vlog 236
Travel With Chatura
Рет қаралды 426 М.
1:02:14
Off Road Baja Tour | මිටියාවතක අතහැර දැමූ ගම්මානයක් සොයා | Ft @mansaranna & @ridewithkolilk
Solo Hiker
Рет қаралды 147 М.
15:29
නුවරින් ගත්තු අළුත් Annex එක | Madushan Neranjan | Solo Hiker
Madushan Neranjan
Рет қаралды 39 М.
59:20
ලකේගල පාමුල තනිව පහන් කෙරූ රැයක් |Solo Camping near Lakegala | Solo Hiker
Solo Hiker
Рет қаралды 78 М.
47:09
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |
Solo Hiker
Рет қаралды 317 М.
28:42
සැඟව ගිය ශිෂ්ඨාචාරයක වතගොත සොයා කොත්මලේ පුරවරය වෙත | Exploring Kotmale | Solo Hiker
Solo Hiker
Рет қаралды 89 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН