සෝම හාමුදුරුවෝ | Soma Hamuduruwo | Chamara Weerasinghe |

  Рет қаралды 30,831

Prasanna Sampath

Prasanna Sampath

Күн бұрын

Пікірлер: 47
@hiranchthuranga7548
@hiranchthuranga7548 3 жыл бұрын
හවතෙ ගයකයා ❤ පොඩි කෙලෙ Tv එකෙ සොම හිමි ගෙ දෙහෙය ගිනි තියකිටො ඇඩුනා තාම මතකයි 😪
@vikumdeshan598
@vikumdeshan598 10 ай бұрын
Sira e kale black and white tv ekak thibbee mn 1 wasare wagee😢😢😢
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 8 ай бұрын
🥺🙏💙
@SanjuMadushan-g8o
@SanjuMadushan-g8o 6 ай бұрын
Matath 🥺🥺
@goldengallerygalle2259
@goldengallerygalle2259 3 жыл бұрын
සෝම හිමියනි, නිවන්සුව ලැබේවා....
@sanjeewapriyadarshana4063
@sanjeewapriyadarshana4063 2 ай бұрын
හරිම වේදනාවක් හිතට දැනෙන්නේ නිවන් සුව ලැබේවා සෝම හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamikamadhavi7098
@chamikamadhavi7098 2 жыл бұрын
අනේ අපේ සෝම හාමුදුරුවෝ ඔබට නිවන් සුවය ලැබේවා අපට තිම දුක දරිගන්න බැ
@samanmahagamage4945
@samanmahagamage4945 6 ай бұрын
චාමර ඔයා නම් සුපිරි හදවතේ ගායකයෙක් මොකද දැන් ඉන්න ගායකො ඔයා ඔය ගායනා කරන සෝම හාමුදුරුවන්ට ගීතය කාටවත් කියන්න බෑ කියන්නෙත් නෑ ඔයා නම් සුපිරි චරිතයක් මොකද දැන් ඔයාගෙ ලෙඩ හොද්ද ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤
@rangalokuliyana4770
@rangalokuliyana4770 2 жыл бұрын
මේ ගීතයෙන් ජිවිතේ මොකද්ද කියලා හොඳට වැටහෙනවා .මොකද මේ පද වැල් වලින් හා චාමර වීරසිංහ මහතා ගේ ගායනයෙන්.
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
චාමර අයියගෙ සින්දු වලින් හදවතට දැනුන සංවේදී වගේම අහන්න කැමතිම ගීතයක්...❤❤❤❤❤ නිවෙන්නට පෙර යලි වතාවක් බුද පහස ලද පින්බිම රකින්නට වඩිනු මැන කරුණාව සිතදරා අපේ හිමියනි සෝම සමිඳේ....🙏🙏🙏🙏
@matta7659
@matta7659 Жыл бұрын
පුදුම වේදනාවක් හිතට එන්නේ 🥺🥺 නිවන්සුව අපේ හාමුදුරුවනෙ. මට කියන්න වචන නෑ ඒතරම්ම දුකයී වගෙම අසරනයී.....😭
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
නැවත.වඩිනු.මැණ.දෙවියෙක් වෙලා.හෝ.ලංකා මගේ මවිබිම බේරාගන්න හිමියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 3 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻💖💖💖🌺🌺🌺🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
ඇත්ත.අපි සහ ලංකාව අසරණ උනා.සෝම.හාමූදුරැවනේ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌻🙏⚘⚘⚘⚘⚘
@chamaramadushanka7775
@chamaramadushanka7775 Жыл бұрын
සෝම හිමි ඔබට පින් අයිති වේවා
@chamaramadushanka7775
@chamaramadushanka7775 Жыл бұрын
චාමර අයියා හොද ගායකයෙක්
@ChamindaKumara-m8h
@ChamindaKumara-m8h 8 ай бұрын
Meka nisa tamai hadawathe hada kiyanne onema onema tale sinduwak kiyanna upan ape hadawathe gayakaya theruwan saranai chamara aiye
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 3 жыл бұрын
Harima lassani aiya oya kiyanawa wagiii asaranaiii minisu apahu wadinna hamuduruwana
@helaya8937
@helaya8937 3 жыл бұрын
Api ada asarana wela ape hamuduruwane. Pahara deshapaluwo apiwa anathama karala damma jathiyak washayen.
@ThilanSampath-s4z
@ThilanSampath-s4z 8 ай бұрын
Ane.api.ada.asaranai.soma.hamuduruwane.🎉🎉🎉
@ImalMadhawa
@ImalMadhawa 8 ай бұрын
Chamara aiye pin lasana songe ekak.❤❤
@srilankandagaya1174
@srilankandagaya1174 3 жыл бұрын
Ane harima lassanai mata meke karaoke song eka denna puluwanda
@ruwangallage1061
@ruwangallage1061 2 жыл бұрын
Somahamuruwo mathu budu wewa
@angelineangeline4252
@angelineangeline4252 2 жыл бұрын
Niwanswalabawa 😭😭😭🙏🏿🙏🏿🙏🏿⚘⚘🤲🏾🤲🏾
@realpodda
@realpodda Жыл бұрын
Sadu,sadu,sadu
@sureshnipuna5965
@sureshnipuna5965 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක්😢
@kusalambepusaa4884
@kusalambepusaa4884 10 ай бұрын
මේ වගේ මාසයක සොමා හාමුදුරෝ අපවත් උනේ
@judyshirani3131
@judyshirani3131 3 жыл бұрын
🙏😢😢😢💐💐
@nethsara7998
@nethsara7998 3 жыл бұрын
😭😭😭😭😭😭😭
@denethsadaruwan850
@denethsadaruwan850 3 жыл бұрын
😭😭😭😭😭
@pasindumadhawa502
@pasindumadhawa502 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@miyurudilshan3344
@miyurudilshan3344 3 жыл бұрын
🙏🙏🙏🦁🦁🦁🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@miyurudilshan3344
@miyurudilshan3344 3 жыл бұрын
🙏🙏🙏😪😪
@Dinuwaa
@Dinuwaa 3 ай бұрын
❤❤
@janithmadumadawa6874
@janithmadumadawa6874 Жыл бұрын
🙏🙏🙏
@sanvidudinuwan7730
@sanvidudinuwan7730 3 жыл бұрын
😭
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ගංගොඩවිල සෝම හිමියන්ගේ රුසියානු සංචාරයේ අරමුණ වූයේ ක්‍රිස්තියානි දේවගැතිවරුන්ගේ ආරාධනයෙන් ශාන්ත පීටර්ස්බර්ග් හි මූලික අධ්‍යයන ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය යැයි හැඳින්වූ ව්‍යාජ ආයතනයකින් ආචාර්ය උපාධියක් සහ මහාචාර්ය පදවියක් ලබා ගැනීම සඳහා ය. ශ්‍රී ලංකාවේ රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන ගණනක ආධාර ලබා දෙන බවට ඔවුන් සෝම හාමුදුරුවන්ට පොරොන්දු වී ඇත. සෝම හිමිට ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතව තිබූණේ පර්යේෂණ කෘතියක් නොවන, ඉංග්‍රීසි හෝ රුසියානු භාෂාවට පරිවර්තනය නොකළ, සිංහලෙන් පමණක් ලියන ලද “බුද්ධ ස්තූපය” නම් ග්‍රන්ථයට ය. සෝම හාමුදුරුවන්ට රුසියාවට වැඩම කරන ලෙස ආරාධනා කළ පුද්ගලයා දේවධර්මාචාර්ය උපාධියක් ඇති, මූලධර්මවාදී ක්‍රිස්තියානි පූජ්‍යවරයෙකු බව සෝම හාමුදුරුවන් දැන සිටියේ නැත. ඔහු රුසියානු පාතාල නායකයෙක්, ජාවාරම්කරුවෙකු බවද පැවසේ. ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ සොහොයුරාද ඔහුගේ ව්‍යාපාරයේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව රුසියාවට පැනගොස් තම සැබෑ අනන්‍යතාවය සඟවාගෙන ශාන්ත පීටර්ස්බර්ග් හි ජීවත් වන බවට තොරතුරු ලැබී ඇත. ඔහු රුසියානු මාෆියාවේ කොටස්කරුවෙකු බවත් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය තමන්ට රිසි සේ හසුරුවන බවත් පැවසේ. සෝම හිමිව රුසියාවට වැඩම කරවීමට කටයුතු සූදානම් කළ තවත් පුද්ගලයකු වූයේ ජනවිජය පුවත්පතේ එවකට කර්තෘවරයා ය. හොඳ බෞද්ධයෙක් යැයි කියමින් ඔහු හාමුදුරුවන්ට පවසා ඇත්තේ රුසියාවේ ජීවත් වන තම සහෝදරයා ද බෞද්ධ බවය. නමුත් 2003 දෙසැම්බර් 12 වන දින ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තම සහෝදරයා වසර 21 ක් රුසියාවේ ජීවත් වී රුසියානු කිතුනු ගැහැණියක සමඟ විවාහ වී කිතුනුවකු වූ බවයි. සෝම හිමි බෞද්ධයන්ව නීති විරෝධී ආගම්වලට හැරවීමට එරෙහිව කැපවූ සහ මත්පැන් හා දුම්පානය ආදියට එරෙහිව හඬ නැගූ නිර්භීත සටන්කාමියෙකි. ඉතාම පැහැදිලි කරුණ නම් මෙම මූලධර්මවාදීන් ඔවුන්ගේ සැබෑ වතගොත කූට ලෙස සඟවාගෙන, සිංහලෙන් ලියා ඇති පොතකට රුසියාවේදී ආචාර්ය උපාධියක් ලබා දෙන බව පවසා සෝම හිමිව රුසියාවට ගෙන්වා ගෙන මරණයට පත් කළ බව ය.
@buddhisenasinghe385
@buddhisenasinghe385 11 ай бұрын
😞😔
@nadunc8124
@nadunc8124 8 ай бұрын
ඔබ හරි 😢
@SH-cy6lh
@SH-cy6lh 8 ай бұрын
උන්ට හම්බෙන්න ඕන හොදම එකෙන් හම්බෙයි. උන් වපුරපු තරමට
@sahanshanee4027
@sahanshanee4027 11 ай бұрын
😢
@pibidaudayana3173
@pibidaudayana3173 Жыл бұрын
💐🌼🌸🌷🌺🌻🌹
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 5 ай бұрын
Api ai ekathu wela ape sinhala jathiyai ratai bera ganda one desa paluwonta one balaya rata sinhalaya wedak na denda epa chande
@kapilasanjeewa139
@kapilasanjeewa139 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤗😣
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 2 жыл бұрын
😭
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 7 ай бұрын
❤❤❤❤😢😢😢😢
Dayan Witharana-Dayama pubuduwalu
5:54
Suranga Opanayake
Рет қаралды 63 М.
සෝම හිමි ඝාතනය කලාද?
33:17
VISUAL CAFE
Рет қаралды 56 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 19 МЛН
Thawa Tika Kalekin | Chamara Weerasinghe Songs | Sinhala Songs
3:47
Chamara Weerasinghe Old Hits
Рет қаралды 1,9 МЛН
Soma Himi Funeral _ මතු බුදුවන සෝම හිමි ආදාහනය
23:32
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 72 М.
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 82 МЛН
Nursultan Nazirbaev - Қай қала? (премьера песни) 2024
2:33
Nursultan Nazirbaev
Рет қаралды 1,5 МЛН
RaiM - Oiyndy aitshy (feat Erke)
2:46
RaiM
Рет қаралды 397 М.
Erkesh Khasen - Gül
2:54
Еркеш Хасен
Рет қаралды 296 М.
Nurbullin - Сен 18-де едің | Official audio
3:42
Nurbullin
Рет қаралды 161 М.